ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෛවය වෙනස් කරන්න හැමෝටම පුලුවන්❤️
Aiye, math aia ekata join wenna kamathie. Me akkagen mata e gana hodata dana gannaone. Puluwannam aiya mata contact karala denna. 🙏🙏❤️
A/l kale me para. Commerse subject eka tama kale. Aiya podi help ekak denna puluwannam
Free Fire 26 KILLS in Match | සුපිරි වැඩක් නේ....Sri lankan video එකක්th-cam.com/video/QagiGePhz4k/w-d-xo.html❤️❤️❤️❤️
ඔබේ කතාව හරි. දිරිමත් මිනිසුන්ට දෛවය කියන්නේ වචනයක් විතරයි සහෝදරයා.
බොහෝ ගෑනු ළමුන් ගමෙන් කොළඹට ඇවිත් ජීවිත විනාශ කර ගන්නවා. මේ වගෙ ලස්සන බුද්ධිමත් දියනියන් දැයට වාසනාවන්.
Atta kathaw anti
අනිවාර්යයෙන්
th-cam.com/video/TuIzyBRhqbw/w-d-xo.html
Aniwa
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
ජීවිතේ වැටෙන්න අපිට අයිතියක් නෑ. ඒක තමයි මට ඇහුනු ලස්සනම වචන ටික.
ඒක ඇත්ත 👍👍💖
@Nirodha Akalanka th-cam.com/video/TuIzyBRhqbw/w-d-xo.html
Athththa
th-cam.com/video/5-OE6GRnCDk/w-d-xo.html
කවදහරි මේ වගේ motivation vlog එකක මාත් ඉදීවි😀🤗
Dakapu watinama comment eka❤
දූ නුඹ අපට වාසනාවන්. තවත් කෙනෙක්ගේ හදවතක ගැහෙන රාවයට ඇහුම්කන්දෙන්න නුඹ සුදානම්. උදව් කරන්න සූදානම්. මමත් කෑගල්ලේ කෙනෙක් විදිහට නුඹට සුභ පතනවා. සියලු බලාපොරොත්තු සාර්තක වේවා දියනියනි.
Mamath Kawada hari
Superb.Do your best.
Good luck
මමත් ජොර්දන් වල ඉන්නෙ මටත් ඉන්න තැනක් නැතුව හිටියෙ වළං හෝදලා දරුවන්ට ඉන්න තැනක් හදා ගත්තේ ඔබට ශක්තිය දහිරිය ලැබෙිවා තෙරුවන් සරණයි
ජෝර්දාන් කොහෙද ඔයා
ජෝර්දාන් කොහෙද
කෑගල්ලේ කෙල්ලත් දියුණු වීම ගැන සුබ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ මාස ටිකේ මාර විදිහට කෝටිපතියෝ බිහිවුනේ. එයාලගේ මහන්සියෙන්. ඇත්තටම ගොඩක් සංතෝසයි. 🙏
😆
🤣🤣
ඔබ වගේ මිනිසුන් තතවත් මේ ලක් දෙරණ තුළ පහලවීවා...... ඔබට නිරෝගීමත් අනාගතයක් වේවා❤️❤️❤️❤️❤️. මම ඔබවගේම කෙනෙක්... ඔබ මට ආදර්ශයක්. ස්තුති ඔබට.
හිත හය්ය මිනිස්සු තමා හැමදාම ජීවිතේ දිනුවේ....අබියෝග තුලින් කැපකිරීම් වෙනුවෙන් ඔබ ගිය මග අති විශිෂ්ටයි..
ජිවිතේ දිනපු ගැහැනියක් මමත් ඔයා වගේම ❤❤❤
Mata oyage jeevitha kathawa kiyanna puluwanda???asai ahanna.
❤️❤️
ඇත්ත ද අනේ 😂😂
Oya karana wade supiri ayye
Kohomada..
ඔබ හොඳ දිරිය දියණියක් දෙමව්පියන්ට සලකන මෙවැනි දරුවන් රටට හොඳ ආදර්ශයක්, සුභ අනාගතයක් 🙏🙏❤️❤️💐
ගැහැනියක් විදිහට හරිම ආඩම්බරයක් දැනෙනවා ඔබ ගැන,, ඔබගේ බලාපොරොත්තු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා බුදු සරණයි !!!
ඔයා කිව්ව දේ ඇත්ත. දනාත්මක සිතිවිලි ඔබව ඉදිරියට ගෙනියනවා. මගේ ජීවිතයේ ගොඩක් target වලට ගියේ එහෙමයි.
වෙන කෙල්ලෝ අතර ඔබ අතිවිශේෂයි
❤මගේ ලමැද❤th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
th-cam.com/video/VgyVdb8tN4Y/w-d-xo.html
Madam oba thumiya athi wisistaiii. Oba thumiyata udau karanna puluwannam kenek innawa ewith balanna no. 01 pahalahalmillewa. Eppawala.anuradhapura
''අම්මට, තාත්තට සලකන දරැවට කිසි දවසක නෑ වරදින්නේ" කියන කතාව අැත්ත.
😍😍
@@anjelnazma388 yalu maga chanal akatath support akak danna..
yalu maga chanal akatath support akak danna..
ඔයාගේ තාත්තට නිවන් සුවය පුර්තනා කරමු
වැටිල තියන ජීවිතේ කොහොමහරි තනියම නැගිටපු දවසට, මටත් පුලුවන් වෙයි ජීවිතයේ විදපු කටුක දුක් වේදනා ඔක්කොම කියල තවත් මම වගේම වැටුන කෙනෙක්ට නැගිටින්න උදව් කරන්න. හදවතින්ම ❤️
🙏💪
ඔබ දක්ෂයි ,ගොඩක් දේවල් ඉගන ගත්ත, "නමුත් විවසායකයෙක් වෙන්න ලොකු Capital එකක් ඕන කියන එක මිත්‍යාවක් 🤔"
❤මගේ ලමැල❤th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
දිරියෙන් නැගිටපු ව්ර්ය වන්ත ආදර්සමත් තරුණියක් අනාගතය ගැන සිහින මවන අයට හොද නිදර්සනයක්.. ජයවේවා ඔබට... ස්තුතියි කෝනාර මල්ලි ඔයාට.
මං හෙන ආසයි මේ නංගිගෙ කතාවට. ඇත්තටම ඒක ලොකු motivation එකක්. ඒත් නංගි ව්‍යවසායකයෙක් වෙන්න ලොකු කැපිටල් එකක් ඕනම නෑ. මේක බලන අයට කියන්නෙ මමත් අතේ රුපියලක්වත් නැතුව අද වෙද්දි සාර්තක ව්‍යවසායිකාවක් වෙච්ච කෙනෙක්. කස්ටමර්ගෙ රු8000 ඇඩ්වාන්ස් එකෙන් පටන් ගත්තෙ.
මෙයා මොනාද කරන බිස්නස් එක අනේ
කවදා හරි මාත් මේ වගේ තැනක ඉදන් මගේම කතාව කියයි ❤💪
ඔයාලා වගේ කාන්තාවෝ තමයි ලන්කාවට වටින්නේ....Good luck අක්කේ.....👍👍👍👍
තමන් ඉන්න තැනින් නැගිටිනවා කියලා හිතන මිනිස්සුන්ට මේකත් ඇති අයියේ ....සුපිරි.
"මානිවත්ථ අභික්ඛම"නොනැවති ඉදිරියට යන්න!තෙරුවන් සරණයි!
Best wishes...I am also one of the customers of AIA insurance. And I have also won my life test thanks to God..God bless you..
හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන,,,ලස්සනම ලස්සන ඉදිරිපත් කිරීම,,,ස්තූතියි ඔබටත්...
