පුලුවන් නම් අඩන් නැතුව අහන්න සුපිරි කතාවක් "මන් තමයි මහසෝනගෙයි මෝහිනීගෙයි පුතා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 211

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +5

    හරිම සංවේදී ජීවිත කතාවක් 😥😥😥

  • @maliniitaly8860
    @maliniitaly8860 4 ปีที่แล้ว +7

    ලස්සන කතාවක් පවි ඉගෙනිම කඩාකපල් උනත් ජිවිතෙ ජය ගත්තා ඇති යන්තමි කතාවක් දැමිමා නංගියො ⁣ගොඩාාාාක් ස්තුතියි 😘පරිස්සමින් ඉන්න ජයවෙිවා

  • @s.i.pbandara8572
    @s.i.pbandara8572 4 ปีที่แล้ว +9

    හරීම ලස්සන කතාවක්...හරිම ලස්සන නිර්මානයක්.ස්තුතියි ඔබට..හරීම ආසාවෙන් අවසානය තෙක්ම ඇහුවා...වචනයෙන් වචනය අහන්න ආස හිතෙනවා..

  • @pethumkumara9680
    @pethumkumara9680 3 ปีที่แล้ว +4

    ඡිවිතේට ගොඩාක් වටිනා කාතාවක්🙏

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි හරිම සංවේදියි දුකයි තෙරුවන් සරනයි

  • @shanthakuruppu4694
    @shanthakuruppu4694 4 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සන සංවේදී ජීවිත කථාවක්. සොයුරිය, ඔබ ඒ කථා කරන දුක්මුසු හැඟීම නිසා එම කථාවෙ සංවේදීකම තවත් ඔප නංවනවා. හරිම ආසයි වචනයක්, වචනයක් පාසා අහගෙන ඉන්න. හිතට දැනෙන දුක අපමණයි. මෙය ඔබගේ නිර්මාණයක්ද, නැත්නම් සැබෑ ජීවිත කථාවක්ද? මෙය ඔබගේ නිර්මාණයක් වුනත් මේ ලෝකයේ මෙවන් සැබෑ ජීව්ත අනන්තවත් ඇති නේද? සොයුරිය, මෙවන් ලස්සන නිර්මාණ කිරීමට ඔබට තව තවත් ශක්තිය හා ධෛය්‍ය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරන්නෙමි. ඔබට ගොඩාක් ස්තුතියි.

  • @dhanajayapushpakumara632
    @dhanajayapushpakumara632 3 ปีที่แล้ว +1

    ඔයාගෙ හැම කතාවක්ම හරිම ලස්සනයි අනේ

  • @dhanajayapushpakumara632
    @dhanajayapushpakumara632 3 ปีที่แล้ว

    ඔයා දාන හැම කතාවක්ම මම හරි ආසාවෙන් අහනවා ගොඩක් ස්තුති ආදර්ෂමත් කතා දානවට

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +4

    හරි දුකයි අනේ මේ කතාව.මට දුක් දෙන්නෙ වෙන කතාවක් තිබුනෙම නැද්ද දාන්න.ඔබට ස්තූතියි සොයුරිය තෙරුවන් සරණයි 😪😪🙏🙏🖐️🖐️👍👍👍👍❤🌷❤🌷❤🌷❤🌷❤

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว +1

      ow ne harima dukai

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +1

    නංගි මම ඔයාගේ විඩියෝස් බලන රසිකයෙක්
    ඔයාගේ හඬ හරි ආකර්ෂණීයයි🌹

    • @3N.Videos.
      @3N.Videos.  3 ปีที่แล้ว

      Thank You so much

  • @subashithj.pehesara6647
    @subashithj.pehesara6647 4 ปีที่แล้ว +7

    කන හරහා මොලයට ❣️

  • @MR-wn5yi
    @MR-wn5yi 2 ปีที่แล้ว +1

    හරිම සංවේදි කතාවක්

  • @rasikasajiwani9999
    @rasikasajiwani9999 4 ปีที่แล้ว +6

    ඔයා හරි ලස්සනට කතා කරනවා 👍👍👍මම හරි ආසාවෙන් ඔයාගෙ කතා බලන්නෙ අක්කේ බුදු සරණයි ඔයට

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว

      tnk u

    • @nehemiahivan179
      @nehemiahivan179 3 ปีที่แล้ว

      A tip : watch series at Flixzone. I've been using them for watching a lot of movies these days.

