ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

'' අපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2021
  • හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව (25 වැනිදා )
    • '' ගෝඨා..සාපයෙන් ගැළවෙ...
    මෙතැනින් ගොස් subscribe කරන්න
    / @sepalamarasinghe2
    WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    / sepal.amaras. .
    #AnuraKumaraDissanayake
    #JanathaVimukthiPeramuna
    #JathikaJanaBalaWegaya
    #GabrielBoric
    #ChileSpring
    #PeoplesGovernment
    Sepal Amarasinghe - #617 26 - 12 - 2021
    -------
    '' මේ දේශපාලනික අවස්ථාව
    ඉතාමත් ඓතිහාසිකය
    ඒ බව කාටත් දැනෙයි
    මෙය අපි කෙසේ හෝ
    මහපොළවේ යතාර්ථයක් බවට
    පත්කර ගත යුතුවම ඇත
    අපට මේක කරන්න පුළුවන්
    අපි මේක කොහොමහරි කරමු...''

ความคิดเห็น • 2.6K

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 ปีที่แล้ว +405

    හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව (25 වැනිදා )
    th-cam.com/video/wT-WYRUiPlk/w-d-xo.html
    මෙතැනින් ගොස් subscribe කරන්න
    th-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos

    • @wayasakawayasaka9719
      @wayasakawayasaka9719 2 ปีที่แล้ว

      Your are doing good job now more than current President of Sri Lanka 😂😂😂😂.... you are the best sepala ❤️ you are the only Sri Lankan youtuber trying to change this country with correct people ... your effort will help to our people.. but we need more information going to rural village people too , do some thing for that as well.. this youtube space only for limited audience ..if we want jvp government main hub is poor people in the country ... they want advise from people like you ... take this communication to village as well .. East or west jvp is the best ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +2

      අන්තිම මොහොතේ ඇස් වලට කදුළුත් ආව, ඉතාමත් වැදගත්
      මෙය රටේ ජනතාව තේරුම් ගත යුතුය.

    • @philipgaminidissanayaka277
      @philipgaminidissanayaka277 2 ปีที่แล้ว +1

      ජයවේවා සර්👍👍👍

    • @samanudaya5590
      @samanudaya5590 2 ปีที่แล้ว

      Sepala mahathaya ethama watina sakachchwak kala

    • @user-rp9me8go8h
      @user-rp9me8go8h 2 ปีที่แล้ว +1

      මේ video එක facebook දාන්න youtube වල නැති මිනිස්සුන්ට දකින්න
      ඔබට ස්තුති ❤️❤️
      ජය❤️❤️

  • @vishwak4287
    @vishwak4287 2 ปีที่แล้ว +196

    ඉතිහාසගත වන සාකච්චාවක් වේවි...ජය වේවා

  • @samankumara1887
    @samankumara1887 2 ปีที่แล้ว +32

    කෝ බලමු මේ පාර අලුතෙන්ම සහෝදරයන් සමග එකතු වූ යාළුවෝ

  • @vindikagunarathne3804
    @vindikagunarathne3804 2 ปีที่แล้ว +135

    මගේ පලමු චන්දය 🧭! මෙල්බන් සිට එනවා අපි රොත්තක් ! රටේ ජයග්‍රහණය මෙපමණයි 👏👏

  • @dinu5780
    @dinu5780 2 ปีที่แล้ว +67

    ජනතාවගේ සැබෑ විමුක්තිය ඔබ සතුයි....තරුණ අප ඔබ සමගයි...ජයවේවා !!!

    • @lakshanlakshan7619
      @lakshanlakshan7619 2 ปีที่แล้ว

      😃😃😃😃 ඔහොම කියල තමයි ගෝටට දුන්නෙත් ..පව් බන් උබල

  • @enilruwanpura9950
    @enilruwanpura9950 2 ปีที่แล้ว +122

    රෑ දෙකයි බොක්ක අනුර. ..මග ඇරගන්න බෑ....අපි ගොඩ යවන්න මගේ රටට මං ආදරෙයි

  • @aravindadaulagala3179
    @aravindadaulagala3179 2 ปีที่แล้ว +77

    මේ යන දුෂිත පාලන ය නිමා කරමු.2024....ජය වේවා...!

