Travel with chathura සමඟින් වන්දනාකරුවෝ මන්දාරම්නුවරට (Part 01)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2021
  • මන්දාරම නැත්නම් මන්දාරම්නුවර කියන්නේ වන්දනාකරුවන්ටනම් හුරුපුරුදු අවකාශයක්..ඉතින් මෙදාපාර අපි කවුරුත් දන්න මාධ්‍යවේදී චතුර මිත්‍රයාත් සමඟ වන්දනාවෙන් මන්දාරම්නුවරට ගොඩවුණා..
    / wandanakaruwo

ความคิดเห็น • 52

  • @rukshanruki4938
    @rukshanruki4938 3 ปีที่แล้ว +11

    සෙට් එකටම ජය වේවා...!!!! තෙරුවන් සරණයි

    • @wandanakaruwo-7734
      @wandanakaruwo-7734  3 ปีที่แล้ว

      ජයම වේවා... තෙරුවන් සරණය...!!

  • @wijithabandara1643
    @wijithabandara1643 2 ปีที่แล้ว +7

    මට මගෙ ගම ගැන තියෙන්නෙ හුගාක් ආඩම්බර හැගීමක් ලංකාවෙ න් හුගාක් දුර රටක තනිඋන අපිට මෙහෙම හරි මගෙ ගම දකින්න ලැබීම පිනක් ....පාසල් ගිය ලස්සන ලමා කාලයක් ගෙව්ව ඒ ගම කොහොම අමතක කරන්න ද .....😥😥😥😥😥💋💋💋😘😘😘

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +1

      මන්දාරම් නුවර.... කියලා අහලා තියෙනවා.
      ඒත් තියෙන්නේ කොහේද දන්නේ නෑ.

    • @wijithabandara1643
      @wijithabandara1643 2 ปีที่แล้ว

      ගම තියෙන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත කොට්ටාෂයේ.... නුවර ඉදන් 3පැය තුනක් වගෙ දුරකින් නුවරඑළිය ඉදන්නම් පැය දෙකක් වගෙ දුරකින්

  • @kasunnalaka7169
    @kasunnalaka7169 3 ปีที่แล้ว +5

    ජය වේවා.💚💚💚

  • @sunilfernando8605
    @sunilfernando8605 2 ปีที่แล้ว +2

    Shhhhh Beautifully Presented.

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว +1

    වැඩ කරන මිනිස්සු දැක්කාම හිතට එන ගැම්ම.

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว +2

    මන්දාරම් අඳුර මැදින් සීතල වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට ඔබ හිටියා නම්....

  • @rukshanruki4938
    @rukshanruki4938 3 ปีที่แล้ว +5

    ගයියා❤️❤️❤️❤️❤️❤️

  • @thisaradilshan8003
    @thisaradilshan8003 2 ปีที่แล้ว +1

    Supiri kollo set ekak . Jaya wewa

  • @pinkparadisesrilanka2717
    @pinkparadisesrilanka2717 2 ปีที่แล้ว +1

    You guys are a set of unique travellers.. I wonder why you guys dont have many subscribers.. May be you guys don't go after fame and travelling to heal your soul❤️❤️
    Keep it up🙏

  • @sudathdhanushkatattoos486
    @sudathdhanushkatattoos486 2 ปีที่แล้ว +3

    supiri

  • @sitharaherath5309
    @sitharaherath5309 3 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 2 ปีที่แล้ว +1

    Traval with chatura ගයියා සමග👍👍👏👏

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි..

  • @supunchandula2796
    @supunchandula2796 2 ปีที่แล้ว +9

    පුදුම ලස්සනක් තියන,ආපහු යන්න හිතෙන තැනක් මන්දාරම්නුවර 🖤
    ( පොඩ්ඩයි සීතල වතුර 😄)

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว

    ඔබ සැමට ස්තුති

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 2 ปีที่แล้ว +1

    aththatama puduma lassanak lankawe mehema gamak dakinnath pin karanna one.

  • @sandradesilva7899
    @sandradesilva7899 2 ปีที่แล้ว

    Kocchere sundarai da mewage than dakinne labima loku wasanawak 🥰🥰♥️

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    කොළපත් ඇල්ල...
    ලස්සනයි.

