මගේ මදූෂ් ව මරා ගත්තා - අනියම් බිරිය දිලිනි ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2020
  • Makadure Madush's wife Thilini On truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #makaduremadush #srilankapolice

ความคิดเห็น • 5K

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 ปีที่แล้ว +174

    ඔන්න හිරේ ඉන්න අයට දුරකථන පාවිච්චි කරන්න පුළුවන් බව ඔප්පු උනා

    • @kumaribandara2442
      @kumaribandara2442 3 ปีที่แล้ว +13

      ඒකනෙ කියන්නෙ ඌ හිරේ ඉදල තමයි ෆෝන් එකෙන් මෙිකිට මංගල යෝජනාව ගෙනැත් තියෙන්නෙත්. අනේ අනිච්චං මෙවිවා ඇහුවාම මටත් හිරේ යන්න ආසා හිතෙනවා

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      @@kumaribandara2442 අනේ ද කියන්නෙ අපේ මුතු ඇටය

  • @manojsali5949
    @manojsali5949 3 ปีที่แล้ว +173

    ඩුබායි වල තට්ටු දෙකේ ගෙයක් කුලියට ගත්තලු ගැරේජ් එකේ වැඩ කරලා😂😂😂😂

    • @baby_blue2436
      @baby_blue2436 3 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @chathu4910
      @chathu4910 3 ปีที่แล้ว +11

      බලන්න එතකොට මදූෂ් කොච්චර හොඳ මනුස්සයෙක්ද කියලා නේද.මිනිස්සු කොච්චර බොරුද කියලා තියෙන්නෙ.😀😂

    • @ama-vb4rv
      @ama-vb4rv 3 ปีที่แล้ว +1

      @@chathu4910 ekne... ape me sithuwili smjet wrdi adrshyk neda?🤣

    • @sarathkarunarathne4064
      @sarathkarunarathne4064 3 ปีที่แล้ว

      😂😂

    • @indikaruwan1134
      @indikaruwan1134 2 ปีที่แล้ว

      Maru nee

  • @cahthurangasadakalum5187
    @cahthurangasadakalum5187 3 ปีที่แล้ว +156

    Commenta කියවන්න අව අය වරෙන් මෙ කොනට

    • @mrdude-dz2px
      @mrdude-dz2px 3 ปีที่แล้ว +1

      මේ කොනට අර කොනට කිය කිය වද දෙන්න එපා යකෝ.මල වදයක්.

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 2 ปีที่แล้ว +54

    කසාද ජීවිතය නිහඬයි...අනියම ශබ්ද නඟයි...

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +116

    මොකුත්ම කරලාත් නැහැ දන්නෙත් නැහැ බබා වාගේ නැලවෙන ව්දිය නම් හරිම ලස්සනයි 😭😭😭

    • @thusharilanka886
      @thusharilanka886 3 ปีที่แล้ว +2

      Himali oya oya විදිහට කතා කරන්න epa .කවදාහරි oyage මහත්තයා oya තත්වයට path වුණොත් එදාට ඔයාට therei.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      සහරාන් ගේ ගෑණි වගේ

    • @user-uu5jt5ce2m
      @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +3

      @@thusharilanka886 රටක් ව්නාස කරපු උන් හරියට රිදෙනවා ඇති නේද මිනිහා වැරදි කරත් මිනිහා සුද්ද කරන්නේ නැහැ මම වරද වරදමයි .ඔයාලගෙ දරුවෝත් මේ වාගේ වෙනවාට කැමති ඇති නේද

    • @user-uu5jt5ce2m
      @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 නැහැ උබේ තාත්තාගෙ ගැනි.රිදිලා හරියට

  • @naveendilrukshan8817
    @naveendilrukshan8817 3 ปีที่แล้ว +774

    ඔයා හරි ඇන්ටි.. අපි තමයි පාතාලෙ..මදුෂ් කියන්නෙ අහිංසක තාලෙ ගියපු සිරිමත් ළමයෙක්..🤗😂

    • @adithyamudalige6403
      @adithyamudalige6403 3 ปีที่แล้ว +4

      🙄🙄🙄🙄🙄

    • @darth_27
      @darth_27 3 ปีที่แล้ว +3

      😂😂😂

    • @hzhzhz9366
      @hzhzhz9366 3 ปีที่แล้ว +6

      පට්ටම

    • @prabasenevirathna8893
      @prabasenevirathna8893 3 ปีที่แล้ว +7

      ඔව් අපි පාතාලේ 😂😂😂😂

    • @learnit465
      @learnit465 3 ปีที่แล้ว +6

      me wage ganu bandama kudu wikunanna thama wenne

  • @champikarajapaksha5132
    @champikarajapaksha5132 3 ปีที่แล้ว +105

    මාධ්‍යාවීදිනියනි මේවගේ අය වෙනුවෙන් ඉදිරිපත් නොවනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  • @nutrifitchampi855
    @nutrifitchampi855 3 ปีที่แล้ว +41

    දැන් මදුශ් කරපු පව් වලට වන්දි ගෙවන්න නම්, අර මැරුන ලමයගේ දෙමව්පියන් හරියට කන්නවත් නැතුව විදින දුක බලලා පිහිට වෙන්න. මදුශ්ට තිබුනා වුන වැරද්දට එයාලට පිහිට වෙන්න. අද වත් එයාලා ගැන නොබැලුවොත් ඔය දරුවන්ගෙත් සැනසිම නැති වෙයි

    • @shamalrukmal5258
      @shamalrukmal5258 ปีที่แล้ว

      Meki godk ලස්සනයි eth mole naa

  • @dazx8381
    @dazx8381 3 ปีที่แล้ว +145

    හොරාගෙ හොර ගෑනිගෙන් පේන අහනවා දැකලා නැත්තම් බලාගනින් 😂

  • @erangaweligamage3173
    @erangaweligamage3173 3 ปีที่แล้ว +216

    අනේ චමුදිත මහත්තයෝ වීව්ස් ගන්න කියල හිතාගෙන මේ වගේ අපරාද කාරයන්ට පබ්ලිසිටි එකක් දෙන්න එපා. පුළුවන් නම් මදුෂ් ලගෙ කුඩු ගහල ජීවිතේ නන්නත්තාර කරගෙන ඉන්න අය ගෙනල්ල අනිත් මිනිස්සුන්ට ආදර්ශයක් වෙන විදිහෙ වැඩසටහනක් කරන්න. එහෙම නැතිනම් දුක් මහන්ශියෙන් දියුණු වෙන්න හදන මේ රටේ එඩිතර ව්‍යවසායකයෙක් ගෙනල්ල අනිත් මිනිස්සුන්ට ආදර්ශයක් වෙන වැඩසටහනක් කරන්න. පිං සිද්ද වෙයි ඔබ තුමාට.

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 3 ปีที่แล้ว +3

      Exactly. I agreed
      Well said

    • @nzsandaruwan95
      @nzsandaruwan95 3 ปีที่แล้ว +3

      Me halo ehema minissu maranna ba hari. Api wiruddai ekata. Ehema minissu marala danna puluwan nan bariyai. Apiwath marala kiyai kudu athe thibuna kiyala

    • @pradeepsadaruvan5369
      @pradeepsadaruvan5369 3 ปีที่แล้ว +1

      මෙයා කරන මේකෙ වැරදි පේන්නේ නැහැ .. හේතුව එයාගෙ බිරිඳ කියන ewagen හිතාගන්න පුලුවන් .. ආදරණීය බිරිඳක් ..

