මගේ පුංචි කුස්සිය 🍴🍨🥫🍞 kitchen tour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 867

  • @ranichandrani5812
    @ranichandrani5812 ปีที่แล้ว +4

    දුව ඔයාගෙ හැම වැඩක්ම ලස්සනයි, පිලිවෙලයි. ගෙයක් තියෙන්න ඔින හිත නිවන පන්සලක් වගෙ . එතකොට මනසත් නිරවුල් . ඔයාගෙ ජිවිතය තවත් ලස්සන වේ‍වා බුදු සරණයි පුතේ .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 10 หลายเดือนก่อน +1

    දැකපු ලස්සනම කුස්සිය . පිලිවෙල, පිරිසිදුකම wall අලවලා තියෙන ඩිසයිනර් එක fantri එක එහම හරි ලස්සනයි. බුදුසරණයි .

    • @warunisworld4673
      @warunisworld4673  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @sakilaedirigala5744
    @sakilaedirigala5744 4 วันที่ผ่านมา +1

    Alki harima lassanayi vedio eka. Kichen eke wall eka karala thiyenne. Bricks walinda? Neth Nam sticker ekakda?

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +2

    පිළිවෙලට පිරිසිදුවට ලස්සනට තියනවා. නංගි වගේම ගෙදරත් දේවාලයක් වගේ ඒ තරමට ලස්සනයි. ගැනු ළමයෙක්ට තියෙන්න ඕනේ හොදම දේ පිළිවෙල. හරිම අසාවෙන් බැලුවා නංගි. පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +2

    හැමදේම හරිම ලස්සනට පිළිවෙළට තියෙනවා අක්කි නම් වචනයේ පරිසමාප්තියෙන්ම ශ්‍රියා කාන්තාවක් තෙරුවන් සරණයි අක්කි. අක්කිගේ ජීවිතය දවසින් දවස ලස්සන වේවා. ❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤

  • @nishanihettiarachchi2171
    @nishanihettiarachchi2171 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි..පිලිවෙලයි..මෙච්චර ලස්සන නිසා තමයි නේද මෙච්චර දවසක් පෙන්නන්නේ නැතුව අගේ වැඩුවේ😊..මම දැකපු ලස්සනම කුස්සියක්.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘😘 අය්යෝ 😄😄😄

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +1

    සියල්ල සපිරි වසනාවන්ත ජිවිතයක් .ජිවිතේ යම්කිසි අඩුපාඩුවක් ඇත්නම් ඉක්මනින්ම එවත් සපිරෙන්න කියලා ප්‍රර්තනා කරනවා .හැමදේම ලස්සනයි ,පිලිවෙලයි❤️❤️❤️🌟

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔයාටත් ඔයාගේ මහත්තයාටත් තව තවත් ජිවිතය සතුටින් සුභ අනාගතයකට ඉදිරියට ගෙනියන්න ශක්තිය ධෛර්යය වාසනාව සියලුම සිතුම් පැතුම් ඉටු⁣වේවා මම ප්‍රර්ථනා කරමි සියලුම දෙවි පිහිටයි !!! ඔබ දෙපලට

    • @warunisworld4673
      @warunisworld4673  10 หลายเดือนก่อน

      ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.ඔයා හරිම වාසනාවන්තයි.පිරිසිදුව පිලිවෙලට හැමදේම කරනවා.හැමදාමත් වගේම කියන්නේ ඔයාගෙන් අපේ ජිවිතයට ගන්න තියෙන දේවල් බොහෝමයි..😀😀😀🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️🌼🌼🌼🌼

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @nithiniathapaththu2169
    @nithiniathapaththu2169 ปีที่แล้ว +3

    සුරංගනාවි🧚🏽✨
    Kitchen එක හරිම පිළිවෙලයි, පිරිසිදුයි ඒනිසාම හරිම ලස්සනයි❤❤ ආදරෙයි♥️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @Achinisanjeewani-
    @Achinisanjeewani- ปีที่แล้ว +10

    ගොඩක් ආසාවෙන් බලන්න හිටපු video එකක් ...හරිම ලස්සනයි නංගෝ ❤ ඒ වගේම හරිම පිලිවෙලයි 🌹

