You “ Harsha “ also contributed to the defeat of SJB. You are a politician with no spin, cause you voiced so much against Exploiting of EPF Fund, but you didn’t cast your vote against the bill passed by parliament on EPF Fund. No trust on you.
@@upulgamage9822 No political future for Patali. “ Patali, Harsha & SJB gangs “They are just fooling the people. Trying to gain power by doing so many calculations. But people know what they did to this country. Ultimately bankruptcy.

Divided government would be good, if SAJABE wins Lapaya kujeetay? It has to happened, LAPAYA IS A USEFUL IDIOT, NO MANDATE %42, yes and no?🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓

He's trying to protect Sajit at any cost without admitting that 3% small opposition party swept the board due to poor opposition leadership. He's failed to analyse the Egocentric behaviour has caused the disruption to lose so badly. His academic credentials do not fall into such analysis. I like the fellow, but he's to be honest in the analysis.
හර්ෂ ද සිල්වා ව්ශාල ආතතියකින් වෙනදාට වඩා අද බොරු කියනවා. බිල්ලො මවනවා. මේ පාර කොළඹ දිස්තික්කයෙන් පාර්ලිමේන්තු එනවා බොරු .
ඔකුන් පන්නා දාන්න ඔනෙ හොරැ සහ කපටින්.
You “ Harsha “ also contributed to the defeat of SJB. You are a politician with no spin, cause you voiced so much against Exploiting of EPF Fund, but you didn’t cast your vote against the bill passed by parliament on EPF Fund. No trust on you.
@@amilaperera1 Yes. Patali Champika also in same boat. Raise so much voice. But cast the vote in favour.
ඔව් අපිට මේ යටින් ඩීල් කාරයෝ එපා
@@upulgamage9822 No political future for Patali. “ Patali, Harsha & SJB gangs “They are just fooling the people. Trying to gain power by doing so many calculations. But people know what they did to this country. Ultimately bankruptcy.
අපෝ මෙයාගේ දැනුම උබලා යහපාලනයේ හදපු රට නේද මෙක....තොපේ ආර්ථික දර්ශන තමා අපිට අද මෙහෙම ඉන්න උදා කරේ...මුන් රට විනාශ කරා කියන අය දකුණට එන්න
@@Sonesome1 accharu HARINI KUDU KUMARI ACCHARU UPADIYA MOKAKKDA NAMMBO, ?🥊🥊🥊🥊🥊🥊
ඔබතුමා මහචාර්ය උනාට වැඩැක් නැහැ ඕක තේරෙන්නේ නැත්නම්,ඔක්කොම චන්ද සජිත්ට වැටෙන්නේ නැහැ.
මහාචාර්ය නෙවෙයි ආචාර්ය බං 😅
පාර්ලිමේන්තුවේ 225ම හොරු හුත්තෝ
ආචාර්ය ඒකත් ලංකාවේ කැම්පස් නෙමෙයි
@@chamindagunasekara161 one man one one woman vote, English nodanna nambb, wachala Ganda Kata Wal, tope Ganda Kata Wal MULU LANKAWAMA ganday.🥊🥊🥊🥊🥊🥊🥊🥊
@@chamindagunasekara161 mutath.puke amaruwa. Kariyiunnaha 🤪🤪🥀🤪✌️✌️✌️✌️✌️
මේ මනුස්සය අනුරට සුබ පැතුවෙ අවංකවම ද නැත්නම් කුහක සිතින්ද කියල මේ සාකච්ඡාවේ මිනිත්තු කීපයක් ගතවෙනකොට ප්‍රශ්නයක් අපිට මතුවෙනවා .
ඔව් ඇත්ත කින්ඩියට හිනා වෙනවා බං
අපහාසාත්මක සිනහවකින් ලක්ෂ 56ක ජනතාව ගේ කැමත්ත පහත් කර සලකන කකුලෙන් අදින බොරු සුභ පැතීම්..
Oya chanden paradhichcha 1kekvath subapathanne maha kuhaka hithin wairayen janathava ravattanna . Nariyek midivalak kanna gihin aaka kadaganna baruva gihama midi thithai kiyala giyalu . Harsha oya baila gahauvata mudal amathi dunnama harsata karaganna baa . Lajjavata baila gahanava.eelanga chadeth malimava dan thiyana chandetah vadi 100 ta vadi gananak chande gannava .
