මම ආදරය කරපු කොල්ලා දන්නෙ නෑ මම එයාට ආදරය කළා කියලා...| Meth Bo Sewana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 459

  • @sanu1874
    @sanu1874 2 ปีที่แล้ว +251

    ඒ පිරිමි ළමයා ගැන අවුරුදු 9 ක් හිතෙන් කරපු ආදරය, ඒ ගැන නොකිය හිතේ තියගෙන කරපු ඒ ආදරෙ කොච්චර උත්තරීතර ද කියල පේනව. ඒකෙන්ම ඔබවහන්සේගේ හික්මීම, අධිශ්ඨානය පැහැදිලි වෙනව.🙏🙏

  • @nileeshawickramaarachchi7339
    @nileeshawickramaarachchi7339 3 ปีที่แล้ว +198

    මහණ වීමට පෙර සති දෙකක් මගේ නිවසේ ඉදලා මහණ දිවියට වැඩම කළේ..............හරිම අවබෝධකින් මහණ දිවියට පැමිණි මෙහෙණින් වහන්සෙ නමක්. පවුලේ සියලු දෙදෙනාම උසස් ධර්ම අවබෝධයකින් පසු ව්න් පිං බර පවුලක සමජීකවක්.... බුදු සරණයි මෙහෙණින් වහන්ස මේ සසර දුකින් මිදීමට නිවන් සුව අවබෝධය පිණිස ම සියලු පිං හේතු වේවා !!!

  • @shiwangiliyanage5842
    @shiwangiliyanage5842 2 ปีที่แล้ว +181

    මම වසර 13 ක් ආදරය කළා හදවතින්ම. එයා මගේ පෙර පාසලේ හොඳම යාලුවා. ඔහු මුස්ලිම්. මම බෞද්ධ. නමුත් මම ආදරය කළා. දහසක් බාධක මැද්දේ ආදරය කරලා විවාහ වුණා මීට දින කිහිපයකට පෙර.

    • @ptnawodya1533
      @ptnawodya1533 2 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @roshanathula8478
      @roshanathula8478 ปีที่แล้ว +10

      ඒ අතින් මුස්ලිම් අය ඒ අයගෙ කෙල්ලොනම් සින්හල අපිට දෙන්නෙම නෑ...

    • @nethminikeshala9711
      @nethminikeshala9711 ปีที่แล้ว +4

      ❤❤❤❤♥️♥️♥️♥️♥️

    • @thalathadissanayake3682
      @thalathadissanayake3682 ปีที่แล้ว

      Sita
      Niv

    • @charithmadushan-pt7kl
      @charithmadushan-pt7kl ปีที่แล้ว +5

      ඉන්දකින්

  • @dilshanirangika3467
    @dilshanirangika3467 3 ปีที่แล้ว +539

    එතුමිය ගිහි කාලේ මගේ හොදම මිතුරියක් මට ලොකු ශක්තියක් වෙච්ච..ඔබවහන්සේ පතන සැනසුම එලෙසම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව♥️

    • @anulanokia1303
      @anulanokia1303 3 ปีที่แล้ว +2

      Meta eka vitatamai ahanne campas giya eka Hana ahannako

    • @asokafernando857
      @asokafernando857 2 ปีที่แล้ว +4

      මෑනියනි අපි ජීවත් වෙන්නේ සංස්කාර ලෝකයක නේද. සිත සත්‍යය නොවේ සිතුවිලි සත්‍යය නොවේ. බාහිර ද සත්‍යය නොවේ.මායාවෙන් අප ගැලවිය යුතුයි

    • @මහසෝනා-ඛ3ඬ
      @මහසෝනා-ඛ3ඬ 2 ปีที่แล้ว +2

      @@asokafernando857 ඔව් මේක මායාලෝකයක්.මටත් මේ මායාවෙන් මිදෙන්න ඕනි

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +24

    අවුරුදු නවයක් කවදාවත් කතා කරල නැති කෙනෙක්ට ආදරය කරන එක ලේසි දෙයක් නෙවෙ...ඔබ වහන්සේගෙ හිතේ තියෙන ශක්තිය ,අධිශ්ඨානය ,ඉවසීම හරිම වටිනවා...දැවෙන හැම හිතකටම නිවීම් ලැබෙවා...සැනසුම ලැබේවා🥺🙏

  • @ruhifernando3083
    @ruhifernando3083 2 ปีที่แล้ว +250

    එකම කෙනාට අවුරුදු 9 ක් ආදරේ කරපු ගැහැනු ලමෙක් කියන්නේ ප්‍රතිපත්තියක් රකින්න පුළුවන් කාන්තාවක් කියන එක එම නිසා ඔබ වහන්සේගේ මහණ දිවියත් එසේම ප්‍රතිපත්ති ගරුකව සිටී ඔබ වහන්සේට මේ සසර ගමන කෙටි කරගන්න හැකියාව ලැබේවා🥺🙏❤️

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +86

    ඒකපාර්ශ්වික ආදරය සුන්දරයි. කවුරැ ආදරය නොකරත් සිතින් ආදරය කරන එක කාටත් නවත්තන්න බෑ. ඒකත් ප්‍රේමයක්. 💞 😥

    • @saurupi3733
      @saurupi3733 2 ปีที่แล้ว +4

      Ekath premayak newei eka thamai premaya.premaya kiyanne sithe athiwena sithuwillak,hariyata eka bawanawak wage🧘❤️❤️🧘

    • @isharawijekoon2793
      @isharawijekoon2793 2 ปีที่แล้ว +2

      Aththa ❤️

    • @sathsaramadu4407
      @sathsaramadu4407 ปีที่แล้ว +1

      🍂

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +176

    යට ගියාව අවුස්සල නැවත සසර දික් කරන්න උත්සාහ කරනවට වඩා
    සියල්ල අනිත්‍යයි කියල පෙන්න දීල
    සසර කතරින් එතෙර වෙන්න උදවි කරමු.
    හැමෝටම ඔය පිනනැහැ මෙහෙනින් වහන්ස.
    ඔතනට එන්න ඔබ වහන්සේ සිකත් එක්ක කෝටි වාරයක් පොර බදිනකොට දෑස මොන තරමි කදුලින් වැසී යන්න ඇතිද?
    නමුත් අවන්ක කමෙි අනුහසින් අද කසාවතට හිමි කමක් කියන් අනේක පින් සසර කරල ඇති.
    ආපස්සට හැරෙන්න එප⁣ා.
    මොහොතකට වත් අතීතයේ එල්ලෙන්න එපා.
    ඔබ වහන්සේට උතුමි චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා.

