තවුහිද් ජමාද් අබ්දුල් රාසික් ත්‍රස්තවාදීයෙක්ද, ඔත්තුකරුවෙක්ද, ඔහු රකින්නේ කවුද Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @manjulaherath3406
    @manjulaherath3406 4 ปีที่แล้ว +15

    චමුදිත ප්‍රශ්න අහන විදියට මම හරිම ආසයි .අහන්න ඕන දේ කෙලින්ම අහනවා.ඔබගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .ඔබ වැනි අය අපේ රටට අවශ්‍යයි.තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා .👍👍👍

  • @venurarasanga8266
    @venurarasanga8266 4 ปีที่แล้ว +47

    මගේ වචනෙන් ඔබ පට්ට මාධ්‍යවේදියෙක් අන්තිම වචන පපුවට වැදුනා මගේ රටේ ඔහොම කියෙවුවට වෙන රටක කිවුවනම් මේ මනුෂ්‍යයා ලොවෙත්නැ . ඔබට ජය චමුදිත මහත්තයෝ.👌💪

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 4 ปีที่แล้ว +1

      ලංකාව ලංකික පුරවැසියන්ට එක සමානව අය්ති මිස ඔබ‍ට පමණක් අය්ති නොවේ.

    • @anushkapriyangani350
      @anushkapriyangani350 4 ปีที่แล้ว +1

      @@muhammadmafaz8530 Arabia gihilla sinhalayekuta ohoma kathakaranna nidahasa thiyenawada.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 4 ปีที่แล้ว +1

      @@anushkapriyangani350 අරාබියේ වෙනත් ජාතිකයන් නැත ඔව්න් පමණයි එමනිසා එය අදාල නොවේ. අරාබියේ මුස්ලිම් හා මුස්ලිම් නොවන දෙපාර්ශවයටම එම රටේ නීතියට විරුද්ධ විය නොහක. අරාබිය යනු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් නොවේ නමුත් අප ජිවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකය. අරාබිය හා ලංකාව සෙසදීම වෙරදිය. අනෙක නිදහස යනු බ්‍රිතාන්‍ය අදිරජ්‍යවාදීන් විසින් ලාංකිකයන්ට දීපු එකකි එය ඔබලා දීපු එකක් නොවේ. නිදහස යනු පුරවෙසියන් සෙමොටම තිබිය යුතු සම අය්තියක්‌ අවාසනාවට අපේ රටේ පුරවෙසියන් වන අපේ අයතිවාසිකම් ඔබලාගෙන් ඉල්ලීමට සිදුවී ඇත.

    • @anushkapriyangani350
      @anushkapriyangani350 4 ปีที่แล้ว

      @@muhammadmafaz8530 e kiyanne Islam ratawal prajathanthrawadi nethi bawa ,anthawaadibawa piligannawa,eth ekata oyala wirudda une nehe ne.ehenam me rate kegahanne mokakda,ehe gihilla kegahanawako.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 4 ปีที่แล้ว +1

      @@anushkapriyangani350 එම රටවල් වල සිංහල ඔයාලට පමණක් නොවේ මුස්ලිම් අපිටද කථා කල නොහැක. එම රටවල ජනවාර්ගික ප්‍රශ්නයක් නැති එම පුරවැසියන්ට. එසේ ප්‍රශ්න තිබ්බත් ඔව්න්ගේ ප්‍රශ්නවලට පුරවැසියන් නොවන අපිට මැදිහත් වීමේ කිසිම අය්තියක් නැත. අපේ රටේ ජනවර්ගික ප්‍රශ්න බහුල රටකි එම නිසා අපට එම අය්තිය තිබිය යුතුය. අපි ඉල්ලන්නේ සරල දෙයකි අපේ අනන්‍යතාවට හා විශ්වාසයට අත නොතබන ලෙසය. මේ රටේ ඔබලාට සම්පත් විශාල ප්‍රමාණයක් බෙදී යයි නමුත් සම්පත් අපි සලකන්නේ නැත. නිදහස කියන එක බොරුවක් අපි මෙහෙ සිරකරුවෝ පමණි.

  • @naviyah4894
    @naviyah4894 4 ปีที่แล้ว +66

    දැක්ක සුපිරිම නියම සිංහල මාධ්‍යවේදියෙක් 😍♥️🔥

    • @hzhzhz9366
      @hzhzhz9366 4 ปีที่แล้ว +4

      මෙතෙක් හිටිය එඩිතරම තරුන මාධ්‍යා වෙදියා ජය

    • @gayaninisansala4088
      @gayaninisansala4088 3 ปีที่แล้ว +3

      මා මෙතෙක් දැක නැත මොහු වැනි ඉතා ඝාම්භීර මාධ්‍යවේදීයෙක් ගරැ කරනවා ,සර් ඔබට 🙏🏻☺️❤️

    • @dulajudugampolagefernando8710
      @dulajudugampolagefernando8710 3 ปีที่แล้ว

      aniwaren

    • @rehanperera9032
      @rehanperera9032 3 ปีที่แล้ว

      NY new year 00:21:22

    • @kapilabandara1001
      @kapilabandara1001 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මෙයා කිසි දෙයක් නොදැන තැනකට යන්නේ නැහැ..සියල්ල හොයලා බලලා වැඩේට බහින සුපිරි චරිතයක් ....

