"ටැටූ කාරයන්ට මොන බණද? අපිටත් මේ මහණ වෙලා ඉන්න එපා වෙලා තියෙන්නේ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • පොහො දා විශේෂ වැඩසටහන 4
    3zero studio

ความคิดเห็น • 892

  • @KONARAVLOG
    @KONARAVLOG  3 ปีที่แล้ว +354

    ලෝකවාසී සියලුදෙනාටම පින්බර ඉල් පුන් පොහෝදිනයක් වේවා

    • @NP-hy3ng
      @NP-hy3ng 3 ปีที่แล้ว

      Obatath esema wewaa !!!.......hemadaama wage vatinaa video ekak.theruwan saranai malli.

    • @Lochi19
      @Lochi19 3 ปีที่แล้ว +2

      තිත්තගල්ලෙ හාමුදුරුවෝ පොඩිකාලේ ඉදලම එකටම හිටපු සහෝදර යෙක් 😍

    • @sadeetv4652
      @sadeetv4652 3 ปีที่แล้ว +1

      ආදරෙයි අයියා

    • @danushkabandara7351
      @danushkabandara7351 3 ปีที่แล้ว

      th-cam.com/video/g17XjCvD47I/w-d-xo.html

    • @talentpromoter190
      @talentpromoter190 3 ปีที่แล้ว

      Umaria drawing Srilankan artist
      th-cam.com/video/aRVHxpY8P-g/w-d-xo.html

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 ปีที่แล้ว +250

    පව් ගෙව් කාලේ ටැටු ගහගෙන විනෝද උනා දැන් පින මතු උනා සසරින් එතරවන්න පින් කරගන්න හැම දේටම වෙලාව ආවම නිවැරදි වෙනවා

    • @ashgeming2313
      @ashgeming2313 3 ปีที่แล้ว

      ❤️

    • @nalanitf6236
      @nalanitf6236 3 ปีที่แล้ว +2

      මටත් හිතෙන්නේ ඒකම තමයි තමන් කරපු පව් පින් තමන් කරා එනවා ප්‍රමාද වෙලා හරි යායුතු මග තෝර ගත්ත එකම තමයි වටින්නේ (ආ ....මග....කෙටියි....යා..යුත...දු

    • @nalanitf6236
      @nalanitf6236 3 ปีที่แล้ว +1

      යායුතු දුර බෙහෛායි

  • @සජිත්පුතා
    @සජිත්පුතා 3 ปีที่แล้ว +367

    මචං උබ බිම ඉදගත්‍තා නම් ඉතා උචිතය ...මන්ද බුද්ධ චීවරයට හා බුදු පුතෙකු ඉදිරියේ සක්විති රජුන් පවා සම ආසන්නයේ සිටියේ නැත.

    • @rashmijayalaht522
      @rashmijayalaht522 3 ปีที่แล้ว +2

      Kamak na ohe

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว +34

      @GKG Chamodh Kavinda
      ඒක මචං උබේ තේරුම් ගැනීම තමයි මෙතන බිම ඉදගන්න පුලුවන් බස් එකේ බිම ඉදගන්න බෑනෙ මෝඩකම ප්‍රදර්ශනය කරන්නෙපා😂🖕

    • @shanukaembuldeniya265
      @shanukaembuldeniya265 3 ปีที่แล้ว +3

      Mchn bana ahaddi ehema bima idan ahanna one. Sakachchawak krddi e widiht krta chiwareta kisima agaurawayak wenne nehe. Doramadalawa wage prasidda wadasatahan wala bima idan katha krnne nene niwedakaya. Buddiyen balanna. 🤜

    • @SD-qr1gy
      @SD-qr1gy 3 ปีที่แล้ว +13

      බුදුන් දේශනා කරල නෑ බන් මට වඩා උඩින් වාඩි වෙන්න එපා මට සමාන වෙන්න හදන්න එපා කියල කොතනක මොන බන පොතේද තියෙන්නෙ.හරියට දේශපාලනේ වගේ දේශපාලුවොත් චන්දෙ ගත්තම උන් උසස් අනිත් මිනිස්සු පහත් උන්ට උඩින් යන්න බෑ කියලනෙ හිතන්නෙ.බේදයක් නෑ බුදුදහමෙ.ඔනම කෙනෙක් සමානයි.ඒක නිසා සම අසුනක වාඩි උනා කියල බුදුන් වහන්සේ බනින්නෙ නෑ මචන්.චේතනාවයි වැදගත් වෙන්නෙ

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว

      @GKG Chamodh Kavinda bush eka ..medei patala ganeema loke thiyena modama prashnaya

  • @ajithranasinghe7966
    @ajithranasinghe7966 3 ปีที่แล้ว +225

    මම මාව සෙව්වා,
    මට මාව හමු උනා
    දැන් ඔබට මා හමුනොවනු ඇත
    " බුදුරජානන් වහන්සේ"
    (ජාතකඅට්ඨකථා සන්තිකෙනිධාන)

  • @deukichanudana974
    @deukichanudana974 3 ปีที่แล้ว +63

    මගේ හොදම.යාලුවා හර්ශ අද අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වෙලා මුලින්ම අපිත් එක්ක ඔබ වහන්සේ පංති ගියපු විදිහ මගේ වෙඩින් එකට මගේ බෙස්මන් උනා ඒ අතීතයට මම මේ වෙලේ දුවලා ගියා ස්වාමීන් වහන්සේ ඔබ තුමාව ඉක්මනින් මම එනෝ බලලා යන්න මුලදි ඔබඔබවහන්සේ ගේ මේ දේශනාව අපේ ඉස්කොලේ කාලේ අතීතයට ගියා මම මුලින්ම දුකක් දැනුනත් අන්න හර්ශ මහන වෙලා කිව්වම දැන් ඔබ තුමාව දැක්කාම මේ වගේ බණ කියනවා හිතට අහිංසක සතුටක් දැනෙනවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @chamilafernando3353
    @chamilafernando3353 3 ปีที่แล้ว +197

    ගරු ස්වාමීන් වහන්සේ මගේ ලගම නෑයෙක්. උන් වහන්සේ ප්‍රකාශ කරන්නෙ උතුම් සත්‍යය. උන් වහන්සේ ජීවිතය අවබෝධයෙන් ගත් තීරනය අති උතුම්. මාර්ග ඵල ලභා උතුම් ආර්‍යශ්ටාංගික මාර්ගය අවබෝධ වේවා!! නිවන් අවබෝධ වේවා!! තෙරුවන් සරනයි !!!!