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාට 😍😍😍😍❤️❤️❤️❤️

    • @geethanihewamagallagoda6374
      @geethanihewamagallagoda6374 ปีที่แล้ว

      Harima lassani. Piliwelai. Adarei nangi❤

  • @මල්කිටීචර්-ණ6ඣ
    @මල්කිටීචර්-ණ6ඣ ปีที่แล้ว +1

    අක්කෙ glow colagane එකේ ප්‍රතිඵල තියෙනවද අක්කට 😍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      මං නිතරම බොන්නේ නෑ නංගා❤❤❤

  • @nisansalasandamali5443
    @nisansalasandamali5443 หลายเดือนก่อน +1

    Harima lassanai,wish you for your future dear ❤️❤️

  • @RuwanAdikari-p5s
    @RuwanAdikari-p5s 6 วันที่ผ่านมา +1

    Oya kitchen ekata gaththa wall stickers gaththe kohenda akki?

  • @lakshikamahendran2560
    @lakshikamahendran2560 15 วันที่ผ่านมา +1

    Akki..oyage kitchen hari lassanai..tea coffee station eke thiyana rack eka gathe kohedha akki??

  • @abishkadilhara2993
    @abishkadilhara2993 ปีที่แล้ว +4

    බලන් හිටිය ලස්සන විඩියෝ එකක් එනකන්.ඔයාට බුදු සරණයි ..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 ปีที่แล้ว +1

    අක්කි ඔයා දාලා තිබුණ ගිලන්පස set ගන්නේ කොහොමද

  • @donaabeyratne-hz4if
    @donaabeyratne-hz4if 4 หลายเดือนก่อน +1

    Can you please show your amma one day We like to see her

  • @nethuu7224
    @nethuu7224 ปีที่แล้ว +4

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ. අනේ අක්කෙ ඔයා බුදුහාමුදුරුවොන්ට පූජ කරන සිවුරු අයෙ අලුතෙන් සිවුරු අරගන්නකොට කලින් තිබ්බ ඒවට මොකද කරන්නෙ.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      පංසලට දෙනවා නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @erandiranage764
    @erandiranage764 ปีที่แล้ว +1

    හරිම ආදර්ශවත් න්ංගී....
    එලිය තියන් ඉන්න ටිකත් ආයෙත් දවසක දාන්න .
    ඔයාලට බුදුසරනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      හා අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @hemagithperera3312
    @hemagithperera3312 ปีที่แล้ว +1

    Please මටත් cookig pots set එක ගෙන්නල දෙන්න පුලුවන් ද?

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ නංගා එහෙම උනොත් ඔයාට හිතාගන්න බැරි මුදලක් යයි..මෙහෙට ගේනකොට ලොකුම ලොකු ගානක් යනවා

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +2

    Harima ලස්සනයි akki e wagema piliwelai.oyage video eka balala tamai.ada mn weda patangatte....oyage video walin jeevitheta gannadeyak yiyenawa.අලුතින් merry කරන්න inna ayata godak වටිනවා ..එහෙනම් පරිස්සමෙන් inna akki. theruwan sarani❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

    • @chamanithilakshika8636
      @chamanithilakshika8636 ปีที่แล้ว

      @@warunisworld4673 ♥️

  • @lakshikamahendran2560
    @lakshikamahendran2560 15 วันที่ผ่านมา +1

    Akki..oya sugar tea dhaala thiyana containers kohedha gathe??

  • @bilmalasoysa
    @bilmalasoysa หลายเดือนก่อน +1

    THREE kitchens in one house toomuch of pots and pans

  • @isharakumari6885
    @isharakumari6885 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගේ කුස්සිය. හරිම පිළිවෙලයි, පිරිසිදුයි. මම දැකපු ලස්සනම කුස්සිය ඔයාගේ. 👍👍👍👍💐💐💐💐😘😘😘😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘

  • @thilinanuwanchandrasekara7170
    @thilinanuwanchandrasekara7170 ปีที่แล้ว +1

    මමත් ඔයා වගේ මට පුලුවන් විදියට නිවස ලස්සනට තියාගන්නවා. මම කුලි නිවසක ඉන්නේ. එත් මගෙම

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් වටිනවා එහෙම හිතන එක 😘😘

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 ปีที่แล้ว +1

    ඔයාගේ වෙඩ හරීම පිලිවෙලය්.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🥰🥰🥰