    • @seanlukas3300
      @seanlukas3300 3 ปีที่แล้ว

      @Nehemiah Ivan definitely, I have been watching on flixzone for years myself :D

    • @keatonmaurice7493
      @keatonmaurice7493 3 ปีที่แล้ว

      @Nehemiah Ivan yup, I have been watching on Flixzone for since december myself =)

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว

    ජෙසුපිහිටයි සංවේදී කතාව ලස්සනයි 🙏♥♥♥♥♥♥♥🙏

  • @saramadn3855
    @saramadn3855 3 ปีที่แล้ว

    So.beautiful.story.but.so.sad.you.speak.very.nice.God.bless.

    • @3N.Videos.
      @3N.Videos.  3 ปีที่แล้ว

      Many many thanks

  • @kelumkumar8577
    @kelumkumar8577 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි.. 🌹🌹🌹

  • @pransenehas2190
    @pransenehas2190 3 ปีที่แล้ว +2

    ඒකනම් දීලා තියෙනවා බමුණොන්ගේ රෙදි ගැලවෙන්නම.මහසෝණගේ ෆැමිලි එක වෙනුවෙන් ඇඬුනා. බමුණු සමාජේ ගැන හිතුන එක මෙතන ලියන්න බෑ..
    ඒ නිර්මාණය ගැන ඇගයීමක් ලියන්න මට වචන නෑ කිව්වොත් උපරිම සාදාරණයක් වෙයි කියලා හිතෙනවා. මොකද, හිතක ඇතිවෙන හැඟීමක් එච්චර ලස්සණට පිලෙවෙලට වචන වලට හරවලා මිනිස්සුන්ගේ හිත්වල සංවේදීම තැන පතුලටම කිඳා බහින්න තරම් ශක්තිමත් කමත් එක්ක මෘදු මොලොක් මට සිලිටු ලිහිසි ගුනයක් එකතු කරණ්න තරම් මට සහජ හැකියාවක් නැති නිසා.

  • @lakshithachamdimal4426
    @lakshithachamdimal4426 4 ปีที่แล้ว +1

    කතාවනම් මාරම ලස්සනක්❤️

  • @javindrawasala9398
    @javindrawasala9398 3 ปีที่แล้ว

    This is the best documentary I heard in TH-cam, great job 👏

  • @senith1239
    @senith1239 ปีที่แล้ว

    Lassana.duka.hitena.katawak.budu.saranai.oyata.jaya.wewa.nang,👍iyoooo👍😘💓💓💓💓💓💓💓💓💓💓

  • @cliffedethmadalage3239
    @cliffedethmadalage3239 4 ปีที่แล้ว

    Etthatama lassanaiy.. Katha ath harima.. Hageembaraiy.. KATHAWA liyuoo.. Kenage sankapaya.. Hari usas..

  • @rangasayan6424
    @rangasayan6424 3 ปีที่แล้ว

    Ane hari lasana katawak niyamai lassanata kiyanawa oba ..!

  • @gangagawri8159
    @gangagawri8159 4 ปีที่แล้ว

    Super story thanks for you

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว

      Glad you liked it

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 4 ปีที่แล้ว

    හුගක් දුක හිතෙන කතාවක්.ලස්සනයි

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +2

    ඔයා අපිවත් අඩෝනව හරිම සංවේදී

  • @Enco674
    @Enco674 4 ปีที่แล้ว +1

    හරිම දුකයි. ඒ වගේම කාටත් හොද පාඩමක්.