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @NINI-pz8dq
      @NINI-pz8dq 2 ปีที่แล้ว

      නෑ පැවිදි දිවියට එන්නේ සිතේ දුකින් නෙවෙයි. හරිම කැමැත්තෙන්, සුවයෙන්. බාහිරින් බලන, හිතන ඔබලා හිතන්නේ පටු විදිහට.
      _ මමත් මෑණියන් වහන්සේ නමක්

    • @upekshashesani6976
      @upekshashesani6976 ปีที่แล้ว

      @@NINI-pz8dq suwapat wawa mama obawa dannawa

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +49

    මට හිතෙනවා.. මෙහෙම මෙහෙනින් වහන්සේ නමකගෙන් තමන්ගෙ ගිහිකාලෙ ආදරෙ ගැන අහන එක හරි නැ කියලා හිතෙනවා ..මෙහෙනින් වහන්සේ නමක් උනත් මනුස්සෙක් .මෙහෙම අහනවා කියන්නෙත් අයියා පව් පිරෙයි කියලා හිතෙනවා ...බුදු සරනයි ඔබ වහන්සේට ....🙏🙏🙏

    • @Anuradhapurapagamana
      @Anuradhapurapagamana ปีที่แล้ว +4

      මේ විදිහට ප්‍රශ්න කරන එකෙන් ලබන තෘප්තිය මොකක්ද ඇත්තටම

  • @vinukiseneka
    @vinukiseneka 2 ปีที่แล้ว +119

    ගිහි කල අපේ පාසලේ සිසුවියක්..අද පින්වත් මෙහෙනින් වහන්සේ නමක් 🙏🥺💛 තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස ! 🙏💐 ☸🤍

  • @nethmikachandrarathna8107
    @nethmikachandrarathna8107 2 ปีที่แล้ว +85

    මම හිතින් අවුරුදු 3ක් ආදරේ කලා නොහිතපු වෙලාවක එයා මගෙන් කැමැත්ත ඇහුවා අදටත් මමයි එයයි ගොඩක් සතුටින් ඉන්නවා ගෙවල් වලින් දැන ගෙන දැන් හැමදේම හොදින් විසදිලා තියෙනවා

    • @hhhhhhhhhh9645
      @hhhhhhhhhh9645 2 ปีที่แล้ว +4

      හැමදාම සතුටිම් පරිස්සමෙන් ඉන්නෝනි❤️🥺

    • @shasikapresanga3713
      @shasikapresanga3713 ปีที่แล้ว +2

      jewitha sathutin gatha karanna lebawa

    • @nethminikeshala9711
      @nethminikeshala9711 ปีที่แล้ว

      පරිස්සමෙන් inna හැමදාම

    • @nim0731_
      @nim0731_ ปีที่แล้ว

      හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි 🥺❤️

  • @suduaraliya3404
    @suduaraliya3404 2 ปีที่แล้ว +23

    මමත් අවුරුදු 11 ආදරේ කරන්නේ එයාට කෙල්ලෙක් ඉන්නවලු මට දැන් අවුරුදු 13 එයාට අවුරුදු 14 තව මම එයාට ආදරෙයි කියලා නෑ මට බයයි එයාට ආදරේ කියන්න මම කාටවත් එහෙම ආදරේ කරලා නෑ කවදාවත් කරන්නෙත් නෑ 🥺🥺😭 මම රෑට නිදිය ගන්න කියලා ගියාම මට එයාව හීනෙන් පේනවා මම ටිකක් මහතයි ඒත් එයා ගොඩක් ලස්සනයි එයා අපෙ ගමේමයි මම බලාගෙන ඉන්නවා එයා මට ලැබෙයි කියලා 😩😣 මට එයා නැතුව ජීවත් වෙන්න හිත හදා ගන්න බෑ එහෙම හිත හදා ගන්නවා කියලා හිතින් හිතද්දි ඒ ලස්සන හිනාව මට මැවෙනවා 🥺🥺🥺 මම වගේ හිතන් ආදරේ කරන හැමෝටම එයාලගෙ ආදරේ ලැබෙන්න කියලා මම පාර්තනා කරනවා 😭😭😭😭😭🥺❣️

    • @geethma194
      @geethma194 2 ปีที่แล้ว +7

      අවුරුදු 2 ඉදලා ද ආදරේ කරන්න පටන් ගත්තේ 😳🙂

    • @tharuperera9185
      @tharuperera9185 2 ปีที่แล้ว +2

      Ammo boruwa 😂

    • @AjanthaKavidu-bg7cr
      @AjanthaKavidu-bg7cr ปีที่แล้ว +2

      යකෝ අපි අඋරුදු 13නේදී කලිසන් කොටයක් ගහගෙන කඩෙත් ගියා දැන් උන් හරි දියුණු වෙලා

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +10

    බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා දෙතිස් කතාවලින් වැලකෙන්න කියලා. මේ කතා වලින් තමුන්ටවත් අනුන්ටවත් යහපතක් වෙන්නෙ නෑ. මෙහෙනින්වහන්සේ බුදු මග අනුගමනය කරන්න. බුදු බණ, බුදු ගුණ දෙශනා කරන්න. වයස අඩු වීමත් , උගත් කම අඩුවීමත් , නිසි මග පෙන්වීමක් නොමැති වීමත් මේ වගෙ සාකච්චා පැවැත්වීමට හේතුවක්.මේවායින් වැලකිලා දර්මය මනාකොට ඉගෙනීමට කාලය යෙදවීම වගේම එවා ප්‍රායෝගිකව පුරුදු පුහුනු කිරීමට කාලය යෙදවීම වැදගත්.

  • @rashmidevindi7996
    @rashmidevindi7996 2 ปีที่แล้ว +127

    සමහර මහන උන අය අකමැති ගිහිකාලෙ ආදර ගැන කතා කරන්න..ඒත් මේ මැනීයන් වහන්සෙ එහෙම බොරු රගපෑම් නැතුව හැමදේම අවංකවම පවසනවා..තෙරුවන් සරණයි මෑනියනී.🙏❤

  • @සචී-ප3ඥ
    @සචී-ප3ඥ 2 ปีที่แล้ว +7

    🙂 කෙනෙක් මට අවුරුදු 7 ක් මං නොදැනුවත්වම ආදරේ කරා.මං ඉගෙනගෙන ඉවර උනාම එයාගෙ ආදරේ එයා මට ප්‍රකාශ කරා.දැන් අපෙ ආදරේ ට වසරක් ගෙවිලා.

