Garden Tour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 788

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 ปีที่แล้ว +79

    මාර ලස්සනයි ..ඔයා හැම දෙයටම හරිම දක්ශ කෙනෙක්.නිහතමානී පොලවේ පය ගහලා ඉන්න ජනප්‍රිය හැමෝමගේ ආදරය ලබන කෙනෙක්. ❤මටත් ආසයි හැබවින්ම ඔබ දකින්නට.😢

  • @nimeshamadu3138
    @nimeshamadu3138 ปีที่แล้ว +17

    ආදරණිය චරිතයක් නිහතමානි , ආසයි දකින්න ඇත්තටම, අනිත් අය වගේ පොෂ් ,ලොකුකමි නැතුව ලස්සනට ඉන්න කෙනෙක් ආදරෙයි,,,

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +30

    හරිම සිම්පල් .ලස්සනයි .බුදුහාමුදුරුවො වැස්සට තෙමෙන්නෙ.නැත්නම් හොඳයි.. හරිම සරලයි .ඔයාට සුබ පතනවා 💕❤️💕❤️

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 ปีที่แล้ว +11

    ඇත්තටම මම හරිම අදරය කරන නිලියක් ඔයාවගේම ගෙවත්තත් හරිම ලස්සනයි සතුටින් ඉන්න නංගි

  • @dineshjayalath2725
    @dineshjayalath2725 ปีที่แล้ว +158

    රුපයද, හැකියාවද, වාසනාවද, කැපවීමද, උත්සාහයද නොවඩුව ඇති ඔබ‍ට ජයෙන් ජය ❤

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl ปีที่แล้ว +1

      සල්ලි තියන නාකියෝ ඉන්නකල් හොදයි

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +161

    මිනිසුන් ගහපු ගල් වලින් , ජීවිතේ දිනපු දිරිය දියනියක්, ආදරනීයම චරිතයක් වෙලා 🎉😊😊😊,හදවතේ කලාකාරිය මගේ නම්,, හදවතින්ම සුභ පැතුම් ඔයාට , තව එක දෙයක්, මං දැකපු, ඔයත් ,දිනක්ශි ත් නිහඩවම ජීවිතේ දිනන චරිත දෙකක් , ලෝකේට බම්බු ගහන්න කියලා, ඇත්තටම ඒ දේ තමා වෙන්න ත් ඕනී,,,ආදරෙයි දෙන්නටම

    • @nd6234
      @nd6234 ปีที่แล้ว +8

      අන්න දිරිය දියනිය ගිහින් නාකි එක්ක 😂😂😂

    • @max-bro.1234
      @max-bro.1234 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @Natasha20245
      @Natasha20245 ปีที่แล้ว +3

      අනේ මන්ද නේද. අපේ අපේ එවුන්ර හරිම ගොන්.

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl ปีที่แล้ว +2

      නාකි එක්ක ගියාම ජිවිතේ දිනනවද 😂😂😂😂😂😂 සල්ලි තියන නාකි එක්ක ගියාම තමයි ඉතින් 😂😂😂😂

    • @sunethchandi5242
      @sunethchandi5242 ปีที่แล้ว +1

      ගහපු gal newei kapapu gal😂

  • @leenarodrigo9868
    @leenarodrigo9868 ปีที่แล้ว +6

    ඔයා නිහතමානී චරිතයක් වගේම නිර්මාණශීලි කියලා හිතෙනවා .ඉදිරියටම යන්න වාසනාව ශක්තිය උදා වේවා බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි .

