When I read most of the comments it clearly understood average people are very vigilant. They have good understanding of what is good and what is bad. Spreading falsehood brings very many pains in this life and next lives.
My experience of arihat claim is when Ajahn Brahmavamso was asked whether he is an arihat by some Sri Lankan monks at a meditation retreat q and a. Ajahn simply told the monks that according to vinaya one cannot declare so . I take that as a guideline . Do not get entangled in these types of TH-cam clips but find the path of Dhamma and please practice it internally yourself for the nirvana . Read the Tripitaka or listen to it online , Dhana seela bhavana and walking the noble eightfold path is the only way . We are wasting the limited time otherwise . I just browsed this out of curiosity and read some comments . I am sorry I do not have the Sinhala font to type . May the triple gem bless all of us on the path.
@@ruwandissanayake6803 Ithin rahath una pamanin udin yanna ona kiyala ekak thiyenawa da? Ai oyaata diwas thiyenawa da kawuruth rahath naha ho rahath kiyanna ho aayeth rahathun bihiwanne naha kiyanna.
api. ape gamane . yams what to do .please listen to wharaka abeylankara himi bana. anurada BUDU. anith. aya. okkoma may sri saddrmaya vinnasaya Karunadars. sthaya awabodaya sadha yana siyalu . denata abeylankara himi athi the ruwan. SARANI.
🙏🙏🙏 Uthum Sri Sath Dharmaya Samatama Awbodha Wewa. Sasara duka nivewa. Niveeme maga oba samata viwara wethwa. Reju patti panna saga gunayata mage namaskaraya wewa🙏🙏🙏 Sadu Sadu Sadu🙏
@@gaweshakaya8329 oya ohema kathakarannada oyage ganida ethumiya nahane mona de unath ethumiya dan mehenin wahanse namak oba dannawada budu himi e kale budu wenna kalin bahuddayek wela hitiyada nahane ethumath ethumage mawath hadewwe e rate thibba hadahillai ithin budu himi kiyala naha kawadawath unwahanaege niwan maga thora ganna puluwan wenne bahudda kiyala namata pite badagena inna gon harakta kiyala nemei ethuma siyalu loka sathwaya wenuwen me darmya deshana kare api ethumiyawa agaya karanna oni ethumiya me karana uthum kiyawata Man ethumiyage paththa gannawa nemei sanga kiyana gunayata garu karala eth mata karanna deyak naha oba karana papa karmya geniyanne obai edata therei ara kathawak kiyanne pau kam karana kota therenne naha naha eth eke vipaka labena kota danena duk maha sagaya wage thibei Obatath matath siyalu lo sathata me gon harak mole duru wela uthum daham awabodaya labila niwanin niwennata hethu wasana labewa 🙏
Good interview. But lots of hating comments . He asked good qestions. And she is smatter than him .but he missed the most importent qestion . WHO is your teachers ??? If you asked that most of them could understand the content of video without wasting 1 hour for watching this video .
තව වැඩි කාලයක් නොගිහිම්ම අපෙ නිර්මල බුදුදහම අපිට නැතිවෙවි වගෙ.හැකි ඉක්මනින් අපි චතුර්‍ය සත්‍යාවබෝධ කරගන්න උත්සාහ කරමු.
nirmala budu dahama gana deshana karannako...
apith kamathi hari de danaganna....
Aniwa bn...
ඇත්තෙන්ම ඔවු
ane dhesana karannako nirmala darmaya . Mechara kata kedenkal samantha badra himi kiyana eka ahannewath nethuwa bena bena innawaa ohela sampradayata etiwam behegath moda rela
Eka hodai edata understand wei
කතා නොකර ඉම්මු මේවා ගැන, කුමට පවු පුරෝගම්මුදෝ
මෙවන් හිස් බස් අසා අප.නුවන පහල වේවා ඔබ තුමියට!
very true apietha paw perenawa.may wage hora theraniya handa.
Ow. Oba hari
Aniwa
Aniwarenma oba niwaradi
Hmm😢
බුද්ධ දර්ශනය කියන්නෙම සැනසීම තෙරෙණින් වහන්ස...ඔබ වහන්සේ සුවපත් වේවා..මේ වීඩියෝව දැකල කිසි කෙනෙක්ට තරහ සිතක් ඇති නොවේවා..මාරයාට අවශ්‍ය දෙය ඉටු නොවේවා..🙏
පිස්සුද මෙි ගැනුමනුස්සය දැන් කසාදබැදල.
ඔබේ කුඹුර ඔබ වපුරගන්න....අපේ කුඹුරු අපි වපුරගමු....
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ....නීරෝගී වෙත්වා ...සුවපත් වෙත්වා ......
🙏
හොඳ අර්ථවත් කියමනක්.රහතුන් යැයි කියාගන්නා හොරැන්ට වඩා මම ඔබට ගරැ කරමි.
බුදුන් වහන්සේට වෙනස් කරන්න බැරි උනු දේවදත්තලා අපිට වෙනස් කරන්න පුලුවන්ද.. අපි අපි ගැන සතුටු වෙමු යම් තරමක හරි අවබෝදයක් තියන නිසා..තෙරුවන් සරනයි
@@suryasinhawansha ..pcc dinishika de me
@@suryasinhawansha pcc dinishikade me
කොසොල් රජතුමා:-
භාග්‍යවතුන් වහන්ස මේකත් අමුතුම හීනයක් ඉතාමත් වටිනා සඳුන් කොටයක් පිළුණු වූ දුඟඳ හමන කණු වූ මෝරු කළයකට හුවමාරු කරනවා මම දුටුවා ඇයි මේ හීනයක් දුටුවේ?
බුදුන් වහන්සේ:-
මහරජතුමණි මාගේ ශාසනයේ බොහෝ භික්‍ෂූන් ලාභ සත්කාර අපේක්‍ෂාවෙන් ධර්මය දේශනා කරනවා පස්කම් ලබා ගැනීම සඳහා සිවුරු දරනවා. මෙසේ ශාස්තෘවරයන්ගේ ධර්මය ලාභයට මුදලට යටත් කිරීම මේ සිහිනයේ අනාගත ප්‍රථිඵලයයි.
ඔබ හරි යාලුවා
🙏🙏🙏🙏
එකී සිහිනය මෙයට සමාන කිරීමට හෝ නොකිරීමට මා, ඔබ ප්‍රමානවත් තැනක නොසිටී යැයි සිතමි.
@@samanthakalyanaratne5907 ඔබ පිළිබඳව මා නොදනිමි,.... මා ධර්මය සොයමි, සොයාගෙන යමි.... බුදු හිමි දෙසූ පරිදි යම් දෙයක් කවුරුන් හෝ කියූ පමණින් නොපිළිගන්න, බුද්ධියෙන් සිතන්න තර්ක කරන්න.... අද ස්වාමීන් වහන්සේලා දේශනා කරන දේ පිළිබඳව ද මෙසේ තේරුම් ගන්න......
@@Hirushanachintha soya yamak nokaranna,darmaya aththe oba thulamai,oba thulin oba dakinna,
ඇයි අපේ ධර්මයට මෙහෙම උනේ.අපි අසරන වෙලා වගෙ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.😥😥😥😥😥😥😥😥
Yes😭
M......
Mm.....
Mmm.......
Hariyata....ma hari.......
Kosol rajjurruvo daka pu sihina se...be vena...kaale.....me.....
සැබෑදහම. තාම තියෙනවා.. අසරන වෙන්න එපා.සරන තියෙනවා..ඔබට තෙරුවන් සරනයි..හිත නිවන බුදුබන ඕනෑතරම් තියෙනවා❤❤❤
අපි අසරණ නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනාකල ධර්මයට අනුව ජීවත් වෙමු.
මුලාවට පත්වූවන් අපට නිවැරදි කල නොහැක.
හබලක් නැති ඔරැවක් ඇති.....ම්නිසුන් වෙති වෙරලක් නැතී...අපි අසරන වේලාවගේ.....
කාලයෙන් කාලයට මතුවෙන දෙවල්. බෞද්ධයන් සම්මා සතිය උපදවා ගැනීම හැම ගැටළු වලටම විසඳුම වෙ.
නිකම්ම රහත් කිව්වට වැඩක් නෑ රහත්වීම සඳහා අනුගමනය කළ වැඩපිළිවෙල පැහැදිලිව විස්තර කළ යුතුයි
When I read most of the comments it clearly understood average people are very vigilant. They have good understanding of what is good and what is bad. Spreading falsehood brings very many pains in this life and next lives.
ඔබ බුද්ධිමත් වන්න.අනෙක් අයගේ අරහත් බව හෝ සසරින් එතෙර උනාද නැද්ද යන බව නොසොයන්න.ඔබ මාර්ගය වඩන්න.ඔබට නිවන අවබෝධ වෙයි.
Yes! Very True!
Yes
තෙරණිය ඔබ වැරදි මතයක ඉන්නෙ ඔබට ඉක්මනින් සත්‍ය අවබෝද වේවා .සමන්තබඩ්ඩගෙ සෙට් එකේ අය මේ
I agree...
අනිවාර්යෙන්ම
බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ මල්වතු ,අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අවධානයට යොමු වේවා!
Meakp eka 😂
නුවර වායු දූෂණය වලක්වන්නට මාලිගාව වටේ පාර ඇරීමට මල්වතු ,අස්ගිරි නා හිමිවරුන්ගේ අවධානය යොමු වේවා කියන්න මේවා ඉල්ලන්න කලින්.. සමීක්ෂණයකින් හෙලිවී තියෙනවා නුවර නගරයේ පාසැල් ළමුන්ගේන් 70කට ස්වශන ආබාධ ඇතිවිය හැකි බවට.නුවර නගරය කදු වලින් වට වී තිබීමත් වාහන දූමාරය අධික වීමත් ඒවා වෙනත් නගර මෙන් කදු පන්තිය හේතුවෙන් ඉක්මනින් ඉවත් නෝවීමත් ඊට හේතු වේ.මෙහෙව් මෝඩ රටක්...