  • @sakuni1459
    @sakuni1459 2 ปีที่แล้ว +12

    අපි බලාපොරොත්තුවන ආදරේ ලැබෙන්නේ පෙර සසරේ ගොඩක් පින් තියෙන්න ඕන ඔබ වහන්සේ දින්න අපි තවම කර්ම ගෙව ගෙව සසරේ අද බැරී උනත් මමත් ඔබ වහන්සේ ගිය මග යනවා මේ සසරේ කවදාහරි

  • @Ishini86
    @Ishini86 2 ปีที่แล้ว +53

    මටත් මෙහෙම ගොන් ආදරයක් ඇති වුනා ඌ දන්නෙත් නැ අපිට පිස්සු යක්කු ඇවිත් අපේ හිතේ නටනවා යක්කු ට ඉඩ දීලා අපේ දේවල් නැති කරගන්නව මෝඩ කම

    • @user-ww5rt5kj4q
      @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +2

      මටත් එහෙමමයි 😥 නැත්නම් අද මගෙ හීනෙට ගිහින්. ඇයි එහෙම වෙන්නෙ දෙයියනෙ

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 3 ปีที่แล้ว +88

    මාගේ කතාවත් උන්වහන්සේගේ කතාව වගේමයි. මගේ crush එක ඇති වෙලා මේ ජනවාරියට අවුරුදු 12ක්. මමත් එයාට මනසින් අවුරුදු 9ක් ආදරය කලා. එයා මට බලාපොරොත්තුත් දුන්න නිසා හිතේ හිටියා එච්චර කාලයක්. පස්සෙ එයාගෙන් ප්‍රතිචාරයක් නැති වෙනකොට මන් මානසිකව කඩන් වැටුනා. මොකද මට හැගෙන දැනෙන හැමදේම හිතේ හිරකරන් මගේ දරාගැනීම උපරිමයටම ආවා. මන් කොච්චර උත්සහ කලත් එයාව ඔලුවෙන් අයින් කරගන්න බැරි උනා. මට ගොඩක් ඕනේ වෙලා තිබුනා එයාව ඔලුවෙන් අයින් කරහන්න. මොකද මම එයා හිතේ ඉන්න නිසා වෙන කෙනෙක්ට කැමත්තක් දෙන්නත් හිත දුන්නේ නෑ. ඒ නිසා මන් හැම විදියකින් තනියම උත්සහ කරලා ඒත් බැරි උන නිසා මන් හිතුවා එයාට මේක කියලා ඔලුව නිදහස් කරගන්න. කැමත්ත ඇහුවේ නෑ. මට මෙහෙම දෙයක් අවුරුදු ගානක් තිබුනා කියල එයාට කිව්වා. එයාට මන් ගැන එහෙම දෙයක් තිබුනෙ නෑ කියන එක එයා කිව්වා. ලොකු දුකකුත් ආවා. ලැජ්ජාවක්, කලකිරීමක් සහ ලොකු පසු තැවීමක් ඊට පස්සෙ මාත් එක්ක ඉතුරු උනා.
    ඒ දේවල් වලින් පස්සෙ මට මන් ගැන වෛරයක් ආවා. මන් මටම රිද්ද ගත්තා. මානසිකව පුලුවන් උපරිම අඩියටම වැටුනා. ජීවිතය එක තැන පල් උනා. උපරිම දුකක් වින්දා. Depression හැදුනා.
    පස්සෙ මන් බණ අහන්න ගත්තා. හිත හදාගත්තා. භාවනා කලා. ලොකු ජීවිතාවබෝදයක් ඒ තුලින් ලැබුනා. දැන් හොදින් ඉන්නවා වෙනදට වඩා. තාමත් 100%ක් ම සුව නෑ. Crush එක හිතින් අත ඇරගත්තා. ඒත් වැටුනු වැටීමේ යම් අඩියක තාම ඉන්නව.
    ඒත් මන් මහන වෙන්න ආස නෑ. මන් කැමති හොද පවුල් ජීවිතයක් ගත කරන්න. මට හිතයන ආදරයක් ලැබුන දවසක මමත් ආදරය කරයි.

    • @chulanihansika2554
      @chulanihansika2554 2 ปีที่แล้ว +15

      Oyt adre krn awnk adryk lebenn kiyla parthna krnwa 🥰❤️

    • @surangachandradasa9067
      @surangachandradasa9067 2 ปีที่แล้ว +7

      මෙ ජිවිතය එක නැවතුමක් පමණි...
      තවත් නැවතුම් වාර බොහොමයක් ඇත....

    • @shashinibhagya2899
      @shashinibhagya2899 2 ปีที่แล้ว +8

      Kmk na oyt hoda kenek mit wei adre krl ath wela duk widinwt wada ey eyge nouna ekata sthutu wenn 😍

    • @tharu5412
      @tharu5412 2 ปีที่แล้ว +8

      Same here sis🥺❤️

    • @khdchanel5255
      @khdchanel5255 2 ปีที่แล้ว +5

      Oyata kawadawath oyawa hinekin wath riddanne nathi hoda awanka adarayak lebenna kiyala.mama prarthana karanawa akkee..bs pi

  • @sandaruwanleelarathna1384
    @sandaruwanleelarathna1384 2 ปีที่แล้ว +24

    මාත් ආසයි මහන වෙන්න යන්න.ආදරයක් තිබුනා නැතිවුනා. හරියටම කියනවනම් නැති කරගත්තා.ආයේ ආදරේ කරන්න හිතක්නෑ..මනන වෙන්න කැමති..පුලුවන්ද මගේ තනි කැමැත්තට මහනවෙන්න...🙏🙏🙏🙏🙏

  • @user-zj7yj7zv4n
    @user-zj7yj7zv4n 2 ปีที่แล้ว +98

    මගේ ආදරේටත් දැන් අවුරුදු හතරක් හිතින් තාමත් ආදරේ හිමිවුනත් නැතත් 😔❤️ ඔබවහන්සේට නිවන් අවබෝධ වේවා ...!

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว +3

      ඕක කියහන් යකෝ 😐

    • @user-zj7yj7zv4n
      @user-zj7yj7zv4n 2 ปีที่แล้ว

      @@tiktoknawa5547 දාලා යයි කියලා බයයි 😒😑

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว

      @@user-zj7yj7zv4n එහෙම ඉන්න එපා ඉතින්...ඕක දාලා ගියෙ නැත්තන් හොදයිනෙ...අවුරුදු 4ක් හිතින් ලව් කරා කියන්නෙ දාලා ගියේ නැත්තන් ජීවිතේම සතුටින් ඉන්න පුලුවන්නෙ...පොසිටිව් හිතලා තියෙන මායම් වලින් 4ක් 5ක් දාලා අල්ලගන්නෝ ඒයි 😁ඕවා ඉතින් අපි කියන්න ඕනයැ...අවදානමක් නැත්තෙ මොකේද?

