ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුටු පමණින්ම සිත් පහදින, හරිම ලස්සනට, පිළිවෙලට දුන් මේ සාංඝික දානය අපිට පෙන්වීම තුළින් ඔබ ලැබූ පින අපමණයි. සෑම දෙනාගේම සිත් සුවපත් වේවා! තෙරුවන් සරණයි!
.. සාදු! සාදු! සාදු!ඔබ නම් බූඋධ කාලීන ගැහැණු කෙනෙක්.මම අහම්බෙන් දැකල තමා ඔබේ වීඩියෝ නැරඹූවෙ. දැන් හැම සතියෙම ආසාවෙන් බලනවා.මම කලින් නම් ජොබ් එකක් කලා.පුතාගේ ඉගෙනුම් වැඩ වෙනුවෙන් නතර වුනා.ඔබෙ බුදු මැදුර දැකලා මට ත් ආස හිතුනා ,මම ගෙදර ඉන්න නිසා දානය පූජා කරන්න පුලුවන් නිසා. හෙට මම බුදු පිළිම වහන්සේ නමක් වැඩම කරවනවා ගෙදරට.එම පින ඔබට සහ ඔබේ පවුලේ සැමට ලැබේ වා !!!
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏මේ දානය අපේ සිත් සතුටු කරවනවා.ඔයාටත් ඔයාගෙ මහත්තයාටත් ගොඩක් පින්.මේ video 1 දුන්නට ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි !
@@sujeewaniherath1020 ග
සාදු! සාදු! සාදු 🙏මේ උතුම් පින්කම මා විසින් සිදුකලා මෙන් සිතා බොහොම සතුටු සිතින් අනුමෝදන් වෙමි.🙏නංගී මේ වගේ උතුම් පින්කම් සිදුකර ගැනීමට ඔයාට තවතවත් වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.. නිදුක් නිරෝගී සුව සම්පත්තියම ලැබේවා.🙏❤❤❤.
වරුනි ඔයාගේ මේ වගේ පිංකම ගැන කියන විස්තරය අහනකොට කදුලු එනව ඒ තරමට සිතට දැනෙනව ඔයා පෙර පින් කරල තියෙන නිසයි මේ ආත්මයේ මේ වගේ පින් කරන්න මාර්ගය ලැබෙන්නේ තව තවත් මෙවැනි උතුම් පින් කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා ඔයාගෙ දානය දැකල මම ගොඩක් සතුටින් ඒ පින අනුමොදන් කරගත්ත ඔයාත් ඔයගෙ මහත්තයත් හරිම පින්වත් වාසනාවන්ත යුවලක් තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Eththatma oyala denna harima pinwanthai oyala dekkath sithara harima mokakdoo kiyanna therenne nethi layanwitha bawak hegenawa. Bs oyala denata
අවුරුද්දකට කලින් ඔයා දාපු වීඩියෝ එකක් අද තමයි මට දකින්න ලැබුනේ පුදුම විදියට මට මා විසින් මහා සාංඝික දානයක් දූන්නා වගේ හැගීමක් ආවා මේ වීඩියෝ එක බලද්දී බුදුන් සමයේ සිටි විශාකාව හා සමාන කෙනෙක් නංගී ඔයා හරීම පින්වන්ත වාසනාවන්ත කෙනෙක් අනේ මටත් මේ වගේ පින් කම් කරන්න බුද්ධ ප්‍රමුක මහා සංඝරත්නයට දාන දෙන්න වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මේ පින් බලෙන් ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා බුදු සරනයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ කරන ලද මහා සාංඝීක පින්කම දැක බලා සතුටු සිතින් මාගේ සිත අනුමෝදන්වෙත්වා 🙏🙏🙏 සාධු සාධු සාධු. මේ වගේ උතුම් පින්කම් කිරිමට අක්කගේ සිත මෙන්න මාගේ සිතද යොමු වේවා 🙏🙏🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා බුදු සරණයි යහපතක්ම වෙවා මාද සතුටු සිිතින් අනුමොදාමි ඔබ දෙනාට සම්මා සම්බුදු සරණම වෙවා
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
මේ පුණ්‍ය වන්ත කටයුත්තට සහ දානයට දොහොත් මුදුන් දී සාදු සාදු සාදු 🙏🙏🙏 කිය කියා මාද අනුමෝදම් වෙමි.නංගා ඔයාගේ පෙර පින් මහිමෙන් ඔබට මේ ආත්මෙත් උතුම් උ සංග රත්නයට දනය සකස් කර පූජා කරා ගැනීමට හැකි උනා .මෙවැනි උතුම් දේවල් කිරීමට වාසනාව ලැබේවා.ශක්තිය ලැබේවා.මේ පිනම හේතු වේවා .🙏🙏🙏🙏.තෙරුවන් සරණයි නංගා.❤️❤️❤️❤️❤️
@@warunisworld4673නා උයනේ ස්වාමීන් වහන්සේලා මස් මාලු වලදන්නේ නෑ.
@@warunisworld4673මම කැමතිම ආරන්‍යය තමයි නා උයන යෝගාශ්මය. මම ඉස්සර ගිහිල්ලා තියෙනවා දානේ දෙන්න
Obe shrddawata mage hitha pahaduna..yam pathumakata paramita purana uthum manushyan lesa mata obala gana hithenawa..theruwan saranai
සාදු සාදු සාදු සාදු. පින් අනුමෝදන් වෙත්වා. ඉදිරියටත් තව තවත් පින් කම් කරන්නට වාසනාව හැකියාව ලැබේවා. බුදු සරණයි ඔයාට
තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏.පින් සිතින් මාද අනුමොදන් වෙමි..බුදු සරනයි ඔයට 🙏
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏😘😘
හරිම ලස්සනට, පිළිවෙලට දුන් මේ සාංඝික දානය අපිට පෙන්වීම තුළින් ඔබ ලැබූ පින අපමණයි. සෑම දෙනාගේම සිත් සුවපත් වේවා! තෙරුවන් සරණයි!
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
සාදු සාදු සාදු .....!!! හරීම ලස්සනයි ලස්සනට පිලිවලට කරලා .තව තව මෙවන් පිං කරගන්න වාසනාව ලැබේවා .කියන කරන සීයලුමදෙ සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ වේවා .....දිව්ණුවටම පත්වේවා .....තුණුරුවන්ගේ අනත්ත ආශිර්වාදය ලැබේවා ...සියලුම දෙවියන්ගෙ පිහිට ලැබේවා ....තෙරුවන් සරණයි .....!!! නමෝ බුද්ධාය ...!!!
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏😍😍
සාදු සාදු ඉදිරියට මේවගේ පින්කම් කරන්න ලැබේවා !! බුදු සරනයි ❤️❤️❤️
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️
මමත් අද තමයි මේ පින්කම දැක්කේ හරිම ලස්සනයි.කියන්න වචන නැහැ. එචිචරටම ලස්සනයි.මේවගේ පින්කමක් දකින්න සැලැස්සුවාට ගොඩක්ම පි○
දුටු පමණින්ම සිත් පැහැදෙන අන්දමට හරිම ගෞරවනීය ලෙස කරපු පිංකමක් දැකප හැමෝම සිත පහදවා ගත්තා ඒ කුසල් බලයෙන් ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වෙිවා නීරෝගි වෙිවා දුව
ඔයාට ගොඩක් පින් සිද්ද වෙයි අක්කේ. ඔයාගේ මේ පිංකම දකින්න ඇස් පින් කරලා තිබ්බා මගේ. සාදු සාදු සාදු මමත් මේ පිංකම අනුමෝදන් කරගත්තා ඔයාගේ පින් කන් දිහා පිළිවෙල දිහා බලලා මගේ අඩුපාඩු තියනවානම් ඒව හදාගන ඉස්සරහට යන කෙනෙක් මන්. ඔයා වගේ සත්පුරුෂ මිනිසුන් මට මුන ගැසීවා.
මේ පින සතුටින් අනුමොදන් වෙමි.තවත් මෙවැනි පින්කම් කිරීමට ශක්තිය ලැබේවා .🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏😍
දුව වෙන ව්ඩියෝ මොකටද..මෙවන් අසිරිමත් පින්කමක් පෙන්වීම ම අපේ සිත් නිවිමක්.. දුවට තවත් මෙවන් උතුම් පින්කම් කිරීමට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ..🙏🙏🙏
ගොඩක් පිං නැන්දා 🙏🙏🙏
සාදු සාදු සසර කල පින් තමා මෙහෙම කර ගන්න ලැබෙන්නෙ පින්...මේ ගෙදර පැලැන් එක දකින්න කැමති..........