  • @bilmalasoysa
    @bilmalasoysa หลายเดือนก่อน +1

    with out a big family you do not need too much things try to be simple

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 ปีที่แล้ว +7

    පුතේ ඔයා වගේ ගුන යහපත් දරුවෙක් හදපු ඔයාගෙ අම්මා තාත්තා මොන තරම් වාසනාවන්ත ද. යහපත් සියලුම කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි පිළිවෙලයි චාම් වැඩි වැඩ නැති මුළු තැන් ගෙය හරිම ආදර්ශමත් අපි හැමෝටම . හැදෙන පරම් පරාවට පැටියෝ ආදරෙයි ඔයා හොද ගෘහණියක් හොද බිරිදක් හොද දුවක් හොද ලේලියක් ❤❤❤ පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +20

    ඔයා පුදුම වාසනාවන්ත ගෘහනියක් හරිම ශෝක් .ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි හස්බන්ඩ් ගොඩාක් වාසනාවන්තයි ඒ වගෙම ඔයා ගොඩාක් නිහතමානි . ගොඩාක් වීඩියෝ ස් දාන අය ඉන්නවා ඒ අතරින් ඔයා හොඳම හොද දරුවෙක්..බුදුසරණයි ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 ปีที่แล้ว

      @@warunisworld4673 ❤️❤️

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 3 หลายเดือนก่อน

    මිස්, හෝදපු භාජන කොහොමද වතුර බේරෙන්න අසුරලා තියෙන්නේ?

  • @SureshBandaranayake
    @SureshBandaranayake 10 หลายเดือนก่อน +1

    වීඩීයෝව දිග වැඩී කෙටි කරලා දාන්න

    • @warunisworld4673
      @warunisworld4673  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 😍😍😘😘😘

  • @Nayomi_98
    @Nayomi_98 5 ชั่วโมงที่ผ่านมา

    අක්කගෙ විඩීයෝ මුල ඉඳලම බලන ගමන්. 🖤

  • @madhushikasm6714
    @madhushikasm6714 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ අද ..හරි ම ලස්සනයි පිළිවෙළ යි❤❤.වෝලපේපර් ගත්තෙ කොහෙන්ද නංගි ඔන්ලයින් ද

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ ඔව් fb eke wallpaper page ekn

  • @ruwanijayasekara4025
    @ruwanijayasekara4025 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පිලිවෙලට ලස්සනට තියනවා අක්කී
    පිලිවෙල පිරිසිදුකම කියන්නේ ගැහැණියකට ආභරණයක්නම් ඔයා ඒ ආභරණය පැලදගෙන ඉන්න හරි ලස්සන සුරංගනාවියක් අක්කී❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @dewansaashvini6616
    @dewansaashvini6616 ปีที่แล้ว +2

    Harima lassani piliwelai akki ❤ Ayeth ikmanin aluth video ekak genna oyata budu saranai! 😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @shnjymh5734
    @shnjymh5734 2 หลายเดือนก่อน +1

    Me wall stikers oya gaththe kohendh?

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 3 หลายเดือนก่อน

    මිස්, හෝදපු භාජන කොහොමද වතුර බේරෙන්න අසුරලා තියෙන්නේ?.

  • @tdkitchen-zk3jb
    @tdkitchen-zk3jb ปีที่แล้ว +4

    අක්කිගෙ kitchen එක හරිම පිලිවෙලයි, ලස්සනයි 😍

  • @mrsred5806
    @mrsred5806 ปีที่แล้ว +78

    Waruni ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඔයාගෙ පුතාල 12 දෙනාගේ viedio එක බලපු davase ඉඳන් මම මගේ දිනපතා yadum veladi ඔයාගෙ දරු සම්පත් සිහිනය සැබෑ කරගන්න ආශිර්වාද කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සුබවාදීva බලා ඉමු.

    • @ridmagunawardena5876
      @ridmagunawardena5876 ปีที่แล้ว +8

      Oyata puduma amaruwakne thiynne eyalata kamthi dawaska eyala babala hadaii oya balagena inna epa pissu gaanu

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

    • @apekamalanka9097
      @apekamalanka9097 ปีที่แล้ว

      Oya godak wasanawanthai. Bs

    • @shanisewwandi3166
      @shanisewwandi3166 ปีที่แล้ว +4

      @@ridmagunawardena5876 එයාට බැන්නෙ ඔයා පොර වෙන්න නේ😂😂 නෝන්ඩ් උනා නේ

  • @vishwanivishwani8900
    @vishwanivishwani8900 ปีที่แล้ว +1

    Adarei akkiyo videowa dega wenatharamata hodai asawen balanne iwara wenna lan wenakota godak dukai akki dawasama unath oyage video bala bala inna puluwan a tharam ඇබ්බැහි wela oyata budu saranai ❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Thank you patiyoooo 😍😍😍😘😘😘