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 3 ปีที่แล้ว

      Unwahanse iethaa Chathurawa wisthara karanawa. Pinwantha swameen wahanse namak.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +5

      @Anthoniyo Magaret
      ඔබ තුමා මහන වෙන්න කලින්.....ඔයාගේ හිත පාලනය කලහැකි භාවනා ක්‍රමයක් මුලින්ම පුරුදු වෙන්න.........
      බුද්ද ශාසනය යනු කලකිරුනු අයට මහන වෙන්න තියෙන තැනක් නෙමේ........මේ ජීවිතයේ සත්‍ය අවබෝද කරගැනීමට අවශ්‍ය අයට තියෙන තැනක්......
      ඔය කලකිරීමේ ගතිය තව අවුරුදු කීපයකින් නැතිවෙයි.......නමුත් අපි මේ ජීවත් වෙන්නේ හුදෙක් සිහින ලෝකයක බව දැන ගත්ත දාට තමා නියන ප්‍රක්ජ්නාව පහල වෙන්නේ .......දැන් ඔබ කල යුත්තේ සිත තැම්පත් කර හැකි භාවනා ක්‍රම කිරීමයි........එවිට ඔබට යායුතු මග ධර්මය විසින් පෙන්නාවි........
      ආදුනිකයින්ට භාවනාව:-
      1) වාඩිවී කරනා භාවනාව
      th-cam.com/video/kQ1oaKgG1mE/w-d-xo.html
      2) සක්මන් භාවනාව
      th-cam.com/video/62UamN-x55c/w-d-xo.html
      th-cam.com/video/QeCvS_2zj64/w-d-xo.html
      3) යෝගින්ගේ භාවනා ගැටලු විසදීම :-
      a) th-cam.com/video/N5ocVHJVqbE/w-d-xo.html
      b)th-cam.com/video/Twn9DhRge-I/w-d-xo.html
      c)th-cam.com/video/YnMvDYc5PW4/w-d-xo.html
      කෙටි දේශනා::-
      th-cam.com/channels/CLpTv2Kx8OoTS3by16sxMA.html
      කම්මට්ටාචාර්‍ය අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ .........
      නිස්සරන වනය ජ්‍යතන්තර විදර්ශනා භාවනාව මද්‍යාස්තානය , මීතිරිගල , ගම්පහ .
      www.nissarana.lk
      .

    • @lokuaiya9178
      @lokuaiya9178 3 ปีที่แล้ว

      හමුදුරැවන්ගේ බණ තිනවද.... තිනවානම් දෙන්න..

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 3 ปีที่แล้ว +138

    Unlike දලා තියෙන්නෙ මේ හාමුදුරුවන්ගේ ගිහිකල පිනට බීපු බෙබාලා ටික.

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +432

    මීනී මරපු අOගුලිමාලටත් මහණ වෙන්ඩ අවසර තිබ්බනම් තවත් මොනාද කතා ...

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 3 ปีที่แล้ว +2

      ඇබන් අන්ගුලි මාල දැක්කහම කාටවත් එයා මිනිමරපු කෙනෙක් කියල පෙන්නැනේ .මම කියන්නේ පිටුව මකාගන්න පුච්චල හරිකමක්නැ .

    • @manjulakumara4380
      @manjulakumara4380 3 ปีที่แล้ว +5

      ..අන්ගුලි මාල තෙරැන් රහත් උනානෙ ඒකනෙ .. අනෙක පචිච ගැහුවම .හමුදාවට ගන්නෙත් නැහැනෙ... බුදුදහමෙ පිවිතුරු බව ඉවරයි පචිචෙ දැක්කම

    • @sanjunimesha8005
      @sanjunimesha8005 3 ปีที่แล้ว +8

      අපේ හිත නිවුනට, අපේ තණ්හාව නැති වෙන්න බණ කිව්වට, ජාති දුක ගැන දේශනා කරලා සසරින් අපිව එගොඩ කරන්න උත්සාහ කරාට එ්වා වැඩක් නෑ හාමුදුරුවනේ.ඉස්සෙල්ලම ගිහින් tattoo එක මකාගෙන එන්න හාමුදුරුවනේ....ලු......ද මන්දා. බලන්න කොයි තරම් කාරුණිකව අපේ මිනිස්සු තමන්ගෙ සසර ගැනවත් නොහිතා බෞද්ධ දර්ශනය ගැන වද වෙනවද කියලා..😉😉😉

    • @manjulakumara4380
      @manjulakumara4380 3 ปีที่แล้ว +2

      @@sanjunimesha8005 ... අපිට එතෙර වෙන්න බැරිවුනත් .. එතෙර වෙනකෙනෙකුට හරි එතෙර වෙන්න...බුදුදහම .ආරක්ෂා .විය යුතුයි..... එන්ජිම හොද වුනාට තහඩුවෙ මලකාලනමි ..ගමන අවිනිශ්චිතයි

    • @manjulakumara4380
      @manjulakumara4380 3 ปีที่แล้ว

      @@sanjunimesha8005 වුන් වහන්සෙටත් බැරිව කොහෙද බං අපිව එතර කරන්නෙ.

  • @thivankahansaka2000
    @thivankahansaka2000 3 ปีที่แล้ว +33

    2021 මේක බලන අය කෝ...
    මේ ඉන්නේ ගිහි කාලේ අපේ අයියා...
    අබේසිරිනාරායන හර්ශ අනුරුද්ධ ද සිල්වා.
    මගේ අම්මගේ අයියගේ පුතා...අපේ මාමා නැති උනාට පස්සේ අයියා රට ගියා.රට යන්න කලින් දවසක් අපේ ගෙදර ඇවිත් ගියා..එයාගේ t-shirt එකකුත් මට දීලා ගියෙ.කොහොම හරි අපි දන්නෙත් නෑ එයා ආපහු ඇවිත් මහණ වෙනකන්....
    ඒ දවස් වල දුකක් දැනුනත් දැන් හිතට මාර සතුටුයි..අපි ජීවත් වෙන්න ලොකු රගපෑමක නිරත වෙද්දී අපේ හාමුදුරුවෝ නිවන් මග අවබෝධ කරගන්න සසුන් ගත වෙලා...
    ඔබ වහන්සේට උතුම් වූ නිවන් මග හිමිවේවා...... 🙏🙏

    • @hirunifernando1331
      @hirunifernando1331 3 ปีที่แล้ว

      Thiwanaka Hansaka oya Moratuwa prince of wales' college eke neda 🙄

    • @thivankahansaka2000
      @thivankahansaka2000 3 ปีที่แล้ว

      @@hirunifernando1331 ow mge scle thmai eka.