    • @yasirudasanayaka4633
      @yasirudasanayaka4633 3 ปีที่แล้ว

      hema siduwimakama depeththk thiyei...prashnaya thamange nowana thak kal wuththaraya darshanikai...

    • @thecase7120
      @thecase7120 3 ปีที่แล้ว

      Kauda aparada karaya?

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +46

    අනේ අපොයි ගරාජ් එකක් කරගෙන හිටිය අහිංසක කොල්ලට මොකද අනේ මේ තරම් අපරාද නඩු වැටුනේ????ඕක තමයි හොයන්න තියෙන්නේ....

  • @dularihansamali8182
    @dularihansamali8182 2 ปีที่แล้ว +56

    මධූෂ් මගෙ සකි.. යහපත් ලමයෙකි..
    නුවණත් ඇත්තෙකි.. වැඩටත් සමතෙකි..🙂💔🏃‍♀️

    • @meghadissanayaka6567
      @meghadissanayaka6567 2 ปีที่แล้ว +2

      🤣🤣🤣💔

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +3

      අල්ලේ තියාගෙන ලෝකය නැටවූ
      බෙල්ලේ රන් මල් මාලා පැළඳූ
      සල්ලි වලින් එකවුන්ට් හෙම පිරවූ
      පිල්ලි ගියේ ඇයි මධු සඳ අඳුරූ

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 කැම්මක් ඈ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      @@DINO-gw8zd 👍👍👍 ස්තුතියි හොඳේ

    • @rasthaboy82
      @rasthaboy82 ปีที่แล้ว

      17:07 adooooo chuuun paaaan.

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +516

    චමුදිත ඔයා ඉස්සෙල්ලාම අර පිළියන්දල මදුෂ්ගෙ වෙඩි පහරකින් මිලින වුනු අහිංසක මල් කැකුල ගැන කතා කරන්න මේ හොර ගෑනු interview කරන් නැතුව 😡ඒ මිනිස්සු තාමත් මැරි මැරි ජිවත් වෙනවා...

    • @v-sopemin3366
      @v-sopemin3366 3 ปีที่แล้ว +13

      Siraawtama bn

    • @user-gz5hr8ns9j
      @user-gz5hr8ns9j 3 ปีที่แล้ว +9

      Ow..kalaknni ykku me kudukarayo

    • @marieruth1376
      @marieruth1376 3 ปีที่แล้ว +4

      Daruwo pau namuth me Hoda ayanewene

    • @dark-ou8mr
      @dark-ou8mr 3 ปีที่แล้ว +16

      Views හිගාකන channel වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ

    • @mageamma7410
      @mageamma7410 3 ปีที่แล้ว +2

      Aneda kiyanne...mun okkoma hodai den

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda 3 ปีที่แล้ว +148

    "කන්නේ සම්බෝල කරෝල, සාමාන්‍ය ජීවිතයක් ගතකලේ.."
    හැබැයි දුවගේ බර්ත්ඩේ පාර්ටි එක... එක්කෝ ඕන නෑ...

    • @sopnaaktar9704
      @sopnaaktar9704 3 ปีที่แล้ว

      Owa ona nee eayala ahinsakai paw api darunui mokuth ona ne

    • @manjulakumari9372
      @manjulakumari9372 3 ปีที่แล้ว +1

      Meya.hitanne.api.babala.kiyala.

    • @thilinadasanayake9461
      @thilinadasanayake9461 3 ปีที่แล้ว +4

      Yako. Duwage birthday party eka gatthe Jumeirah chain eke hotel ekeka nwei, jumeirah wala podi hotel ekaka. Ekata lankawe salli walin laksha 2k tibbat ati. E wagema danna taramin madushta tibune garage ekak sharjah wala, pathalayo hadanne deshapaluwo, unwa puppanne madhya. Danna dakapu de katha krnna one.

    • @imashmelan3799
      @imashmelan3799 3 ปีที่แล้ว +1

      Mokuth nati bawa panwa paladagana inna badu dakkama

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 3 ปีที่แล้ว +4

      රගපෑමට විෂිශ්ඨ සම්මානයක් දියයුතු නිලියක් නේද?

  • @samsrilanka8675
    @samsrilanka8675 2 ปีที่แล้ว +20

    අනියම් සබඳතාවක් ජනගත කරන ඔබ මාධ්‍යවේදීන් යැයි පැවසීමත් ජාතියේ අවාසනාවක්...

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +22

    මදුෂ් මොන විදිහේ කෙනෙක් උනත්...මිනිහාගේ වැරදි කිසිම ගැනියෙක් කියන්නේ නැ...මෝඩ ප්‍රශ්න අහන්නේ ඇයි 😡😡

  • @sandyakanthi4826
    @sandyakanthi4826 3 ปีที่แล้ว +24

    තමන්ගේ බිරිඳට කිසිම දෙයක් කියන්නේ නැති සැමියො ඕන තරම් ඉන්න පුළුවන්. මෙයා කියන්නේ ඇත්ත නම් ඒ ගෑණිගෙ තීරණය හරි. අනාගතයට තවත් මධූෂ්ලා දායාද නොකර ළමයින්ට හොඳට උගන්නවල රටට ලෝකයට වැඩ ඇති පිරිසක් කරන්න ඇත්තටම හිතනවානම් ඒ පැතුම ඉෂ්ඨ කරගන්න ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා. ⚘⚘⚘⚘

  • @sihinamalaka6331
    @sihinamalaka6331 3 ปีที่แล้ว +90

    සම්බෝලයි බතුයි කාල පාඩුවෙ ඉන්න උන් ගැන දැඩි අවධානයකින් ඉමු😂😂

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 ปีที่แล้ว +87

    චමුදිතට බැරිඋනා එක වචනයක් එලියට ගන්න.හරිම සූක්ෂමව හැම ප්‍රශ්නයක්ම ලිස්සල ඇරිය.පවු චමුදිත.

    • @mgsilvamgsilva
      @mgsilvamgsilva 2 ปีที่แล้ว +1

      L..

    • @dinukaperera399
      @dinukaperera399 2 ปีที่แล้ว +3

      චමුදිත කරන්නෙ රාජපක්සලටයි හිරු එකේ අයිතිකාරයටයි සුදු හුණු ගාන එක. 😂

  • @amilaperera7399
    @amilaperera7399 3 ปีที่แล้ว +160

    දුවට ආදරෙයි ඒත් රටේ දරුවන්ට වස පොවනවා මිනී වලටත් හෙනගහනවා කාලකන්නියට බොරු නමකින් කසාද බැන්දම කසාද ගෑනි වෙන්නෙ කොහොමද

  • @smrbrabath4038
    @smrbrabath4038 3 ปีที่แล้ว +116

    සමාජයෙන් උඹලට වැරැද්දක් වෙන්නෑ උඹලගෙන් සමාජයට නං ගොඩක් වැරදි වුණා

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +356

    ඔව් ඔව් ඔයාලා සේරම හරිම අහිංසකයි. මේවා බලන අපි තමා අංගුලිමාල 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @anupushpakumara36
      @anupushpakumara36 3 ปีที่แล้ว +6

      ඌ වැරදි කරල තියෙනව.හැබැයි දැන් අනිත් උන්ගෙත් වැරදි උගෙ කරපිටින්ම දාල තියෙන්නෙ.

