හාමුදුරුවෝ | Holman katha | @3N Ghost | Sinhala holman katha | ghost story 259

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • යාපන රේල්ලුව මහව දුම්රිය පොළෙන් පිටත් වූවා විය යුතුය. ඒ සංඥාවෙන් හාමුදුරුවෝද තමා සිටි තැන රේල් පීල්ල හරහා විහිදෙන්නට රතු බුලත් කෙළ පාරක් විද දුම්රිය එන දිසාවට පියවර මනින්නට වූහ.
    කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,
    කතු අයිතිය Keerthi Withanarachchi
    උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා 👽👽👽 - ෆේස්බුක් සමූහය
    #3N Ghost
    #holman katha
    #Ghost stories
    #Sinhala Ghost
    මේ අපේ අනිත් කතා 👇
    👻මහසෝනාගෙ හෝරාව • holman katha / Sinhala...
    👻 වැහි කබාය • holman katha / Sinhala...
    👻 නිධානය • holman katha / Sinhala...
    👻 වෙරළු අක්කගෙ අවතාරෙ • holman katha / Sinhala...
    👻අත්භූත රාත්‍රිය studio.youtube...
    👻බෝදිලිමාගේ හෝරාව • Video
    👽මළවුන් පැමිණි මළගම • holman katha / Sinhala...
    👽නදිනිගෙ විලාපය • holman katha / Sinhala...
    👽මනෝකාය • holman katha | Sinhala...
    👽වලව්වක ඉරනම • holman katha | Sinhala...
    අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
    Contacts :- swbnpk@gmail.com

ความคิดเห็น • 374

  • @3NGhost
    @3NGhost  ปีที่แล้ว +174

    මේ වගේ වැඩක් කොණ්ඩදෙනියෙ හාමුදුරුවො කරා කියලා මම අහලා තියෙනවා. ඒත් මේ කතාවෙ නම් එහෙම මොකුත් සදහනක් තිබුනෙ නෑ. ඔයාලත් අහලා බලන්නකො.🥰

    • @slmonkey3676
      @slmonkey3676 ปีที่แล้ว +4

      ❤️✌️

    • @_janidu
      @_janidu ปีที่แล้ว +5

      රාල දුන්නැ

    • @viduraindrajith
      @viduraindrajith ปีที่แล้ว +2

      Akke oyge voice eka nm ptta 😊❤

    • @nhsanju7549
      @nhsanju7549 ปีที่แล้ว +5

      කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ තව කතා ගොඩක් තියනවා..පුලුවන්නම් ටිකක් හොයලා බලන්න..

    • @user-ob7ex4hu6v
      @user-ob7ex4hu6v ปีที่แล้ว

      aah eka thama mt me wage kthawak ahla purudui 😊
      lassanaiiii❤❤❤

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +19

    එ වගේ බලගතු විශ්මකර්ම වැඩ කරපු හමුදුරුවරු අපේ ඉතිහාසයේ ඇත්තටම ඉදලා තියෙනවා ❤️❤️ එකටඅද කලේ හමුදුවරු ධනය කුලය මන්නය වෙනුවෙන් නැහෙනවා රටේ ඉන්න හොර තක්කඩින්ට ගොට්ට අල්ලනවා දුකයි 🥺😔😔 මන් කතොලික එ වුනත් මන් මර අදරේයි බුදුදහමට එකත් බුදුහමුදුරුවො පෙන්නපු දහමට ❤️❤️❤️🙏 අදත් බය හිතුනේ නැති වුනට ලස්සන කතවක් අක්කා ❤️🙋 හැමදමත් අපි වෙනුවෙන් කතා ගෙන නිරෝ අක්කාට අපි අදරේයි ❤️❤️🙋

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤ malli

    • @nasliibrahim3429
      @nasliibrahim3429 9 หลายเดือนก่อน

      මමත් 👍🙏😌

  • @thiliniayeshika1758
    @thiliniayeshika1758 ปีที่แล้ว +11

    දැන් නම් 3N Ghost කතාවක් දාන්නේ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නේ 😉 අලුත් කතාවක් දාලා කියල දැක්ක ගමන් ඉතිං කතාව අහනකන් ඉවසිල්ලක් නැහැ 😍 නියමයි අක්කී👍👍 ඔයාගේ කටහඩත් සුපිරි👌👌 තව සුපිරි කතා ඕනි😊

