✔ ගෙදරදී ලේසියෙන් තැඹිලි වයින් හදන හැටි,How to make king coconut (Thambili) wine at home by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024

ความคิดเห็น • 80

  •  4 ปีที่แล้ว +202

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
    ​th-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

    • @iroshtharanga2184
      @iroshtharanga2184 4 ปีที่แล้ว +1

      Dewadatthage paramparawe aya thamai oyawage weda karanne.eyala gahana mada oyata mal wessak wei!

  • @anjaliasheni7191
    @anjaliasheni7191 4 ปีที่แล้ว +6

    Mamath haduwa. Anr harima lesi. Ape ammagen thamai palaweni wathawata hamadema hadanna igenq gaththe. Ape ammata pin. E wagema deergausha labewa!

  • @shamilahettiwatte3946
    @shamilahettiwatte3946 13 วันที่ผ่านมา

    I made this recipe several times and its excellent

  • @nihalgamhewa2027
    @nihalgamhewa2027 7 ปีที่แล้ว +12

    Mechchara lassanna watina video karanna kochchara mahansi wenawada.

  • @j.pariyapala78
    @j.pariyapala78 6 หลายเดือนก่อน

    Excellent thank you so much Amma ❤

  •  3 ปีที่แล้ว +24

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

    • @chamidakumar5910
      @chamidakumar5910 11 หลายเดือนก่อน

      Mes..mebothale mudiyathadakarala bothalepupuranna nadda

  • @lmuthukuda9496
    @lmuthukuda9496 7 ปีที่แล้ว +64

    අපේ අම්මාගේ විඩියෝ වලට හොඳ වටිනාකමක් තියනවා. ස්තුතියි!

  • @oshadiperera6744
    @oshadiperera6744 3 ปีที่แล้ว +2

    godak sthuthii ape amma....apith ammage recipe akata sarthakawa king coconut wine haduwa...god bless you !!

    • @madu8921
      @madu8921 2 ปีที่แล้ว

      බොන්න පුළුවන් ද

  • @rajithalakshan6985
    @rajithalakshan6985 2 หลายเดือนก่อน

    Math haduwa supiri biyar ehekata wadiya wadinawa

  • @pduddly6776
    @pduddly6776 7 ปีที่แล้ว +15

    Nicely explained thanks ape Amma.

  • @rathnakanthijayathunge6675
    @rathnakanthijayathunge6675 9 หลายเดือนก่อน

    Thank you very much ape amma .mamath haduwa .👌👌👌

  • @yamunakwt9918
    @yamunakwt9918 7 ปีที่แล้ว +12

    ehenam apitath rasata pudding kanna puluwan

  • @thahirmm7719
    @thahirmm7719 7 ปีที่แล้ว +13

    Very clear and nice video amma. I made the ganakatha and was really perfect! 😊 😊 can you do the small ganakatha that melts in the mouth, and please you do more cake varieties, because you give the recipe for each video and explanations are very clear. So I can try them with confidence. Thanks!

  • @prasaddezoysa7974
    @prasaddezoysa7974 7 ปีที่แล้ว +7

    Thank you ape amma. :) harima pahadiliwa kiyala dunna.

  • @isharadhanushka1944
    @isharadhanushka1944 2 ปีที่แล้ว +2

    නියමයි 👍👍👍

  • @sandunifernando3874
    @sandunifernando3874 ปีที่แล้ว +1

    Coconut wine wala agata guna aguna monada

  • @jayarani2176
    @jayarani2176 7 ปีที่แล้ว +13

    great video as always, thanks!

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +2

    බොහොම thank s ලංකාවේ hoda chefs කෙනෙක්

  • @isuruperera3710
    @isuruperera3710 3 ปีที่แล้ว +28

    මේකට ගන්න ඕනා වීදුරු බෝතලයක් මද...???

  • @hashinibandara2457
    @hashinibandara2457 ปีที่แล้ว

    මේ වයින් එක පල් වෙන්න දාන බෝතලේ ප්ලාස්ටික් එකක්ද.වීදුරු බෝතලයක් ගත්තොත් පුපුරයිද

  • @user-my2ik5lh2p
    @user-my2ik5lh2p 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මේක බොන්න පුලුවන් ද

  • @hettihesiroma3205
    @hettihesiroma3205 3 ปีที่แล้ว +1

    Thabili godak morapu ewa hoda nadda?

  • @renugodawaththa5843
    @renugodawaththa5843 ปีที่แล้ว

    Thanks

  • @sandaruwansanda5888
    @sandaruwansanda5888 3 ปีที่แล้ว

    Meka maseta kalin pawichchiyata ganna beda. Meka apita bonnath puluwanne.

  • @krisheyre9365
    @krisheyre9365 9 หลายเดือนก่อน

    Mn haduwa supriyata awa.❤thank you ape amma💐

  • @kusharinaveena1897
    @kusharinaveena1897 ปีที่แล้ว +1

    අපෙ අම්මට ගොඩක් ස්තුතියි❤..

  • @punyasiripathiranage4627
    @punyasiripathiranage4627 2 ปีที่แล้ว

    nice explanation

  • @dinushachathuranga9665
    @dinushachathuranga9665 ปีที่แล้ว

    Kochchara kalayak thiyaganna onada

  • @Priyankganimalliyawaduge
    @Priyankganimalliyawaduge 11 หลายเดือนก่อน

    Delum walking wine hadann kohomad

  • @lincolnperera6367
    @lincolnperera6367 3 ปีที่แล้ว

    Champagne hadana widiya kiyala denna.