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +16

    චමුදිත අයියා අනර්ගයි ආ, වීඩියෝ එකට ලයික් එකක් දැම්මා👍👍👍👍👍

  • @arsh9204
    @arsh9204 4 ปีที่แล้ว +58

    Sir im a muslim but im a srilankan ilike your way to asking a qustion to a rasik""""" we are muslim but we are not allowed to destroyed our land with any one 'thats all
    Im still love our
    Nation and our sinhala brothers and sisters
    Love u all
    Ilove srilanka🇱🇰

    • @gunathilakeud8834
      @gunathilakeud8834 4 ปีที่แล้ว +2

      If this hearted comment we are proud about you. And well come to the nation.

    • @arsh9204
      @arsh9204 4 ปีที่แล้ว

      @@gunathilakeud8834👍

    • @தட்டிகேட்பவன்
      @தட்டிகேட்பவன் 2 ปีที่แล้ว

      Acting

    • @gamingcool3030
      @gamingcool3030 2 ปีที่แล้ว

      Iio

    • @roshanrm5158
      @roshanrm5158 ปีที่แล้ว

      ARSH u r a crazy kid. If u dont know wt u r written don’t write. Do not write something to please someone. We always love our nation . That is fact no body deny it

  • @anishkaambawatte4323
    @anishkaambawatte4323 4 ปีที่แล้ว +48

    The best TH-camr!!
    The only one who asked question which no one asks

    • @ferin674
      @ferin674 3 ปีที่แล้ว

      But not against the Rajapakses

  • @mubeendb
    @mubeendb 4 ปีที่แล้ว +30

    Chamuditha prasna tika Kelinma Ahuwa...Appreciated

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 ปีที่แล้ว +13

    චමුදිත..
    අංක එකේ මාධ්‍ය‍යවේදි ඔබට ජය වේවා .❤❤❤

  • @premram3364
    @premram3364 4 ปีที่แล้ว +13

    නිවේදක මහාත්තය ඔබේ අවසන් කතාවනම් වටිනව ඔබ නර්බීත පුද්ගලයෙක් ඔබවැනි කෙනෙක් රැකගැනීම සිංහල අපගේ වගකීමයි

  • @ensys1000
    @ensys1000 4 ปีที่แล้ว +22

    Good interview. Thanks Chamuditha.

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 4 ปีที่แล้ว +18

    චමුදිත හරිම දක්ෂයි. ජයවේවා.

  • @mohamedfaizal8103
    @mohamedfaizal8103 3 ปีที่แล้ว

    චමුදිත ඔයාගේ බැලන්සින් ක්‍රමය ඉතාමත් විශිෂ්ඨයි.අද මාධ්‍ය ක්ෂේත්‍රයේ වගකීම් පූර්වක මාධ්‍ය භූමිකාවක නිරතවන ඔබ වැනි පිරිස අද කරන්නේ විශාල සමාජ මෙහෙවරකි. ලසන්තලා ඔබලා වැනි මාධ්‍ය වේදීන්ගේ හඬ තුල තවමත් ජීවත් වී සිටිනවා

  • @gayankaushalya7627
    @gayankaushalya7627 4 ปีที่แล้ว +14

    මොකා හරි එකෙක් ලිව්ව පොතක් නිසා මුලු ලොකේම සාමයට බලපෑමක් වෙලා...

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +1

    ඔබතුමා නිහතමානී මධ්‍යයවෙදියෙක් අපි අගයකරනවා හැමදාමත් ඔබට ජය

  • @Indisphere
    @Indisphere 4 ปีที่แล้ว +4

    Officially, morally and ethically, the best passionate and genuine political interviewer ever for our mother land... the last bit of this interview says a huge lot about the evil agenda... respect Chamuditha🙏 may the noble triple gems bless and protect you!

  • @manusharavishan3552
    @manusharavishan3552 4 ปีที่แล้ว +46

    ප්‍රශ්න ටික චමුදිත අයියා ප්ලෑන් එකට අහලා තියෙනවා.. කට උත්තර නෑ. නියමයි විනිසුරුවරයෙක් වගේ

  • @zaynablaara4682
    @zaynablaara4682 4 ปีที่แล้ว +23

    I am muslim.... i wont support him.... all the muslims are not like this.....

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +17

    චමුදිත වැඩසටහන නම් නියමයි චමුදිත අහන විදිහ හරීම ආඩම්බරයි ඕකා ත්‍රස්ත වාදියෙක් අන්තවාදයක් මට හිතෙන්නේ මම කුවේට් හි සිට

    • @hzhzhz9366
      @hzhzhz9366 4 ปีที่แล้ว

      එකග්ස්‍යි මු අන්තවාදියෙක්

  • @achithranithyanja6263
    @achithranithyanja6263 4 ปีที่แล้ว +108

    මූ තමයි අපේ බුද්ධ දර්ශනයට අපහාස කල එකා. සක්කිලි කාලකණ්ණියව එල්ලන්න ඕන.