මෝඩයා, සෝදා පාලුවො එකතු උනානම් අනුර මහත්මයා ඉහලින්ම දිනනවා... එක ජාතියෙ උන්නෙ එකට එකතු වන්නෙ...අසූචි එකතු වෙන්නෙ අසූචි ත් එක්ක..😆
කව්ද හොරා😂කව්ද හොරා😂රටම කාපු අලිබබා සහ හොර හැත්ත ,වැදිබන දෙසයි ,ජනතාවනි ඉදිරි මහමැතිවරණයේදී අපගේ දරුවන්ගේ මුලු අනාගතයම කාපු උන්මත්තකයින්ට මාලිමාවට චන්දයදී ,අමතක නොවන පාඩමක් උගන්වමු.
අනුර දිනුවේ අවංක පාලනයක් නිසා. හොරු සමග කොහොමද සජිත් අවංක පාලනයක් කරන්නේ?
You “ Harsha “ also contributed to the defeat of SJB. You are a politician with no spin, cause you voiced so much against Exploiting of EPF Fund, but you didn’t cast your vote against the bill passed by parliament on EPF Fund. No trust on you.
@kplwijkpl6273 Exactly. These fellows are trying to fool the people again.
එතකොට අවංකඅය විතරද ඉන්නෙ මාලිමාවෙ
ආචාර්ය වුණාට දේශපාලනයේදී කුහකයෙක්
සහතික ඇත්ත
100%. එන් පී පී සමග සජිත්
ප්‍රේමදාස මහතා සමග
සංවාදයක් ඇතිකිරීමට
යටිබිමි මෙහෙය්‍රමකලේ
සජිත් ජනපති කරන්නද??
ඔබ යටින් රනිල් සමග
සජිත් පරදවා නායකත්වය
ගැනීමට කූහක දේශපාලන යක් කරා
නව ආණ්ඩුවට කූහක චෝදනා ගොතනවා
JAPPO kuhaka kama tamai...higana jappo..
Divided government would be good, if SAJABE wins Lapaya kujeetay? It has to happened, LAPAYA IS A USEFUL IDIOT, NO MANDATE %42, yes and no?🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓🪓
Kiyana de ahapan
Kohomath Anura ta chande denne iskole wath giyapu nathi godayo thamai there Nathan balanna epa
සජිත් රනිල් එකතු උනා නම් ඔය ගත්ත ටිකත් හම්බෙන්නේ නැහැ ..ඔයා හිතන විදිය වැරදියි හර්ෂ...අපි නේ චන්දේ දෙන්නේ..😂
ඔයගොල්ලෝද මහන්සි උනේ සජිත්ගෙ ජන්ද වලට. නිකං බලු කතා කියන්න එපා. සජීත් ඔයාව තද කරගෙන අල්ලගෙන හිටියාද. ගුණමකු මිනිස්සු.
අපි කියන්නෙ 42%ටද😂😂
රනිල් ජනාධිපති කරවන්න සජිත් සපෝට් කරල තිබ්බ නම් අපි එකෙන්ම සජිත්ට බූරුවටත් ඡන්දෙ දෙනව බන් අගමැති කරන්න..මොකද අපිට අපේ ජොකියා බුදු සුවර්😂😂😂😂😂.
@@ZiyaTel-dz4qm😂😂😂😂😂
You “ Harsha “ also contributed to the defeat of SJB. You are a politician with no spin, cause you voiced so much against Exploiting of EPF Fund, but you didn’t cast your vote against the bill passed by parliament on EPF Fund. No trust on you.
😅😅😅😅😅😅 හරක් සුලු පිරිසක් ඉන්නව එහෙම තියෙන්න ඕන අපිට ආතල් එකක් ගන්න
ඉදිරි මහ මැතිවරණයේදී රට නව මගකට හැරවීම සඳහා අනුර ට අවශ්‍ය ශක්තිය ලබාදෙන්න චන්දය මාලිමාවට දෙමු.
ලෙඩින්ද ඉන්නේ
ෂෙවල කොන්ද පණ නැති ගැරඬි හර්ෂ ඩි සිල්වා ! අඬන්න එපා බං ! බලන් ඉන්න අපිටත් ඇඬෙනවා ! 😥😢😭
සන්ධාන ගතවෙන්න දෙවියන් ඉඩදෙන්නෙ නැහැ මොකද හොරු එකතු උනොත් රටක් නැත්තටම.නැතිවෙන හින්ද රට හදන්න අනුර සහොදරයාට බාරදීමට තීරණය කරන්නෙ.ඒකයි ❤❤❤
දෙවියන් නොවෙයි!wyraya වපුරලා, ඇති වෙන්න බොරු සාමාජ gatha කරලා, විමර්ශන ශීල බුද්ධිමත් බවක් නැති, හැමදෙයක්ම ගෙඩිය පිටින් ගන්න, කාලාම සූත්‍රයෙහි තිබෙන දේවල් නොදන්නා ගොන් මිනිසුන් දුන්නා එච්චරයි!ගෝඨාභය ආවහම th ඔය දේවල් ඔබලා කිව්වා!😂
මහජන මනස ගැන මොහුට අවබෝධයක් නෑ ..හීන ලෝකයක ඉන්නේ ...ඊලග පාර ඔයත් ගෙදර
බලමු.