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +9

    අනුර සහෝදරයාගේ කතාව අහන් ඉන්න ආසයි .හරිම පැහැදිලි .හිස් වචන පුහු වචන නැහැ .අපේ බලාපොරොත්තුව ඔබයි .jvp ජයවේවා ජයවෙනවාමයි.✔✔මන් බහරේනයේ .s 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +67

    ❤මම වයස 20 ක තරුණයෙකි තාම.කිසිවෙකුටත් තාම ඡන්දය භාවිතා කොට නොමැත.නමුත් අවංක සිතින් සත්‍ය කතා කරන අනුර සර්ට 2024 දී මාගේ පළමු ඡන්දය භාවිතා කරනවාමයි❤🙏.god bless u Anura sir🙏❤

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd หลายเดือนก่อน

      සර් කියන්න එපා අයියා . සහෝදරයා කියන්න පුතා 😅

    • @HemamaliMudunapitagedara
      @HemamaliMudunapitagedara 26 วันที่ผ่านมา

      සතුටුයි පුතා

  • @chamherath
    @chamherath 2 ปีที่แล้ว +176

    ඇත්තෙන්ම සතුටුයි ඔබ දෙපල එකම තිරයේ දක්නට ලැබීම..

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      ඔව් ඉතින් සාකච්ඡා වලට විතරයි

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 2 ปีที่แล้ว +181

    ජයවෙිවා ලංකාවට ......අපි ඔබ සමගයි සහොදරයා ....

  • @dhammadiscoveremb6473
    @dhammadiscoveremb6473 2 ปีที่แล้ว +28

    අනුර සහෝදරයා අපේ විශ්වාසය ඔබයි. ඒ් විශ්වාසය ප්‍රාණය සේ රකිණු මැනවි. තෙරුවන් සරණයි.

  • @kasrohan
    @kasrohan 2 ปีที่แล้ว +14

    ඉතාමත් වැදගත් ඉතා කාලීන දේශපාලන කතිකාවතක්... නියමයි, බොහොම ස්තූතියි අය්යණ්ඩි. ඔබට අපට රටට ජය 🙏

  • @jayantharathnasiri5650
    @jayantharathnasiri5650 2 ปีที่แล้ว +207

    ඉතාම සරලයි අරමුණු පැහැදිලියි ප්‍රශ්න කිරීමත් අපූරුයි ජයෙන් ජයවේවා ! හවුලේ කැඳත් එපා!

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      කිව්වට අන්තිමේ හවුල් තමා

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 2 ปีที่แล้ว

      Naa hawul oni naa minissu hariyata chande pawchichi karanna rata wenuwen thamange duruwooo wenuwen ethakota hawul oni naaa

  • @computerhome8749
    @computerhome8749 2 ปีที่แล้ว +138

    අපි හැමෝම ඔබලා වෙනුවෙන් මෙතැන් සිට.

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      ඇයි මෙතැන් සිට? කලින්??? ආන් වැරදුන තැන

  • @harshadinesh8823
    @harshadinesh8823 2 ปีที่แล้ว +8

    ඒක ඇත්ත. ඔබ තුමන්ලා ජනමාධ්‍ය පැත්තෙන් ඉදිරියට එන්න ඔනි.

  • @mirandilshan8614
    @mirandilshan8614 2 ปีที่แล้ว +9

    ඉතාම අර්ථවත් සාකච්ඡාවක් ❤️💯💯

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +68

    සුපිරි වැඩසටහන සේපාල් මහත්තයා.ජ වි පෙට ජයවෙවා .

  • @sue739
    @sue739 2 ปีที่แล้ว +150

    අපි බලාගෙනම හිටපු වැඩසහනක්... from Australia ❤️

  • @athulaperera3025
    @athulaperera3025 2 ปีที่แล้ว +5

    නියමයි මෙම වැඩ සටහන කිරිම ගැන ස්තුතියි සේපාල මහත්තයට

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 2 ปีที่แล้ว +22

    සේපාල මහත්තයෝ ඉතා අනර්ඝ සාකච්චාවක් ඉතාම වටිනවා ඔබටත් අනුර සහෝදරයාටත් ගොඩාක් ඉස්තූයි

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 ปีที่แล้ว +90

    Wow. සෑහෙන්න කාලයක් තිස්සේ බලාගෙන හිටපු අවස්ථාවක්.

  • @italianchoice1971
    @italianchoice1971 2 ปีที่แล้ว +100

    බොහොම වැදගත් සාකච්ඡාවක් ..ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා ....

  • @pagngnasekara8711
    @pagngnasekara8711 2 ปีที่แล้ว +18

    අනුරටමගේ පළවෙනි චන්දය දෙනවා ❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +40

    මෙදාපාර.., දන්න දන්න හැම එකාගෙම ඡන්දය ජ.වි.පෙ.ට ගස්ස වනවා..රට වෙනුවෙන්..! 👊🇱🇰💐

  • @ema.6024
    @ema.6024 2 ปีที่แล้ว +153

    සේපාල මහත්මයා ඔබ අවසන් වසයෙන් අනුරගේ මවට ඉස්තුති කිරීම ගැන ඔබට හිස නමා ආචාර කරමි.
    ඇත්තටම ඔබයි අම්මේ ලක් මව❤️🌹 ඔබට දිගාසිර මැණියනි