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +120

    අපි හැමෝම දුක දැන දැන ඒ ජරා වලේම පීනන මිනිස්සු

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +1

      Hm.. Eka atta.. Chathu.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +1

      ඔබතුමා හිතන දුක කිමෙක්ද?

    • @Chathulive
      @Chathulive 3 ปีที่แล้ว +2

      @@anuradhaperera3802 අපි සතුට කියලා හිතන් ඉන්න හැම දෙයක්ම.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +1

      @@Chathulive
      ලොතරැයි යක් හැදුනොත්...කෝටි 10......ඉතින් දුකක් නෙමෙයි නෙ.....

    • @Chathulive
      @Chathulive 3 ปีที่แล้ว +2

      @@anuradhaperera3802 නෑ ගොඩක් සතුටු වෙයි. තව දේවල් රැස් කරයි. නමුත් රැස් කරන හැම දේකම අවසානය දුකක් කියන මතයේ ඉඳන් මම කිවුවෙ. සතුට තියෙන්නෙ අත් හැරීමෙන් ලබන මානසිය සුවය පමණයි බුදු දහමට අනුව... අපි ඒක දැන දැනම සතුට හොයනවා අනිත් හැම තැනකම.

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +72

    කොණාර ආදරෙයි ඕයි තමුසෙට බුදුසරණයි from dubai❤☸️🇱🇰

    • @dsg5271
      @dsg5271 3 ปีที่แล้ว

      Awishkaya

  • @anushkaperera2122
    @anushkaperera2122 3 ปีที่แล้ว +7

    කෝනාර වැඩේ හොදයි...කියන්න කැමතියි හාමුදුරුවන් ඉදිරියේ සම අසුන් ගන්න එපා...තව ටිකක් සංවර වෙන්න..අනිත් එක හාමුදුරුවන්ට ඇහුම්කන් දෙන්න.ඉවත බලාගෙන ඔලුව හොල්ලන්න එපා...මේ වගේ හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරද්දිවත් දෙයක් ඉගෙන ගන්න...ඔබට ජය

    • @sanjeewanisanjeewani2345
      @sanjeewanisanjeewani2345 2 ปีที่แล้ว +3

      කෝනාරට කොච්චර කිවත් හැමදාමත් කරන්නේ ඒකමයි

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 3 ปีที่แล้ว +29

    හාමුදුරැවන්ට සුදු රෙද්දක් දාලා දිපන්කෝ. අපේ සංස්කෘතිය රැකගන්න ඔනි.

    • @janidu354
      @janidu354 2 ปีที่แล้ว

      Ekanam aeththa saho

  • @aththanayakeaththanayake971
    @aththanayakeaththanayake971 2 ปีที่แล้ว +5

    මිනි මරපු අන්ගුලි මාලත් අවසනෙ ජිවිතාවබොදය වටහගෙන පැවිදි දිවියට එතෙර උනානම් ඔබ වහන්සෙගෙ තීරනයද අතිශය නිවැරැදි 😌🙏🇱🇰

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +83

    සසර ගමනින් එතර වෙන්න සසුන ගත වෙන එක තමයි හොදම දෙය⁣ සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වෙිවා

  • @renukakumarasinghe9789
    @renukakumarasinghe9789 3 ปีที่แล้ว +44

    ඔබ වහන්සේට ඉක්මනින්ම සත්‍ය අවබෝධ වේවා !!!

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +130

    Trending එන්න ඕන කියන අය❤👍

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 ปีที่แล้ว +36

    ස්වයං විශ්ලේෂණය නිවනට මගයි.

  • @ranjithdissanayaka2839
    @ranjithdissanayaka2839 3 ปีที่แล้ว +56

    පෙර ආත්මයේ කල පින් බලයේ මහිමය නිසා තමයි .මෙවැනි දේ සිදුවන්නේ ,

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +109

    සියලු දේ අනිත්‍ය බව වහන්සෙ මනාව අවබෝධ කරගෙන තිබේ.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +29

    කෝණාර අයියා පට්ටම වැඩක් මේ කරන්නෙ. එක අතකින් ලොකු පිනක්. මොන බාධක ආවත් මේ වැඩේ නවත්තන්න එපා.

  • @LahiruSurangaBandara
    @LahiruSurangaBandara 3 ปีที่แล้ว +14

    මුලින් දාපු highlihgts ටිකයි, video එකේ title selection එකයි ටිකක් මෝඩයි (views ගන්න කරපුවා වෙන්න ඇති). Content එක සුපිරි.

  • @midayaofficial
    @midayaofficial 3 ปีที่แล้ว +8

    සිල් ගන්න එක කොහොමද පොන්නයෝ නෝන්ඩියක් වෙන්නෙ😡😡අන්න එතන උබ වැරදී කෝනාර😌

  • @මධුශංකරාජපක්ෂ
    @මධුශංකරාජපක්ෂ 3 ปีที่แล้ว +46

    උබට මන් ආස නැ.. උබේ වැඩ වලට මල පනිනවා.. ඒත් මේ interview එක මරැ.. unsub කරපු channel එක අද ආයේ sub කරා.. ජය❤✌

    • @pasiya3385
      @pasiya3385 3 ปีที่แล้ว +4

      උඹේ සබ් එක මූට තිබුනත් එකයි නැතත් එකයි 😂💔

    • @subasevana7842
      @subasevana7842 3 ปีที่แล้ว +1

      moo modayek samara welawata mekath psse ththagalle hamuduruwo lagata gihin sieura daganei

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 ปีที่แล้ว

      Hambo...eka

  • @romalperera5242
    @romalperera5242 3 ปีที่แล้ว +53

    සුපිරි දෙයක් කෝනාර සහෝදරයා ජය වේවා

  • @tharakanpathirana9337
    @tharakanpathirana9337 3 ปีที่แล้ว +42

    Awurudu 2 Dubai eka rooms eka wunna yaluwa. Api danagena yana parawal wala atharaman wela .. owu dan hari para hoyagena .. sathutui podi sadu ..

