Day in my life 😍🐕‍🦺🥗🥙🧋

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 596

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 ปีที่แล้ว +17

    ළඟදි.තමයි ඔයාගෙ වීඩියෝස් බලන්න ගත්තෙ... හිත නිවෙනවා ඔයාගෙ හඬට... ජීවිතේ අලුතින් පටන් ගත්තු දෙන්නෙක් කියලා තමයි පේන්නෙ... සුබ පතනවා හැමදේම හරියන්න කියලා... ඒක මගෙ අවංකම හැඟිමක්... ඔයාල වගේ අය වාසනාවක්...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ඒ ආශිර්වාදයට..හැමදාම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරේන් ඉල්ලනවා 🥰🥰😘😘

    • @ramesheran655
      @ramesheran655 7 หลายเดือนก่อน

      Oya kurunegala peththede inne

  • @thanushiwelivita937
    @thanushiwelivita937 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි පිනවත් අක්කටත් ....ඇත්තමයි හිත නිවන භාවනාවක් වගේ ඔය කටහඬ අහන් ඉන්න එක....අක්කයි අයියයි ගිය ආත්ම වලත් එකටම පින් කරපු දෙපලක්...මේ ආත්මෙත් තව තවත් කුසල් පින්දහම් කර ගන්න ශක්තිය ලැබේවා.....තෙරුවන්සරණයි ....නන්දුවත් ආදරෙන් මතක් කලා කියන්න ....

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว +7

    වීඩියෝ එක බලන්න පරක්කු උනා පුතේ පහුගිය දවස්වල ලොකු වැඩක් තිබුනා .දැන් තමයි බැලුවේ ලස්සනයි අදත් ,නන්දනී හරිම හොඳ පාටයි.ඔයාටයි මහත්තයාටයි නන්දනීටයි තෙරුවන් සරණයි .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      godak thank you❤ nanda😊 man eth nandawa mathak kala ❤

    • @nandanajajasinhe3633
      @nandanajajasinhe3633 ปีที่แล้ว

      Laban mase puthage pasout eka tiyenawa .diyatalawe .

  • @PoornimaDhananjaniKahawala
    @PoornimaDhananjaniKahawala ปีที่แล้ว +18

    ඉතාමත් ආදර්ශමත් කාන්තාවක් 💖 ඔයාටත්, ඔයාගෙ දෙමවුපියන් ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් පිං ආදරණීය ඔයාගේ ආශිර්වාදයට 🙏🙏🙏🙏😘😘😘 තෙරුවන් සරනයි 😊

    • @dulangaramanayake1598
      @dulangaramanayake1598 ปีที่แล้ว

      Hamadama sathutin inna budusaranai...❤

  • @ireshasandamali9521
    @ireshasandamali9521 ปีที่แล้ว +3

    අක්කේ ඔයා ගොඩක් ආදරණීය කෙනෙක්. ලස්සනට හදවතට දැනෙන්න කතා කරනවා
    ඔයා. හැමදාම ඒ ආදරණීය බව තියාගන්න. බුදු සරණයි ❤️🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට iresha 😘😘😘

  • @sriyanirupika6074
    @sriyanirupika6074 ปีที่แล้ว +4

    විඩීයෝ එකක් එනකම් මග බලන් හිටියෙ . හරිම ලස්සනයි. ඔය පිලිවෙලට මමත් හරිම ආසයි. වැඩට ඉන්න අයටත් තමන්ගේ අයට වගේ සලකන්න හැමෝටම බැහැ. ඔයානම් හරිම හොඳයි. හැමෝටම තෙරුවන් සරණයි,,,!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🥰😘 තෙරුවන් සරනයි 🥰🥰😘😘😘

  • @sumudukaushalya1606
    @sumudukaushalya1606 ปีที่แล้ว +5

    හිත නිවෙනවා භාවනාවක් වගේ 👍👍🙏🙏 වෙලාව යනවා දැනුනේ නැහැ... බුදු සරණයි නංගි...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය ඔයාට .. 🙏🙏🙏 තෙරුවන් සරනයි ❤❤❤

  • @kasuuu1234
    @kasuuu1234 ปีที่แล้ว +7

    තමන්ගෙ අත් දෙකෙන් ආදරෙන් හදල දෙන කෑම එකක් කෙනෙක් රස කර කර කනව දකින එකම ඇති හිතයි බඩයි දෙකම පුරව ගන්න නේද අක්කා... ඔයා නම් ගෙදරකට ශ්‍රියා කාන්තාවක් 💕💕

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ඒක නම් සහතික ඇත්ත නංගා❤❤❤ .. ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +5