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤ nanga

  • @chamira5783
    @chamira5783 ปีที่แล้ว +4

    Sudu nona ❤😘

  • @knowledge1st746
    @knowledge1st746 ปีที่แล้ว +4

    ඇත්තටම කතාව නියමයි අක්කෙ මත් අහලා තියෙනවා කොන්ඩදෙනියේ හාමුදුරුවොත් ඔය වගේම දුම්රියක් නැවැත්තුවා කියලා මම හිතුවෙත් කොන්ඩදෙනිය හාමුදුරුවෝ ගැන කතාවක් කියලා තවත් ඉස්සරහට මේ වගේ කතා ඕනේ ඒ වගේම මහසෝනා ගැන හරි රල ගුරුන්නාන්සේ උන්වහන්සේ ගැන හැරි කතාවක් ඕනේ ❤🎉😊🎉😊

  • @dilanshanishma6084
    @dilanshanishma6084 ปีที่แล้ว +18

    අදත් සුපිරිම කතාවක් දාලා ඒක හින්දා අද වේලාසනිින්ම අහනවා 🌟🌟
    සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +3

      Thank you ❤ malli

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +27

    මේවගේ කතා අහද්දි රූප රාමු මැවිල පේනවා ඒතරම් දැන් ඇබ්බැහිවෙලා 🤟🤘❤

  • @m.h.spemachandra3019
    @m.h.spemachandra3019 ปีที่แล้ว +10

    පට්ටම කතාවක් ලස්සන යි මරු
    ✌🏻👌😊😁

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @buddhirathnayake6425
    @buddhirathnayake6425 ปีที่แล้ว +43

    රාළ ගුරුන්නාන්සේගේ කතාවක් ඕනි ❤❤❤

    • @dilrukshl
      @dilrukshl ปีที่แล้ว +1

      ඔව් අනේ රාළ ගුරුන්නාන්සේගේ කතා හරිම ලස්සනයි ❤❤❤

  • @kushanirasanga
    @kushanirasanga ปีที่แล้ว +6

    මුල්ම comment එක මගෙන් 😊❤ හැමදාම අහනවා අක්කේ 🔥🌼

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @shehaniomaya3143
    @shehaniomaya3143 ปีที่แล้ว +7

    වෙනස් කතාවක් ❤😍 කතාව වෙනස් වුණාට අක්කා වෙනදවගේම සුපිරියටම කතාව කිව්වා ❤ 3n ghost හැමදාම best ඉතිං

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤ nanga

  • @isuruakalanka5837
    @isuruakalanka5837 ปีที่แล้ว +4

    සුපිරී අක්කණ්ඩියෝ... පට්ට ඈ ♥️♥️♥️😍😍

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +2

      Thank you ❤

  • @jeewanthawap1112
    @jeewanthawap1112 ปีที่แล้ว +5

    අක්කේ..හරීම ලස්සනයි...අනේ plz vempire කතාවක් ගෙන්නකෝ

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +2

      Thank you ❤ labunot dannamko

  • @sanjujay.1465
    @sanjujay.1465 ปีที่แล้ว +5

    කොන්ඩදෙණියෙ හාමුදුරුවන්ගෙ කතාවක්..ඒත් වෙනස් ටිකක්..🙏🙏🙏
    සමහරු කියලා තියනව ලියන භාශාවෙන් මේ අක්කා කතාව කියනවා මේකෙ කියල..මම හිතන්නෙ ඉතින් ඒක අක්කගෙ වරදක් නෙවෙයි..කතාව ලියන කෙනා තමයි වරදක් කරන්නෙ එතන..ලියන කෙනා දැන ගන්න ඕනා..මේකේ ඉන්නෙ පාථකයෝ නෙවෙයි ශ්‍රාවකයෝ ඒ කියන්නෙ කතාව අහගෙන රස විදින අය කියල.. මේ කතාව අහලා..."" පී සදූ" ගෙ කතාවක් ඇහුවාම ඒක සුපිරියටම තේරෙනව..මොකද පී සදූ කියන කෙනාගෙ කතාවලට මේ අක්කා අපූරුවට පණ දෙනවා..ඇස් ඉස්සරහා අපිට ඒ කතා මැවෙනවා..පී සදුගෙ කතාවකට අක්කගෙ හඩ කියන්නෙ තනිකරම පිස්සුවක්.😍😍😍😍.. මම හිතන්නෙ කතා ලියලා අක්කාට එවන අය මේක තේරුම් ගනීවී........