👍👍👍
👍👍👍
දුකට කියන අනාවැකි
ඔබ තුමා හිතාගෙන ඉන්නේ හෙන පොර කියලා මේ පර්ලිමෙන්තුවෙනුත් එන්න බැ එක සුවර් අනිවාර්යයෙන්ම
Athelthe yatartaya kathakarala bayaganeema apahasiuy.kaiya gahala balayata enaeka pahasuy.
From 3% to 42% good come back....
General election will get 2/3rd majority, SJB won't even get 50 seats.
සජිත් රනිල් එකතු උනා නන් අද ඔය හම්බුන ටික වත් සජිත්ට හම්බෙන්නෙ නෑ මොකද පොහොට්ටුවේ හොරු ඉන්නෙ රනිල් එක්ක හින්ද. හොදට බැලුවොත් පෙනෙයි මිනිස්සු පොහොට්ටුවේ හොරු ටිකව ආසන වලින් පරද්දල තියෙනව. 😂
පාර්ලිමේන්තුවේ 225ම හොරුහුත්තෝ
ඝෝඨා ගියාට පස්සෙ රනිල් රෙඩි වෙලා හිටියෙ සජිත්ට අගමැතිකම දෙන්න..බූරුවාට කොච්චර ආරාධනා කෙරුවත් භාරගත්තෙ නෑ..අරන් තිබ්බ නම් සජබෙ එක්ක කැබිනට් එකත් හදන්න තිබ්බ මදි ටිකට රාජ්‍ය නියෝජ්‍ය ඇමතිකම් ටික විතරක් පොහුට්ටන්ට දීල..සජියා මෝඩයා උද්දච්ච බූරුවාගෙ හීනමාන උද්දච්චකමට ඉල්ලගෙන් ගාගත්තා ටින්කිරි පුකේ..
පොහොට්ටුවෙ හොරුනම් ඉන්නෙ ලපයට කියපන්කො අල්ලන්න කියලා😂 ඔට්ටුයි බෑ
සජිත් රනිල්ට එකතුවුනොත් ඔයටිකත් නැතිබව පැහැදිලියි. පොහොට්ටුවේ හොරැටික රනිල් එක්කනේ.
You “ Harsha “ also contributed to the defeat of SJB. You are a politician with no spin, cause you voiced so much against Exploiting of EPF Fund, but you didn’t cast your vote against the bill passed by parliament on EPF Fund. No trust on you.
එන්න එන්නම කතාවල කුහක කම වැඩි වෙනවා හර්ෂගෙ.. කොලිටි එක තියාගන්න බෑ .. මොන දේ කරල හරි දිනන්න හිතනකොට.. මිනිස්සු පව්..
එහෙම නොවුනේ මහජනතාවගේ වාසනාවට.කොහොමත් අපි වාසනාන්තයි.
පාර්ලිමේන්තුවේ 225ම හොරු හුත්තෝ
අනිවාර්යෙන්ම
හරි ෆුට්නෝට් හර්ෂ බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා
😂😂😂😂
👍👍👍
👍👍👍
👍👍👍
සම්පූර්ණ වැඩසටහන බලලා අවසාන වෙනකොට මම තේරුම් ගත්ත දෙයක් හර්ෂට මොකක් හෝ අවුලක් තියෙනවා එක්කෝ ගංජා ගහලා
🤣🤣
අයියෝ හර්ෂ, ඔහෙ මොනතරම් අසාර්ථක මනුස්සයෙක්ද! අප්‍රියයි.
ඇත්ත .
කෝට්ටේ කුල්ල කුජීත වෙන්න පැරදිලා බණ කියනවා ලැජ්ජයි බං මහලොකු ඔස්තාර්
ඉතින් ඔයාට යන්න තිබුණානෙ රනීලට රගන්න
වේසිගෙ පුතෝ පාර්ලිමේන්තුවේ 225ම හොරු හුත්තෝ
Anurata 42% ok
😅😅😅😅😅😅😅😅😅
සාධාරණ මැතිවරණයක් තිබ්බානම් කිසි කතාවක් නෑ මාලිමාවට 80%යි@@ChamindaCooray-s1m
මුට දේශපාලන කියවිමක් නැහ
හරියටම හරි ඒක තමා මුගෙ ගේම සහ මුගේ පරාජයටත් හේතුව.