🌷මගේ හඞින් අහමුද👉th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html👈
අයියෙ.......ලින්ගෙම්බො වගේ මිනිස්සුන්ට ලෝකෙ පෙන්නනවාට පින්.........දිගටම කරන්න
කට්ටක් නෙමේ කටර් එකක් මම හිතනවා ඇත්තටම ජීවිතයට ගන්න දෙයක් තිබ්බ කියලා ❤️
❤මගේ ලමැද💃th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
ඇත්තටම අයියගෙ හැම video එකක් බලන හැම සැරේකම මාර විදිහට motivate වෙනවා❤️මම වගේ තවත් මහන්සි වෙන ගොඩක් අය motivate වෙනවා ඇති ගොඩක් පින් අයියට ජයෙන් ජයම වෙන්න ඕනෙ 💪🏻
Best of luck! Real trust me...
හරි ආදරෙයි බන් අමාරුවෙන් දිනන උන්ට... වැටි වැටි නැගිටින එක මාර ගැම්මක් බන් එන්නෙ පස්සෙ කාලෙදි හිතද්දී...ජය වේවා
ඇත්තටම සතුටුයි..තෙරුවන් සරණයි.පින් දහම් කරන්නම ඕනේ..මේ අවසන් ජීවිතෙත් නෙවෙයි..පින් කරන්න. දන් දෙන්න. ලබන ජීව්තෙත් ඔබට යහපතක්ම වේවී..ඔබ ඊර්ෂ්‍යාව නැති කුහක නැති හොඳ කෙනෙක්..සසරේ කල පින්වල මහිමය..
බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් මමත් ඒ.අයි.ඒ. ඉන්ෂුවරන්ස් එකෙන් ජිවිත රක්ෂණ යක් දාලා තියෙන්නේ දැන් එකට අවුරුදු හතක් වෙනවා.
මෙයාගෙ කතවා අහනකොට මතක් වෙනව මෙ වගෙම ජීවිතය ජය ගන්න ආපු අය ජිවිතයම අපායක් කරගන්නවා තවත් අය ගනිකාවො වෙනව එවනි අයට ලොකු ආදර්සයක් ඔයා බුදු සරනයි🙏🙏🙏🙏🙏💘👍
ඇත්තමයි ඒ කතාව
ආඩම්බරයි අක්කෙ ඔයා ගැන මට💓 ස්තුතී කෝණාර අයියේ මේව අපිට පෙන්නනවට.
හරිම ආඩම්බරයි 😊 තෙරුවන් සරණයි 🥰 තව තවත් දියුණු වේවා 😇🥳🥰
ඔබෙ යහපත් සිතුවිල්ල නිසායි ඔබට හරි ගියේ තෙරුවන් සරණයි
මේ නංගිගේ ප්‍රාර්ථනා ඉස්සට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
ආදරනීය දියනියනේ ...ඔබ කතා කරපු හැමදේම මම ඉතාම ආදරයෙන් අහගෙන හිටියා .ඔබගේ යහපත් සිතුවිලි ඒ හැම වචනයකම ගැබ් වෙලා තිබුනා ..පුතේ ඔයා මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන් දෙදෙනා වෙනුවෙන් කලයුතු දේට මුල් තැන දීමම ඔබේ දියුණුවට හේතුව ලෙසයි මා දකින්නේ . තුනුරුවන් ගෙ ආසිර්වාදය හැමදාමත් ඔබට ලැබෙනව . මේ විස්වය හැමදාමත් ඔබව ආරක්ෂා කරනව පුතේ ....ඔය යහපත් සිතුවිලිත් එක්කම ඉදිරියටම යන්න...ඔබේ ක්සේත්‍රයේ .ඉහලම තැනට යනවා කීව ඒ මොහොතෙත් ආසීර්වාද කරන්න මා මග බලන් ඉන්නව .ඔබට ජය .බුදුසරනයි .
හිතේ හයිය තියෙන කෙල්ලෙක්...අනාගතයට සුබපැතුම් .
ඔබ ගැන ගොඩක් සතුටුයි ඔබට ජය නියතයි ර්‍මටත් දරුවන් දෙදෙනෙකු ඉන්නවා මමත් පෞද්ගලික ආයතනයක වැඩ. ආදායම මදි මමත් උත්සාහ කරන්නේ අමතර ආදායම් එන දෙයක් පටන් ගන්න ඒත් මට මැෂින් ගන්න විදිහක් නැතිව අසරන වෙලා ඔබට දෙවියන්ගේ පිහිට ලැබේවා .
හරිම සරල kenak ජය වේවා ඉදිරියට යන්න sakthiya ලැබේවා බුදු සරණයි
අභියෝගත් ආශිර්වාද කරගත්ත ධෛර්යමත් ගැහැණියක්... ❤️
කෝනාර අයියේ පට්ට,ඔයා ගේන වීඩියෝ වලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.ඔයාගෙ ජීවිතේත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව😍
කෝටිපතියොන්ගේ ජීවිත කතාව ගැන වීඩියෝ දාන එක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක දැන්.හිත ඇදිලා යන ටයිටල් එකක් එක්ක දැම්මාම මිනිස්සු බලනවා හුඟක්.චැනල් එකේ වීව්ස් වැඩිවෙනවා.චැනල් එක අයිති කෙනාට එන ඩොලර් ගාන වැඩිවෙනවා.ඒත් අවුලක් නෑ අපිට ගන්න පුලුවන් ගොඩක් ආදර්ශ තියෙනවා.හැබැයි ඩඩ්ලි සිරිසේන මහත්මයා කිව්වා ඕනම කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ මුල් ප්‍රාග්ධනයේ නෛතික අවුලක් තියෙනවා කියලා.😂😂😂
එයා කෝටිපතියෙක් වෙන්නෙ වෘත්තීයක් කරලා හැකියාවෙන් පිළිගත් සමාගමක .
පෙර ආත්මයේ පිනකට තමයි මටත් aia company එකත් සමග සම්බන්ධ වීම ගැන.ඇත්තටම සතුටු වෙනවා මටත් wealth planner position එකේ training වෙමින් ගමන් කිරිම ගැන. 🤩😍
Kohomd join wenne
Kohomd jone unee kiynko 🥺
Filed wala ynna tiyenwda
වාසනාවට දක්ශතාවය එකතුවෙලා අවදානම අතැඹුලක්සේ සිතූ දියණියණි ඔබට යහපතක්ම වේවා !තෙරුවන් සරනයි !!!
ෂා.....නියම අදහන්න වටින brave කෙල්ලෙක් සහ සියලුදෙනාටම ආදර්ශයට ගන්න පුලුවන් character එකක් good luck 👍😘🙏
Thnk you aiye....ඔයා මේ කරන වැඩසටහන් වලින් ජීවිතේට ගන්න වැදගත් දේවල් තියේ අයියාට ගොඩක් පින් ❤️හැමදාමත් මේ වගේ දේවල් කරන්න අයියාට ශක්තිය දහිරියක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️
බොරුවලට සීමාවක් අවශ්‍යයි..
@@pnds493atta kellekta me wage goda anna lesi kollekta wage newe
😮
තක්ෂිලා මිස්...ඔයාත් එකතු වෙන්න මහසෙන් අරණ අමිල සංජීව වෙදමහත්තයා එක්ක..එතුමන්ගෙන් තියෙන්නෙ මෙවන් අපේක්ෂාවක්..හරිම අාඩම්බරයි.සතුටුයි..තෙරුවනේ පිහිටෙන් එතුමත් සමඟ එක්ව එ් උතුම් අරමුණට යන්න....ජය ශ්‍රී....