    • @dewinLankeshwer
      @dewinLankeshwer 2 ปีที่แล้ว

      👉 තව අවුරුදු පහකින් එන්ඩෝන මේකට වැටෙන rply cmnt කියවන්න 😂

    • @hasinthaudeshart
      @hasinthaudeshart 2 ปีที่แล้ว

      Hodata karai kiyala hithamu

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 2 ปีที่แล้ว +95

    ජය වේවා ❤❤❤❤❤රට අලුත් මුහුණුවරකින් එනවා එනවාමයි ජනතාවගේ විස්වාසයයි සේපාල් සර් ස්තුති 🙏තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 2 ปีที่แล้ว +50

    මගේ පළමු ඡන්දයේ ඉඳලාම මම ඡන්දය පාවිච්චි කලේ ජවිපෙට. මට හුඟක් සතුටුයි මිනිස්සු ටික ටික රූපාන්තරණය වෙන එකට.

  • @hashandanuddhara266
    @hashandanuddhara266 2 ปีที่แล้ว +50

    මේ පාරවත් මේ මනුස්සයටයි පක්ශෙටයි චන්දෙ දීපල්ලා..මේ අවසන් අවස්තාව වෙන්න පුලුවන්. ❤

  • @thirajdesilva4531
    @thirajdesilva4531 2 ปีที่แล้ว +719

    රටට කල විපතට අපිට සමා වෙන්න. අවසාන මොහොතේ මොන නාට්ටි ආවත් අපේ තීරණය ස්ථිරවම ඔබටයි. ඔබලාගේ ජීවිත ආරක්ෂා කරගන්න ❤

    • @dhanushkahb8755
      @dhanushkahb8755 2 ปีที่แล้ว +22

      ❤❤

    • @sanjeewapradeep9850
      @sanjeewapradeep9850 2 ปีที่แล้ว +3

      ❤️🤟ඔබේ තීරණය පිළිබඳ ව අපි ඉතාම සතුටු වෙනවා සහෝදරයා....

    • @j.k.jayasinghe3152
      @j.k.jayasinghe3152 2 ปีที่แล้ว +24

      සත්‍ය ජයගනී ✌ ඔබට අවස්ථාව උදාවී ඇත.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +16

      👍👍👍👍👏👏👏

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +15

      ✌✌✌✌

  • @USAVLOG.
    @USAVLOG. 2 ปีที่แล้ว +50

    Great job ❤👆 this guy is last hope srilanka

  • @wijesinghaacharigeishanlak6368
    @wijesinghaacharigeishanlak6368 2 ปีที่แล้ว +101

    73 වසරක කාලකන්නි දේශපාලනයේ අදුරු මතකයන් පයට පාගා දමා ගොඩනැගෙන සාධනීය බලාපොරොත්තුව . ජය ❤️

    • @-xxx527
      @-xxx527 2 ปีที่แล้ว

      ඒ අදුරු මතකයන් පයට පාගා දමන්න හිතුවට ඡනතාවට කවදාවත් බැරි වෙයි

  • @mahindajayasena7923
    @mahindajayasena7923 2 ปีที่แล้ว +9

    මේ දක්වා වැඩි වාර ගණනක් අපේ ඡන්දය දුන්නේත් ඔබලාට ම තමා මෙවර අනිවාර්යයෙන් ම ඔබලාගේ ජයග්‍රහණය තහවුරු කරනවාමයි .

  • @samanthigunathilaka549
    @samanthigunathilaka549 2 ปีที่แล้ว +172

    බලාපොරොත්තු උන වීඩියෝවක් ..ස්තුතියි සේපාල මහත්තයට ...

  • @malawarasenaka3894
    @malawarasenaka3894 2 ปีที่แล้ว +34

    ලබන චන්දයෙදි මමත් ලංකාවට ඇවිල්ලා චන්දය ඔබලා වෙනුවෙන් පාවිච්චි කරනවා.

  • @chandrathilaka4442
    @chandrathilaka4442 2 ปีที่แล้ว +10

    අනුර ස⁣හොදරයා දෙශපාලනේ බංකොලොත් උදවියට නවාතැන් පලක් කරගන්න දෙන්න එපා ඔබලාට තනියම ගමනක් යන්න පුලුවන් මන්ද ඔබලාගේ කැපවිිම ඔය කාටවත් කරන්න බැහැ ජයවෙිිවා

