කොන්ද සහ තුනටිය ආශ්‍රිත වේදනාව | Suwapath Niwasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 54

  • @anusharahman7106
    @anusharahman7106 ปีที่แล้ว +43

    වැදගත් කෙනෙක් සමග වාඩි වි සිටින විට ගැහැනු අය සංවරව වාඩිවිය යුතුය. .ඔ්පාදුප කතා කරන අය සමග නුබ ඔ්න විදියට වාඩි වෙන්න ඒත් මෙතුමා dr කෙනෙක් ඒ නිසා මෙතුමාගෙ ගවුරවය රකින්න ස්තුතියි dr

  • @nishanimenuka2162
    @nishanimenuka2162 ปีที่แล้ว +8

    මෙ විදියට පැහැදිලිව කියා දුන්නට ගොඩක් පින් ඩොක්ට

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 3 หลายเดือนก่อน +7

    මේ ගෑනි නම් ඉදගෙන ඉන්න දන්නේ නෑ .ඒක උගන්වන් න ඕන මුලින්

  • @asangaranasingha6651
    @asangaranasingha6651 ปีที่แล้ว +14

    කොන්දේ අමාරුව තියෙන කෙනෙක් මෙ වීඩියෝ එක බලනවා නම් මේක අහගන්න.කවදාවත් කොන්දේ අමාරුව ගොඩක් උග්‍ර උන කෙනෙක් නම් ඉන්ග්ලිශ් බෙහෙත් කරන්න එපා.සිංහල බෙහෙතක් කරගන්න.මගෙ කොන්දේ අමාරුව අවුරුදු 4ක්.ගොඩක් english බෙහෙත් කලා.වේදනා නාසක විතරයි.ඕනි නම් හොද කරගන්න .යන්න සිංහල බෙහෙතක් ලගට.මන් නිට්ටාවටම හොද කරගත්තා.මන් ගියෙ හොරිවිල ශාන්ත ඩොක්ටර් ලගට.ප්ල්ස් කවදාවත් operation nam කරන්න epa.

    • @danaraja9062
      @danaraja9062 ปีที่แล้ว

      ඔරිවිල වෙදමහත්තයා හමුවිමට යන මාර්ගය ලිපිනය හැකි නම් දුරකථන අංකය දෙන්න, මටත් බෙහෙත් ගන්න ඕනි

    • @anusharahman7106
      @anusharahman7106 ปีที่แล้ว +1

      කොහෙද මේ ස්තානය තියෙන්නෙ කියා දෙන්න

    • @renuliyanage692
      @renuliyanage692 ปีที่แล้ว

      ඔයා 👍 ..මටත් මේ ලෙඩේ තියෙනවා....දැන් තමා පටන් ගත්තේ..ආයුර්වේදයට ගියා..පටන් ගත්තා බේත් කරන්න..👌👌👌

    • @malvisoriya1309
      @malvisoriya1309 11 หลายเดือนก่อน

      මේ කමෙන්ට් වලට පිලිතුරු ලබා දෙන්න කරුණාකර මිනිස්සු ට උදව්වක් වශයෙන්
      පව් නේද මිනිස්සු ට සනීපයක් තිබෙන නිසා අනාරක්ෂිත වෙන්න එපා

    • @sachiniumesha9095
      @sachiniumesha9095 10 หลายเดือนก่อน

      Pin oyata..

  • @athveediya82
    @athveediya82 7 หลายเดือนก่อน +8

    කවුද බං මේ නිවේදිකාව ..අර වැදගත් මනුස්සයාට වත් කිසිම ගෞරවයක් කරන්නේ නෑ..නැහැදිච්ච ගෑණු..

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว +11

    බොහෝම ස්තුති , මෙතුමා ව හමුවීමට හැක්කේ කෙසේද

    • @shanthawelgamage
      @shanthawelgamage 11 หลายเดือนก่อน

      Karunakarala kiyanda address eka danwanda.pleaase

    • @shanthawelgamage
      @shanthawelgamage 11 หลายเดือนก่อน

      Tele number ekawath denda.mata me lede thiyanawa.

  • @attanayakewalikaramudalige648
    @attanayakewalikaramudalige648 ปีที่แล้ว +4

    නිවේදිකාව හරිම ලස්සනයි

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 ปีที่แล้ว +9

    ඇයි අනිත් වෛද්‍යවරුන්ට මෙතුමා වගේ හිතන්න බැරි. මිනිස් ජීවිතයේ වටිනාකම දන්නා පිංවත් උතුමෙක් ඔබ.මිහිපිට දෙවිවරු කියන්නෙ මේ වගේ අයට. අනේ මේ වගේ වැඩ සටහන් නැවත නැවතත් බලාපොරොත්තු වෙනවා.ප්‍රජාව දැනුවත් කරන මෙතුමාගේ වැඩසටහන් අපට තව බොහෝ අවැසියි.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +5