හදවතින්ම ඔබට ආශිර්වාදය කරමි. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා"
අපිටත් ආශිර්වාද කරන්නෝනෝ ඵන්න මේපැත්තටත්❤th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
සිතිවිලි පිරිසිදු ,යහපත් උන නිසා අක්කේ ඔයා අද හොඳ තැනක ඉන්නවා..ඉස්සරහටත් ඔයාගේ හිතේ තීන ලස්සන හීනේ පාට කරගෙන සුවහසක් දෙමව්පියන්ගේ ආශිර්වාද මැද මේ රටේ දිදුලන මැණිකක් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤️❤️
මේකටනම් හොඳම script එකක් හදලා තියනවා. ආයතනය promote කරනවා හරි ලස්සනට. මේ කාන්තාව එයාගේ වෘත්තිය සහ ආයතනය ගැන නිතරමයි කියන්නේ. බලන්න ආයතනය තුළ අරකයි මෙහෙමයි කියලා කියන විදිහ. මෙයාලා කරන්නේ එයාලගේ ආයතනය තරුණ කෙල්ලෝ කොල්ලෝ ඇදලා ගන්න එක. මෙයාලා හරි ලස්සනට කතා කරනවා, මෙයා මාස 2ක් නිකම් වැඩ කළා කියලා. එකම දෙයයි. අවසානයේ මේ කාන්තාව එයාගේ ආයතනය promote කරපු එක කෙරුවේ. කෝණාර මේ interview එක කරන්න සෑහෙන ගානක් ගන්න ඇති. මුදල් හම්බකළාට කමක් නෑ. හැබැයි බොරුවක් සමාජ ගත් කරන්න එපා. ඒවා යෑදෙන්නේ නෑ. බලන්න අහන ප්‍රශ්නවලට මේ කාන්තාව ඉක්මණින් උත්තර දෙන ආකාරය. එයා කට්ට කාලා මෙතනට ඇවිල්ලා කියන්නේ නෑ. ආයතනය තුළ නිලධාරීන් එයාට උදව් කරපු විදිහ කියනවා. එතකොට මේ ආයතනය කරන්නේ සේවකයන්ව කෝටිපතියන් කරන එකද. මේකනම් පට්ටපල් බොරු රඟපෑමක්. මේක motivation එකක් නෙමේ. සල්ලිවලට හරි ලස්සනට දෙපැත්තෙම අය රඟපානවා. ප්‍රසිද්ධ youtubers ලා මගින් තම ආයතන promote කරන අවස්ථා ඕන තරම්. ඒක වැදගත් විදිහට කළානම් හරි. රැවටීම් නැතිව. බලන්න ව්‍යාපාරිකයන් උත්සහ කරන්නේ තම වත්කම් හෙළි නොකර ඉන්නයි. නමුත් මෙයා තමන්ට මෙපමණ වාහන තියනවා. මෙපමණ ආදායමක් තියනවා කියලා කිසිම බයක් සැකක් නැතුව කියනවා. එතකොට වෙන්නේ මේක බලන අය මේ ආයතනය ගැන පැහැදීමක් ඇති වෙනවා. Insurance field එක හරි ලස්සනට උලුප්පනවා. මේ හරහා මෙයාලා කරන්නේ insurance field එකේ යම්තාක් දුරට දැනුමක් තියන අයව ඇදලා ගන්න එක. මේකනම් ලොකු බොරුවක්. සමහර විට මෙයා දියුණු වෙලා ඇති. හැබැයි එහෙමයි කියලා මෙතනට යන ඔක්කෝටම එහෙම වෙන්න බෑ. එක්කෝ මේ ආයතනය මෙයාගේ දියුණුව මාර්කට් කරනවා. මෙතනට එන හැමටකනාටම මෙතනට යන්න පුලුවන් කියලා සුරංගනා ලෝකයක් මවනවා... ඇස් දෙකෙන් බලලා බුද්ධියෙන් විමසන්න. මතුපිටින් පේන දේට රැවටිලා කලබල වෙලා තීරණ ගන්න එපා. අහුවෙන්න කලින් දෙසැරයක් හිතන්න
දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා...............තෙරුවන් සරණයි අක්කේ............
මේ වගේ වීඩියෝ කරන එක රත්තරන් වටිනවා මචන්..උබට තැන්ක්ස් 💜💪
මේ ලස්සන ගානුලමයාගේ වාසනාවන්තකම මූණෙම තියෙනවා! 💖💖💖💖😘😘😘😘 ඔයා තවතවත් දියුණු වේවා! 💜️💜️💜️💜️💜️🎉️🎉️🎉️😘😘😘😘😘💕💕
ඇත්තටම හරිම අඩම්බරයි මේ වගේ කාන්තාවන් ගැන
අනිවා අක්කෙ, ලොකු කමක් නෙවෙයි අක්කෙ, ඔයා feeling එක දන්නෙ ඔය කට්ට කාපු කෙනෙක් , මම experience එකත් එක්ක කියන්නෙ. Congratulations
වැදගත් කතාවක් ..අද මහන්සි උනෝත් කැපකිරීමක් කලොත් අනාගතයේ හින සැබකරගන්න පුලුවන් වෙයී
haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....
@@sl.gossipacademy8384 haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....
ගොඩාක් සතුටුයි මේ ආපු ගමන ගැන අහනකොට....ඒ වගේම දුකයි සමහර තැන් වලදී ඇහැට කඳුළක් ආවා..........ඔයාට හදවතින්ම සුභ පතනවා.......❤️
මේ කරන්නේ මේ company එක promote කරන එක නේද. දන්න තරමින් ඔය ජොබ් එකට යන අයගෙන් සීයට 5ක් වගේ තමයි ඉහළට යන්නේ. අනිත් ඔක්කොම fail. අනික doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න ඔයිට වඩා කට්ටක් කන්න ඕන ඉගන ගනිද්දී. ඔය ජොබ් එකේ ඉතින් වෙන වෙන කාන්තාවන් අකමැති දේවල් එහෙමත් කැපකරන්න වෙලා ගොඩක් කාන්තාවෝ අයින් වෙනවා. සීයට එකක් වගේ සුළු පිරිසක් එහෙම නැතුවත් ඉහළට යනවා ඇති. වැරදි ආදර්ශ දෙන්නෙපා ඉංජිනේරුවෝ දොස්තර ලා කරන්න මහන්සි වෙන්න එපා කියලා.anyway ඔයා දිරිය දියණි යක්. Welldone madam.
Katat Notherna de tama oka, passe AIA eke insurance ganna kiyagena ganna kattiya meka dakala itn yanwane, dan me channel eka karana kenat ganak aran tama meka karane , nodanna minisu itn mewa dakkma majic tama,
එකගයි
මේ කෙල්ල මාර සුරන්ගනා කතාවක් තමා කියන්නෙ කියල හිතෙන්නෙ මට විතරද.AIA එකට සල්ලි නැතුව ඔහොම වෙන්න පුලුවන්ද.AIA එකේ තැම්පත් කරල තියෙන්නෙ අහින්සක මිනිස්සුන්ගෙ රක්ෂණ මුදල්.ලන්කාවෙ රක්ෂණ අරන් තිබුන ගොඩක් අයට කරදරයක් උනාම මෙයාල මග හැරල තියෙනව .මෙයාල මේ මාකට් කරන්න කරපු දෙයක් AIA එක මටනම් හිතෙන්නෙ
Ekanan aththa anika wyawasayakayek wenna loku capital ekak ona na adu mudalak tyagena eka wardanaya karagnna puluwan daksha wyawasayakayek wena eka mita wada hodai matath al iwara wela ki parak oya AIA eken cl kalada oya job eka denna okt balen kattiya gnne 😊 mokada ena aya kipa denek thama radenne meya kiuwwa okkoma kiuwwa e manussayath
@@snpowertv7877mr or mis oyta mokakhari nettam danna katahari ehema deyak wela thiyenwda mamath wealth planner kenek AIA company eke itath kalin mama customer kenek but anyway customerslata wagema workerslatath wada krnna hodama company 10n ekak google eke search karala blnna poddak dear …
හොද මෝටිවේශන් එකක් හම්බ වෙනව මේ වීඩියෝ වලින් බොහොම .ස්තූතී අයියේ❣️ජය වේවා ..!!❣️❣️
Thank You KONARA VLOG’s To Interview This Akka 🤩✌️It Was A Inspiration To All ❤️
නියම දිරිය කාන්තාවක් අනෙ මමත් ඔයා වගෙ හැමදාම පවුල ගැන විතරයි හිතුවෙ එත් උත්තරයක් නමි තාම ලැබුන් නැ අක්කී යො බුදු සරනයි සියලු දෙවියන් ගෙ පිහිටයි
වාසනාවන් ඉදිරියට යන්න සුබපැතුම් නංගී අනික් අයටත් ගොඩක් වටිනවා ඔයා ගෙ අත්දැකීම් ❤🌹🌹🙏
කෝණාර 1වෙනි කමෙන්ට් එක මගෙන් 1වෙනි ලයික් එක මගෙන් තක්ෂිලා ඔබේ යහපත් සිතුවිලි ඒ අයූරින් ම ඉටු වේවා මම කුවේට් හි සිට
Mama damme yaluwa
@@ChaththaVlogs සොරි ok
@@hemah6906 ANE YALUWA OYATHAMA 1
තෑන්ක්ස්
🌷කුවේට් අක්කේ ඵන්න මේ පැත්තෙත්🌷th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
ගොඩක් සතුටුයි ඔයා වගේ කෙල්ලෙක් දකින්න ලැබීමත්..මොකද ගොඩක් ගෑනු ඔය වගේ ශක්තිමත් නෑ..බුදු සරණයි !
