Oyage vedios Nakagawa asawen. Waruni if you can pls do a video about your indoor plants. Like how you take care of them and what type of plants you have.
Hey dear. Just found ur channel few days back. Watching ur all videos and they r so beautiful 🤗 . Pls can u tell me the name of that mandala book and publications . 😊
Hi Akki, mama ada thamai akkage videos beluwe. Serama tika beluwa. Akke Mata kiyannako Akka fridge eke dana round organizer eka gatte kohenda kiyal... Matath asai ganna. Harima piliwalai akke.
Nice video...but please don't fast forward...try to cut down and edit the video inserting necessary details. Your voice and the speech content is really soothing and influencing. ❤️
What a beautiful video.....
.
You are so kind❤️
Heavenly handmade dear.homemade nemei
Ayyooo 🤣🤣🤣🤣 mage wada ane 🤣🤣🤣 thank you❤ darling
Really impressed about ur tidy work. Keep it up dear..
thank you dear anu 🥰🥰🥰🥰
Nice voice
Thank you❤
Pleasant day....soothing voice....overall beautiful vedio. May God bless you dear
Thanks a lot darling ❤❤❤❤
Hama deetama oya godak dakshai .......piliwelai.pirisidui....adaraniyai...budu saranai akke....
Thank you 😘😘😘😘 theruwan saranai 🙏🙏🙏🙏
හරිම ලස්සනයි
Hubbytath pennuwa...budu mandire oyage
thank you❤ 😊
Home tour pls
Oya nam harima wasanawanthi akke. Budu saranai parissmin inna adarei .
Thank you ❤️❤️❤️
Hrima lassnai akke vidiyo eka balnna imm asa hithenwa
ane thank you nanga❤❤ 😊
Oyage vedios Nakagawa asawen. Waruni if you can pls do a video about your indoor plants. Like how you take care of them and what type of plants you have.
thank you dear menaka.😘😘😘 ok will darling 😊
Really enjoyed your wonderful vlog👍❤️
thank you very much dear niroshini❤❤❤
Just saw ur vlog!❤ lovely!!! Keep it up
Thank you!! 😊😘😘😘😘
E badeema harim lssnai
Pls can u tell me d box which u used to put 9mion and garlic
තෙරැවන් සරනයි ඔයාටත්...ඔයාගෙ බුද්ධ මන්දිරය ගැන තිබුන වීඩියෝ එක මම මුලින්ම දැක්කෙ...හරිම වෙනසක් මම ජීවිතේට එකතු කරගත්තා පහුවදාම...වෙනදා පුරැද්දට පහන තියපු මම දැන් හරිම ආසාවෙන් භක්තියෙන් උදෙන්ම සහ හවසට යන වේලා දෙකටම බුදුන් වහන්සේ නමදිනවා.🙏උදේ පාන්දරම ඒ දැනෙන සැනසීම නම් කියලා නිම කරන්න බෑ...මල් හදුන්කූරැ සුවද එක්ක නැවුම් විදියට දවස පටන් ගන්න පුරැද්ද පුරැදු කල ඔයාට බොහොම පින්....වෙනදා පාන්දරට කම්මැලිකම නිදාගත්තට දැන්නම් බුද්ධ පූජාව තියන්න ඕනි කියලා මතක් වෙද්දිම නැගිටලා ඉක්මනින් වැඩ ඉවර කරලා බුදු පිලිම වහන්සේට පූජාව පූජා කරනවා...එහෙනම් බුදු සරනයි ඔයාට...හැමදෙයක්ම සාර්ථක වෙන්න සුභ පතනවා මම...ආයෙමත් කියන්නම් ජීවිතේට එකතු කල වෙනසට බොහොම පිං ඔයාට.🌼
මං මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ නදී..අනේ ඔයා කොච්චර හොදද නදී..ඔයාට තෙරුවන් සරනයි ..කවදාවත් වරදින්නේ නෑ ඔයාට ..දියුනුවෙන් දියුනුවට පත් වේවා ඔයා❤❤❤😊
@@warunisworld4673 හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න...අපිටත් ඒ ලස්සන ලෝකේ පෙන්වන්න....තෙරැවන් සරනයි ඔයාට...🌼🙏
Harema lassanai vediyo aka sis Family akata ❤❤❤❤❤❤❤davi pehitai ❤❤❤❤❤
Godak pin nanga 😍😍😍😍
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
Beautiful ❤️❤️
Thank you! 😊
ඔබට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔයාටත්😊❤
Oya harima adarshamath kenak akke.