  • @techmanawaya415
    @techmanawaya415 3 ปีที่แล้ว +35

    Unlike දාලා තියෙන්නෙ මොනවගේ මිනිස්සුද කියලා හිතා ගන්න පුලුවන්.
    බුදුසරණයි කෝනාර අයියෙ මේ වගේ වැදගත් දෙයක්ම ලෝකෙට දෙන්න.ඇත්තටම හාමුදුරුවෝ නමක් කියන්නෙ මට දැනෙන විධියට නම් වැරදි නොකරපු අය නෙමේනෙ.ඉතින් මේ හාමුදුරුවන් වහන්සේත් තමන්ගේ වැරදි හදාගෙන මහණ වෙච්ච හිමි නමක් බුදුසරණයි❤️❤️❤️ හාමුදුරුවනේ

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +20

    👏👏👏 මහා සඝරුවණට මාගේ නමස්කාරය වේවා...

  • @michandme1185
    @michandme1185 3 ปีที่แล้ว +18

    ලස්සනම වචනය " අපි සියල්ල කැමැත්තෙන් අත්හැර ගන්නවා "

  • @champimadurika1077
    @champimadurika1077 3 ปีที่แล้ว +42

    අත්තෙන් ම වටිනාකමක් තියෙනවා.උන්වහන්සේ ට බුදු සරනයි.ජිවිතෙ තෙරුම් අරන් ජිවත් වෙන ඔන.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +15

    උතුම් ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
    💙💙💙
    💗
    💜💜💜
    💗
    💚💚💚
    මුළු මහත් ලෝතලය උතුම් තෙරුවන් සරණින් සුවපත් වේවා.

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 ปีที่แล้ว +10

    හරියට හරි මැරෙන්න කලින් කරන්න දෙයක් තිබුනා ....දැන් ඒක කරලා ඉවරයි බ්‍රෝ .....මම දැන් නිදහස්

  • @ජෝතිසමීර
    @ජෝතිසමීර 3 ปีที่แล้ว +235

    සම අසුන් ගත්තෙ නැත්තන් හොදයි 🤔🤔🤔

    • @sachinimesh
      @sachinimesh 3 ปีที่แล้ว +14

      E dewal withrak penila wadak naa. Arthaya withrak ganna 😊

    • @thusitharanganathgame8428
      @thusitharanganathgame8428 3 ปีที่แล้ว

      අැයි එ්

    • @newtec8613
      @newtec8613 3 ปีที่แล้ว +11

      හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන මෝඩ ගොබිලා

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 3 ปีที่แล้ว +7

      @@newtec8613 ස්වාමින්වහන්සේලා සාමාන්‍ය මිනිස්සු කියල හිතන් ඉන්න ගොබිලන් එක්ක මොන සංවාද ද😆😆

    • @prabhathsr
      @prabhathsr 3 ปีที่แล้ว

      @@ජෝතිසමීර samannay aya tamai. awabodaya wadi echcharai

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +12

    ශාසනයට මෙහෙවරක් කරන හිමි නමක් තවත් ශාසනයට එකතු වෙනවා ☸☸☸

  • @npglmnd5131
    @npglmnd5131 3 ปีที่แล้ว +7

    මගෙ තාත්තත් ගියේ එහෙමයි.. කවදාවත් නොහිතපු විදිහට... එ්ක මට ලොකු තනිකමක්..හිස්කමක් දනවනවා...

  • @ridleysuranjith5852
    @ridleysuranjith5852 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සත්‍ය අවබෝධ වෙවා,සාසනය රකින්න,තව තවත් ශක්තිය දහිර්ය ලැබේවා ,බුදුදහම කියන්නේ ආගමක් නෙවෙයි ගැබුරැ දර්ශනයක් සොබාවදර්මය,බාවනාවක් ..යහපත් සමාජයක් ගොඩනගන්න සසර කෙටිකරගන්න ,,යහපතක්ම වේවා,

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +7

    නොමඟ සොයා යන එක්කෙනෙක් හරි
    නිවන් මඟ සොයාගන
    දැහැමීව කල් ගතකරනවා නම් සමඡයේ අයහපත් නෑ නෑ
    තෙරුවන් සරණයි සත්තෛය අවබෝද
    කරගත්තාට,
    මොනයම් ආත්මයකදී හරී චිත්තංප් ප්‍රීතියෙන් පැන් පූඡකරලා අටපිරීකර
    පූඡා කරලා ඇතී
    ඒ පීන් බලමහීමය ආත්මය පසුපස හඹා එනවා ධර්මදේශනාවේන් ආසා තිබේ
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +36

    අතීතය අදාල නැත. අනාගතයයි වැදගත්. උතුම් වූ නිර්වානය සඵත වේවා ඔබවහන්සේට .

    • @nsadun28
      @nsadun28 3 ปีที่แล้ว

      🙏

    • @kumaraupul9813
      @kumaraupul9813 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

  • @ajithranasinghe7966
    @ajithranasinghe7966 3 ปีที่แล้ว +8

    බුදුදහම යනු සන්දිට්ඨික ධර්මයක්
    (සන්දිට්ඨික=තාමම දැකිය යුතු)
    ඔබත් ඔබව දුටු දාට මෙතනට යයි

    • @chamarasampath5447
      @chamarasampath5447 3 ปีที่แล้ว +1

      ඔය වචන ටිකේ ලොකු තෙරැමික් ඇත

    • @ajithranasinghe7966
      @ajithranasinghe7966 3 ปีที่แล้ว +1

      @@chamarasampath5447 නමුත් තේරුම් ගන්නා අය ඉතාමත් අල්පයි පුතා

  • @slsoundmiracle3983
    @slsoundmiracle3983 3 ปีที่แล้ว +40

    විඩියො එකනම් සුපිරි මචන්..එත් එක අඩුවක් දැක්ක.සම ආසනෙ නෙද ඉන්නෙ..බිම ඉදගෙන කරානම් හරි නෙද.දැක්ක දේ කිවෙ..ඉස්සරහටත් මේ වගෙ විඩියෝ කරන්න..

    • @kalegana
      @kalegana 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්..