මේ video එක මගෙ ජීවිතයේ turning point එකක් වෙයි
AIA eke welthplanner interview ghn select wela wadata nogiyapu mama (ඉනට අත්දෙක තියාගන ඉන්න මිනිහාගේ ස්ටිකර් eka)
😒 buruwa
😂
Kohomada join une....
Ane ouu...math hitiye me akki inna ඔෆීස් eke..රාවතාවත්ත AIA eke..mm ain una ne
රටට ආඩම්බරයක් ජයවේවා, බුදුසරණයි.
What a strong personality ..respect 🔥
අනිවාර්යයෙන්ම ඔයට ඔයාගේ ඉලක්කයට යන්න පුලුවන් ..බුදුසරනයි ඔයට යහපතක්ම වේවා ..
“ Really happy for her..” May god bless her more !! 😊
ගොඩක් සතුටුයි .. බුදුසරණයි අක්කෙ ජයවේවා !!!🙏❤💫
ඇන්තටම මෙ දුව ගොඩක් හොද. කෙනෙක් ඔයා කරන්න යන වැඩෙට ඔයට සක්තීය දෙයිරිය ලැබෙවා
අපි හැමෝම එක රාමුවකට කොටුවෙලා ඉන්නේ මම හිතන්නේ 8 ඉදලා 5 වෙනකන් රස්සාව කරලා ගෙවල් වල එනකොට ප්‍රශ්න ඔලුවේ..ඒ රාමුවෙන් පිට යන්න පුලුවන්නම් අපි ඔක්කොමදිනුම්..❤
I REALY HAPPY ABOUT U . GOOD LUCK NANGI . GO AHEAD .
Ammooo... ahagena inna asai... jeewitheta ganna godak dewal thiyenawa.. maarama great ....නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ...🙏🙏
🥺🦋මේ වගේ හිතන දිනන්නම ට්‍රයි කරන කෙනෙක්🥺❤️
අක්කි ඔයා අපි වගේ තරුනියන්ට හොද ආදර්ශයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
විඩියෝ එක හොදයි කියන සෙට් එක මේ පැත්තට එන්ඩෝ පරිස්සමින් ඉන්න සහෝදරයා ආදරෙයි හදවතින්ම ❤️❤️
th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html❤අපිට ඇපල් දෙනඅය 👉මේපැත්තෙන් ඵන්න
Loketa kisi wadak nathi boru show dala ragana gon ganu gennanne nathuwa... me wage loketama wadak thiyana wishishta charitha gennala interview karana eka aththatama loku deyak. Thank you
Ammata... Thatha ta godak adaraneeya duwek.. Thanks... Vedio... Demapiyan wenuwen gatta marama.... Sithuvillak.. E kaei watinne..... 🙏❤️
මගෙ 3වැනි බබත් kidney patient අනේ..ගොඩක් දුක් විදිනවා lrh එකේ..u r great
Great determination !! Very good example to young generation
සුපිරිම සුපිරි
ලස්සනයි ❤❤❤❤ apita thama waradune podi kale idnma hamba karanawa et thamanta kiyala kisima deyak naha
මාර හයිය කෙල්ලෙක්... ජයවේවා.... ❤
Digatama ammata udau karanna akki. Oyata kawadawath waradinne ne. Eka nethi unu thaththatat loku udauwak. Oyata teruwan saranai. Hadawathinma suba pathanawa^.^.
Hats off to you wonderful woman.you are really unique.and strait forward.may god bless you and give his fullest support to you.
Super.ජීවිතය හදාගන්න නියම මගපෙන්වීමක් ඔබගේ youtube channel එක හරහා අපට ලබා දීම පිළිබද අපගේ ස්තූතිය ඔබට.
හැම කෙනාටම ලොකු ආදර්ශයක්. Respect
මටත් මේ වගේ දෙයක් කරන්න ඇත්නම් ජයවේවා කවදාවත් වරදින්නේ නෑ තෙරුවන් සරණයි
කෝනාර යාලුව උබ මාර ලස්සනට වීඩියෝ එක කරනව මිනිසෙකුට මාර වැදගත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉදිරියටම යන්න අපිටත් සහයෝගයක් දෙන්න යාලු❤th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
Ane aththatama watina kathawak. Apita loku adarshayak ganaa thiyenawa akkagen. Udawu karanawa nm apith kamathi 😌. Igena gena madi ayata job denne na dn me lankawe. Me corona prashna nisa company walin ganneth na. Job hoyana gaman inne. Puluwan nm udawu karanna godak pin 🙏
අපිත් කලම්බො තමයි.ව්යාපාරිකයෙක් නෙවෙයි දැවැන්ත ව්යාපාරිකයෙක් වෙන්නෙ ටයි කරන්නෙ.මොකද මම බදුල්ලේ එහෙ මට කිසි උදව්වක් නැ ව්යාපාරයක් පටන් ගන්න.එත් කොලඹ ලෙසි සල්ලි හොයන්න.නවලොක මුදලාලිත් මාතර ඉදන් ඇව්ල්ලා කට්ට කාලා ගොඩ ගියෙ.😍😍😍
ඔබ ගැන ආඩම්බරයි. අනාගතය යහපත් වේවා!
Respect you im so happy that to hear that the love you have for your mother father thats great ...
Matath thiyei loku hinayak.eth me wenakota job 100kata wadahoyanna ethi.selenne neeth.math mage hineta yanawa.eththtama.meka bwluwama thawath haiyak enawa.❤❤❤
මේ වගේ තව වීඩියෝ ඕන මචන් තව😍❤️
th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html🌷❤
Suba pathum nangi oyata!godak aadambarai ada iya inna thena gena.Jaya wewa!❤
දෛවය වෙනස් කරන්න හැමෝටම පුලුවන්❤️
Aiye, math aia ekata join wenna kamathie. Me akkagen mata e gana hodata dana gannaone. Puluwannam aiya mata contact karala denna. 🙏🙏❤️
Aiye, math aia ekata join wenna kamathie. Me akkagen mata e gana hodata dana gannaone. Puluwannam aiya mata contact karala denna. 🙏🙏❤️
A/l kale me para. Commerse subject eka tama kale. Aiya podi help ekak denna puluwannam
Free Fire 26 KILLS in Match | සුපිරි වැඩක් නේ....Sri lankan video එකක්
th-cam.com/video/QagiGePhz4k/w-d-xo.html
❤️❤️❤️❤️
ඔබේ කතාව හරි. දිරිමත් මිනිසුන්ට දෛවය කියන්නේ වචනයක් විතරයි සහෝදරයා.