    කෑම ටික නම් හරි රස පාටයි ,ආදරෙන් හදපු නිසා රසයි කියලා දන්නවා,ඔයා ඉන්නේ ලස්සන පරිසරයක,ආදරණීයන් ගොඩක් එක්ක,ඒ සැනසීම හරි වටිනවා නංගී ,ඔයා කියපු කතාව හරියට හරි ,මටත් හිතෙනවා අපේ පොඩ්ඩෝ හරි පව් කියලා ,ඒක නිසා මම හැම තිස්සේම බැඳීම් වල වටිනාකම එයාලට තේරුම් ගන්න පුලුවන් වෙන්න කියලා දෙන්න උත්සාහ කරනවා ,කන දෙයක් උනත් දෙන්නට දෙකක් ගෙනාවත් බෙදා ගෙන කන්න පුලුවන් දෙයක් නම් ඉස්සෙල්ලා දෙන්නේ එකයි,බෙදා ගෙන කන්න කියලා,ඒ හින්දාම කොහේ ගියත් දෙයක් ගත්තොත් දෙන්නටම අනික් එක්කෙනාව මතක් වෙනවා,,,(තාම නම් එහෙමයි ,ඉස්සරහ ගැන නම් දන්නේ නැහැ ) නන්දනී ව පෙන්නුවාට ගොඩක් ස්තුතියි !මතක් කළා කියන්න ,ආ,,,,මින්ඩ් බබාවත්,තෙරුවන් සරණයි නංගී !

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ අක්කේ❤❤ ඔයා හැමදාම මාත් එක්ක ඉන්නවා😊 ඔයාටයි ඔයාගේ පැටවුන්ටයි තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @disnadevika1762
    @disnadevika1762 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්.හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..ඔයාලාට තෙරුවන් සරනයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය ඔයාට ❤❤❤❤

  • @wasanthikumari9313
    @wasanthikumari9313 ปีที่แล้ว +15

    මැටි භාජන වල කෑම රහයි.සෞඛ්‍යටත් හොඳයි නේද නංගී.අනිත් අයගේ බඩගින්න නිවන්න උත්සාහ කරන ඔයාටයි ඔයාගෙ මහත්තයාටයි වරදින්නෙ නෑ කවදාවත්.ඒ ගතිගුණ වලට මයි මම ආදරේ.තෙරුවන් සරණයි ඔයාලට

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +2

      ඔව් අක්කේ අපේ ගෙදර උයන්නෙම මැටි වලන් වල..මං ආසයි ..ඔයාට ගොඩක් පිං 🙏🙏🙏😘😘😘

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    හරිම ආදර්ශමත් වැඩ හොද ගතිගුන හරිම ආදරෙයි මැණික ඔයාගේ මේ වීඩියෝ බලන්න මම හරිම වාසනාවන්තයි ගොඩක්..ගෙඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගේ දෙමාපියන්ට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා මේ වගේ දුවෙක් රටට බිහි කලාට හරිම සතුටු හරිම ආදර්ශමත් සිත පිනා යනව මැණිකටයි මහත්තයටයි සියලු දෙවි රැක වරනයි❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏🙏🙏

  • @nadeeshaishanthi268
    @nadeeshaishanthi268 ปีที่แล้ว +2

    හදවතින් එන සිතුවිලි යහපත් වෙන තරමට අපේ ජීවිතේ ලස්සන කරයි...බුදුසරණයි ආන්ටි..❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි පුතේ 😘😘

  • @ashananurudda6786
    @ashananurudda6786 ปีที่แล้ว +1

    ඇත්තටම oya හරිම පින්වත් කෙනෙක් kiyala mata hithenawa. Thawa thawath me wage lassana අර්ථවත් ජීවිතයක් idiriyatath ලැබේවා kiyala හදවතින් prarthana කරනවා 💝🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය ඔයාට ❤❤❤

  • @kavindya232
    @kavindya232 ปีที่แล้ว +1

    Harima watinawa akke, oya magema sahodarek wagee. Nandani antith harima wasanawanthaiiii....

  • @jayathilakajayathilaka2054
    @jayathilakajayathilaka2054 8 หลายเดือนก่อน +1

    හිත නිවන එකම් තැනක් තමයි මිස් ගේ වීඩියෝ ඩුබායි වල ඉදලා හැමදාම ඔයා ගේ විඩියෝ බලනවා තෙරුවන් සරනයී මිස් ❤

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 ปีที่แล้ว +3

    ඇත්තටම මේ ගෙවත්තේ ලස්සන බලන්න,මේ රස කෑමවල රහ බලන්න ,මේ දෙන්නගේ ආදරේ විඳින්න මට අවස්ථා ලැබිලා තියෙනවා 🖤🖤🖤🖤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මල්ලී 🥺🥺🖤🖤🖤🖤🖤🖤

    • @ayshaarshad2898
      @ayshaarshad2898 ปีที่แล้ว

      Very nice .