Maha nahimiyanta arihath phalayai parachiththa gnanayai thibunoth balavi
@@shobibala3558 🤗😊🙏🙏🙏
@@ruwandissanayake6803ඇයී දළද මාළිගේ පාර ගාවින් ලොකු Barrier එකක් දාලද වායු සංවහනය නොවෙන විදියට, නිකන් ඉදාන් පොල්බූරූ කතා නොකිය. පරිපූරක වායුවක වායූ පීඩනය වායු අණූ සමව පැතිරෙනවා, උබෙ ගොන් කම ප්‍රදර්ශනය කරන්නෙපා, Air trap වෙන්නේ 100%ක් සත්‍යවායූ පරිපූරක ලෙස හැසිරෙන් නැති නිසා. ඉතිං දළදා මාළිගේ පාර ඇරියා කියලා ඒ වායු අණු එතනින් යන්නේ නෑ, ඇරියත් නැතත් ඔය විදිය සංස්ථිතිකවම තියෙනවා,
පොල් බූරූවා
නමස්කාරවේවා...🙏
මේ සකච්ජාවට මා සවන් දුන්නා, මේ මෙහෙනින් වහන්සේ කියන කතාව සත්‍යය වුවත් ,මා අසා තිබෙන්නේ රහත් වුවා කියා පවසපු කෙනෙකු මම රහත් වූවෙකි කියා ප්‍රකාශ කර නැත, රහත් කියා කියන ප්‍රකාශය ගැන මට තවම පැහැදිලි නැහැ,කෙසේ වෙතත් සත්ධර්මය සහා තථාගතයන් වහනසේ දේශනා කල ධර්මය සත්‍යයය,ඒ සත් ධර්මය තව තවත් මුළු ලොවම විහිදෙනවාමයි,එයයි ප්‍රාතිහාරය පෑවා කියලා, සමාජ ගත වුවත් සත්‍යය ධර්මය සමාජගත කරන්න මේ අහිංසක දායකයන්ට,🙏🙏🙏🇱🇰
බුදුරජාණන් වහන්සේ අපට උගන්වන දේ මෙයින් ඉතාමත් පැහැදිලිය. අප තැති ගැනීමට පත්වෙන්නෙ බාහිර අභ්‍යන්තර සියල්ල වැරැදි විදිහට අල්ලාගෙන සිටින නිසයි. හරියට සර්පයෙකුගේ කඳෙන් හරි වලිගයෙන් හරි අල්ලා ගන්නවා වාගෙයි. තවදුරටත් උන්වහන්සේ අපට අනුශාසනා කරන්නේ, බාහිර දේවල් නැතිවුනාට තැති ගැනීමක්, දුකක්, ශෝකයක්, කම්පනයක් ඇති නොවන්නට නම් ඒවායේ අනිත්‍ය ස්වභාවය නිතර මනසෙහි උපදවා ගත යුතු බවයි.භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි සමයේ තම ශ්‍රාවක පිරිස අතර සිටි “අරිට්ඨ” නම් භික්ෂුවට එක්තරා වැරැදි සංකල්පනාවක් ඇතිවී තිබුණි. එසේ වීමට හේතුව වූයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම කාරණාවක් වැරැදි විදියට තේරුම් ගෙන තිබුණු නිසයි. තමන් තේරුම් ගෙන තිබූ ආකාරය නිවැරදිය යන දෘෂ්ටියෙහි පිහිටි අරිට්ඨ භික්ෂුව එසේ එම කරුණ අන් අයටත් ප්‍රකාශ කළේය.මේ අනුව අරිට්ඨ භික්ෂුව කැඳවූ භාග්‍යවතුන් වහන්සේ අරිට්ඨ භික්ෂුවට බුද්ධ ශාසනයේ උණුසුුමවත් ලැබී නැති බව වදාරමින් අලගද්දූපම සූත්‍රය ( ම.නි. මූල පණ්ණාසකය) දේශනා කළ සේක. අලගද්දූපම හෙවත් සර්පයා උපමා කොටගෙන වදාළ එම සූත්‍රය තුළ අන්තර්ගත ධර්ම කාරණා අපගේ ජීවිතයටත් නූතන යුගයටත් බෙහෙවින් ප්‍රයෝජනවත් බව පෙනේ.නිවන් මඟට අනතුරුදායක වූ කාමයන් මෙහිදී උපමාකොට දක්වන්නේ භයානක සර්පයෙකුගේ ඔළුව පැත්තටයි. මේ කාමයන් තුළ ආදීනව මහත් රාශියක් තියෙන බව කියල තියෙද්දිත් ඔබ මේ ධර්මය වැරදි විදිහට අල්ලගෙන තමන්ගේ මිථ්‍යාදෘෂ්ටිය ලෝකයට පෙන්නල ප්‍රසිද්ධ වෙන්ට හදනව නොවේදැයි බුදුරජාණන් වහන්සේ අරිට්ඨ භික්ෂුවට චෝදනා කළ සේක. සර්පයෙකුගෙන් ප්‍රයෝජන තියෙන මිනිසෙක් සර්පයෙකු සොයාගෙන ඒ සර්පයාගේ කඳෙන් හරි වලිගයෙන් හරි අල්ලාගත්තොත් ඒ සර්පයා ආපසු හැරිල අර පුද්ගලයාට දෂ්ට කරන එක සිදු විය හැකි දෙයකි. එවිට ඒ පුද්ගලයා එක්කෝ මරණයට පත් වෙයි. නැතහොත් මාරාන්තික දුක් වේදනාවලට භාජනය විය හැකියි. ධර්මය වැරදි විදිහට අල්ලා ගැනීමත් ඒ වගේමයි. ඒ අවස්ථාවේදි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අවවාද කළේ ඒ විදිහටයි.
අනතුරුව බුදුරජාණන් වහන්සේ පහුරක් උපමා කරගෙන භික්ෂූන්ට ධර්මය දේශනා කළ සේක. පහුර තියෙන්නේ ජලාශයකින් එතෙර වෙන්ට මිස, එතෙර වෙලා මේක මට උපකාරි වුනා කියල පහුර කරේ තියා ගෙන යන්ට නොවෙයි. මේ ධර්මය පවා අවබෝධ කරගත්තට පස්සේ අත්හරින්ට තිබෙනව. එහෙම එකේ අධර්මය අත්හැරිය යුතුයි කියන එකේ අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ.
Rahathanwahanselata puluwan ne idiriya gana kiyanna, pera jivitha ganath puluwanda obathumiyata puluwannam kiyanawada ratata kumak siduwenawada kiyala
Obata pinsiduvewa.
නිරුද්ධ වූ අතීතයත් නොපැමිණී අනාගතයත් අතහරින්න.සත්‍ය පවතින්නේ වර්තමාන ය තුල පමනි.බුදු හාමුදුරුවෝ
අතීතයත් නිරුද්ධ වූ කල අනාගතයත් නොපැමිණි කල,ඒ සාපේක්ශකයන් මත අප විසින්ම නිර්මාණය කර ගත් වර්තමානය තුල සත්‍ය පවතීද සහෝදරයා...??
බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ වර්තමානය තුලත් පවතින මායාව දකින්න යන්නයි...!!!
ඔබට ජය ශ්‍රී .. .!!!
🙏🙏🙏🙏🙏🙏🙏
@@oneminute4reverberation165
අතිශය ගාම්බීරයි අතිශය සියුම් සාදු සාදු සාදු ............
@@oneminute4reverberation165නෑ❤
මේ යන විදිහට තව අවුරුදු 10 පමණ යනකොට මිලියනයක් වත් රහත් වෙලා ඉඩියි . . සුපිරි බිස්නස් එකක් ..🙏🙏🙏
Aneda kiyanne
Mun wage horu mara elliya yuthui
අැතිත
rahath kiya kya yanne naha,
අපායේ තමයි බිස්නස් එක ජයටම කරගෙන යන්නේ
මං විතරක් ඉතුරු වෙලා අනිත් ඔක්කොම රහත් උනානම් මං දිණුම්. සැපේ ඉන්නවා මං එහෙනම් 😂😂😂
මේවා ලෙඩ. හිතේ ඇතිවන රෝග. මානසික රෝග. කියාපැම, පෙන්වීම, තමාට අවබෝධවුනා කියමින් රගපෑම , මම මෙහෙමයි මගේ මෙහෙමයි මම මාරයි මම සුපිරියි කියමින් සිටින මිනිසුන් මූලා කරන මෙවැනි අයට නොරැවටී සිටින්න.
Oya rahathda
Thanks for everything . ගන්න ඕන ටික හරියටම ගත්තා බොහොම පින්.
රහතන් වහන්සේ ලාගේ ප්‍රාර්ථනා දෙකක් දේශනා වල සඳහන් වෙනවා
මම රහත් බාවයට පත්වුණා කියා මේ ලෝකයේ කිසිම කෙනෙක් දැන නොගනිත්වා
මම අවබෝධ කරගත් ඒ උතුම් රහත් බාවය සියලුම ලෝක සත්වයාට අවබෝධ වේවා !!!
අනේ මොනවද මේ දාන්නේ
Last part of this translation should be as this
As I suppose !
Let aĺĺ beings understand the Nibbana ,
Which I ùnderstood !