ගොඩක් පිං ආදරණීය ඔයාට .. දවසක පෙන්නන්නම් ❤️🙏
සාදු සාදු සාදු සාරිපුත්ත මොග්ගල්ලාන පරම්පරාවෙන් පැවත එන ඒ උතුම් මහා සංඝරත්නයට මම පාද නමස්කාර කරමි ඒ උතුම් මහා සාංඝික දානය මම සතුටු සිතින් අනුමෝදන් වෙමි අක්කාටත් ඉක්මනට සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි....🙏🌸💕💐🌼
බොහෝමත්න පින් .....අපිට මෙම වීඩියෝ එකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. දැක බලා සතුටු වීමට පුළුවන්, ජීවිතේ දැකපු තවත් ලස්සන පින්කමක්. ඔබට තව තවත් මෙම පින්කම් සඳහා නිරතවීමට ශක්තිය ධෛර්ය වාසනාව හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ ඇතුළු පවුලේ සැමටම තෙරුවන් සරණයි...! නමෝ බුද්ධාය....!
ගොඩක් පිං 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
මෙහෙම දෙයක් දකින්න අහන්න අපිත් ලොකූ පිනක් කරලා තියනවා කියලා මට හිතෙනවා ඩියර් මේ හැමදේම මැවිලා පෙනුනා.මේ දේ බෙදාගත්තට ඔබට පවුලේ සැමටත් අනේක වාරයක් ස්තූති ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු,,,,,, යහපතක්ම වේවා.තෙරුවන් සරණයි.
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 සංසාරෙ මෙවැනි කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසේවා🙏 නොදන්න දේවල් ජීවිතේට එකතු කරගන්න උදව් කරන වරුණි අක්කටත් තෙරුවණ් සරණයි 🙏 මෙහෙම කුසලයක් කරන්න ඕනි කියල ලොකු බලාපොරොත්තු වක් හිතේ තිබ්බට කරන විදිහ අදහසක් තිබුනෙ නෑ... හොදට ඉගෙනගෙන මුදල් සොයාගෙන මේ වගේ වටින පිංකමක් මට කරගන්න ලැබේවා🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 හරිම සතුටුයි නන්ගා මේ උතුම් පින්කමේ ආසිර්වදය සියලු දෙනාටම අනුමෝදන් වේවා ..බොහොම පින්ඉක්මනින් ඔයාට සුව වේවා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි නන්ගා
අපිත් දානයක් දුන්නා වගේ...දැනෙනවා ..ඔයට ගොඩක් පින්, තප්පරේකට හරි හිත නිවුවට... නමෝ බුද්දාය
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏
මේ කතාව අහපු එකම පිනක්.ඔබ වගේ පින් සිත් ඇත්තෝ තව තව බිහි වේවා!!
සාදු සාදු සාදු...මේ පින මාත් අනුමෝදන් වෙන්න කැමති අක්කි..හරිම ලස්සන පිනකමක්.. ඒ වගේම මේ සියලූම පින් බලෙන් ඔයාට ඉකමනින්ම සුව වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා😊
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️
සාදු !සාදු ! සාදු ! සැදැහැ සිතින් අනුමෝදන් වෙමි . තෙරුවන් සරනයි !
@@warunisworld4673 ❤️❤️❤️❤️
අක්කා මේ කරගත්ත මහා පුන්‍ය නිධානය මම ත් සතුටු සිතින් අනුමෝදන් වෙමි.🙏🙏අක්කාගේ කකුල ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි දෙවි රැකවරණයි අක්කේ.😊
🙏🙏🙏Theruwan saranai!!Kiya iwara Kara Ganna bari sathutak danune,nangi...Oya malli godak pinwanthai...ithin oyalage mulu paulatama niduk nirogi bawa labi karana katayuthu sarthakama wenna kiya pathanawa hadawathinma.Me pin Kam daka bala apida Anumodan wemu..🙏🙏🙏🇱🇰🇮🇹💐
සාදු....සාදු...සාදු
🙏🙏🙏🙏🙏
Me karana lada sangika danaya deka bala matath pin anumodan wewa.sadu...sadu...sadu
🙏🙏🙏🙏දානයක් දීලා ඉවර උනාම සිතට දැනෙන සතුට කියලා නිමකරන්න බෑ..ඔයාට ගොඩාක් පින් සිදු වෙනවා ..තෙරුවන් සරනයි ..
ගොඩක් පිං 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
Harima lassana hamadema karala thiyenawa sadu sadu sadu.
🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️
මෙි පින් බලෙන් ඔබට නීරෝගීමත්,පින්වන්ත දරැ පැටවුන් පිලිසිද ගනිත්වා!!! 🙏🏻
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏🌻
Oyata danayata sahabagi Una hemotamath me uthum pinkama anumodam wewa. Sadu🙏sadu🙏sadu🙏.
Godak pin 🙏🙏🙏🙏
ගොඩක් lassanai akki oyala ගොඩක් loku pinkamak thamai karala thiyanne oyata pin apith meka pennuwata mata ගොඩක් සතුටු i තෙරුවන් සරණයි akki
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
Sadu sadu sadu me pinkama kadulu purawagena sathuten balagena hitiye anumodan wemi... thawat me wage pinkam karanna shaktiya dairiya lebewa.... oyage kakula ikmanin sanipa wenna kiyala prarthana karanawa
සාධූ...🙏 සාධූ.....🙏 සාධූ....🙏 ඉතාම ශ්‍රද්ධාවෙන් කරන ලද මේ පූජනීය පිංකම අපිටත් දැකබලා ගන්න අවස්ථාව ලබා දුන්නට අපේ සුරංගනාවියට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏....මං මේ වීඩියෝ එක බලද්දි මට දැනුනේ මේ වගේ පිංකමක් මගේ දෑසින් දැකීමම මා ලද භාග්‍යයක් කියලා....ඇත්තමයි මේ සුරංගනාවිය අහම්බෙන් හරි මුණගැස්සුවාට විශ්වයට ස්තූතියි..... මගේ පෙර පිනකට මේ වගේ ආදරණීය පිංවන්තියක් දකින්න ලැබුණේ...ඔයාගේ ජීවිතේ සුර ලොවක් වගේ ලස්සන වෙන්න මේ පිං හේතූ වේවා !!!.... ඉක්මනින් කකුල සනීප වේවා !!!.... ඔයාට කිසිම පුංචි කරදරයක් හෝ බාධාවක් නොවේවා!!!.... මේ පිංකම දෑසින් දැක සාධූ....🙏 කියලා අනුමෝදන් වෙන්න අවස්ථාව ලබා දූන්නට අපේ ආදරණීය සුරංගනාවියට ගොඩාක් ගොඩාක් පිං!!!...🙏🙏🙏🙏🙏🙏😘😘😘
ගොඩක් පිං මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි 🙏🙏🙏
Matath harima asavak ava danayak danna.mamath lankavata giyapu gaman danayak danava sangaratnayata.sadu !! Sadu !!sadu!!!! Oyata gadak pin.taruwan saranai
Godak pin oyata ❤️❤️❤️ 🙏🙏🙏 theruwan saranai
සන්සාරේ කරපු පින්වල අනුහසින් ඔයා වසනාවන්ත ජිවිතයටක් ගෙවනවා නංගියෝ ....ඒ වගේම මේ ජිවිතයේ කරන මේ පින් බලයෙන් සන්සාරේ පුරාවටම වසානාවන්ත මේ වාසනාවන්ත ජිවිතයක් උරුම වේවා ...ඔයාට මේ පිනට හැම මොහතෙම උදවු කරන ඔයගේ මහත්තයාට ද පින් බලයෙන් වාසනාවන්ත ජිවිතයක් සන්සාරේ පුරාවටම ලැබේවා...ඔබ දෙපලටම ලගම එන අත්බයකදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී නිවන් දොරටුව විවර වේවා ...