    • @chandaralj1893
      @chandaralj1893 4 ปีที่แล้ว

      හරිමදුකයි.නේදැනිම.මගේඇස්වලින්.කදුළුහැලුනා

  • @darashniari6626
    @darashniari6626 2 ปีที่แล้ว

    Soooo beautiful story 😭😭😭

  • @Samp548
    @Samp548 2 ปีที่แล้ว

    you are very talented... good luck for your future endeavors

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @ruwansenavirathna9375
    @ruwansenavirathna9375 4 ปีที่แล้ว +1

    Nice Story

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว

      Thanks for watching

  • @malikamalika1621
    @malikamalika1621 4 ปีที่แล้ว

    හරිම දුක හිතෙන කතාවක් 👍👍👍👍👍

  • @javindrawasala9398
    @javindrawasala9398 3 ปีที่แล้ว

    Really who creation this? More than 10 times I heard.this is the best ever I heard 🙏

  • @thisharadilochana7187
    @thisharadilochana7187 4 ปีที่แล้ว

    ඔය කතාව facebook එකේ group එකක දාල තිබිල මම කියෙව්වා.👍👍

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว

    අමීමෝ 3 N සිරාවටම මාර දුකක් දැනුනා 😭😭ස්තුතියි ❤❤❤

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว +1

      ow ne aduna attatama matath

  • @isurumadusanka3529
    @isurumadusanka3529 3 ปีที่แล้ว

    පට්ටම දුක කනවක් 😪 නෙරුවන් සරණයි 🙏

  • @sanitasanita7662
    @sanitasanita7662 3 ปีที่แล้ว

    පවු..බුදුසරනයි..ඹබට..ජය.ෙවිවා

  • @prasannasanjaya8885
    @prasannasanjaya8885 4 ปีที่แล้ว +1

    harima lassani subapethum. mama hemadama ahanawa

  • @mahindakumara6625
    @mahindakumara6625 4 ปีที่แล้ว +1

    ගොඩක් දුක හිතෙන කතාවක්😭😭😭

  • @lalithaku3641
    @lalithaku3641 4 ปีที่แล้ว

    Budu.saranai

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 4 ปีที่แล้ว

    V. Nice

  • @24venihoorawa37
    @24venihoorawa37 4 ปีที่แล้ว

    Godak lassanai kathawa

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 ปีที่แล้ว

    Apuru kathawak gaburin hithanakota igena ganna dewal godak thiyenawa. Obe idiripathkireemata wenadamen sthuthi karanawa. 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @lmknjblmknjb2515
    @lmknjblmknjb2515 4 ปีที่แล้ว +1

    ලස්සනය

  • @monikamonika2761
    @monikamonika2761 ปีที่แล้ว

    Apoyi adanne nathiwa ahanna baha oya apiwa adawanawa nangi godak dukayi

  • @lakshantolakshan7455
    @lakshantolakshan7455 4 ปีที่แล้ว

    පට්ට ලස්සනයි එත් ගොඩක් දුක හිතෙන කතා දාන්න එපා මට අඩලා ඉවරයක් නැ

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว

      mat ada ada tamai kare ithim

  • @alcatelu5134
    @alcatelu5134 4 ปีที่แล้ว

    Harima duka hitenawa, oya supitlriyata katawa kiyanawa. Fit. 👌👍♥️

  • @sinty5942
    @sinty5942 4 ปีที่แล้ว +1

    Me wage thawa katha godak dannako akke. Harima lassanai kathawa harima sanwedi kathawak akke. Mata num aduna.