අනිවාර්යයෙන් ,
මං අහලා තියෙන්නෙත් සියලු අරහතුන් වහන්සේලා ගේ උතුම් වූ ප්‍රාර්ථනාව කිසිවෙකු මා අරහත් වූ බව දැන නොගනිත්වා. අනික් සියලු දෙනාම මා අවබෝධ කරගත් අර්හත් පලය අවබෝධ කර ගනිත්වා කියලා. එහෙනම් හිතනකොට මට යම් කිසි ප්‍රශ්නයක් පැන නගිනවා.
Boho denek erdi balaya piliganne ne. Eka nisaa mulu loketama ehi sathyathawa penwanna erdi prarthihaarya dakweema ithaa wedagath.
බුදුන් වහන්සේ වදාල පරිදි කොසොල් රජුන්ගේ සිහින එකින් එක සත්‍ය වෙමින් පවතී. නොපමාව සියලු ජීවින් කුසල් රැස්කරන්න, සසර එතරම් බියකරුයී.මේ ඔබගේ අවසන් අවස්ථාවයී❤️🙏⚰️🧘.
එසේ නම් ඔප්පු කර ප්‍ර්‍රාථිහාර්‍ය පාන්න සැමටම දකින්න
එසේ කිරීමට බැරිනම් බොරුවක් මයි පවසන්නේ
යකෝ ධර්ම අවබෝධය පැත්තකට දාමු. sinhala bauddhaya කියන එකෙක් ක්‍රිස්තියානි ආගමට ගියොත් උන් උඩින් ම තමයි පිළිගන්නේ
. අපේ නමට බෞද්ධ කාලකන්නි. නිතරම අපහාසු උපහස කරන්න තමයි බලන්නේ
අහපල්ලා මේ දේශනාවක් තු.ල තිබෙන්නේ ශ්‍රී සම්බුද්ධ පණිවිඩයේ අන්තර්ගත කරුණු නොවේද කියලා.ණ
Ane mnda kage bana wiswasayen ahannada kiyala
නමස්කාරය වේවා, රූප, වේදනා, සංඤ්ඤා, සංකාර, විඤ්ඤාණ, යේ සත්‍යයය සියල්ලන්ටම අවබෝධ වේවා. පෙණ පිඩක්, ජලබුබුලක්, කෙසෙල් කඳක්, මිරිඟුවක්, මායාවක් බව වැටහේවා. තෙරනින් වහන්සේ හෝ මෙහෙණින් වහන්සේ ඉන්න තැන නොසොයා තමන් ඉන්න තැන සොයන්න.
තෙරණින් වහන්සේගේ රහත් භාවය ගැන මම සොයන්නේ නෑ මට කියන්න තියෙන්නේ එක දෙයයි ඒ දේශනාව අහලා මගේ හිත නිවුනා. මට එතුමියගේ බාහිර ස්වරූපය වැඩක් නෑ ඒ මන්ද අනුන්ගේ ශරීර ලක්ෂණ සෙවීමෙන් මට පලක් නැති නිසා. මට අවශ්‍ය වුණේ දුක් නැති කර ගන්නා මාර්ගය යම් තාක් දුරට හෝ ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි. එය බොහෝ දුරට සිදු වුණා. තෙරණින් වහන්ස ඔබ වහන්සේට නිදුක් සුව!!!
ගොඩක් සාර්ථක සංවාදාත්මක වැඩසටහනක්. නිවේදක තුමණි තෙරුවන් සරණයි
මෙහෙනින් වහන්සේ වහන්සේ ඉන්නෙ කොහේද .....මට😢මග පෙන්වීමක් අවස්‍යයි
මෙිහෙනිය සාසනය රැකීමට අපිට අවශ්‍ය,කරැනාකර සාසනයෙන් නික්ම යන්න,
මෑනියන්ගෙ හදපු eyebrows දැක්කෙ මම විතරද..සියල්ල අතහැරලලු
mahisha dewan siyalla athaherala newei rahath wenne... Thanhawen midila.....
පෙලහරක් පාල පෙන්නන්න බැරිද දන්නෑ.
😂😂😂😂😂😂😂😂😂
Ethumiyage ibrows hadala nemei e upaththi hati
Budu himi deshana karanawa irdiya nemei watinne niwanai kiyala
Ath ththawasayenma samanthabadra himigema welasaya,ane budu hamuduruwane,api asaranawela wage hithata danenawA
මාරයා ආවේෂ වෙලා අනික් අය මේකට කේන්ති අරන් පව් පුරෝ ගන්න එපා.තෙරුවන් සරණයි සැමටම
@Kudu Hiru අත්තටම මේක මහා බොරුවක් ඒක ඇත්ත.නමුත් ඔබ බෞද්ධ නම් වචනය සංවර කරගන්න.....නැත්නම් ගැරහුම් ලබන්නේ අපිවමයි.
ඔයලා පව් පුරෝ ගන්න එපා. පුලුවන් දෙයක් ජීවිතේට අරගන්න. බුදු සරණයි
අපි අසරණ වෙලා වගේ දැනෙනවා, අවසර මගේ බුදු හාමුදුරුවනේ,පුනරාගමනය කල මැනවි
@@lasanthapradeepgamage6463 බොරුවක් කියා කීමට ඇති ශාක්ෂි ?
@@BtwinUnW ඇහිබැමි හදාගෙන රහත් වෙච්ච එක තමයි මට තියන සැකය
Comment එකක් දාන්න ගියේ තියෙන comment බැලුවාම ආය මොකුත් කියන්න ඕන නෑ කියල හිතුනා🤣🤣😂 අනේ මන්දා ඇහි බැමි හදන රහත් මෙහෙනියෝ😂😂😂
Hi laki kohomada❤❤
ඒක ඇත්ත. මාත් ඒක හිතුවා.
nimali nimali hi
@@hansalakshan7807 hi patiyo.kohomada oyaata
මමත් හිතපු දෙය.
අනාගතය කාසාය කන්ටකලාගේ තැනට යන්න ඔනී මෙයයි ලොකේ දර්ම තාවය ... මේ අපට පෙනෙන්නට තිබෙන්නේ සුන්දර දර්මයක් .... මේ වැඩසටහන බලලා අපිට සකස්වන සිත අනිත්ත්‍යයී කියලා ඒ සිත අතහරින්න මොකද සිත කියන්නේ මාරයා ... මේ තෙරණිය සුවපත් වෙත්වා ...
avatar
Oba.hari
උතුම් ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකව පවතී.
ඒ උතුම් ධර්මය නිවී යන තුරු මේ දෙරණ රහතන් වහන්සේලාගෙන් අඩු නොවේ.
සම්මා සම්බුදු සරණයි 🙏.
🙏🙏
කොයි වළේ YANNADA ධර්මය විනාශ KARANWA
රහත් බව කෙසේ වෙතත් කථාවට දක්ෂයි . වචන වලින් අඩුව පුරවා ගන්න දක්ෂයි
ගැහැනුනෙ😂
යාළුවා ද්වේශය ඇතිකර ගන්න එපා
Eyebrowsuth hadala.bududahama vinasha karanawa meyala. Budurajanan wahanse a kalema kiwwane mehema wenawa kiyala
Unwahansege dasana velasaya parame purala thebana vedeya hathu pala dahama anuwa thama labela thebanna aya sansareka purudda apage newanata aya badawak karagathythu natha
දක්ෂයි ඒත්... අනේ මන්දා....
මේ වගේ රහතන් වහන්සේලා ගොඩාක් මේ කාලයේ ඉන්නවා මෙහෙණින් වහන්ස
මාලබේ නම් මටත් කිට්ටුයි , eye browes හැදුවේ කොහෙන්ද , හොඳට හදලා තියෙනවා
Hi
මෙහෙනි සස්නත් ඉවරයි එහෙනම්
😂😂😂😂😂😂
ammooo eknm atth
Ow. Math Malabe.. 1st dakke lassanata Ei bros hadala ennawa.. E than in ma Cut... Ei mod eka.. Ehema wenna EPA.. Atta athi vidiyata enna.....
අනේ මේවා බලලා බෞද්ධ අපි තරහ ඇතිකරගන්න ඔනේ නෑ.... මෙයාට ඉක්මනින් බොරුවෙන් ඈත් වෙලා පවෙන් මිදිලා නිර්වානය අවබෝධ කරගන්න පුලුවන් වෙන්න කියලා ආශිර්වාද කරමු.බුදුසරණයි ඔයාට .සැලූන් යන්න එපා..
මං නම් හිතන්නේ මෙයාට මානසික රෝගයක් තියෙන්න පුලුවන් . අනේ බුද්ධසාසනයේ චීවරයක් දරා ගන්න වාසනාවක් තිබුනත් පව් පුරවා ගන්නා ලස්සන
සන්ත්රින්දියෝච නිපකොච ඉන්ද්‍රිය සංවර බව රහත් තෙරණිය සතු වටිනා ගුණයක්
නේද. ඒ. බවක් කොහෙත්ම නැත. කණගාටුයි
අනේ අපේ බුදු සසුන මේ අයගෙන් බේරගන්න
සියල්ලෝම නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම වෙත්වා .