  • @Gamidiviya
    @Gamidiviya ปีที่แล้ว +16

    ඔයා මල් වලට වතුර දාන කොට බුදු සාදු තෙමෙනවා ඇති ... ඒ නිසා ඒක ට විකල්පයක් යොදන්න ... හරි ම ලස්සනයි ... ආදරෙයි අපි ඔයාට හැමදාම ...😘😘😘

  • @LaliniMirando
    @LaliniMirando ปีที่แล้ว +3

    Beauutiful so proud of you the way you given to Lord Buddha great girl

  • @exploreedite.9411
    @exploreedite.9411 ปีที่แล้ว +18

    පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්..සමහර කෙල්ලො නම් මම නිලියක් කියල ඔව කරන්න ලැජ්ජයි කියල ඔව දිහා බලන්නෙවත් නැ..තැනට ඔින විදිය ඉන්න මම ආස තවත් එක කෙල්ලෙක්.❤️❤️❤️😍😍😘😘

  • @deepikawarnapura4395
    @deepikawarnapura4395 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි බුදු පිලිමය ආවරනය කරන්න එතකොට තවත් සම්පූර්නයි

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 ปีที่แล้ว +2

    Biutiful gadan very hppy 😍😄👍👍👍

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว +9

    තමන්ට කැමති විදියට හම්බ කරන් ජිවිතය විදින්න ඕනි කෙනෙකුට අයිතියක් තියෙනවා . ඉතින් කාගෙන්වත් කතා වලින් වැඩක් නැ ඔයා ලස්සනට ඉන්නවා . හරිම ලස්සනයි ..ජයම වේවා

    • @stormiwebster2974
      @stormiwebster2974 ปีที่แล้ว

      Thamanta kamathi widdiht anunge minissu ekka hukannath aithiyk thiyenwwd sudu?

  • @rienziesilva7640
    @rienziesilva7640 ปีที่แล้ว +5

    Very nice .This is what every celebrity should do .
    It will help young generation to love the environment you live

  • @kasuriiresha1892
    @kasuriiresha1892 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි...බුදු පිලිම වහන්සෙ සැරසිලි සදහා නොගෙන ඉන්නවා නම් තමා හොද...මොකද අපි වන්දනා කරන්නෙ ජීවමාන බුදුරජාණන් වහන්සේ ට ....බුදුන් වහන්සේට අපි සුවපහසු ඉඩකඩක් ගෙයක් තුල වෙන් කරන්න ඕනි ...අව්වට වැස්සට නිරාවරණය කරන්න එපා...

  • @iromiewickramasinghe9486
    @iromiewickramasinghe9486 ปีที่แล้ว +1

    SHA SHA
    මාර ම ලස්සනයි නීයමයි
    ජයෙන් ජය ම ලැබේවා
    ආදරේයි
    ජෙසු පිහිටයි

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +14

    මේකනම් හරිම ආදර්ශමත්. ශනුද්‍රිනම් මේ දවස්වල හරි හරියට promotions කරලා එයාගේ අලුත් ගෙදර වැඩ ටික නොමිලේම කරගන්නවා 🤣 මෙතනත් පොඩියට ප්‍රොමෝශන් එකක් යනවා නේද අන්තිමට

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +6

      Ithim mokadda waradda🤣🤣eka ithim eyalage pina😂😂ganune ithim ubala😂😂irisiyawa🤣🤣

    • @KaushalyaVijebahu
      @KaushalyaVijebahu ปีที่แล้ว

      @@Lazy570 sira kathawa

  • @harshanimadushika7213
    @harshanimadushika7213 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ශාලා to වාසනාවටත් අභියෝගයක් කරන කෙනෙක් ඔයා හිතුවොත් ඕනම දෙයක් කරන්න පුළුවන් එයාගේ ඔය වයසට මුළු ලෝකෙටම ආදර්ශයක් ඉරිසියා කාරයින්ට දැන් ඉවසන්න බැරුව ඇති

  • @hiruahinsa8103
    @hiruahinsa8103 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි ශලිනි අක්කි ❤ඔයා දිරිය දියනියක්.මිනිස්සු ගහන් ගල් අහුලල ඔයා ලස්සන මාලිගාවක් හදන්න ඊට පස්සෙවත් ගල් ගහන මිනිස්සු තේරුම් ගනීවි එයාල ඉන්න තැනත් ඔයා ඉන්න තැනත්.❤❤❤❤❤❤❤

