ප්‍රවීණ රංගන ශිල්පී චන්න පෙරේරා සමග කල විශේෂ ධර්ම සාකච්චාව 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น •

  • @thanujamendis8706
    @thanujamendis8706 9 หลายเดือนก่อน +1

    පින්වත් උත්තම ස්වාමින් වහන්සේ මේ කණ්නාඩිය තුලින් පෙන්වා දෙන්නෙ පටිච්චසමුප්පන්නව තමන් තුල අැති වන සක්කාය දිට්ඨිය බිදදමා දිමක්.ප්‍රායොගිකව කායානුපස්සනාවෙන්ම තමන්ගෙ මම මගෙ යන දිට්ඨිය මමත්වය පෙන්වා දිමක්.උදය වැය ඤාාණයෙන් දැක්කොත් අනිච්චය ගලපාගෙන අත හැරිය යුතු තැන පෙන්වා දිමක්.හරිම ලස්සනයි ඔබ වහන්සේ මේ දහම තමන් තුලින්ම බලන්න පෙන්වා දෙන අාකාරය.හරිම ප්‍රයෝගිකව පෙන්වා දෙනවා.
    🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    නමස්කාර වේවා මුනිවරයන් වහන්ස. 🙏🙏🙏

  • @jeoninha
    @jeoninha 3 ปีที่แล้ว +3

    සම්මුති දහමෙන් පීඩිත වූ මොහොතකදී මෙවන් ධර්ම සාකච්ඡාවකට සවන් දෙන්න ලැබුණා...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu

  • @smnedungoda245
    @smnedungoda245 3 ปีที่แล้ว

    Sadu sadu sadu...channa aiyye oya godak daksai.bayawenna epa oyage gamana oya yanawa

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @sitharasithara110
    @sitharasithara110 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu ,,oba වහන්සේ ඇතුළු ,චන්න අයියෙ obata තෙරුවන් සරණයි

  • @AsankaNisansala
    @AsankaNisansala 6 ปีที่แล้ว +7

    ඔබ වහනසේ කියන දහම ඉතා ගැඹුරුයි , ඉතා සරලයි සහ ඉතා නිවැරදියි..

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @Reinorldte
    @Reinorldte 6 ปีที่แล้ว +2

    අති ගාම්භීරයි ස්වාමින්වහන්ස! ඔබතුමාට මාගේ නමස්කාරය වේවා සාදු ! සාදු ! සාදු !

  • @sue9552
    @sue9552 2 ปีที่แล้ว

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 6 หลายเดือนก่อน

    🙏✨️

  • @udayanganiperera4985
    @udayanganiperera4985 6 ปีที่แล้ว +4

    channa perera mage asama rangana shilpiya

  • @Immortal_Hunter
    @Immortal_Hunter 6 ปีที่แล้ว +3

    Niyamai sir mama apu margayath oba thumage wagemai sadu sadu sadu

  • @zeroten1164
    @zeroten1164 ปีที่แล้ว

    නිල් පාට වතුරින් පිරුණු බකට්ටුවට කාලයක් තිස්සේ පිරිසිදු වතුර කෝප්පය බැගින් දැම්මොත් වතුරේ නිල් ගතිය අඩුවෙලා ගොසින් එක් දවසක බකට්ටුව පිරිසිදු වතුරෙන් පිරෙනවා වගේ කෙලෙස් වලින් පිරුණු හිත හැම මොහොතේම සිහියෙන් පවත්වා ගැනීමෙන් අලුතින් එකතුවන කෙලෙස් අඩු කරගන්න පුළුවනි. කෙලෙස් හැදෙන්නේ එක්කෝ ඇහෙන පෙනෙන නැතහොත් පරණ සිතුවිල්ලකට අලුනොත් හෝ ගැටුනොත් විතර නිසා, එසේ ඇලුණු හෝ ගැටුණු මොහොතේම ඒ ඇලුණු අරමුණ යන්නට ඉඩ හරින්න. උදා: එය කියූ දේට මට තරහ ගියා. තර ගිය බව දැනුන. ඒ සිතුවිල්ල දිගේ නොයා එය ඒ මොහොතේම අතහරින්න . සිතුවිල්ලක් තිබෙන්නේ මොහොතක් පමණයි. තරහ සිතුවිල්ල මොහොතක් පැවතී ගියොත් ඊලග සිතුවිල්ල නොකෙලෙස් එකක්. මෙසේ එන එන හැම සතුටු හෝ දුක දෙන සිතුවිලි වලට ආවා වගේම යන්නට හරින්න. මෙය කිරීමට මනා වීර්යයක් අවශ්‍යයි. කාලයක් තිස්සේ මෙය කරන විට සිත නිකෙලේස්වී ඔබට දැන් තේරෙන ධර්මය ප්‍රක්තක්ෂ වේවි. අඩු තරමේ මේ ආත්මයේ බැරිවුනත් ඔබ මෙසේ එකතුකරන ප්‍රඥා පාරමිතාව ඊළගට උපදින ජීවියාට ප්‍රයෝජනවත් වේවි. මූජී ගේ you tube දේශනාද අහන්න.

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 4 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු හිමියණි නමස්කාරය වෙීවා

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว +1

    2021 09 03 🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +5

    නුවනින්ම සියල්ලෝම අවදි වෙත්වා
    කිසිම විදියකින් භෞතික ලෝකයේ සොයන්න දෙයක් නොවේ මය .
    අවදි වෙන්න .🔑
    අමාශාන්ති .
    වචන වලින් නිබ්බානයට පත්වීම නොවේමය .

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 5 ปีที่แล้ว +13

    චන්න අවබෝධය ලබනවා

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 4 ปีที่แล้ว +3

    විශිෂ්ටයි

  • @primevictory4342
    @primevictory4342 6 ปีที่แล้ว +1

    me uththamayage desana cd 1 labadiya heki pinwathek innawada

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว +1

    🌹🙏🌹🙏🌹🙏

  • @פרנסי3
    @פרנסי3 ปีที่แล้ว +2

    සංග රත්නයට ගරු කරන්න. කිසිම දවසක සංගයා ඉදිරියේ උස් ආසන වල වාඩි වෙන්න එපා.

    • @dimuthunisansala2025
      @dimuthunisansala2025 ปีที่แล้ว +5

      පුටුව ගැන හිතන්න එපා ඔයා ගැන හිතන්න

  • @senara7172
    @senara7172 4 ปีที่แล้ว

    Channa gighi geni nikma yawida?

  • @chamindasilva6035
    @chamindasilva6035 6 ปีที่แล้ว

    Sadu

  • @darshana5324
    @darshana5324 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @deepasikaarambewala6038
    @deepasikaarambewala6038 3 ปีที่แล้ว

    Sadu

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya ปีที่แล้ว

    🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela1079 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