✔ අයිස්ක්‍රීම් ලීටරක් රු 200/- හදමු, පුදුම රසක්! මේක හැදුවොත් හැමදාම හදයි Coconut ice cream Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • coconut milk dessert coconut ice cream with English Subtitles
    Like "Apé Amma" fan page. / apeammafans
    ice cream, ape amma, ape amma recipes, ape amma new recipes 2023, ape amma channel, Ape Amma youtube, polkiri ice cream

ความคิดเห็น • 80

  •  ปีที่แล้ว +39

    අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html
    Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/hS81-lMpAeo/w-d-xo.html

  • @user-jf6cw5tl3x
    @user-jf6cw5tl3x ปีที่แล้ว +31

    අපේ අම්මා ඉතාමත්ම දක්ශ කෙනෙක් හැම කෑමක්ම හදන්න දන්නවා ..... ආදරෙයි අපේ අම්මට❤🙏

  • @nadikanilangani1163
    @nadikanilangani1163 ปีที่แล้ว +8

    අපි හැදුවා අයිස්. හරි ම රසයි අපෙ අම්මාට තැන්කිව් අපිට මේ ලේසියෙන් හදන විදිහ කියල දුන්නට.....😊

  • @user-gc3og3qc4r
    @user-gc3og3qc4r 8 วันที่ผ่านมา +2

    හරි රසයක් ඇත හා 😮

  • @dhammikaadhikari8001
    @dhammikaadhikari8001 ปีที่แล้ว +8

    ඒ අයිස්ක්‍රීම් එක නම් රසයි කියලා පේනවා ,මාත් හදලා බලන්න්ම්කො .
    ඔබතුමියට බොහොම ස්තුතියි .🎉

  • @nilukaperera5573
    @nilukaperera5573 ปีที่แล้ว +11

    මමත් ඊයෙ හැදුවා තාම රස බැලුවෙ නැ
    මම හැදුවෙ සීනී කෙසෙල් වලින්
    අපෙ ගෙදර ඉදුන කැනක් තිබුනා ස්තුතුයි

  • @indragalkotuwa3418
    @indragalkotuwa3418 10 หลายเดือนก่อน +6

    මම හැදුවා .හරිම රසයි.කිසිම රහසක් නැතිව කියලා දෙන නිසා හදාගන්න ලේසියි වරදින්නෙත් නෑ.

  • @ruwanmadusanka9030
    @ruwanmadusanka9030 ปีที่แล้ว +5

    මේවගේ ගොඩාක් වැදගත් වීඩියෝ දානඑක සෑහෙන වැදගත් ⁣පව්ලෙ සමගිය ඇතිකරගන්නත් 🎉

  • @dhyanvimukthi5014
    @dhyanvimukthi5014 ปีที่แล้ว +14

    තවත් ඉස්සරහට මේවගේ වීඩිඕ කරන්න දන්න දේ අපිට හදන්න කියල දෙන්න අම්මට ශක්තිය ලැබේවා❤️🙏

    •  ปีที่แล้ว +2

      Bohoma isthuthi! ☺️

  • @shehanianjalika6525
    @shehanianjalika6525 ปีที่แล้ว +4

    අනිවාර්යෙන් හදනවා❤❤

  • @dilankadilhani
    @dilankadilhani ปีที่แล้ว +5

    ගොඩක් පින් අපේ අම්මාට ..මම ice cream හැදුවා .ගොඩක් රසයි..

    • @syalvinsong7878
      @syalvinsong7878 4 หลายเดือนก่อน

      කෙසෙල් ගෙඩි වල තැලිච්ච රස එන්නැද්ද

    • @syalvinsong7878
      @syalvinsong7878 4 หลายเดือนก่อน

      කෙසෙල් ගෙඩි වල තැලිච්ච රස එන්නැද්ද

  • @ranjithkumara8933
    @ranjithkumara8933 ปีที่แล้ว +24

    මේ දවස් වල රස්නෙටනම් අයිස්ක්‍රීම් එකක් නැතුවම බෑ...අනිවාරයෙන් හදලා බලන්නම් අපේ අම්මා.