  • @samanaliherath749
    @samanaliherath749 ปีที่แล้ว +1

    ඔබ තුම්ය ඉතාමත් නිර්මාණශීලී . හරිම ලස්සණයි garden එක. සුභ පැතමි

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว

    හරිම ලස්සනයි දියණියගේ ලස්සන වාසනාව නිවහනක් සතුටින් ඉන්න ඔබට කවදාවත් වරදින්නෙ නැහැ නිහතමානීව මිනිසුන්ගේ හදවත් දිනාගත් දරැවෙක් සතුටුයි තෙරැවන් සරණයි

  • @majidrammajidram338
    @majidrammajidram338 ปีที่แล้ว +33

    බුදු පිළිමය තෙමෙන් නැතුව අවරනයක් දැන්මනම් හොදයි නංගි හරිම ලස්සනයි සතුට්න් ඉන්න බුදු සරණයි

  • @wannigamagemanelpushpakumari
    @wannigamagemanelpushpakumari ปีที่แล้ว +4

    මම ඔයාට ගොඩක් ආදරෙ කරන කෙනෙක් ඔයා ප්‍රසිද්ධ නිසා ඔයාට ගහන මඩ ලොකය දකිනව ඉතින් මඩනම් මොනවද එව එයාල යද්දී අරගෙන යයි මට උනත් මිනිස්සු මොනතරම් මඩ ගැහුවද එත් අද මම තනියම ඔලුව කෙලින් තියන් ජිවත් වෙනව එක තමයි ජිවිතය මම ගිය අවුරුද්දෙ අගොස්තු 16ය කුවෙට් ආවෙ ඉතින් මම එදා එයාර්පෝර්ට් එද්දි කැලනි පන්සලට ගියා මගෙ පෙර පිනකට ඔයත් කැලනි පන්සලට ඇවිත් හිටියා ඉතින් ගොඩක් ආසාවෙන් ටික වෙලාවක් ඔයා දිහා බලන් ඉදල මම ආව ආදරෙයි බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤❤

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว +1

    බුදු පිළිමය ආවරණය කරන්න . හරිමලස්සනයි හැමදේම ඔයාට තෙරැවන් සරණයි.

  • @hasnthithilakarathna1002
    @hasnthithilakarathna1002 ปีที่แล้ว +2

    හරිම ලස්සනයී,මටත් තියෙන පිස්සුවක් තමා ගාර්ඩන් පිස්සුව.තාමනම් අපේ ගේ හදනවා..එත් කවදාහරී ඔය ටාගට් එකට පුලුවන් මට්ටමින් එන්වා. බුදු සරණයී ශලිනි ඔයාට. ඇත්තටම දක්ශයි ඔයා.

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි හිත නිවෙන ඉන්න හිතෙන තැනක් ශලා..😌 මගෙත් ලොකුම ආසාවක් 💚 කලර් ගාඩන් එකක්...🤗 මා ඇතුළු ඒ හීනෙට ආසාවෙන් ඉන්න හැමෝගෙම සිහින සැබෑ වේවා...🙏💚🥰

  • @chithraranasinghe3399
    @chithraranasinghe3399 ปีที่แล้ว +133

    බුදුපිළිම වහන්සේට ආවරනයක් යෙදුවනම් තව වටිනවා තෙරුවන් සරණයි පුතේ ඔයාලට .

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harima lassani godark watinawa idiripath kalata godark sthuthi obathumiyata budusarani

  • @K.Kaanthi
    @K.Kaanthi 3 หลายเดือนก่อน

    ,so ..very beautiful garden.

  • @nihalhemantha1205
    @nihalhemantha1205 ปีที่แล้ว +2

    Amazing ❤❤ nice landscape

  • @chammikaadikari9008
    @chammikaadikari9008 ปีที่แล้ว +3

    ලස්සනයි ශලනි බුදු සරණයි ඔයාලට මේ සතුට සදාකල් රැදේවා ❤️❤️

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    හරිම ලස්සනයි සුන්දරයි 🌹🌹👌👌සතුටින් ඉන්න වාසනාව ලැබේවා.. ඔබ දෙපලට..