    • @SanthiSanthi-uk7fc
      @SanthiSanthi-uk7fc 3 ปีที่แล้ว +4

      ඔය ඔක්කොම බෙරැ

    • @anupushpakumara36
      @anupushpakumara36 3 ปีที่แล้ว +3

      @@SanthiSanthi-uk7fc තාර බර ඇරල ගත්තොත් යම් ඇත්තක් නැතිවෙන්නත් බෑ.නමුත් මේ වත්කම් ගැනනම් කියන්නෙ බොරු.තමයි

    • @indrafb1438
      @indrafb1438 3 ปีที่แล้ว

      Ekanam aththa

    • @samiththaraka5189
      @samiththaraka5189 3 ปีที่แล้ว +4

      ඌ සිල් ගත් උපාසකයෙක්. ඇල්වතුරත් නිවල බීල තියෙන්නේ. වූ බබාපව් අහිංසකයෙක් මරල තියෙන්නේ.

  • @rukahanmedia3083
    @rukahanmedia3083 2 ปีที่แล้ว +16

    වෙන ඉන්ටර්විව් වල අනිත් අයට කතාකරන්න දෙන්නෙ නැති චමුදිත අද 😁

  • @petrolshow9884
    @petrolshow9884 3 ปีที่แล้ว +55

    මදුශ් කියවන්නෙ බන පොත්,හරිම හොද කෙනෙක් ,හැබැයි යාලුවා කංජිපානි.ඒ කියන්නෙ අපි දන්නැති උනාට කංජිපානිත් හොද එකෙක්නෙ බං

  • @user-cl2zu2xi3x
    @user-cl2zu2xi3x 3 ปีที่แล้ว +174

    සැබෑ ආදරය හිරගෙදරදී උවද හමු විය හැක... 🤔🤔🤔🤔

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +70

    මධූෂ් හොඳ කෙනෙක් නම් එතකොට අපිද පාතාල කාරයෝ 😁😁😁

    • @vincesilva1128
      @vincesilva1128 3 ปีที่แล้ว +2

      😹😹😹😹😹😹

    • @lasanthakalumlasantha4741
      @lasanthakalumlasantha4741 3 ปีที่แล้ว +2

      දැන් අපි තමා පතාලය මුන් ඔක්කොම පන්සලෙ ඉදලා තියෙන්නේ

    • @a.renukaa.renuka2621
      @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +1

      @@lasanthakalumlasantha4741 😃

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      දෙව්දත් මවට මැනවි.

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 3 ปีที่แล้ว +47

    මේ ඕයි. මේ ගොන් ෆෝර්ම් කරන්නැතිව හොද ප්‍රෝග්‍රෑම් එකක් කරනවා.

    • @kawshikadedunu9598
      @kawshikadedunu9598 2 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත sir...වැදගත් මනුස්සයො කොච්චර නම් ඉන්නවද interview කරන්න

    • @englishwithshiwanthawishwa4554
      @englishwithshiwanthawishwa4554 2 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්

    • @Dineshmilroy614
      @Dineshmilroy614 2 ปีที่แล้ว

      බොරුකියනව අහන් ඉන්න එකත් ආතල් එකක් නේ

    • @Cracked_Edit
      @Cracked_Edit 3 หลายเดือนก่อน

      u GU ba
      Lo KO i​k
      😅😮@@kawshikadedunu9598h

    • @Cracked_Edit
      @Cracked_Edit 3 หลายเดือนก่อน

      .
      .l😊

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +22

    අනියම් බිරිඳගේ රගපෑම කොහොමද බොල..

    • @yureshaishani3092
      @yureshaishani3092 2 ปีที่แล้ว

      ගැනියෙක්ගෙ දුකක් නොතෙරෙන වුබලා වගෙහ් එවුන් තමයි,,,රෙද්ද පිහිදාගන්න අමතක වෙලා තියෙන්නෙහ් වුබලගෙ මහ එවුන්ට,,,දාගනින් කොන්ඩම් එකක් කොස්සට,,,දාලා හොදට fuck කරපන් heart එකට,

  • @pinsara1000
    @pinsara1000 3 ปีที่แล้ว +112

    වැරදි නමකින් විවාහ වූ විට ලංකාවෙ නීතිය අනුව කසාදය අවලංගුයි.

    • @tokyokillerify
      @tokyokillerify 3 ปีที่แล้ว +12

      වැරදි නමකින් නෙමෙයි හරි නමෙන් බැන්දත් කලින් නීත්‍යානුකූලව විවාහ වෙලානන් ලංකාවෙ සිවිල් නීතිය ඉදිරියේ දෙවෙනි විවාහය වලංගු නෑ

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 ปีที่แล้ว

      Oh deyk egena gatta comentuwakin thanqq

  • @broxilphones4737
    @broxilphones4737 3 ปีที่แล้ว +45

    අවුරුදු හතක් ගියත් කසාද ගෑනි තමයි පළවෙනි ගෑනි හොරට බැන්දහම කොහොමත් හොර ගැනි

  • @chathu4910
    @chathu4910 3 ปีที่แล้ว +11

    පව් අනේ මේ අක්කා.එයා මොකුත් දන්නෙ නෑලු.කිසිම දෙයක් නොදැන තමයි දීගෙ කාලා තියෙන්නෙ.බියර් විතරලු බොන්නෙත්.අනුකම්පා කරමු..😋😉😀😂😂

  • @anurabandara4215
    @anurabandara4215 2 ปีที่แล้ว +7

    හොද පාසලකට ගිහිල්ලාත් ජීවිතය මුලිකව වැරදුනු නිසාවෙන් දුක් විදින්නට වීම අභාග්‍යකි නුතන මානවිකාවියන්ට බුද්ධිමත්ව සිතා බලා තීරණ ගැනීමට ආදර්ශමත් කතාවකි. දෙමාපියන්ටද තම දරුවන් පිලිබදව ඉතා සැලකිලිමත් වීමට
    කරුනකි මෙය…

  • @brandurself3427
    @brandurself3427 3 ปีที่แล้ว +251

    යකෝ බන්දු සමරසිංහ ගෙන් වත් මේ වගේ ආතල් එකක් අපි දැකල නෑනෙ

    • @shamikadesilva5995
      @shamikadesilva5995 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

    • @lovetoka
      @lovetoka 3 ปีที่แล้ว

      :D :D

    • @ashanina7486
      @ashanina7486 3 ปีที่แล้ว

      Anny elephant bagee borru nokiya idahann

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว

      @@ashanina7486 😹😹

    • @nilushabandara5256
      @nilushabandara5256 3 ปีที่แล้ว

      @@shamikadesilva5995 raumak yamu
      th-cam.com/video/nAl9byDIP_M/w-d-xo.html

  • @nishanmihiran9291
    @nishanmihiran9291 3 ปีที่แล้ว +138

    කමෙන්ට් බලන්න අවේ.. චමුදිත අයියේ පරන බිරිදව ගෙන්නලා බැරිද වැඩසටහන කරන්න..

    • @beachlover170
      @beachlover170 3 ปีที่แล้ว +5

      ඒක ඇත්ත එයා කියන ඒව නම් තව ටිකක් හරි විශ්වාස කරන්න පුලුවන් 👍

    • @sumanaindrasiri279
      @sumanaindrasiri279 3 ปีที่แล้ว +1

      First wife is the legal wife until they get divorce by court order.This one 's marriage certificate is illegal one.