ගොඩක් පිං අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏
sadu sadu sadu 🙏Ane harima lassana pinkanak dakkama hithama piruna me pinkama apitath pennuvata oyata godak pin nangi oyata kohomada oya oyagna kalpanaven parissamen inna budu saranai 😘
සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻 කිසිම මේ උතුම් කුසලය මමත් අනුමෝදන් කරගමි සාදු සාදූ සාදු🙏🏻🙏🏻🙏🏻 අනුමෝදාමී 🙏🙏🙏
sadu sadu sadu🙏🙏🙏 , apita me uthum pina anumodan kerewwt , oyage you tube channel eke sathutenm balapu video eka me , dharmaye kiyavena paridi vishakava eda athithaye danaya dun vidiha mathak una , me video eka baladdi ,me sangika danaya mn kara vage hageemak mata danune , bohoma pin me uthum danaya apita anumodan kerewwata , obata thava thavth vadi vadiyen pin daham , kusal ras karaganeemata meya paramithavakma veva , hethu vasana veva , sundara vu yahapath jivithayak labeva , sasare paramitha puran ena budhdha diyaniyak dho me 🙏🙏🙏
මෙක බලන්න පටන් ගත්තු ගමන් ඇස් වලට කදුලු ආවා සතුටට. පින් කරන්න පාර පෙන්නන විදිය ඉබේම දෙවියන් විසින් පුන්‍යවන්තයන්ටම පෙන්නන විදිය. මෙය දැක ගන්න අහන්න ලබා දුන්න ඔයාටත් ගොඩාක් පිං. සාදු සාදු සාදු කියලා මමත් අනුමොදම් වෙනවා. 🙏🙏🙏 සසර කෙලවර කෙරෙන තාක් මාහා පින්වත් සිල්වත් ගුනවතුන් වහන්සේලාම මුනගැසේවා. 🙏🙏🙏❣️
පින්වත් කුමරියේ, ඔබගේ සියලු සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා !!!!
සාදූ..... සාදූ..... සාදූ.... මේ වගේ තවත් දාන මාන, පිං වැඩ ගොඩක් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව අක්කියෝ... තෙරුවන් සරණයි....!
සාදු! සාදු ! සාදු ! 🙏🙏🙏තව තවත් මෙවැනි කුසල් කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.ඔයාගේ කකුලත් ඉක්මනින් ම සුවපත් වේවා! මේ වසරේ ඉක්මනින්ම ඔයාට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් රුවන්වැලි මහා සෑයත් වඳින්න යන්න වාසනාව ලැබේවා! බුදු සරණයි!!!
ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා....අක්කටත් ගොඩාක් පින් අක්ක කරගත්ත මහා පුන්‍යකර්මයක දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙන්න අපටත් අවස්ථාව ලබා දුන්නට....🙏🙏🙏ඇත්ත අක්ක පෙර ආත්ම වල මහා කුසල කර්ම රැස් කරපු පින්වන්ත කුමරියක්....ඒ කුසලවල පින්බල මහිමය නිසා තමයි නැවත නැවත කුසල් රැස් කරන්න අක්කට අවස්ථාව ලැබෙන්නේ..මේ රැස්කරපු පින් බල මහිමයෙන් පිනවත් අක්කටත් පවුලේ සියලු දෙනාටත් අමා මහ නිවන් සම්පත්තිය ලබා ගැනීමට මාර්ගය සකස් වේවා....තව තවත් පින්කම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....තෙරුවන්සරණයි
ආදරණීය නංගා❤❤❤ ඔයාට ගොඩක් පිං මේ ලස්සන comment එකට.. තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
Theruwan saranai. Niduk nirogi wewa. Deergausha labewa.
දැක්කමපුදුම සතුටක් පුදුම සතුටක් දැනුන හදවතට. ඇත්තටම හරිම වාසනාවන්ත ජීවිකයක් ගෙවනවා සතුටුයි.ආදරෙයි ගොඩක මැණිකට❤
ආදරෙයි මං 😍😍😍😍
සාදු සාදු....ගොඩාක් පින් ඔයාට අපිවත් මෙ දෙට සම්බන්ධ කර ගත්තාට
මගේ ඇස්වලින් කදුළු වැටෙනවා.මෙවගේ දෙවල් දැකිම ඇසිමත් පිනක්.තව තව පිංකම් කිරිමට සහ අපවද එවැනි පිංකම් දැකිමට හො ලබා දිමට ඔබ දෙපලට සියලු ශක්තිය ලැබෙවා.බුදුසරණයි අක්කා .🙏🙏🙏❤️
As dekata kadulu awa akki. Math anumodan una akki. Oyata godak pin .oyata theruwan saranai
🙏🙏🙏සාදු!🌺සාදු!🌼සාදු!🌸🙏🙏🙏 ඒ උතුම් දානමය පිං කටයුතුවලට මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි!වේවා! ගොඩක් පිං අක්කී❤bs!
ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
අනුමෝදන් වේවා මේ පින මටත් සියලු දේනාටමත්
Godak lassanat , piliwalat dane dila thiyenwa nanda . Godak sathutui thakkahamath hitha pahadenwa. Godak pin nanda . Mee wage thawa thawa pin krnna wasanawa shakthiya labewa!!!
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏
නංගි ඔයා පෙරැම්පුරන විශාකාවක්....ඇස් දෙකට කදුලු එනවා ඔයාගේ භක්තිමත් බව දැක්කම.....තෙරුවන් සරණින් ඔයාගේ සියලුම යහපත් බලපොරොත්තු ඉටු වේවා .....පතන බෝධියකින් නිර්වානය අවබෝධය ලැබේවා ......
ගොඩක් පිං ආදරණීය අක්කේ❤❤
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබට පිං
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
පිංවන්ත විශාකා මහ උපාසිකා මාතාව මතක් උනා මට. ඔබ කොතරමි පිං වන්ත දියනියක්ද . මෙිඋතුමි ගෞතම බුද්ද සාසනය තුල මෙතරම් පිං කමක් කරගන්න ලැබීම.මම ද එ් උතුම් දානමය පිංකමේ මාහා කුසලය අනු මෝදන් වෙමි. සාදු සාදු සාදු.අපි හැමදෙනාටම එ් දුර්ලභවු පිං කමේ කුසලයේ අානිසන්ස අනුමෝදන්වේවා. තෙරුවන් සරනයි පිංවත් දුවටත් පුතාටත් සියලු දෙනාටමත්.
බුදු බණ පදයක් සවන වැකේවා...බුදු ගුණ පමණක් සිතට නැගේවා...අවසන් වරට මගේ ...ඇස් පියවෙන මොහොතේ ...බුදු හිමි රුව මට මැවී පෙනේවා...දුව ඔයාගෙ ප්‍රාර්ථනාව මෙලෙසින්ම ඉටුවෙිවා . පිනට සහභාගි වුන හැමදෙනාටම නිවනේ දොරටුව විවර වෙිවා . සාධු , සාධු , සාධු මමද මෙ උතුම් පිංකම දැකබලා සතුටු සිතින් පිං අනුමෝදන් වෙමි . හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි .
මෙ උතුම් පින්කම දැකල අපිත් සාදූ සිතින් අනුමෝදන් උනා නoගී ,🙏🙏🙏🙏🙏
ඔබ විසින් සිදු කලා වූ මේ උතුම් පින් කම සතුටු සිතින් අනුමෝදන් වෙමී... සාදු. සාදු සාදු !
@@warunisworld4673 ❤️💛❤️
පුතේ ඔයා ගේ සිත දුකින් ඒ ආශිර්වාද පූජාව කර ගන්න බැරි ව ආ පුතාට අතර මගදී ම සිත සැනසුවා .අමා මෑණි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිසිදු සිතින් ඒ කර ගත්තාවූ පිං මමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු පුතේ ඔයා විශාකාවක්ම තමයි.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී පිනට දහමට ලැදි පිංවත් බෝසත් පැටව් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි ආදරෙයි ඇත්තටම ඔයා විවාහ වී ඉන්නා ඒ පුතත් හරි ම වාසනාවන්තයි තෙරුවන් සරණයි 😘😘
ගොඩක් පිං ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏😍😍😍😍
Harima lassanai pinkama sadu sadu .awabodayen awashya dewal pamank puja kirima agaya karami
Im muslim ..i watched this whole video..its really inspiring to see how pious you are. may God bless you😘
Ane oya harima hodai..oyala wage aya me loke lassana karanawa allah devi pihitai oyata 🙏🙏🙏🙏
Ane oyage comment ekak delete una ne waradila dukai mata 😢😢😢
ආදරණී සහෝදරියන් 🥰🥰🥰♥️♥️♥️♥️ තෙරුවන් සරණයි හැමෝටම ♥️♥️♥️
Matha අනුරාධපුර. Mahaseya nithara pena mane api inne. Balala iwara wenakannm as wala කඳුළු. Me pina matha mage daru dennatam mage mahathayatai hemotam me pina අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් දකින්න මේ පින හේතු වේවා❤
අනෙ මගේ ඇස් වලට කදුලු ආවා වරුනි ..ඔයාගේ ජීව්තේ පුදුම අර්තවත් විදියට ගෙවනවා ඔයා....ආදරෙයි හැමදාම ...