  • @renu1239
    @renu1239 7 หลายเดือนก่อน +2

    ඇත්තමයි හරිම ලස්සනයි අනේ පුතේ බුදුපිලිම වහන්සේ තෙමනවා අව්වට වේලෙනවා ඒක පවු මම මෙහෙම කිව්වට තරහා වෙන්න. එපා එතනට චුටියට වහලක් හදන්න ඔයාට තෙරුවන් සරණයි ♥️♥️♥️♥️

  • @himayaaaa-y8u
    @himayaaaa-y8u ปีที่แล้ว +5

    Jayantha dharmadasa ekka hukalama hadapu gewal naki nili ganikawak

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +8

    බුදු පිළිමය තියලා තියෙන්නේ ornamental විදියට කියලත් හිතෙනවා. අපි ජීවමාන සඤ්ඤාවෙන්නේ බුදුරජාණන් වහන්සේට වඳින්නේ. බුදු කුටියක් නැතුව මෙහෙම open තියෙද්දී වැස්සට තෙමෙනවා. අව්වට අහුවෙනවා. ඒක ඔයාට එච්චර හොඳ නෑ.

  • @NikukaranjaniKumari-zr6vu
    @NikukaranjaniKumari-zr6vu ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @nirosa11
    @nirosa11 ปีที่แล้ว +3

    Truly beautiful!! ♥️♥️

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว +7

    Australia free යමුද ????

  • @jayathiprishmika8569
    @jayathiprishmika8569 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි අක්කි. බුදු පිලිමයත් තෙමෙන්නේ නැති විදිහට තිබ්බා නම් තවත් හොඳයි ❤❤❤❤

  • @amandasayurangi98
    @amandasayurangi98 ปีที่แล้ว +66

    පුදුම ලස්සනයි...හිත නිවෙන ලස්සනක් තියෙන්නේ...හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @dinushiperera2024
    @dinushiperera2024 ปีที่แล้ว +55

    කියන්න වචන නැහැ පුදුම ලස්සනක් තියෙන්නේ ගාර්ඩ්න් එකේ❤ හරිම ලස්සනයි ❤ මාත් ගොඩාක් අසාවෙන් ඉන්නවා මේ වගේ ගාර්ඩ්න් එකක් හදන්න 🥺❤️

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe ปีที่แล้ว +7

    ශලනි අක්ක ගොඩක් දක්ශ නිලියක් ගොඩක් ලස්සන යි ❤❤

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😍😍😍😘😘

  • @MaheshikaPerera-qm1ff
    @MaheshikaPerera-qm1ff ปีที่แล้ว +1

    Harima lassanaii akka...super...adareii

  • @shahanimadushika1173
    @shahanimadushika1173 ปีที่แล้ว

    ගොඩක් ම ලස්සනයි garden ekaa 😍🧚💗 I love youu soo much my lovely girl 😍😍😍🧚

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 ปีที่แล้ว +7

    මැච් එක බලන්නද, මැච් එකක් ගහන්නද ගියේ.....නම්කි

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +3

    ආසම කෙනාගෙ ලස්සන වැඩක්......
    ලස්සනයි ශලා..❤️❤️❤️💕💕💕

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +6

    අනේ මාරම ලස්සනයි අක්කේ. නියමයි

  • @NikukaranjaniKumari-zr6vu
    @NikukaranjaniKumari-zr6vu ปีที่แล้ว

    මාරම ලස්සනයි තෙරුවන් සරණයි

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +28

    ශලනි ඔයාගෙ හැම දෙයක්ම හරි ළස්සනයි beautiful garden ❤

  • @sarojakusum3973
    @sarojakusum3973 ปีที่แล้ว

    ❤❤ හරිම ලස්සනයි මටත් ආසයි ඒ වාගේ හදා ගන්න ඔයාට තෙරැවන් සරනයි

  • @sadiniimasha7860
    @sadiniimasha7860 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි අක්කේ ඔයාගෙ garden එක... ❤🌱💐

  • @සංසරණී
    @සංසරණී ปีที่แล้ว +4

    Nama ketha kara gaththa neda

  • @ishini6989
    @ishini6989 ปีที่แล้ว +1

    Perfect shalaa🥰...so beautiful dear..❤ love u soo much😍

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +33

    හරිම සතුටක් දැනුනේ . ඇත්තමයි ලස්සනයි . ජේසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න 😘😘❤️

