කාන්තාවන් සවිබල ගන්වන මිරන්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මිරන්තිගේ වෘත්තීය ජීවිතෙන් අවුරුදු 14ක් පමණ ගත වෙන්නේ ලංකාවේ වතු ආශ්‍රිත ජනතාව සවිබල ගන්වන්න. මිරන්ති කියන්නේ Shine 50 ලැයිස්තුවේ ඉන්න, වරප්‍රසාද රහිත ප්‍රජාවන් සවිබල ගැන්වීමට කැප වුණු තරුණියක්. අද වන විට ඇය Uber Sri Lanka ආයතනයෙහි Uber Eats වේදිකාවෙහි කාන්තා උපයන්නන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට නායකත්වය දෙනවා.
    Supported by USAID Sri Lanka
    Platinum Sponsor Seylan Bank
  • บันเทิง

ความคิดเห็น • 2