    • @surfparadise8985
      @surfparadise8985 4 ปีที่แล้ว +5

      එක හරි මූ මුස්ලිම් නෑ. අන්ත්‍රවාදියෙක්

    • @dilshab4676
      @dilshab4676 4 ปีที่แล้ว

      th-cam.com/video/wuY7JQjhw9Q/w-d-xo.html

    • @OO7RX7
      @OO7RX7 4 ปีที่แล้ว +1

      Umbata pissu. Rata winasa karanne Rajapakse la.

    • @nonsmihu4915
      @nonsmihu4915 4 ปีที่แล้ว

      Eya nodanuthrn kiyauna kiyala illa askatamin samava illuwa neda..ehamanag ei oyala valiyata adiney??

    • @ranvirwickramaratne976
      @ranvirwickramaratne976 3 ปีที่แล้ว

      He has apologised. No need to keep talking about it.

  • @buanoud
    @buanoud 4 ปีที่แล้ว +2

    Chamuditha hats off to you for the question (24:59 to 25:15)

  • @srilankavisit2980
    @srilankavisit2980 4 ปีที่แล้ว +26

    මෙතන ඉන්දියාවේ RAW එකේ සීන් එක නම් ඇත්තටම හොයලා බලන්න ඕන. අපේ රටත් ඔවුන් ගේ රටේ ජාති බේද වගේ ප්රශ්න ඇති කර මොකක් හරි ඔවුන්ගේ උවමනාව න් ඉෂ්ට කර ගන්න හදනවා ද දන්නේ නැහැ.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 ปีที่แล้ว

    Chamudia ඔබතුමාට බුදු සරණයි

  • @kavithjay
    @kavithjay 4 ปีที่แล้ว +12

    Great interview chamuditha 👏👏👏

  • @dr.anandadharmarathna3440
    @dr.anandadharmarathna3440 3 ปีที่แล้ว +1

    Chamuditha ,I appreciate your braveness, independence and sharpness.Wish you all the best.

  • @rmlakshitha1592
    @rmlakshitha1592 4 ปีที่แล้ว +74

    යක්ක ලේ කකියන....මාධ්‍යය වේදියෙක් මා .දුටුවෙමි. ❤❤❤

    • @chitrapintogunawardana9737
      @chitrapintogunawardana9737 4 ปีที่แล้ว +1

      Niyamai

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +3

      දේව නාග යක්ඛ කුම්භාණ්ඩ මේ තමයි සිවුහෙළ යක්ඛ හෙළයෝ මේ වගේ හැගීම් බරයි අවේග ශීලියි

    • @sumudukumari7986
      @sumudukumari7986 3 ปีที่แล้ว

      Hm niyamai

  • @mohammedmubasshir928
    @mohammedmubasshir928 4 ปีที่แล้ว +2

    Niyamai chamuthi bro keep it up

  • @chanakajeewantha9891
    @chanakajeewantha9891 3 ปีที่แล้ว +17

    රාසිකයට කට උත්තර නෑ..නියමයි චමුදිත අයියේ 👍👍❤️❤️

    • @sisilsenararhna8268
      @sisilsenararhna8268 3 ปีที่แล้ว

      If you would have peace prepare for war.
      look into the hidden meaning of the above
      saying.
      of the above saying

  • @kanchanaperera8303
    @kanchanaperera8303 4 ปีที่แล้ว +2

    චමුදිත ජයවෙිවා 👍👍👍👍👍👍

  • @wihagadeshan701
    @wihagadeshan701 4 ปีที่แล้ว +20

    හෙල සිංහලයන්ගේ නහර වල දුවන යක්කුන්ගේ ලේ චමුදිත ජය වේවා❤️❤️

  • @thusharamadhukaambagahage9732
    @thusharamadhukaambagahage9732 ปีที่แล้ว

    I really respect you Chamuditha. Congratulations.

  • @arshadfouz
    @arshadfouz 4 ปีที่แล้ว +8

    Good interview
    Thank you CTJ Abdur Razak & truth with chamuditha

  • @wasanthaandersson6622
    @wasanthaandersson6622 4 ปีที่แล้ว +2

    ස්තුතියි චමුදිත මහත්තයා.

  • @MYtvonly555
    @MYtvonly555 4 ปีที่แล้ว +3

    ඉතා වැදගත් .අයුබොහෝවේවා !

  • @4768826
    @4768826 4 ปีที่แล้ว +7

    චමුදිත .. ඔබගේ රජකාර්ය ඔබ නියමටම ඉටු කළා. .. නමුත් රාසික් ඉදිරියේ ඔබ අසාර්ථක මාද්යවෙදියෙක් බව ඔප්පුවුණා...දවස් කිහිපයකට කලින් අම්හර් මව්ලිවී ඉදිරියේත් ඔබ අසරනවුනා.. කෙසේ ද ඔබගේ මෙම මෙහෙයුම සාර්ථකවීම සම්බන්ද සතුටක් තියනවා.. ජයවේවා...