  • @sitharaedirisinghe9885
    @sitharaedirisinghe9885 9 หลายเดือนก่อน +2

    It's really clean & neat. I love your vedios and subscribed too. I really love the way your life. the way your are spending the day. Mainly the way you offering budhapuja. Are you listening to Sudamma swaminwahanse's deshana ?

  • @SurandiBarnadeth
    @SurandiBarnadeth 4 หลายเดือนก่อน +1

    Harima lassana kitchen ekak, dakapu lassanama piliwelama kitchen eka❤❤❤

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 ปีที่แล้ว +1

    වෙනදාවගේම ලස්සනයි .හැමදාම සතුටම ලැබේවා 😘 තෙරුවන් සරණයි !

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    ❤️...Harima lassanai,piliwelai.oya godak wasana wanthai,Waruni...jayama wewa.mall wale nama one.❤... jayama wewa oyalata 💛💐👏👏👍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @tharangapathirana
    @tharangapathirana ปีที่แล้ว +1

    Godak lassanai , a wagema piliwelai. ගැහැනියකගේ wada පිළිවෙළ gana kussiyak dakkama kiyanna puluwan. A wagema hama baduwakatama gedara niyamitha thanak thiyena eka godak lesi. Hamadema සාර්ථක wenna kiyala හදවතින් prarthana karanawa. Theruwan saranai ❤❤🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @ChathuriLakmali-e3z
    @ChathuriLakmali-e3z ปีที่แล้ว +1

    Oyalage contact number eka ganna puluwannda?

  • @lakshmiwarnasooriya4762
    @lakshmiwarnasooriya4762 ปีที่แล้ว +1

    අනේ නංගි.
    ඔයා මේ name boards ටික හදා ගත්තේ කොහොමද

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අපේ නංගා කෙනෙක් හදනවා.. එයාගෙන් ගත්තේ අක්කේ..

    • @lakshmiwarnasooriya4762
      @lakshmiwarnasooriya4762 ปีที่แล้ว

      ​@@warunisworld4673අනේ orders වලටත් එයා හදලා දෙනවද

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s ปีที่แล้ว +1

    Oya godak wasanawanthai akki hemadekinma oya sampuranai apita uyagena kannawath hariyata waladak ne bs parissamen inna akki❤❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Oyalata theruwan saranai nanga .. diyunuwen diyunuwata path wenna one 🙏🙏🙏❤️

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක බලන්න මං හුගාක් ආසාවෙන් හිටියෙ .... ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 ปีที่แล้ว

      @@warunisworld4673 ඔයා නිසාම ඔන්න කුස්සියත් පිලිවෙලට හදාගෙන ලස්සනට තියාගන්න ඉගෙනගත්තා .ගොඩක් පිං මැණිකේ ඔයාට .... ❤️

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 ปีที่แล้ว

      @@warunisworld4673 අනේ මං ෆේස්බුක් එකේ නෑ.ඔයාට පුලුවන් ද මටත් අර බිත්තර තම්බන එවයින් එකක් හරි එවන්න .මං ඔයාට සල්ලි බෑන්ක් එකට දාන්නම් .

  • @kasuuu1234
    @kasuuu1234 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අක්කා... 🥰 මාත් මේ දවස් වල මගෙ ගෙදර කුස්සිය හදනවා... ඔයාගෙ මේ වීඩියෝ එක මට ගොඩක්ම වටිනවා හැමදාම වගේ... ආදරෙයි අක්කා... අක්කගෙ දරු සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න ඕන අක්කා මාත් අක්ක වගේ මගෙ හස්බන්ඩ් ත් ආමි ඔෆිසර් කෙනෙක් අපටත් තාම බබෙක් නෑ අක්කේ... බලන් ඉන්නව ඒ හීනෙ හැබෑ වෙනකම්

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว

      @@warunisworld4673 ශ්‍රී අංගුලිමාල සෑයට , යශෝධරා මහා සෑයට යන්න අක්කි..