    • @ks178
      @ks178 ปีที่แล้ว +1

      Dharmadasa pihitai 😂😂😂

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +3

    Wow Akkiii 😍❤️ It's beautiful garden 😍

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 ปีที่แล้ว

    ලස්සන ම ලස්සනයි .👍🧡

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +7

    හරීම ලස්සනයී ශලා අක්කෙ🥰🥰🥰💪💪බුදු පිලිමය තෙමෙන්නෙ නැති වෙන්න ආවරනයක් දැම්මා නම් හොදයී නේද අක්කෙ.....🙏🙏මල් පැල ටික නම් හරීම ලස්සනයී🥰🥰🥰🥰ශලා අක්කෙ අනෙ පුලු පුලුවන් වෙලාවට විඩියොස් ගෙන්න 🙏🙏🙏❤❤ඔයාට ගොඩක් ආදරේයී😘😘😘❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว

    හරිම ලස්සනයි මටනම් ගොඩාක් ආශා හිතුනා ..❤❤❤❤❤❤ බුදුසරනයි

  • @vishwasathya9368
    @vishwasathya9368 ปีที่แล้ว +6

    මොකද්ද අර ක්‍රිකට් කතාව ? සාක්කිත් තියෙනවා නේද ? කර අරින්නේ නැතුව උත්තර දෙන්න.

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +2

      මොන සාක්ෂිද Tour එක ශලනිගෙ හොල්මනද 😂😂😂

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว

    So beautiful
    Can you tell how much you spent for landscaping.

  • @nilminnilmin6085
    @nilminnilmin6085 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 👌👌👌❤️❤️

  • @demianfernando285
    @demianfernando285 ปีที่แล้ว +4

    ජයන්ත ද දුන්නේ ?

  • @samjayfor1081
    @samjayfor1081 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න.ඔයාගේ ගාර්ඩන් එක හරිම ලස්සනයි.❤️❤️❤️

  • @nimalabeysiri
    @nimalabeysiri ปีที่แล้ว +3

    Eco friendly මිනිසුන් සුන්දර සිත් ඇති අය.ඔබට ජය !!!!

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +31

    ජයන්තයිය තක් තක් ගගා දෙන්ඩැති 😂😂😂😂 💞

    • @vishwaprabath9168
      @vishwaprabath9168 ปีที่แล้ว +1

      Ammoo

    • @r.rodrigo1150
      @r.rodrigo1150 ปีที่แล้ว

      😮😮😮😮

    • @MmdsMmds-z4w
      @MmdsMmds-z4w ปีที่แล้ว

      අනුන්ට අපහස කරන්නෙ තමන්ට අපහස තියෙන අය සහ එවැනි වැරදි කරන අයයි

  • @LaliniMirando
    @LaliniMirando ปีที่แล้ว

    Thanks Again for the great job

  • @hdidea
    @hdidea ปีที่แล้ว +3

    Wow nice garden❤❤ love it🎉

  • @udayasamarakoon1993
    @udayasamarakoon1993 ปีที่แล้ว +3

    ඔබ ජීවිතය හරියටම කියවලා. තමන්ගේ ස්වෝත්සාහයෙන් දියුණුවීම සැමටම ආදර්ශයක්. හරිම ලස්සනයි ගෙවත්ත.ජයවේවා....💕👍

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +7

    ලස්සනයි .mal pipena gas ටිකක් හදාගන්න .තවත් ලස්සනට thiyeyi ❤❤❤

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +5

    ධර්ම දාස තමයි හොදටම කරේ

  • @mahimsaramediaunit4121
    @mahimsaramediaunit4121 7 หลายเดือนก่อน +1

    Oyage garden ekak harima lassanai❤❤❤ shalani Akke mama oyata godak Adarei mama inne 8wasare😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RuwaniKishanthika
    @RuwaniKishanthika ปีที่แล้ว

    Very Beautiful 👍❤️

  • @AnjaliNawodya-d5z
    @AnjaliNawodya-d5z ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කෙ 😻❤️‍🩹