  • @k.n.lpiris5245
    @k.n.lpiris5245 2 ปีที่แล้ว +1

    Honda weda satahanak

  • @luckysana7843
    @luckysana7843 7 ปีที่แล้ว +3

    Lassanata wine eka pata thiyanwa, rasath e wagema athi.

  • @kumudunidepika9896
    @kumudunidepika9896 ปีที่แล้ว +1

    Thank you අපේ අම්මා

  • @lokayo7877
    @lokayo7877 2 ปีที่แล้ว +3

    බොංන හොදනැද්ද මෙිිව

  • @jackyt8664
    @jackyt8664 3 ปีที่แล้ว +4

    2021 aya ko

  • @pasimadz
    @pasimadz 4 ปีที่แล้ว +8

    Heduwaa 🥰

    • @Hellomyfrndss
      @Hellomyfrndss 3 ปีที่แล้ว +2

      සැර කොහොමද :)

  • @hansopamathilangani228
    @hansopamathilangani228 ปีที่แล้ว

    මේක කොච්චර කල් තියාගන්න පුළුවන් ද

  • @sanjeewaanurudda9740
    @sanjeewaanurudda9740 ปีที่แล้ว

    Diyawadiyawa hadanawane

  • @m.ibuddika6511
    @m.ibuddika6511 7 ปีที่แล้ว +2

    Athenma wine eka harima swabawikai, Thank you.

  • @ChathuriSewwandi625
    @ChathuriSewwandi625 5 หลายเดือนก่อน

    පුලුවන් නම් අනිත් පලතුරු වලින් හදන විදිහත් දාන්නකෝ

  • @danushkabandara458
    @danushkabandara458 7 ปีที่แล้ว +4

    Maru wadakne..😊 😊 hadala balanna one.

  • @Tishanaloka
    @Tishanaloka ปีที่แล้ว

    මාසයක් පල් කරන්න ඔනෙ නේදබ්

  • @sriyaniwijesinghe7247
    @sriyaniwijesinghe7247 3 ปีที่แล้ว +3

    අපේ අම්මා විනාකිරි හදන හැටි කියලා dennnko.

  • @kasunkumara816
    @kasunkumara816 ปีที่แล้ว

    සිනි නම් වැඩියි ෙනද

  • @bestchoicebc5666
    @bestchoicebc5666 3 ปีที่แล้ว

    Mekata mathwenawada.reply karannako

    • @Madu-0
      @Madu-0 6 หลายเดือนก่อน

      ado kawuru hari kiyannako

  • @charminlee1336
    @charminlee1336 4 ปีที่แล้ว +7

    දවස් 10ක් නේද පැහෙන්න තියන්න ඕනේ? ඊස්ට් ටිකක් වැඩි කරොත් ඊට ඉක්මනට ගන්න පුලුවන්ද, නැතිනම් එය අසාර්ථක වෙයිද?

    •  4 ปีที่แล้ว +9

      යිස්ට් වැඩි කරන්න එපා. කරාබුනැටි දෙගුනයක් දාගන්න. යිස්ට් දාන නිසා දවස් 5න් වුනත් හදාගන්න පුලුවන්.

    • @ashanmadhumal6889
      @ashanmadhumal6889 3 ปีที่แล้ว +1

      @ dawas 10 kata wada thibba eka hodaida.. pata poddak wadi

    • @darshanaperera7921
      @darshanaperera7921 3 ปีที่แล้ว +4

      @ බොන්න ගන්න එකයි මේකයි 2ක්ද

    • @chalani1232
      @chalani1232 2 ปีที่แล้ว +1

      @ කිරල ඇබ පිරිසිදු කරගන්නෙ කොහොමද ?

  • @VenuDG98
    @VenuDG98 4 ปีที่แล้ว +78

    මේ වයින් එක බොන්න බැරිද?

    • @user-et6dl2fg9g
      @user-et6dl2fg9g 3 ปีที่แล้ว +2

      ඒක තමා මාත් හිතුවෙ

    • @dumindapushpakumaraaththan4805
      @dumindapushpakumaraaththan4805 2 ปีที่แล้ว

      Ekathama math beluwe

    • @chalani1232
      @chalani1232 2 ปีที่แล้ว +1

      Mokada bari

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +17

      පුළුවන් හරියටම ෂොට් තුනක් ගහන්න ,,, බඹර පදං ආයේ ටොප්,😁😁😁

    • @sandaruvishwajith6637
      @sandaruvishwajith6637 ปีที่แล้ว +11

      වැඩෙ හරි සුපිරි යට වදිනවා 😇

  • @ramanisramani3240
    @ramanisramani3240 7 ปีที่แล้ว +2

    Lassani video eka ape amma.

  • @Slhackagamingbro
    @Slhackagamingbro 6 หลายเดือนก่อน

    🍺🍺🍺🍺🍺🍺❤

  • @krishanchinthaka6142
    @krishanchinthaka6142 8 หลายเดือนก่อน

    2025 balana aya koo

  • @ranjithkumara8933
    @ranjithkumara8933 7 ปีที่แล้ว

    hari lesiyen hadaganna puluwan aththatama. bohoma sthuthi ape amma.

    • @priyangikasajeewani8344
      @priyangikasajeewani8344 3 ปีที่แล้ว

      මාසයක් thiyanna නැතුව පාවිච්චියට ගන්න පුළුවන්ද

    • @priyangikasajeewani8344
      @priyangikasajeewani8344 3 ปีที่แล้ว

      කියන්න කෝ