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว

    ඔයා හරි ලස්සනට ,පිලිවෙලට ,පිරිසිදුව තියාගෙන ඉන්නවා නංගී ,ඔයා අපි හැමෝටම ආදර්ශයක් .මේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා නොවෙන රහස මොකක්ද නංගී ❤❤අනේ පැටියෝ වෙලාවක් තිබුණොත් මගේ දෝණිගේ english medium කතාව ( ඔයාට මතක ද) ඒකට උත්තරයක් දෙන්න පුලුවන් ද? ඔයාට වගේම ඔයාගේ ආදරණීයන් හැමෝටම තෙරුවන් සරණයි ! පරිස්සමෙන් ඉන්න

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අක්කේ මට ඔයාගෙ phone number eka මගේ fb page ekata danna puluwan da

  • @rameshsachini5505
    @rameshsachini5505 ปีที่แล้ว +3

    ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි ❤❤❤ඔයා හරිම පිලිවල කෙනෙක් ....ඔයා හරිම වාසනාවන්ත දිරිය ලියක්...ඔයාගෙ සහා ඔයාලාගෙ හැම බලාපොරොත්තු ... සිතුම් පැතුම් ඉශ්ට වේවා.🙏💞💖 බුදු සරනයි ..❤දෙවි පිහිටයි

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @madaramaduwanthi4304
    @madaramaduwanthi4304 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ ...ඔයා කුස්සිය පිළිවෙළට තියාගෙන ඉනනවා.තවත් මේ වගේම වීඩියෝ අපිට අරන් එනකම් බලන් ඉන්නවා.ඔයාට බුදු සරනයි ..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @nathashasilva1616
    @nathashasilva1616 ปีที่แล้ว +3

    අනේ අක්කී ඔයානම් භාවනාවක්❤🌸 අක්කී ඔයාගෙයි අයියගෙයි ආදර කතාවත් කියන්නකෝ (බල කරනවා නෙවෙයි අහන්න ආසයි)...ඔයානම් ෂෝයී අක්කී මැණික😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ බලමුකෝ නේද නංගා 😄😄

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne ปีที่แล้ว +1

    Lassanai piliwelai akki oyage gedara hema thenakma❤️Mn me dawas wala oyage Videos walata addict wela inne.mage depressive mood ekata eka meditation ekak wage una❤❤❤pin oyata

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane thank you patiyoooo ❤️❤️❤️ adarei 😘😘😘😘

  • @chathurikalakmini1329
    @chathurikalakmini1329 ปีที่แล้ว +1

    අක්කි මේ බිත්තියට අලවලා තියන කොල කොහෙන්ද ඔයා ගත්තේ කියන්න පුලුවන්ද..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Fb page ekak thiyanawa nanga❤❤ wall shead wage mathaka nanga❤❤

    • @chathurikalakmini1329
      @chathurikalakmini1329 ปีที่แล้ว

      @@warunisworld4673akke oyge page ake onlain genna ganna puluwanda..

  • @rashi9727
    @rashi9727 ปีที่แล้ว +5

    පිළිවෙලයි. ලස්සනයි. 👍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @navindiwinshika562
    @navindiwinshika562 2 หลายเดือนก่อน

    අක්කී මැණික ලස්සනයි විඩියෝ එක...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️👍ඔයා ඉතින් කොහොමත් පිලිවෙලයි නෙ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @isurijayathilaka3865
    @isurijayathilaka3865 ปีที่แล้ว +1

    ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි අක්කි. මට පේන්නේ ඉතාල්යේ කුස්සියක් වගේ. මහ කඩේ බඩු ගොඩක් අක්කිගේ කුස්සියේ ඕං 😅

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @gangalakmali7925
    @gangalakmali7925 ปีที่แล้ว +3

    Akke godak ලස්සනයි ane....man hamadaama baluwata me palaweni kament aka...deyak kiyannada කුස්සියේ tiyana luck plant akak aka nm visai godak a nisa wena akak tiyamu neda...mn danna deyak kiwe akkath hoyala balala tiyanna❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘 මං අයින් කරන්නම් ❤️❤️❤️

  • @suramyakumari6760
    @suramyakumari6760 ปีที่แล้ว +1

    My 8 yr old daughter also love to watch your vedeos ,and I hope you can have a baby very soon,may triplegem bless you.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you darling ❤️❤️❤️ ආදරෙයි