බොහෝ ගෑනු ළමුන් ගමෙන් කොළඹට ඇවිත් ජීවිත විනාශ කර ගන්නවා. මේ වගෙ ලස්සන බුද්ධිමත් දියනියන් දැයට වාසනාවන්.
Atta kathaw anti
අනිවාර්යයෙන්
th-cam.com/video/TuIzyBRhqbw/w-d-xo.html
Aniwa
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
ජීවිතේ වැටෙන්න අපිට අයිතියක් නෑ. ඒක තමයි මට ඇහුනු ලස්සනම වචන ටික.
ඒක ඇත්ත 👍👍💖
@Nirodha Akalanka th-cam.com/video/TuIzyBRhqbw/w-d-xo.html
Athththa
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
th-cam.com/video/5-OE6GRnCDk/w-d-xo.html
කවදහරි මේ වගේ motivation vlog එකක මාත් ඉදීවි😀🤗
Dakapu watinama comment eka❤
දූ නුඹ අපට වාසනාවන්. තවත් කෙනෙක්ගේ හදවතක ගැහෙන රාවයට ඇහුම්කන්දෙන්න නුඹ සුදානම්. උදව් කරන්න සූදානම්. මමත් කෑගල්ලේ කෙනෙක් විදිහට නුඹට සුභ පතනවා. සියලු බලාපොරොත්තු සාර්තක වේවා දියනියනි.
Mamath Kawada hari
Superb.Do your best.
Good luck
මමත් ජොර්දන් වල ඉන්නෙ මටත් ඉන්න තැනක් නැතුව හිටියෙ වළං හෝදලා දරුවන්ට ඉන්න තැනක් හදා ගත්තේ ඔබට ශක්තිය දහිරිය ලැබෙිවා තෙරුවන් සරණයි
ජෝර්දාන් කොහෙද ඔයා
ජෝර්දාන් කොහෙද
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
th-cam.com/video/5-OE6GRnCDk/w-d-xo.html
කෑගල්ලේ කෙල්ලත් දියුණු වීම ගැන සුබ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ මාස ටිකේ මාර විදිහට කෝටිපතියෝ බිහිවුනේ. එයාලගේ මහන්සියෙන්. ඇත්තටම ගොඩක් සංතෝසයි. 🙏
😆
🤣🤣
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
ඔබ වගේ මිනිසුන් තතවත් මේ ලක් දෙරණ තුළ පහලවීවා...... ඔබට නිරෝගීමත් අනාගතයක් වේවා❤️❤️❤️❤️❤️. මම ඔබවගේම කෙනෙක්... ඔබ මට ආදර්ශයක්. ස්තුති ඔබට.
හිත හය්ය මිනිස්සු තමා හැමදාම ජීවිතේ දිනුවේ....අබියෝග තුලින් කැපකිරීම් වෙනුවෙන් ඔබ ගිය මග අති විශිෂ්ටයි..
ජිවිතේ දිනපු ගැහැනියක් මමත් ඔයා වගේම ❤❤❤
Mata oyage jeevitha kathawa kiyanna puluwanda???asai ahanna.
❤️❤️
ඇත්ත ද අනේ 😂😂
Oya karana wade supiri ayye
Kohomada..
ඔබ හොඳ දිරිය දියණියක් දෙමව්පියන්ට සලකන මෙවැනි දරුවන් රටට හොඳ ආදර්ශයක්, සුභ අනාගතයක් 🙏🙏❤️❤️💐
ගැහැනියක් විදිහට හරිම ආඩම්බරයක් දැනෙනවා ඔබ ගැන,, ඔබගේ බලාපොරොත්තු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා බුදු සරණයි !!!
ඔයා කිව්ව දේ ඇත්ත. දනාත්මක සිතිවිලි ඔබව ඉදිරියට ගෙනියනවා. මගේ ජීවිතයේ ගොඩක් target වලට ගියේ එහෙමයි.
වෙන කෙල්ලෝ අතර ඔබ අතිවිශේෂයි
❤මගේ ලමැද❤th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
th-cam.com/video/VgyVdb8tN4Y/w-d-xo.html
Madam oba thumiya athi wisistaiii. Oba thumiyata udau karanna puluwannam kenek innawa ewith balanna no. 01 pahalahalmillewa. Eppawala.anuradhapura
th-cam.com/video/TuIzyBRhqbw/w-d-xo.html
th-cam.com/video/TuIzyBRhqbw/w-d-xo.html
''අම්මට, තාත්තට සලකන දරැවට කිසි දවසක නෑ වරදින්නේ" කියන කතාව අැත්ත.
😍😍
@@anjelnazma388 yalu maga chanal akatath support akak danna..
yalu maga chanal akatath support akak danna..
Aniwa
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
ඔයාගේ තාත්තට නිවන් සුවය පුර්තනා කරමු
❤මගේ ලමැද❤th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
th-cam.com/video/VgyVdb8tN4Y/w-d-xo.html
th-cam.com/video/VgyVdb8tN4Y/w-d-xo.html
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
th-cam.com/video/5-OE6GRnCDk/w-d-xo.html
වැටිල තියන ජීවිතේ කොහොමහරි තනියම නැගිටපු දවසට, මටත් පුලුවන් වෙයි ජීවිතයේ විදපු කටුක දුක් වේදනා ඔක්කොම කියල තවත් මම වගේම වැටුන කෙනෙක්ට නැගිටින්න උදව් කරන්න. හදවතින්ම ❤️
🙏💪
ඔබ දක්ෂයි ,ගොඩක් දේවල් ඉගන ගත්ත,
"නමුත් විවසායකයෙක් වෙන්න ලොකු Capital එකක් ඕන කියන එක මිත්‍යාවක් 🤔"
❤මගේ ලමැල❤th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
th-cam.com/video/VgyVdb8tN4Y/w-d-xo.html
th-cam.com/video/5-OE6GRnCDk/w-d-xo.html
දිරියෙන් නැගිටපු ව්ර්ය වන්ත ආදර්සමත් තරුණියක් අනාගතය ගැන සිහින මවන අයට හොද නිදර්සනයක්.. ජයවේවා ඔබට... ස්තුතියි කෝනාර මල්ලි ඔයාට.
th-cam.com/video/TuIzyBRhqbw/w-d-xo.html
මං හෙන ආසයි මේ නංගිගෙ කතාවට. ඇත්තටම ඒක ලොකු motivation එකක්. ඒත් නංගි ව්‍යවසායකයෙක් වෙන්න ලොකු කැපිටල් එකක් ඕනම නෑ. මේක බලන අයට කියන්නෙ මමත් අතේ රුපියලක්වත් නැතුව අද වෙද්දි සාර්තක ව්‍යවසායිකාවක් වෙච්ච කෙනෙක්. කස්ටමර්ගෙ රු8000 ඇඩ්වාන්ස් එකෙන් පටන් ගත්තෙ.
මෙයා මොනාද කරන බිස්නස් එක අනේ
කවදා හරි මාත් මේ වගේ තැනක ඉදන් මගේම කතාව කියයි ❤💪
ඔයාලා වගේ කාන්තාවෝ තමයි ලන්කාවට වටින්නේ....Good luck අක්කේ.....👍👍👍👍
th-cam.com/video/5-OE6GRnCDk/w-d-xo.html
තමන් ඉන්න තැනින් නැගිටිනවා කියලා හිතන මිනිස්සුන්ට මේකත් ඇති අයියේ ....සුපිරි.
"මානිවත්ථ අභික්ඛම"
නොනැවති ඉදිරියට යන්න!