    • @anomameerigama8609
      @anomameerigama8609 3 ปีที่แล้ว

      ඇත්තටම ඇත්ත

    • @ceyloncraft4743
      @ceyloncraft4743 3 ปีที่แล้ว

      රටේ අගමැති ජනාධිපති සම ආසනවල ඉන්න රටේ මේකත් මහ ලොකු දෙයක් ද

    • @artificiallife3436
      @artificiallife3436 3 ปีที่แล้ว +2

      @@ceyloncraft4743 මෝඩ විදිහට හිතන්න එපා බන්... වැරැද්ද නම් වැරැද්දම තමයි

    • @ceyloncraft4743
      @ceyloncraft4743 3 ปีที่แล้ว

      @@artificiallife3436 මෝඩ වෙන්න ඇති. ඒත් ලොක්කොන්ට හොඳයිද ඒවා. පොඩි මිනිහට ඇඟිල්ල දික් කරන්නේ

  • @dylanliyanage
    @dylanliyanage 3 ปีที่แล้ว +6

    අනේ කවද්ද අපිටත් මෙහෙම වෙන්න පුලුවන්...
    ආදරවන්තිය මට දාලා යන්න දුකයි 😥

    • @geethanjalihewage8159
      @geethanjalihewage8159 3 ปีที่แล้ว

      Hadawathata ekagawa hithanwanm awasthawa lebenawa sobadhamaen.

    • @thilinamadhusanka6071
      @thilinamadhusanka6071 3 ปีที่แล้ว

      boru wada nokara hitapan.amma dala yanna duk wayan.

  • @bosathtv5351
    @bosathtv5351 3 ปีที่แล้ว +1

    ඔබ අසා ඇත්තේ විකෘති කරන ලද දහමක්ද?
    පිරිසිදු ශ්‍රී සද්ධර්මය අසන්නට නොලැබුණි ද?
    පහත දේශනා දෙක අසා නුවණින් විමසන්න.
    01. th-cam.com/video/nDw8aJKmv6s/w-d-xo.html
    02. th-cam.com/video/LymhQWhZpoY/w-d-xo.html
    තෙරුවන් සරණයි

  • @mariedilukshi42
    @mariedilukshi42 3 ปีที่แล้ว +4

    ධර්මය අවබෝධ කරගැනීමට .කෙනෙකුගේ ඉතිහාසය අදාළ නැහැ මගේ මතයයි .....අපේ හමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +30

    සියල්ල මනාව අවබෝදෙන් පැවිද්ද තුල ඉන්න භික්ෂූන් වහන්සේ නමක්. තෙරුවන් සරණයි අපේ හාන්දුරුවනේ.

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +2

    🙏 🙏 🙏 අපි කැමති උනත්, කැමති නොඋනත්, අපි කැමති සියල්ල අපිට අනිවාර්යයෙන්ම අහිමී වෙනවා,
    ඇත්තටම මාත් ඒක පිලිගන්නවා ජිවත්වෙන හැම මොහොතකම ස්ද්ද වෙන සියලු සිදුවීම් එක්ක?
    ඔබ වහන්සේගෙ අනු දැනුම මට ගොඩක් දෙවල්
    මෙත් බෝ සෙවනෙ ඉන්න කාලෙ ඔබවහන්සේ මට පෞද්ගලිකව තෙරුම් කරා,
    මාත් ඒ ඔබවහන්සේ පැහැදිලිව තෙරුම් කරලා දුන්නු දෙවල් ගැන අදටත් හොයන ගමන් ඉන්නවා,
    ඒ නොතෙරුනු කමට නෙවෙයි තව නැතිවෙන්න මට තියෙන්නේ ජිවිතෙ විතරමද කියලා,
    තෙරුනා අපි වැඩිපුරම ආස දේ තමයි ඉස්සරලම අතාරින්න ඔනි කියලා,
    මන් දන් නෑ මන් හරිද කියලා,, ))

    • @ajithranasinghe7966
      @ajithranasinghe7966 3 ปีที่แล้ว +1

      ඔබ හරි.මේක මාර දර්ශණයක් පුතා.හැමදේටම උත්තරේ බුදුදහමේ තිබෙනව
      සිත ගැන මේ තරම් ව්ස්තර කරන දෙයක් ලෝකේ තාම නෑ.ඒ නිසා මේ අභිධර්මය අද ලෝක ප්‍රසිද්ධයි.මේකට කියන්නේ ABHIDHARMA FILOSFIA
      කියලා නැත්නම් බුද්ධමනෝදර්ශනයත් කියනවා.තෙරුවන් සරණයි පුතා.

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 3 ปีที่แล้ว

      @@ajithranasinghe7966 🙏 බුදුසරණයි ?

  • @dasunimadumadudasuni8082
    @dasunimadumadudasuni8082 3 ปีที่แล้ว +11

    avishka eththatm oyt godk pin ape jivithe hada gnn.essrht ynn oya me krn dewal walt.good luck.❤❤

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 3 ปีที่แล้ว +2

    ටැටූ ගැහුවෙ ගිහිකාලෙ. නමුත් මේ ටැටූ එක ගැහුවෙ රූපය ලස්සන කරන්න, ආබරනයක් විදිහට තව කෙනෙකුගේ ආකර්ශනය පිනිස... ඒව මකාගන්න එක තමයි හොදම. නැත්නම් සීලය පරිපූර්න නැහැ.සමාදියක් පිනිස සීලය පරිපූර්න වෙන්නෙ නෑ....

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +15

    ජීවිතය තේරුම් ගැනීම ඇත්තටම ගොඩාක් හොදයි .එදා මටත් ඒ දේ තේරුම් ගන්න ලැබුනානම් කියලා අදටත් පසුතැවෙනවා ...තෙරුවන් සරණයි .සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ..

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +4

    මකා දැමීමට උත්සාහ කරන්න ඕන හිතෙ ඇති වන රාග ද්වේශ මිසක් බාහිරට පෙනෙන දේ නෙමෙයි

  • @chamikadissanayaka2384
    @chamikadissanayaka2384 3 ปีที่แล้ว +13

    මට තාමත් තියන පුදුමේ අපේ මිනිස්සු මොනවා තේරුම් ගන්නවද කියල ආගම ගැන ගිහි ජීවිතේ සහ පැවිදි ජීවිතේ කියන්නෙ දෙකක් ස්වාමීන් වහන්සේ tattoo කරලා තියෙන්නේ ගිහි ජීවිතේ අපිට අයිතියක් නෑ චෝදනා කරන්න අංගුලිමාලත් පැවිදි උනා වැරදි හදා ගන්න අවස්තාවක් තියනවා සියලුම මිනිස්සුන්ට 🙏🙏🙏🙏🙏