  • @ස්නේහචායා
    @ස්නේහචායා ปีที่แล้ว +1

    අනේ වීඩියෝ එක දාලා නේද.ඔන්න තේ එකකුත් හදාගෙන මේ ලෑස්තිවෙන්නේ වීඩියෝ එක බලන්න.අදත් ලස්සන වීඩියෝ එකක් වෙන්න ඇති.ආදරෙයි හැමදාම.අහම්බෙන් වීඩියෝ එකක් හමුවෙනේ ඔයාගේ.දැන් නම් ඉතින් හැමදාම සෙනසුරාදා වෙනකම් ඉන්නේ,මගේ ම සහෝදරියක් වගේ දැන් ඔයා.මට අක්කලා නැහැ.ආදරෙයි ගොඩාරියක්.💙💙🌸🌸🌼🌼💐💐🌺🌺🥀🥀🌹🌹🌹🌹🌸🌸🌼🌼🌻🌻

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘 ආදරෙයි

  • @indeewarirajapaksha7588
    @indeewarirajapaksha7588 ปีที่แล้ว +1

    I mostly like your neatness akki... It Is needed one for every women. So you are very lucky. Happy to see same. Good Luck akki. තෙරුවන් සරණයි.. ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you nanga 😍😍😍😍 theruwan saranai

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලට තියනව කුස්සිය ආසයි...මගේ කුස්සියට තාම පැන්ටි කබඩ් ගහල නෑ මමත් හිතාගෙන ඉන්නේ ලී වලින් නැතුව හොද Stainless steel එකෙන් ගහන්න පාවිච්චියට හොදයි ඇස් වහක් වදින්න එපා අපේ සුදු මැණිකට හරිම ආසයි ලස්සනයි හැමදෙයක්ම දළදා සමිදු පිහිටයි❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි අක්කේ 😘😘😘😘

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +3

    ලස්සනය video එකක් ,ඔයාගෙ අම්මා තාත්තාගේ පවුලෙ විතර ඇතුළත් video එකක් කරන්න nangi පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා ..හා ඉස්සරහට කරන්නම් නංගා ..එයාලා කැමති නෑ නේ අප්පා 😥😥😥😥

    • @hansamalifernando4087
      @hansamalifernando4087 ปีที่แล้ว

      @@warunisworld4673 ok ගෙදර අය අකමැති නම් ඕන නැහැ සමාවෙන්න dear

  • @samoonfareed562
    @samoonfareed562 ปีที่แล้ว +1

    Oya uyanna aasa hattiwala ta kiyana nama mokadhdha nangiyoooo?

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      මේවා මැටි වර්ගයක් අක්කේ

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +2

    Mage satuta oyage satutai doni harima lassanai vasanawantha daruwek oya ❤❤❤❤❤❤from cyprus

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නැන්දා 😘 තෙරුවන් සරනයි

  • @amilaruwan3661
    @amilaruwan3661 ปีที่แล้ว +3

    Wow oyage kitchen eka godaak lassanai.👌 Mamath aashama ohoma piliwelata inna.oyage vlogs hema ekama beluwa.kiyanna wacahana na e tharamata hodai.hemadaamath sathutin inna.theruwan saranai 🙏❤❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @dammirajapaksha9466
    @dammirajapaksha9466 ปีที่แล้ว +2

    අනේ දුව හරිම ලස්සනයි .ඔයා ගිය ආත්මෙ කරපු පින මොකක්ද .හරිම වාසනාවන්තයි .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නැන්දා 😘 ආදරෙයි 😍😍😍😍

  • @anushaamarasena7786
    @anushaamarasena7786 ปีที่แล้ว +2

    ❤හරිම පිලිවෙලකට තියෙන කුස්සිය
    හරිම ලස්සනයි
    ඔයාටත් තෙරුවන් සරණයි ❤🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏❤️

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සුදු නංගිගෙ කුස්සිය ....මගෙත් pantry කබඩි හදලා නෑ...ලීවලින් තමයි හදන්න හිතාගෙන ඉන්නේ .....ඒත් ....අනේ මට කියන්න ඔයා දන්න හොඳ තැනක් හරි හදා ගන්න විදිහක් හරි...ඔයාගෙ අර දෙවැනි කුස්සියෙ තද දුබුරැ පාට කබඩි හොදයි නේද ....අනේ උපදෙස් දෙන්න....