  • @pramodperera8299
    @pramodperera8299 2 ปีที่แล้ว +8

    ඔබලාට ජය ඉතාමත් විශිෂ්ට සංවාදයක් ජාතික ජන බලවේගයට ජය වේවා

  • @dhammarathanakotiyagala9346
    @dhammarathanakotiyagala9346 2 ปีที่แล้ว +45

    සන්තෝෂයි

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +179

    අපි හදමු අලුත් රටක් සේපාල් මහත්මයා ඔබ තුමා ගැන මට ආඩම්බරයි

  • @susilgomis1
    @susilgomis1 2 ปีที่แล้ว +14

    උත්තර හරිම තාර්කිකයි. සැක සංකා සියල්ලටම සාර්ථක පිළිතුරු ලැබුනා. මෙම සාකච්චාවට වේදිකාව සකස් කිරීම පිලිබඳ සේපාල් මහත්මයා ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි. 🙏

  • @chamo534
    @chamo534 2 ปีที่แล้ว +5

    මගෙ පලමු ඡන්දය ලබා දෙන්නෙ ඔබටයි

  • @dharmapriya9165
    @dharmapriya9165 2 ปีที่แล้ว +210

    නියමයි.බලාපොරොත්තු උන වැඩසටහනක්.ස්තුතියි ඔබ දෙපලට.

    • @calistafernando1713
      @calistafernando1713 2 ปีที่แล้ว +1

      අපේ බලා පොරොත්තුව ඔබ දෙපලගේ සංවාදයයි රට ජය

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      වැඩසටහනක් තුල පමනක් වෙන සාක්ච්චාවක්.ප්‍රායෝගිකව නොවන්

  • @ajithsenarathna1443
    @ajithsenarathna1443 2 ปีที่แล้ว +131

    සේපාල් අයිය අපි බලාපොරොත්තුවෙන් හිටපු එකක් ඔබ අපව සර්ප්‍රයිස් කලා පෙර දැනුම් දීමක් නොකරම එකවර මෙම ඉන්ටර්වීව් එක දැමීමෙන් ...ඔබගෙ ප්‍රස්න කිරීම මත හුගාක් අයට තිබුන සමහර ගැටලු නිරාකරණය විය...තවත් වැඩසටහනක්, දෙකක් කරන්න අනුර සහෝදරයා සමග කෙසේද ඔබලා මේ තිබෙන ආර්ථික ප්‍රස්නවලට ..විසදුම් දෙන ආකාරය වැනිදේ පිළිබදව .....නියමයි 👍🙏

    • @kcberty7791
      @kcberty7791 2 ปีที่แล้ว

      ගමට ගොස් මිනිස්සු දැනුවත් කරන ක්‍රමයක් හදන්න අනුර මහත්මයා. අත්දැකීම නම් jvp කිසිම කෙනෙක් දැනුවත් කිරීමට ඡන්ද කාලයටත් එන්නේ නැති ඵක

  • @tharindusampath4932
    @tharindusampath4932 2 ปีที่แล้ว +8

    දවසක් උනත් අහන් ඉන්ඩ පුලුවන්.......ජය වේවා....jvp....

  • @lahiru261
    @lahiru261 2 ปีที่แล้ว +22

    සමස්ත නුවර ම මේ පාර ජාතික ජන බලවේගයට...❤️❤️❤️❤️

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 2 ปีที่แล้ว +361

    බොහෝ කාලෙක සිට බලාපෙරොත්තු වූ සංවාදයක්. ඔබට ස්තූතියි සේපාල්. 🙏🏽

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 2 ปีที่แล้ว

      ඊ ලග ඡන්දෙට අනිවාර්යයෙන්ම එනවා මීට කලින් නම් ආවෙ නැහැ.

    • @user-jr5nb8od3j
      @user-jr5nb8od3j 7 หลายเดือนก่อน

      ඔබට ස්තුතිය් .ජය වෙවා මාලිමාවට ..

    • @donjanaka5974
      @donjanaka5974 7 หลายเดือนก่อน

      නියමයි සහෝදරයා👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @thiliniperera5461
    @thiliniperera5461 2 ปีที่แล้ว +286

    බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවා !

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 2 ปีที่แล้ว +16

    මා මෙතෙක් ⁣අපේ රටෙිි දේශපාලකයන් අතර ඇසු හොදම කතාව නිහතමානීබව විනය නායකත්වය කැටිවුන පෞරුෂය thanks අනුර සහෝදරයා

  • @kavindananayakkara5446
    @kavindananayakkara5446 2 ปีที่แล้ว +11

    බලාගෙන හිටපු සංවාදය..බොහෝම ස්තූතියි ජය නියතයි...❤️❤️

  • @tmjayathilakabandara4539
    @tmjayathilakabandara4539 2 ปีที่แล้ว +106

    Thank you සේපාල සහෝදරයා හුග දවසක් ඉදන් බලන් හිටපු සාකච්ඡාවක්.අනිවාර්යයෙන්ම 2024 ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ බලය පිහිටුවනවා.ජයවේවා .💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏

    • @mahindadon9284
      @mahindadon9284 2 ปีที่แล้ว

      හොඳ .පතිචාර.ලබේඅත..wonderful .වීඩියෝ eka.ගමන duskarai.බාඩක.ගොඩක් එඊ?.නමුත් කාලයේ අවශ්‍ය ම.ගමන යමු
      අපේ සහයෝගය බොක්කෙන්ම.ඩෙනවා 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 ปีที่แล้ว +293

    ජවිපෙ පිළිබඳව කුතුහලයක් තියෙන අයට වටිනා පැහැදිලි කිරිමක් අනුර සහෝදරයාට සේපාල් සහෝදරයාට ජනතා ස්තුතිය👍❤️

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว +2

      එහෙම වැඩක් නෑ

    • @explorer9967
      @explorer9967 2 ปีที่แล้ว

      @@prasannakasun2110 හැම comment එකකටම කැහැ කැහැ ගියානෙ🤣

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +11

    හොඳ සංවාදයක් සේපාල් මහත්මයා.තමන් ගැන ස්වයං විවේචනාත්මකව බලන්න පුළුවන් යහපත් මිනිසුන් ට ඒවගේම හොඳ නායකත්වයකට අනුර කුමාර සහෝදරයා ට ප්‍රණාමය.අන්තිම ප්‍රශ්නය 👌👌👌 එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් නායකයෙක් ඉන්න එක ගැන සතුටුයි.

  • @roshanguruge4115
    @roshanguruge4115 2 ปีที่แล้ว +92

    3% ඡන්ද පදනම 73% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍👍❤

    • @shyamanissanka4592
      @shyamanissanka4592 2 ปีที่แล้ว +3

      Only way to change the system 💪💪💪

    • @nethmi2015
      @nethmi2015 7 หลายเดือนก่อน +3

      දැන් ඒක වෙලා ❤️

  • @seethahg9636
    @seethahg9636 2 ปีที่แล้ว +297

    හරිම වැදගත් සාකච්ඡාවක් .සෙපාල් මහත්තයා ඔබ කරන මෙ වැඩෙන් අපෙ මහජනතාගෙ ඔලු ගෙඩි වෙනස් වෙලා .නිවරදිව කතිරෙ ගහයි කියලා මට හිතෙනවා . ඔබගෙ වටිනා කාලය මව්බිම වෙනුවෙන් කැපකිරීම . මගෙ ප්‍රාණාමය.දළදා සමිදු පිහිටයි

    • @calistafernando1713
      @calistafernando1713 2 ปีที่แล้ว +3

      සේපාල් මහතානෙණී වහලුන්ගේ
      ඔලුව හදන්න එවිට රට ගොඩ
      ගැනීමට හැකි වේවි

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว +1

      අමාරුයි

  • @nasimakamaldeen4407
    @nasimakamaldeen4407 2 ปีที่แล้ว +10

    මඟ බලාගෙන සිටිය වැඩසටහන ස්තුතියි සේපාල සර් කුවේට්

  • @kasunil1879
    @kasunil1879 2 ปีที่แล้ว +2

    Sepal good Explain ටොප් supiri අනුර සමග පෙරට ම යමු

  • @farhanhassen6086
    @farhanhassen6086 2 ปีที่แล้ว +5

    රැවටුනා හොඳටෝම ඇති ....ජනතාවට සීනි බෝල කවන දේශපාලන ක්‍රමය වෙනස් කරමු ලෝකේ ඕනම රටක් සමග හැප්පෙන්න පුලුවන් පිටකොන්දක් ඇති පාලකයෙක් ..සොරුන්ට නීතියෙන් දඩුවම් කරන්න පුලුවන් පාලකයෙක් වැටී තියෙන රට ගොඩගන්න .....මේක හොදම අවස්තාවක් කරගමු සහෝදර අනුරව මේ පාර තෝරගමු...

  • @shaventubehd1940
    @shaventubehd1940 2 ปีที่แล้ว +262

    ජයවේවා, අපි කැනඩාවේ,🇨🇦🇨🇦🇨🇦🇨🇦 අපි එනවා ඔබලා වෙනුවෙන් වැඩ කරන්න 2024.💪💪💪💪.

  • @dissanayaka7346
    @dissanayaka7346 2 ปีที่แล้ว +308

    ස්තුතියි ඔබ දෙපලට අපව දැනුවත් කලාට2024 න් වෙනසක් කරමු මව්බිම බේරාගැනීමට ලංකාවට එනවා .ජයවේවා

    • @kumarisamarasekara936
      @kumarisamarasekara936 2 ปีที่แล้ว

      මමත් අනිවාර්යයෙන්ම යනවා.