  • @nemalfernando3540
    @nemalfernando3540 4 ปีที่แล้ว +45

    මේ ඉස්ලාම් අන්තවාදියා සිංහල භාෂාව හරි ලස්සනට හසුරවමින් අහන ප්‍රශ්න වලින් සූක්ෂමව පැනයනව.මේ වීඩියො එක විමසිල්ලෙන් නරඹන්න.මූ කොච්චර කපටියෙක්ද කියල තේරෙයි.ඉස්ලාම් අන්තවාදය මෙරටින් තුරන්කිරීමට ඇත්තටම රජයට අවශ්‍යතාවක් තියෙනවා නම් මුලින්ම මූට නීතිය ක්‍රියාත්මක කල යුතුයි.

    • @mowzoonmohamed5584
      @mowzoonmohamed5584 4 ปีที่แล้ว +1

      Sahatika etta

    • @iamknoxpresley
      @iamknoxpresley 4 ปีที่แล้ว

      @Nemal Fernando ඔබේ කතාව ඇත්ත නමුත් මොහු තවත් එකෙක් විතරයි☹️

    • @mohamedifam4261
      @mohamedifam4261 4 ปีที่แล้ว +1

      Antha wadi inne bodu bala senai mahasom balagaya sinha le kiya kiya inne un thama me rata kanne awasanata therai hemotama

    • @iamknoxpresley
      @iamknoxpresley 4 ปีที่แล้ว

      @@mohamedifam4261 උඹත් මුගෙ සංවිධානෙ එකෙක්ද?

    • @iamknoxpresley
      @iamknoxpresley 4 ปีที่แล้ว

      @@mohamedifam4261 එකෙක්ගෙ වැරැද්දක් වහන්න තව වැරදි පෙන්නන කට්ටිය ඕන නැහැ

  • @mwms3645
    @mwms3645 4 ปีที่แล้ว +10

    Best one...frank questions and responsive answers❤

  • @leenaweera8045
    @leenaweera8045 4 ปีที่แล้ว +6

    Mr. Chamuditha great persion. Thank you very much

  • @sameermohideen9980
    @sameermohideen9980 4 ปีที่แล้ว +4

    This guy is 100% accountable for all incidents which happened last year's against Buddhist and Muslims.
    Its really shameful to see this guy still he lives freely...

    • @kalegana
      @kalegana 4 ปีที่แล้ว

      අනිවානේ මූ තමයි හැමදෙටම මුල.

  • @mohammadrishad8507
    @mohammadrishad8507 4 ปีที่แล้ว +3

    Chamuditha sir thank you this pamshion

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว

    ඉතා විශිෂ්ඨ යි chamuditha මහත්තය

  • @asankacool1
    @asankacool1 4 ปีที่แล้ว +4

    Well done chamuditha!

  • @pushpalataraja6283
    @pushpalataraja6283 4 ปีที่แล้ว

    චමුදිත ඔබගේ මවත් පියත් මතු බුදුවෙන්න ඕන ඔබවැනි පුතෙක් බිහි කලාට

  • @premaust9585
    @premaust9585 4 ปีที่แล้ว +41

    එකක් කියන්න ඕන. සමහර මුස්ලිම් සහෝදරවරු මූ නියම මුස්ලිම්වරයෙක් නොවන බව කමෙන්ට් වල දාල තියනවා. මම සිංහල බෞද්ධයෙක් විදිහට ඒක අගය කරනවා.
    අන්තවාදීන්ට විරුද්ධව පළමු හඬ එන්න ඕන මුස්ලිම් සමාජෙන්මයි. එහෙම හඬ නගන අය තමා නියම මිනිස්සු.
    මොන ආගමේ උනත් ප්‍රතිපත්තිගරුක නැතුව නිකන් වැඳ වැඳ හිටිය කියල හොඳ කෙනෙක් වෙන්නෙ නෑ. මූ නියම කපටියෙක් බව පේනවා.

    • @SamSam-ic4he
      @SamSam-ic4he 4 ปีที่แล้ว +1

      Muh Aagama penva, qurhanaya vikurtha karala ,muta one vidiyata! Mage class made 99 o/l 2002 A/L eh kalawakavanuwa thulath Vachlay adhi pandithai.... "danna deh pokunaka tharama, kiyana deh maha samudurak seh"

    • @warnasamika
      @warnasamika 4 ปีที่แล้ว

      විහිලු කරන්න එපා බං.. උං ඔක්කොම එකයි චීනෙ ක්‍රමය තමා අනුගමනය කරන්න ඕනේ..