Oyalata hamadama sathutin inna labewa oya harima piliwelai lassanai🌷💓💓💓💓
godak thank you❤ 😊😘😘😘
Oyage vidiyo බලලා mmath ගොඩක් de ඉගෙන ගන්නවා .harima piliwelai ඔයා .mmath kemathima piliwelata ඉන්න.godaak adarei.hemdaama sathutin inna.b.s.❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Ane Harima lassani akka vedio eka.akkige vedios okkoma mn beluwa.a okkomath harima lassanai.nandani aunty mathak karanna. Ayeth ikmanin vedio ekak aran enna akkiyo.Theruwan saranai Akka ❤️& Aiya ❤️
thank you❤ patiyo..man kiyannam ..hamadama apith ekka inna patiyoooo😊❤
❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤😊😊😊
Harima lassanai. Mandala art book eka gaththe kohenda kiyannako. Math hoyanawa
kurunegala damro eke thiyanawa nanga❤❤
Good video 😊
Thank you❤ 😘😘😘
❤️❤️❤️❤️
❤❤❤
Mama akkage vediyo hamadama balanawa...ane godak sathtutin balanne hemadama..matath innawa chuti duwek...akka wage lassanata geyak hadan husband eakka sathtutin inna asai..eath...............................🥺🥺🥺...akkage vidiyo balala sathtutu wenawa...thawa thawa akkata hari yanna oni...thawa thawa lebenna oni...busu saranai akkata..❤️❤️😘
oyage adaraniya pathum ikmanata saba wei patiyo .. Iwaseemen inna.. Adarei theruwan saranai 🙏🙏🙏😘😘
Akkage ea prarthtanawata godakk pin akke...❤️❤️❤️❤️
Akkage gedara wedata inna ea antyth hari wasanawanthtai akka wage guna yahapath adaraniya hithtai thiyana...manussakan danna ea wage kenek gawa innath ea anty godak pin karala athti.... akkata hemadama hari yanna oni thawa thawa lebennath oni.budu saranai akke..❤️❤️❤️❤️
Thank you. Harima piliwelai kitchen tour ekak upakarana samaga penwanna duwa.
Hodai auntie ❤😊 thank you 😊
❤️
😊😊😊😊
Nice Voice 😊
thank you❤ 😊
Ahamben dekke... den ඇබ්බැහි වෙලා වගේ ඔක්කොම බලනවා. හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි ❤️❤️
💞
❤❤❤❤
Gm nangiyo.oya godak wasanawanthai ohoma jeewithayak gewanna.godak adarei ❤❤hemadama sathutin inna 🌼🌼🌼😘😘
godak pin akke oyata..hamadama math ekka inna akke❤😊
Ada vidiyo ekath goodk lassanai.oya gamanak yanna enna kiuwama mage babala dennath ha ennam kiyanawa oyata kiyanne.eya oyata goodk adarei.gedara waga karana eka nam goodk hodai ❤❤❤❤❤❤
Several times I watched this video but still I like to watch more. Very nice duwa
I'm glad you like it😘😘😘😘
Ko ana oya සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා
❤❤❤
නංගී ❤❤❤
@@warunisworld4673 Wish u all the very best Waruni akki❤❤.