    • @DTTSL1993
      @DTTSL1993 4 ปีที่แล้ว

      Adanna epa 😃😃😃

    • @sinty5942
      @sinty5942 4 ปีที่แล้ว

      @@DTTSL1993 oya kauru unath oyata thiyenne gal hadawathak

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว

      ow ne dukai

  • @DTTSL1993
    @DTTSL1993 4 ปีที่แล้ว

    Asawen inne kathawak enakan .hama kathawakma ahanawa.oya lassanata baya karala wade karanawa .niyamai good luck ane .👍❤

  • @hansidhananji5030
    @hansidhananji5030 2 ปีที่แล้ว

    Lassana duka hithena kathawak..💙

  • @devikawaasala862
    @devikawaasala862 4 ปีที่แล้ว +1

    මාරම දුකයි

  • @kamaldesilva7644
    @kamaldesilva7644 2 ปีที่แล้ว

    Lassanae.b.s. oyata

  • @javindrawasala9398
    @javindrawasala9398 4 ปีที่แล้ว

    Patta lassanai, mama harima kamathiii 🙏

  • @sujeewaliyanage199
    @sujeewaliyanage199 2 ปีที่แล้ว

    Kathwa harima lassanai wagema dukai

  • @ranjithkumara1041
    @ranjithkumara1041 4 ปีที่แล้ว

    oyage kathawata mama Harima kamathy

  • @SKASKumar
    @SKASKumar 4 ปีที่แล้ว +1

    හරීම දුකයි 😭😪

  • @Lm10826
    @Lm10826 3 ปีที่แล้ว

    මෙකටත් unlike කරපු තිරිසන්නු කවුද බන් 😭

  • @rohinirohini8536
    @rohinirohini8536 4 ปีที่แล้ว

    ලස්සනයි කතාව .❤️❤️

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว +1

      tnk u

    • @sarianipriyangika5780
      @sarianipriyangika5780 2 ปีที่แล้ว

      Kathawe lassana thiyenne oyage hakiyawa hinda... ammo oya nam puduma dakshay.aduna.aduwa hodatama.oyata b.s sahodaree.

  • @AmithMadusanka-f4o
    @AmithMadusanka-f4o 4 ปีที่แล้ว

    Ada kathawa wenas eth lassanayi.duka hithenawa

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว

      ow ghost channel ekata dapu ekak nemei

  • @kumarisudarma3741
    @kumarisudarma3741 4 ปีที่แล้ว

    පව් ගොඩක් දුකයි

  • @boffinfreefire4060
    @boffinfreefire4060 4 ปีที่แล้ว +4

    හෙන දුකයි හලෝ 😭😢

  • @gpmoto8420
    @gpmoto8420 4 ปีที่แล้ว +1

    අම්මෝ ඇති යන්තං දවල් දාලා❤️ආදරෙයි අක්කියෝ හොඳේ🤗

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 4 ปีที่แล้ว +1

      රෑ දොලහ පහු වුණාට පස්සේ තමයි අහන්න ඕනම.

    • @gpmoto8420
      @gpmoto8420 4 ปีที่แล้ว

      @@madsquirrelgaming4077 3n අක්කි දැන් අපේ කමෙන්ට් වලට රීප්ලයි කරන්නේ නෑ බං එයා දැන් ලොකු යුටුබර් කෙනෙක්නේ😢

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 4 ปีที่แล้ว

      @@gpmoto8420 😭😭😭😭😭

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว

      aio mokada yako malli wela tiyenne , hama ekatama rply karanawane, ane mage laga oya lokukam na harida. baninawa nam nawattaladanawa mam me holmana😣

    • @gpmoto8420
      @gpmoto8420 4 ปีที่แล้ว

      @@3N.Videos. අනේ අම්මෝ මෙයට තරහ ගිහිල්ලා විහිළුවක් කරේ අනේ☺️නැවැත්තුවොත් මරනවා හොඳේ

  • @husma3004
    @husma3004 2 ปีที่แล้ว

    Oyata raththaran amma thaththa kenek labanna pin thibuna.eth api wage jiwithe apayak una kalakanninta wada oya godakma wasana wanthai.