    • @user-zj7yj7zv4n
      @user-zj7yj7zv4n 2 ปีที่แล้ว

      @@tiktoknawa5547 ඒත් මායම් වැඩක් නැ අවංකව එයත් ආදරේ කරනවනම් මාත් කැමති එයා එහෙම වෙයිද කියන්න කවුද දන්නේ එයා කැමැත්ත අහලාත් ආදරේ කරලා බෑ කියපු කෙනෙක් මන් ☹️ ඒ ආදරේට බාධක වැඩියි මගින් අතහැරියා බලා සැනසෙමි නෙලාගනු බැරි තැන ........☹️😔💔

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว +2

      @@user-zj7yj7zv4n අනාවැකි බලනවනෙ ඉතින්...හැම කෙල්ලම ඔහොමයි...හිතින් ලව්..ඒත් කොල්ලා ඇහුවම බැහ් ගානවා...ඇයි එහෙම?බෑනෙ ඉතින් කරන්න...එහෙන්ම් ඔයා එලියට බහින්නත් එපා ඉතින්..මොකද කොයි වෙලේ අනතුරක් වෙයිද කියන්න බෑනෙ අද කාලෙ...ඒ වගේ තමයි...සතුටින් ඉන්න තියෙන කාලෙ නිකන් අපරාදෙ විදවනවනෙ...ඕනම දෙයක් ලබා ගන්න ට්‍රයි කරන්න එපැයි...අනික කොල්ලා අහලත් බෑ කියලනෙ ඉතින්...🤷කසාදයක් බදින්නෙත් නැතුව ඉන්න වෙන්න ඇති කල්පනාව නේද...ඇයි ඩිවෝස් කරොත් එහෙම කියලා 🤔එහෙම බැලුවොත් කිසිම දෙයක් කරන්න බෑනෙ මේ ලෝකෙ...🤔

  • @nipunimadumali8803
    @nipunimadumali8803 2 ปีที่แล้ว +30

    එතුමියගේ ආදරණීය මෑණියන් මගේ පාසල් ගුරිවරියක්.දරුවන්ට පුදුම තරම් ආදරය කල ගුරුවරියක් ඇය.❤

  • @lalithkarunarathna1878
    @lalithkarunarathna1878 2 ปีที่แล้ว +15

    අතීතය ගැන නැවත නැවතත් සිතීම සසරින් එතර වන්නට නොහැකි වෙිවි මෑණියනි. සසරින් එතර වන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා .
    මල්ලී ඔයා හොදින් වැඩ සටහන කරනවා . ඔයාට සුබ අනාගතයක් පතනවා.

  • @lakshikahansamali2497
    @lakshikahansamali2497 2 ปีที่แล้ว +9

    ආදරය....මිනිසුන් සුවපත් කරනවා වගේම උම්මත්තකයෙකු ද කල හැකිය...ඒ අතරේ මහන දිවියට එන්නත් සාංසාරික පිනත් තියෙන්න ඕන...තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස🙏🙏🙏

  • @isuru5201
    @isuru5201 2 ปีที่แล้ว +14

    බොරු කියන්න ඕනේ නැහැනේ මගෙ ජිවිත කතාවම තමයි මෙහෙනින් වහනෙසේගෙ එක වගේමයි.මට දැනුනේ මගේ කතාව කියලා.හැබැයි මන් අවුරුදු 6ක් අදට ඒකපාර්ශික ආදරේට.crush එකක් මටත් හිටියා තවමත් ඉන්නවා.එයා දැන් campus.මම දැන් a/l therd shai කරනවා ඔබවහන්සේගේ ගිහිකාලෙම වගේ මමත් bio කරන්නේ.o/l ලොකු resalt ekaka තිබ්බා.ඒත් a/l first shai fail.second shaith මේ සැරේ කරා දන්නවා අනිවා ලොකු resalt එකක් නෑ.මේ සැරෙත් එයාව මතකේ තියාගෙන පිස්සු කෙලියා විතරයි.මටත් දැන් තේරිලා තියෙන්නේ මන් වැරදි කියලා.අම්මයි තාත්තයි ගොඩක්ම අව්ලෙන් ඉන්නේ.හැමවෙලේම අහනවා මොකක් හරි ප්‍රස්නයක්ද කියලා.subject නම් මාරු කරන්නේ නෑ.මට ඉස්සර ඉදන් හීනයක් තියනවා ඒකයී subject තෝරා ගත්තෙත්.ඒත් මගේ හීනේට වඩා crush එක ගැන මන් හිතුවා.හැම්වෙලෙම කොහෙන් හරි බලන්න ක්‍රමයක් හොයා ගන්නවා.හැම වෙලේම මතක් උනා..එහෙම ඉදලා වැරදුන හින්දා හැමදේම අතැරලා දැන් exam එකට මහන්සි වෙනවා.මගේ target එකට මන් අනිවා යනවා මේ පාර නම්.😊මගේ කතාවත් මට කියන්න හිතුනා මේක අහද්දී.👍

    • @shiwangiliyanage5842
      @shiwangiliyanage5842 2 ปีที่แล้ว

      ඔයා Arts ද කරන්නේ?

    • @isuru5201
      @isuru5201 2 ปีที่แล้ว

      @@shiwangiliyanage5842 bio

  • @rasikalakmali2394
    @rasikalakmali2394 3 ปีที่แล้ว +74

    මම මෙහෙම comment එකක් දාන එක හරිද වැරදිද දන්නෙ නෑ... ඒත් මේ video එක අහම්බෙන් දැක්කම සතුටු වගේම දුකත් හිතුනා.. මම උන්වහන්සේගේ cmpz එකේ හොදම යාලුවා..room එකේ එකටම හිටිය යාලුවා.. උන්වහන්සේව හම්බෙන්න, කතා කරන්න ගොඩක් උවමනාව අපිට තිබුනත් ඒකට හරි තොරතුරක්, අවස්ථාවක් ලැබුන් නෑ.. අනේ මේ video එක කරපු කෙනාට පුලුවන්නම් පින් සිද්ද වෙනවා එතුමියට මේ බව කියන්න පුලුවන්ද...අපිට උන්වහන්සේට කතා කරන්න , ගිහින් බලන්න ලිපිනයක් හරි දෙන්න පුලුවන්ද... මහන වෙන උත්සවේ කියනවා කියලා ගියත් අපිට ඒක කිවුවේ නෑ.. අපි ගිහියො නිසා අදටත් අඩු වෙච්චි ඒ යාලුවව අපිට ගොඩක් මතක් වෙනවා.. පුලුවන්නම් මේ පනිවිඩේ ගැන උන්වහන්සේව දැනුවත් කරන්න .. පින් සිද්ද වෙනවා🥺

    • @sakiya_lk
      @sakiya_lk  3 ปีที่แล้ว +13

      හරි මම කියන්නම් අක්කෙ

    • @rasikalakmali2394
      @rasikalakmali2394 3 ปีที่แล้ว +7

      අනේ ගොඩක් පින්...