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏 ගොඩක් hoda deyak oyata තව තවත් pin kara ganna ශක්තිය ධෛර්යය ලැබේවා apiwa mehema hari me pin කමට සම්බන්ධ kara gatthata ගොඩක් pin ane oyage කකුලට මොකද une mt dawas tike oyage video tikak missd una sorry ඔයාට me pin බලෙන් ඉක්මනට සුවය ලැබේවා බුදුසරණ
❤️❤️ සාදු සාදු
🙏🙏🙏🌹🌹🌹
අපිත් ඔයාගෙ පිංකම සැදැහැ සිතින් අනුමෝදම් වුනා. අපි ඔස්ට්‍රේලියාවෙ ඉඳල දුවගෙ වීඩියෝ සතුටින් බලනව. තව තවත් ඔයාට මෙවැනි උතුම් පිංකම් කර ගන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏 තෙරුවන් සරණින ඔබ දෙපළට නිදුක් නිරෝගී සුව ලැබේවා!
ගොඩක් පිං ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
සාදු සාදු සාදු 💐මෙ වගෙ පුණ්‍ය කටයුතු තව තවත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා . මෙ පින්වත් දානය අපිට මේ වගෙ දැක ගැනීමට අපිත් පිං වන්ත වුණා
සාදු සාදු සාදූ !!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සාදු සාදු මේ පින්කම දැකලා සතුටු වෙලා මමත් පිං අනුමෝදන් වුනා. ඔයාට ගොඩක් පිං මේ වීඩියෝව පෙන්නුවා ට.
ඔයා නම් ගොඩක් පින්වන්තයි නංගී. ඇත්තටම ඒ වගේ උතුම් දානමය පින් කමක් කර ගන්න ලැබෙන එකම කොච්චර නම් වාසනාවක්ද. ඒ පින්කම මේ අයුරින් දැක ගන්න සැලැස්සුවාට ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවණ් සරණයි
ගොඩක් පිං අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏 මටත් මේ පින අනුමෝදන් වේවා🙏
මට නම් ඇඩුනා.කියන්න වචන නෑ . මෙ වගේ තවත් පිංකම් කරන්න ශක්තිය ලැබේවා ! බුදුසරණයී !
බුදුසරණයි සාදු සාදු සාදු,,
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
සුරංගනාවි🧚🏽✨අක්කි පණ❤🥰
පැටියෝ 😘😘😘😘😘
Aththamai kiyanna wachana ne mata.oya harima Penwantha kenek nangi.e pinkama dekkahama mage hithathatath puduma sathutak.oyata pin.budu saranai.
ඔයා නිසා හිතට හරි ම සතුටක් දැනෙනවා..මමත් ඒ පිං කමට සහභාගී වුනා වගේ....ඔයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏... ඉක්මනටම චුටි පැටව් හතර පස්දෙනෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක් වෙන්න ලැබේවා 🙏🙏🙏
Sithaniwana kathawta video ekata boho pin theruwansaranai obata
පිටරටක වෙසෙන මමද මනසින් මේ මහගූ පිංකමට සහභාගී වුනා. 🙏🙏🙏ශ්‍රී මහ බෝ සුදුන්, මහ සෑ වහන්සේද මනසින් වැද පුදා ගත්තා. 🙏🙏🙏 මේ බවයට මෙන්ම පෙර බවටත් රැස්කරන මහගු පිංකම් මේවා පුතේ. තව තවත් මෙවැනි පිංකම් කීරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා. තවත් මෙවැනිම ලස්සන vidio ක් අරගෙන ඉක්මනට පරිස්සමට ඵන්න පූතා.
Nangi oyath oyage mahaththayath harima pinwanhai apitath me pina anumodanweemata salassuwata oyata godak sthoothi
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
ඒ අමා නිවන් පුර බොහෝ දුර නොවේවා.🙏🙏🙏
Aththatama puduma sathutak pahadeemak ....apith pin anumodan wenawa..mewage dewal dakkama sadu sadu saduu
ගොඩක් පිං 🙏🙏🙏🙏
🙏🙏🙏මාත් ඇත්තටම සතුටු වුනා පිංකම දැකලා. ඔයාට ගොඩාක් පිං අපිටත් මේක දකින්න සැලැස්සුවාට 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏, මෙවැනි පිනක් කරන්නත් හිත තමයි මුලික උනේ හරිම සතුටුයි බුදුසරණයි
ඔයා නම් හරිම පින්වංත කෙනෙක් වරුණි.. ලබන හැම ආත්මයක් ගානේ ඔයාට මේ කරන පින්බලය ම ඇති.. ඔයා වගේ කෙනෙක් ගේ ව්ලොග්ස් බලන්න. අහම්බෙන් හරි මටත් ලැබුණ එක මටත් ලොකු සතුටක් වරුණි. බුදු සරණයි!! ඔයාට 🙏🙏🙏
@@warunisworld4673 තවත් ලස්සන ව්ලොග් එකක් අරන් ඉක්මණින් එන්න. වරුණි ...
මේ කරපු වීඩියෝ එක ගොඩක් වටිනවා සැම දෙයක්ම සිද්ධ වෙන්නේ පෙර ආත්ම වල අපි ප්‍රාර්ථනා කරන ආකාරයටයි මේ දානයට සතුටු සිතින් අනුමෝදම් වෙමි.! 🧚 සොයුරියට ගොඩක් පිං ඉතාම වැදගත් වීඩියෝ එකක් සාංඝික දානමය පිං කමක් කරන ආකාරය සියළු දෙනාටම දැක බලාගන්න සැලැස්සුවාට පෙර ආත්ම වලදි දිපු නිසා මේ ආත්මයේ සියළු දෙයක්ම ලැබෙන්න...පිරිවර සෙනාවත් ලැබුනේ එකයි මේ ලැබුන සතුට සැමදාම මේ අයුරිමන් තිබෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා...ස්වාමීයාට ගොඩක් පිං මේ ලබා දෙන සහයෝගයට...මම ප්‍රාර්ථනා කරනවා සියළු ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම සඵල වෙන්න කියලා...🧚සොයුරිය වගේ අනිත් සියළු දෙනාමත් කටයුතු කරන්න එවිට බාධක මැද්දෙන් තමා ප්‍රාර්ථනා කරන ආකාරයට සියළු දෙයක්ම සිදුවෙනවා 🧚 සොයුරිය සහ සොයුරාට ගොඩක් පිං.! 🙏🙏🙏 තෙරුවන් සරණයි.! සුවබර උදැසනක් වේවා.! ❤️❤️💐💐
මෙවන් පුණ්‍ය කර්මයක් දැකබලා ගැනීමට අපිට අවස්තාව ලබා දුන් අක්කෙ ඔයාට තව තවත් මෙවන් පුණ්‍ය කර්ම සිදු කිරීමට ශක්තිය ලැබේවා 🙏
Nangi mamath ma aurudda dadambar masa mage asaraniya appachchi ga awrudu 4pinkama thiyanawa math a ma widiyatama mage appachchi ge Dana ya lassanata danawa.aththatama harima lassani .apita mawa pannauwata oyata thanks budu sarani parissamn inna
සංසාරිකව ගෙනෙන මෙවන් පිංකම් කරන්න තවත් ශක්තිය ලැබේවා 🙏 ඔබ සියලු දෙනාට 😍
@@warunisworld4673 ❣️❣️
සාදු සාදු සාදු!!!! .මෙවැනි පින් කම් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා!!!තෙරුවන් සරණයි !!!!
සාදූ සාදූ සාදූ. !!!!!!!
තෙරුවන් සරනයි ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️
මේ වගෙ පිංකම් කරන්න තව තවත් ශක්තිය ලබෙන්න ඕන අක්කෙ ඔයාට.කකුලත් ඉක්මනට සනීප වෙන්න. තෙරුවන් සරනයි 🙏🙏🙏🌹
Mama karapu pinkamak wage anumodan wuna nangi .theruwan saranayi oyata❤
ආදරණීය වරුණියෝ ....සසර හුරු පුරුදු නිසාමයි මෙවැනි පිංකම් කරන්න හිත යොමු වෙන්නේ....තව තවත් ඔයාගෙ දිවි ගමනට මෙවැනිම පිං පුරා ගන්නට ඉඩ හරසර සැලසේවා !!ඔයාට ත් ආදරණීය පවුලේ සැමටත් සම්මා සම්බුදු සරණයි !!😘😘😘😘
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි 🙏🙏🙏😘❤️❤️
Oyata budu saranai oya loku pinak karagena tiyenne ආදරෙයි
ගොඩක් පිං නංගා❤❤❤
අක්කා ගොඩක් පින්වන්තයි. අක්කා කරගත්ත පිංකමෙන් අක්කාගේ සිතේ තියෙන හැම දෙයක්ම ඉටුවේවා🙏🙏 අක්කටත් අක්කගේ පවුලේ අයටත් තෙරුවන් සරනයි අක්කී ❤🙏
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
දුටු පමණින්ම සිත් පහදින, හරිම ලස්සනට, පිළිවෙලට දුන් මේ සාංඝික දානය අපිට පෙන්වීම තුළින් ඔබ ලැබූ පින අපමණයි. සෑම දෙනාගේම සිත් සුවපත් වේවා! තෙරුවන් සරණයි!