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤ malli,,, oya kiyapude hariyatama hari,, eth katawath eka terenne nahane

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว +2

    කතාව අහන ගමන් මට හිතුනෙ කොන්ඩදෙනියෙ හාමුදුරැෙවො ගැන වෙන්න අැති කියලා කතාව ලස්සනයි හරිම අාසාවෙන් අහගෙන හිටියෙ එ්ක නෙමෙයි අන්න අර රාල ගොයියව කසාද බන්දලා දුන්නොත් හොදයි මල කරදර යක් රාලව ඉල්ලලා😂😂😂❤ ස්තුතියි නංගියො පරිස්සමෙන් ඉන්න ජයවෙිවා 😘😘

  • @kapilaupananda7334
    @kapilaupananda7334 ปีที่แล้ว +2

    ලොක ප්‍රරසිද්ද අපේ කරම්බාවේ සීලරතන ගුරු හාමුදුරුවෝ (කොන්ඩ දෙනියේ හාමුදුරුවෝ )තමයි ඔය වගේ වැඩ කොරලා තීන්නේ අපේ ගුරු ඇදුරු තුමන්ලා ඔය වගේ දේවල් කියලා තියේ.කොහොම උනත් අදත් කතාව බොහොම අගෙයි .ජයෙන් ජය වේවා !!! ඔඩ්ඩ් යක්ශ දේවතාවා .රීරි පිල්ලි ගොඩ පාලු කොඩ් ව්න වගේ කතාත් බොහෝ ලස්සනයි .

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +3

    දැන් ඔයාගේ කතාවලට ඇබ්බැහි වෙලා එක දවසක් ඔයාගේ කතාවක් ඇහුවේ නැති උනොත් එක වේලක් කෑවේ නෑ වගේ හිතට දැනෙනවා.අද කතාවත් ලස්සනයි බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @kavindajayashan847
    @kavindajayashan847 ปีที่แล้ว +10

    මේක ඇත්ත කතාවක්..අපෙ පැත්තේ උන සිදුවීමක්..මහව..අපි..👉😎

  • @LIVIzZ.
    @LIVIzZ. ปีที่แล้ว +8

    දකුණේහොල්මන් කතාවක් ගෙන්නකො

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 ปีที่แล้ว +3

    කතාව ඉතින් හැමදාම වගේම ලස්සනයි ඔය ලස්සන කටහඬින් මොනවා කියුවත් මම අහන්න ආසයි

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +2

    3N kelleee😍😍 Ekath👌

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤

  • @maleeshaanjana971
    @maleeshaanjana971 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරි කතාවක් අක්කේ ඉක්මනින් තාව කතාවක් ඕනේ ආදලේයි ඇ ❤️😍😘😘😘.... හැමදම කතා කියලා දෙනෝ නේ අපිට ❤️🌻🥺

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @lakshanchamara961
    @lakshanchamara961 ปีที่แล้ว +7

    රාළ ගුරුන්නාන්සෙගෙ කතා ඕන තව 🥺🥺

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 ปีที่แล้ว +2

    වෙනද වාගේ ම අදත් කතාව ලස්සනයි සුදු අක්කේ .අනිත් කතාවත් මේ වාගේ ම ඉක්මනට ඕනේ .බුදුසරණයි අක්කේ .

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @lakshanfernand1128
    @lakshanfernand1128 ปีที่แล้ว +2

    Ayyo mata raalawa ona. raala gana kathawak onamai❤️

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 ปีที่แล้ว +5

    රාළ මාමාගේ නල දත් දෙක වැටී අහවර වෙනකං අපිට උන්දෑගේ හපන්කම් ගැන තවා කථා ඕනෑ නගා ඕං තරහා ගන්න අවසර නෑ එහෙමෙයි😂😂😂❤❤

  • @slmaxbro806
    @slmaxbro806 ปีที่แล้ว +1

    Akki pana oyata godak sthithi me wage kathawak genawata mama harima asai me wage katha walata ❤❤❤❤❤❤ thanks again love you akkiyooooo ❤❤❤❤😊😊😊😊