යමෙක් රහත් නොවූයේ මම් රහත්මියි පිළින කෙරේ ද, බඹුන් සහිත වූ ලොව්හි සොරකු වූ මෙතෙමේ මැ අධම වූ ම වසල වෙයි. යම් පුඟුල් කෙනෙක් මා විසින් තොපට පවසන ලද්දාහු ද මොහු ඒකාන්තයෙන්ම වසලයහ යි කියන
My experience of arihat claim is when Ajahn Brahmavamso was asked whether he is an arihat by some Sri Lankan monks at a meditation retreat q and a. Ajahn simply told the monks that according to vinaya one cannot declare so . I take that as a guideline . Do not get entangled in these types of TH-cam clips but find the path of Dhamma and please practice it internally yourself for the nirvana . Read the Tripitaka or listen to it online , Dhana seela bhavana and walking the noble eightfold path is the only way . We are wasting the limited time otherwise . I just browsed this out of curiosity and read some comments . I am sorry I do not have the Sinhala font to type . May the triple gem bless all of us on the path.
wisdom that many don't get
මගුල තමයි
what does rahat mean? I want to know.
we have a saying 'beware the maker of claims'
Totally agreed
හරිම අල්පේච්ඡ ජීවිතයක් ගතකරන බව වටපිටාව සහ මෙහෙනීන් වහන්සේගේ සිරුර තුලිනුත් දකින්න ලැබෙනවා
🧐😂
😂😂😂😂🤣🤣🤣
Haiyooo Pau maya
🤗🤗
Namuth un wahanse ge yt channel eken dakinna labenne na🙃
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුවපත් වෙත්වා. ඔබගෙ සිත ගින්නට ඉඩ නොදි රාග, ද්වෙශ , මෝහ වලට අසු නොවි කෙලෙස් නිවිමට වෙර දරන්න
ha
🙏🙏🙏 Uthum Sri Sath Dharmaya Samatama Awbodha Wewa. Sasara duka nivewa. Niveeme maga oba samata viwara wethwa.
Reju patti panna Saga Gunayata Mage Namaskaraya Wewa🙏🙏🙏
Vimuktha Rahth Therninwahnsa wage thawa thawath Arihathun Wahansela Mema Mihithalaya matha pahala Wethwa. Sadu Sadu Sadu🙏🙏🙏
මාගේ සම්බුදු රදුන්ට උතුම් සම්මා සම්බුදු බව ලබන්නට සෙවනැල්ල සේ සවිය වි සත් සමුදුර පරයන්නට කදුලු සලමින් සම්බුදු රදුන්ට සෙවනැල්ල වු මාගේ යසෝදරා අරහත් මහ රහත් තෙරනින් වහන්සේට නමස්කාර වේවා..මාගේ දිවිය උතුම් තෙරනින් නමට පුජා කරමි.පුජාවේවා .අනේ මගේ යසෝදරා මහ රහත්..තෙරනින් වහන්සේ භික්ෂුණි අතර සෘදිමත් භික්ෂුනින් වහන්සේ අග්රස්ථබව ලැබිලත් පුදුම විනිත බවක් අැතිව සිටි තැනැත්තියක්.
මෛ වගේ මිත්යා දෘෂ්ඨි කතා අැහෙද්දි අැග හිරි වැටෙනවා.කොයියන්න හදනවද.බුදුන් වහන්සේගෙන් අානන්ද මහ රහතන් වහන්සේ මේ භික්ෂුනි සසුන අරබන්න අැවටිලි කරමින් අවසර ඉල්ලද්දි තුන් වතාවක් ම ප්රතික්ෂේප කලේ මේ නිසා. අම්මෝ....හිතාගන්න බෑ අප්පා.මට පිස්සු වගේ
යශොදරා මහ රහත් තෙරනින් වහන්සෙ පිරිනිවන් පාන තෙක් ඉර්දි පැවෙි නැ..උන් වහන්සෙ සැගවි සිටි චරිතයක්.අවසානෙදි උවද.ඉර්දි පාති හාරය පැවෙි බුදුරදුන්ගේ ඉල්ලිම පරිදි.අනාගත ලොකයට.යශොදරා යනු කවරහුද යන්න දැන ගැනම උදෙශා.එවන් උත්තමාවියකගේ එ නිහත මානි ගුනයට මාගේ නමස් කාරය වෙිවා...🙏🙏🙏🙏🙏🙏
මහා බොරුවක් කරන්නේ.
maheniyani siyalu sathunta pihita venna prachara onane neda@@chinthakaprasad1873
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං ප්‍රජාපති ථේරිනං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ ධීතං නමාමහං
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
මේ වගේ අයට අනුකම්පා කරන්න ඕනි.
බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුදහම නැති කරන්න එක එක මිත්‍යාවාදී මත වාදී අය ගොඩ නැගෙන්නෙත් සාසනය තුලින්මයි කියලා.
තෙරුවන් සරනයි 🙏
ඇත්ත
ඇත්ත තේරුම් ගන්න උත්සහ කරන්න මෑණියන් අපරාදේ පිනට හම්බ වුණ මහන ජීවිතේ රැකගන්න.බාවනාවෙන් අතරමං නොවන්න ගොඩක් අයට වෙන්නේ ඕක බාවනාව වැරදි තැනක නතර කරන් ඔබ තුමිය😢
කවුරුන් නිවැරදිද කවුරුන් වැරදි දැයි නිශ්චිතවම කීමට තරම් ප්‍රන්‍යාව දියුණු කරගෙන නැත.එනිසා මට මෙය නිශ්චිතවම හරි ද වැරදි ද කිව නොහැක.නමුත් මට නිශ්චිතවම කිව හැකි දේ නම් කර්ම විපාකය යන්නයි.මේ වීඩියෝ ව කල අය වැරදි නම් ඔවුන් ට ඒ අකුසල විපාකයත් නිවැරදි නම් කුසල විපාකයත් ලැබේ.එනිසා අප කල යුතු වන්නේ ඒ බව දැන මේ සසරින් එතෙර වීමට බුදු හිමි දෙසූ ඒ නිර්මල දහම තුල අවබෝධයෙන් ගමන් කිරීමය.
Oba niwaradi
චේතනාව තමා මුල් වන්නේ
ඔන්න පුතේ මට තේරෙන හැටියට ගැටපද විසඳලා කමෙන්ට් එකක් දාලා තියෙනවා main comment section එකේ..
මට තියෙන විසඳගන්නම බැරි ප්‍රශ්නය තමයි මොකටද මේවා දැක දැක ජීවත් වෙන්න මේ අ-මනුස්ස ලෝකෙ මම ඉපදුනේ කියලා.. උඹල දන්න සාස්තරයක් තියනවනම් මට ඒකෙන් උත්තරයක් හොයල කියාපල්ලා..
-තෙරුවන් සරණයි.
You are absolutely perfect....
විනය සංගායනාවක් කල යුතුම කාලයක් මෙි
Ekata Saba maharahathan wahanse kenek idiri path wenna epayi sabaa Aya nathuwa newe eyalainissu ekka ganudenu karanna kamathi na kale inne mmmm
@@AnuWickramasingha එක රහතන් වහන්සේ කෙනෙක් වත් අවුරුදු 1000කින් බිහි වී නැත, නැවත බිහිවන්නේත් නෑ. හේතුව උඩින් ගියොත් වීඩියෝ කරලා මුහුනුපොතේ දානවා. රැස් විහිදුනත් දානවා. ප්‍රශ්න වලට උත්තර නැත්නම් ඒත් දානවා .මදක් සිතන්න
@@ruwandissanayake6803 Ithin rahath una pamanin udin yanna ona kiyala ekak thiyenawa da? Ai oyaata diwas thiyenawa da kawuruth rahath naha ho rahath kiyanna ho aayeth rahathun bihiwanne naha kiyanna.
Harima lassana darma sakachchawak.jeevitheta godak watinawa.theruwan saranai maniyani
රහත් පලයට පත් වූ පසු කිසිවෙක් ඒ බව කියන්නැහැ. අපිට ඔප්පු කර පෙන්වන්න බුදු සරණයි සියළු දෙනාටම🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
kauda ehema kiwwe?budun da?
ඕව් මැ෴ ටෝ😅😂
අ තී ව්ශේෂ අවස්තාවල කෙරිල තියෙනව !!!
මම.රහත්ඒභව.නොයනු.ඇත
ඇයි බුදුන් කිව්වේ, පස්වග තවුසන් ට.
කිව්වේ නැත්නම් කොහොමද දන්නේ
ඔප්පු කරන්නෙ කොහොමද?😊
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
නිවනම වෙත්වා...
නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා .🙏
Suwapath wethwa...
සුවපත් වේවා.ගැටීමෙන් පලක් නැත
ඇයි දෙයියනේ මෙ රහත් උතුමන්ට නොතේරෙන්නේ මේවා අහගෙන ඉන්න හැමෝම ගොන් නෙමෙයි කියලා 😷නුවන පහල වේවා!මොලේ පෑදේවා!පව් දෙයියනේ....
මෙකෙ මොකක්ද වැරැද්ද ?
අනේද කියන්නෙ😜
පිස්සු නේ
අනේ මන්දා
අත්ත තමා ,එතුමියගෙ පින කියල හිතමු.
මට තේරෙන ආකාරයට නම් රහත් බව යනු චිත්ත සන්තානයක සිදු වන විපර්යාසයකි. Its kind of a purest mind state, which has no any expectation at all. අප සෙවිය යුත්තේ අපේ මනස එවන් පාරිශුද්ධත්වයකට පත් කර ගන්නා ආකාරයකි.
අවාසනාවකට බොහෝ දෙනා රහත් භාවය මනිනුයේ උච්චාසයනය හෝ ඇහි බැම මිනුම් දණ්ඩක් කරගෙනය. අනෙකාගේ අඩුපාඩු සෙවීමටම සකස් වන ඔබේ සිතේ ස්වභාවය ඔබට මොහොතකටවත් වටහා ගත හැකි වූවා නම් අඩුම තරමේ ඔබ ඒ මොහොත හෝ නිවෙනු ඇත.
ධර්ම රත්නය තවමත් ජීවමාන වන කාල සීමාවක රහතන් වහන්සේලා බිහි වීම පුදුමයට කරුණක් නොවන අතර අපට වැරැදී ඇත්තේ අප රහතුන් නොවන බව අමතක වීම තුළයි.
"හඬ නඟමින් ඇවිලෙන මිනිසුන් අතර... ඔබ නිහඬවම නිවී යන්නෙකු වන්න..."