.. සාදු! සාදු! සාදු!
ඔබ නම් බූඋධ කාලීන ගැහැණු කෙනෙක්.මම අහම්බෙන් දැකල තමා ඔබේ වීඩියෝ නැරඹූවෙ. දැන් හැම සතියෙම ආසාවෙන් බලනවා.
මම කලින් නම් ජොබ් එකක් කලා.
පුතාගේ ඉගෙනුම් වැඩ වෙනුවෙන් නතර වුනා.ඔබෙ බුදු මැදුර දැකලා මට ත් ආස හිතුනා ,මම ගෙදර ඉන්න නිසා දානය පූජා කරන්න පුලුවන් නිසා.
හෙට මම බුදු පිළිම වහන්සේ නමක් වැඩම කරවනවා ගෙදරට.එම පින ඔබට සහ ඔබේ පවුලේ සැමට ලැබේ වා !!!
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏
මේ දානය අපේ සිත් සතුටු කරවනවා.
ඔයාටත් ඔයාගෙ මහත්තයාටත් ගොඩක් පින්.
මේ video 1 දුන්නට ගොඩක් ස්තුතියි.
තෙරුවන් සරණයි !
@@sujeewaniherath1020 ග
සාදු! සාදු! සාදු 🙏
මේ උතුම් පින්කම මා විසින් සිදුකලා මෙන් සිතා බොහොම සතුටු සිතින් අනුමෝදන් වෙමි.🙏
නංගී මේ වගේ උතුම් පින්කම් සිදුකර ගැනීමට ඔයාට තවතවත් වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.. නිදුක් නිරෝගී සුව සම්පත්තියම ලැබේවා.🙏
❤❤❤.
වරුනි ඔයාගේ මේ වගේ පිංකම ගැන කියන විස්තරය අහනකොට කදුලු එනව ඒ තරමට සිතට දැනෙනව ඔයා පෙර පින් කරල තියෙන නිසයි මේ ආත්මයේ මේ වගේ පින් කරන්න මාර්ගය ලැබෙන්නේ තව තවත් මෙවැනි උතුම් පින් කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා ඔයාගෙ දානය දැකල මම ගොඩක් සතුටින් ඒ පින අනුමොදන් කරගත්ත ඔයාත් ඔයගෙ මහත්තයත් හරිම පින්වත් වාසනාවන්ත යුවලක් තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Eththatma oyala denna harima pinwanthai oyala dekkath sithara harima mokakdoo kiyanna therenne nethi layanwitha bawak hegenawa. Bs oyala denata
අවුරුද්දකට කලින් ඔයා දාපු වීඩියෝ එකක් අද තමයි මට දකින්න ලැබුනේ පුදුම විදියට මට මා විසින් මහා සාංඝික දානයක් දූන්නා වගේ හැගීමක් ආවා මේ වීඩියෝ එක බලද්දී බුදුන් සමයේ සිටි විශාකාව හා සමාන කෙනෙක් නංගී ඔයා හරීම පින්වන්ත වාසනාවන්ත කෙනෙක් අනේ මටත් මේ වගේ පින් කම් කරන්න බුද්ධ ප්‍රමුක මහා සංඝරත්නයට දාන දෙන්න වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මේ පින් බලෙන් ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා බුදු සරනයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ කරන ලද මහා සාංඝීක පින්කම දැක බලා සතුටු සිතින් මාගේ සිත අනුමෝදන්
වෙත්වා 🙏🙏🙏 සාධු සාධු සාධු. මේ වගේ උතුම් පින්කම් කිරිමට අක්කගේ සිත මෙන්න මාගේ සිතද යොමු වේවා 🙏🙏🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා
බුදු සරණයි යහපතක්ම වෙවා මාද සතුටු සිිතින් අනුමොදාමි ඔබ දෙනාට සම්මා සම්බුදු සරණම වෙවා
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
මේ පුණ්‍ය වන්ත කටයුත්තට සහ දානයට දොහොත් මුදුන් දී සාදු සාදු සාදු 🙏🙏🙏 කිය කියා මාද අනුමෝදම් වෙමි.නංගා ඔයාගේ පෙර පින් මහිමෙන් ඔබට මේ ආත්මෙත් උතුම් උ සංග රත්නයට දනය සකස් කර පූජා කරා ගැනීමට හැකි උනා .මෙවැනි උතුම් දේවල් කිරීමට වාසනාව ලැබේවා.ශක්තිය ලැබේවා.මේ පිනම හේතු වේවා .🙏🙏🙏🙏.තෙරුවන් සරණයි නංගා.❤️❤️❤️❤️❤️
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@@warunisworld4673නා උයනේ ස්වාමීන් වහන්සේලා මස් මාලු වලදන්නේ නෑ.
@@warunisworld4673මම කැමතිම ආරන්‍යය තමයි නා උයන යෝගාශ්මය. මම ඉස්සර ගිහිල්ලා තියෙනවා දානේ දෙන්න
Obe shrddawata mage hitha pahaduna..yam pathumakata paramita purana uthum manushyan lesa mata obala gana hithenawa..theruwan saranai
සාදු සාදු සාදු සාදු. පින් අනුමෝදන් වෙත්වා. ඉදිරියටත් තව තවත් පින් කම් කරන්නට වාසනාව හැකියාව ලැබේවා. බුදු සරණයි ඔයාට
තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏.පින් සිතින් මාද අනුමොදන් වෙමි..බුදු සරනයි ඔයට 🙏
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏😘😘
හරිම ලස්සනට, පිළිවෙලට දුන් මේ සාංඝික දානය අපිට පෙන්වීම තුළින් ඔබ ලැබූ පින අපමණයි. සෑම දෙනාගේම සිත් සුවපත් වේවා! තෙරුවන් සරණයි!
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
සාදු සාදු සාදු .....!!! හරීම ලස්සනයි ලස්සනට පිලිවලට කරලා .තව තව මෙවන් පිං කරගන්න වාසනාව ලැබේවා .කියන කරන සීයලුමදෙ සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ වේවා .....දිව්ණුවටම පත්වේවා .....තුණුරුවන්ගේ අනත්ත ආශිර්වාදය ලැබේවා ...සියලුම දෙවියන්ගෙ පිහිට ලැබේවා ....තෙරුවන් සරණයි .....!!! නමෝ බුද්ධාය ...!!!
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏😍😍
සාදු සාදු ඉදිරියට මේවගේ පින්කම් කරන්න ලැබේවා !! බුදු සරනයි ❤️❤️❤️
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️
මමත් අද තමයි මේ පින්කම දැක්කේ හරිම ලස්සනයි.කියන්න වචන නැහැ. එචිචරටම ලස්සනයි.මේවගේ පින්කමක් දකින්න සැලැස්සුවාට ගොඩක්ම පි○
දුටු පමණින්ම සිත් පැහැදෙන අන්දමට හරිම ගෞරවනීය ලෙස කරපු පිංකමක් දැකප හැමෝම සිත පහදවා ගත්තා ඒ කුසල් බලයෙන් ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වෙිවා නීරෝගි වෙිවා දුව
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
ඔයාට ගොඩක් පින් සිද්ද වෙයි අක්කේ. ඔයාගේ මේ පිංකම දකින්න ඇස් පින් කරලා තිබ්බා මගේ. සාදු සාදු සාදු මමත් මේ පිංකම අනුමෝදන් කරගත්තා ඔයාගේ පින් කන් දිහා පිළිවෙල දිහා බලලා මගේ අඩුපාඩු තියනවානම් ඒව හදාගන ඉස්සරහට යන කෙනෙක් මන්. ඔයා වගේ සත්පුරුෂ මිනිසුන් මට මුන ගැසීවා.
මේ පින සතුටින් අනුමොදන් වෙමි.තවත් මෙවැනි පින්කම් කිරීමට ශක්තිය ලැබේවා .🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏😍
දුව වෙන ව්ඩියෝ මොකටද..මෙවන් අසිරිමත් පින්කමක් පෙන්වීම ම අපේ සිත් නිවිමක්.. දුවට තවත් මෙවන් උතුම් පින්කම් කිරීමට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ..🙏🙏🙏
ගොඩක් පිං නැන්දා 🙏🙏🙏
සාදු සාදු සසර කල පින් තමා මෙහෙම කර ගන්න ලැබෙන්නෙ පින්...