Harima piliwelai ,lassanai duwa .mahatthaya army officer kenk da .budusaranai .
Ow mahaththaya major kenek uncle ❤😊
හරිම ලස්සනයි අක්කේ vlog eka
thank you nanga❤❤ 😊
Math beluwaaa.lassanai..
thank you dinu❤❤
Godak lassanai video eka.godak asawen baluwa.balanna balanna asa hetenawa.hamadema piliwelai.bs hamotama
Thank you kawindi ❤😊😊 adarei 😊
Akkige videos balanna asawen balan inne...ikmanatama thawa video ekak danna...harima lassanai.harima piliwalai...oyage kitchen ekath harimal lassanai...akki lunu karapinchal daalna box eka kojenda gaththe
Ayeth ikmanata ennako nanga❤❤ ..thank you oyata..parissamin inna😊
Akke gdra pawichchi karana mayonnaise butter brands monawada
mayonnaise eka nam italy ekak nangi ..butter nam flora .highland .palawaththa.kothmale okkoma hodai
💓💓💓💓🌼🌼🌼🌼🌼🌼
❤❤❤❤❤❤❤🥰🥰🥰
Mama oyagee aluth yaluwwk..ahamben hambuna channel ekak....aneee....harima lassanaii ...akki mt oyaage colouring book eka gaththa thena kiyannkoo😘
Welcome patiyo❤❤❤ Kcc eke sarasavi bookshop eken gaththe nanga😊
🥰🥰🥰🥰
❤❤❤❤❤😊😊😊
ඇත්තටම හරිම පිලිවෙලයි ඔයාගේ වැඩ.. ඉදිරියටත් මේවගේ video අරන් එන්න.. පරිස්සමෙන් සතුටින් ඉන්න.. ❤️❤️
ගොඩක් ස්තුතියි මචං 😅😅😂😂😂
අදමයි දැක්කේ අක්කා ඔන්න සබ් එකක් දුන්නා.හරිම ලස්සනයි බලා ඉන්න අහන් ඉන්න ආසයි.😘😘
අනේ ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
Lassanata karanawa video harima lassanai
thank you❤ 😊
That sandwich looks yummy 😋, and lunch also looks so delicious ❤Teruvan sarani take care 🙂 ❤
ane harima lasanai akke
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
Kitchen tour plz❤️
Will do soon😊❤
අද උදේ මතක් වෙලා බැලුවත් එක්ක ඔයා වීඩියෝ එකක් දාලා ද කියලා මැණික..♥️ හරි සතුටුයි දැක්කම අනේ..ඔයා කතා කරන විදිය මේ වැඩ කරන විදිය ඔයාගේ ලස්සන kitchen එක garden එක..මේ හැමදේම හිතට ගේන්නේ අමුතුම සැනසීම ක්..ඔයාට පින් ඉතින්..🙏❤️ ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗♥️🙏
මං ඒත් බැලුවා ඔයා කොයි කියලා ❤..ගොඩක් ස්තුතියි darling 😊😊හැමදාම ඉන්න මාත් එක්ක❤😊
@@warunisworld4673 පොඩ්ඩක් බිසී උනා කෙල්ල..අනිවා ඉන්නවා..🤗❤️
ආදරෙයි ❤❤❤
අනේ අක්කියෝ අද වීඩියෝ එක ලස්සනයි. Speed දාලා. ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි අක්කියෝ 🥰🥰🥰
පරන එකක් නංගා❤❤❤
Budu saranai oyata.
theruwan saranai 😊
Video eka godak lassanai oya dennata hamadama me wage sathutin adaren inna labewa nangi budusaranai ❤️❤️
Theruwan saranai akke❤❤❤😊😊😊
Budusaranai akka good
Theruwan saranai ape hamudhuruwane 🙏🙏🙏🙏
Adari ithin nangiyoo 💛 ♥ ❤ 😊
ගොඩක් ලස්සනයි අක්කෙ
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Good morning menike...man beluwa eth ei video ekak danna parakku kiyala....theruwan saranai oyata...