  • @devikakodagoda5366
    @devikakodagoda5366 ปีที่แล้ว +3

    ඔයාට මුළු හදවතින් ම සුබ පතනවා දුව හැම වෙිලාවෙම ඔයාගේ video 1ක් දැක්ක ගමන් අනිවාර්යයෙන්ම මම බලනවාමයි ඒතරමි කැමතියි ❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊

  • @srilanka7200
    @srilanka7200 ปีที่แล้ว +1

    අහම්බෙන් වගේ දැක්ක ලස්සන සුරංගනා කතාවක් අක්කා.හැම කතාවක් ම මම බලාගෙන යන ගමන්.ආදරෙයි අක්කා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @drylocksegovia
    @drylocksegovia ปีที่แล้ว +1

    Oyata budu saranai puthe. Oya ithama piliwelakata jiwath wena harima apuru diyaniyak.
    Mama.harima asai oyage videos.
    Ane oyage Nandanith harima shook.Ada me.wage Nandani kenek hoyaganna lesi ne.
    Suba anagathayak doni obata.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      eka nam aththa auntie ..❤ auntie wage wadihiti ayagen me wage lassana comment labenakota harima sathutui ..auntie ta theruwan saranai ❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 หลายเดือนก่อน +1

    ආදරණීය වීඩියෝ එකක් නංගි ❤❤
    ඔයා නම් මාරම ආදරණීය යි අනෙ.
    ඒ වගේම දක්ෂයි..නියම කෑම වේලක් ඉක්මනින් හදලා.ආදරෙයි ඒ හැකියාව ට..තෙරුවන් සරණයි ආදරණීය නංගි ❤❤ උතුම් දළදා සමිඳුගේ පිහිටයි නංගි සහ මල්ලි ට..
    ඔයාගෙ නන්දුටත් එසේම වේවා ❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤ තෙරුවන් සරනයි

  • @nalindikajayathri8651
    @nalindikajayathri8651 ปีที่แล้ว +2

    ඔයාගේ කටහඩ ඇහුනත් හිත නිවෙනවා ඔයාට තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏

  • @anushapathmini3451
    @anushapathmini3451 ปีที่แล้ว +1

    දෙවෙනි පාර බලන්නේ.හිත ලස්සන ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤❤❤

  • @shashinthikamaduwanthishas4689
    @shashinthikamaduwanthishas4689 ปีที่แล้ว +2

    Akki oyage video balanna gaththe mama lagadhi. Eththatama godak lassanai. Mamath kurunegala. Akki Ane shopping video ekak karannako.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you❤ nanga❤❤ issarahata aniwaryen karamu nanga❤❤

  • @chithrachandani3513
    @chithrachandani3513 ปีที่แล้ว +1

    අදත් ලස්සන විඩියෝ එකක් ඔයාගේ නන්දනිත් ෂෝයි අනේ .ආදරෙයි .ඔයා නමි හරිම පින්වත් ලක් සුබ පැතමි පැටියෝ.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මැනික ❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +3

    අනේ හරිම වටින වැදගත් වීඩියෝ එකක් අදත් ඇරන් ඇවිත් අපෙ සුද්දී 😘😘😘ආදරෙයි අනේ ඔයාගේ නන්දනී හරිම සෝයි ඔයාගෙ කරුනාවන්තකමටම ඔයාට ලබිල එයා ආදරෙයි එයාටත් දැන් තමයි මැනික වීඩියෝ එක බලන්න උනේ ඔය කටහඩනම් හිත නිවනව නන්ගී ❤️❤️❤️❤️😘😘😘 ඔයාලගෙ ගුන කියන්න වචන නෑ සුදු බත් පාර්සල් ඔතද්දි ආසා හිතුන කොච්චර වටින දෙයක්ද ඒ ඔයාල කරන්නේ කෙනෙකුගෙ බඩගින්න නිවනව කියන්නෙ සුදූ ඔයාල හරිම පින්වන්තයි ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️😘😘😘😘😘 ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියල පාර්තනා කරනව සුද්දී 😘😘😘ආදරෙයි බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ආදරේයි ඔයාට ❤❤❤ ඉතිං කොහොමද පැටියෝ 😊 හොදින් ඉන්නවා නේද😊 ..පරිස්සමින් සතුටින් ඉන්න.. තෙරුවන් සරනයි ඔයාට මැනික 😊

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru7352 ปีที่แล้ว +3

    Oya nandani gana kiyaddi atthatama mata ඇඩුනා ඔයාගේ නිහතමානී කම..❤ බුදු සරනයි ඔයාලාට ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏😘😘😘😘

  • @isharaudeni6927
    @isharaudeni6927 ปีที่แล้ว +2

    Oya nam mara kellekni akke,
    Kohomada appe me dewal purudu une,
    Harima neet ne oyage wada,
    Oyage hithe thiyena lassana balaporoththu hithanawatath wada hariyanna ona,
    Jiwethe thawa thawath satutin purawagena aiyath ekka hamadama adaren inna akke!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Oyata godak pin..oyatath thiyenne lassana hithak nanga❤❤ ..adarei 😘😘😘

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว +1

    ආදරෙයි අක්කේ. බුදුසරණයි ඔයාට
    හදවතින්ම සුභ පතනවා ඔයාට
    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 ปีที่แล้ว +1

    ඔයා හරි ශෝක් අක්කේ..... මං ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි... මං ඒවගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඔයට ගොඩක් පිං... ඔයාට තෙරුවන් සරණයි...!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා 😍😍😍