    • @dilusharavishan9178
      @dilusharavishan9178 3 ปีที่แล้ว +5

      @@sujeewa5104 අනේ ඔයාට කොහොමද දැනෙන්නේ මේ ස්වාමින් වහන්සේගේ ජීවිත කතාව දැන ගත්ත වෙලාවේ

    • @madukeshan8379
      @madukeshan8379 3 ปีที่แล้ว +3

      Galle කහඳ tiyenne meth bo sewana

    • @supunsandika5455
      @supunsandika5455 3 ปีที่แล้ว +5

      මෙත් බෝ සෙවණ , හවුපකන්ද , තිත්තගල්ල , ගාල්ල

  • @charithakarunaratne407
    @charithakarunaratne407 3 ปีที่แล้ว +52

    අපි සියලු දෙනාටම වගේ ජීවිතයේ යම් යම් අවස්ථාවල කියන්න බැරි වුණ දේවල් තියෙනවා, විශේෂයෙන් පාසැල් කාලයේ. ඒවා මතක් වෙනකොට සිතට වේදනාවක් එනවා. මෙහෙණින් වහන්සේ අපගේ ධර්මය තුලින් සැනසීමක් ලබාගැනීමට යොමු වීම ඉතාමත් වටිනා දෙයක් යැයි සිතනවා. තෙරුවන් සරණයි!

  • @yashom306
    @yashom306 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පිංවත් මෙහෙණින් වහන්සේට මගේ නමස්කාරය වේවා........!!!!!!!

  • @ruvinihansika2542
    @ruvinihansika2542 2 ปีที่แล้ว +4

    කසාවත දරන්නත් වාසනාවන්ත වෙන්න ඕනි.. ඒ වගේම බැදීම් අතැරලා සැහැල්ලුවෙන් ජීවත් වෙන එක හැමෝටම කරන්න බැරි දෙයක්. ඔබ වහන්සේ ඇත්තටම ගොඩක් වාසනාවන්තයි 🙏🙏🙏

  • @sriyanicooray1449
    @sriyanicooray1449 2 ปีที่แล้ว +39

    අනේ අපේ මෑණියනේ...
    ඔය චැනල් හිගන්නෝ ඇවිත්..මහණදම් පුරන ඔබවහන්සේලා සත්‍ය සොයා යන ගමනට බාධා කරමින් පහුගිය කුනු ගොඩවල් අවුසමින් කරන ඒවාට උත්තර නොදී ඔබවහන්සේලාගේ දහම කරායන්න..
    ඔබවහන්සේට නිවන අවබෝධ වේවා ඉතා ඉක්මනින්
    තෙරුවන් සරනයි ..

  • @rashmikaboy1330
    @rashmikaboy1330 3 ปีที่แล้ว +51

    මගේ නොවන ආදරයක් මටත් තියනව.🤗💔

  • @nimaliweerasena6388
    @nimaliweerasena6388 3 ปีที่แล้ว +85

    මගේ හිතේ ජීවත් උන ආදරේ තනියම අවුරුදු 2ක්..දැන් අවුරුදු ගාන්ක් ගිහිල්ලා එයා මගේ වෙලා.🥺🥺

  • @T타
    @T타 2 ปีที่แล้ว +34

    ඔබ වහන්සේගේ කතාවට ගොඩක් සමානයි මගේ කතාව ඇත්තටම මනසින් කොච්චර විදවනවද Crush එකක් නිසා 💔

    • @kamalakamala3785
      @kamalakamala3785 2 ปีที่แล้ว +3

      Hemota ahema katawak tiyenawa..".mata mage nouna mageema adarayak tibuna.."

    • @isharalakshan1651
      @isharalakshan1651 ปีที่แล้ว

      මමත්😔

  • @thanufsankapadissanayaka6335
    @thanufsankapadissanayaka6335 2 ปีที่แล้ว +13

    මගේම වෙලා තිබ්බ ආදරයක් .........වෙන කෙනෙක් උදුරන් ගියා..............අදටත් මම ජීවත් වෙනවා..........ඒ මතක එක්ක.

  • @sachinikayushalya4874
    @sachinikayushalya4874 3 ปีที่แล้ว +91

    මටත් තිබුන හිතින් ආදරය කර ආදරයක් තිබුන අවෘරුදු 3 😊

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 2 ปีที่แล้ว +15

    ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @NINI-pz8dq
    @NINI-pz8dq 2 ปีที่แล้ว +6

    නෑ පැවිදි දිවියට එන්නේ සිතේ දුකින් නෙවෙයි. හරිම කැමැත්තෙන්, සුවයෙන්. බාහිරින් බලන, හිතන ඔබලා හිතන්නේ පටු විදිහට.
    __ මෑණියන් වහන්සේ නමක්

  • @n.p.lakmal7552
    @n.p.lakmal7552 3 ปีที่แล้ว +72

    මමත් අවුරුදු 6ක් තිස්සේ ආදරේ කරනවා කෙනෙක්ට. තාම දන්නෑ එයාව..🥺තවමත් ආදරේ කරනවා❤️

  • @Interstellar1982
    @Interstellar1982 2 ปีที่แล้ว +6

    ඉන්ටවීව් කරන කෙනා දෙයක් කියනකොට ඒ මැද්දට පැනලා ප්‍රශ්න අහන්න එපා එයා කතාව ඉවර කරනකං.මොකද ඔයා කියන දේ නෙවෙයි අපිට අහන්න ඕනි.ඒ කෙනා කියන දේ.වනස සහ ලහිරු මුදලිගේ ගේ ප්‍රෝග්‍රෑම් බලලා ඉගෙන ගන්න.

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +8

    ජීවිතේ ජීවත් කරවන්න ගත් උස්සාහය ගොඩක් වටිනවා. මින් ඉවිරියටත් දර්මය සත්‍යයක් අවබෝධ වේවා" තෙරුවන් සරණයි "

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +1

    හරිම පින්වන්ත සිල්වත් මෙහෙණින් භික්ෂුනියක් දෙමාපියනට ලොකු පාඩමක් දරුවන් තමුන්ගෙ ආදරයෙන් ඈත් කරන්න එපා .ඒ මානසිකත්වය .කොහොමද කියලා මේ කතාවෙත් දැනෙනවා තෙරුවන් සරණයි

  • @wasanthikumari5773
    @wasanthikumari5773 2 ปีที่แล้ว +4

    පින්වත් මෙහෙණින් වහන්ස උතුම් නිර්වාණයේ දොරටුව ඉක්මනින් විවර වේවා සාධු සාධු සාධු

  • @aladinonline-y9b
    @aladinonline-y9b 2 ปีที่แล้ว +5

    සිවුරට එන්නම ඕනද ඔය යථාර්තය තේරුම් ගන්න. දුර්වල හිතක් එක්ක දුක් වෙවී ජීවත් වෙනවාට වඩා ගොඩක් හොදයි මොන හේතුවක් හරි හින්දා සසුනට ඇවිත් තෙරුවනේ ශක්තිය හයියක් කරගන නැගිටින්න හදන එක. දුකින් මිදෙන එකම මාර්ගය මේක තමයි. බුදු සරණයි. අතිිතය මෙනෙහි කර කර රස විදින එක නවත්වන්න.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +5

    එයා කියන දේ නැවත නැවත අහනකොට විස්තර කියන්න තියන කාලය අඩුවෙනවා එයාට කතා කරන්න ඉඩ දුන්නනම් අපිට අහගෙන ඉන්න ආසයි.