  • @armyboysl5459
    @armyboysl5459 ปีที่แล้ว +4

    1st comment...❤ supima akke❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @Shenal6317
    @Shenal6317 ปีที่แล้ว +6

    Akki සෙදුගෙ තව කතාවක් දෙන්නකො 😊😢

  • @dedunugimhani071
    @dedunugimhani071 ปีที่แล้ว +2

    Ahala..thiyenwa oya kathawa💗💗

  • @mavidunimsara1419
    @mavidunimsara1419 ปีที่แล้ว +26

    අලුත් කතාවක් ආවා යාළුවනේ එන්ඩ..😂හොදම කතා 3N Ghost .🎉🎉දැන් වැඩ නිසා සේප් එකෙ යන්න ඕනි..😂😂

  • @thiwankalaksitha2370
    @thiwankalaksitha2370 ปีที่แล้ว +2

    ඒක මරු අක්කෙ අදරෙයි.ජයවේවා.❤️❤️❤️❤️❤️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @binush46
    @binush46 ปีที่แล้ว +2

    ලස්සනයි kathawa ❤❤❤❤💕💘💕💘💕😘😘😘😘

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @sensomask225
    @sensomask225 ปีที่แล้ว +13

    අක්කගෙ කතාවක් එනකන් මගබලන් හිටියා❤️

  • @kalpamadushan9181
    @kalpamadushan9181 ปีที่แล้ว +2

    මරු👌

  • @ironyasantha7916
    @ironyasantha7916 ปีที่แล้ว +2

    ❤❤❤❤Lassanai godak

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @AmalshaBabi
    @AmalshaBabi ปีที่แล้ว +3

    අම්මෝ අක්කි පලවෙනි ලයික් එකයි, කමෙන්ට් එකයි මගෙන් 😍❤😚

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +7

    මේ කතාව කොණ්ඩදෙණිය හාමුදුරුවන්ග කතාවක් ,හරිම ලස්සනයි 🙏

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +2

      Thank you ❤

  • @AkashDissanayake
    @AkashDissanayake ปีที่แล้ว +7

    නොවරදවාම අහනව ඔයාගෙ කතා අක්කේ...එකක් වත් මගහරින්නෙ නෑ...අදත් මරු...❤️💞

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 ปีที่แล้ว +7

    රාළ ගුරු න් නන්සෙගෙ කතාවක් දන්න❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +6

    මන් ආසම ගැhanu කටහඬ .හරිම ලස්සනයි .බුදු සරණයි .

  • @senith1239
    @senith1239 ปีที่แล้ว +1

    . ලස්සන.කතාව.නංගියා.
    මම.ආසාවෙන්.ඇහුවා
    ඔයාට.බුධු.සරණයි.🙏🙏🙏😘😍

  • @mahin1694
    @mahin1694 ปีที่แล้ว +2

    Mama ගොඩක් කල් ඉදන් අහන්නේ ඔයාගේ කතා අහන්න asai oya කියන විදිහට

  • @pasindurukshan3124
    @pasindurukshan3124 ปีที่แล้ว +7

    අපේ කොන්ඩදෙනියේ හාමුදුරුවෝ තමා යාපහුව ස්ටේෂන් එක හැදුනෙ එදා ඉදන් හැබැයි ඒ කතාව මීට වඩා ටිකක් වෙනස් 👋👍❤️

  • @anjusmnli2604
    @anjusmnli2604 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කියෝ අද කතාවත් ❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤ nanga

  • @dammidammi4846
    @dammidammi4846 ปีที่แล้ว +2

    Hodai hodai kathawak dala oya

  • @janakadesilva4253
    @janakadesilva4253 ปีที่แล้ว +2

    හරිම සෝයි කතාව

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @SasinduBawantha-mh4ln
    @SasinduBawantha-mh4ln ปีที่แล้ว +2

    සුපිරි යක් තමා ❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @AnushHerath
    @AnushHerath ปีที่แล้ว +6

    රාළ ගුරුන්නාන්සෙව ගොඩක් මතක් වෙනවා ☹️☹️☹️ කතාවක්... 🥺

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว +7

    කලවම් සත්තු තවමත් 518 වසරක් මුළුල්ලේම නොපෙන්නුවාට ඔය භය එක්ක තමයි ලෝකේ කොතන හිටියත් ජිවත් වෙන්නේ 😂😂😂😂😂😂