    •  ปีที่แล้ว +2

      හදලා බලන්න! 😊

    • @nethsaraindrachapa1401
      @nethsaraindrachapa1401 ปีที่แล้ว +1

      Saetatoay

    • @sandalikavindaya6913
      @sandalikavindaya6913 6 หลายเดือนก่อน +1

      කෙසෙල් නැතිව berid

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 ปีที่แล้ว +5

    ඔබතුමිය මේ කරන්නෙ ලොකු සේවාවක්. හදවතින්ම සුභ පතනවා. ඔබට ජයෙන් ජය පතනවා.

    •  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි!😊

  • @kadnhperera6062
    @kadnhperera6062 5 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි.අපි කඩෙන් ගන්න අයිස්ක්‍රීම් සමහර විට රසකාරක යෙදූ ඒවා වෙන්න පුලුවනිනෙ.ගෙදරම හදා ගත්තාම වඩාත් ගුණදායකයි.
    ඔබ තුමියට තෙරුවන් සරණයි..

  • @haroldperera8724
    @haroldperera8724 ปีที่แล้ว +12

    Thank you so much for sharing this cheap and healthy recipe. Looks delicious too. I tried your pineapple ice cream before and it was great! I'll definitely try this, I'll never go wrong if I follow your recipes. Thank you again for your effort and beautiful video.

    •  ปีที่แล้ว +4

      Happy to hear that, and thank you for the nice comment.

  • @saveenravindu
    @saveenravindu ปีที่แล้ว +3

    Hats off! I have always admired you❤ for the great survice of yours❤

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 11 หลายเดือนก่อน +5

    අපෙ අම්මා ට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ♥️🙏🌹

  • @user-dm1li6zm5r
    @user-dm1li6zm5r ปีที่แล้ว +2

    අපිත් හැදුවා .හරිම රසයි ❤️

  • @user-lu9lu6iv9d
    @user-lu9lu6iv9d 5 หลายเดือนก่อน

    Thank you Ape Amma. BUDUSARANAI

  • @nilendrakumarasinha2955
    @nilendrakumarasinha2955 ปีที่แล้ว

    Great ape Amma nisa godak igana gaththa bohoma sathutui obathumiya ganna, mewagema coconut butter hadan na hakinam vidio ekak karanna madam hungak watinawa

  •  ปีที่แล้ว +3

    ගෙදරදී සෝයා කිරි හදන හැටි 2017 අප්ලෝඩ් කල වීඩියෝව wth-cam.com/video/QkpGNrauvQ8/w-d-xo.html
    සෝයා කිරි වලින් තේ හදමු 2022 අප්ලෝඩ් කල වීඩියෝව th-cam.com/video/qULBOIL4_3Y/w-d-xo.html

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 ปีที่แล้ว +2

    Thank you apeamma

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි

  • @neetharohinig3317
    @neetharohinig3317 ปีที่แล้ว +2

    ස්තූතියි අපේ අම්ම

  • @renukanishanthi2233
    @renukanishanthi2233 ปีที่แล้ว +1

    👍 නියමයි

  • @user-tl3oy9zt8h
    @user-tl3oy9zt8h 11 หลายเดือนก่อน +1

    Super ❤

  • @user-lu9lu6iv9d
    @user-lu9lu6iv9d 5 หลายเดือนก่อน

    Thank you Ape Amma❤❤

  • @gamingbro305
    @gamingbro305 ปีที่แล้ว +5

    I think taste is so yummy😊

    •  ปีที่แล้ว

      Yes try it out!😊

  • @BernyPerera-mj4me
    @BernyPerera-mj4me 4 หลายเดือนก่อน

    Wooow great❤

  • @shafzajshafzaj6789
    @shafzajshafzaj6789 ปีที่แล้ว +4

    Thank you for the recipe ape amma pls make gluten free dairy free diet recipes

    •  ปีที่แล้ว

      Thanks for the feedback, sure I'll do it.