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว

      @@sumanaindrasiri279 , and also she married with ajith..not a madush..

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว

      @@beachlover170 ,yes she is madush school girl friend. And another worrier .
      Because even though madush was with his illegal woman,,first wife couldn't do anything as her wish..she was threatened to leave from her job.cctv cams are around her house..

    • @dasunchamika1126
      @dasunchamika1126 ปีที่แล้ว

      ඇත්තටම කරන්න එයත් එක්ක වැඩසටහනක්

  • @BitterTruth229
    @BitterTruth229 3 ปีที่แล้ว +7

    Absolutely great programme.... Mr. Chamuditha you are a tremendous reporter ever I' ve seen. In sri lanka very rare to know the truth. But you you climb upwards...Keep it up!!! God bless you...!!!

  • @Abiwick
    @Abiwick 3 ปีที่แล้ว +7

    35:27 සැර කතාව❤️ ඩෑල් එක ප්‍රස්න අහන විදිහ පට්ට... ජය!!!

  • @nilanekanayake8663
    @nilanekanayake8663 3 ปีที่แล้ว +106

    යකෝ මදුශ් ගඇන අපි දන්න දේවල්වත් මෙයා දන්නෙ නඇද්ද.

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +154

    තාත්තාගේ මරණෙට හෙලිකොප්ටර් වලින් මල් ඉසින්න පුලුවන් උනේ ගරාජ වැඩ කරලා වෙන්න ඇති අනේ පල බොරු නොකියා..පවු අර පිළියන්දල අහිංසක මල් කැකුලකට ජිවිතය අහිමි උනා...

    • @nalakadandunnage8836
      @nalakadandunnage8836 3 ปีที่แล้ว

      👍

    • @user-ld2eo6cz7i
      @user-ld2eo6cz7i 3 ปีที่แล้ว +6

      මල ගෙදරට හෙලි කොප්ටරෙන් මල් දැම්මෙ නිරෝෂන් පෙරේමරත්න..දැන් එයාල පේන්නත් නැහැ ...

    • @brockyeinblinderkampferfur1146
      @brockyeinblinderkampferfur1146 3 ปีที่แล้ว +2

      @@user-ld2eo6cz7i eka thamai API eyawa gedara yawwe

    • @myfavouritestatus9332
      @myfavouritestatus9332 3 ปีที่แล้ว +1

      @@user-ld2eo6cz7i I

  • @pethumdananjaya4668
    @pethumdananjaya4668 2 ปีที่แล้ว +48

    මොනා උනත් මදූස් මේකිට හොදට සලකලා තීනවා. පේනවනේ පවර් එක..🤣

  • @rashmikadewammini7833
    @rashmikadewammini7833 3 ปีที่แล้ว +24

    සුදු ඇදගෙන කලු ඇවිදින් 🤣🤣🤣

  • @slgaming4117
    @slgaming4117 3 ปีที่แล้ว +178

    යකෝ මෙකි බඳින බඳින එකා මැරෙනවා නේ !! බුදු සරණයි ඊළඟ එකාට :D

  • @kavidrathnayaka
    @kavidrathnayaka 3 ปีที่แล้ว +91

    කලු තුෂාරගෙ නෝනා කලු තුෂාර නැති උනාම මදූෂ් එක්ක සෙට් උනා..කලු තුෂාරලත් පාතාලේ අහිංසක මදූෂුත් පාතාලේ...මේ නෝනත් හරිම අහිංසක පාතාල ලුක් එකක් තියේ...පව්ව්ව්ව්ව් 😂

    • @shani9967
      @shani9967 3 ปีที่แล้ว +2

      Kalu thushara marunata passe neweida me gani Madhush ekka awe.munge Paul sudda karanawa newei.ahala thiyenne nm ehemai

    • @kavidrathnayaka
      @kavidrathnayaka 3 ปีที่แล้ว +7

      @@shani9967 ඉතින් ඒකනෙ මම කිවෙත් කලු තුෂාර නැති උනාම මදූෂ් එක්ක සැට් උනා...ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව 🙂

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว +1

      අනේ පව් බෝ පැල ටික තොගෙ දරැවන්ටත් කුඩු දීපිය තොපි
      රෙදි ඇදගනද කතා කරන්නෙ
      මහ ලොකුවට මාධ්‍යයටත් ඇවිත් කතා කරනව පාහර කුඩු බැල්ලි

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 2 ปีที่แล้ว +4

    කතාව සම්පූර්ණ ඇහුවා
    ආයේ බුදු සාධු මතක් උනා සරලයි!

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +12

    මහත්තුරු දෙන්නම මැරිලා උනත් කිසිම දුකක් මේ බිරිදගේ හැසිරීමෙන් පෙන්නේ නෑ...කවදාවත් දැකලා නැති කෙනෙක් බාර ගන්නම් කියලා දුරකතනයෙන් කියපු ගමන් කැමති උනා නම් මෙයා......ආය මොකටද මෙයා කියන උත්තර.....මෙයා තොත්ත බබෙක්....

    • @amiamiweerasinghe3408
      @amiamiweerasinghe3408 3 ปีที่แล้ว

      Ekane dakinnet natywa bara aran true love

    • @Dineshmilroy614
      @Dineshmilroy614 2 ปีที่แล้ว

      ඉතින් ඊලග මහ්‍්තයත් මැරෙනවනෙ ඒකයි

  • @isusriyarathna8318
    @isusriyarathna8318 3 ปีที่แล้ว +214

    මදුශ් ගොනෙක් නෙවෙයි ගෙදර ගැනිට හැමදේම කියන්න. ඌ දන්නව ගෑනුන්ගෙ හැටි 🤣

    • @sathiradhanushkaphotograph8322
      @sathiradhanushkaphotograph8322 3 ปีที่แล้ว +2

      Ammo😂

    • @ushanranasingha4039
      @ushanranasingha4039 3 ปีที่แล้ว +2

      Aniwa.oyaganige kalin miniha maruwe madush.anthimata a gani madush ekka ekathuwela madushwama maruwa.

    • @anomajayalath5036
      @anomajayalath5036 3 ปีที่แล้ว

      my be you are correct but she had one of a leader in his business too.

  • @dilumprasadarya
    @dilumprasadarya 3 ปีที่แล้ว +140

    හරියටම ඇහුවම තේරෙනවා චමුදිත ගානට ඔළුව අතගාලා ගොඩක් දේවල් අහගන්න උත්සාහ කරන පාටක්. ඒත් වැඩේ අසාර්ථකයි...මදූෂ්ගේ චොයිස් එක හරි...

  • @kpnvlog8272
    @kpnvlog8272 2 ปีที่แล้ว +3

    චමෞදිත respect 💚💙
    කතා වචන තුල කව්රුත් නොදන්න සත්‍යයක් ගැබ් වෙලා තියෙනවා

  • @sajeewansajeewani6591
    @sajeewansajeewani6591 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා

  • @buddhiniadikari4126
    @buddhiniadikari4126 3 ปีที่แล้ว +72

    කොච්චර මැරකම් කලත් , කොච්චර මහමෙරකට සල්ලි හම්බ කරත් ඔය මනුස්සයා මැටිලා යද්දී මොනවද අරන් ගියේ...
    දැන් සතර අපායේ කරපු පව් වලට විදවනවා ඇති...
    අමාරුවෙන් හම්බුන මනුස්ස ජීවිතය කාලකන්නි කරගත්තා ...
    පාප මිතුරු ඇසුර... කල්‍යාණ මිත්‍රයෙක් හම්බුනා නම් ඔහු අදත් දැහැමින් ජීවත් වෙන්න තිබ්බා...