  • @chamilapalamure7896
    @chamilapalamure7896 9 หลายเดือนก่อน +1

    අනේ පව් නන්දනී..එයා හරි අහිංසකයි..ඔයාල හොදට සලකනවා..අද කාලේ අම්මටවත් සලකන්නෑ වැඩි පිරිසක්

  • @madushani673
    @madushani673 ปีที่แล้ว +2

    අනේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ......ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ....ඔයා ගොඩක් පිංවන්තයි අක්කෙ.....ඔයාල හැමෝටම තෙරුවන් සරනයි...❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ 😘😘😘

    • @madushani673
      @madushani673 ปีที่แล้ว

      @@warunisworld4673 ❤❤❤😘😘😘

  • @tharangapathirana
    @tharangapathirana ปีที่แล้ว +1

    Oya godak නිහතමානී kenek kiyala therenawa. Asai video eka balanna. Theruwan saranai oyalata ❤❤

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 ปีที่แล้ว +1

    Duwa harima dakshai e vagema hitanawidiya harima guna yahapath.Thunuruwansaranai Duwage pawle sematama.

  • @sidacom1591
    @sidacom1591 ปีที่แล้ว +1

    ඔයාගෙ පිළිවෙලට මම ගොඩක් කැමතියි නංගි...ඔයාලට බුදු සරණයි❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @wathsalanilmini7235
    @wathsalanilmini7235 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන වීඩියෝ එකක්. හිත නිවෙනව. 😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @srinikaatapattu6570
    @srinikaatapattu6570 ปีที่แล้ว +2

    සතුටුයි අහන්න දකින්න ලැබීම ඔබේ ගතිගුණ තෙරුවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි . ගොඩක් ස්තුතියි ❤❤

  • @chamalthusharathushara921
    @chamalthusharathushara921 ปีที่แล้ว +1

    Ane harima yahapath sithuwili oyata thiyenne nangi wisheshayen uyapu dawasata mehema kema Dena eka monatharam watinawada ape life ekatath ganna dewal godai wenada wagema lassana katahada kema tika niyamai oyage hitha harima piwithurui

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ane godak pin oyata ..hamadama adaren ekathu wela inna math ekka ❤❤❤❤

  • @adithyaniramisha5712
    @adithyaniramisha5712 ปีที่แล้ว +2

    Akki lassanata wade karanawa
    කෑම රසට තියෙන පාටයි.......
    පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලී 😊

  • @kasuniranathunga8765
    @kasuniranathunga8765 ปีที่แล้ว +1

    Notifications dekka gaman balanakan iwasillak nethiwa idiye akkiyo.harima lassanai akkiyo adath vedio eka.akkai aiyai harima hodai godak karunawanthai. Theruwan saranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ane godak thank you❤ patiyo ..theruwan saranai oyata 😊🥰😘😘

  • @dishnithanuja5683
    @dishnithanuja5683 ปีที่แล้ว +1

    Ethamath hada piri sathutin oyata suba pathanawa. Oyage jewana ratawen kurun ho kenek jevithayata podi ho ardarshayak gannawanam eka thama oya labana okuma jayagrahanaya. Theruwan Sarani nangi.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      godak pin adaraniya oyata😊 theruwan saranai 🙏🙏🙏🥰🥰😘

  • @sunethrarathnayake8357
    @sunethrarathnayake8357 ปีที่แล้ว +3

    බලගෙන් ඉන්නෙ නන්ගිගෙ video එකක් එනකල් .හිත නිවන කටහඬ .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤ ..ආදරෙයි😊

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +1

    adai hamu uney apey paulath ekathu una uropaye sita. godak lassanai vidio eka. godak pin oyata theruwan saranai.🙏🙏🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Godak adaren piligannawa adaraniya oyalawa❤❤❤ adarei😊 theruwan saranai 🙏🙏🙏

    • @jayalathsoma
      @jayalathsoma ปีที่แล้ว

      @@warunisworld4673 thanks nangiya.💗💗💗

  • @Kisalki915
    @Kisalki915 ปีที่แล้ว +1

    කොච්චර සින්හල channel තිබ්බත් ඔයාගෙ එක බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.ඔයා හරිම හොද නිහතමානී පින්වන්ත කෙනෙක්.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ඒ ආදරණීය comment එකට නංගා❤❤❤ 😊

  • @madhushanidillshika9967
    @madhushanidillshika9967 ปีที่แล้ว +1

    akki godak asneepen inna welawaka oyge video ek baluwe mn ada ane oyge adraneeya hadawatha nihathamani wachana hitha niwena katahada ahuwama hithata marama sahanayak prissmin inna oni oya theruwan saranai oyt ❤️😍😍😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ane thank you❤ patiyo ..kohomada asaneepa ?? Dan hodai da?? Ikmanata saneepa wenna kiyala prarthana karanawa..theruwan saranai 🙏🙏🙏🙏🥰🥰🥰

    • @madhushanidillshika9967
      @madhushanidillshika9967 ปีที่แล้ว

      @@warunisworld4673 akki dn nm godak hodin oyge wish ekt mn aththtma thnk krnw godak pin akki ✍️🤗😘