  • @lahirukeerthi9
    @lahirukeerthi9 2 ปีที่แล้ว +3

    පට්ටම පට්ට සහොදරයා ජයෙන් ජය💪

  • @kkkkaarrm5883
    @kkkkaarrm5883 2 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔබට අනුර දිසානායක මහතාගේ කතා වට මමත් ඒක සිතින් කැමතීයී ජෙවීපී ඒකට හොඳ උදාහරණයක් හොරෑඋ නොවිම සෙපාල මාහාත්තයාට බුදු සරණයි ජෙවීපී ඒකට අත හිත දෙවට

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +245

    අපිමෙය අපේක්ෂාකලා ස්තූතියි දිගටම ජනතාව දැනුවත් කිරීම් කරන්න

  • @surankaabeysooriya2788
    @surankaabeysooriya2788 2 ปีที่แล้ว +418

    සේපාල් මහත්තොයෝ ඔබට බොහොම ස්තුතියි . ජනයාට , ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමට ඉඩ සලසා දීම ගැන ..........................

    • @palithawijayalaksiriyaddal5155
      @palithawijayalaksiriyaddal5155 2 ปีที่แล้ว +5

      ජයනියතයි

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว

      රට පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇති කරමු…
      මේ ආන්ඩුව පෙරලා ජේවීපී ආණ්ඩුවක් නිර්මාණය කරමු...💪💪💪
      88,89 JVP යුගයක්....

  • @nirupaperera3649
    @nirupaperera3649 2 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ සාකච්ඡාවක් වැඩසටහන් සේපාල් මහතාට jvp ජය වේවා නැවතත් අපේ රට බේරා පරපුරට බාර දෙන්ට ලැබේවා ජේසු පිහිටයි බුදු බු සරණයි

  • @hpseneviratne9824
    @hpseneviratne9824 2 ปีที่แล้ว +66

    මුලසිට සුද්ධ කර යහපත් රටක් ගොඩනැගීමට ඔබතුමාටත් JVP සහෝදර සහෝදරියන් ටත් ධෛර්යය ලැබේවා.

  • @dhammikumarasingha763
    @dhammikumarasingha763 2 ปีที่แล้ว +97

    සේපාල් සහෝදරයා මේ අවස්ථාව ජනතාවට ලබා දුන්නට ගොඩක් ස්තුතියි ජනතාවගේ කකැරුණ ගොඩක් දේට පිළිතුරු ලැබුනා. අපි සේරටම ජයවේවා 👍👍👍👍🙏🙏🙏

  • @RashikaPradeep
    @RashikaPradeep 2 ปีที่แล้ว +173

    බොහොම ස්තුතියි අනුර සහෝදරයාට ඒ අවස්ථාව ලබාදුන්නට☺️

  • @deviya9322
    @deviya9322 2 ปีที่แล้ว +2

    වටිනා සාකච්චාවක්, චන්දයකදී හෝ මහ පාරේ ගේමකදී අපේ සහය ජේ.වී.පි. නායකත්වය දෙන පෙරමුණකට.👍👍👍

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 2 ปีที่แล้ว +3

    ඉදිරි ග මන සාර්ථක වේවා.

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 2 ปีที่แล้ว +411

    රටේ මිනිස්සු තේරුම් අරන් ඉන්නේ සිල්ලර කෑවා ඇති කියලා. ස්තුතියී ඔබට. දෙවෙනි සාකච්ඡාවද කඩිනමින් ගේන්න .

  • @arachannel5084
    @arachannel5084 2 ปีที่แล้ว +234

    ඉතා ඕනෑ කමින් මේ සංවාදය අසා සිටියා. මේ මාවතේ අප යා යුතු බව වැටහුනා. වෙනත් මාවතක් නැති බවත් මතක් වුනා.

  • @kumarisamarasekara936
    @kumarisamarasekara936 2 ปีที่แล้ว +14

    අහද්දී වගේම comment බලද්දී කඳුළු ආවා. මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව "හොඳ රටක් " ඒක අනිත් පක්ෂ වල හොරුන්ට කල නොහැකියි. අපි අදිටන් කර ගමු කෙසේ හෝ අපේ ඥාති මිත්‍රාදීන්ගේ ඡන්දය ජවිපෙ ප්‍රමුඛ ජනබලවේගයට ලබා දෙන්න . ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරමු.
    ඇත්තටම හරි සතුටක් දැනෙනවා. අනිවාර්යයෙන් ඡන්දය දෙන්න ලංකාවට එනවා❤️

  • @supunnawoda8050
    @supunnawoda8050 2 ปีที่แล้ว +5

    ස්තූතියි සාකච්ඡාවට. බලාපොරොත්තු වූ පැහැදිලි කිරීමක්.