  • @sulakshanisulakshanitharan3678
    @sulakshanisulakshanitharan3678 ปีที่แล้ว +1

    මමත් මං යාලු වෙලා ඉන්න කෙනාට ගොඩාරියක් ආදරෙයි ඒත් එයාට මගෙ ආදරේ වටින්නෑ එයාට කොච්චර ආදරෙයිද කියල කියනව්නම් මට එයා යන්න යන්න කිව්වත් මට එයා දාල යන්න බෑ .තීරනේ කරා එයාට වද නොදී බලන් ඉන්නවා කියල එයාට අයිති උනු මාව වෙන කාටවත් අයිති නොවී මං බලන් ඉන්නව එයාට මගෙ ආදරේ දැනෙනකන්. එයත් කාලයක් මට පන වගේ ආදරේ කරා තවත් ආදරේ ඇති මට නොපෙන්නුවට.🙂🙂. මගෙම වැරදි නිසා එයා මගෙන් දුර ගිහින් ඇති කියල මං හිත හදන් ඉන්නවා.🙂🙂

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 3 ปีที่แล้ว +23

    මෑණියන් නියම මාර්ගය තෝරාගෙන තියෙනවා ඒත් ගිහියන්ට ඔය ලෝකය පේන්නෙ නැහැ මොකද ගිහි අපි අනියත දේවල් නියත වශයෙන් දකිනවා .දුකක් සැපයි කියලා හිතමින් ජිවත් වෙනවා .මේක තේරුම් ගන්නා තාක් අපි මේ සසර ගමන නතර කර ගැනිමට උත්සහා කරන්න තරම් පිංවත් නොවෙති.මැණියන්ට නිවන් අවබෝධ වේවා .

  • @pathumpathum2394
    @pathumpathum2394 2 ปีที่แล้ว +21

    මාද්‍යවේදියෝ බණ පදයක් අහනවා නෙවෙයි මුන්.. ගිහි පෞද්ගලික දේවල් අහල පව් පුරව ගන්නවා.. බුදුහාමුදුරුවෝ න්ගෙ කාලේ මුන් හිටියනම් බුදුහාමුදුරුවෝන්වත් ගෙන්නලා මේ ගොන් වැඩසටහන් තියලා.. අහවි ගිහි කාලේ crush තිබුනද ආදර කතා තිබ්බද ඇයි මහන උනේ කියලා... මොන ගොන්නුද බං මුන්.. මහන වෙලාවත් නිදහසේ නිවනට යන ගමනටවත් යන්න දෙන්නේ නෑ.. මේ මාධ්‍ය වේදියන්ට ආනන්තරීය පාප කර්මයට හා සමාන පවක් සිද්ද වෙනවා

    • @aksha.....2683
      @aksha.....2683 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත යාලු

    • @ranjanwatagoda6275
      @ranjanwatagoda6275 2 ปีที่แล้ว +1

      ඕක තේරුම් ගන්න පුළුවන් කී දෙනාටද ? මෝඩ හැත්ත, crush ?????????

  • @rasangikajayasekara510
    @rasangikajayasekara510 2 ปีที่แล้ว +20

    අපි හමුවෙන්න පින තිබ්බට එකතුවෙන්න පින තිබ්බෙ නෑ. නුඔට මා මතක් වේවා කිසිම දවසක හිත රිදෙන්නෙ නැති. මට ද නුඔ මතක් වේවා සසරේ යලි කිසිදු දිනක හමුවෙන්නෙ නැති.

  • @joshsl6360
    @joshsl6360 2 ปีที่แล้ว +3

    කතාකරල නැති කෙල්ලෙක්ට දැනට අවුරුදු 7ක් ආදරේ කරනවා එයා දන්නවා මම ආදරෙයි කියල.. ඒත්☹️☹️

  • @nicky8287
    @nicky8287 2 ปีที่แล้ว +5

    ගිහි ජීවිතේ මේ වගේ දේවල් අහන එක සම්පූර්ණයෙන්ම වැරදි

  • @deepanisumithra9896
    @deepanisumithra9896 2 ปีที่แล้ว +38

    මහන වෙන්නවත් වරම් නැති ,මහන වන්න ආසාවෙන් ගිහිජීවිතේ ගෙවන ,දුක වේදනාව හදවතතුල සගවගෙන ජීවිතය ගෙවන මිනිස්සු ත් ඉන්න පුලුවන් නේද ..

    • @shashiabewickrama2806
      @shashiabewickrama2806 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම

    • @skbranneththi851
      @skbranneththi851 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන් මමත් එහෙම කෙනෙක්.ඒ දුක දන්නේ ඒ වගේ කෙනෙක්ම තමයි ☸️🙏

    • @lihininishara9703
      @lihininishara9703 2 ปีที่แล้ว

      මට ඒ පින නෑ මෙහෙනින් ව්හස මට ඇවින්න බෑග්

    • @kaveeshapremodani9129
      @kaveeshapremodani9129 ปีที่แล้ว

      අනිවාරෙන්ම

    • @THELIFe2002.
      @THELIFe2002. ปีที่แล้ว

      අම්ම අඩනවනෙ

  • @chamiladarshani4992
    @chamiladarshani4992 2 ปีที่แล้ว +3

    උන් වහන්සේ අවන්කයි...ඒකයි ආදරෙ ගැන කතා කලේ..ගොඩක් මෙහෙණින් වහන්සේලා කතා නොකරන දෙයක් කතා කලා🙏🙏🙏🙏අවන්ක කම කියන්නෙ ප්‍රතිපත්ති පූජාවක් වගේ...ඒකම ඇති උන්වන්සේට

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +14

    අති සාර්ථකව මගෙත් හතරවෙනි අවුරුද්ද යන සිතින් පෙම් කරන...එයාටත් එක්කෙනෙක් නෑ තාම...මහණ වෙන්න වෙයිද මන්ද අන්තිමේදී...

  • @dilusharavishan9178
    @dilusharavishan9178 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේටත් ,අය්යෙ ඔයටත් බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @shehaniahinsa7173
    @shehaniahinsa7173 2 ปีที่แล้ว +2

    ඔබ ව්හන්සේ ඉතා ගුන ගරැකයි..කිසිම කෙනෙක් ට ගිහිකල මෙවැනි උත්තර්‍ර්තර ආදරයක් කරන්න බෑ.මේ හික්මුණු සැනසීමෙන් ඔබට නිර්වානය ලැබේවා ..