තෙරුවන් සරණයි!
th-cam.com/video/5-OE6GRnCDk/w-d-xo.html
Best wishes...I am also one of the customers of AIA insurance. And I have also won my life test thanks to God..God bless you..
හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන,,,ලස්සනම ලස්සන ඉදිරිපත් කිරීම,,,ස්තූතියි ඔබටත්...
🌷මගේ හඞින් අහමුද👉th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html👈
අයියෙ.......ලින්ගෙම්බො වගේ මිනිස්සුන්ට ලෝකෙ පෙන්නනවාට පින්.........දිගටම කරන්න
කට්ටක් නෙමේ කටර් එකක් මම හිතනවා ඇත්තටම ජීවිතයට ගන්න දෙයක් තිබ්බ කියලා ❤️
❤මගේ ලමැද💃th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
th-cam.com/video/VgyVdb8tN4Y/w-d-xo.html
th-cam.com/video/VgyVdb8tN4Y/w-d-xo.html
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
th-cam.com/video/5-OE6GRnCDk/w-d-xo.html
ඇත්තටම අයියගෙ හැම video එකක් බලන හැම සැරේකම මාර විදිහට motivate වෙනවා❤️මම වගේ තවත් මහන්සි වෙන ගොඩක් අය motivate වෙනවා ඇති ගොඩක් පින් අයියට ජයෙන් ජයම වෙන්න ඕනෙ 💪🏻
Best of luck! Real trust me...
th-cam.com/video/5-OE6GRnCDk/w-d-xo.html
හරි ආදරෙයි බන් අමාරුවෙන් දිනන උන්ට... වැටි වැටි නැගිටින එක මාර ගැම්මක් බන් එන්නෙ පස්සෙ කාලෙදි හිතද්දී...ජය වේවා
ඇත්තටම සතුටුයි..තෙරුවන් සරණයි.පින් දහම් කරන්නම ඕනේ..මේ අවසන් ජීවිතෙත් නෙවෙයි..පින් කරන්න. දන් දෙන්න. ලබන ජීව්තෙත් ඔබට යහපතක්ම වේවී..ඔබ ඊර්ෂ්‍යාව නැති කුහක නැති හොඳ කෙනෙක්..සසරේ කල පින්වල මහිමය..
බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් මමත් ඒ.අයි.ඒ. ඉන්ෂුවරන්ස් එකෙන් ජිවිත රක්ෂණ යක් දාලා තියෙන්නේ දැන් එකට අවුරුදු හතක් වෙනවා.
මෙයාගෙ කතවා අහනකොට මතක් වෙනව මෙ වගෙම ජීවිතය ජය ගන්න ආපු අය ජිවිතයම අපායක් කරගන්නවා තවත් අය ගනිකාවො වෙනව එවනි අයට ලොකු ආදර්සයක් ඔයා බුදු සරනයි🙏🙏🙏🙏🙏💘👍
ඇත්තමයි ඒ කතාව
th-cam.com/video/VgyVdb8tN4Y/w-d-xo.html
ආඩම්බරයි අක්කෙ ඔයා ගැන මට💓 ස්තුතී කෝණාර අයියේ මේව අපිට පෙන්නනවට.
th-cam.com/video/VgyVdb8tN4Y/w-d-xo.html
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
th-cam.com/video/5-OE6GRnCDk/w-d-xo.html
හරිම ආඩම්බරයි 😊 තෙරුවන් සරණයි 🥰 තව තවත් දියුණු වේවා 😇🥳🥰
ඔබෙ යහපත් සිතුවිල්ල නිසායි ඔබට හරි ගියේ තෙරුවන් සරණයි
මේ නංගිගේ ප්‍රාර්ථනා ඉස්සට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
ආදරනීය දියනියනේ ...ඔබ කතා කරපු හැමදේම මම ඉතාම ආදරයෙන් අහගෙන හිටියා .ඔබගේ යහපත් සිතුවිලි ඒ හැම වචනයකම ගැබ් වෙලා තිබුනා ..පුතේ ඔයා මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන් දෙදෙනා වෙනුවෙන් කලයුතු දේට මුල් තැන දීමම ඔබේ දියුණුවට හේතුව ලෙසයි මා දකින්නේ . තුනුරුවන් ගෙ ආසිර්වාදය හැමදාමත් ඔබට ලැබෙනව . මේ විස්වය හැමදාමත් ඔබව ආරක්ෂා කරනව පුතේ ....ඔය යහපත් සිතුවිලිත් එක්කම ඉදිරියටම යන්න...ඔබේ ක්සේත්‍රයේ .ඉහලම තැනට යනවා කීව ඒ මොහොතෙත් ආසීර්වාද කරන්න මා මග බලන් ඉන්නව .ඔබට ජය .බුදුසරනයි .
හිතේ හයිය තියෙන කෙල්ලෙක්...අනාගතයට සුබපැතුම් .
ඔබ ගැන ගොඩක් සතුටුයි ඔබට ජය නියතයි ර්‍මටත් දරුවන් දෙදෙනෙකු ඉන්නවා මමත් පෞද්ගලික ආයතනයක වැඩ. ආදායම මදි මමත් උත්සාහ කරන්නේ අමතර ආදායම් එන දෙයක් පටන් ගන්න ඒත් මට මැෂින් ගන්න විදිහක් නැතිව අසරන වෙලා ඔබට දෙවියන්ගේ පිහිට ලැබේවා
.
හරිම සරල kenak ජය වේවා ඉදිරියට යන්න sakthiya ලැබේවා බුදු සරණයි
අභියෝගත් ආශිර්වාද කරගත්ත ධෛර්යමත් ගැහැණියක්... ❤️
කෝනාර අයියේ පට්ට,ඔයා ගේන වීඩියෝ වලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.ඔයාගෙ ජීවිතේත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව😍
කෝටිපතියොන්ගේ ජීවිත කතාව ගැන වීඩියෝ දාන එක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක දැන්.හිත ඇදිලා යන ටයිටල් එකක් එක්ක දැම්මාම මිනිස්සු බලනවා හුඟක්.චැනල් එකේ වීව්ස් වැඩිවෙනවා.චැනල් එක අයිති කෙනාට එන ඩොලර් ගාන වැඩිවෙනවා.ඒත් අවුලක් නෑ අපිට ගන්න පුලුවන් ගොඩක් ආදර්ශ තියෙනවා.හැබැයි ඩඩ්ලි සිරිසේන මහත්මයා කිව්වා ඕනම කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ මුල් ප්‍රාග්ධනයේ නෛතික අවුලක් තියෙනවා කියලා.😂😂😂
එයා කෝටිපතියෙක් වෙන්නෙ වෘත්තීයක් කරලා හැකියාවෙන් පිළිගත් සමාගමක .
පෙර ආත්මයේ පිනකට තමයි මටත් aia company එකත් සමග සම්බන්ධ වීම ගැන.ඇත්තටම සතුටු වෙනවා මටත් wealth planner position එකේ training වෙමින් ගමන් කිරිම ගැන. 🤩😍
Kohomd join wenne
Kohomd jone unee kiynko 🥺
Filed wala ynna tiyenwda
වාසනාවට දක්ශතාවය එකතුවෙලා අවදානම අතැඹුලක්සේ සිතූ දියණියණි ඔබට යහපතක්ම වේවා !
තෙරුවන් සරනයි !!!
ෂා.....නියම අදහන්න වටින brave කෙල්ලෙක් සහ සියලුදෙනාටම ආදර්ශයට ගන්න පුලුවන් character එකක් good luck 👍😘🙏
Thnk you aiye....ඔයා මේ කරන වැඩසටහන් වලින් ජීවිතේට ගන්න වැදගත් දේවල් තියේ අයියාට ගොඩක් පින් ❤️හැමදාමත් මේ වගේ දේවල් කරන්න අයියාට ශක්තිය දහිරියක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️
බොරුවලට සීමාවක් අවශ්‍යයි..