    • @mizranhassan6286
      @mizranhassan6286 4 ปีที่แล้ว +1

      මම මුස්ලිම් අල් කුර්අානය සඳහන් කරන්නෙ නිකරුනේ එක මිනිසෙක් ඝාතනය කරන්නේ නම් ඔහු මුලු මානව සංහතියම ඝාතනය කෙරුවා හා සමානයි. එසේම මිනිසෙකුගේ ජීවිතයක් අාරක්ෂා කෙරුවොත් මුලු මානව සංහතියම අාරක්ෂා කෙරුවා හා සමානයි කියා තමයි. එසේම අල්කුර්අානය කිසිම විටක කිසිම කෙනෙකුට මොනම හේතුවකටවත් කාටවත් විකුර්ති කිරීමට කිසිම විටක බැරිය. එය ලෝක අවසාන දක්වා විකුර්ති නොවි තිබිය යුතුමය.

    • @truesri-lankan8778
      @truesri-lankan8778 4 ปีที่แล้ว

      @@warnasamika බුදු පිළිම බිමට සමතාලා කිරීමත් චීන ක්‍රමයේ ප්‍රධාන අංගයක් th-cam.com/video/8CC35yjOI-0/w-d-xo.html

    • @warnasamika
      @warnasamika 4 ปีที่แล้ว

      @@truesri-lankan8778 මම කිව්වෙ චීන ක්‍රමය අනුගමනය කරන්න කියලා මිසක් චීනා වෙන්න කිව්වෙ නෑ චීනා තමුංගෙ ප්‍රදාන ආගම වෙන කොමියුනිස්ට් දහම (චීනට අනුව) ආරක්ශා කරන්න අනිත් ඔක්කොම අගම් සමතලා කරනවා ඒක හරි එතනදි අදාල නෑ බෞද්ද ද ටිබෙට් වල ඉන්න හිංදුද මුස්ලිම්ද ක්‍රිස්තියානිද තාඕ ද කොන්ෆියුසිස්ද ශයුදෙව්ද කියලා මරලා දානවා අපිත් කරන්න ඕනේ ඒක කොමියුනිස්ට් වෙනුවට බුදුදහම ඇඩ් කරලා ජෙප්පො ටිකයි අනිත් එවුන් ටිකයි ඉවර කරලම දාන්න ඕනේ... එච්චරයි....

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว

    චමුදිත මහතා අදහන්න වටින චරිතයක්!!

  • @irfanmohamed7895
    @irfanmohamed7895 4 ปีที่แล้ว +31

    Mokadda bang me harupe sntj.ntj.lu yako mamath muslim mewage gon athal mun karanne salli walata yako mama mun appiwanuwaen karapu deyak nane. Mokekda mu pls mun set akka allala athule dala. Appita paduwe enna depalla ko
    Mechara dewal mage agame mun akka kesema sambandayak na
    Mr. President gotabaya save us sri lankan muslims from this kind of enimal

    • @adhilbastian
      @adhilbastian 4 ปีที่แล้ว +2

      100% true brother. Im a revert to Islam and I personally know how beautiful Islam is. But with what these Jamaths are saying and doing, including Thabligh, im fed up...id rather learn Islam on my own than join with any of these stupid organizations. They are destroying the values and virtues of Islam.

    • @kumaheva203
      @kumaheva203 4 ปีที่แล้ว

      @@adhilbastian th-cam.com/video/J_2PMeRdIyo/w-d-xo.html

  • @thusharasampath6709
    @thusharasampath6709 4 ปีที่แล้ว +15

    විඩියෝ එකක් දන කම් බලන්නේ ...අසම you tube ..volg eka ❤️❤️❤️

  • @SuhailVlogs
    @SuhailVlogs 4 ปีที่แล้ว +5

    Respect Mr.Chamuditha your best and beautiful question made a surprised as a Muslim really really appreciate.Thanks

  • @prasadchathuranga8586
    @prasadchathuranga8586 4 ปีที่แล้ว

    Chamuditha aiya මරු direct ප්‍රශ්න අහනවා

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 4 ปีที่แล้ว +40

    😜 කාලකන්ණි මුස්ලිමි ජනතාවට
    නැති කරන්න ඉපදුණු අවාජාතක
    කැරියෙක් 😍 මුන් මුස්ලිමි ජනතාව අසරණ කලා 😍 සිංහල
    මුස්ලිමි අපි කොචිචර සතුටින්ද
    ඉටියේ 😍 අපේ සතුට සැනසිම
    නැති කලේ මුන් වාගේ උන් ???
    😎 මුන් එකෙක් වත් රටට 😎😍
    කිසිම ජාතියකට ආදරයක් නැ
    මුස්ලිමි ජනතාව මුන්ට රැවටිවිව
    කාලේ ඉවරයි ???????? 😎

    • @sllogsjs8343
      @sllogsjs8343 4 ปีที่แล้ว +1

      math muslim meya mn akamathima manussayek nabithumage niwaradi Islam dahame inna kenek newei samahara thanwaladi me manussaya kiyana dewal walin pahadili meya nomaga giyapu kenek kiyala penawa adyapana danuma thibuna paliyata buddiya athi wenne na Islam kiyanne samaya uganwana dahama eka samajekata newei mulu lokema mulu minis samjetama harak marana eka thahanam karanawa kiuwahama ekata meyage kathawa sampurna waradi apita aniwaryen mas kanna kiyala na minissu kana nokana eka minissuge kamaththa