මට මා නිවා ගැනීමට මඟ පෙන්වූ ඔබ වහන්සේට මාගේ අප්‍රමාණ නමස්කාරයම වේවා…! 🙏🙏🙏
😊😊
හරි දුකයි
ඇහි බැම හදලා
අත් හැරලා නෑ
Supiri bro dekke oyath math vitharada
Ow mamath dakka. Ailina edala Boru kiyanne
මේ ක,තමා,අයිබ්‍රො,ප්‍රාතිහාර්ය,කියන්නෙ
ane paw meyata pissu beheth denna.
පැහැදිලි නිරවුල් බුදුරජාණන්වහන්සේ දෙසූ ධර්ම මතු වේවා 🙏🙏🙏🙏🙏
වින්දනය නිවන නෙවෙයි...සැනසිල්ල සතුට ප්‍රීතිය හිතක් විඳින ඒවා..තව ටිකක් දහම ගවේෂණය කිරීම සැබෑ නිවන මුණගැසේවි...
ඉස්සෙල්ලාම සැලුන් ගිහින් ඇහි බඹ හදන්නේ නැති ගෑණියෙක් අල්ලන් ඉන්ටර්විව් තියපන්...ගල් මූසලයා 🙄🙄🙄🙄
Ammapa balanna epai Ahi bamith hadala. Mara rahath theraniyak
Attatama vidio aka balanakota issellama ehata dekka aka oyalatath dekalana.
Eka nm attha...eyebrows shep krla..😂
😂😂😂😂😂
Rahath තෙරණිය saloon yanwa 😲😲
මනෝ වයිදයවරයෙක් හෝ උගත් ගුනවත් ප්‍රග්නාවන්ත කම්මට්ඨානාචාර්‍යවරයෙක් මුන ගැසී වහාම ඔය උමතුව සනීප කර ගන්න,නැති නම් ඔබට අපාගාමී වෙන්න වේවි
api. ape gamane . yams what to do .please listen to wharaka abeylankara himi bana. anurada BUDU. anith. aya. okkoma may sri saddrmaya vinnasaya Karunadars. sthaya awabodaya sadha yana siyalu . denata abeylankara himi athi
the ruwan. SARANI.
Katada oba elasa kiyanne?
Aththatama umathu nam apaaye yanne nehe. Dena dena boru kivvoth thamayi apaaye yanne.
Hariyete Hari...Me Kali Yugeye Sovan Wechche Kenekwath innewade 😂😂😂😂
මම හිතන්නෙ මේ ගැන ගෝතමී තෙරනිය දැනගන්න ඕන.
තෙරනින්වහන්ස ඉතාමත් සාර්තක උසස් රැකියාව කල ඉතාමත් ලස්සන දිගු හිසකෙස් කළඹක් තිබුනු ඉතාමත් පියකරු කෙනෙකි. කිසිම ලාබසත්කාර බලාපොරොත්තුවක් නැතුව දර්මාව බෝදයෙන් ඵලයන් ලබා සිවුරු දැරු උත්තමාවියකි. ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
සිවුරු ඇරලා දැන්.
අනේ ඇයි මේ තරම් බොරු සමජ ගත කරන්නේ, මෙයා දැන් සිවුරු හැර ගොස් ගොඩක් කල්.
🙏🙏🙏 Uthum Sri Sath Dharmaya Samatama Awbodha Wewa. Sasara duka nivewa. Niveeme maga oba samata viwara wethwa.
Reju patti panna saga gunayata mage namaskaraya wewa🙏🙏🙏 Sadu Sadu Sadu🙏
මේ වගේ කට්ටිය සමාජයේ ප්‍රසිද්ධ කරලා ආගමට නිගා කරන්න එපා. මොකද රහත් උන අය මේ වගේ ප්‍රසිද්ධියට එන්නේ නෑ
එක රහතන් වහන්සේ කෙනෙක් වත් අවුරුදු 1000කින් බිහි වී නැත, නැවත බිහිවන්නේත් නෑ. හේතුව උඩින් ගියොත් වීඩියෝ කරලා මුහුනුපොතේ දානවා. රැස් විහිදුනත් දානවා. ප්‍රශ්න වලට උත්තර නැත්නම් ඒත් දානවා .
aniwarenma
@@ruwandissanayake6803 Oba koloppamata mehema livvata eththatama rahath kenekuta kisi heleholmanak nethuva paaduve inna puluvan. Budunge kaale rahath vuu punchi saamanera varunta puhudun tharuna haamuduru varu toku eneem sivren edeem thallu kireem veni deval vinodeta karala thiyenava ovun rahath kiyala danne nethuva.
ඉක්මන් දිනකම දර්මාවබෝදයම ලැබේවා.සසර කෙතරම් නම් බියද.තත් උපමා කුමටද...අාලොකයෙන් අදුරට යන අපූරුව
මේ කමෙන්ට් දැක්කම හිතෙන්නේ බෞද්ධයන් හිතන්නේ නිවන කියන දේ ලබන්න බැරි දෙයක් බවයි 😂😂.
Theruwan Sarani! Thank you for the wonderful video!
මේවා ජීවත්වීමේ අලුත් ක්‍රමයක්
රහතන් වහන්සේ නමක් කිසි විටක තමා රහත් යැයි නොපවසයි.🤟
එසේ පැවසුවා කියලා වැරැද්ද මොකක්ද.
Ai Ehenam rahatan wahanse namakata danayak dun vita pina wadi kiyanne. Api kohomada rahatan wahanse aduna gannee
@@nnelectricalsandengineerin7274 u
Athakota yasodara uththamawiya aadhi බුද්ධ කාලේ උත්තමාවියන් රහත් උණා කියලා අපි දැන ගන්තේ කොහොමද ? තේරි ගාතා කියන්න....
@@nnelectricalsandengineerin7274 අපිට හොයන්න බැලු....ඒ උතුමන්ගෙ අනුකම්පාව ලැබෙන්න පින තියේ නම් සමහරවිට ඔබට දැන ගන්න ලැබේවි.. ඕනෑම උතුමන් වහන්සේ නමකට වන්දනා කරද්දි ,දානය ලබා දෙද්දී අපි සිතින් රහතන් වහන්සේ අරමුණු කර ගත්තොත් අපිට රහතන් වහන්සේට පුද සත්කාර කිරීමේ පින රැස් වෙනවාලු...බණට මම අහලා තේරුම් ගත් විදිහට මේ කිව්වේ
බුදු දහම අන්‍ය ආගමික කරනයට ලක් වෙමින් පවතී යි.
මෙම සිංහල බෞද්ධ දේශය වරින් වර ආක්‍රමණය කළ පෘතුගීසීන්ට, ලන්දේසින් ට හා ඉංග්‍රීසීන්ට වත්, බුදු දහම සහ මුලින්ම විනාශ කර දැමීමට නොහැකි විය.
ඒත් මෑතක සිට අප රට තුළින් බුදු දහම අතුගා දැමීම සඳහා අන්තවාදී අදහස් දරන ඇතැම් ආගමික පිරිස් විසින් බෞද්ධ සංස්කෘතියේ ඇති සමහර දුර්වල තැන් වලින් බෞද්ධ සමාජය තුළ ට රිංගා බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමට උත්සාහ කරන බව පෙන්වන මුවාවෙන් අමුතු අමුතු විදිහේ මායම් පෙන්වම්න් අහිංසක බෞද්ධයින්ගේ සිත් සතන් තමන් වෙත ඇද බැඳ ගැනීමට සමත්වී බෞද්ධයන් තුළ බුද්ධ දර්ශනය පිළිබඳ ඇති සද්ධාව අවභාවිතා කරමින් සිටින බවක් පෙනෙන්නට තිබෙයි.
කෙසේ හෝ මාර්ගඵලයක් ලබා මේ සංසාර දුකින් ගැලවීම සඳහා දිවා රෑ නොබලා උත්සාහයක යෙදෙන සැදැහැවත් බෞද්ධ බැතිමතුන් මුලාවේ දමන වැඩපිලිවෙලවල් දිනෙන් දිනම හතු පිපෙන්නාක් මෙන් මෙරට තුළ ක්‍රියාත්මක වෙමින් පවතී යි.
මෙම සාකච්ඡාව තුළිනුත් ඉස්මතු වී පෙනෙන්න ට තිබෙන්නේ එය ම යි.මෙය ද බෞද්ධ දර්ශනය තුළ ඇති හර පද්ධතිය ඉතා සූක්ෂම ලෙස විනාශ කිරීම සඳහා ගෙන ඇති වෑයමක් ලෙස හැඳින්විය හැකි යි.
මෙහිදී බෞද්ධ තෙරනියක් ලෙසින් හඳුන්වන මෙම සිල් මෑණියෝ හෝ මෙම මෙහෙනිය සැබෑ ලෙස ම රහත් ඵලයට පත් නොවූ මෙහෙනියක් බව වගකීමෙන් යුතුව සඳහන් කළ හැකි යි. එසේම ඇය රහත් ඵලයට තබා තවම සෝවාන් ඵලයට වත් පත් වී නොමැති බව සඳහන් කළ යුතු ම ය.
මෙම මෙහෙණිය නොඑසේ නම් භික්ෂුණිය සැබැවින් ම සිය අදහස් ප්‍රකාශ කරන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ ඇය තුළ ඇති පැහැදීමෙන් ම නම්.. එය, ඇය විසින් ධර්මය වැරදි ලෙස වරදවා වටහා ගැනීම තුළ ඇති වූ තත්ත්වයක් බව කිව යුතු ය.