ඉතාම නිවැරදි විග්‍රහයක් !
රනිලුයි සජිතුයි එකතු උනානම් ,තියෙන චන්ද ටිකත් නෑ....මේ මිනිස්සු කවදාවත් දකින්න නොලැබේවා
ඔයා ගෙදර ඉන්න පුතේ අපි මොකක් හරි කර ගන්නම්...යහ පාලනේ කොරා මතකයි...😂😂😂බායි...
තාම හිතන්නේ කුහක විඩියට
NPP එකට ජන්ද නෑ කියලා හක් හක් ගාලා හිනා උන එකාට දෑන් හීක් ගෑවිලා තියෙන්නෙ..
You “ Harsha “ also contributed to the defeat of SJB. You are a politician with no spin, cause you voiced so much against Exploiting of EPF Fund, but you didn’t cast your vote against the bill passed by parliament on EPF Fund. No trust on you.
3% ජිවීතේට බලයට එන්නෑ කියපු උන්නැහේ නේද මේ,මේගොල්ලො කියන අනිත් ඒවත් එහෙමම තමයි,ආදරණීය ජනතාවගේ එකම බලාපොරොත්තුව මාලිමාවෙ ජනතා ආන්ඩුව දිනවා ,අපේ අහිංසක දරුවන්ගේ අනාගතය එළිය කරමු ❤
@@KuttigeSilva Definitely
තමන්ගේ දේශපාලන ප්‍රශ්නය තේරුම් ගන්න. හරි නායකයෙක් පත් කරගන්න. මතවාදයක් හදා ගන්න. නැත්තම් ඉතුරු අවුරුදු 12 ත් විපක්ෂේ තමයි.
Well said.
පාර්ලිමේන්තුවේ 225ම හොරු හුත්තෝ
ඇත්ත
හර්ෂ ඔයා හොදටම බයවෙලා
Harsha needs a break from politics and media discussions. Clear signs of burnout and fatigue.
Very true!
කොලඹ 7 මතවාදය ජවිපෙට නැ ඒකනේ අපි සහය දෙන්නේ බං
මේ රට ගොඩනගන්නේ කොළඹ 07න් නොව,මේ රටේ ගම්දනව් වල දුක් විදින අපගේ ආදරණීය මිනිසුන් විසිනි,මෙවර අප තෝරා ගත් නායකයා ද අපේ දුක්විදින ජනතව අතරින්ම අප විසින් තෝරා ගැනීම අපගේ විජග්ග්‍රහනයකි......මාලිමාවට ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණය ❤
DR.HARSHA IS A LEGENDE ☎️☎️☎️👍👍👍
මේ මනුස්සයට සාමන්‍ය ගරුත්වයක් තිබ්බනම් ඒකත් නැතිව ගියා ....හිරිකිතයි ලැජ්ජයි
ස්වභාව ධර්මය උනත් පට්ට හොරුන්ට විරුද්ධවෙනවා කියන්නේ ඔන්න ඕකයි.ඒක හොද උදාහරණයක්.
අනේ මේ හර් ෂ රනිල් ගැන අපට කියන්න එපා. ගජ මිතුරැ රැලක් එක්ක සැප විදපු මිනිහෙක් රනිල් කියන්නේ. රටේ දුක් විදින ජනතාව දිහා බැලුවේ නැ. තරැණ නායෙකුට උඩට එන්න ඉඩ දුන්නේ නැ. රනිල් එක්ක යටින් ඩීල් දාලා දැන් විකාර කියවනවා. සජිත් ඔහෙලා එක්ක එකතු උනොත් මේ පාර ජන්දේ මාලිමාවට
මාලිමාවට ජයවේවා
අනේ මේක පිලිගන්නකෝ.........
මීට පෙර ප්‍රධාන පාක්ශිකයෝ 3 ක් හිටිය එකම ජනාධිපති වරණය මේක . ඉතින් ඒකයි චන්දය බෙදුනේ. අපිත් UNP බලකණුවක් වුණත් ඔයාලා කරපු හොර වැඩ දැක දැක මොලයක් තියෙන මිනිස්සු කොහොමද ඔයාලට චන්දය දෙන්නේ.