  • @amiru6738
    @amiru6738 3 ปีที่แล้ว +8

    බැදීම් කියන්නේ මහ දුකක් 😊... ගොඩාක් මිනිස්සුන්ට ඕක තේරුම් ගන්න බැරුව දුක් විදිනවා..... කෙල්ලෝ , අරක්කු , මත්ද්‍රව්‍ය නිසා ජීවිතේ චාටර් කරගෙන සමාජෙට විහිලුවක් වෙලා අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවනවා හදපු වඩපු දෙමව්පියන්ටත් දුකක් දීලා .... එහෙම අයට හැදෙන්න මේ වගේ වීඩියෝ කරනවට respect කොණා ❤️💪

  • @pathumperera1318
    @pathumperera1318 2 ปีที่แล้ว +1

    Adarshamath TH-cam channel akak🙏🙏🙏❤️❤️

  • @NishanthiRuhunage
    @NishanthiRuhunage หลายเดือนก่อน

    කලින්.කරපුවා.නිසා.හැමොම.ගැන.එහෙම.හිතන්න එපා..ස්වාමින්.වහන්සේලාට.ඇහුම්.කන්දෙන්.පින්වත්.හෑමොම

  • @kassapathero9103
    @kassapathero9103 3 ปีที่แล้ว +3

    ගිහි තරුණ ජීවිතය ගත කලාට වඩා හොඳින් ඉන්නවා විදිය නම් අගය කළ යුතුය

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @tanishaprabodani8601
    @tanishaprabodani8601 3 ปีที่แล้ว +2

    ඔයා කරන ක්‍රියාව වටී අයියේ.ඒත් සගරුවනට පින් කෙතමයි.උපරිම ගරුත්වයෙන් shaddawakim කටයුතු කරන්න.එතන අඩුවක් තියෙනවා අයියගෙ.🌸🌼🌸🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      මෙ ව්දිහට කරෙ නැත්තන sis අපෙ අයට තෙරෙන්නෙත් නැහැ නේ, ආම්ස වලට වඩා ප්‍රතිපත්තිය හොදයි...👍

  • @one576
    @one576 3 ปีที่แล้ว +9

    මටත් ඔනෙ මෙ වගෙ වෙන්න්ස්

  • @sl4903
    @sl4903 3 ปีที่แล้ว +8

    ඔයිට වඩා උබ මෙ හාමුදුරුවන්ට ගෞරවයෙන් කතා කලානම් හොදයි ගොන් පාර්ට් නොගහා.ඔවා ඔහොම දාන්න එපා යකෝ හෑල්ලූ වෙනවා...

  • @malrasi144
    @malrasi144 3 ปีที่แล้ว +40

    තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුශ ලැබ් ඉක්මනින් නිවන් මග පැදේවා 🙏🙏🙏🙏

    • @pardeepmali1827
      @pardeepmali1827 3 ปีที่แล้ว +1

      Rasi patamu neduk neroge degacere labawa keya

    • @pardeepmali1827
      @pardeepmali1827 3 ปีที่แล้ว +1

      Rasi kohomada yalu wa oyata

    • @malrasi144
      @malrasi144 3 ปีที่แล้ว

      හොදින් යාලු

    • @pardeepmali1827
      @pardeepmali1827 3 ปีที่แล้ว

      Rasi kamate oyawa adura ganna yalu wa

    • @pardeepmali1827
      @pardeepmali1827 3 ปีที่แล้ว

      Rasi oyata imo teyanawada yalu wa

  • @Nandasenaa
    @Nandasenaa 3 ปีที่แล้ว +2

    උබ කරන වැඩ සටහන් හොදයි බං අපි බලනවා කොහොමත් ඒ වුනාට උබ ප්‍රශ්නය අහලා පාඩුවේ ඉදහන් ඒ උත්තරය දෙන හාමුදුරුවෝට පාඩුවේ උත්තර දෙන්න දීලා උබ හැම වෙලේම මැදදි පයිනවා ඒක නැති කරගනින්.උබේ වැඩ සටහන් ඔක්කොම මං බලනවා.උබේ දැක්ක අඩු පාඩුව කිව්වෙ .I like your programes bro❤️

  • @isharafonseka1690
    @isharafonseka1690 3 ปีที่แล้ว +11

    Paththa giyath aththa katha karana swamin wahanse namak 🙏🙏🙏🙏🙏..good job Konara...👍👍👍

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir หลายเดือนก่อน

    වැඩෙනම් හොදයි... ගහිකෙනාගෙයි පැවිද්දගෙයි වෙනස තියෙන්නේ ඇදුම විතරක් නෙවෙයි... දක්වන ගෟරවයක් වශයෙ,, සම ආසන වල ස්වාමීන් වහන්සෙලා ඉදිරියේ අසුන් ගන්න එපා... මම දෙන එකම අවවාදය අළුතෙන් පැවිදි වෙන අයට කාලකන්නි තැනක කාලකන්නියෙක් ලග කාලකන්නියොත් එක්ක වැඩ වාසය කරන්න පැවිදි වෙන්න එපා... හොදට වපසරිය හෙයලා බලලා පැවිදිවෙන්න... අපරාදේ ⁣දෙයක් හොයාගන්න යන ගමන අපරාදේ විනාසවෙයි නැත්තම්..

  • @ltcreation4953
    @ltcreation4953 3 ปีที่แล้ว

    th-cam.com/video/HY89bkzQ1yE/w-d-xo.html
    හැමෝම like එකක් දාලා comment එකක් දාලා
    Share කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න🙏
    මගේ අලුත් වීඩියෝ එක
    පුලුවන්නම් Support එකක් දෙන්න

  • @DINAPRODUCT
    @DINAPRODUCT 3 ปีที่แล้ว +1

    වැඩේ හොදයි සහෝදරයා..ඒත් ඔයා චීවරේ ලග හැසිරෙන විදිහ වැරදි..පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න.

  • @slsoundmiracle3983
    @slsoundmiracle3983 3 ปีที่แล้ว +5

    විඩියො එකනම් සුපිරි මචන්..එත් එක අඩුවක් දැක්ක.සම ආසනෙ නෙද ඉන්නෙ..බිම ඉදගෙන කරානම් හරි නෙද.දැක්ක දේ කිවෙ..ඉස්සරහටත් මේ වගෙ විඩියෝ කරන්න..