අනිවාර්යයෙන්
@@pnds493atta kellekta me wage goda anna lesi kollekta wage newe
😮
තක්ෂිලා මිස්...ඔයාත් එකතු වෙන්න මහසෙන් අරණ අමිල සංජීව වෙදමහත්තයා එක්ක..එතුමන්ගෙන් තියෙන්නෙ මෙවන් අපේක්ෂාවක්..හරිම අාඩම්බරයි.සතුටුයි..තෙරුවනේ පිහිටෙන් එතුමත් සමඟ එක්ව එ් උතුම් අරමුණට යන්න....ජය ශ්‍රී....
හදවතින්ම ඔබට ආශිර්වාදය කරමි. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා"
අපිටත් ආශිර්වාද කරන්නෝනෝ ඵන්න මේපැත්තටත්❤th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
සිතිවිලි පිරිසිදු ,යහපත් උන නිසා අක්කේ ඔයා අද හොඳ තැනක ඉන්නවා..ඉස්සරහටත් ඔයාගේ හිතේ තීන ලස්සන හීනේ පාට කරගෙන සුවහසක් දෙමව්පියන්ගේ ආශිර්වාද මැද මේ රටේ දිදුලන මැණිකක් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤️❤️
මේකටනම් හොඳම script එකක් හදලා තියනවා. ආයතනය promote කරනවා හරි ලස්සනට. මේ කාන්තාව එයාගේ වෘත්තිය සහ ආයතනය ගැන නිතරමයි කියන්නේ. බලන්න ආයතනය තුළ අරකයි මෙහෙමයි කියලා කියන විදිහ. මෙයාලා කරන්නේ එයාලගේ ආයතනය තරුණ කෙල්ලෝ කොල්ලෝ ඇදලා ගන්න එක. මෙයාලා හරි ලස්සනට කතා කරනවා, මෙයා මාස 2ක් නිකම් වැඩ කළා කියලා. එකම දෙයයි. අවසානයේ මේ කාන්තාව එයාගේ ආයතනය promote කරපු එක කෙරුවේ. කෝණාර මේ interview එක කරන්න සෑහෙන ගානක් ගන්න ඇති. මුදල් හම්බකළාට කමක් නෑ. හැබැයි බොරුවක් සමාජ ගත් කරන්න එපා. ඒවා යෑදෙන්නේ නෑ. බලන්න අහන ප්‍රශ්නවලට මේ කාන්තාව ඉක්මණින් උත්තර දෙන ආකාරය. එයා කට්ට කාලා මෙතනට ඇවිල්ලා කියන්නේ නෑ. ආයතනය තුළ නිලධාරීන් එයාට උදව් කරපු විදිහ කියනවා. එතකොට මේ ආයතනය කරන්නේ සේවකයන්ව කෝටිපතියන් කරන එකද. මේකනම් පට්ටපල් බොරු රඟපෑමක්. මේක motivation එකක් නෙමේ. සල්ලිවලට හරි ලස්සනට දෙපැත්තෙම අය රඟපානවා. ප්‍රසිද්ධ youtubers ලා මගින් තම ආයතන promote කරන අවස්ථා ඕන තරම්. ඒක වැදගත් විදිහට කළානම් හරි. රැවටීම් නැතිව. බලන්න ව්‍යාපාරිකයන් උත්සහ කරන්නේ තම වත්කම් හෙළි නොකර ඉන්නයි. නමුත් මෙයා තමන්ට මෙපමණ වාහන තියනවා. මෙපමණ ආදායමක් තියනවා කියලා කිසිම බයක් සැකක් නැතුව කියනවා. එතකොට වෙන්නේ මේක බලන අය මේ ආයතනය ගැන පැහැදීමක් ඇති වෙනවා. Insurance field එක හරි ලස්සනට උලුප්පනවා. මේ හරහා මෙයාලා කරන්නේ insurance field එකේ යම්තාක් දුරට දැනුමක් තියන අයව ඇදලා ගන්න එක. මේකනම් ලොකු බොරුවක්. සමහර විට මෙයා දියුණු වෙලා ඇති. හැබැයි එහෙමයි කියලා මෙතනට යන ඔක්කෝටම එහෙම වෙන්න බෑ. එක්කෝ මේ ආයතනය මෙයාගේ දියුණුව මාර්කට් කරනවා. මෙතනට එන හැමටකනාටම මෙතනට යන්න පුලුවන් කියලා සුරංගනා ලෝකයක් මවනවා... ඇස් දෙකෙන් බලලා බුද්ධියෙන් විමසන්න. මතුපිටින් පේන දේට රැවටිලා කලබල වෙලා තීරණ ගන්න එපා. අහුවෙන්න කලින් දෙසැරයක් හිතන්න
දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා...............
තෙරුවන් සරණයි අක්කේ............
මේ වගේ වීඩියෝ කරන එක රත්තරන් වටිනවා මචන්..
උබට තැන්ක්ස් 💜💪
මේ ලස්සන ගානුලමයාගේ වාසනාවන්තකම මූණෙම තියෙනවා! 💖💖💖💖😘😘😘😘 ඔයා තවතවත් දියුණු වේවා! 💜️💜️💜️💜️💜️🎉️🎉️🎉️😘😘😘😘😘💕💕
ඇත්තටම හරිම අඩම්බරයි මේ වගේ කාන්තාවන් ගැන
අනිවා අක්කෙ, ලොකු කමක් නෙවෙයි අක්කෙ, ඔයා feeling එක දන්නෙ ඔය කට්ට කාපු කෙනෙක් , මම experience එකත් එක්ක කියන්නෙ. Congratulations
වැදගත් කතාවක් ..අද මහන්සි උනෝත් කැපකිරීමක් කලොත් අනාගතයේ හින සැබකරගන්න පුලුවන් වෙයී
th-cam.com/video/VgyVdb8tN4Y/w-d-xo.html
haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....
@@sl.gossipacademy8384 haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....
ගොඩාක් සතුටුයි මේ ආපු ගමන ගැන අහනකොට....ඒ වගේම දුකයි සමහර තැන් වලදී ඇහැට කඳුළක් ආවා..........ඔයාට හදවතින්ම සුභ පතනවා.......❤️
මේ කරන්නේ මේ company එක promote කරන එක නේද. දන්න තරමින් ඔය ජොබ් එකට යන අයගෙන් සීයට 5ක් වගේ තමයි ඉහළට යන්නේ. අනිත් ඔක්කොම fail. අනික doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න ඔයිට වඩා කට්ටක් කන්න ඕන ඉගන ගනිද්දී. ඔය ජොබ් එකේ ඉතින් වෙන වෙන කාන්තාවන් අකමැති දේවල් එහෙමත් කැපකරන්න වෙලා ගොඩක් කාන්තාවෝ අයින් වෙනවා. සීයට එකක් වගේ සුළු පිරිසක් එහෙම නැතුවත් ඉහළට යනවා ඇති. වැරදි ආදර්ශ දෙන්නෙපා ඉංජිනේරුවෝ දොස්තර ලා කරන්න මහන්සි වෙන්න එපා කියලා.anyway ඔයා දිරිය දියණි යක්. Welldone madam.