මේ ගෙදර පැලැන් එක දකින්න කැමති..........
ගොඩක් පිං ආදරණීය ඔයාට .. දවසක පෙන්නන්නම් ❤️🙏
සාදු සාදු සාදු සාරිපුත්ත මොග්ගල්ලාන පරම්පරාවෙන් පැවත එන ඒ උතුම් මහා සංඝරත්නයට මම පාද නමස්කාර කරමි ඒ උතුම් මහා සාංඝික දානය මම සතුටු සිතින් අනුමෝදන් වෙමි අක්කාටත් ඉක්මනට සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි....🙏🌸💕💐🌼
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
බොහෝමත්න පින් .....අපිට මෙම වීඩියෝ එකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. දැක බලා සතුටු වීමට පුළුවන්, ජීවිතේ දැකපු තවත් ලස්සන පින්කමක්. ඔබට තව තවත් මෙම පින්කම් සඳහා නිරතවීමට ශක්තිය ධෛර්ය වාසනාව හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ ඇතුළු පවුලේ සැමටම තෙරුවන් සරණයි...! නමෝ බුද්ධාය....!
ගොඩක් පිං 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
මෙහෙම දෙයක් දකින්න අහන්න අපිත් ලොකූ පිනක් කරලා තියනවා කියලා මට හිතෙනවා ඩියර් මේ හැමදේම මැවිලා පෙනුනා.මේ දේ බෙදාගත්තට ඔබට පවුලේ සැමටත් අනේක වාරයක් ස්තූති ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
සාදු සාදු,,,,,, යහපතක්ම වේවා.තෙරුවන් සරණයි.
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සංසාරෙ මෙවැනි කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසේවා🙏
නොදන්න දේවල් ජීවිතේට එකතු කරගන්න උදව් කරන වරුණි අක්කටත් තෙරුවණ් සරණයි 🙏
මෙහෙම කුසලයක් කරන්න ඕනි කියල ලොකු බලාපොරොත්තු වක් හිතේ තිබ්බට කරන විදිහ අදහසක් තිබුනෙ නෑ... හොදට ඉගෙනගෙන මුදල් සොයාගෙන මේ වගේ වටින පිංකමක් මට කරගන්න ලැබේවා🙏🙏🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏
හරිම සතුටුයි නන්ගා මේ උතුම් පින්කමේ ආසිර්වදය සියලු දෙනාටම අනුමෝදන් වේවා ..බොහොම පින්
ඉක්මනින් ඔයාට සුව වේවා
පරිස්සමෙන් ඉන්න බුදු සරනයි නන්ගා
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
අපිත් දානයක් දුන්නා වගේ...දැනෙනවා ..ඔයට ගොඩක් පින්, තප්පරේකට හරි හිත නිවුවට... නමෝ බුද්දාය
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏
මේ කතාව අහපු එකම පිනක්.ඔබ වගේ පින් සිත් ඇත්තෝ තව තව බිහි වේවා!!
සාදු සාදු සාදු...
මේ පින මාත් අනුමෝදන් වෙන්න කැමති අක්කි..හරිම ලස්සන පිනකමක්.. ඒ වගේම මේ සියලූම පින් බලෙන් ඔයාට ඉකමනින්ම සුව වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා😊
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️
සාදු !සාදු ! සාදු ! සැදැහැ සිතින් අනුමෝදන් වෙමි . තෙරුවන් සරනයි !
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@@warunisworld4673 ❤️❤️❤️❤️
අක්කා මේ කරගත්ත මහා පුන්‍ය නිධානය මම ත් සතුටු සිතින් අනුමෝදන් වෙමි.🙏🙏
අක්කාගේ කකුල ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි අක්කේ.😊
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
🙏🙏🙏
Theruwan saranai!!
Kiya iwara Kara Ganna bari sathutak danune,nangi...
Oya malli godak pinwanthai...ithin oyalage mulu paulatama niduk nirogi bawa labi karana katayuthu sarthakama wenna kiya pathanawa hadawathinma.
Me pin Kam daka bala apida Anumodan wemu..🙏🙏🙏🇱🇰🇮🇹💐
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
සාදු....සාදු...සාදු
🙏🙏🙏🙏🙏
Me karana lada sangika danaya deka bala matath pin anumodan wewa.sadu...sadu...sadu
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
🙏🙏🙏🙏දානයක් දීලා ඉවර උනාම සිතට දැනෙන සතුට කියලා නිමකරන්න බෑ..ඔයාට ගොඩාක් පින් සිදු වෙනවා ..තෙරුවන් සරනයි ..
ගොඩක් පිං 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
Harima lassana hamadema karala thiyenawa sadu sadu sadu.
🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️
මෙි පින් බලෙන් ඔබට නීරෝගීමත්,පින්වන්ත දරැ පැටවුන් පිලිසිද ගනිත්වා!!! 🙏🏻
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏🌻
Oyata danayata sahabagi Una hemotamath me uthum pinkama anumodam wewa. Sadu🙏sadu🙏sadu🙏.
Godak pin 🙏🙏🙏🙏
ගොඩක් lassanai akki oyala ගොඩක් loku pinkamak thamai karala thiyanne oyata pin apith meka pennuwata mata ගොඩක් සතුටු i තෙරුවන් සරණයි akki
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
Sadu sadu sadu me pinkama kadulu purawagena sathuten balagena hitiye anumodan wemi... thawat me wage pinkam karanna shaktiya dairiya lebewa.... oyage kakula ikmanin sanipa wenna kiyala prarthana karanawa
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
සාධූ...🙏 සාධූ.....🙏 සාධූ....🙏 ඉතාම ශ්‍රද්ධාවෙන් කරන ලද මේ පූජනීය පිංකම අපිටත් දැකබලා ගන්න අවස්ථාව ලබා දුන්නට අපේ සුරංගනාවියට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏....මං මේ වීඩියෝ එක බලද්දි මට දැනුනේ මේ වගේ පිංකමක් මගේ දෑසින් දැකීමම මා ලද භාග්‍යයක් කියලා....ඇත්තමයි මේ සුරංගනාවිය අහම්බෙන් හරි මුණගැස්සුවාට විශ්වයට ස්තූතියි..... මගේ පෙර පිනකට මේ වගේ ආදරණීය පිංවන්තියක් දකින්න ලැබුණේ...ඔයාගේ ජීවිතේ සුර ලොවක් වගේ ලස්සන වෙන්න මේ පිං හේතූ වේවා !!!.... ඉක්මනින් කකුල සනීප වේවා !!!.... ඔයාට කිසිම පුංචි කරදරයක් හෝ බාධාවක් නොවේවා!!!.... මේ පිංකම දෑසින් දැක සාධූ....🙏 කියලා අනුමෝදන් වෙන්න අවස්ථාව ලබා දූන්නට අපේ ආදරණීය සුරංගනාවියට ගොඩාක් ගොඩාක් පිං!!!...🙏🙏🙏🙏🙏🙏😘😘😘
ගොඩක් පිං මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි 🙏🙏🙏
Matath harima asavak ava danayak danna.mamath lankavata giyapu gaman danayak danava sangaratnayata.sadu !! Sadu !!sadu!!!! Oyata gadak pin.taruwan saranai
Godak pin oyata ❤️❤️❤️ 🙏🙏🙏 theruwan saranai
සන්සාරේ කරපු පින්වල අනුහසින් ඔයා වසනාවන්ත ජිවිතයටක් ගෙවනවා නංගියෝ ....ඒ වගේම මේ ජිවිතයේ කරන මේ පින් බලයෙන් සන්සාරේ පුරාවටම වසානාවන්ත මේ වාසනාවන්ත ජිවිතයක් උරුම වේවා ...ඔයාට මේ පිනට හැම මොහතෙම උදවු කරන ඔයගේ මහත්තයාට ද පින් බලයෙන් වාසනාවන්ත ජිවිතයක් සන්සාරේ පුරාවටම ලැබේවා...ඔබ දෙපලටම ලගම එන අත්බයකදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී නිවන් දොරටුව විවර වේවා ...