මේ ආචාර්ය තුමා කරන ඇතැම් ගොබ්බ ප්‍රකාශ ඇහුවම අපේ කැලණියේ ආචාර්ය තුමා කරන ප්‍රකාශ කොපබණ අර්ථවත් ද කියල හිතෙන්නෙ මට විතරද
පාර්ලිමේන්තුවේ 225ම හොරු හුත්තෝ
ස්වභාව ධර්මය තමයි ඕගොල්ලන්ට එකතු වෙන්නට දුන්නේ නැත්තේ
කුහකයා😂 2015 - 2019 යහ පාලන ආණ්ඩුවේ රනිල් මෛත්‍රිගේ නම් ගියාට මේක ගේ තමයි ඔක්කොම ගේම් ගැහුවේ 😂 තමන්ලා ෆේල් දැන්වත් පැත්තකට වෙලා ඉන්නවද 😂😂😂
හරුයටම වැටහෙයි මහමැතිවරෙනෙන් පස්සේ ඇත්ත පිලිගන්නම සතුටු නෑ
රනිල් සජිත් එකතුඋනානමි අනුර කුමාර දිනන්නෙ මෙයිවගෙ දෙගූනයකින් දැන් රටෙයන තත්වෙ දකිනකොට මෙගොල්ල දන්නව මහ මැතිවරනෙන් වෙනදෙ බලන්නකො
අම්මෝ ඔය කියන කථාව අනුව අපි සංසාරෙදි කරපු කුසලයක් නිසයි ඔය දෙගොල්ලො එකතු වුනේ නැත්තෙ.
ඒකනේ කිව්වේ මම දන්න දේවල් නොදන්නා දේ වල් තියෙනවා කියලා දැන් සිස්ටම් එකට චේනජ් වෙනගමන් ඉන්නේ චේනජ් කරන්න අමාරුයි
හරිහරි . ඔයා බොරු කියන්නෑ කියල කිව්ව වොක්ස්වැගන් ෆැක්ටරිය කෝ😂😂😂😂
සජියා ජනාධිපති උනානම් අද රටම එකම විහිලුවක් බ්ම් ....තව අරගලයක් 😂😂😂😂😂
අනිවාර්යයෙන් ita wada රනිල් hodai සජිත් jokr ta wada
පරාජයේ වියරුව 👍👍
අපි ඉවරයි උන් දිනව්ව නම්
අම්මෝ ඵකතුවුන්ෙ නැත්තෙ .දැන් අපිට තේරෙනවා හොරැත් ඵක්ක නම් රට කොරන්ඩ බැැ.අනුර මහත්තමයා තමා මේකට හොදම කෙනා කියලා ❤❤
ගුලි කෑවද පැරදුනාට පස්සෙ
පාර්ලිමේන්තුවේ 225ම හොරු හුත්තෝ
හරි මහ චන්දෙට හරි දෙන්නට එකතු වෙන්න කියන්න බලන්න. එකතු වෙලා එන්න අපි දෙන්නම් එක මිටට අරන්. පාර්ලිමේන්තු සුනාමියක් ඇති කරනවා.
රනිල් ද සජිත් ද හිත හිතා ඉදලා සජිත් ලගට ගියා දෙන්නා ම වැරදියි දැන් දුකට කවි කියනවා
දෙවියන් වහන්සේ තමා ඒක නතර කලේ.දෙවියන් වහන්සේ ම්වූ ලස්සන ලන්කාවත් උන්වහන්සේ ම්¿වූ උන්වහන්සේ ගේ ජනතාවත් විනාශ වෙනවට
උන්වහන්සේ ඉඩ දුන්නේ න්¿හ්¿.දේව ක¿ම්¿ත සිදුවූවා.
දෙවියන් වහන්සේ ට ස්තුති වේවා !❤❤🙏🙏🙏🙏🙏
පළමුව දුෂණය නැති කරමු. දුෂණය නැති වූ විට ආයෝජකයෝ පස්සෙන් එන්නේ. NPP එකට කරගන්න දීලා පොඩ්ඩක් පැත්තකින් ඉන්න, රටේ මිනිස්සු ඔයාලට ලොකු කාලයක් දුන්නට කරන්න බැරි බව තේරුම් ගත්තා.
මේ උබලා නිකන් පිංබත් ගිලින නිසාද කමෙන්ට් කර කර ඉන්නෙ.රස්සාවක් කලොත් නරකද
හර්ෂගේ පටන්ගැන්ම, පොඩි හිනාව...,
අමාරුවෙන් අපේ තීරණේ පිළිගන්න ස්වභාවයක් ලස්සනට පේනවා...
යාලුවා, ඔයාව ගෙදර ඉඳලා ඔයාට හොඳ විවේකයක් මේ රට්ටු දෙනවා...
වියරුවෙන් දගලන්න අවශ්‍ය නෑ…
ජාතියේ පිනට ස.ජ.බ අසමගිය ඇති වුනේ .සුදුසු මිනිසුන් බලය ගත්තා .ඔයා අහිමි ව්ම අපරාදෙ .