    • @chathurangasameera6722
      @chathurangasameera6722 3 ปีที่แล้ว

      Ub dannawada bn satara apyed kiyla

    • @harshanaamarathunga1228
      @harshanaamarathunga1228 3 ปีที่แล้ว

      Sira bn...😓

    • @sasumiropro2406
      @sasumiropro2406 3 ปีที่แล้ว

      @@chathurangasameera6722
      Buddagameda oya?

    • @buddhiniadikari4126
      @buddhiniadikari4126 3 ปีที่แล้ว

      @@sasumiropro2406 oww
      Paw karpu aya agam bedayakin thorawa yanne nirayatama thamaa

    • @buddhiniadikari4126
      @buddhiniadikari4126 3 ปีที่แล้ว +1

      @@sasumiropro2406 ah ow ow
      Oya buddagame neme ned
      Eth mn danna widihata paw karapu hemoma agam bedayakin thorawa niryee widawanawa...

  • @HNTsampath
    @HNTsampath 3 ปีที่แล้ว +27

    හරියට මෙ කතාව බැලුවොත් ඔන කෙනෙක්ට තෙරෙනාවා මු ඔක්කොම එකම දැලේ කියලා 200% මෙ ගැනි හැමදෙම දන්නවා

  • @asankawedage9272
    @asankawedage9272 3 ปีที่แล้ว +5

    අවි ගත්තෝ අවියෙන් නසී.කව්රු මොනා කීවත් හදවතට බොරු කරන්න බෑනේ සහෝදරී.

  • @shenayaa.8332
    @shenayaa.8332 2 ปีที่แล้ว +5

    අනියම් බිරින්දෑවරුත් ඉන්ටර්විව් වලට එන කාලයක්....අබුද්දස්ස කාලේ..😑🔫

  • @ifhamnizar3766
    @ifhamnizar3766 3 ปีที่แล้ว +150

    මෙයාගේ කතාව හරියට යුද්දෙට ගිහින් වෙඩි කෑවා වගෙයි . හිතාගෙන ඉන්නේ රාජකීය පවුලක් කියලා . 🙄

  • @fathimaferoza6886
    @fathimaferoza6886 3 ปีที่แล้ว +72

    මේයා ඇත්ත කියන නිසා හරියට දාඩිය මුන පුරා

    • @pradeepsadaruvan5369
      @pradeepsadaruvan5369 3 ปีที่แล้ว +8

      ෆතීමා ඊළඟ කෙනා කංජිපානි.. එයාගෙ බිරිඳ inataview කලාම මොනවා කියයිද මන්ද

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      😄😄😄😄😄

    • @fathimaferoza6886
      @fathimaferoza6886 3 ปีที่แล้ว +11

      @@pradeepsadaruvan5369 එයාත් මේ වගේ තමයි වැරදි කරන කෙනාට අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඔනෙ කාට උනත් 👍

    • @rashmimaduwanthi8903
      @rashmimaduwanthi8903 3 ปีที่แล้ว +5

      සහරාන්ගෙ බිරිදත් මේ වගේ ඉන්ටවිව් කරානම් කියයි හැම ප්‍රශ්නෙටම
      දන්නෙ නෑ 🤭
      දැක්කේ නෑ 🤭
      අහලා නෑ 🤭
      එහෙම නෑ 🤭
      වෙන්න බෑ🤭
      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂

    • @dinshapelithanthri2285
      @dinshapelithanthri2285 3 ปีที่แล้ว +1

      බොරු කියනකොට එහෙම වෙනවලු

  • @user-ny4qg7du7f
    @user-ny4qg7du7f 3 ปีที่แล้ว +9

    චමුදිත ලොකු උත්සහයක් ගත්තා එලියට ගන්න කටින් මෙ ස්ත්‍රීයගෙන්. නමුත් ඇ කපටි එයින් පෙනෙන්නෙ මැය මෙ හැම වැඩකටම රිජුවම සම්බන්දයක් ඇති බවයි අති විශිෂ්ටයි චමුදිත

  • @mrkolitha1
    @mrkolitha1 3 ปีที่แล้ว +13

    අවුරුදු 7 වෙන්වෙලා හිටියා කියල විවාහයක් අවලංගු වෙන්නේ නෑ. දික්කසාද වෙන්නම ඕන. ඒ අනුව බොරු නමකින් ඔය කලා කියන කසාදෙ වලංගුම නැත.

  • @ceylonlife
    @ceylonlife 3 ปีที่แล้ว +93

    මම නම් කියන්නේ මදුෂ් වගේ උන් ඔහොම පාරවල් ගානේ මරල දාන්න ඕන. ඊට පස්සේ දුමින්ද සිල්වාව එලියට දාන්න ඕන තව මදුශ්ලාව හදන්න.

    • @sachimadu2208
      @sachimadu2208 3 ปีที่แล้ว +3

      එක aththa💪

    • @shameerapriyadarshani4270
      @shameerapriyadarshani4270 3 ปีที่แล้ว +2

      😂😂😂😝😝😝

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @rameshchanuka8114
      @rameshchanuka8114 3 ปีที่แล้ว +3

      මැද මුලනේ ගිහින් එල්ලියන් වවුලා

    • @gaminigamini5247
      @gaminigamini5247 3 ปีที่แล้ว

      Karapu waradi walata nithiyen sadarana datuwamak neda denna thebune ohuge jevithetath kisiyamho waradak kothanaka hari api atinuth waradak wela ati a monade unath Dan Katha karala watakna ..( avi gaththo avi ?::?)

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 3 ปีที่แล้ว +111

    Monawa වුණත් මාධ්‍ය වේදියා නියමයි .වැදගත් විදිහට සාකච්ඡාව කලා .

  • @wadithagamage
    @wadithagamage 3 ปีที่แล้ว +4

    හොරාගේ ගෑණිගෙන් පේන ඇසීම නම් මේකයි...ආසාර්ථක උත්සාහයක්...