    • @nandkumarliyanagamage5539
      @nandkumarliyanagamage5539 4 ปีที่แล้ว

      @@sllogsjs8343 😎 අබිදුල් 😍
      😎 රාසික්ද ? 💋 උබෙ අමිමට 💋
      😍 හිකුවෙ ? හුට බැන්නේ ?
      උබටනේ ? පුකේ අමාරැව 😎😍
      😎 නුකා ඉටපන් කැරියො ? 😎

    • @sllogsjs8343
      @sllogsjs8343 4 ปีที่แล้ว

      @@nandkumarliyanagamage5539 mage cmt eka hariyata kiyawla reply karanawa halo thamuntath amma kenek athine deyak kiyanna kalin hodata hithala balanawa issalla katha karanna igena gannawa chik thamunla wage nugath minissu

    • @nandkumarliyanagamage5539
      @nandkumarliyanagamage5539 4 ปีที่แล้ว

      @@sllogsjs8343 💋 කවුද 💋
      😎😍 උබෙ පුකේ හැරියේ ???

  • @dinusharasanga5308
    @dinusharasanga5308 4 ปีที่แล้ว +1

    ශ්‍රි ලංකාවේ ශ්‍රෙෂ්ඨතම මාධ්‍යවේදීයා ඔබයි අයියේ ..දීර්ඝායුෂ ලැබේවා අයියේ ඔයාට

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 4 ปีที่แล้ว +26

    චමුදිත.. මම දැක්ක හොදම ජනමාධ්‍ය වේදියා ඔබ... හරි ප්‍රශ්නය හරි තනදී හරියට අහනවා.. හෙන ගහපන් මෙතෙක් කල් රට පාලනය කල රටේ දේශ පළුවන්ට..🤔😡 දේශපාලකයන්ට....

    • @iamknoxpresley
      @iamknoxpresley 4 ปีที่แล้ว

      මෙතෙක් කල්😂 දැන් ඔය කරන්නෙ🤭🤭🤭

  • @chamindarkumar6732
    @chamindarkumar6732 4 ปีที่แล้ว

    චමුදිත අයියේ ඔයා අහන ප්‍රශ්න වලට අපේ ඇගේ හිරිගඩු පෙපෙනණවා ඔයානම් නියම සිංහලයෙක් සහා මාධ්‍ය වේදියෙක් අහන ප්‍රශ්න වලට දාඩිය ක් දාලා මම නැවතත් මෙම කතාව පසුව බලනවා ඊළග නමේ

  • @malalachernobyl5594
    @malalachernobyl5594 4 ปีที่แล้ว +4

    නීතියෙන් ගව ඝාතනය නැවැත්විම ඉදිරියේදී රටේ පරිසරයට කිරි ගොවියාට සහ හම් කර්මාන්තයට ප්‍රශ්ණයක් වේවි කියන රාසික් ගෙ කතාව නම් ඇත්ත බව හරක් මස් නොකන සිංහල බෞද්ධයෙක් වන මමත් පිළිගන්නවා.

  • @hidayathullahsharieff629
    @hidayathullahsharieff629 4 ปีที่แล้ว +1

    So far Very good utuber.keep good & balanced. 👍

  • @Humanity572
    @Humanity572 4 ปีที่แล้ว +13

    Respect Mr. Chamuditha your beautiful questions made me surprised. as a Muslim I really appreciate. Please don’t believe his Quran thank you

    • @thetruecitizen569
      @thetruecitizen569 4 ปีที่แล้ว

      Don’t believe his Quran he is a follower of of wahabism

    • @kumarranaweera2222
      @kumarranaweera2222 4 ปีที่แล้ว +1

      Fa Niz, you all have to get together and make a front to squash this quran that he is distributing and stop the damage to real traditional Muslims in this country.

  • @ashraffmohamed5453
    @ashraffmohamed5453 4 ปีที่แล้ว

    Shamuthitha i wish you about your interest to be unite the people and good approach.

  • @dileepamadushanka4913
    @dileepamadushanka4913 4 ปีที่แล้ว +8

    සිංහල හැසිරවීම අති විශිෂ්ඨයි

  • @gunathilakeud8834
    @gunathilakeud8834 4 ปีที่แล้ว +1

    Chamuditha mahathmaya madya haraha wenna ona kelin prashna kireema oba HARIYATAma kala. Mage uththamacharayak obata. Obage channel ekata saha obata dheergayou lebewa.

  • @r.pisuru3982
    @r.pisuru3982 4 ปีที่แล้ว +23

    ඇයි දෙන්නෙක්??
    ඔබල සාමාන්‍යයෙන් 5-6 හදනවානෙ....
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    චමුදිත ඔයා නම්👌👌👌

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 4 ปีที่แล้ว +1

      එහෙම හැදුවනම් දැනට ගොඩ 🤦😆

  • @menakaranasinghemenaka1730
    @menakaranasinghemenaka1730 4 ปีที่แล้ว +1

    Great program chamu Aiya thanks we a always with you ❤️

  • @mohamedrikaz199
    @mohamedrikaz199 4 ปีที่แล้ว +9

    Respect chamuditha👍

  • @bandaraw.n1592
    @bandaraw.n1592 4 ปีที่แล้ว +1

    U are Great Chamuditha, go ahead.