එකතු වුනානම් අනුරගෙ ප්‍රෙතිසතය 50% එහ යනවා පොහොට්ටුවේ හොරු සම්ංඅග සජිත් එක්වුනානම් මාලිමා චන්ද වැඉ වෙනව 😂😂😂😂
හරියටම හරි.. එකගයි ...🎯
👍👍👍
👍👍👍
සජිත් බස් එක එලවපු හැටියෙන්ම ආර්ථිකය ගොඩ ගන්නවා කියල සජිතිව මුරුංගා අත්තෙ තිබ්බ.පනේ ආර්ථික ඔස්තාර.
මුන්ට ඉන්න කොට කරපු දෙයක් නැහැ
දැන් කියනවා අනුර කුමාර ට කරන්න කියලා
ඉස්සර දුන්නු සහනයක් නැහැ මිනිසුන් ට බයිලා ගහනවා
එහෙම උනා නම් පොදු ජනතාවට කන්න ලැබෙන්නේ මොනවද. ? බඩගින්න ට ඇල් වතුරට සීනි දාලා බොන රටක් බවට පත් කලේ ඔයාල.
😢😢😢තවත් කුහක වෙන්න එපා හර්ෂ.
හොද බුද්දිමත් වුනත් වැඩක් නැ ඔහු සිටින දේශපාලන කදවුර බලන්න ඕන එයට අනුව තමයි තොරන්න ඕන
So sorry to see
පුදුම මිනිසුන් ....දැන්නමි හර්ෂ කිසිම උගත් බවක් ඇති බවක් නොපෙනේ්....කුහක කම තමයි ඔිකට කියන්න ඔින...මිනිසුන් දැන් දන්නවා ඔබතුමා කවුද කියලා . 😂😂😂
ආයෙ ආචාර්ය පට්ටමක් ගනින් මෙ රටෙ දේශපාලනය සහ පොදු ජනතාවගෙ දේශපාලන මතය හදුනා ගැනීමට
හෙග්.. හෙග්.... දුකට ගැයෙන ගී.
මේ මනුස්සයා ආචාර්ය උනාට මිනිස්සුන්ගේ ඡන්ද හැසිරීම තේරුම් ගන්නේ නැහැ රනිල් සජිත් එකතු වුණානම් ඒත් අනුර දිනනවා සජිත් අගමැති කට්ටිය රනිල්ට දෙන්නෑ රනිල් ට අගමැති කට්ටිය සජිත්ට දෙන්නෑ ඒ දෙගොල්ලොම අනුනට දෙනවා
In that case, half of those who voted for Sajith would have moved to AKD.
මු නිකන් පජාත විදිහට හිනාවෙන්න නිකන් ජෝක් එකට වගේ ඊට වඩා හොඳට අනිල් ජයන්ත හොඳට කරනවා
එහෙම උනා නම් අපි ට සෝමාලියන් අත් දෑකීම විදින්න තිබුනා නේද
එකතු වෙනව. වෙන් වෙනව, අර පැත්තට පනිනව, මේ පැත්තට පනිනව, අවසානෙ බොහොම ලස්සනට හේතුත් දක්වනව.
ඔබතුමා ඉතා දක්ෂ, උගතෙක් බුද්ධිමතෙක් බවත් අපි දන්නව.
අපි සාමාන්‍ය ජනතාව විදියට, උගත් බුද්ධිමත් ඒ වගේම දේශපාලනය ගැන දන්න අය නෙමෙයි.
ඔබතුමාලගෙ ඔය කියන එකතුවීම්, එහාට මෙහාට පනින පැනිලී වලින් මොකක් ද රටට මහජනතාවට වුන යහපත ? දවසින් දවස රට ප්‍රපාතයටම වැටුන එක මිසක්.
හොදට බලන්න අපගේ ජීවන මට්ටම එදා සිට දිනපතා වේගයෙන් පහල ගිය හැටි.
ඔබලා බලයේ හිටියනෙ. කෝ පෙන්ඉන්නකො රටට වුන යහපත ?
I voted for SJB , but if you join with ranil my vote will go to NPP
Harsha දැන් ද තේරුම් ගියේ?අපි කොහොම th දන්නවා ඔබ උගත් වුණත් බුද්ධිමත් නැහැ කියල!😂😂😂
දවල්ද ආචාරි තුමා
ඔට්ටු යි ඔයාට පාර්ලිමේන්තු වත් මෙදා පාර සුම්මා
රටේ ජනතාව ගේ වාසනාවට අනුර ජනාධිපතිවරයා වුනා බුදුන් වැඩිය රටක් ශ්‍රී ලංකාව ❤❤❤❤❤❤❤❤
Podikalayak denna anuraya kiyapu boru minissu therun gai anika harsa oya awastha wadi minihek oya ranil genawe oya thama therun aran na ranil kiyanne desapalane iwasimen desapalane karana manussayek oya thawama therun aran na sagith meeharak molayak oyala naththatama nathi wenawa
මතකයි සත්ව කරුණාව 88/89
Too early to comment about jeppo.