එසේ නොමැති නම් බෞද්ධ වේශයෙන් සිටිමින් තමා තුළ ඇති යම් කිසි න්‍යායපත්‍රයක ට අනුව වැඩ කටයුතු සිදු කරන කෙනෙක් විය යුතුය. කෙසේ හෝ ඇයගේ මෙම අස්වාභාවික හැසිරීම ම. ඇය රහත් තෙරණියක් නොවන බව ඔප්පු කොට පෙන්වයි.
මෙසේ ඉහත සඳහන් කළ දෙයාකාරයෙන් ම ඇය රහත් තෙරණියක් නො වන බව මොනවට ඔප්පු වී යයි.
ඇය විසින් මෙම හැසිරීම දැන කළ ද නොදැන කල ද, ඇය තවම සෝවාන් ඵලයට හෝ පත් වී නොමැති බව ඇය විසින් ම මෙම සාකච්ඡාව තුළ දී ඇගේ නොදැනුවත්කම හේතුවෙන් සිදුකරන්නා වූ සමහර ප්‍රකාශ තුළින් තහවුරු වී යයි.
මෙසේ රහතුන් ලෙස හෝ මාර්ගඵල ලාභීන් ලෙස කෙනෙකුට රංගනය යෙදිය නො හැක්කේ, එය බුද්ධ දර්ශනයේ ඇති සදාකාලික වූ ආශ්චර්යය නිසාවෙන් බව කිව යුතුය.
මැය විසින් පැහැදිලි ලෙසම රංඟනයක යෙදෙන්නේ නම්, ඕ හට දැනට වැළඳී ඇති anaphylaxis නම් වූ රෝගය ඉදිරි කාලයේ දී වෙනත් තත්ත්වයකට පරිවර්තනය වීමෙන් ඇයට සූර්යාලෝකයට අනා වරණය වීමට නොහැකි තත්ත්වයක් ඉදිරියේ දී උදා වනවා ඒකාන්තය.
ඉතිහාසය පිලිබදව වැරදි මත ඉදිරිපත් කරන්නන්, ත්‍රිපිටකය වැනි ධර්ම අටුවාවන් වල ඇති දහම් කරුණු විකෘති භාවයට පත් කොට ඒවා සමාජගත කරන්නන්, ව්‍යාජ රහතුන් හා මාර්ගඵල ලාභීන් ලෙස පෙනී සිටිමින් බෞද්ධ සමාජය නොමඟ ඇරීම සඳහා කටයුතු කරන පුද්ගලයින් හට වැල දෙන්නාවූ Anaphylaxis තත්ත්වයට ඇය මේ වන විටත් ගොදුරු වී තිබීමෙන්ම පෙනී යන්නේ එම රෝගී තත්වයේ පසුබිම සඳහා කුමන හෝ හේතුවක් තිබිය යුතු බව ය.
ඇය ධර්ම සාකච්ඡාවක් කිරීමට කැමති නම්, ප්‍රසිද්ධියේම ඇයගේ ශ්‍රාවකයින් ඉදිරියේ දී, විනාඩි පහක් 5 ක්, වැනි සුළු කාලයකදී ඇය මාර්ග ඵලයක් හෝ ලබා නැති බව ඔප්පු කර පෙන්වී ම සඳහා ඇය කැමති නම්, මා සූදානම් බව අවසාන වශයෙන් සඳහන් කිරීමට සතුටු ය..
Ethakota budu himi gihi kale siddarthayan wahansege kale ethuma bahuddayekda
@@nibbanamagga6399 එතුමා ආගමක් නියෝජනය කළේ නෑ.මේ ගෑනි කතෝලික ගෑනියෙක් සිව් රු දාගෙන
@@gaweshakaya8329 oya ohema kathakarannada oyage ganida ethumiya nahane mona de unath ethumiya dan mehenin wahanse namak oba dannawada budu himi e kale budu wenna kalin bahuddayek wela hitiyada nahane ethumath ethumage mawath hadewwe e rate thibba hadahillai ithin budu himi kiyala naha kawadawath unwahanaege niwan maga thora ganna puluwan wenne bahudda kiyala namata pite badagena inna gon harakta kiyala nemei ethuma siyalu loka sathwaya wenuwen me darmya deshana kare api ethumiyawa agaya karanna oni ethumiya me karana uthum kiyawata
Man ethumiyage paththa gannawa nemei sanga kiyana gunayata garu karala eth mata karanna deyak naha oba karana papa karmya geniyanne obai edata therei ara kathawak kiyanne pau kam karana kota therenne naha naha eth eke vipaka labena kota danena duk maha sagaya wage thibei
Obatath matath siyalu lo sathata me gon harak mole duru wela uthum daham awabodaya labila niwanin niwennata hethu wasana labewa 🙏
@@nibbanamagga6399 අන්න උන්ද උපැවිදි වෙලා . උඹල වගේ හරක්. පට්ට මෝඩයෙක් බලාගන්න ඕනේ නම් කන්නාඩියක් ඉස්සරහට ගිහාම පෙනේවි.
Vimukthhi the ranin wahansa pehedili Lesa prasna walata pilithuru Dunn's Mata yam pehedeemak ethiunna oba wahannseta therruwan saranai
Good interview. But lots of hating comments . He asked good qestions. And she is smatter than him .but he missed the most importent qestion . WHO is your teachers ??? If you asked that most of them could understand the content of video without wasting 1 hour for watching this video .
චැනල් එක ජනප්‍රිය කරගන්න අම්මව හරි විකුනන මෙන්න මේ වගේ යූටියුබ් කබ්බන්ට තමයි මුලන්ම ගහන්නඕන...
අනේද කියන්නෙ
මෑණියන් වහන්සේට samma sambudhu saranai සියලු sathwayo niwee senasethwa
මේවගේ ආගම කන youtube කාරයො නැතිකරලම දාන්න ඕන.මූව රීපෝට් කරල දාන්න ඕන.
Uba hari ban
රිපෝට් කරමු..
මේ වීඩියෝ එක මේ youtube කාරයා නොදැම්මොත් .වෙනත් මෙවැනි youtube කාරයෙක් මේකම දානවා නේද .මෙහෙම youtube කාරයෝ කීදෙනෙක් කියලා report කරන්නද.අනික මේකෙ likes වැඩියි unlikes වලට වඩා.එකේන් තෙරෙනවා ඔබ වැරදි බව
That’s the correct .. this is one of trade
baudda darshanaya igena ganna atakota mehi sattya obata wetahevi
සිරි සමන්තහද්‍ර රංග පීඨයේ ඉගෙනුම ලැබූ තවත් එක් දක්ෂ නිලියක්
😂😂😂
🤣🤣🤣🤣
🤣🤣
අනිවාර්යයෙන්
Anyone watching in 2021, she's no longer a monk.. 😂
Any vdos?
Yako eki 😂 siwra arala saariyak adagena neda 😂😂
හව් ඩු යු ක්නො
Attada?
රහත් වුනු අය නිකෙලෙස්ය ..මේ වගේ මාධ්‍යය දර්ශන වලට එන්නේ නැත....ඒ අතීතයේ විසූ අනන්ත අප්‍රමාණ රහතන් වහන්සේලා ට අගෞරව කරන්න එපා..
Eyebrows
Aththa kathawa
Hm
එක රහතන් වහන්සේ කෙනෙක් වත් අවුරුදු 1000කින් බිහි වී නැත, නැවත බිහිවන්නේත් නෑ. හේතුව උඩින් ගියොත් වීඩියෝ කරලා මුහුනුපොතේ දානවා. රැස් විහිදුනත් දානවා. ප්‍රශ්න වලට උත්තර නැත්නම් ඒත් දානවා .මදක් සිතන්න
ඔව් ඔයා හරි උන් වහන්සේලා වනවාසිව වැඩ සිටින්නේ ..මේ වගේ නෑ
මෙන්න බොලේ සමන්ත භද්‍ර ගෙ නංගි ඇවිත්.
මට හිතුන දේමයි ඔයාට හිතුනේ.අම්මෝ මෙච්චරයි අඩු වෙලා තිබුනේ ලංකාවට .
Aththamai....
Ganida danneth ne
සමන්ත බද්‍රගේගෝලයෙක්. බොරු කියන්න එපා
👍👍👍👍👍👍👍
ඇහි බැමි ගාලා මේකප් දාපු රහතන් වහන්සේ ලා ඉන්නවා කියලා අපේ ආච්චි ට බඩ කොරවෙනකම් හිනා උනා
සමන්ත බද්‍ර විතරයි ඉන්නේ කියලා සිතුවා තවත් කෙනෙක් කරලියට ඇවිත් වගේ සිංහල බෞද්ධයාට දෙවියන්ගේම පිහිටයි
Ratath iwarai Agamath iwarai sinhala jathima nethi wela yanawa Me wage wesa belliyo nisa
හරිනෙ. ලක්ෂ ගනනින් රහතන් වහන්සේල මෙ පුන්‍ය භූමියෙ පහල වේව කියල වාහනවල ගහන් හිටියනෙ. දැනට 3 යි.
ඒක පටන් ගත්තේ කිරම විමල හාමුදුරුවෝ ,ශාසනය කනවා මේ අය
බැරිද දන්නෑ පලසක් බැදන් අහසේ වැඩ ඉන්න .😂😂😂😂
Mee telidrama ekak da...?
@@krishanthagamage7211 ටෙලි ඩ්‍රාමා එකකට වැඩියෙන් අති භයානකයි.මේ කහපාට රෙද්දක් පොරෝගත් කෙනා කරන මේ ධර්ම විරෝධී විගඩම.ඒකේ අපාය සහායක අද්ධ්‍යක්ශ තමයි ඒක මෙහෙය වන්නේ.ඉතාමත්ම සුලු පිරිසක් නොදැනීම නිසාම මුලා වෙනවා ඇති .බහුතරයකගේ අප්‍රසාදයට නින්දාවට පිලිකුලට මැය පත්වී අවසන්.මේ අය ශාසනයට පිලිකාවන් වගේ.