    වේදනානාශක පෙති දෙනවා .ලෙඩේ හැංගෙනවා.නිසි රෝගයට ප්තිකාර කරන්නෙ නෑනේ

  • @pehesaranethum6125
    @pehesaranethum6125 2 หลายเดือนก่อน +1

    මට හතෙනවා මේ ගැණු ළමයව වෙන දේ කට යොදාගත්තොත් හොදයි කියල😢

  • @nishanimenuka2162
    @nishanimenuka2162 ปีที่แล้ว +7

    මෙතුමා හමුවෙන්නෙ කොහොමද

  • @HJk-uw9em
    @HJk-uw9em 16 วันที่ผ่านมา

    Waiddyawaru tamai mihipita daviwaru a Ayata Garu karanna danaganna ona atthtamma mawae Ayata mama kamati na😢

  • @suneethaathukorala2509
    @suneethaathukorala2509 2 หลายเดือนก่อน +1

    සන්වරව...වඩිවෙන්න..

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 9 หลายเดือนก่อน

    Batahira wayjjya warungen DR PRIYANKA JAYAWARDANA mahatha Arunama mama dutuwa hondama wayjjya waraya methuma rogeen wenuwen misak mudal wenuwen nowena bawa watahenawa sthuthiy obathumata 👍🏼👍🏼👍🏼

  • @deepanimallika7359
    @deepanimallika7359 ปีที่แล้ว +3

    Metumawa hamuwenne kohomade

  • @karuswarna1475
    @karuswarna1475 ปีที่แล้ว +3

    me doctor nama mokakda? koheda inne?

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 9 หลายเดือนก่อน

    Eka aththa sinhala prathikara Apita Awenika ewa rogin godak Athiru abada hadaganne batahira prathikarawalin konde Amarauwata honda dr kenek balmbe UPUL ALVIS mahatha mage deerga kalyak thibuna konde Amaruwa paya 3 n saneepakala Athi dakshayeka ethuma beheth monawath denna prayogika prathikarayen p asuwa bonna kiyanne gonika kola kanda.

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว +7

    නිවේදිකාව හරිම අසික්කිත විදිහට ඉන්නේ

    • @malvisoriya1309
      @malvisoriya1309 11 หลายเดือนก่อน +2

      එකනම් ඇත්ත අසික්කිත ගතිපැවතුම්

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 10 หลายเดือนก่อน +3

      ඔවුනේ ඩප්පි ගුනෙගේ නගා වගේ,,

    • @KotagodaGunanandahimi
      @KotagodaGunanandahimi 6 หลายเดือนก่อน

      10:04

    • @KotagodaGunanandahimi
      @KotagodaGunanandahimi 6 หลายเดือนก่อน

      10:20 10:21

  • @fgffg1768
    @fgffg1768 2 หลายเดือนก่อน

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @dilanidil
    @dilanidil ปีที่แล้ว +2

    Loku kama pettakin thiyla.idaganna igan gannawa halo Dr laga anik obata wada wedihitiyek laga idagann vidiyaeath iganagathte nethida

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 ปีที่แล้ว

    Dr හමුවෙන්න කොහොමද please

  • @amithsadaruwan2641
    @amithsadaruwan2641 ปีที่แล้ว

    Doctor hamu wenne kohomada

  • @thusharachandana8543
    @thusharachandana8543 7 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @NilanthiGunawardhana-cy2uk
    @NilanthiGunawardhana-cy2uk 24 วันที่ผ่านมา +1

    ayi mey gahaniya lakula ida thiyagena inee pisuda mekita

  • @user-pr8iu5td9l
    @user-pr8iu5td9l 9 หลายเดือนก่อน +1

    Wadagath kenek langa wadiwennawth igena Gena nadda.thamunta wada ugath wadagath kenek kiyla hari garu kranna ugannala nadda kauruwth

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว +1

    Docterlatath onaa bhetha tamai gannaona a jatiye nama nathnam anika ganna bayai

  • @champawanigasooriya4408
    @champawanigasooriya4408 2 หลายเดือนก่อน

    මේ Dr දැන් ලංකාවෙ නැද්ද ?

  • @KumraKirthisingha
    @KumraKirthisingha หลายเดือนก่อน

    Oye.gane.miniha.essaraha.innwa.wage
    Wadaggath.manssayek.laga.enna.hati.
    Katai..vinaya.hada.gannin.watti.amma

  • @padmapushpakumara412
    @padmapushpakumara412 10 หลายเดือนก่อน

    Dr. Hamuwenne kohomada?

  • @sunilperera2643
    @sunilperera2643 ปีที่แล้ว +1

    Gurukula pbbperera

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 11 หลายเดือนก่อน

    aththama Katha karana Doctor kenek, Boru Sobana Baila ne.

  • @chamiladilrukshi4713
    @chamiladilrukshi4713 ปีที่แล้ว

    මෙතුමා හමුවෙන්නෙ කොහොමද