  • @සෙනෙහසේනවාතැන-ත9ල
    @සෙනෙහසේනවාතැන-ත9ල 2 ปีที่แล้ว +7

    වැඩසටහනක් කරද්දී අදාල පුද්ගලය ගැන ටිකක් මානුෂිකව හිතන්න ඕන...වැඩසටහන පුරාවටම ඒ මෑනිගෙ ආදරේ ගැනම අහනවනෙ. අර අවුරුදු 9ත් හරි මේ විනාඩි ගානත් හරි.. එහෙම කාගෙවත් අතීතය ඕනවට වඩා අවුස්සන එක හරිමදි නේද..සියල්ල අතහැර පැවිදි උනත් ඒත් මනුස්සයෙක්නෙ.

  • @yuhiakarsha1939
    @yuhiakarsha1939 2 ปีที่แล้ว +4

    හරිම සුන්දර අදහස් තියෙන පින්වත් මෙහෙනින් වහන්සේ නමක් 🙏 අවුරුදු 9 ක් එකම හිතින් ඒ කෙනාට අදටත් නොදැනෙන්න තරම් ඇය කෙරූ ආදරයට තවත් උපමා නැත.❤️ ගිහිකල ඔබ වහන්සේගේ ආදරය ඉතාමත් සුන්දර ඒක පාර්ශ්වික ආදරයක්..ආදරය ලබාගත යුතුම නැත, ආදරය යනු පරිත්‍යාගයකි.❤️ ඔබ වහන්සේට සසර කතරින් එතෙර වීමට හේතු වාසනා වේවා 🙏 තෙරුවන් සරනයි.

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 2 ปีที่แล้ว +41

    ඔබ වහන්සේ ගත්ත තීරණය අපට ගන්න බැරි වීම කණගාටුවක්

    • @srilanka8160
      @srilanka8160 2 ปีที่แล้ว +2

      Uba badalada😄😸

  • @nihalratnayaka5974
    @nihalratnayaka5974 ปีที่แล้ว +1

    Excellent example of young people's minds.repspect your honesty.

  • @sheronbandara5733
    @sheronbandara5733 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු. 🙏මගේ නමස් කාරය වේවා ඔබ වහන්සේ ගොඩක් සක්තිමත් ඉක්මනින් උතුම් උ අපගේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ගේ උතුම් දර්මය ඇසීම මට ලැබේවා 🙏🙏🙏

  • @Tharu-k9l
    @Tharu-k9l 3 ปีที่แล้ว +22

    දෙපාරක් Al fail වෙලා..third shy එකෙ subject මාරු කරලා campus ගිහින්...🖤

    • @imashi722
      @imashi722 3 ปีที่แล้ว +1

      Art da 3 shy karala thiyenne

    • @Tharu-k9l
      @Tharu-k9l 3 ปีที่แล้ว +1

      @@imashi722 ඒක නම් දන්නෑ..

  • @pramithalakshan7389
    @pramithalakshan7389 2 ปีที่แล้ว +4

    N.P. Lakmal
    10 days ago
    මමත් අවුරුදු 3ක් තිස්සේ ආදරේ කරනවා කෙනෙක්ට. dan eya monwa karanwada kohe inenbwada kiyla danna na❤

  • @anuathukorala2420
    @anuathukorala2420 2 ปีที่แล้ว +11

    ජයවතී මිස්ගේ දුව 🙏🙏🙏❤❤🌸🌸🌸

    • @samsamarakon4574
      @samsamarakon4574 ปีที่แล้ว

      Koi detat baninnativa nuvanin vimasa balanavanm hondy Kia ma hitanava nivedakayata baninava dakla.ma harida ma danne na. Namut matanam hithenava me cage vadagat panivide yak genave ohu neda?

  • @randew7857
    @randew7857 2 ปีที่แล้ว +8

    ඇය දැන් මෙහෙනින් වහන්සේ නමක් . ගිහි කල ආදරේ ගැන අහන එක දෙයක් . මෙහෙනින් වහන්සේ කෙනෙක් වෙන්නේ සිත් හැරීමෙන් . මන් හිතන්නේ නෑ මේ වැඩේ හොද දෙයක් කියලා. ආදර කතා ඇසීම සුදුසු නෑ . සමාජය වෙනුවෙන් ධර්මාන්විත් වැඩසටහනක් කරන්න . මේක ලෝකයක් දකිනවා . ඔය වගේ දේවල් අහලා අපාහසු තාවයට පත් කරන්න එපා...

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි මෑණියන් ට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ට

  • @sameeraaththanagoda5954
    @sameeraaththanagoda5954 2 ปีที่แล้ว +4

    🌺🙏 තෙරුවන් සරණයි 🌺 මෙහෙනින් වහන්ස ...🙏🌺
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    දෙවන වතාවට ත් බැලුවා...
    තෙරුවන් සරණයි ...
    චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලබාගන්න හැකි වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว +1

    Sadu sadu sadu. Maga.namasha.karya..waya❤

  • @Music_on2023
    @Music_on2023 3 ปีที่แล้ว +43

    මෙ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ 😪💔

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 3 ปีที่แล้ว +38

    අනේ මෑණියනේ හිත මහණ කරගන්න දැන් ඔය කාක්කෝ ඇවිල්ලා පරන කුණු අවුස්සනවා ඔබ තුමිය ඇවිසාසේන්න ඒපා මොනාද ඔය කියන්නේ

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +12

    මම දාපු ගමන් ආවෝ 😘

    • @sakiya_lk
      @sakiya_lk  3 ปีที่แล้ว +2

      ආදරෙයි කුප්පයා ❤️

  • @nisalanimas8882
    @nisalanimas8882 2 ปีที่แล้ว +5

    බූධූ සරණයි 😭❤️ 🙏🙏🙏

  • @sampathdinesh1696
    @sampathdinesh1696 3 ปีที่แล้ว +13

    මටත් මේවගේ ආදර කතවක් තිබුනා මගේ නොවු................

  • @ravindranakash701
    @ravindranakash701 2 ปีที่แล้ว

    Glad to hear from you but sorry too your life story be strong we are pray for you proud woman you are salute no words good luck God bless 🙏🙏🙏🙏👍👍👍👍

  • @kavidissanayaka6567
    @kavidissanayaka6567 2 ปีที่แล้ว +4

    මගෙ යාලුව වගේ. එයත් අවුරුදු 8ක් තිස්සෙ එහෙම හිතින් විතරක් කෙනෙක්ට ආදරේ කරනව😶

  • @wasanthasaman3783
    @wasanthasaman3783 ปีที่แล้ว +1

    පින්වත් මෙහෙනියක්🙏🙏🙏🙏🙏

  • @lasika5961
    @lasika5961 3 ปีที่แล้ว +3

    Saththunta adare denna mahanawenawa Oni ne mage hodama yaluwo thamai saththu 🥰 minissunta wada saththunta godak adare karanne eyala ekka iddi godak hithata sathutak senasimak danenawa

  • @sakunilsm7215
    @sakunilsm7215 3 ปีที่แล้ว +4

    Nolabuna adare oba thumiyata watinama deyak lan karala deela thiyenawa ❤️🙏

  • @jxhddhdh3355
    @jxhddhdh3355 2 ปีที่แล้ว

    Teruwan saranai meaniyani.. uthum u chathurarya shatya dhrmaya awabodha wewa...

