ඇස නොගැටුනු රාජධානිය - සුන්දර ගම්පොළ නගරය - මං සලකුණු | Helabima TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2022
  • මං සලකුණු 01 - ඇස නොගැටුනු රාජධානිය - සුන්දර ගම්පොළ නගරය
    ගම්පොළ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර අසල පිහිටි නගරයකි. දහහතරවන සියවසේ මැද භාගයේ වසර හතරක් පාලනය කළ හතරවන බුවනෙකබාහු රජු විසින් එය දිවයිනේ අගනුවර බවට පත් කරන ලදී. හතරවන බුවනේකාබාහු රජු (සිව්වන විජයබාහු රජුගේ පුත්‍රයා) සිය පියාගෙන් පසු සිංහාසනයට නැඟී අගනුවර කුරුණෑගල සිට ගම්පොළ දක්වා මාරු කළේය. ගම්පොල යුගයේ මෙරට කැපී පෙනෙන දේශපාලනික හා ආර්ථික ප්‍රගමනයක් ඇති විය.එමෙන්ම සාහිත්‍යට සිදුවූ සේවාවද අමතක කල නොහැක. මෙරට ප්‍රථම සංදේශ කාව්‍ය ලියවී ඇත්තේද ගම්පොල යුගයේය.ඉබන් බතූතා නම් සංචාරකයා පැමින තැබූ දේශාටන වාර්තා ඉතිහාසය හැදැරීමට වැදගත් වේ.
    ගම්පොල රාජධානිය උප කලාප 5කට බෙදී තිබූ අතර ඒවා පස් රට ලෙස හැඳින්විනි.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    © Helabima TV

ความคิดเห็น • 12

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 4 หลายเดือนก่อน

    Wooow😍

  • @isururanasingha7571
    @isururanasingha7571 ปีที่แล้ว +1

    අපි ගම්පොළ 😎

  • @agencyevoncy3654
    @agencyevoncy3654 ปีที่แล้ว

    😍

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +1

    🙏💗💗💗💗💗🇦🇪🇦🇪🇦🇪mage ratata budusarani sthuthi me wage wedagath video denavata oyata

  • @nethminirasa3790
    @nethminirasa3790 ปีที่แล้ว

    🥰🥰

  • @Gayanividusha
    @Gayanividusha หลายเดือนก่อน +1

    Api gampola 😅

  • @prabashinijayarathne7977
    @prabashinijayarathne7977 7 หลายเดือนก่อน

    අපි ගම්පොල 🍍🏞

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru5253 ปีที่แล้ว

    ඉතාම වටිනවා. ජයවේවා ✌ හෙළබිම TV

  • @hansidissanayake13
    @hansidissanayake13 ปีที่แล้ว +1

    🤩💙

  • @Podi_Billa
    @Podi_Billa ปีที่แล้ว

    අනෙ අම්බෙ අයියා අපෙ ගෙලගටම ඇවිත් කවද්ද රෙකොඩ් කරෙ😃🥺🥺❤️

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 ปีที่แล้ว +1

    ගම්පොළ හිමාලයටත් වැඩි උසින්ද තියෙන්නෙ ඔබ සඳහන් කලා මුහුදු මට්ටමෙන් කිලෝමීටර් 124ක් උඩින් කිව්ව.

  • @madhushan8929
    @madhushan8929 ปีที่แล้ว

    මූහුදු මට්ටමේ සිට 495m