  • @deepthiwiyanage497
    @deepthiwiyanage497 ปีที่แล้ว +3

    එලකිරි වලින් කොහොමද අයිස්ක්‍රීම් හදන්නේ

  • @specialkitchen5386
    @specialkitchen5386 ปีที่แล้ว

    pleas ape amma hal pitiweling dodol hadana widihata saw hal weling hadanna kiyala denna

  • @udayakanthijayawardana2084
    @udayakanthijayawardana2084 ปีที่แล้ว +3

    Ape amma👍❤️

    •  ปีที่แล้ว

      ☺️

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz ปีที่แล้ว

    Niyamayi amme

  • @ranjanmadagammana3306
    @ranjanmadagammana3306 ปีที่แล้ว +1

    good job😎😎😎

  • @lahirusahanperera9916
    @lahirusahanperera9916 11 หลายเดือนก่อน

    Diul ice cream hadanna kiyala dennako

  • @chuty-bf2vo
    @chuty-bf2vo 11 หลายเดือนก่อน

    Harima rahai mama haduva

  • @pathmapathma9418
    @pathmapathma9418 5 หลายเดือนก่อน +1

    අපෙ අම්මා බෙන්ඩර් කරන්නේ නැතුව හදන්නේ කොහොමද අයිස් ක්‍රීම්

  • @priyawijesundara9506
    @priyawijesundara9506 5 หลายเดือนก่อน

    Adarei ape amma ❤❤

  •  ปีที่แล้ว +2

    Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/kFUeD-WE1Xs/w-d-xo.html
    ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න > th-cam.com/video/OPG5AkGLhNg/w-d-xo.html

  • @rameezahaniffa4334
    @rameezahaniffa4334 ปีที่แล้ว +1

    Good idea from ape amma.

    •  ปีที่แล้ว

      😊

  • @shomarathnasiri4197
    @shomarathnasiri4197 ปีที่แล้ว

    Budu.. sharanai

  • @mikeshiakiyara378
    @mikeshiakiyara378 11 หลายเดือนก่อน +1

    දිවුල් වලින් හදන්න බැරිද

  • @MalsiDulanjani-kl9fk
    @MalsiDulanjani-kl9fk 17 วันที่ผ่านมา

    ඕන කෙසෙල් ජාතියක් ගන්න පුළුවන්ද

  • @nesalitissera4347
    @nesalitissera4347 ปีที่แล้ว

    Godak sthuthi....apita kesel nathuva thava palathuru valin hadanna pukuvanda

  • @kumarijayamanna2508
    @kumarijayamanna2508 ปีที่แล้ว

    Thank you

  • @user-fl5ux5cm7d
    @user-fl5ux5cm7d 7 หลายเดือนก่อน +1

    😊😊😊

  • @manjulakumari3742
    @manjulakumari3742 ปีที่แล้ว

    nice ape amma

  • @Tharushi23
    @Tharushi23 6 หลายเดือนก่อน

    Hari❤❤

  • @user-gc3og3qc4r
    @user-gc3og3qc4r 8 วันที่ผ่านมา

    වැනිලා දැම්මොත් හරිද

  • @nisansalaudayangani6621
    @nisansalaudayangani6621 ปีที่แล้ว +1

    Wow

    •  ปีที่แล้ว

      ☺️

  • @user-cg2zu9zp3m
    @user-cg2zu9zp3m ปีที่แล้ว

    Mamath haduva Godak hodai

  • @user-rr5pw6qx2p
    @user-rr5pw6qx2p 5 หลายเดือนก่อน

    ❤❤

  • @niranjalaniranjala7872
    @niranjalaniranjala7872 ปีที่แล้ว

    👍👍👍👍

  • @somaalahakoon2868
    @somaalahakoon2868 ปีที่แล้ว +1

    මොනවත් හදනවා අනිවාර්යෙන්

  • @sanijayasingha2252
    @sanijayasingha2252 ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @nisansalakumari1716
    @nisansalakumari1716 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @tenishabinuri3590
    @tenishabinuri3590 ปีที่แล้ว

    බීටර් එකෙන් බිට් කරන්න එපා ද

    •  ปีที่แล้ว

      පුලුවන් ගොඩාක් දියාරු කරගන්න එපා.

  • @ZaaraZaara-fr1os
    @ZaaraZaara-fr1os 6 หลายเดือนก่อน

    Thank you ape amma ❤❤❤❤❤

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 ปีที่แล้ว +1

    Thank you

    •  ปีที่แล้ว

      😊

  •  ปีที่แล้ว +2

    මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් th-cam.com/video/FLuUta7C9dg/w-d-xo.html
    පුඩින් ඩෙසර්ට් වර්ග > th-cam.com/video/SG56mjmFISQ/w-d-xo.html

  • @nilminikumari6321
    @nilminikumari6321 ปีที่แล้ว +1

    Wow

    •  ปีที่แล้ว +1

      ☺️