  • @FurryFlicks509
    @FurryFlicks509 2 ปีที่แล้ว +7

    ඩුබායි වල birthday එකක් 5star හොටෙල් එකක ලේසි මිනිහෙක්ට ගන්න බෑ අනික ගැරිජ් එකක් කරන කෙනෙක් 🤣🤣🤣🤣🤣 very funny ✊✊✊✊

  • @igtalkralla5790
    @igtalkralla5790 3 ปีที่แล้ว +25

    අවි ගත්තො අවියේන්ම නසති. කොම උනත් මැරැනු මිනිසු මැරැනා.
    යලිත් මේවන් කලකන්නි අතර යලි ඉප නොවේවා. මාකදුරේ මදුශ් ඔබට නිවන් සුව...🙏🙏

  • @thindarasardeni3546
    @thindarasardeni3546 3 ปีที่แล้ว +245

    හස්බන්ඩ් ගේ වැඩ වලට ඇගිලි ගහන්නේ නැති වයිෆ් කෙනෙක් දැක්කමයි..😁

    • @ramyauk563
      @ramyauk563 3 ปีที่แล้ว +1

      🤑🤑🤑🤑🤑

    • @madusanka8574
      @madusanka8574 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් බැංකු පොත් ටික පරික්ෂා කරානමිි බලාගන්න තිබිිබා..බබාලා 3 දෙනාගෙමයි..සුද්දිගෙයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      😂😂😂

    • @monekavio3295
      @monekavio3295 3 ปีที่แล้ว +3

      කියන ඒව ඔක්කම බොරු පැටලෙනව නේද අනේ පන යනවාආආආආ

    • @10101Che
      @10101Che 3 ปีที่แล้ว +6

      සල්ලි වෙලාවට දෙනවා නම් වෙන මොනවද පාතාල බිරිඳට ඕන😂

  • @niranjana4699
    @niranjana4699 2 ปีที่แล้ว

    Excellent interview 👍

  • @theblackriver885
    @theblackriver885 2 ปีที่แล้ว +5

    මොනවා වුනත් සසරේ මෙවන් කතා නොඅසන්නට මදුෂ්ටත් යහපත් ආත්මයක් ලැබේවා. දේවදත්තත් පසේ බුදුවන සංසාරේ මදුෂ්ටත් නිවනක් කොහේහරි ඇති,

  • @hdhgsgs4327
    @hdhgsgs4327 3 ปีที่แล้ว +46

    සුදු ඔයාගේ කතාව සෝබධම දනි අපි නොදනි සෝබා දනයේම පිලිතුරු ලැබෙවි

    • @kokilamadu205
      @kokilamadu205 3 ปีที่แล้ว +1

      සුදු දැන් එවා අමතක කරන්න මමත් ඉන්නේ ජේල් එකේ මම බදින්න කැමතිද මමත් කුඩිඩෙක්

  • @kanchanageethanjalee116
    @kanchanageethanjalee116 3 ปีที่แล้ว +148

    නිවේදක තුමනි මේ කුඩු කාරයා නිසා විනාශ වුන දරුවෙක් අහිමි වුනු පවුලක් තියෙනවා ඒ ගැන හොයා බලන්න .මේ වගේ එවුන් මීඩියා ගේන එකත් තේරුමක් නෑ .මෙයා බබා කිසිම දෙයක් දන්නේ නෑ

    • @dulipchandana5731
      @dulipchandana5731 3 ปีที่แล้ว +3

      mathakada me madus kuddage uwamanawata police aya maranna piliyandaladi wedi thiwwa. a welawe para ayne kadeka hitiya wayasa 14 ka ahinsaka podi ganu lamayek wedi wadila maruna. ada me kudda wenuwen kandulu helana katawath a lamaya mathaka na. okay ettha.

    • @rameshakanthi5569
      @rameshakanthi5569 3 ปีที่แล้ว +1

      Camudita. Gon wada karanna.apa kudukara mudukky wasa ganiga Katha Danna APA iwa balan taran modayo ma lankawa na otata oygani lokuu Nam Dan maduus nati miss oyat okiwa gadara faniyanna API oyaga canal nawata vannat na appiriyai

    • @rameshakanthi5569
      @rameshakanthi5569 3 ปีที่แล้ว +2

      Oyawasi Dan Atta kiyada nodakin ubalaga Mola nadda mudukky wasiyo.canal karanna

    • @avishka9707
      @avishka9707 3 ปีที่แล้ว

      I

    • @avishka9707
      @avishka9707 3 ปีที่แล้ว

      O

  • @samearaa8434
    @samearaa8434 5 ชั่วโมงที่ผ่านมา

    වැරදි කරන මනුස්සයෝ ගාව හොඳ දේවලුත් තියෙනවා කවුද හරි කවුද වැරදි මැරිච්ච කෙනා විතරයි උපදින හැම භවයකම සාර්ථක පිරිමියෙක් වෙලා හොඳ මිතුරු ආශ්‍රයක් ලැබිලා අම්මා අයියා ඒ හැමෝම එක් ලස්සනට ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා😢😢😢😢 ඔබතුමාට නිවන් සැප ලැබේවා

  • @Bw19931
    @Bw19931 3 ปีที่แล้ว +13

    ඉබ්බගෙන් පිහාටු ගන්නවටත් වඩා අමාරුයි,මේ ගෑනිගෙ කටින් මදූෂ් ගැන ගන්නෙක😌😌

  • @wtdsuriya6949
    @wtdsuriya6949 3 ปีที่แล้ว +37

    ගැනිට පිටිපස්සෙ ඉන්න මදුශ් ටත් හිනා.ඉතිං ඇයි ඔයාලා මෙ තරහා ගන්නෙ ⁣ෆෙන්ඩ්ස්

  • @tharangawanasinghe5377
    @tharangawanasinghe5377 3 ปีที่แล้ว +115

    බලාගෙන ගියාම මු කිරි සප්පයෙක් නේ මාරම අහිංසක යෙක් නේ මේ ගෑණි කියන විදිහට

    • @sriyanilokugalappaththi9996
      @sriyanilokugalappaththi9996 3 ปีที่แล้ว +1

      Bada allan hina wena katha

    • @srimapiyasena5625
      @srimapiyasena5625 3 ปีที่แล้ว +1

      මදුස්ක මේ තත්වෙට ගේනාවේ 2 කසාද ගැනී කලු තුසාර කියන්නෙත් පාතාලේ එකෙක් මේකී බබා මුකුත් දන්නේ නැ

    • @shiromigamage4564
      @shiromigamage4564 3 ปีที่แล้ว

      K7

  • @shanidis530
    @shanidis530 3 ปีที่แล้ว +32

    මුන්ගෙ ජීවිතේ හැම දෙයක්ම කරලා තියෙන්නෙ නීති විරෝධීව...ඒවා තව සාධාරණ කරනවත් එක්ක 🤬

  • @rasikawinoth8221
    @rasikawinoth8221 ปีที่แล้ว +3

    මගේ යාළුවනේ ඔගොල්ලන් දලා තීබුනු කමන්ටී මාම බැලුවා.. ඵ් හැම ඒහේකම තිබුනේ ඔයාලා ගැන විතරක් හිතලා කියපු ඒවා. ඔගොල්ලෝ ආදරේ කරන කනේක්ව කවුරැ හරි ඔයාගේන් ඈටි කරොත් ඔයටි මදුෂ් වාගේ වෙන්න ලොකු කාලයක් යන්නෙ නෑ. ඊට පස්සේ දන්නේම නැටුව ඔය පතාලේ කියන නම ඔටෝ ඒනෝ.අන්න ඒදාටාත් මෙ මීනුස්සුම තමයි ඔයාටත් මෙ දේවාල්ම කියන්නේ. සුද්දිත් හොද බිරිදක්..ඇත්තටම ආදරේ කරපු දේන්නෙක් ඒකාට එකා පාව දි ගන්නේ නැ..🤔🤔🤔

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 3 ปีที่แล้ว +60

    අමල් .....පෙරේරා .....දුක ඇති නේද....