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🙏🙏🙏 ප්‍රාර්ථනා කරන බොධි යකින් උතුම් නිවනින් සැනසීමට ලැබේ වා 🙏🌺 🌺🌸🌻💐🌼
    ඔබවහන්සේ ට පිණමතූඋනා සාදු සාදු ඒ කියන්නේ ඉක්මනින් දුකින් නිදහස් වෙනවා 🙏🌸 🙏🌸🙏🌸👪

  • @tharakanpathirana9337
    @tharakanpathirana9337 3 ปีที่แล้ว +8

    Math ekka awurudu 2 ekata Dubai wunna e

  • @letsDance-kpop
    @letsDance-kpop 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි කියනවට වඩා දණගහල වැදපන් 😒 එකම උස් ආසනයක වාඩි නොවී උබ බිම වාඩි වෙන එක නේද හරි 😒
    මේ මැසේජ් එක කියෙවුවනම් ඊලග එක එහෙම කරමු 🙏

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 3 ปีที่แล้ว

      Eaaka hari. Konara katholika wenna athi. Gawrawa kireema huru purudu naththe eaakai.

  • @shashikashehan7074
    @shashikashehan7074 3 ปีที่แล้ว +1

    මාර සංස්කෘතික ඩයල් ටිකක් ඉන්නෙ කමෙන්ටිි බැලුවාම

    • @rrperera452
      @rrperera452 3 ปีที่แล้ว

      ඇත්තම කතාව බ්‍රෝ..ගන්න තියෙන දෙයක් ගන්නෙ නෑ මේකෙන්..එකම මඟුල කියකිය නටනව..😆😆

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว

    පෙර භවයේ සිට එන පින්බල මහිමය මේ භවය තුලම සපුරාගැනීමට ලැබීම්ම ඉමහත් භාග්‍යක්.මේ ඝෝර කටුක සසරින් මිදීමට ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යයය ධර්මය අවබෝදවීමෙන් ලබන උතුම් නිවනින් සැනසේවා. අපි කලපාපයන් තවමත් අප පසුපස හබා ඒ... තවමත් සසර ගමන අපට බොහෝ දුරයි....! ?? සිත ඇතත් අනවබෝදය පෙරට එයි එහෙත් ..මෙවන් දසුන් නෙත ගැටෙන්නට ,කණ වැකෙන්නත් පෙර පිනක් ඇති සෙයක් දැනේ ස්වාමින් වහන්ස කෝනාර පුතුනි . සාධූ සාධූ සාධූ...

  • @SRBBogs
    @SRBBogs 3 ปีที่แล้ว +3

    සිල් ගන්න එකේ තියෙන නෝන්ඩිය මොකද්ද බන්, කව්ද මේ program එක කරන එකා.

    • @harshikaudayangani7217
      @harshikaudayangani7217 3 ปีที่แล้ว

      ඔවු එක හරි ස්වාමින් වහසෙ නමක් ඉන්ටවිවු කරන ගමන් සිල් ගන එක නොන්ඩි කියනවා

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว

      Mewa karana hamoma ugathun newe

  • @godfreymartis1235
    @godfreymartis1235 6 หลายเดือนก่อน

    ඔය විකාර පච්චා කොටාගෙන මකා ගන්නැතුව සිවුරු දමන්නේ නෑ නේද අනේ මංදා ආගම් උනත් බොරුයි කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි

  • @chandichandi3869
    @chandichandi3869 3 ปีที่แล้ว +6

    බුද්ද චිවරයට ගරු කරන්න. එ වගෙම බුද්ද පුත්‍රයෙක් සමග කතා කරද්දි ඔයිට වාඩා සන්වර උනානම් හොදයි

  • @lalanijayathilaka4134
    @lalanijayathilaka4134 3 ปีที่แล้ว +5

    Mage puthla dennam mahna karanna mama godak asai akata mata pin madi me jivithe harima dukak mage daruwo denna aka danna

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 ปีที่แล้ว +1

      Oyage sithuwilla hodae. Aath apita kawruth balen mahana karanna baa. Awabodayen mahana wena 1ka thamae uthum. Mee hamuduruwoo wagee. 🙏🙏🙏

  • @prasanna4638
    @prasanna4638 3 ปีที่แล้ว +3

    නිවෙදකයා ඛූරුවෙක්

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +2

    ජිවිතේ නරක කාලයක් වගේම හොද කාලයක් එනවා.හොද කාලේ එනකොට ජිවිතේ ගැන ටික ටික තේරැම් ගැනිම සමාජේ ගැන දැනිම එන්න ගන්නවා.අන්න ඒ දෙවල් එක්ක පව් පින් එකතු උනාම නිවන් මගට යන්න පාර කපා ගන්න උත්සහා කරනවා.ඔබවහන්සේටත් අමා මහ නිවන් මගට යන්න ලැබේවා.බුදුසරණයි.❤️❤️❤️

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 ปีที่แล้ว +2

    සංකත දහම් ඇසුරැ කරනකොට යම් ආස්වාදයක් තියෙනවා.... ඇත්ත... නමුත් ආස්වාදය තුල හැගවුනු දුකක් තියෙනවා....
    තතාගතයන් දේසනා කලේ එයයි...
    ජිවත් වෙනවා කියලා කරන්නේම තමන් කැමති දේ එකතු කරගෙන කැමති සේ පවත්වාගෙන යන එකයි... කැමති සේ පවත්වාගෙන යන දේ අකමැති සේ වෙනස් උනොත් දුකක් ඇතිවෙනවා... ඉචිච කැමැත්ත... වෙනස් විම අනිච්චයි...
    අට්ටක්කරා පිලි පතා... අතුරැ අටක පද තුනක දහම... අනිච්ච දුක්ක අනත්ත යි....
    අම්මාට හාමුදුවන්ගේ පැවිදි විම දුකක්... තම පුතා අකමැති සේ වෙනස් උනා.....

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 3 ปีที่แล้ว

      ගත මහන කලාට හිත මහන නොවි සංසාර දුකින් අත් මිදෙන්න බැ. සං දේසනාව, ද්වතාවය, තිපරිවට්ටකය, අරිය සච්ච පටිච්චසමුප්පාදය අසා දැන ගෙන දැක ගෙන මග නොමග පැහැදිලි කර ගත්තොත් ... මාර්ග එල ලබා ගන්න මේ ආත්මය තුලම ්පුලුවන්...⁣
      බුද්ධාගමේ පැතුම දෙව් මිනිස් සැප කෙලවර මෛති බුදුන් දකිනකම් ඉන්න ඕන නැ...😁😁😁

  • @milanchanaka9121
    @milanchanaka9121 3 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ අසුන්ගෙන ඉන්න ආසනේට සුදු රෙද්දක් එලල උබත් ස්වාමීන් වහන්සේට වඩා පහල ආසනේක ඉදගෙන මේක කලා නං පිලිවෙලයි එහෙම උනා නං කාගෙවත් කතාවක් අහන්න වෙන එකක් නැ නේද ..