  • @wasanaperera7525
    @wasanaperera7525 3 ปีที่แล้ว +27

    උන්වහන්සේට නිවන අවබෝධ වේවා!!!!

  • @mohammednasser1544
    @mohammednasser1544 2 ปีที่แล้ว +5

    මමත් kamati මෙහෙණින් වහන්සේ නමක් වෙන්න

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว +5

    උතුම් වූ නිවනින්ම සැනහෙවා මෙහෙණින් වහන්ස❤🙏🙏🙏

  • @nilusandamali796
    @nilusandamali796 2 ปีที่แล้ว

    Budu saranai mehenin වහන්සේ oba සොයන sanasima oba වහන්සේ ta himi වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏kasawatha paladinath pera pinak thiyena ona බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @lasika5961
    @lasika5961 3 ปีที่แล้ว +9

    Math hithin kenekta adaraya karanawa me 4weni aurudda gedarin badinna ayawa heuwath Mata hite Inna kenage rupen eha kisima kenekta thamath hitha giyene Mata me thanikama hodai Mata Oni hite adareth ekkama thaniyama jiwathwenna thaniyama adare karana eka godak puduma hegimak gedarin Mata mahana wenna thamath asadarane Eth ammai thaththai nethi Una kaleka man aniwarenma mahana wenawa. E thamai mage anthima Bala poroththuwa meloke hemadeyakma aniththayai kiyala denagena inne budu saranai Parissamin inna hemoma 🙏❤️

    • @dilkanruchira6634
      @dilkanruchira6634 3 ปีที่แล้ว +1

      Same ...

    • @r.k4668
      @r.k4668 3 ปีที่แล้ว +1

      oya hari yaaluwa. kochchara lassana salli thibbath duppath ahinsaka unath... hithe inna kena hara anith ayagen e dewal labunata wedak na ....
      mama kemathi genu lamayath mawa reject kara ithin kese ho labagena therumakuth na.. demawpiyo kiyana kenek mary karala paare yanakota mage hitha illapu kena hambunoth godak asarana wenta siddawei ithin eeta wada hondai eyaawa kawadaa hambunath mama thaniyama innawa dakineka ........hitha adaraya karapu genu lamayata vitharai ape aththa paramparawa bihi karanta puluwan

    • @lasika5961
      @lasika5961 3 ปีที่แล้ว

      @@r.k4668 wenadekata wena dila peththakata wela balan innawa erenna monawa karannada ithin Parissamin inna budu saranai wediya hithanna epa

  • @gihanherath4100
    @gihanherath4100 2 ปีที่แล้ว +4

    දන් නැති නිසා අහන්නේ 🤔 ආදරේ හිතෙ තියන් ඉන්නවා කියන්නේ මොකක්ද අවුරුදු ගණන්,🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @පිංකිමධු
    @පිංකිමධු 3 ปีที่แล้ว +8

    දළදාා සමිදු පිහිටයි 🙏🙏🙏🌼🌼🌼

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว +8

    මාත් මගේ crush එක තමයි marry කරේ..😅..දැන් මං crush වෙලා..🤪

  • @katkag4764
    @katkag4764 3 ปีที่แล้ว +1

    Teruwan saranai maniyane Puthage wada Satahana Asawen balanawa Bohoma isthuthi Adarei ❤❤❤❤❤

  • @nuwanchandramal6747
    @nuwanchandramal6747 2 ปีที่แล้ว +3

    සකියා උඹට තියෙන්නෙ ලහිරු මුදලිගෙ වගෙ voice එකක්. සතුටුයි .උඹ වෙනම color එකක්.

  • @indunilsampath3858
    @indunilsampath3858 ปีที่แล้ว +1

    අනේ මන් ආදරේ කරන කෙනාට ගෙදරින් කැමති නෑ මන් මොකක්ද කරන්න ඕනි අනේ අමතක කරන්න බෑ මට කොච්චර උත්සහා කරත් තේරෙන්නේ නෑ මට එයා ලැබෙයිද කියලා

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 3 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ වේවා !!! මෙහෙණින් වහන්ස 🙏🌼

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว

    Saadu, saadu, saadu,.tearuwan saranai!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻Sriyani, from Saudi Arabia Riyadh.

  • @sanjewninilmni6481
    @sanjewninilmni6481 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් මෙහෙණින් වහන්සේ..💐🙏

  • @priyadharshanirainford5051
    @priyadharshanirainford5051 ปีที่แล้ว

    ඔබ වහන්සේ පතන උතුම් නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමි🌹🌹🌹🌹🌹 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @chathurikaleeya
    @chathurikaleeya 2 ปีที่แล้ว +3

    Dan Wath e pirimi kena me program eka baluwanan..

  • @navinamisha7387
    @navinamisha7387 3 ปีที่แล้ว +3

    Godaaak loku deyak gann thiynwa me mehenn whansehe kthwan..... 🥺🥺🥺🥺

  • @chutigurun4607
    @chutigurun4607 2 ปีที่แล้ว

    Oba thumiyata theruwan sarani🌷🌷🌷🌷

  • @sujeewakumari6876
    @sujeewakumari6876 2 ปีที่แล้ว

    Theruwan saranai mehenin wahansa

  • @dedunuwasana5181
    @dedunuwasana5181 2 ปีที่แล้ว

    Mehenin wahansege mawagen mn igena gattha...🙏🙏

  • @gangaathukorala9410
    @gangaathukorala9410 2 ปีที่แล้ว +14

    මහන උන කෙනෙක් ඒ දේවල් ගැන කතා කල යුතු නෑ.අද මේක රැල්ලක් වෙලා.මහන වෙන්නේ ගිහි ජීවිතය අත හැරලා.මහන උන ගමන් පරණ ජීවිතය ගැන කතා කරනවා.ඒක අත් හැරීමක් ද? හැමෝටම ඔය වගේ කතා තියෙනවා.අවාසනාවට තරැන මෙහෙණින් වහන්සේලා මේ දෙය අවබෝධ කරගෙන නෑ.මහන උන ගමන් දැන හරි නොදැන හරි market වෙනවා.ශාසනය පිරිහීම තව තව ඉක්මන් කරනවා විතරමයි.