Kohomada darling ❤❤ hodin innawa neda😊 theruwan saranai oyatath❤
Dura rataka hitiyath oyage video balanakota manasin lankawe jiwath wenaw wagemai...godak adarei...theruwan saranai...
sister can u tell me from where did you buy mandala painting book and what are the colour pencils are good for painting 😊
Let me check❤😊
i bought that book from sarsavi book shop which is located in KCC(Kandy). 😊infact i am using Atlas colour pencil.
@@warunisworld4673 oh thank you so much sister 😊nice videos and good luck 😊
Akke... oya paint krana චිත්ර thiyena poth walt mond kiynnne kiynnnkoo...
mandala books nanga❤❤
Akke oyge chithra potha gtte kohenda eka kiyd
kcc sarasavi book shop eken nanga❤❤❤
@@warunisworld4673 kiyak unada akke
1500 wage nangi mathaka
ගොඩක් ආසාවෙන් බලන් හිටියේ ඔයගේ වීඩියෝ එකක් එනකල්. Wada piliwela lassanai. Ikmanata ayeth video ekak aran enna. Theruwan saranai ❤
godak thank you❤ ..ikmanata ennam..theruwan saranai
Harima lassanai😍😍😍
Thank you 🙏🙏🙏❤️❤️
Harima lassanai. Ape adaraniya lake round😘😘.waruni oya pan kapana board 1 gatta page 1 dannako pls
Thank you vedisa ❤❤❤..heavenly homemade fb page eken gaththe😊😊
Akke anhe video gennako sathiyata dekakwath
Ammo hari amarui patiyo 😊 issarahata balamu neda ❤❤❤
හරිම ලස්සන වීඩියෝ එකක් .....❤️❤️❤️❤️ ඔයාට තෙරුවන් සරනයි නංගි .....❤️❤️❤️❤️
thank you akke ❤❤theruwan saranai 🙏🙏
හරිම ලස්සනයි.බලාගෙන ඉන්න ආසයි.ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි නංගියෝ..ඔයාගේ ගෙදරත් හරිම ලස්සනයි.Home Tour එකකුත් කරන්නකෝ..
thank you akke❤❤ issarahata karanna hithagena inne 😊
@@warunisworld4673
ලස්සන වීඩියෝ එකක් ♥️
ගොඩක් ස්තුතියි 🥰
හරිම ලස්සනයි අද තමයි චැනල් එක දැක්කේ ❤️🥰 කටහඬ අහන් ඉන්න ආසයි 🥺 ඔන්න subscribe කරා අදම 😊
Kurunegala koheda nangi oyalage gdr tiyenne
රත්මල්ගොඩ අක්කේ
Hamadema lassanai piliwelai eth ahema inna nam salli Walin pohosath wenna tibbanam hodai etin
Ow oyage kathawata ekagai..eth godak salli thiyana ayath apiliwelata innawa..godak duppath ayath thiyana dekin godak piliwelata innawa man dakala thiyanawa..e nisa piliwelata inna duppath pohasath bedayak na kiyalai man hithanne..oyata theruwan saranai 🙏🙏😘😘😘😘
Hey dear. Just found ur channel few days back. Watching ur all videos and they r so beautiful 🤗 . Pls can u tell me the name of that mandala book and publications . 😊
Thanks for ur lovely comment dr..i bougt those books from Sarasavi book shop which is locatted in KCC(kandy)
@@warunisworld4673 thanks dear. ❤❤❤
Waruni nangi oya ma spice box aka kohenda gaththe?