  • @aavenae6308
    @aavenae6308 ปีที่แล้ว

    Beautiful nangiya.❤️

  • @GayaniKawshalya-re4fy
    @GayaniKawshalya-re4fy 7 หลายเดือนก่อน

    Woow nice garden ❤

  • @prasangaprasanga8033
    @prasangaprasanga8033 หลายเดือนก่อน

    ඔබ තුමියගෙ නව ලොු්කයට මගේ සුබ පැතුම්

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +3

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ටෙලි නිලි රජිනියනි

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    Lassanai godakma oya harima hodata jeevite isarahata yana kenek boru sobana nati nihatamai kenek බුදුපිළිම වහන්සේ ta awaranayak tibunith hidai neda තෙරුවන් සරණයි

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 ปีที่แล้ว

    Harima Lassanai Budu Pilima Wahanse Awaranaya Karanna Budusaranai

  • @sachithrafernando6789
    @sachithrafernando6789 ปีที่แล้ว +1

    Wow Amazing garden 🥰

  • @prabhaperera6224
    @prabhaperera6224 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි ශලනි ඔයාගේ garden එක.හිත නිවෙන තැනක්.

  • @HarinduRupasinghe
    @HarinduRupasinghe ปีที่แล้ว +1

    Superb akke❤

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว +4

    බල්ලො බුරන්නේ හඳට නේ..එම නිසා ඔයා ඕවා ගණන් ගන්න එපා කොහොමත් ලංකාවේ බල්ලො බැල්ලියෝවැඩියි..පරිස්සමෙන් සුභ ගමන් ..ජේසු පිහිටයි 🎉🎉🎉🎉🎉🎉

  • @inokakumari5179
    @inokakumari5179 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ❤ අක්කේ දැක්කත් හිතට මාර සැනසිල්ල දැනෙන්නේ ගොඩක් ලස්සනයි හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ජේසු පිහිටයි 🙏❤️❤️

  • @indikadinesh121
    @indikadinesh121 ปีที่แล้ว +1

    ලස්සනට නිර්මාණය කරල තියෙනව👍💐

  • @sithararashmika1289
    @sithararashmika1289 2 หลายเดือนก่อน

    Marama lassanai dakiddith hithata marama nidahasak denenne❤

  • @maragenandani9751
    @maragenandani9751 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @isharasewwandi7586
    @isharasewwandi7586 ปีที่แล้ว

    Harima lassanai akki piliwelai oya hemadama piliwelata karama daksha kenek suba pathanawa akki oyata

  • @jeevscreations7900
    @jeevscreations7900 7 หลายเดือนก่อน

    හරිම වටිනවා...තමුන්ගෙ කට්ටියම එකතුවෙලා කිරීම..

  • @saravananallspeechdr.annad2318
    @saravananallspeechdr.annad2318 ปีที่แล้ว

    SHALANI NICE HAPPY JOURNEY GOLDEN MOMENTS MEMORIES

  • @shasha96613
    @shasha96613 ปีที่แล้ว +1

    Beautiful. Hard work well payed off♡

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +1

    Waaw akkii🥰😍 Beautiful one 🥰😍

  • @anandika4567
    @anandika4567 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤ තෙරැවන් සරණයි ඔයාට

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 ปีที่แล้ว +15

    ඇත්ත කියනෝ.....ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි නේද වියදම් කරේ.. .😂😂😂

  • @nipunathathsara5615
    @nipunathathsara5615 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාගෙ garden එක.

  • @rbsbakamuna8553
    @rbsbakamuna8553 ปีที่แล้ว

    budu pilima wahanse nothemenna awaranayak karanna. oyage garden 1 punchu unata godaaak lassanai shali....... budu saranai

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා ආදියගෙ ගාඩ්න් එක බලන්න ❤❤❤

  • @vijithavishwanath
    @vijithavishwanath ปีที่แล้ว +1

    Oya apeee අක්කා වගේමයි e eidihamai fashion karanneth😄😍

  • @SonaliGithika
    @SonaliGithika ปีที่แล้ว

    Godaaaaaak lassanai oyage anagathetath mama wish karanawa. Turunuwan saranai nangi.