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +5

    අනේ හරිම නිහතමානී චරිතයක් ඔයා.ඔයාගේ කටහඬ අහාන් ඉන්න හරිම ආසා හිතෙනවා.හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🥰😘😘😘

  • @nilanikulasuriyakulasuriya1071
    @nilanikulasuriyakulasuriya1071 ปีที่แล้ว +1

    Godak lassanai oyage video nangi budusaranaii oyata

  • @drisnapriyangani6360
    @drisnapriyangani6360 ปีที่แล้ว +1

    Mama lagadi thamai oyage video balanna gaththe harima lassanai kiyanna wachana na... manika oya harima pinwanth kenek budu saranai ... oyatath punchi paulatath

  • @shamali6018
    @shamali6018 ปีที่แล้ว +1

    mama lagadi thamai oyage vidio dak ke . harima lassani . matath hithuna hodata kama hadapuwahama kata Hari kema parsalayak dennaona kiya la. thank you nangi. budu sarani oyage gedare hamotama.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ane eka godak pin shamali 🙏🙏🙏🙏

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි පිංවන්තියේ... සුභ පතනවා ඔයාට ගොඩක් ලස්සන, වාසනාවන්ත අනාගතයක් උදාවෙන්න...❤❤💐💐

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය ඔයාට ❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න 😘😘😘

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna7998 ปีที่แล้ว +1

    😊 godak lassanayi akiiyooooo hamadama sathutin innaaa

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +3

    කෑම පැකට්වලට් ගොඩක් පින් නංගියෝ බුදු සරණයි ඔයාලට ♥️♥️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං අක්කේ❤❤

  • @gayaninayanathara3916
    @gayaninayanathara3916 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ අක්කී.තවත් ලස්සනට වීඩියෝ කරන්න පුලුවන් වෙන්න ඕනි ඔයාට,ආදරෙයි ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ආදරෙයි 😘😘

  • @ishaninuwanthika1731
    @ishaninuwanthika1731 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි,පිළිවෙලයි අහම්බෙන් දැක්කෙ ඒත් දැන් ඔයාගේ වීඩීයෝස් ආසාවෙන් බලනවා.දිගටම මේ දේවල් කරගෙන යන්න ඔයාට හදවතින්ම සුභ පතනවා!!💐

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🥰🥰😘😘 හැමදාම මාත් එක්ක ඉන්න..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 ปีที่แล้ว +1

    අක්කි ඔයාගේ අදහස් නම් හරිම අදර්ශමත් ඔයාට ත් ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි💗💗😃😃😃🌷🌷🌷

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං පැටියෝ ❤😊

  • @nadeeshasamanmali5294
    @nadeeshasamanmali5294 ปีที่แล้ว +1

    Harima lassanai waruni ithin kohomada mn nam inne lankawe nemei eth mn oyage hema video ekakma balanawa harima lassani.danakan balan inne eth mn beluwa mokada me week eke thawama neththe kiyala kiyala video ekak.kema hadana recipes lassanata kiyanna danne ne kiuwata oya kiyana vidiha hodatama hodai ahan inna hithenawa.oyata kiyanna puluwanda oyage salt dala tiyena ceramic pot eka kohenda gaththe kiyala

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      man hodin innawa nadee❤❤❤ oyath hodin neda😊 mata hari sathutui oyage comment eka kiyawanakota..mama e salt pot eka gaththe danata 4 years walata kalin thilakawardhanayen ..dan nam nadee owa godak than wala thiyanawa..aye dakkoth msg ekak danmam man oyata. Parissamin sathutin inna nadee❤ oyata Theruwan saranai 😊

    • @nadeeshasamanmali5294
      @nadeeshasamanmali5294 ปีที่แล้ว

      @@warunisworld4673 ane thank you waruni reply ekata oya me vidihata katha karaddi hithenne kalayak tisse godak hodata mage lagin hitapu yaluwek wage🥰🥰harima adaraniyai mn me mage husband ekka taniyama inne ithin mn eyatath oyage you tube eka gena kiuwa wenadata nam baninawa wedak nethi dewal balanne nethuwa jiveetheta ganna puluwan deyak vitharak balanna kiyala eth mn eyata oyage video pennuwa ita passe hari hari oya balanna kiuwa hodai kiyala ithin oyage hemadeyakma hodin kara ganna wish karanawa oya hari hoda kenek waruni😊 hoda minissunta jiveethe waradinne ne lankawata awa welawata puluwan unoth meet wemu hebei Colombo wala inne Parissamen inna budusaranai

  • @nethu1492
    @nethu1492 ปีที่แล้ว +1

    Wenada wagema adath video aeka lassanai suduuu ♥️♥️♥️..oyae kathawatama hitha niwenawa..kema tika nmharima rasa paatai..oyage puding aeka mamath hadala rasa kiyanm manike ♥️♥️..ithin hemadamath aadarei...nandaniwath mathak kara kiyanna .hodada.theruwan sarani

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ane godak thank you❤ manika😊..pudding eka hadala mata rasa da kiyanawada 😊 onna man balan innawa❤ adarei 😊