  • @manke7562
    @manke7562 4 ปีที่แล้ว +43

    අපේ රටේ කොන්ද පණනැති රජයවල් නිසා තමයි මුන් සේරම නටන්නෙ

    • @warnasamika
      @warnasamika 4 ปีที่แล้ว

      පට්ට වැරදී දේශපාලනය ගැන කිසිම දැනුමක් නෑ වගේකතා කරන්න එපා සහෝ මොකෝ දේශපාලකයො කියන්නේ බලය එක්ක ගනුදෙනු කරන අය උං, අපේ උං දෙපැත්තට බෙදි බෙදී මරාගන්නකොට උංට අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදීන් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. මොකෝ මොන දේ කරන්නත් බලය ඕනෙ. නැතුව මුකුත්ම කරන්න බෑ. සක්කිලි ජේ ආර් උයි මහමිනීමරුවා ප්‍රේමදාසයි අපිට දීපු දෑවැද්ද තමා මේ....

  • @NifRazprodaction
    @NifRazprodaction 4 ปีที่แล้ว

    Mr chamuditha weldone..supiriyatama prashna ahanawa supiri .idiriyatath hodin karan yanna prartana karanawa

  • @mohomedwafaz8145
    @mohomedwafaz8145 3 ปีที่แล้ว +4

    ඇතුලේ ඉන්න ඕන එකෙක් එළියේ interview දෙනාව

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 4 ปีที่แล้ว +2

    Chamuditha 👍🌹thanks niyamai oya prasna ahanawa man kuwait

  • @shameerking9229
    @shameerking9229 4 ปีที่แล้ว +16

    Hope they ban CTJ too. These kind of people only confuse muslim community and make problem between religion's.

  • @aselakithsiri1186
    @aselakithsiri1186 4 ปีที่แล้ว

    Well done chamuditha..go ahead ..excellent questions you arise...
    Now real war started ..

  • @MultiHub93
    @MultiHub93 4 ปีที่แล้ว +3

    Superb questions & superb answers now knowledgeable people will understand the truth. 'Don't judge by books cover read it truth will come out' same thing 'don't read TH-cam comments hero's comments see the video for what is the truth. 👍

    • @kumaheva203
      @kumaheva203 4 ปีที่แล้ว +1

      th-cam.com/video/J_2PMeRdIyo/w-d-xo.html

  • @thilinaperera1005
    @thilinaperera1005 4 ปีที่แล้ว +1

    චමුදිත අයියා සුපිරි ❤️❤️

  • @nismyahamed
    @nismyahamed 3 ปีที่แล้ว +12

    සිංහල සහෝදරයින්, මූ ඉස්ලාම් ගෙන කියන ඒවා පට්ට පල් බොරු මූ කියන එක තියාගෙන සාමාන්‍ය ඉස්ලාම් ජනතාව ගෙන අදහසක් ගන්න එපා.

    • @ruwanruwan5988
      @ruwanruwan5988 2 ปีที่แล้ว +1

      Api dannawa bro....Islam kochchara Hoda agamakda kiyala...mu pissek

  • @manusharavishan3552
    @manusharavishan3552 4 ปีที่แล้ว +2

    මම කැමතිම මාධ්‍යවේදීයා චමුදිත අයියා❤️

  • @ridwanroshan8647
    @ridwanroshan8647 4 ปีที่แล้ว +11

    What he said about Indian man is totally wrong.. We shouldn't learn from such peoples.. Because we have many in sri lanka to learn about Islam.. What Quran say We as a Muslims can read Quran & Hadith according to our convenient language (which can easily read & understand) whether it can be Tamil, Arabic, English or any other language..if we need to learn more then we can enter to any Arabic school which call Madrasa..this guy organized only to fellow those fanatic scholars which not in Islam..

  • @Askarjasmi
    @Askarjasmi 4 ปีที่แล้ว +2

    chamuditha you great

  • @truthfirst.6966
    @truthfirst.6966 4 ปีที่แล้ว +4

    Chamuditha Your Program Is Best. I am watching from USA. Your Program 100% Truth. ask him to to go out of the country. they kick out. He is the main person. He should be arrest.

  • @sriyalatha4234
    @sriyalatha4234 3 ปีที่แล้ว

    Awasana prasnenam niyamai chamuditha

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 4 ปีที่แล้ว +4

    අම්මෝ චමුදිත මහත්තයෝ ඔබ නම් 👌👌👌👌 ""

  • @azwarmo273
    @azwarmo273 3 ปีที่แล้ว

    Great chamuditha I am really proud of you salute sir

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 4 ปีที่แล้ว +6

    A good interview it lights up the hidden dark complexities of present day political world .