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      කුරුණෑගල නම් තියනවා ඔයා කොහෙද දම්රෝ එකත් හොදයි 🙏🙏🙏❤️

    • @buddhikamanoharigamalathge8694
      @buddhikamanoharigamalathge8694 ปีที่แล้ว

      මම කොලබ ....කොට්ටාවෙ ....master engineer එකත් බැලුවා ගොඩක් අය කිව්වේ ඒගොල්ලන්ගෙ එච්චර හරි නැ කියලා ....ඉතින් මම ලතැවෙනවා ලස්සන පැන්ට්‍රි කබඩ් ටිකක් හදාගන්න තැනක් හොයමින්.....ඔයා දන්න හොඳ කෙනෙක් ඉන්නවා නම් කියන්න සුදු ....

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Aluminiyam hoda na rata teyennema aewa malakada allanawa kalayak yaddi

  • @shanikrishnani253
    @shanikrishnani253 ปีที่แล้ว

    oya godak wasanawanthai sudu manika... Oyage hithe thiyana hema balaporoththuwakma ikmanim සැබෑ wenna kiyala mama pathanawa....

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 ปีที่แล้ว +2

    නංගීගේ කට හඩ අවුරුදු 17ක ලමයෙක්කුගේ වගේ කපුරු පැල හැදෙන්න මල් එන්න මොනවාද දාන පොහොර .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කා දම් කැට පොහොර 🙏🙏

    • @sarojapriyadarshani9272
      @sarojapriyadarshani9272 ปีที่แล้ว

      @@warunisworld4673 🙏ස්තුතියි

  • @damithalakmini4535
    @damithalakmini4535 ปีที่แล้ว +1

    Woow akki harima lassanai piliwelai.apeth ge hadana gmn akkigen ideas godak gttaaa thanks akki ❤️😘🤗 aa akki mn dakka akki glow pack ekak thiyan innawa ane akki eka hodaida?mta godak aya kiyla thiyenawa eka hoda na angata kiyla.akkige adahasa kiynnko use krnawanm.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +3

    Harima lassanai nangi.prisidu kama piliwela hamotama watinawa.hadena kenekuta godak watina deyak.sathutin inna budusaranai.♥️♥️♥️🧚‍♀️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️❤️

  • @Buddhimaisuranthi
    @Buddhimaisuranthi ปีที่แล้ว +4

    අක්කිගෙ kitchen එක හරිම ලස්සනයි . හරිම පිලිවලයි....

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @achininethanga7093
    @achininethanga7093 ปีที่แล้ว

    හරි ම ලස්සන පිළිවෙලයි.සමහරු kitchen එක හදලා තියෙන්නේ වැඩ කරන්න නෙමෙයි.එත් ඔයා ගේ එහෙම නෑ...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @villagelife5885
    @villagelife5885 ปีที่แล้ว +1

    ඔයා පාවිච්චි කරන බොඩිලෝශන් මොනාද අක්කා අත් හරිම ලස්සනයි .... ❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      මං ඉස්සරහට vedio එකක් කරලා ඔක්කොම විස්තර කියන්නම්කෝ ❤️❤️❤️😘😘😘😘😘 ගොඩක් ස්තුතියි පැටියෝ

  • @diyana4225
    @diyana4225 ปีที่แล้ว +1

    Oyagen badu ganna puluwan kiuee page eke danam kiue. Mokadda akke page eka

  • @suvimalirajapaksha7281
    @suvimalirajapaksha7281 ปีที่แล้ว +4

    Addicted to your videos ❤️ Such a nice, clean and organized kitchen 💖✨

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 ปีที่แล้ว

    Yr kitchen /pantry is v methodical. Pl tell me from where u bought the wall paper pl.