  • @Hesara_photography_channel
    @Hesara_photography_channel 2 ปีที่แล้ว +3

    ♥️♥️

  • @thatchanamoorthyv8339
    @thatchanamoorthyv8339 3 ปีที่แล้ว +4

    It seems very commendable. The young chap along with others visited to the lonely place which is found very fertile which covered with a water falls. One thing I wish to point out that none of them has put up masks being the important one in view of corona pandemic as directed who. Hoping that the team will follow on protocol. Thank you

    • @wandanakaruwo-7734
      @wandanakaruwo-7734  2 ปีที่แล้ว

      Appreciate your comment a lot. This tour is a old one... on 2017. That's why no one is wearing a mask there... 💚

    • @thatchanamoorthyv8339
      @thatchanamoorthyv8339 2 ปีที่แล้ว +1

      @@wandanakaruwo-7734 Dear brother, While acknowledging your appreciation on my comment, I wish to communicate my sincere thanks. for the same.

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +1

    🤩🤩

  • @Dtunes1199
    @Dtunes1199 ปีที่แล้ว

    මේක බලපු වාර ගණන අනන්තයි.comment එකක් තියන්න මතක් උනේ අද😊😊 ජීවිතේට ආසාවත් එක්ක හීනයක් ගෙනාපු video එකක් මේක.❤️❤️ මමත් දැන් ස්කූටර් කාරයෙක්🖤❤️🖤❤️🖤🛵🛵

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 2 ปีที่แล้ว

    superb

  • @nuwansilva4660
    @nuwansilva4660 ปีที่แล้ว +1

    ලුනු පොල්කට්ට මොකක්ද අහපු එකනම් ටිකක් මොන්ගල් වැඩී වගේ නේ

  • @norie466
    @norie466 ปีที่แล้ว

    😍😍🤗🤗

  • @ictdilshanwickramanayake
    @ictdilshanwickramanayake 3 ปีที่แล้ว +3

    ❤️❤️😇

  • @norie466
    @norie466 ปีที่แล้ว

    😘😘❤️❤️

  • @shirantv8994
    @shirantv8994 2 ปีที่แล้ว +5

    Me bike wargaya mokadda kiyala danna kenek innawada????

    • @wandanakaruwo-7734
      @wandanakaruwo-7734  2 ปีที่แล้ว +1

      Classic scooters....සමහර ඒවා බජාජ්. සමහර ඒවා වෙස්පා... ඔක්කොම ක්ලැසික් ස්කූටර්... ත්‍රීවීල් එකේ වගේ අතින් ගියර් දාන්න ආව පරණ මොඩ්ල්...

  • @senakaabeysinghe
    @senakaabeysinghe หลายเดือนก่อน

    Sape inna 😅😅😅😅

  • @kushandharmakeerthi303
    @kushandharmakeerthi303 2 ปีที่แล้ว

    Superb.i worked 1yr

  • @sashanfernando8512
    @sashanfernando8512 2 ปีที่แล้ว

    Feel jealous on their live style & felt sad on ours....

  • @shortstvshot785
    @shortstvshot785 2 ปีที่แล้ว

    me video eka patan gannakotama dala tiyana song aeka mokakda?

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    🌻🌻🌻🌻 වල් සූරියකාන්ත 🌻🌻🌻🌻

  • @wakeelwakeel235
    @wakeelwakeel235 2 ปีที่แล้ว

    පහන් තුඩාවේ ගියේ නැද්ද චතුර අයියේ...යනකොට තනියම යන්න එපා හොඳේ...

  • @kasunindunil3190
    @kasunindunil3190 2 ปีที่แล้ว

    වසනාවන්ත කොල්ලො ලොකෙ

  • @sanathdivakara9008
    @sanathdivakara9008 2 ปีที่แล้ว

    👍😆✊️‍🔥🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    බලු විදියට බොනවා නම් 👅 න් බොන්න ඕනෑ.
    ඔය 🐂 ක් බීම

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    බිංදු
    සැර 🐕 ක් නොවේ..
    එයා වලිගය වනා හිතෛෂී භාවය ප්‍රදර්ශනය කලා.