Katat Notherna de tama oka, passe AIA eke insurance ganna kiyagena ganna kattiya meka dakala itn yanwane, dan me channel eka karana kenat ganak aran tama meka karane , nodanna minisu itn mewa dakkma majic tama,
එකගයි
මේ කෙල්ල මාර සුරන්ගනා කතාවක් තමා කියන්නෙ කියල හිතෙන්නෙ මට විතරද.AIA එකට සල්ලි නැතුව ඔහොම වෙන්න පුලුවන්ද.AIA එකේ තැම්පත් කරල තියෙන්නෙ අහින්සක මිනිස්සුන්ගෙ රක්ෂණ මුදල්.ලන්කාවෙ රක්ෂණ අරන් තිබුන ගොඩක් අයට කරදරයක් උනාම මෙයාල මග හැරල තියෙනව .මෙයාල මේ මාකට් කරන්න කරපු දෙයක් AIA එක මටනම් හිතෙන්නෙ
Ekanan aththa anika wyawasayakayek wenna loku capital ekak ona na adu mudalak tyagena eka wardanaya karagnna puluwan daksha wyawasayakayek wena eka mita wada hodai matath al iwara wela ki parak oya AIA eken cl kalada oya job eka denna okt balen kattiya gnne 😊 mokada ena aya kipa denek thama radenne meya kiuwwa okkoma kiuwwa e manussayath
@@snpowertv7877mr or mis oyta mokakhari nettam danna katahari ehema deyak wela thiyenwda mamath wealth planner kenek AIA company eke itath kalin mama customer kenek but anyway customerslata wagema workerslatath wada krnna hodama company 10n ekak google eke search karala blnna poddak dear …
හොද මෝටිවේශන් එකක් හම්බ වෙනව මේ වීඩියෝ වලින් බොහොම .ස්තූතී අයියේ❣️ජය වේවා ..!!❣️❣️
Thank You KONARA VLOG’s To Interview This Akka 🤩✌️
It Was A Inspiration To All ❤️
නියම දිරිය කාන්තාවක් අනෙ මමත් ඔයා වගෙ හැමදාම පවුල ගැන විතරයි හිතුවෙ එත් උත්තරයක් නමි තාම ලැබුන් නැ අක්කී යො බුදු සරනයි සියලු දෙවියන් ගෙ පිහිටයි
වාසනාවන් ඉදිරියට යන්න සුබපැතුම් නංගී අනික් අයටත් ගොඩක් වටිනවා ඔයා ගෙ අත්දැකීම් ❤🌹🌹🙏
කෝණාර 1වෙනි කමෙන්ට් එක මගෙන් 1වෙනි ලයික් එක මගෙන් තක්ෂිලා ඔබේ යහපත් සිතුවිලි ඒ අයූරින් ම ඉටු වේවා මම කුවේට් හි සිට
Mama damme yaluwa
@@ChaththaVlogs සොරි ok
@@hemah6906 ANE YALUWA OYATHAMA 1
තෑන්ක්ස්
🌷කුවේට් අක්කේ ඵන්න මේ පැත්තෙත්🌷th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
ගොඩක් සතුටුයි ඔයා වගේ කෙල්ලෙක් දකින්න ලැබීමත්..මොකද ගොඩක් ගෑනු ඔය වගේ ශක්තිමත් නෑ..බුදු සරණයි !
මේ video එක මගෙ ජීවිතයේ turning point එකක් වෙයි
AIA eke welthplanner interview ghn select wela wadata nogiyapu mama (ඉනට අත්දෙක තියාගන ඉන්න මිනිහාගේ ස්ටිකර් eka)
😒 buruwa
😂
Kohomada join une....
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
Ane ouu...math hitiye me akki inna ඔෆීස් eke..රාවතාවත්ත AIA eke..mm ain una ne
රටට ආඩම්බරයක් ජයවේවා, බුදුසරණයි.
What a strong personality ..respect 🔥
අනිවාර්යයෙන්ම ඔයට ඔයාගේ ඉලක්කයට යන්න පුලුවන් ..බුදුසරනයි ඔයට යහපතක්ම වේවා ..
“ Really happy for her..” May god bless her more !! 😊
ගොඩක් සතුටුයි .. බුදුසරණයි අක්කෙ ජයවේවා !!!🙏❤💫
ඇන්තටම මෙ දුව ගොඩක් හොද. කෙනෙක් ඔයා කරන්න යන වැඩෙට ඔයට සක්තීය දෙයිරිය ලැබෙවා
අපි හැමෝම එක රාමුවකට කොටුවෙලා ඉන්නේ මම හිතන්නේ 8 ඉදලා 5 වෙනකන් රස්සාව කරලා ගෙවල් වල එනකොට ප්‍රශ්න ඔලුවේ..ඒ රාමුවෙන් පිට යන්න පුලුවන්නම් අපි ඔක්කොමදිනුම්..❤
I REALY HAPPY ABOUT U . GOOD LUCK NANGI . GO AHEAD .
Ammooo... ahagena inna asai... jeewitheta ganna godak dewal thiyenawa.. maarama great ....නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ...🙏🙏
🥺🦋මේ වගේ හිතන දිනන්නම ට්‍රයි කරන කෙනෙක්🥺❤️
අක්කි ඔයා අපි වගේ තරුනියන්ට හොද ආදර්ශයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
විඩියෝ එක හොදයි කියන සෙට් එක මේ පැත්තට එන්ඩෝ පරිස්සමින් ඉන්න සහෝදරයා ආදරෙයි හදවතින්ම ❤️❤️
th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html❤අපිට ඇපල් දෙනඅය 👉මේපැත්තෙන් ඵන්න
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
Loketa kisi wadak nathi boru show dala ragana gon ganu gennanne nathuwa... me wage loketama wadak thiyana wishishta charitha gennala interview karana eka aththatama loku deyak. Thank you
Ammata... Thatha ta godak adaraneeya duwek.. Thanks... Vedio... Demapiyan wenuwen gatta marama.... Sithuvillak.. E kaei watinne..... 🙏❤️
haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....
මගෙ 3වැනි බබත් kidney patient අනේ..ගොඩක් දුක් විදිනවා lrh එකේ..u r great
Great determination !! Very good example to young generation
සුපිරිම සුපිරි
ලස්සනයි ❤❤❤❤ apita thama waradune podi kale idnma hamba karanawa et thamanta kiyala kisima deyak naha
මාර හයිය කෙල්ලෙක්... ජයවේවා.... ❤
Digatama ammata udau karanna akki. Oyata kawadawath waradinne ne. Eka nethi unu thaththatat loku udauwak. Oyata teruwan saranai. Hadawathinma suba pathanawa^.^.
Hats off to you wonderful woman.you are really unique.and strait forward.may god bless you and give his fullest support to you.
Super.ජීවිතය හදාගන්න නියම මගපෙන්වීමක් ඔබගේ youtube channel එක හරහා අපට ලබා දීම පිළිබද අපගේ ස්තූතිය ඔබට.
හැම කෙනාටම ලොකු ආදර්ශයක්. Respect
මටත් මේ වගේ දෙයක් කරන්න ඇත්නම් ජයවේවා කවදාවත් වරදින්නේ නෑ තෙරුවන් සරණයි
කෝනාර යාලුව උබ මාර ලස්සනට වීඩියෝ එක කරනව මිනිසෙකුට මාර වැදගත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉදිරියටම යන්න අපිටත් සහයෝගයක් දෙන්න යාලු❤th-cam.com/video/6JDeOl3Rgxc/w-d-xo.html
Ane aththatama watina kathawak. Apita loku adarshayak ganaa thiyenawa akkagen. Udawu karanawa nm apith kamathi 😌. Igena gena madi ayata job denne na dn me lankawe. Me corona prashna nisa company walin ganneth na. Job hoyana gaman inne. Puluwan nm udawu karanna godak pin 🙏
අපිත් කලම්බො තමයි.ව්යාපාරිකයෙක් නෙවෙයි
දැවැන්ත ව්යාපාරිකයෙක් වෙන්නෙ ටයි කරන්නෙ.මොකද මම බදුල්ලේ එහෙ මට කිසි උදව්වක් නැ ව්යාපාරයක් පටන් ගන්න.එත් කොලඹ ලෙසි සල්ලි හොයන්න.නවලොක මුදලාලිත් මාතර ඉදන් ඇව්ල්ලා කට්ට කාලා ගොඩ ගියෙ.😍😍😍