  • @nipuna832
    @nipuna832 2 ปีที่แล้ว

    ධනාත්මකව හිතන කෙනෙක්ගෙ කතාවක්.

  • @ninalanka1874
    @ninalanka1874 4 ปีที่แล้ว

    Were good 👍 👌

  • @nelkaperera1093
    @nelkaperera1093 4 ปีที่แล้ว +1

    Pupuha_oya_hodapuhak_oyathoyage_mawatah_budsaranai_hahhatah_niwansa_thanuwahkalaobatah_budusaranai

  • @sirilanka7190
    @sirilanka7190 2 ปีที่แล้ว

    Baagayayi ehuwe.godak dukai

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 4 ปีที่แล้ว +1

    Lassana duka hithena kathawak

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว

      ලස්සනයි ලස්සනයි ලස්සන යි බුදුසරණයි සොහොනේ ඔයා යන්න එපා බයවෙයි

  • @NP-hy3ng
    @NP-hy3ng 4 ปีที่แล้ว

    sanvedee kathawak , anarga lesa idiripath kireemak...🌹

  • @janakamanjula6582
    @janakamanjula6582 4 ปีที่แล้ว

    පට්ට ❤❤❤

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว

    Sathya

  • @kssudarsh2902
    @kssudarsh2902 4 ปีที่แล้ว +2

    ලක්ෂ තුනක් සබ්ක්‍රයිබර්ලා හිටිය චැනල් එකට මොකද උනේ 😭😭😭😭

  • @senubaba485
    @senubaba485 4 ปีที่แล้ว

    Obage hekiyawa supiri bs

  • @induindu3437
    @induindu3437 3 ปีที่แล้ว

    Lassani godaaakk......

  • @gihanmaduranga5216
    @gihanmaduranga5216 4 ปีที่แล้ว

    Hithuweth ne mechchra heart melting story ekak me channel eke yai kiyala😥 oyage katha wilasaya lady professor kenek wage.obata jaya soyuriya

  • @coronatv4802
    @coronatv4802 4 ปีที่แล้ว

    Ela akki

  • @sanjanamadushani6518
    @sanjanamadushani6518 4 ปีที่แล้ว

    නියමයිනේ අක්කා

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 3 ปีที่แล้ว

    😥😥

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว +1

    😥❤️❤️❤️❤️👍

  • @katarnumber3041
    @katarnumber3041 4 ปีที่แล้ว

    mama ahapu lassanama kathaawa hari shook

  • @gpmoto8420
    @gpmoto8420 4 ปีที่แล้ว

    අනිත් එක කෝ අනේ

  • @nuwansanjeewasanjeewa4979
    @nuwansanjeewasanjeewa4979 2 ปีที่แล้ว

    matat tiyanawa loku kathawak danna.puluwanda oyage channel eke danna.

  • @dayawathirathnayaka5775
    @dayawathirathnayaka5775 4 ปีที่แล้ว

    Merena minissu api.e ahinsaka paulata tibuna dekma samaje anit ayata tibunanam.......hm...😔😢

  • @TV-jc8ne
    @TV-jc8ne 3 ปีที่แล้ว

    පව් 😭😭😭😭😭😭😭

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +10

    මේක වුනේ අපේ ගමේ කනත්තේ .. පව් අප්පා .. අදටත් මිනිස්සු කතා කරන්නේ මේ වෙච්චි පුදුම දේ ගැන .

    • @panchalimaneesha5498
      @panchalimaneesha5498 4 ปีที่แล้ว

      Mamanam kathawata kalin balanne aiyage comment eka thiyenawada kiyala.me gama koheda .

