මේ මොහොතේ මායාවෙන් නිදහස් වෙන මග (2018 වසරෙදී කරන ලද ධර්ම සාකච්ඡාවකි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2023
  • පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.
    පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
    සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
    එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
    ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
    මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.
    ගරු අරණධම්ම ස්වාමින්වහන්සගේ දුරකතන අංකය +94715207527

ความคิดเห็น • 35

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 ปีที่แล้ว +21

    මේ සියල්ල ඔබේ සිතයි,සිතේ ඇති වීම නැති වීම දකින්න.මේ ධර්ම ය අවබෝධ වූ පසු එදිනෙදා කටයුතු තමාට වදයක් නැත.වෙහෙසක් නැත.සියල්ල සිදු වෙයි.එලබෙන ඕනෑම මොහොතක මරණය ට භය නැත.එයද සිතුවිල්ල ක් පමණ යි.සියලු දෙනාට උතුම් නිවන් මග විවර වේවා.තෙරුවන් සරණයි.

    • @marieperera1709
      @marieperera1709 วันที่ผ่านมา

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sudathperera1753
    @sudathperera1753 ปีที่แล้ว +7

    මහා මුණිවරයාණන් වහන්සට නමස්කාර කරමි.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +3

    හරියට ම හරි ස්වාමින් වහන්ස 😊🙏🏻🙏🏻🙏🏻

  • @hasipin6340
    @hasipin6340 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 ปีที่แล้ว +2

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺 සාදු සාදු සාදු

  • @sue9552
    @sue9552 ปีที่แล้ว +2

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshivp1667
    @dilrukshivp1667 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 หลายเดือนก่อน

    🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @heshan1485
    @heshan1485 3 วันที่ผ่านมา

    ❤🙏🙏❤️

  • @goshasl208
    @goshasl208 5 หลายเดือนก่อน

    🙏🙏🙏❄️❄️❄️

  • @prevenseuk7641
    @prevenseuk7641 ปีที่แล้ว +1

    මම දැක්කා සියල්ලම නින්දෙන් ...

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️

  • @mallikadahanayake3033
    @mallikadahanayake3033 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 8 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwininanayakkara5410
    @ruwininanayakkara5410 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏⭐💫

  • @SathyaDharmaya
    @SathyaDharmaya ปีที่แล้ว +1

    ❤❤❤🎉🎉🎉

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Frogdriver
    @Frogdriver ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌺🌺🌺🌸🌸🌸🌎🌎🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 9 หลายเดือนก่อน

    🙏🙏🙏☸☸☸🙏🙏🙏☸☸☸

  • @user-wh2jl2qc5e
    @user-wh2jl2qc5e 9 หลายเดือนก่อน

    Situwillen midila inne ......amma .....ammata puluwan

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithlokusooriya5502
    @charithlokusooriya5502 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madugamage2293
    @madugamage2293 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chamilaanuranga3721
    @chamilaanuranga3721 ปีที่แล้ว +1

    🙏🙏🙏