  • @dilukalakmali8173
    @dilukalakmali8173 ปีที่แล้ว +1

    Oya katha karanakota mata danenne mehenin wahanse namak katha karanawa wage , harima adaraniya pinwath hadak thiyenne oyata, budusaranai 🥰🥰🥰🥰🥰

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Ane ehema comment ekak awe palaweni wathawata😊 oyata godak pin..theruwan saranai adaraniya oyata❤❤❤

  • @tammydesilva
    @tammydesilva ปีที่แล้ว +7

    First time seeing your channel today. Contents of your videos inspire us & lot to learn from you. Subscribed too. You are very methodical & have a soothing voice. Appreciation beyond words for your act of kindness....especially remembering the needy when preparing a special meal at home. Bless both of you & your loved ones good health and life's best always! Take care.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      thank you❤ very much darling 😘😘😘😘

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +2

    ඇයි පැටියෝ පේන්න නෑ කකුල සනීප නැද්ද... ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි 😘😘😘 ආදරෙයි නන්දිත් මතක් කරා කියන්න

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      දැන් ගොඩක් හොදයි නැන්දා 😘 ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @samithathennacon3811
    @samithathennacon3811 ปีที่แล้ว +1

    Akki oya you tube ekata dana hama video ekama balanawa. Ithun me video ekatha baluwa. Lassanai දළදා සමිඳුන් පිහිටයි !! oyata saha paule samata

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you very much patiyo 😊 hamadama apith ekka ekathu wela inna❤😊

    • @samithathennacon3811
      @samithathennacon3811 ปีที่แล้ว

      Man hithanne oyata mathakada danna oyage hama video ekakatama mama comment karanawa. Budu saranai

  • @RuvishanRUVISHAN-cm1pp
    @RuvishanRUVISHAN-cm1pp ปีที่แล้ว +1

    Lassanai aunty video eka hamadamath sathutin inna aunty budu saranai ❤️❤️

  • @sada0772
    @sada0772 ปีที่แล้ว +1

    Man me aurudde thamai nangiyo oyage video dakke asa hithuna ewa baladdi kochchara baluwath epa wenne na. math godak asai oya dana hama vidiyo ekakatama. oyage gami kussiyata man godak asai. oya godak guna yahapath kenek kiyala hithuna.oyalata jesu pihitai🙏🙏❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you❤ akke❤❤❤😊😊😊 jesu pihitai 🙏🙏🙏

  • @meedum1339
    @meedum1339 ปีที่แล้ว +1

    මන් ආසම ඔයා vedios වල අන්තිමට තෙරුවණ් සරණයි කියන විදියට. මාත් ආසයි දවසක ඔයා වගේ ලස්සනට පිළිවෙලට ජීවත් වෙන්න... අනේ ඔයාගේ husband army officer කෙනෙක් වුණාට හරි අහිංසක පාටයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ඔව් මගේ මහත්තයා හරිම හොදයි .. ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว +1

    නියහත මානිකම.Beautiful 😍👍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤😊

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +3

    නන්ගි හරිම අසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියො .අනෙ පැටියො සමහර තැන්වල ඇහෙනවා අඩුයි.ඇයි දන්නෙ නැ.බුදු සරනයි ඔයාට.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අද පොඩි ප්‍රශ්නයක් තිබ්බා නේද අක්කේ😢. සමාවෙන්න ❤❤❤

  • @theekshanadinendramaitipe4943
    @theekshanadinendramaitipe4943 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ! පිළිවෙළට පිරිසිදුකමට ඉතාමත් ලැදි මම ඔයාගේ මේ ජීවන පිළිවෙළ ඉහලින්ම අගය කරනවා.. දවසක් අහම්බයෙන් තමයි ඔයාගේ vedio එකක් මම දැකලා බැලුවේ.. ඉතිං comments දාගන්න නම් බැරි වෙනවා පුංචි පැටියගේ වැඩ එක්ක.. ඒත් හැම vedio එකක්ම හුගාක් ආදරෙන් ආසාවෙන් රස විදිනවා.. ඔයාගේ එක වීඩියෝ එකකදි මම දකිනවා ඔයා කුරුණෑගල කියලා.. අපිත් කුරුණෑගල තමයි අක්කෝ... කොහේදිහරි මුණ ගැහෙයිනේ දවසක අපිත්.. ❤️
    බුදුසරණයි! ✨

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      මං දන්නවා නංගී ඔයා මාත් එක්ක ඉන්නවා කියලා..පැටියව ආදරෙන් මතක් කරනවා මං.පරිස්සමින් සතුටින් ඉන්න..ඔයාට තෙරුවන් සරනයි නංගා❤❤❤

    • @niroshanmanjula2389
      @niroshanmanjula2389 ปีที่แล้ว

      You a very good.