😂😂
ඇත්ත සහොදරයා
අපි වාසනාවන්තයි
බුදුන්ගෙ බලය
කතාවට දක්ෂ නිසා ඕන විධියකට විග්‍රහ කරන්න පුලුවන්..
හොරුත් එක්ක හරි එකතු වෙලා දිනන්න ඕනෙ මෙයාලට…😮
මුන් වගේ එවුන්ට ආචාර්ය වරු කියන්න හොද නෑ ....අචාර් ය වරුන්ටත් කරන නිගාවක්
තොපි හිටපු ආණ්ඩු වල කිසිම දේකට පරිශුද්ධ මාලිමාව එකතු නොවේ .
ආචාර්ය තුමා, ටිකක් ගෙදර ඉදල එන්න.
හොද යාලුවෙක් උනාට අනුර මෙයාගෙ හරි විදිය දන්නව ඇති.. ගොඩක් කතා කරනකොට කුහක අය හොයන්න ලේසියි..
😮😮😮
@@vijayales1753 LAPAYA KAWADAWATH DEELA KAPU NATHI GOTAYEK, THUMMBUTTEGAMA KALE SANSKRUTIYA, COMPAIRING SAJITH, SAJITH IS A ANARGA MANUSSAYEK,VISALA WADA KOTASAK ANDUWE MUDAL NATUWA KALANE. SAKWALA , HUSMA PROJECT AKATA LAPAYA APAHASA KALA NEDA? OYA WAL GOTAYANGE MARA WADA GANA IKMANATA BALA GANNTA PULUWAN, SRI LANKAWE INNE JADA WADAKARANA KUHAKA IRSHEYAWEN PISSU HADICHA WANARAYO.
ඔය මොකා ගත්තත් අපිනේ චන්දය දෙන්නේ
තමන්ගේ ආසනේත් තුන්වෙනි තැනට පරාද වෙලා නේද මේ ලොරි ටෝක් දෙන්නේ..😂
මේ පාර තොපි ඔක්කොම ගෙදර 2020 සජියා ලක්ෂ 27 මේ පාර තොපි ලක්ෂ 10 යී
සජිත් රනිල් එකතු වුනානම් කවුද එතකොට ජනපති,සජිත් ද, රනිල්ද ,කවුද එතකොට අගමැති සජිත්ද රනිල්ද ,, 😂😂😂😂 ඒක මතක් වෙනකොට අපිටත් හිනා යනවා
මහත්තයෝ මැතමැටික්ස් වෙනයි බිමේ දේශපාලනය වෙනයි. ගණන් වලින් එකතු වුණාට බිමේදී එකතු වෙන්නෙ නෑ. එහෙම එදා එකතු උනානම් ඔයාලට ඔය ගානවත් ලැබෙන්නේ නෑ..😂😂😂
එහෙම හිතලා සැනසෙන්න.මොකද ඔයාලා වහල්ලු.අපි එහෙම නෑ
@@vinithadesilva4333 ඔව් ඒක ඇත්ත, එයාලගෙ වහල්ලුන්ට එයාලා තව තව සන්දාන හදල දෙනවා ඡන්දය දාන්න. ඉතිහාසයේ පළමු වරට මිනිස්සු දැනුම් තේරුම් ඇතිව ඡන්දය පාවිච්චි කරපු පළවෙනි අවස්ථාව තමයි පහුගිය ජනාධිපතිවරණය.
@@vinithadesilva4333🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄
මේකා වෙනස් ම කුමන්ත්‍රයක් කරන්න හදන නරි අචාර්ය
මේක විකුණන්නම තමයි මුන්ට තියෙන වැඩපිලිවෙල 🙈
රනිල්ගෙ ලගට පලයන්
පාර්ලිමේන්තුවේ 225ම හොරු හුත්තෝ
එදා ඉදන් කයිය ගහපු උන්.. කරපු දෙයක් නෑ.. බංකොලොත් කරලා රටවල් දීලා දැන් කරන හැටි බලාගෙන ආයෙම talk දෙනවා... 🤣🤣
එහෙම වුනා නම් අද රට පාලනය කරන්න් දින්න කලින් හමුදා කද්වුරකට ගිහින් සැලුට් ගහගත් දිනන්න කලින් ආරාව වු සජිත්ගෙ බාර්‍යව😂😂😂😂
පන යනකම් කට පාඩම් කරලා පංතියේ පලවෙනියා වෙච්ච එකාව මතක් වෙනවා 😂😂😂. අන්තිමේදී අංගොඩ යන්න වෙන සීන් එකක් තියෙන්නේ. මේක අහලා ඉවර වෙනකොට මගෙත් ටැරැක පැනලාවගේ.
