ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ..ගොඩාක් ස්තූතී..මම අනිවාර්යෙන් හදනව.බුදුසරනයි අක්කෙ🙏🙏😍😍👍👍👍
Wow අක්කේ නියමයි..හදන්න ඕනේ කියලා දවල් හිතුවත් එක්ක..අනේ බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏
හරිම වටිනවා .හදලා බලන්නම් අක්කි ❤❤❤❤❤
මම හොයපු video එක. Thank you.Good job
🙏🙏
මම අහන්නමයි හිටියෙ නංගි පොල් පැණි හදාගන්න විදිය.අනේ ගොඩාක් ස්තූතියි ❤️❤️ පරිස්සමින් ඉන්න නංගි.බුදුසරණයි.🌹🌹
හදල බලන්න අක්කෙ හරිම රසයි .. ඔයාලත් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏
පොල් වතුර බොන්න අපි හරිම ආසයි.එකතු කරගන්න තමා අමාරු.කුරුම්බා වතුරත් හොඳයි නේද.නංගී ෆීසර් එකට දැම්මම වතුර ටික අයිස් වෙන්නෙ නැද්ද
Thank you sis. This is great 👍👌🌹
❤️❤️❤️
hoyamin hitapu vedio ekak.thankz akki
Akke mn oyage receipe ekata pani haduwa.eka godak rasai akke.thanks me wage watina dewal apita ewanawata.
මං හොයමින් හිටිය රෙසිපි එකක් .ස්තූතියි ගොඩාක්
❤️❤️❤️🙏
Thanx nangi balan hitiye video eka danakan
😊❤️❤️❤️
Thank u very much
ස්තුතියි අක්කේ... 👍🏼
Harima watinawa nango. Oyata godaaak isthuthie ❤❤❤
Thank you ...,🙏🙏🙏
Watinawa. thank you akke.❤️❤️❤️❤️
රෙසිපි එක දායි කියලා බලාපොරොත්තු උනා ස්තුතියි ❤️❤️
කලාතුරකින් හදන දෙයක් නිසා වීඩියො එකකට ගත්තා ඔයාලට දෙන්නම 😊
@@doniammai-pavithra ඒකනෙ ❤️
Niyamai akke.
Ekanam niyamai akke.hadala balannam matath tika dawasak yai ekathu karaganna .😁😊
මටත් නංගි මාසයකට වැඩිය ගියා එකතු කරගන්න පොල් වතුර 😊 හැබැයි හරිම රසයි හදලා බලන්නකො ❤️
@@doniammai-pavithra matath ehenam e kalayak yai akke...😁 hadala balannam 🙏 .🤗
Tnx akke...godak watinawa..budusaranai
බුදුසරණයි නංගි ❤️
බොහොමත්ම ස්තූතියි
Ane bohoma sthuti akka mata pol wathura ona tharam thiyanawa pol welanna palanawane.e wathura aparade pani hadanna puluwan kiyala kalin danne nene
Thanks dear ❤️
Eka nam niyamai
ස්තූතියි ❤️
කිතුල් පැනි රසද ඕක😋
Thank u akke,💝💝💝💝
Oya hadapu soyamit eke resapi eka dannako
Meken hakuru hadaganne kohomada
Excellent video
Tnx akki math hadanna oni api kochchra pol wathura ahaka danawada dn nm ekathukarala pani hadanawa
❤️❤️❤️❤️
ගොඩක් කාලෙකින් ඔබව දැක්කෙ නැහැ .හැමදාම අපිට අලුත් අදහස් එකතු කරල හිටිගමන් ඔබ නිහඩ උනාම මම හෙට අලුත් video එකක් දාවි,හෙට ඒවි කියකිය මාසයක් විතර බලල මේ message එක දාන්නෙ.ඔයාට කරදරයක් නැහැ නේද පුතේ ...ඉක්මනින්ම ආයෙ හමුවෙමු .හොද ගැහැනිය දෙවියෝ පරිස්සමින් ආරක්ශා කරල දෙනවා,බුදුසරණයි !❤
ඉක්මණින් එන්නම් ආන්ටි .. ලංකාවෙ තත්වෙ එක්ක වීඩියෝ දාන්න හිතුනේ නෑ... බුදුසරණයි ආන්ටි 🙏🙏🙏
Ammo hugak watinawa akke
Thanks akke
❤❤❤
❤❤
👍💖
❤️❤️
Seeni 50gk atida pani rasa nahane
මම ගත්ත පොල්වතුර ප්‍රමාණයට තමයි සීනී ගත්තේ .. ගන්න ප්‍රමානය අනුව සීනී අඩු වැඩි කරගන්න ඕනී
💗💗💗💗
Gal wenne nadda akki
නෑ නංගි පැණි එක පාට වීගෙන එනකොට ගින්දර අඩු කරලා හදාගන්න ගල් වෙන්නෙ නෑ
ෆ්‍රීසර් එකේ දැම්මම අයිස් වෙන්නෙ නැද්ද නංගි
අක්කෙ අනේ මට ඒක කියන්න් බැරි උනානේ..අයිස් වෙනවා කලින් දවසෙ රෑ ෆ්‍රිජ් එකේ යට කොටසින් තිබ්බා පහුවදා වෙනකොට දිය වෙලා තිබ්බා ඊට පස්සෙ තමයි පැණි හදන්න ගත්තේ ❤️
Meka kal theya ganna pluwan de?