  • @englishselfstudy9314
    @englishselfstudy9314 ปีที่แล้ว +2

    ලස්සන පිරිසිදු වැඩක්...අවසානය නම් ගොඩක් ලස්සනයි අක්කා... 😍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @sampathbandarabandara1012
    @sampathbandarabandara1012 ปีที่แล้ว +1

    අනේ ඔයා හරිම හොඳ කෙනෙක් ඔයාට වරදින්නේ නෑ කවදාවත් අක්කේ ඔයා හදපු මෙනු එකේ ඔය curry හදන විදිහ කියල දෙන්නකෝ video එකකින් plzzz මම ඔයාගෙ video ඔක්කොම බලනවා.බුදු සරණයි ඔය හැමෝටම

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ හැමදාම මාත් එක්ක ඉන්න කියලා ආදරේන් ඉල්ලනවා 😘😘

  • @chamalishashikala8575
    @chamalishashikala8575 ปีที่แล้ว +1

    Ane akki video eka hrima lassanai.parissamen inna.bs.gdak adarei oyalata

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      thank you❤ nanga❤❤ adarei 😊 theruwan saranai patiyo

  • @madushani673
    @madushani673 ปีที่แล้ว +1

    මමත් හැමදාම උදේට වල් සූරියකාන්ත මල් ටිකක් කඩලා මගේ කන්නාඩි මේසෙ උඩින් තියනවා හරිම ලස්සනයි ඒ මල්
    🌻🌻🌻🌻🌻🌻

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      හරිම ලස්සනයි නේද😊 ඒ මල්😊❤❤❤

  • @harshikaidiwanjalee9686
    @harshikaidiwanjalee9686 ปีที่แล้ว +1

    Ane oyage hitha harima hodai akke. Sagarayak wage.. Mage husband inneth army eke.. Oya wagema math ithin den ekata huru wela. Dawasak api me punchi rata ethule muna gehewi... Budu Saranai 🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane ow nanga❤❤ theruwan saranai 🙏🙏🙏

  • @ManjulaRenuka-ix4dw
    @ManjulaRenuka-ix4dw 10 หลายเดือนก่อน +1

    අදරේයි නංගී බුදුසරණ

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri7729 ปีที่แล้ว +1

    Oyage video harima lassanai❤️ nangi ...asai oyawa aduragnna❤️

  • @sanalisewwandi9115
    @sanalisewwandi9115 ปีที่แล้ว +1

    මමනම් ඔයගේ ව්ඩියෝ දානකම් බලන් ඉන්නෙ ආසවෙන් ලස්සනයි අඩත්👍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    Harima sathutui nangi bohoma sthuti budu saranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      thank you❤ akke❤❤❤😊😊😊 theruwan saranai 🙏🙏🙏

  • @thilinasj1931
    @thilinasj1931 ปีที่แล้ว +1

    Oya nandanita salakana widiyata mata hari sathutui.adarei hamotama budu sarananai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane nandani hari hodai ❤❤❤ thank you❤ 😊

  • @anushaudayangani5762
    @anushaudayangani5762 ปีที่แล้ว +1

    Dove g green miracle eken passe dekapu lassanama lassana video eka ouage akke,lassanai piliwelay..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Ane godak pin patiyo ❤ adarei 😊😘😘😘

  • @ruvinikaushalya8107
    @ruvinikaushalya8107 ปีที่แล้ว +1

    Oya karana yahapath dewal agaya karanna wachana na waruni . Godak pin 🙏 oya hitha niwana kenek ❤️ oya mahanththaya nandani aunty okkolama sathutin parissamin inna 💐 theruwan saranai . 🐕 menna me dagayatath adarei qwa kiyanna 🙂

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Ane godak pin a adaraniya comment ekata..hamadama math ekka ekathu wela inna kiyala adaren illanawa❤😊😊

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Oya godak hoda kenek.hamadama sathtama labewa

  • @shaninadeesha7455
    @shaninadeesha7455 ปีที่แล้ว

    අහම්බෙන් dekke oyawa.dn digatama balanawa.❤️lassanai.ආදරෙයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you❤ hamadama math ekka innawa😊😊 😘😘😘😘

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +4

    ලස්සනයි පරිසරය පිරිසිදු ඔක්සිජන් පිරුණු ලොවක් ❤️❤️❤️❤️

  • @manelteacher965
    @manelteacher965 ปีที่แล้ว +1

    අදත් භාවනාවක් වගෙ හිත නිවෙනවා..අසනීපෙන් අද ගෙදර ඉද්දි ඔයාගෙ මේ වීඩීයෝ එක බැලුවෙ...දෙන තරමට ලැබෙන නිසා ඔයාට හැමදාම ලැබෙයි.නංගි facebook page එකක් තියෙනවද...තියෙනවනම් link එක දාන්න..බුදු සරණයි...ජීවිතයේ ආරභයම ඔයාගේ පිළිවෙළයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් පිං අක්කේ❤❤ ඇයි අසනීප ?😢 දැන් කොහොමද සනීපයි ද? ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා😊..තෙරුවන් සරනයි ඔයාට ..තාම නෑ 😊 ඉක්මනින් හදන්න ඕනේ😊