ගොඩක් පිං අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏
sadu sadu sadu 🙏
Ane harima lassana pinkanak dakkama hithama piruna me pinkama apitath pennuvata oyata godak pin nangi oyata kohomada oya oyagna kalpanaven parissamen inna budu saranai 😘
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻
කිසිම මේ උතුම් කුසලය මමත් අනුමෝදන් කරගමි
සාදු සාදූ සාදු🙏🏻🙏🏻🙏🏻 අනුමෝදාමී 🙏🙏🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
sadu sadu sadu🙏🙏🙏 , apita me uthum pina anumodan kerewwt , oyage you tube channel eke sathutenm balapu video eka me , dharmaye kiyavena paridi vishakava eda athithaye danaya dun vidiha mathak una , me video eka baladdi ,me sangika danaya mn kara vage hageemak mata danune , bohoma pin me uthum danaya apita anumodan kerewwata , obata thava thavth vadi vadiyen pin daham , kusal ras karaganeemata meya paramithavakma veva , hethu vasana veva , sundara vu yahapath jivithayak labeva , sasare paramitha puran ena budhdha diyaniyak dho me 🙏🙏🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
මෙක බලන්න පටන් ගත්තු ගමන් ඇස් වලට කදුලු ආවා සතුටට. පින් කරන්න පාර පෙන්නන විදිය ඉබේම දෙවියන් විසින් පුන්‍යවන්තයන්ටම පෙන්නන විදිය. මෙය දැක ගන්න අහන්න ලබා දුන්න ඔයාටත් ගොඩාක් පිං. සාදු සාදු සාදු කියලා මමත් අනුමොදම් වෙනවා. 🙏🙏🙏 සසර කෙලවර කෙරෙන තාක් මාහා පින්වත් සිල්වත් ගුනවතුන් වහන්සේලාම මුනගැසේවා. 🙏🙏🙏❣️
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
පින්වත් කුමරියේ, ඔබගේ සියලු සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා !!!!
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
සාදූ..... සාදූ..... සාදූ.... මේ වගේ තවත් දාන මාන, පිං වැඩ ගොඩක් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව අක්කියෝ... තෙරුවන් සරණයි....!
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
සාදු! සාදු ! සාදු ! 🙏🙏🙏තව තවත් මෙවැනි කුසල් කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.ඔයාගේ කකුලත් ඉක්මනින් ම සුවපත් වේවා! මේ වසරේ ඉක්මනින්ම ඔයාට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් රුවන්වැලි මහා සෑයත් වඳින්න යන්න වාසනාව ලැබේවා! බුදු සරණයි!!!
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා....අක්කටත් ගොඩාක් පින් අක්ක කරගත්ත මහා පුන්‍යකර්මයක දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙන්න අපටත් අවස්ථාව ලබා දුන්නට....🙏🙏🙏
ඇත්ත අක්ක පෙර ආත්ම වල මහා කුසල කර්ම රැස් කරපු පින්වන්ත කුමරියක්....ඒ කුසලවල පින්බල මහිමය නිසා තමයි නැවත නැවත කුසල් රැස් කරන්න අක්කට අවස්ථාව ලැබෙන්නේ..
මේ රැස්කරපු පින් බල මහිමයෙන් පිනවත් අක්කටත් පවුලේ සියලු දෙනාටත් අමා මහ නිවන් සම්පත්තිය ලබා ගැනීමට මාර්ගය සකස් වේවා....තව තවත් පින්කම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....තෙරුවන්සරණයි
ආදරණීය නංගා❤❤❤ ඔයාට ගොඩක් පිං මේ ලස්සන comment එකට.. තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
Theruwan saranai. Niduk nirogi wewa. Deergausha labewa.
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
දැක්කමපුදුම සතුටක් පුදුම සතුටක් දැනුන හදවතට. ඇත්තටම හරිම වාසනාවන්ත ජීවිකයක් ගෙවනවා සතුටුයි.ආදරෙයි ගොඩක මැණිකට❤
ආදරෙයි මං 😍😍😍😍
සාදු සාදු....ගොඩාක් පින් ඔයාට අපිවත් මෙ දෙට සම්බන්ධ කර ගත්තාට
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
මගේ ඇස්වලින් කදුළු වැටෙනවා.මෙවගේ දෙවල් දැකිම ඇසිමත් පිනක්.තව තව පිංකම් කිරිමට සහ අපවද එවැනි පිංකම් දැකිමට හො ලබා දිමට ඔබ දෙපලට සියලු ශක්තිය ලැබෙවා.බුදුසරණයි අක්කා .🙏🙏🙏❤️
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
As dekata kadulu awa akki. Math anumodan una akki. Oyata godak pin .oyata theruwan saranai
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
🙏🙏🙏සාදු!🌺සාදු!🌼සාදු!🌸🙏🙏🙏 ඒ උතුම් දානමය පිං කටයුතුවලට මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි!වේවා! ගොඩක් පිං අක්කී❤bs!
ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
අනුමෝදන් වේවා මේ පින මටත් සියලු දේනාටමත්
Godak lassanat , piliwalat dane dila thiyenwa nanda . Godak sathutui thakkahamath hitha pahadenwa. Godak pin nanda . Mee wage thawa thawa pin krnna wasanawa shakthiya labewa!!!
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏
නංගි ඔයා පෙරැම්පුරන විශාකාවක්....ඇස් දෙකට කදුලු එනවා ඔයාගේ භක්තිමත් බව දැක්කම.....තෙරුවන් සරණින් ඔයාගේ සියලුම යහපත් බලපොරොත්තු ඉටු වේවා .....පතන බෝධියකින් නිර්වානය අවබෝධය ලැබේවා ......
ගොඩක් පිං ආදරණීය අක්කේ❤❤
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබට පිං
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
පිංවන්ත විශාකා මහ උපාසිකා මාතාව මතක් උනා මට. ඔබ කොතරමි පිං වන්ත දියනියක්ද . මෙිඋතුමි ගෞතම බුද්ද සාසනය තුල මෙතරම් පිං කමක් කරගන්න ලැබීම.මම ද එ් උතුම් දානමය පිංකමේ මාහා කුසලය අනු මෝදන් වෙමි. සාදු සාදු සාදු.අපි හැමදෙනාටම එ් දුර්ලභවු පිං කමේ කුසලයේ අානිසන්ස අනුමෝදන්වේවා. තෙරුවන් සරනයි පිංවත් දුවටත් පුතාටත් සියලු දෙනාටමත්.
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
බුදු බණ පදයක් සවන වැකේවා...
බුදු ගුණ පමණක් සිතට නැගේවා...
අවසන් වරට මගේ ...
ඇස් පියවෙන මොහොතේ ...
බුදු හිමි රුව මට මැවී පෙනේවා...
දුව ඔයාගෙ ප්‍රාර්ථනාව මෙලෙසින්ම ඉටුවෙිවා . පිනට සහභාගි වුන හැමදෙනාටම නිවනේ දොරටුව විවර වෙිවා . සාධු , සාධු , සාධු මමද මෙ උතුම් පිංකම දැකබලා සතුටු සිතින් පිං අනුමෝදන් වෙමි . හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි .
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
මෙ උතුම් පින්කම දැකල අපිත් සාදූ සිතින් අනුමෝදන් උනා නoගී ,🙏🙏🙏🙏🙏
ඔබ විසින් සිදු කලා වූ මේ උතුම් පින් කම සතුටු සිතින් අනුමෝදන් වෙමී... සාදු. සාදු සාදු !
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@@warunisworld4673 ❤️💛❤️
පුතේ ඔයා ගේ සිත දුකින් ඒ ආශිර්වාද පූජාව කර ගන්න බැරි ව ආ පුතාට අතර මගදී ම සිත සැනසුවා .අමා මෑණි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිසිදු සිතින් ඒ කර ගත්තාවූ පිං මමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු පුතේ ඔයා විශාකාවක්ම තමයි.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී පිනට දහමට ලැදි පිංවත් බෝසත් පැටව් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි ආදරෙයි ඇත්තටම ඔයා විවාහ වී ඉන්නා ඒ පුතත් හරි ම වාසනාවන්තයි තෙරුවන් සරණයි 😘😘
ගොඩක් පිං ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏😍😍😍😍
Harima lassanai pinkama sadu sadu .awabodayen awashya dewal pamank puja kirima agaya karami
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏
Im muslim ..i watched this whole video..its really inspiring to see how pious you are. may God bless you😘
Ane oya harima hodai..oyala wage aya me loke lassana karanawa allah devi pihitai oyata 🙏🙏🙏🙏
Ane oyage comment ekak delete una ne waradila dukai mata 😢😢😢
ආදරණී සහෝදරියන් 🥰🥰🥰♥️♥️♥️♥️ තෙරුවන් සරණයි හැමෝටම ♥️♥️♥️
Matha අනුරාධපුර. Mahaseya nithara pena mane api inne. Balala iwara wenakannm as wala කඳුළු. Me pina matha mage daru dennatam mage mahathayatai hemotam me pina අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් දකින්න මේ පින හේතු වේවා❤
අනෙ මගේ ඇස් වලට කදුලු ආවා වරුනි ..ඔයාගේ ජීව්තේ පුදුම අර්තවත් විදියට ගෙවනවා ඔයා....ආදරෙයි හැමදාම ...