    • @kanthikumari471
      @kanthikumari471 4 ปีที่แล้ว

      ඔයාලගේ ගමේමනේ හැම දේම වෙන්නෙ පව් අනේ

    • @dinushabandu3996
      @dinushabandu3996 4 ปีที่แล้ว +1

      @@panchalimaneesha5498 . මේක වුනේ කොට්ටාවට එහා අතුරුගිරිය දොලේකනත්ත කියන තැන .

    • @dinushabandu3996
      @dinushabandu3996 4 ปีที่แล้ว +3

      @@kanthikumari471 . ඔව් එක එක කාලේ එක එක පලාත්වල කුළියට ඉන්නකොට තමයි මේවා වුනේ .. ඒ සීන් ඔක්කෝම මම ලියලා තියෙන්නේ .. ඒවා තමයි මම මෙයාලට දෙන්නේ ..👍👍

    • @kanthikumari471
      @kanthikumari471 4 ปีที่แล้ว +1

      @@dinushabandu3996 😃😃😃😃👍👍👍👍

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว

    💞💞

  • @sadevnenasara2877
    @sadevnenasara2877 3 ปีที่แล้ว

    Harima dukai

  • @dayawathirathnayaka5775
    @dayawathirathnayaka5775 4 ปีที่แล้ว

    Jivite yatarte gena danna kenek ekata kavadavat hina venne na puthe.😔😢

  • @shiranidammika9563
    @shiranidammika9563 4 ปีที่แล้ว

    දුක කතාවක්

  • @kantyserlaka858
    @kantyserlaka858 4 ปีที่แล้ว

    Harima dukiii eth ahnath asiii bs jp

  • @v.p.d.s.l..2356
    @v.p.d.s.l..2356 13 วันที่ผ่านมา

    🥺❤️

  • @Rose-mw7nz
    @Rose-mw7nz 4 ปีที่แล้ว +1

    Lassana kathawak thaththa marunu thenanam harima sanwedi mage hadawathath ekaparata newathuna wage denuna

  • @gnei0lovebayanrumi127
    @gnei0lovebayanrumi127 4 ปีที่แล้ว

    Ane dukai.

  • @udulavlogs8417
    @udulavlogs8417 4 ปีที่แล้ว +1

    Aththtm meka aththm kathawakda 😢

  • @kumare7090
    @kumare7090 4 ปีที่แล้ว

    හ්ම්

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว

    Nomerena keneku lesa jiwath wenna epa..3n kellee 😍mata mathak une ekai

  • @naveefdo9316
    @naveefdo9316 4 ปีที่แล้ว

    Akke

  • @rathnayakemayumi3268
    @rathnayakemayumi3268 3 ปีที่แล้ว

    Godak sanwedi kathawak.😭

  • @slmaxbro806
    @slmaxbro806 4 ปีที่แล้ว

    ඔයාට ආදරෙයි ඈ තරහ වෙන්න එපෝ 😁🤗🤗

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว

      ane ithim aa😊

    • @slmaxbro806
      @slmaxbro806 4 ปีที่แล้ว

      @@3N.Videos. ☺️☺️☺️

    • @slmaxbro806
      @slmaxbro806 4 ปีที่แล้ว

      @@3N.Videos. හා කියල නේද කිව්වේ🤗

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว

      ane ane podi eko😣

    • @slmaxbro806
      @slmaxbro806 4 ปีที่แล้ว

      අයියෝ ඉතින් අක්ක හා කිව්වේ 🤗🤗

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 4 ปีที่แล้ว

    අල්ලපු ගෙදර අයියා මහසෝනා වගේ නෙවෙයිනේ.

    • @3N.Videos.
      @3N.Videos.  4 ปีที่แล้ว

      terune na

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 4 ปีที่แล้ว

      @@3N.Videos. අල්ලපු ගෙදර අක්කා මෝහිණී වගේ හින්දා. 😁😁😁

  • @senanandathantrige2584
    @senanandathantrige2584 4 ปีที่แล้ว

    Godak honda katawak. me loke mewage duk widina kochara daruwan innawada