  • @chamindawickramaratne3145
    @chamindawickramaratne3145 2 ปีที่แล้ว +57

    මමත් බලන් හිටියා මේ සාකච්ඡා වෙනකන් සේපාල මහත්තයෝ බොහොම ස්තූතියි කොහොමහරි අපේ රටේ මිනිස්සු දුක් විඳින එකෙන් ගොඩ දාන්න ❤❤❤

  • @dilrukshigansera3072
    @dilrukshigansera3072 2 ปีที่แล้ว +65

    බොහොම ස්තුතියි සේපාල් මහත්තයෝ..අසාවෙන් බලාගෙන හිටපු වැඩසටහනක්...රටේ එකම බලාපොරෝත්තුව ජවිපෙ..ජයේන් ජයම වේවා මගේ මව්බිමට..🙏🙏🙏🙏

  • @lakiperera1068
    @lakiperera1068 2 ปีที่แล้ว +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමන්ලා ට ජයවේවා

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +4

    අපිත් ආසාවෙන් බලන් හිටියේ👍

  • @nirmalvlogs3266
    @nirmalvlogs3266 2 ปีที่แล้ว +62

    බලාපොරොත්තු උන වැඩසටහනක් අසවෙන් බැලුවා

  • @palliyaguru332
    @palliyaguru332 2 ปีที่แล้ว +225

    ඔබට අභියෝග,. අභියෝග කලද අධිශ්ඨානය ඒ සියල්ල තලා පොඩිකරදා ජය ගන්නා බව සහතිකයි.ඔබට ජය.

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว +1

      කරන්න කලින් සහතික දෙන්න එපා

    • @gkdskapgu7461
      @gkdskapgu7461 2 ปีที่แล้ว

      මෙතෙක් 225 කරපු හැටි පෙනෙනවා.

    • @upaliwanigasekera9297
      @upaliwanigasekera9297 2 ปีที่แล้ว

      Anurasahodaraya obawa pudgalikawa hamuweemata awasthawak laba dennenam lokuma udawak obata theruwan sarani

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +3

    බෙහෙවින් ස්තූතියි සේපාල මහත්තයෝ 🙏🙏🙏💖💖💖💖

  • @sameeragayan8269
    @sameeragayan8269 2 ปีที่แล้ว +5

    අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +80

    ස්තුතියි. සර්. අපේ. අනුර. කුමාර. මැ ති තුමාගේ. සා ක ච්චා වට.. 👍👍👍👍. පලව. හරින්න.. හොර. කල්ලිය... 🙏

  • @janakawijerathne5719
    @janakawijerathne5719 2 ปีที่แล้ว +248

    බොහොම අගෙයි සේපාල් මහත්තය හොඳ දැනුම් සම්භාරයක් තිබෙන දෙදෙනෙක් කරපු අපූර්ව සාකච්ඡාවක් ජයවේවා ඔබ දෙපළට ම 🙏🙏🙏

  • @upulpriyantha4129
    @upulpriyantha4129 2 ปีที่แล้ว +3

    හරවත් වැදගත් සාකච්ඡාවක් 💐💐💐👏👏

  • @hongkonglover9461
    @hongkonglover9461 2 ปีที่แล้ว +3

    ජයම වේවා👊 මෙදා සැරේ පවුලෙම ඡන්ද ඔබතුමාට

  • @pravferna4481
    @pravferna4481 2 ปีที่แล้ว +264

    කාලයක් අකමැතිම පුද්ගලයෙක්, දැන් නම් ප්‍රියතම පුද්ගලයෙක් ..❤❤

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 ปีที่แล้ว +9

      කලකදි වහලු කලකදි රස වෙනවාලු
      මටත් උනේ එහෙමයි

    • @calistafernando1713
      @calistafernando1713 2 ปีที่แล้ว +11

      අපිනම් එදත් අදත් ගරු කල මිනිසෙකි කොන්ද කෙලින් පාර්ලි මේන්තුවේ විසිවසරක් සටන් කරන
      සහෝදර වරයෙක් 👍

    • @maths3424
      @maths3424 2 ปีที่แล้ว +1

      මටත්

    • @lalithkumara7237
      @lalithkumara7237 2 ปีที่แล้ว +9

      අගෙයි.

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 ปีที่แล้ว +9

      එහෙම තමයි වෙන්න ඕන ..

  • @karuapp6083
    @karuapp6083 2 ปีที่แล้ว +241

    ජයවේවා!! අළුත් ව්‍යවස්ථාවක් හදල ඒකත් එක්ක එකට, චන්දයකට එන්න. එහෙම නැත්නම් බලය ගත්තත් උපරිම මාස 6 න් ඹවුන් ආයෙ බලය ඩැහැගෙන කබලෙන් ලිපට වැටෙනවා. අපි ලෑස්තියි..