  • @dilmihansika5407
    @dilmihansika5407 3 ปีที่แล้ว +156

    තමන්ගේ දරුවන්ට විතරයි ආදරෙ එතකොට කුඩු ගහන්න හුරු වුණු අනිත් දරුවෝ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +2

      ඉල්ලුමට සැපයුම

    • @dammia5993
      @dammia5993 3 ปีที่แล้ว

      ලංකාවේ 75 සිට කුඩූ

  • @susanthasampath8055
    @susanthasampath8055 5 หลายเดือนก่อน +2

    මාකදුරේ මධූෂ් අයියා අහිංසක මනුස්සයෙක් කාටවත් කරදරයක් නැතුව ජීවත් වුන.මේ කාලකණ්නි සමාජයේ ඉන්න අමන අවලම් ජඩ මනුස්ස වෙස් ගත්ත තිරිසන්නු ඒ අහිංසකයගේ ජීවිතේට බරපතළ කෙනෙහිලිකම් කරලා අසාධාරණකම් කරලා ඔහුගේ හිත බරපතළ විදිහට රිද්දලා කඩා බිඳ දාලා ඒ අහිංසක මධූෂ් අයියාගේ කෝපය අවුස්සලා ඔහුව නරක මිනිහා කරගෙන තමයි ඔහු මේ තත්වයට පත් වුනේ පැහැදිලිවම.නැත්නම් කොච්චර ලස්සනට ජීවත් වෙනවාද ඒ අහිංසකයා.මේ රටේ ප්‍රසිද්ධ පාතාල සාමාජිකයින් දරුණු අපරාධකරුවන්ව ඒ තත්වයට ඇදලා දැම්මේ කවුද මේ කාලකණ්නි සමාජයේ ඉන්න හිතක් පපුවක් නැති අමන අවලම් ජඩ මිනිස් වෙස් ගත්ත තිරිසන්නු. අපිට මේ සමාජයේ ඉන්න හිතක් පපුවක් නැති අමන අවලම් ජඩ මිනිස් වෙස් ගත්ත බලු හැත්ත කරන කෙනෙහිලිකම් අසාධාරණකම් අරියාදු වලට අපි තමයි සිල් ගත්ත කොක්කු වගේ ඉන්නේ මධූෂ් අයියා කළු තුෂාර අයියලා එහෙම හිටියේ නෑ ඒ සුපිරි මිනිස්සු ඒවාට දුන්නා ප්‍රති උත්තර තමන්ගේ හිත රිද්දපු තමන්ට කෙනෙහිලිකම් කරපු අමන අවලම් ජඩ තුට්ටු දෙකේ සක්කිලින්ට.සුපිරියි එහෙම තමයි ජීවත් වෙන්න ඕන මේ කාලකණ්නි සමාජයේ. මධූෂ් අයියේ ඔබව හදවතින් අගය කරනවා මේ ලංකාව කියන විශම ජඩ කැරි පොන්න රටේ ඉන්න අමන අවලම් ජඩ තුට්ටු දෙකේ සක්කිලි හැත්ත කොච්චර ඔබට නින්දා අපහාස කරලා ඔබව විවේචනය කළත් මම ඔබව අගයමි.ඔබ වැනි සුපිරි චරිත තව තවත් බිහි වේවා.

  • @floraamna464
    @floraamna464 3 ปีที่แล้ว

    Pramuditha you such smart talented person god bless you tc

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +168

    අපෙ අම්මා ගෙන් ඇහුවොත් අපෙ අම්මා කවදාවත් මෙච්චර හොද මගෙ කියන එකක් නැ .

  • @achinishamen9433
    @achinishamen9433 3 ปีที่แล้ว +143

    යකෝ පාතාලෙ කියල අපි බයවෙලා තියෙන්නෙ හරි ආදරණීය දේකටනෙ හත්තිලව්වෙ 🙄
    හැම එකටම දන්නෙ නෑ කියල කියනව.ඔන්න ඕක තමා ගෑණු හැමදේම හොයල නොබලන එකේ වැරැද්ද 😆

    • @yulia9589
      @yulia9589 3 ปีที่แล้ว +1

      🤣🤣

    • @priyantharajasekara2998
      @priyantharajasekara2998 3 ปีที่แล้ว +4

      Pissuda me hamadema boru aka wahaleka jivath wena gani miniha gana mokuth dan na sudu baba madus laga salli na lankawen kattiya genath loku hotaleka pati danna duppath minihek paw neda ....madus newe mewa nalana api....kohoma unath paw karayantama minimaruwantsma adare karana ganiyak heta angoda lokkawa alla gani.

    • @Sol-mb1qv
      @Sol-mb1qv 3 ปีที่แล้ว +1

      😂😂

    • @kumdhar
      @kumdhar 3 ปีที่แล้ว +1

      එහෙම කියල තමයි එයාට බේරෙන්නේ පුළුවන් වෙන්නේ.

    • @kumdhar
      @kumdhar 3 ปีที่แล้ว +1

      @@priyantharajasekara2998 :-)

  • @namalmadushanka6144
    @namalmadushanka6144 10 หลายเดือนก่อน +4

    අදිකරනයෙන් අපරාධ කාරයන්ට නිසි දඩුවම් ලැබෙන්නේ නැත්තන් මේ විදියට තමයි දඩුවම් දෙන්න ඕන ...ජයවේවා

  • @slvpv3628
    @slvpv3628 3 ปีที่แล้ว +32

    මැරුණ මිනිසුන් මැරුණ. ජිවත් වෙලා ඉන්න අයට පාඩුවේ ඉන්න දියල්ල. අහිංසක මිනිසුන් තමයි මිනී මරුවො වෙන්නෙ.

  • @surangatt
    @surangatt 3 ปีที่แล้ว +180

    හොරාගේ අම්ම ගෙන් පේන අහනව දැකල නෑ නේද 🙂
    මේ තමයි ඒ 😉😁😇

  • @chandanakumara305
    @chandanakumara305 3 ปีที่แล้ว +31

    පාතාලා නායකයින්ගෙ ඇතුලාන්තය ගෙදර ගෑනිට කියන්න තරම් පාතාලය මෝඩ නැහැ

  • @dulakshidissanayake7106
    @dulakshidissanayake7106 3 ปีที่แล้ว +17

    මිනිහා මැරිලත් ආතල් එකෙ ඉන්න ගෑනු..😹😹 තුන් මාසෙ දානෙ දෙන්න කලින් තව එකෙකුත් ගේ ඇතුලෙ දාගනී😹😹😹😹😹😹😹😹😹

    • @dasanthasilva4238
      @dasanthasilva4238 3 ปีที่แล้ว +1

      දන්න එකෙක් නං යන්නැ මොකද ඌටත් වෙන්නේ මැරෙන්න තමයි

    • @stefnimarsha1843
      @stefnimarsha1843 3 ปีที่แล้ว

      😂😂

    • @dulakshidissanayake7106
      @dulakshidissanayake7106 3 ปีที่แล้ว

      @@dasanthasilva4238 අනිවාර්යයෙන් ම..කලින් මිනිහටත් අබ සරනයි..😹😹 මෙ ගෑනි මොකවත් ම දන්නෙ නැතිලු.😹එතකොට අපිද එයාගෙ මිනිහා ගැන දන්නෙ😹😹😹😹😹