  • @iamatr
    @iamatr ปีที่แล้ว +1

    මරු කතාව අක්කෙ ❤❤ බුදු සරණයි

  • @upekshadewthilini2781
    @upekshadewthilini2781 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කියො❤️‍🔥

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤

  • @nimanthaprabath1030
    @nimanthaprabath1030 ปีที่แล้ว +3

    Top fan..❤️❤️❤️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @kavindutheekshana1500
    @kavindutheekshana1500 ปีที่แล้ว +4

    සතියට එක ගානේවත් vidio ඕනි අක්කී 🥰👻🤍

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      danawane ane

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +3

    ස්තුතියි 3 N තෙරුවන් සරණයි ❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤ laylo

  • @j-kings3345
    @j-kings3345 ปีที่แล้ว +5

    අක්කෙ ඔයා දාන කතාවක් අහන්න දවස ගානෙ එනවා ඒ තරම් ක්‍රේටිව් 💞

  • @sameerapriyadarshana9106
    @sameerapriyadarshana9106 ปีที่แล้ว +2

    කතාවක් දානකන් බලාන හිටියෙ අදත් සුපිරි

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 ปีที่แล้ว +2

    නියමයි මේවගේ මන්තර ඒවත් 😁❤️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +2

    ලස්සන කතාවක්🎉

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @zorro.music..7920
    @zorro.music..7920 ปีที่แล้ว +2

    ❤❤

  • @a-v-i-y-a1185
    @a-v-i-y-a1185 ปีที่แล้ว +6

    කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ කතාව නේද මේ මන් අහලා තීනෝ සුපිරි❤

  • @sumudujayakodi5565
    @sumudujayakodi5565 ปีที่แล้ว +3

    Lassnyi akki😘

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว +2

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @psadhu2038
    @psadhu2038 ปีที่แล้ว +3

    ලස්සනයි මැනිකෙ 👻👻👻👻👻

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤ akkooo

  • @user-le6fd6ed7k
    @user-le6fd6ed7k ปีที่แล้ว

    Supiri Kathawa.. Raala gurunahanse ganath ona kathawak
    Thank you

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 ปีที่แล้ว +1

    Dan godak welawata katha ahanna pramada wenawa..namuth kohomahari ahanawa me kathawath lassanai nangi. Subapathanawa 🥰🥰❤❤🙏🙏

  • @samithapriyankara4313
    @samithapriyankara4313 ปีที่แล้ว +3

    Danuth mahasona 10ahagena hitiye

  • @lasanthayasaranga7614
    @lasanthayasaranga7614 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @amilagg6104
    @amilagg6104 ปีที่แล้ว +2

    ආදරෙයි මං හැමදාමත් මේ වගේ කතා කියනවට

  • @surangamadampe8925
    @surangamadampe8925 ปีที่แล้ว +1

    ඔයාගෙ කතා නම් සුපිරි ..ජය වෙවා .තෙරුවන් සරනයි

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @artgallery915
    @artgallery915 ปีที่แล้ว +1

    Oyage katha okkoma supiri ❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @roshanwickramaarachchi3337
    @roshanwickramaarachchi3337 ปีที่แล้ว +3

    දාපු ගමං 😍

  • @user-rd8qx1ls4o
    @user-rd8qx1ls4o ปีที่แล้ว +1

    Oyage wada harima talanted. Thaniyama okkoma voices karana eka puduma hakiyawak.

  • @pradeepsaman265
    @pradeepsaman265 ปีที่แล้ว +2

    Ahana gaman kohomat supiri oyagea khta

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @akilajayawardena7090
    @akilajayawardena7090 ปีที่แล้ว +1

    සුපිරි

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @k.d659
    @k.d659 ปีที่แล้ว +4

    කොණ්ඩදෙනිය හාමුදුරුවන් ගේ කතාව වගේමයි😊👍

  • @vishvasadeepa407
    @vishvasadeepa407 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ හැමදාම අහනවා

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @user-we6bb1hx5v
    @user-we6bb1hx5v ปีที่แล้ว +3

    Lassanai manika💞

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @dammikadeepal
    @dammikadeepal ปีที่แล้ว +2