    • @darshanaabegunawardana2924
      @darshanaabegunawardana2924 2 ปีที่แล้ว

      ජනතා හිතවාදී ආණ්ඩුවක් හැදුවොත් මාස හයෙන් නෙමේ අවුරුදු 6 න් වත් වට්ටන්න බෑ.

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      බෑ

  • @farisahamed8928
    @farisahamed8928 2 ปีที่แล้ว +6

    ශ්‍රී ලංකා මාතාවගේ ගැලවුම්කරුවා ඔබ සහ ඔබේ පක්‍ෂය ජයග්‍රහණය නියතයි ජය වේවා 🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @surangisurangi6001
    @surangisurangi6001 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති සේපාල මහත්මයා මේ අවස්ථාව අපේ ජනතාවට ලාබ දීම ගැන

  • @user-fj4gc8zk9q
    @user-fj4gc8zk9q 2 ปีที่แล้ว +166

    අවන්කවම හිතට මාර සතුටක් ආව. ආයෙ ලංකාව ගැන හැගීමක් ඇතිඋනා . බොහොම ස්තුතී අනුර සහෝදරය ගොඩක් පිං

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว +1

      පිං දීල පව් පුරොගත්තද

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +3

      Pin walin wadak ne chande deepn

  • @athulyawipulasena1886
    @athulyawipulasena1886 2 ปีที่แล้ว +75

    අනුර සහොදරයා ඔබට ජනතාව විදින පීඩනය දැනෙනවා.අනිත් අය ජනතාව රවටමින් බලය ලබා ගන්නවා.එයාලටත් දැන් කියන්න බොරුවක් වත් නෑ.සෙපාල් සර් මෙතුමා ගෙන්වා ගැනීම ගැන ස්තුතියි.ජය පතනවා!!!

  • @Hiru367
    @Hiru367 2 ปีที่แล้ว +72

    ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජනබලවේගය මේ රට ගොඩනගනවා නියතයි.. ඒ වෙනුවෙන් සාමුහික පුරවැසි වගකීම අපි ඉටු කරමු... මව්බිමට ජය ❤

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 2 ปีที่แล้ว +4

    අගෙයි බොහොම අගෙයි වැඩසටහන දැන් අපි සියලු ජනතාව එකතු වී. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජනතා සමගි ජන බලවේගය බලයට පත් කර අපගේ සහයෝගය සම්පූර්ණ සහයෝගය ලබාදෙමින් මේ රට ගොඩනඟමු ඔබට අපට අපේ දරුවන්ට අනාගත රටක් ලස්සන රටක් පිරිසිදු රටක් ගොඩනගමු,,🙏🙏🙏🙏🙏🙋🙋🙋🙋

  • @darshanapathmalal
    @darshanapathmalal 2 ปีที่แล้ว +186

    අහන්න ඕනී ප්‍රශ්න ඇහැව්වා 👍මෙවර මේ පීරීසීදු කන්ඩායම අනීවාරයෙන් ගේමු ❤️

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      පිරිසිදු උනාට එහෙම පවතින්නේ නෑ

    • @gkdskapgu7461
      @gkdskapgu7461 2 ปีที่แล้ว

      පිරිසිදු බාවය පෙනෙයි ඉදිරියෙදි මුදලාලිලාගේ ජරාව කැවම.

  • @newareewijetunge9197
    @newareewijetunge9197 2 ปีที่แล้ว +41

    මෙම හරවත් සංවාදයට ඔබ දෙපළටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 2 ปีที่แล้ว +3

    ඔබ අපට හොඳ නායකයෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙋

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 2 ปีที่แล้ว +4

    සේපාල් ඔයාගේ නාලිකාවේ විය යුතුම දේ වෙලා තියෙන්නේ. බොහොම සන්තෝසයි. ඔබ සැමට ජයෙන් ජය මම පතමි.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +26

    අනිවාර්යෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් රට ගොඩ නැගීමට
    ඒකරාශිවමු ඒ ජය රටටහා ජනතාවටය👍

  • @udithamadurangadg43
    @udithamadurangadg43 2 ปีที่แล้ว +170

    ජීවිතේ හොදින්ම අහගෙන ඉදපු ඉතාමත් වැදගත් සාකච්ඡාවක් මේ...❤❤❤

  • @sucharithajayasooriya6382
    @sucharithajayasooriya6382 2 ปีที่แล้ว +5

    පට්ට සතුටුයි සහෝදරයා .මෙකෙ එක කමෙන්ට් එකක් වත් ඔබලාට විරැද්දව නැ .අනිවාර්යයෙන් ජය .AKD❤️❤️❤️❤️❤️