    • @amiamiweerasinghe3408
      @amiamiweerasinghe3408 3 ปีที่แล้ว +1

      Satya premaya

    • @dulakshidissanayake7106
      @dulakshidissanayake7106 3 ปีที่แล้ว +1

      @@amiamiweerasinghe3408 😹😹😹😹

  • @hdgroup2380
    @hdgroup2380 ปีที่แล้ว +8

    මදුශ් කෙනෙක් හැදුවේ මේ සමාජෙ විසින්.. ඒකට කඹුරුපිටියෙ ඉදපු ලොකු ලොකු ව්‍යාපාරිකයොයි දේශපාලුවොයි වග කියන්න ඕනේ.. ජීවන වෘතිය කොහොම උනත් කලගුන සලකන්න දැන ගෙන ඉදපු කෙනෙක් මම දන්න තරමින් 😑😑

    • @chathuraperera791
      @chathuraperera791 2 หลายเดือนก่อน

      පල ගෝතයෝ යන්න. මූව බලෙන් ඇදලා ගන්න මූ බබාද 😂😂

  • @dilanakalankasusiripala
    @dilanakalankasusiripala 3 ปีที่แล้ว +126

    මධුෂ්ගෙ වෙලාවට මෙහෙම ගෑනියෙක් හම්බුනේ. මගේ ගෑනි සෙට් වුණා නම් නොදන්නෙ මගේ බෙට්ටෙ පාට විතරයි. සමහර දවස්වලට ඒකෙ පාටත් දන්නවා

  • @user-ve8hy6pe4f
    @user-ve8hy6pe4f 3 ปีที่แล้ว +81

    උඹට හොද මිනිහෙක් ඒත් අහිංසක ගැහැණු අයට මිනිස්සු නැති කරා උඹේ දරුවොන්ට හොද තාත්තෙක් අහිංසක දරුවන්ට තාත්තලා කියක් නැති උනාද තොටත් හෙන ගහනවා

  • @sithumfernando874
    @sithumfernando874 6 หลายเดือนก่อน

    මෙම කතාව හරිම ශෝක් අනේ. අහන්න අහන්න ආසයි 😂

  • @sriyanisilva2070
    @sriyanisilva2070 3 ปีที่แล้ว +5

    අනේ පව් 😄😄 මෙයා කියන විදිහට අහිංසකයෙක්නි නිරාපරාදේ මැරිලා තියෙන්නේ .😄😄😄 මේ වගේ රට , අනාගත පරපුර විනාශ කරමින් සැප සම්පත් හොයන මාකදුරේ මධුෂ් ලානම් නැවත බිහි නොවේවා.

  • @sumudugeeth9771
    @sumudugeeth9771 3 ปีที่แล้ว +49

    මේයා මුකුත් දන්නෙ නෑ...... සුදේව මට වතුර එකක් දෙන්න 🤣

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +554

    මදූෂ් ආදරෙයි කියල විතරයි කියල තියෙන්නෙ ❤️
    අපේ ගෑණු නම් අපි ගැන පොත් ලියයි 🤪

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +9

      🙉

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +49

      කාමරේ ට ගිහිං call කරන නිසා තමයි එයා මුකුත් දන්නැත්තේ....ඒක නිසා උඹ ලත් අද ඉදං වෙනමම කාඹරයක් හදා ගනිං call ගන්න 😹😹

    • @kumariedirisinghe9046
      @kumariedirisinghe9046 3 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣🤣

    • @nadeekasamarasingha.2431
      @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +3

      😂 හි,හි

    • @ramyauk563
      @ramyauk563 3 ปีที่แล้ว

      😱😱😱

  • @moviesforever8805
    @moviesforever8805 2 ปีที่แล้ว +11

    Every thug has their own story and what led him to be so violent. Looks like he had a traumatic childhood where his mother was murdered, and in his early adulthood his brother was killed.
    Kinda reminded me LTTE leader Prabakaran and what made him so violent.
    Childhood trauma/abuse can really destroy future life..

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f 3 ปีที่แล้ว +8

    තිළිණි ඔයා මදූෂ් කියල එක්කෙනෙක් දම්නවද😂😂😂😂😂😂😂😂

  • @magewasthu2900
    @magewasthu2900 3 ปีที่แล้ว +105

    යකෝ මෙයා කියන විදියට මදූශ් කියන්නේ අහිංසකයෙන් නේ 😂😂😂 කවුද යකෝ ඒ අහිංසකයා මැරුවේ 😜😜😜

  • @laksithliyanage1009
    @laksithliyanage1009 3 ปีที่แล้ว +170

    හම්මෙි ඉතින් බලන්න නයනී... කොච්චර අහිංසක පවුලක්ද මෙි පාතාලේ රන් කරල තියෙනවා කියන්නේ 😋
    සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතාවක් වගේ....

  • @muthukodis3421
    @muthukodis3421 3 ปีที่แล้ว +5

    Amboo හිනා යනවා ගොන් ආතල් දෙන්න epaa යකු 🤣😂🤣😂🤣😂

  • @wasanasandamali1251
    @wasanasandamali1251 3 ปีที่แล้ว +5

    'දියමන්තියක් ගෙදරට ආවෙවත් නෑ'🤣🤣

  • @maheshsuranga5933
    @maheshsuranga5933 3 ปีที่แล้ว +91

    සුදු ඇදගත්තු කව්රුත් සුදු නැහැ සර් නියමයි චමුදිත ...

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 3 ปีที่แล้ว +1

      Ganithaniwaryen

    • @shani9967
      @shani9967 3 ปีที่แล้ว +1

      Me miniha aparaada kaarayek thmai.ath me widihta Maha paare marala daapu eka newei karanna thibune ellun gas yawanna.looketa aparaada kaarayek thmai.ath u me ganige minihane.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +1

      @@shani9967 lankawe ellan nane eth...hire thyn udla awrudu 20 kin 30 kin eliyata dai

    • @shani9967
      @shani9967 3 ปีที่แล้ว +1

      @@p.n.s.pathirana2238 eka aththa.meya hire hitiyath, athule idan hri kudu jaawarama digatama aran ynawa.ath minissu anduwa wge wedk neda me kle Madhushta wedi waduna kiyla.hamoma dnnawane une eka newei kiyla

    • @shandrachandra517
      @shandrachandra517 3 ปีที่แล้ว

      බබා මොකුත් දන්නේ නෑ උබ

  • @bizarrestories9333
    @bizarrestories9333 3 ปีที่แล้ว +54

    මේ කිසිවක් නොතේරෙන අය මේ පැත්තට

  • @inamulthebigman9376
    @inamulthebigman9376 3 ปีที่แล้ว +1

    Is this a divorce case ?? He is asking more about wedding ..

  • @shiranthi116
    @shiranthi116 3 ปีที่แล้ว +1

    හරි චිංචී මානවිකාවි! එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ. පාතාලයෙක් එක්ක දීග කන්න පුලුවන් ඒ ජාතියෙම කෙනෙකුට විතරයි. මරු කපටි මොලේ. එක වචනයක් එලියට දැම්ටම් නෑ. ඩුබායිවල ගෙවල් අරං, ලමයි ඉස්කෝලවලට දාලා, සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න පුලුවන්ද ගැරෙජ් එකක වැඩ කරලා. ලා්කෙම ඉන්න අහිංසක දරුවන්ට මත් කුඩු පොවලා ඒ සල්ලිවලින් තමන්ගෙ දරුවන්ට ලස්සන අනාගතයක් හදන හීන හැබෑ වෙන්නේ කොහොමද???