  • @achinijayathissa169
    @achinijayathissa169 ปีที่แล้ว +1

    Notification eka Apu gaman beluwa akke. Oyage aluth vedio ekak enakm mn maga balan hitiye akke. Me tikema oya vedio dalada kiyla nithrama gihin beluwa. Harima satutui akke oyage vedio baladdi. Oya godak hoda wife kenek, EA wagemai oya Nandanita salakana widiha dekkahma Akkage hitha kochchara nm hodada kiyla penawa. Please Akka vedio Danna MN maga balan innawa. Godak adarei oyalata. Parissamen Inna. theruwansaranai❤️💞😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      godak thank you❤ nanga❤❤ ..oyala wage aya inna nisai patiyo man hari asawen video karanne😊 man dannawane oyala man enakal balan innawa kiyala❤.hamadama math ekka inna nanga❤❤ 😘😘

    • @achinijayathissa169
      @achinijayathissa169 ปีที่แล้ว

      Aniwaryenma Akka hemadama oya ekka innwa me wagema adaren.

  • @travelwithshyama2662
    @travelwithshyama2662 ปีที่แล้ว +1

    Beautiful sharing nice video good luck dear 🤝🌹❤️

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +1

    Apita geneiyanna ithuru wenne API karana pin thamai.. budusaranai ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Eka aththa Theruwan saranai 🙏🙏🙏🙏😊

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 ปีที่แล้ว +1

    Budusaranai menikata
    ......siyalu deviyo reka dewa...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      godak pin..🙏🙏🙏 adarei 😘😘😘

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +1

    Thank you dear jp

  • @manjula5116
    @manjula5116 ปีที่แล้ว +1

    Oya godak hoda karunawantha kenek ...❤️
    Budusaranai ...hamadamath sathutin inna..❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you❤ darling .theruwan saranai oyata 🙏🙏🙏🥰🥰🥰

  • @isurikamuthukudaga8271
    @isurikamuthukudaga8271 ปีที่แล้ว +1

    Adath baluva video aka.lassanai waruni

  • @pushpakumara4562
    @pushpakumara4562 ปีที่แล้ว +1

    Nangi ada thamai first time oyage videos baluwe..
    Ahamben dakke. Oyage patiyage lunch box ekata mama kamathi. Eka kohenda oya gaththe...matath 5 years dooni babek innawa. Next year UKG. Tc...bs.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Mata eka gift ekak labuna ekak akka..mata babala nam na..mahaththayata dunne 😀

    • @pushpakumara4562
      @pushpakumara4562 ปีที่แล้ว

      I am sorry...I wish u all the very best...tc...

  • @achchinitharanga6727
    @achchinitharanga6727 ปีที่แล้ว +1

    Ada vlog 1th harima shoi.....😍😍mnmnam harima aasawen baluwa.😘😘

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Ada thama mama oyage channel eka balanna gaththey.sathutui.❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      thank you❤ adaraniya oyata😊 hamadama math ekka ekathu wenna kiyala adaren illanawa 😘😘

  • @indikagalaxy4035
    @indikagalaxy4035 ปีที่แล้ว +1

    Harima adaraniyai oya akkiyoo ♥️♥️♥️ budu saranai menika parissamin inna

  • @chanchalamadushanki2643
    @chanchalamadushanki2643 ปีที่แล้ว +1

    Adath harima Lasana video ekak ❤ ahan inna asa hithna katahadak
    Kaju curry eke recipe eka kyn Ko

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      thank you❤ ..ha man karannam issarahata 🥰

  • @hashanweyomi8469
    @hashanweyomi8469 ปีที่แล้ว +1

    Harima lssnai akki vedio ek ❤️🌸

  • @thiliniprabodaneelawasam1629
    @thiliniprabodaneelawasam1629 ปีที่แล้ว +1

    Godak Lassanai akka oyage video

  • @dineshikalakmali3023
    @dineshikalakmali3023 ปีที่แล้ว +1

    Akka hari kamathiy anith ayage hith sathutu kranna. E gathiya hamotama pihitanne na.. බුදු සරණයි ඔය දෙන්නට.. mata kiynna puluwanda ara onion,chili store karana box eka gaththe koinda kiyla. Man wadata ynkota eka mata useful wenawa akke.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane patiyo eka man dan 4 years walata kalin waththala paththen gaththe.. hoyaganna harima amarui 😥

    • @dineshikalakmali3023
      @dineshikalakmali3023 ปีที่แล้ว

      Ane ehmada? Kmk na ithin 😞😞

  • @ruchinigamage2739
    @ruchinigamage2739 ปีที่แล้ว +1

    Lasaanai video eka digatama lassana video kranna dr eken api godak motivate wenawa,,, oya use krana oil brand eka mokakda dr???

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      thank you dear ❤❤❤❤ gedara hadana polthel use karanne 😊 🥰🥰🥰

  • @shenaliperera7143
    @shenaliperera7143 ปีที่แล้ว +5

    ඔයා ගේ මූණත් පෙන්නුවා නම් තමයි හොඳ 😍😍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ඉස්සරහට පෙන්නනම්කෝ 😊🥰🥰😘😘