@@sadaliahinsha4466 palasak neveyi palangak
පෞර්ෂ අක්‍රමිකතාවයක් (A Personality Disorder) විය හැකියි.
වීඩියෝව පිළිබඳ බොහොම පින් නුවන් මහත්මා. ඇයව දුටු විට මට තරුණකාලයේ සක්විති රණසිංහ ව පළමුවරට දුටු දිනය මතක් උනා. බොහෝ දුරට පෙනුමෙන් එක වගේ
මටත් එහෙමයි සක්විති රණසිංහ මතක් උනා. තව ඉස්සරහට හොද හොද සෙල්ලම් බලාගත හැකි.
😂 true
මටමම් පෙනුනෙ අනෝජා වීරසිහ වගේ
@@wood-u8q ඔව් ඔබතුමා හරි, මම කීවෙ එයාගෙ රැවටිලිකාර කතාව සක්විති රණසිංහ වගේ කියල. ඒත් එයාගෙ මුණ අනෝජා වීරසිංහගේ මූණ වගේ. අනෝජටත් එක්තරා මානසික පිස්සුවක් තිබුන. එක වතාවක් එයාව දොරමඬලාව වැඩසටහනකට ගෙන්වල අනෝජා කරපු දීර්ඝ කතාවට ඇවිත් සිටිය අනෙක් බුද්ධිමත් සම්පත් දායකයනුත් විශාල වශයෙන් මානසික විඩාවට පත්ව තිබුණු බව ඔවුන්ගේ මුහුණු වලින් මනාව පිළිබිඹුවුනා. ඒ විතරක් නෙවෙයි අනෝජාගේ දේශන අසන බොහෝ දෙනා කියන කතාවක් ඒක. මේ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑව කියන තෙරණියකගේ වේශයෙන් පෙනී සිටින මැයත් ශාරීරික වශයෙනුත් මානසික මට්ටමෙනුත් අනෝජා වගේමයි
anoja wagemai look eka
Most comments are negative, haven't fallow a single sermon. Sad.
I agree with you
@@shyamaliliyanage6959 yes, agree
නිය පිඩට ගත් පස් පින්ඩක් විතරනෙ ගොඩ යන්නෙ...
Harinam api own ta seth patanone
Theruwan saranai pinwath mehenin wahanseta.dirgauda lebewa.devipihitai.
තෙරනීන් වහන්සේ දේශනා කරන ධර්මයෙ වැරැද්දක් නැතිකොට.නියම ධර්මය දේශනා කරන කරනු ලබනවානම්.පෘතක්ජන මිනිසුන් වන අපි ධර්මය තේරුම් ගැනීමටවත් උත්සහ නොකොට උන්වහන්සේගෙ තොල් සහ ඇහි බැම ගැන චෝදනා කරමින් .ඔබ සැමයි මේ පව් පුරවා ගනු ලබන්නෙ.වැදගත් වනුයේ නියමාකාරව කරනු ලබන ධර්ම දේශනාවනුයි..🙏
අරහත් ධජය දරාගෙන සිටින කෙනෙක්ට අපහාස කලොත් ආර්ය උපාවාද වලට ලක්වී නිරයට යන්න වෙන බව දන්න නිසාවෙන්ම නිශ්ශබ්දව සිටීමි.නමෝ බුද්ධාය.තෙරැවන් සරණයි...
BC කරපු කෙනෙක් එක්ක කතා කරල බැලුවනන් ඔයිට වඩා හොඳට බන කියාවි.ඕකට රහත් වෙන්න ඕනනෑ.මේවගේ බොරුකරන උන්ට තමයි පව් පිරෙන්නෙ.
මෙතුමිය කියන්නෙ නිවැරදි දේ නෙමේ.. මොකද මෙතුමිය කියනවා එයා රහත් වෙලා ඉන්නෙ. එයා ධර්මය දේශනා කරලා ඇවිල්ලා සෑහෙන කාලයක් එයා තනියම ඉන්නවා.. ෆෝන් එකක්වත් answer නොකර.. ඒක ඉතාම ලෞකික කතාවක්.. මොකද මමත් ගොඩක් වෙලාවට වෙහෙස වුණ වෙලාවක තනියම ඉන්නවා. හැබැයි ෆෝන් නම් answer කරනවා.. ඒකෙන්ම තේරෙනවා මෙතුමියට තව පරාජය කරන්න සෑහෙන්න මානසික වේග තියන බව... අනික තමයි මෙයාට දේවල් කරන්න සිතක් සකස් වෙන්නෙ නෑලු.. ඒකත් මොනතරම් නම් ලෞකිකද මෙයා ලෝකෝත්තරයි කියන්නෙ.. අපිටත් සමහර දේවල් කරන්න සිත සකස් වෙන්නෙ නෑනෙ.. මං දන්න ධර්මය අනුවනම් ඒක වෙන්න ඕනා මොනා හරි කරන්න සිතක් සකස් වෙන්නෙ නෑ නෙමේ.. මොන දේ කරත් සිතක් සකස් වෙන්නෙ නෑ.... ඒක නිසා සසරක් සකස් වෙන්නෙ නෑ.. මෙයා වැඩිපුරම කැමති නුවර ඉන්නලු.. ඒත් මං දන්න විදියටනම් රහතන් වහන්සේලාට කොහෙ හිටියත් එකයි.. කිසිම බැඳීමක් නෑ එච්චරයි.. නැත්නම් ඒක ලෞකිකයි නේ..
@@Malshi_Adikari
❤❤❤❤❤
සුද්දි බලය තියෙනවානම් පින්වන්ත මිනිස්සුන්ට ඒක තේරෙනවා අනික ඒ වහන්සේලා ගලක් උඩ උනත් ඉන්න පුලුවන් ආසනේක ඉන්නවා කියලා වගේ මගේ මතේ ☺️
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ........
Oba wahanse deshana kala sri saddarmaya asa sitha niwagath aya kopamanada lokaya pura.thawa duratath nihadawama sitiyanam hoday kiyala mata hithuma theranin wahansa meke minissu karagena thiyana akusala dakkama.mata ehema hithunath oba wahanse a gena kampa nowana bawa mama dannawa.oba wahansege paramithawa anuwa thawath boho kalak niwan dakeemata hethuwasana athi aya wenuwen deshana praathiharya paamin niduk niroogee suwayen deergayusha bukthi widinnata labewa.siyalu loka siyalu sathwayo niwanin niwee sanesewa
🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
තෙරණියන් ගෙන් අපේ දහම් ගැටලු යොමුකර විසදා ගැනීමට පුලුවන් ද? ලොකු පිනක් ඔබ තුමන්ලාට...සසර දුකින් මිදීමට උපකාරයක් වශයෙන්..🙏🙏🙏🙏🙏
Aloko udapadi kiyla ethumiyage foundation ekk thiyenwa...google krla blnna...eken call krla kiynna
@@bruceltomi3573 මේ සාකච්ඡාව කල නුවන් පස්සේ කාලෙක මේ මෙහෙණින් වහන්සේට call කරලා. ඒ ආරාමෙන් කියුවාලු එතුමිය සිවුරු හැරියා කියා. නුවන්ගෙ FB එකේ දාල තිබුනේ.
@@sandunthilina8478 wenna puluwn.. siwru hariya kiynne sil mathawak bawata path una..klin siwra withrai wenaskta thibune
Ok
නුවන් , ඔබටත් අපායේ උපදින්න වෙනවා. හේතුව තමයි ඔබ මේ සොර ගැහැණියට අනුබල දීමක් කර අැත්තේ මෙි වැඩසටහනින්. ඔබට අැයි බැරි "කවදාද? ඔබතුමිය රහත් වුණු දිනය " කියලා අහන්න.
එසේය පරාක්‍රමබාහු රජ තුමනි
එක එක්කෙනා ඇපයේ යන ඒක ගැන හොයන්න එපා බං.උබත් කාලයක් පිස්සුවක් කෙලියේ.පරාක්‍රමභාහු රජතුමා කියලා.පාර්ලි මෙන්තුවම ගිලා බහිනවා කිව්වා.තව මොනාද බං උබ නොකිව්වේ.තව වීඩියෝ කරලා ඒවා මිනිස්සුන්ට පෙන්නලා මිනිස්සුන්ව නොමග යවල උබ හදන්නේ දිව්‍ය ලෝකේ යන්නද.පිස්සු කෙලින්න එපා යාළුවා නිකං.වීඩියෝ එකෙන් ගන්න තියන යමක් අරගෙන පාඩුවේ ඉදින්.
Hai MUCHALINDA... ISSEllama oya ratata boru kiyana eka nawaththanna.. eeta passe sri sathdharamaya tikak ahanna... therum ganna... eetath passe tikak kalapanaa karanna oyaa ganama... anith aya vivechanaya kara kara yanne nathuwa... Oyage nalale Payanna makaaganna issella. muchalinda
මම 100%ක් සහතික කරලා කියන්නේ මේ ඉන්නේ කතෝලික අන්ත ගැහැණියක්. මේ කරන්නේ විදේශීය කුමන්ත්‍රණයක්. මුන් පළමුව කරන්නේ බුදුදහම හොඳින් අධ්‍යයනය කිරීම. එවිට සාමාන්‍ය පුද්ගලයෙකුට ප්‍රශ්ණ අහලා වට්ටන්න බැ. මෙි සොර ගැහැණිය පවට භය නැ. එ් තරම් අන්ධ කතෝලික ගෑණියක්. මේවාට වගකිව යුත්තේ රටේ පාලකයා. නමුත් රටේ පාලකයා සැබැ බෞද්ධ නොවන නිසා උෟ මේ අපරාධ නොදැක්ක ලෙසයි ඉන්නේ. මේ ගෑණි රහත් නොවුණු අයකු නොවන බව ඔබලාට දැන ගැනීමට පහසු කරුණු කිහිපයක් පෙන්වමි.