    Adare❤ pana.supire

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @ccshopping1126
    @ccshopping1126 ปีที่แล้ว +2

    👍👍👍❤️❤️❤️

  • @Hashaamalli
    @Hashaamalli ปีที่แล้ว +1

    කතාව නම් ලස්සනයි අක්කා ගොඩක් පරක්කු උනා අහන්න❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤ malli

  • @dilrukshifernando4976
    @dilrukshifernando4976 ปีที่แล้ว

    පහුගිය දවස් ටිකේ කතා ටික අහන්න බැරි උනා අක්කියෝ ඔක්කෝම අද ඇහුවා ලස්සනයි බුදු සරනයි ඔයාට ආදරෙයි අක්කියෝ පරිස්සමෙන් ඉන්න

  • @nilukanilmini1456
    @nilukanilmini1456 ปีที่แล้ว +1

    ලස්සනයි❤❤❤❤

  • @chethiyaakalanka7148
    @chethiyaakalanka7148 ปีที่แล้ว +1

    ඔන්න අක්කියෝ උදෙන්ම ආවා කතාව අහන්න ඊයෙ අහන්න බැරි වුණා

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      ha Thank you ❤ malli

  • @priyanthasirivimala4788
    @priyanthasirivimala4788 ปีที่แล้ว +2

    🌹මරු අක්කා අද කතාවත්

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @kasunmadhuwantha5129
    @kasunmadhuwantha5129 ปีที่แล้ว +1

    Akanam Wenasma Kathawak Akath Maru ❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @madusankamadusankaa-nx3zk
    @madusankamadusankaa-nx3zk ปีที่แล้ว +2

    Ft

  • @ashannethminafernando745
    @ashannethminafernando745 ปีที่แล้ว +3

    එවුවා මෙවුවා වැඩක් නැ මහාසෝනගේ කතාවක් දුන් නැත්තන් ගෙදර හොයාගෙන එනවා💖

  • @darkqueen9435
    @darkqueen9435 ปีที่แล้ว +6

    අක්කේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගෙ කතාත් ගේන්න කෝ 😢❤

  • @mahindawickramasinha974
    @mahindawickramasinha974 ปีที่แล้ว +2

    අක්කි අදත් අවා කතාව ක් අහන්න ඔයගෙ ලස්සන යි අදරෙයි හමදාම
    අක්කි ට බුදු සරනයි ❤❤😍😍😍

  • @navindukumara8454
    @navindukumara8454 ปีที่แล้ว +3

    සුපුරුදු පරිදි අපිත් කතව අහනවා❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤

  • @limited2579
    @limited2579 ปีที่แล้ว +2

    රාල ගුරුන්නාන්සෙ එනකම් බලන් ඉන්න මම😮

  • @Anju-je4sm
    @Anju-je4sm ปีที่แล้ว +2

    Akke...danna suniyam dewathaun wahansee gena❤❤❤😊

  • @mekalabandara4808
    @mekalabandara4808 ปีที่แล้ว +1

    කාගෙ ද මේ ලස්සන කටහඩ එයා ලස්සනට මේ කතා විග්‍රහ කරනවා...🥰

  • @JanakaJanaka-dl2tl
    @JanakaJanaka-dl2tl ปีที่แล้ว +1

    Akke raala gurunnasege kathawak one. Ane ape hare asawen ahanne oyage katha. Plz raala gurunnasege kathawak one.

  • @SandaruwanSaman
    @SandaruwanSaman ปีที่แล้ว +3

    කොණ්ඩදෙණියෙ හාමුදුරැවන්ගෙ කතාව තමයි.

  • @jeewanikauhalaya6734
    @jeewanikauhalaya6734 10 หลายเดือนก่อน

    ලස්සනයි සුපිරි

  • @SadboyGaming.
    @SadboyGaming. ปีที่แล้ว +3

    හැමදාම බලං ඉන්නවා අද දායි කියලා කතාවක් එනකන් 🥺💔

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      hamadama naha, dawas hatarakata sarayayi

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 ปีที่แล้ว

    ❤️❤️❤️.ලස්සනයි බුදු සරනයි

  • @chaturasenadeera7340
    @chaturasenadeera7340 ปีที่แล้ว +4

    බලාපොරොත්තු වෙන් හිටපු කතාවක් ❤❤