  • @kumaramadushan7460
    @kumaramadushan7460 3 ปีที่แล้ว +2

    කොන්ද පන තියෙන මාධ්‍යවේදියෙක් නියම සින්හලයෙක්...❤❤👍👍

  • @immjma
    @immjma 4 ปีที่แล้ว +3

    Good Interview. Kindly conduct an interview with ACJU.

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      කොරෝනා විහිලුවට ගන්න ජනමාධ්‍ය
      th-cam.com/video/G4FtC2NGwJQ/w-d-xo.html

  • @bandupriyaganegoda7090
    @bandupriyaganegoda7090 4 ปีที่แล้ว

    නියමයි චමුදිත අයියේ ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කලා නියමයි

  • @Adi2025G
    @Adi2025G 4 ปีที่แล้ว +25

    කෙටියෙන්ම කියනවා නම් ලස්සනට වචන හසුරවන බැටලු හම පොරවා ගත් හිවලෙක්...

  • @roshanrm5158
    @roshanrm5158 ปีที่แล้ว

    Cant judge Abdul Rasik but he is so confident abt his answer

  • @kumarapathirana9553
    @kumarapathirana9553 4 ปีที่แล้ว +8

    චමුදිත යකෙක් ආඩම්බරෛ ....

  • @majuliyanage3024
    @majuliyanage3024 3 ปีที่แล้ว

    Chamuditha oya nam👍👍👍👍

  • @aheshmusic1711
    @aheshmusic1711 4 ปีที่แล้ว +7

    Like ඇතිතරම් දෙන්න පුලුවන් නම්,ෆෝන් එක ඕෆ් වෙනකල් දෙනවා..🤭💪❤

  • @dayani4579
    @dayani4579 3 ปีที่แล้ว

    Chamuditha ..ela .ela .❤❤❤❤❤👍👍👍👍marai .oba .

  • @isurujosh
    @isurujosh 4 ปีที่แล้ว +10

    What a supremely talented guy. Didn't let anything slip away. The only things he let loose is the body language and the posture of hands. I must say Abdul 100 - Chamuditha 0. But Kudos for Chamuditha for attempting to skillfully trying to do the impossible!

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 4 ปีที่แล้ว

    Niyamai.

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 4 ปีที่แล้ว +35

    වීඩීයෝ එකක් දාන්නේ කොයිවේලාවෙද කියලා බලන්හිටියේ චමුදිත අයියේ මුලින්ම ඒකට ස්තුතිය පුදකරනවා💪💪💪💪💪💪🌹🌹
    මූ අන්තවාදියෙක්. එච්චරයි ... රටින් එලවන්න ඔන එකෙක්.. සාමකාමි මුස්ලිම් ජනයා නොමග යවන්නේ මුන්වගේ අන්තවාදින්.... 👹👹👹👹👹👹👹👹👹👹

    • @upulindrajith6070
      @upulindrajith6070 4 ปีที่แล้ว +1

      මුනියම අන්තවාදියා බබා වේලා

    • @travelwithriz4559
      @travelwithriz4559 4 ปีที่แล้ว +2

      Oba hari. Mu amu anthawadiyek, me raten elawalama dahanna ona

    • @warnasamika
      @warnasamika 4 ปีที่แล้ว

      😂😂😂 සාමාන්‍ය මුස්ලිම් මොන ලෝකෙද ඉන්නේ..
      🤣🤣🤣

  • @slno.017
    @slno.017 4 ปีที่แล้ว

    Good chamuditha ayya ape ratata oya godak watina kenak budu saranai

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +15

    Chamudhitha ඔයා ප්‍රශ්න අහන විදිහට මගේ ඇගේ හිරිගඩු පිපුණා .
    මූට කොහොම තියෙන්න ඇතිද .
    රාසික්ගෙ ජීවිතේ ගතකරපු අමාරුම කාලය වෙන්න ඇති චමුදිත මේ ඔයාගෙ interview එක.කොයි වෙලාවෙ ඉවරවෙයිද කියලා බල බලා ඉන්න ඇති .🤣🤣🤣🤣🤣

  • @slcryptoschool360
    @slcryptoschool360 4 ปีที่แล้ว

    Supiri chamudika aiye.!! CTJ ake kattiya innawa cultural ministry ake.!!

  • @aroshathilakarathne3263
    @aroshathilakarathne3263 4 ปีที่แล้ว +3

    great program chamuditha!
    "geri gembage niruwatha" mu kapati thakkadiyek

  • @sachith.mahanama
    @sachith.mahanama 4 ปีที่แล้ว

    Chamuditha ayya excellent .....💪💪

  • @dikka6439
    @dikka6439 4 ปีที่แล้ว +3

    චමිත් අය්යා ඔබ පට්ට චරිතයක් ❤

  • @mohmednimzan2234
    @mohmednimzan2234 2 ปีที่แล้ว +2

    Respect abdur rasik

  • @sumuduprabath9103
    @sumuduprabath9103 4 ปีที่แล้ว +16

    රංගන වගේද chamuditha😍

  • @arjwaidya2650
    @arjwaidya2650 4 ปีที่แล้ว +2

    Well done chamuditha, you are a one of a kind journalist. Thank you.