1. රහත් වුණු දිනය නොපැවසීම.
2. ප්‍රාතිහාර්යය පාන්න පුළුවන්ද? අසන විට හිමීට ප්‍රශ්නෙන් ලිස්සා යෑම.
3. නිවේදකයා මේ ගෑණිගෙ කුණු ශරීරය ට අාසාවක් අැතිවුණු පසු "ඔබවහන්සේ රූපයෙන් පෙනුමයි "ලෙස කියන විට කාන්තාව සිනාසීම. රහත් නම් පිළිතුර වන්නේ තමාගේ දෙතිස්මහා කුණුප ගොඩ ලස්සන නොවන බව පැවැසීමයි.
3. මේ සොර ගැහැණිය තමන්ගේ ගුරුවරුන් කවුද? කියා පැහැදිලිව ප්‍රකාශ නොකිරීම.
4. පෞද්ගලික තොරතුරු කියන විට සිය දෙමව්පියන් බෞද්ධ අය බව නොපැවසීම. එහෙයින් පැහැදිලි වෙන්නේ මේ සොර ගෑණිගේ දෙමව්පියන් කතෝලික බවයි.
5. රහත් මෙහෙණියක් නම් හැම විටම ඉන්න කැමැත්ත දක්වන්නේ ස්වාභාවික පරිසරය තුළ. මෙි විඩියෝ එක කවදාවත් ගසක් යට මිස නිවසක් තුළ සිදුනොකරයි.
6. සැබැ රහත් අයකු නමට ඉදිරියෙන් කිසිදිනක තමන් විසින්ම "අරහත්"යන නාමය දමා තමන්ව හඳුනාගන්නට නොයයි. සැබැ රහත් අයකු නම් තම කාර්යය වන ලොව්තුරු දහම පහන් සිතින් ප්‍රචාරය කරයි. එ් සේවාව තුළින් ස්වභාව දහම තමයි මිනිස්සුන්ට කාවද්දන්නේ රහත්බව. මෙතැන සිදුවෙන්නේ අනික් පැත්ත. සේවයට කලින් අරහත් නාමය ප්‍රසිද්ධ කරනවා. එ් සැබැ රහත් බව නොලත් මහ සොරුන්.
තවත් ඔිනාතරම් දකින්න සාක්ෂි තියෙනවා මේ මහ සොර ගෑණියක් බව. යමකු මේ සොර ගැහැණිය සැබැ රහත් ලෙස පිළිගත්තොත් එ් කෙනා කරගන්නේ ලොකු විනාශයක් තමන්ටම. මම නීල් ධම්මික. මෙි සොර ගෑණිගේ මේ ක්‍රියාව තරයේ හෙළාදකිමි. ඉදිරියේදී මේ ගෑණි සොයාගොස් මුහුණට මුහුණ ප්‍රශ්න කර මේ ගෑණිගේ බොරුව අන් අයට ඔප්පුකර පෙන්වන්න කටයුතු කරමි. මගේ දු.අ.0770757508.
@@neildammika9787 aththatama honda wadak... deyak gana hariyata danne nathuwa upakalpanaya kara kara bana bana innawata wadaa hondai eka gana gamburata hoyala danagena awabodha karagannawanang... nikan pau purawaganne nathuwa... obage දු.අ phone number eken nang mata kisima wadak naa. puluwang nang ithaamath ikmanin sathyawabodhaya karaganna.. uthum niveemama wethwa... sri sathdharmayatama pahadewa.. Aaryaya guna watahewa... thaman muchalinda/parakramabahu yana mulaawen ikmani midewa... sathdharamaya watahewa...
Mama 100% k me theraninwahanse Aththatama Rahath kiyala piligannawa... mata kisima sakayak naa.. Me uththamayan wahanse Maharahathan wahanse namak ma thamai.. eke kisima wenasak wenne naaa.. wenne naa wenne naama thamai.. mama me type karana wachana walata 31k thalayama saaakshi daranawa.. unwahansege Irdhi praathiharyaya sathyayakmai.. siyalu Divya loka Brahma loka saaakshi... me sathyaye balayen siyalu maara bala bindewaaaa.... maara duuwaru... maara puthanuwange mulaaa drushteen sunu visunu wewaaa... munwahanse Arihathun wahnse namakma thamai..... kauru monawa kiuwath... monawa dakkath... munwahanse rahathan wahanse namakma thamai... unwahanse deshana karana sri sathdharmaya asathwaaaa... ehi gambura samata watahethwaaaa..
unwahansege Waradi hoyanna dangalana moga minisuneee... unwahansege deshana ekak wath sanyamayakin yuthuwa srawanaya kalaada oba?
unwahansege niveeme panividaya therum nogena mokatada mehema hasirenne...?
Anuwanakam duruwewa..... me uthum theraninwahanse... arihathun wahanse namakma thamai... eke aye 2k naa..
uthum niveemama wethwaa... Theruwansaranai...
"නායක තෙරුන් ඔබ අයි ඔය සුව නින්දේ"
තෙරෑවන්.සරනයි.ඇතට.මදැකලාගෝඩසතූටූයි.මෙමිදැකිමන්.ආපේවාසනාවා
We must not loose our temper when we see or hear these. Spread loving kindness to her too
Exactly
මීඩියා වලට ආපු රහත් කෙනෙක් නැත. වාදවිවාද වලට අපි සූදානම්. බුදු සසුනේ දර්ශනය කෙලසන්නෙපා
eknm attah
උතුමි ධර්මසාකචිචාව ජනමනසසුවපත්චෙිව ාරාගටද්වෙිස.මෝහ දරැකර චතුරාර්යසත්‍ය අවබොදකර ගැනිමට සියලුදෙනාටමගපැදේව රහත්මෙහෙනින්වහන්සේට තෙරුවන් සරනයි
කටහඩේ පවා තියෙන්නේ මහා මවා ගත් බොරු පුම්බාගත් සෝබනයක්.... මේ වගේ උන්දැලව පුමබන මේ වගේ ගොබ්බයින්ට ....... න් තලන්න ඕනි... මේක මානසික රෝගයක් “මයා භ්‍රාන්තියෙන්“ පෙලෙන මෙවැන්නන්ට සමාජය විසින් ඖෂධ දිය යුතුයි.
මට පේන විදියට ලොකු ප්‍රාතිහාර්යයක් පාලා තියන පාටයි
I aIso thought of this. Microphone da gena eye brows hada gena, kisima nivunu patak nati niliyak wage. Hoda acting parak, Rahatun kenek kawada wath thama arahat bawak kiyanne nae kiylai mama ahala tiyenne. Inna tana, watapitawe luxury eka baluwa penawa hodata irdhi pala kiyala. Hoda posh English wachana da gena amutuma englsih accent ekakin katha kara kara…… me pissuwak.
Hmm hodata palagana athi anthime siuwara da gana ekath kanawa
ඒ කරපු පව්වල අවසාන ප්‍රතිඵලය
Ngo එකකින් හොද ගානක් කාලා වගෙයි
🤭
පින්වත් මහණෙනි, ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන දර්ශනයෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන සංවර වීමෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන නුවණින් යුක්තව පාවිච්චි කිරීමෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්න ඕන වීරියෙන් යුක්තව ඉවසීමෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන බැහැර කිරීමෙන් ම යි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන දුරු කිරීමෙන් ම යි. තවත් ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන සමථ විදර්ශනා භාවනාවෙන් ම යි.
පුටුවක් උඩ නැගගෙන ibrows හදාගෙන, එරමිණිය ගොතන්නෙ පිරිමි කියලවත් නොදැන සිවුරටත් අගෞරව කරන මෙහෙම අය ආයේ කවදාවත් දකින්න ලැබෙන්න එපා..
nuwanthika sandamali what a freak is this ?
@@hutapatas721 not a freak. It's my outlook.
maha kalakanni yakku mun mona rahathda NGO nada walata kade yana mewage un penne nedda ahe bemath hadala kalakanni
හොදම දේ මේ චැනල් රිපෝට් කරන එකයි.මේ කරන්නෙ පැහැදිලිවම බුදු දහම කුමන්ත්‍රණකාරීව විනාස කිරීමයි
Eks ඇත්ත
මේ හිස් කාන්තාව කියන ගොන් කතාවටත් නමස්කාර දෙන set එක බුදුඅම්මෝ 😞
පට්ට
මේ හොර ගෑනුන්ට රැවටෙන හරක් දේශපාලනයට ඇවිත් සුරංගනා කතා කියන උන්ට රැවටෙනව කියනඑක සුලු දෙයක් .......මල්ලි
ඔබ හරි සහෝදරයා, රහත්ඵල ලාභි උත්තමයෙක් කෙලෙස් වලින් හිස්. තෙරුවන් සරණයි
Raagakkayo nibbana dweshakkayo nibbanan mohskkayo nibbanan. Punya, paapa paheenassa kala ayage sitha raaga dwesha mohayen hisya. Soonyaya. Obada saddarmaya asa sowan wee niwan maga wadanna. His awa athwidinna ewita hakiwewa. Theruwan saranay.
@@sucharithajayasinghe5899 yrtyoi.ittuu📯🔉👒
Hathara maha apayata polowa palan adala yavi, gauthama budupiyanan wahansege budu guna saththiyai e saththiye balen mewani kelesim melovin duru wewa...!
තෙරුවන් සරණයි තෙරණින් වහන්ස .
සියලු ලෝක සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා🙏🙏🙏