අදත් හරිම ලස්සනයි vedio එක නංගි...බලන් ඉන්න ආසයි..😘😘😘❤️❤️❤️
thank you akke❤❤❤😊
Hi Akki, mama ada thamai akkage videos beluwe. Serama tika beluwa. Akke Mata kiyannako Akka fridge eke dana round organizer eka gatte kohenda kiyal... Matath asai ganna. Harima piliwalai akke.
ane nangi dan oka aragena 4 years wage wenawa..waththala paththe shop ekakin..habai dan nam owa godak than wala ganna thiyanawa nangi😊
Lassana වීඩියෝ eka😍
thank you dinithi ❤❤❤
Lassanama lassanai nango.....welawa yanawa deninewath ne.....ikmanatama ayeth video 1kin enna.....❤❤❤❤
Thank you ❤ akke..ayeth ikmanata ennam😊
Me danui dakke ahanben wage lassanai bs
thank you❤ 😘😘
මන් ඇත්තටම නන්දනී කියන්නේ කව්ද කියලා අක්කී ඔයාගේ ඒත් ඔයා හරිම ආදරනීය විදියට එයා ගැන කියනවා.හරිම ලස්සනයී ඔයා මේ කරන දේවල් 🥰
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ 😊
Your page pls?
Akki mandela books gatte kohenda.lassnai oyge vdo
Kurunegala damro eke thiyanawa nanga 😍😍😍😍
හරිම ලස්සනයි නංගී වීඩියෝ කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නැහැ පිළිවෙළ පිරිසිදු කම හැමදෙම ලස්සනයි බුදු සරණ යි දෙන්නටම
ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට ❤❤ හැමදාම මාත් එක්ක ඉන්න 😊❤
විඩියෝ එකක් දාන්නැද්දෝ😊😊😊😊😊
ඉක්මනින් එනවා පැටියෝ ❤️❤️❤️
Asawen bluwa vlog ekk❤❤❤
thank you❤ hishi❤
අදත් video එක හරිම ලස්සනයි හරිම ආසයි ඔයා කතා කරන විදියට ආදරණීය බවක් තියෙනවා සුරතලා හරිම dagayek නේද
ගොඩක් ස්තුතියි හැමදාම ඉන්න හොදේ❤😊😊
Ane e චිත්ර potha gatthe kohndaa
kcc eke sarasavi book shop eken😊
Amme bawwa nam soi ❤️
hari dagai eya😊
elawalu koratuwe vidio ekak nam onamaii babooo
aniwaryen issarahata karamu babo 🥰🥰🥰🥰
Shoping vlog ekak
issarahata karannam 😊❤
Ha
Danakam balan innawa
Akki glossary shopping video akak dnnko
karamu neda nangi...good idea 😊❤❤❤
Nice video...but please don't fast forward...try to cut down and edit the video inserting necessary details. Your voice and the speech content is really soothing and influencing. ❤️
Noted nanga❤❤ ..thank you❤ 😘😘😘😘
hi mandala items gatte kohenda plz kiyannako
hmm kurunegala damro eke lassana ewa thiyenawa ☺️☺️☺️
Akki oya e uyanna ina wena badu dala tiyena raum eka kohenda gathe
Nangi eka mama dan 4 years walata kalin waththala shop ekakin gaththe..dan nam hama thanama ewa thiyanawa..poddak balanna😊❤
අනේ ඔයා එහෙනම් කොළඹ කෙල්ලක්...😍😍😍අපිත් කොළඹ හරිම සතුටුයි....මාත් ආසයි ගස් කොලන් වැඩි පරිසරයක ජිවිත් වෙන්න දර ලිපක උයා ගන්න,.....තවනම් බැරි උනා ඉතිං...😣😣😣😣
ගොඩක් ආදරෙයි 😘😘😘😘
Akki oyage vdo hrim lassnai ane t kyan puluwand ara pata krn potha gaththe kohend kyala ?? Mkkd akt kyan nam ???
kcc eke sarasavi book shop eken patiyo gaththe..sarasavi book shop wala balannako thiyanawa😊
@@warunisworld4673 🥰🥰