හර්ෂ පාර්ලිමේන්තු වේ සිටිය යුතු කෙනෙක් .කෝට්ටේ අය නුදුන්නාට colombo district අපි අනිවාර්යයෙන්ම හර්ෂ ට චන්දෙ දෙනවා .රනිල් ගෙ ප්‍ර්‍රශ්නය තමයි රාජපක්ෂ වරුන් ආරක්ෂා කිරිම,පාස්කු ප්‍රහාරය පිළිබඳ ව කටයුතු නොකිරීම හා ජනපති කාලෙදී ඇමැති වරුනට සොරකම් කිරිමට ඉඩ දිම උදා විසා වන්චාව
aniwaryen sitiya uthu kenek
Harshata den hodatama pissu...pissanwa parliament ewanna epa
අනිවාර්යෙන් කැස්බෑවෙ අපිට චන්ද අඩු උනත් ඉන්න අපි හැමෝම දෙනවා හර්ශට මනාපයක්
අනුර සහෝදරයගෙ ජයග්‍රහණය සම්බන්ධව පුරෝකථනයක් කරන වීට අමතක නොවනම දේදනකු වන්නේ සජිත් සහ රනිල්ය. ඇත්තටම මේ රටේ ජනතාවගේ වාසනාව ට අදුර්ෂමාණ හස්තය ක්
මේ සඳහා සහයෝගය දුන්න බව මම විශ්වාස කරනව. තිස් වසරක සාපයේන් ජනතාව මුදාගැනීම ක් වසයේන් සුභවධර්මයට තුතිකල
යුතුය
රටටත් පක්ෂයටත් නොවැදගත් ආචාර්ය ... කෝට්ටෙත් සජබෙ තුනට
ඉවසීමෙන් බලා ඉදිමු සත්‍ය තව බෝ දුර හර්ෂ මන්ත්‍රී තුමනි නුබට බුදුසරනයි
Kelawenakalda balagena inne
අනුරගෙ පැටිකිරියම ඉදිරියට බලමු
Dr. Harsha has gone into a delirious status after the defeat. Can imagine the status of others after listening to him.
He's trying to protect Sajit at any cost without admitting that 3% small opposition party swept the board due to poor opposition leadership. He's failed to analyse the Egocentric behaviour has caused the disruption to lose so badly. His academic credentials do not fall into such analysis. I like the fellow, but he's to be honest in the analysis.
He has made a fool of himself....Watch what happens next on the 14 November....compass always points in the right direction......
මට පෙනෙන්නේ ඔයාගේ ආචාර්ය කම නෙවෙයි පට්ට කුහකකම
දුක ඇති
I value your honesty as a polititician answer as a citizen.
as a politician and as a citizen.
මෙච්චර කාලයක් එන්නම නොදී මඩගහල දැන් විරුද්ධවාදියො කියනව සතියෙන් සේරම කරපල්ල කියල හැම දේටම බදුගහල හොරාකාල උපදෙස් දෙන්න එනව
එක්සත් කමක් නැති එක්සත් ජාතික පක්ෂයයි කිසිම සමගියක් නැති සම්පජන්න බලවේගයයි රටක් හදන්නේ කොහොමද මහත්තයෝ
ඇයි යකෝ උන් රට හදනව කිව්වෙ 2048 නේද ඇයි දන්නෑ දැන් මේ කලබලේ 🤣🙃
අනේ බොරු පූචානම් නැතිව ඉ.බලංඉන්න දිනන හැටි.අනුරට බොරු වලවල කැපුව නැත්නම් ඔයිට වෆාගන්නවකොයි තරම් සන්තෝසම් දුන්නද ඔහෙලා.අනුර වතුර ටිකක් දුන්නා තිබහ ට
JEPPO ACTIVATED 😂😂😂
😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඇයි එකතු වෙලා තව අවුරුදු 60_70 කට රටට කෙළවන්නද? මෙි රටෙිි මිනිස්සුන්ට තමුන්නැහැලා ගෙ මුුණවල් වත් දකින්නට නොලැබෙිිවා ! ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ජනතාවට ජයවෙිවා !!!