  • @maduchanu6361
    @maduchanu6361 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔබතුමාට ජෙසුපිහිටයි

  • @ranjithkarunathilaka6920
    @ranjithkarunathilaka6920 3 ปีที่แล้ว +1

    ඇත්ත වශයෙන්ම බුදු දහම තුළ යතාභූත තත්ත්වයෙන් බලන විට ලෞකික ලෝකයතුල කියන සතුට සිතතුල ගොඩනගා ගන්නා අවිද්‍යාව මිස යතර්ථය නොවන බව ඉතා හොදින් මෙනෙහි කරබලන්න නියත සම්බෝධි පරායන මාර්ග ඵල ලාභියෙක් වෙන්නට යතාර්ථවත් බුදු දහම අවබෝධ වේවා

  • @laksiri94
    @laksiri94 2 ปีที่แล้ว

    මා දන්නා විදියට ඉගෙනගෙන තියන විදියට ස්වාමීන්වහන්සේ කෙනෙක් සමග සම අසුනේ හිදගැනීම ගිහියෙකුට කැප නැත

  • @ceylonvideoslk
    @ceylonvideoslk 3 ปีที่แล้ว +1

    පැවිදි උතුමන් ලග සම අසුන් වල හිදගන්න සුදුසු නෑ මිත්‍රයා.. ඒ දේවල් ගැන සැලකිලිමත් වන්න..

    • @dinurukmal8116
      @dinurukmal8116 3 ปีที่แล้ว

      මෙ බූරුවට කියල වැඩක් නැ

  • @naturalenvironment9698
    @naturalenvironment9698 3 ปีที่แล้ว +3

    ජීවිතය හොදට විදපු අයට තමයි ජීවිතයේ යතාර්තය තේරෙන්නේ

    • @DSD394
      @DSD394 3 ปีที่แล้ว

      දැකපු හොඳම කමෙන්ට් එක 100% ක් එකඟයි

  • @deshithadissanayake139
    @deshithadissanayake139 3 ปีที่แล้ว +2

    🙏🙏

  • @madushankasamarasinghe9130
    @madushankasamarasinghe9130 3 ปีที่แล้ว +2

    උපරිම සැප වින්දම ලේසී හැමදේම අතරින්න... ඒ දේවල් වල දුක දකින්න ලේසියි...

  • @priyanthapremalal9379
    @priyanthapremalal9379 3 ปีที่แล้ว +27

    ඔබවහන්සේ නිවන් මග අවබෝධ කර ගෙන තිබෙන වා

  • @chris1114
    @chris1114 3 ปีที่แล้ว +1

    මල්වතු ,අස්ගිරි මහාවිහාරවල නායකයින් වෙන්න ඕනෙ මේ වාගේ පොරවල් 👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @vinidupriyadarshana882
      @vinidupriyadarshana882 3 ปีที่แล้ว

      🤣 සාසනික අධ්‍යාපන දැනුමක් නෑ මේ වගේ අයට... සාසනේ කියන එක එක එක කෙනාට ඕන විදියට පාලනේ කරන්න බෑ...

  • @dilshanwikramasinghe9785
    @dilshanwikramasinghe9785 3 ปีที่แล้ว +3

    සම අසුන් ගන්න එපා මචන් වැඩේ එල.

  • @bindyajayasekara7197
    @bindyajayasekara7197 3 ปีที่แล้ว +9

    මට හිතාගන්න බැරි හැමපාරම comments වල කියලත් සම අසුන් ම ගන්න එක!?

    • @SandaruwanUduwaka
      @SandaruwanUduwaka 3 ปีที่แล้ว +1

      මාත් මේ කියන්න කියල ගියෙ 👍

    • @slbro5812
      @slbro5812 3 ปีที่แล้ว

      Ekenma උබත් හිතපන් බ්‍රොරෝ

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +1

    අත්දැකීම් වලින්ම ගිහි ජීවිත ය කුමක්ද යන්න තේරැම් ගැනීම තමයි ලේසී, අවසානේ අපො ඉයේ දක්වා කරපු දෙවල් හීනයක්..ඇති යතාර්ථයක් නැහැ...🙏☸️

  • @padminipeiris2278
    @padminipeiris2278 หลายเดือนก่อน

    ඔබවහන්සේගෙ පින පෑදුනු අවස්ථාව.... අනෙක සිවුරැ අරිනවාටවඩා නොදැන, දැන ඡිවිත අවබෝධයෙන් පැමිනිම වටිනවා... ඔබවහන්සේට ඉක්මනින් නිවන් අවබෝධය ලැබේවා! ...🙏🏼🙏🏼🙏🏼

  • @ajithajith5843
    @ajithajith5843 3 ปีที่แล้ว +1

    සමාජෙ වැරදි වැඩ කරන අයට හැදෙන්න හොදම ආදර්ශයක්.තමන්මයි තෙරුන් ගන්න ඕනෙ.ඔබ වහන්සෙට තෙරුවන් සරණයි.

  • @dilan321
    @dilan321 3 ปีที่แล้ว +1

    කෝනාර... ගොඩක් වටින සාකච්ඡා ඔබ විසින් කරනු ලබනවා. මෙයත් එසේමයි. සුභ පැතුම් !!!
    එක් දෙයක්, බොහෝ විඩීයෝ වල ඔබ සාකච්ඡා කරන පුද්ගලයා සමඟ ඇහුම්කම්දීමට වඩා අහක බලන වෙන කල්පනාවල ඉන්න බවක් පේනවා. එය වලක්වා ගන්නවනම් සංස්කරණයදී හෝ බොහෝ අගෙයි.
    පැවදි වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්....

  • @udarakushan642
    @udarakushan642 3 ปีที่แล้ว +12

    el 😉

  • @hashaanchalana8697
    @hashaanchalana8697 3 ปีที่แล้ว

    උබල වගෙ චැනල් කාරයෝ තමයි සාසනේ කන්නේ..

  • @SakwalaAdaviya
    @SakwalaAdaviya 3 ปีที่แล้ว +1

    අය්යා නියමයි

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 2 ปีที่แล้ว

    හාමුදුරුවෝ සහ කතා කරන ඔබ මොකද එකට අසුනේ හරිම පවක්

  • @lasanthakrishantha8137
    @lasanthakrishantha8137 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ 🙏🙏🙏