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏 ගොඩක් hoda deyak oyata තව තවත් pin kara ganna ශක්තිය ධෛර්යය ලැබේවා apiwa mehema hari me pin කමට සම්බන්ධ kara gatthata ගොඩක් pin ane oyage කකුලට මොකද une mt dawas tike oyage video tikak missd una sorry ඔයාට me pin බලෙන් ඉක්මනට සුවය ලැබේවා බුදුසරණ
❤️❤️ සාදු සාදු
🙏🙏🙏🌹🌹🌹
අපිත් ඔයාගෙ පිංකම සැදැහැ සිතින් අනුමෝදම් වුනා. අපි ඔස්ට්‍රේලියාවෙ ඉඳල දුවගෙ වීඩියෝ සතුටින් බලනව. තව තවත් ඔයාට මෙවැනි උතුම් පිංකම් කර ගන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏
තෙරුවන් සරණින ඔබ දෙපළට නිදුක් නිරෝගී සුව ලැබේවා!
ගොඩක් පිං ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
සාදු සාදු සාදු 💐මෙ වගෙ පුණ්‍ය කටයුතු තව තවත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා . මෙ පින්වත් දානය අපිට මේ වගෙ දැක ගැනීමට අපිත් පිං වන්ත වුණා
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
සාදු සාදු සාදූ !!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සාදු සාදු මේ පින්කම දැකලා සතුටු වෙලා මමත් පිං අනුමෝදන් වුනා. ඔයාට ගොඩක් පිං මේ වීඩියෝව පෙන්නුවා ට.
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
ඔයා නම් ගොඩක් පින්වන්තයි නංගී. ඇත්තටම ඒ වගේ උතුම් දානමය පින් කමක් කර ගන්න ලැබෙන එකම කොච්චර නම් වාසනාවක්ද. ඒ පින්කම මේ අයුරින් දැක ගන්න සැලැස්සුවාට ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවණ් සරණයි
ගොඩක් පිං අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏 මටත් මේ පින අනුමෝදන් වේවා🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
මට නම් ඇඩුනා.කියන්න වචන නෑ . මෙ වගේ තවත් පිංකම් කරන්න ශක්තිය ලැබේවා ! බුදුසරණයී !
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
බුදුසරණයි සාදු සාදු සාදු,,
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
සුරංගනාවි🧚🏽✨
අක්කි පණ❤🥰
පැටියෝ 😘😘😘😘😘
Aththamai kiyanna wachana ne mata.oya harima Penwantha kenek nangi.e pinkama dekkahama mage hithathatath puduma sathutak.oyata pin.budu saranai.
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
ඔයා නිසා හිතට හරි ම සතුටක් දැනෙනවා..මමත් ඒ පිං කමට සහභාගී වුනා වගේ....ඔයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏... ඉක්මනටම චුටි පැටව් හතර පස්දෙනෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක් වෙන්න ලැබේවා 🙏🙏🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Sithaniwana kathawta video ekata boho pin theruwansaranai obata
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
පිටරටක වෙසෙන මමද මනසින් මේ මහගූ පිංකමට සහභාගී වුනා. 🙏🙏🙏
ශ්‍රී මහ බෝ සුදුන්, මහ සෑ වහන්සේද මනසින් වැද පුදා ගත්තා. 🙏🙏🙏 මේ බවයට මෙන්ම පෙර බවටත් රැස්කරන මහගු පිංකම් මේවා පුතේ. තව තවත් මෙවැනි පිංකම් කීරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා. තවත් මෙවැනිම ලස්සන vidio ක් අරගෙන ඉක්මනට පරිස්සමට ඵන්න පූතා.
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Nangi oyath oyage mahaththayath harima pinwanhai apitath me pina anumodanweemata salassuwata oyata godak sthoothi
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
ඒ අමා නිවන් පුර බොහෝ දුර නොවේවා.🙏🙏🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Aththatama puduma sathutak pahadeemak ....apith pin anumodan wenawa..mewage dewal dakkama sadu sadu saduu
ගොඩක් පිං 🙏🙏🙏🙏
🙏🙏🙏
මාත් ඇත්තටම සතුටු වුනා පිංකම දැකලා. ඔයාට ගොඩාක් පිං අපිටත් මේක දකින්න සැලැස්සුවාට 🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏, මෙවැනි පිනක් කරන්නත් හිත තමයි මුලික උනේ හරිම සතුටුයි බුදුසරණයි
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
ඔයා නම් හරිම පින්වංත කෙනෙක් වරුණි.. ලබන හැම ආත්මයක් ගානේ ඔයාට මේ කරන පින්බලය ම ඇති.. ඔයා වගේ කෙනෙක් ගේ ව්ලොග්ස් බලන්න. අහම්බෙන් හරි මටත් ලැබුණ එක මටත් ලොකු සතුටක් වරුණි. බුදු සරණයි!! ඔයාට 🙏🙏🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
@@warunisworld4673 තවත් ලස්සන ව්ලොග් එකක් අරන් ඉක්මණින් එන්න. වරුණි ...
මේ කරපු වීඩියෝ එක ගොඩක් වටිනවා සැම දෙයක්ම සිද්ධ වෙන්නේ පෙර ආත්ම වල අපි ප්‍රාර්ථනා කරන ආකාරයටයි මේ දානයට සතුටු සිතින් අනුමෝදම් වෙමි.! 🧚 සොයුරියට ගොඩක් පිං ඉතාම වැදගත් වීඩියෝ එකක් සාංඝික දානමය පිං කමක් කරන ආකාරය සියළු දෙනාටම දැක බලාගන්න සැලැස්සුවාට පෙර ආත්ම වලදි දිපු නිසා මේ ආත්මයේ සියළු දෙයක්ම ලැබෙන්න...පිරිවර සෙනාවත් ලැබුනේ එකයි මේ ලැබුන සතුට සැමදාම මේ අයුරිමන් තිබෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා...ස්වාමීයාට ගොඩක් පිං මේ ලබා දෙන සහයෝගයට...මම ප්‍රාර්ථනා කරනවා සියළු ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම සඵල වෙන්න කියලා...🧚සොයුරිය වගේ අනිත් සියළු දෙනාමත් කටයුතු කරන්න එවිට බාධක මැද්දෙන් තමා ප්‍රාර්ථනා කරන ආකාරයට සියළු දෙයක්ම සිදුවෙනවා 🧚 සොයුරිය සහ සොයුරාට ගොඩක් පිං.! 🙏🙏🙏 තෙරුවන් සරණයි.! සුවබර උදැසනක් වේවා.! ❤️❤️💐💐
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
මෙවන් පුණ්‍ය කර්මයක් දැකබලා ගැනීමට අපිට අවස්තාව ලබා දුන් අක්කෙ ඔයාට තව තවත් මෙවන් පුණ්‍ය කර්ම සිදු කිරීමට ශක්තිය ලැබේවා 🙏
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Nangi mamath ma aurudda dadambar masa mage asaraniya appachchi ga awrudu 4pinkama thiyanawa math a ma widiyatama mage appachchi ge Dana ya lassanata danawa.aththatama harima lassani .apita mawa pannauwata oyata thanks budu sarani parissamn inna
සංසාරිකව ගෙනෙන මෙවන් පිංකම් කරන්න තවත් ශක්තිය ලැබේවා 🙏 ඔබ සියලු දෙනාට 😍
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@@warunisworld4673 ❣️❣️
සාදු සාදු සාදු!!!! .මෙවැනි පින් කම් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා!!!තෙරුවන් සරණයි !!!!
සාදූ සාදූ සාදූ. !!!!!!!
තෙරුවන් සරනයි ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏
මේ වගෙ පිංකම් කරන්න තව තවත් ශක්තිය ලබෙන්න ඕන අක්කෙ ඔයාට.කකුලත් ඉක්මනට සනීප වෙන්න. තෙරුවන් සරනයි 🙏🙏🙏🌹
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Mama karapu pinkamak wage anumodan wuna nangi .theruwan saranayi oyata❤
ආදරණීය වරුණියෝ ....
සසර හුරු පුරුදු නිසාමයි මෙවැනි පිංකම් කරන්න හිත යොමු වෙන්නේ....
තව තවත් ඔයාගෙ දිවි ගමනට මෙවැනිම පිං පුරා ගන්නට ඉඩ හරසර සැලසේවා !!
ඔයාට ත් ආදරණීය පවුලේ සැමටත් සම්මා සම්බුදු සරණයි !!
😘😘😘😘