ඔව් සාමාන්‍ය පැණි එක්ක වගේ කල් තියාගන්න පුළුවන්
අක්කා ඇයි විඩියෝ එකක් නැත්තෙ අසනිපයක්වත් ද
අනෙ අපි හොදින් නංගි ❤️❤️
@@doniammai-pavithra එහෙම නම් කමක් නෑ අක්කා මම බය වුනා
මෙහම හදපු පැණි කිවුල් රස වැඩියි
Thank you akke
Thanks dear
Thank you akki
අනේ ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ..ගොඩාක් ස්තූතී..මම අනිවාර්යෙන් හදනව.බුදුසරනයි අක්කෙ🙏🙏😍😍👍👍👍
Wow අක්කේ නියමයි..හදන්න ඕනේ කියලා දවල් හිතුවත් එක්ක..අනේ බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏
හරිම වටිනවා .හදලා බලන්නම් අක්කි ❤❤❤❤❤
මම හොයපු video එක. Thank you.Good job
🙏🙏
මම අහන්නමයි හිටියෙ නංගි පොල් පැණි හදාගන්න විදිය.අනේ ගොඩාක් ස්තූතියි ❤️❤️ පරිස්සමින් ඉන්න නංගි.බුදුසරණයි.🌹🌹
හදල බලන්න අක්කෙ හරිම රසයි .. ඔයාලත් පරිස්සමෙන් ඉන්න
බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏
පොල් වතුර බොන්න අපි හරිම ආසයි.එකතු කරගන්න තමා අමාරු.කුරුම්බා වතුරත් හොඳයි නේද.නංගී ෆීසර් එකට දැම්මම වතුර ටික අයිස් වෙන්නෙ නැද්ද
Thank you sis. This is great 👍👌🌹
❤️❤️❤️
hoyamin hitapu vedio ekak.thankz akki
Akke mn oyage receipe ekata pani haduwa.eka godak rasai akke.thanks me wage watina dewal apita ewanawata.
මං හොයමින් හිටිය රෙසිපි එකක් .ස්තූතියි ගොඩාක්
❤️❤️❤️🙏
Thanx nangi balan hitiye video eka danakan
😊❤️❤️❤️
Thank u very much
ස්තුතියි අක්කේ... 👍🏼
❤️❤️❤️
Harima watinawa nango. Oyata godaaak isthuthie ❤❤❤
Thank you ...,🙏🙏🙏
Watinawa. thank you akke.❤️❤️❤️❤️
රෙසිපි එක දායි කියලා බලාපොරොත්තු උනා ස්තුතියි ❤️❤️
කලාතුරකින් හදන දෙයක් නිසා වීඩියො එකකට ගත්තා ඔයාලට දෙන්නම 😊
@@doniammai-pavithra ඒකනෙ ❤️
Niyamai akke.
Ekanam niyamai akke.hadala balannam matath tika dawasak yai ekathu karaganna .😁😊
මටත් නංගි මාසයකට වැඩිය ගියා එකතු කරගන්න පොල් වතුර 😊
හැබැයි හරිම රසයි හදලා බලන්නකො ❤️
@@doniammai-pavithra matath ehenam e kalayak yai akke...😁 hadala balannam 🙏 .🤗
Tnx akke...godak watinawa..budusaranai
බුදුසරණයි නංගි ❤️
බොහොමත්ම ස්තූතියි
🙏🙏
Ane bohoma sthuti akka mata pol wathura ona tharam thiyanawa pol welanna palanawane.e wathura aparade pani hadanna puluwan kiyala kalin danne nene
Thanks dear ❤️
❤️❤️❤️
Eka nam niyamai
ස්තූතියි ❤️
කිතුල් පැනි රසද ඕක😋
Thank u akke,💝💝💝💝
❤️❤️❤️
Oya hadapu soyamit eke resapi eka dannako
Meken hakuru hadaganne kohomada
Excellent video
Tnx akki math hadanna oni api kochchra pol wathura ahaka danawada dn nm ekathukarala pani hadanawa
❤️❤️❤️❤️
ගොඩක් කාලෙකින් ඔබව දැක්කෙ නැහැ .හැමදාම අපිට අලුත් අදහස් එකතු කරල හිටිගමන් ඔබ නිහඩ උනාම මම හෙට අලුත් video එකක් දාවි,හෙට ඒවි කියකිය මාසයක් විතර බලල මේ message එක දාන්නෙ.ඔයාට කරදරයක් නැහැ නේද පුතේ ...ඉක්මනින්ම ආයෙ හමුවෙමු .හොද ගැහැනිය දෙවියෝ පරිස්සමින් ආරක්ශා කරල දෙනවා,බුදුසරණයි !❤
ඉක්මණින් එන්නම් ආන්ටි .. ලංකාවෙ තත්වෙ එක්ක වීඩියෝ දාන්න හිතුනේ නෑ... බුදුසරණයි ආන්ටි 🙏🙏🙏
Ammo hugak watinawa akke
Thanks akke
❤️❤️❤️
❤❤❤
❤❤
👍💖
❤️❤️
Seeni 50gk atida pani rasa nahane
මම ගත්ත පොල්වතුර ප්‍රමාණයට තමයි සීනී ගත්තේ .. ගන්න ප්‍රමානය අනුව සීනී අඩු වැඩි කරගන්න ඕනී
💗💗💗💗
Gal wenne nadda akki
නෑ නංගි පැණි එක පාට වීගෙන එනකොට ගින්දර අඩු කරලා හදාගන්න ගල් වෙන්නෙ නෑ
ෆ්‍රීසර් එකේ දැම්මම අයිස් වෙන්නෙ නැද්ද නංගි
අක්කෙ අනේ මට ඒක කියන්න් බැරි උනානේ..
අයිස් වෙනවා කලින් දවසෙ රෑ ෆ්‍රිජ් එකේ යට කොටසින් තිබ්බා පහුවදා වෙනකොට දිය වෙලා තිබ්බා ඊට පස්සෙ තමයි පැණි හදන්න ගත්තේ ❤️