  • @AnneThanuja-mw6ek
    @AnneThanuja-mw6ek 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ruvinikaushalya8107
    @ruvinikaushalya8107 ปีที่แล้ว +4

    අක්කගෙ දෙයක් ගැන නම් ආයෙ අහන්න කතා කරන්න දෙයක් නෑ 👌 හැමදාම වගේ ලස්සනයි පිලිවෙලයි අක්කා . ඔයා හරිම හරිම හරිම ශෝක් ❤

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka8887 ปีที่แล้ว +2

    Ai akki fantry cupboar aluminium wlta ynna qwe.......math hadnna hithgna inne akki

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ලී හරිම අමාරුයි නංගා use කරන්න ❤️❤️

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 ปีที่แล้ว +1

    Kiyanna okay dumpling machine eka mata ganna oney ekak

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @sureshrajapcsha9420
    @sureshrajapcsha9420 ปีที่แล้ว +2

    Harima lassanai piliwelai akke

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @Dewli8108
    @Dewli8108 ปีที่แล้ว +2

    අද උදේ ම මතක් උනා විතරයි. ඔයා ඇවිත්..ලස්සනයි පිලිවෙලයි ....පිරිසිදු යි..ඉතින් ඔයාට ත් නන්දු ටත් ආදරෙයි හැමදාම...❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 ปีที่แล้ว +2

    Saturday wenakal balan inne ada akka mona wage vedio ekak aran eida kiyala...harima piliwelai pirisidui akke....

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @ChamodiShashini
    @ChamodiShashini ปีที่แล้ว +1

    Hrim lssanai piliwelai pirisidu akki ettm asa hithenv oya jivath wen widiyt❤❤❤❤❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +1

    ❤ඔයාගෙ kitchen එක හරිම ලස්සනයි....නීට්.....මම කීප සැරයක්ම මේ වීඩියෝ එක බැලුවා. ඔයාටත්, පවුලේ සැමටත්, තෙරුවන් සරනයි.....🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි යාලුවේ 🥰🥰

  • @champikaudeni7611
    @champikaudeni7611 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් , ගොඩක් පිලිවෙලයි පිරිසිදුයි, අපිට ඉගෙන ගන්න දේවල් ගොඩයි....ආදරෙයි හැමදාමත් ....❤️,කොහොමද පැටියෝ ඔයාගෙන් බඩු ගෙන්න ගන්නවනමි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      facebook.com/profile.php?id=100090445730727&mibextid=ZbWKwL අක්කේ මේ තියෙන්නේ මගේ fb page එක මේකට msg එකක් දාන්න ❤️❤️❤️❤️

  • @amalimalreni7383
    @amalimalreni7383 ปีที่แล้ว +1

    Kitchen එක නම් හරිම ලස්සනයි,පිළිවෙලයි
    හරිම ආසා හිතුනා,
    අනේ darling මටත් cooking pot set එකක්
    ලංකාවට ගෙනත් දෙන්න පුලුවන්ද,මම හරි ආසයි ඒ pots වලට, ඒකට යන මුදල්
    සේරම මට දෙන්න පුළුවන් dear, please 🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      හරි අක්කේ මං අහලා අක්කට පනිවිඩයක් දෙන්නම් 🥰🥰🥰

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පිළිවෙළ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️

  • @dilmimadushani3174
    @dilmimadushani3174 ปีที่แล้ว +1

    ඔයාගේ විඩීයෝ එකක් දානකන් බලන් ඉන්නවා අක්කියෝ . හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ වැඩ ගැන හරිම සතුටුයි. ආදරණීයයි 🤗 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘

  • @imalshaprashani8155
    @imalshaprashani8155 ปีที่แล้ว +8

    ඔයා හරීම වාසනාවන්තයි..ඔයාගේ පිලිවෙල , ඔයාගේ හඩ , ඔයාගේ ඇස් නිවන රෑපේ විශ්වයෙන් ඔයාට ලැබුනු ආශිර්වාදයක්..❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏😍😍😍

    • @hiranyasamarasinghe8471
      @hiranyasamarasinghe8471 ปีที่แล้ว

      ​@@warunisworld4673😂😂😂😂😂😂

  • @gaikakunange9872
    @gaikakunange9872 ปีที่แล้ว +1

    Oyage hema deyakma godaaak lassanai.hema dayma piliwelai pirisidui.hodama hoda kenek nango oya.oya nam onama deyak aththama kiyana kenek.hanganne ne kata unath hadenna diyunuwak labanna sathutak sepak labanna oya kiyala denawa.oya giya athmeth pin karala hoda karala ekao may athme phoma wasanawantha jewithayak labala tiyennay.oya labana athmeta oitath wada hoda jewithayak aniwaryen labenawa.nangi oyagen deyak ahanna tiyenawa kohomada skin colour eka up kara gannay.hemoma kiyannay wathura bonawa natural daywal karanawa kiyala.a genath vlog ekak aniwaryen ona.oyata BUDUSARANAI

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි