ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දන්නැති දෙ දැනගත්තා ගොඩක් හොදට තේරෙන විදියට කියලා දෙනවා.
නියම වැදගත් කරැනු ටිකක් දැන ගන්න ලැබුනා බුදුසරණයි
Video ටික ඔක්කොම බැලුව එක දිගටම. සුපිරි අයියේ දිගටම කරගෙන යමු අයියේ. ආසම දෙයක් බයික් හදන්න ඉගෙන ගන්න එක.
හදමු හැමදෙම කියල දෙනව👍👍🫀🫀🫀🫀❤️❤️❤️❤️
මම බයික් වීල් මැකෑනික් වැඩ පුරුදුවෙන්න යනවා ඔයාගෙ වීඩියෝ මට සෑහෙන්න වැදගත්
👍👍👍👍👍
Pahadiliwa kiyaladanawa niyamai theruwansaranai
Fz v1 akata monawage oill akada aiye hoda කැල්ටෙක්ස් ake red akada yello akada hoda ganath waya godak wadi unata kamak nadda
Honda supercub ekata 20/ 50 dammata kamak nadda.timing chain eke sadde enawa tikak
Mage bike aka fz v1 akak engin aka godak hit wenawane rashne kakulatama daneno ne
Supiri aiya mage bike eke reser saddayak enawa ai danne ne neda grage eken kiwa aulak ne kiyala puluwan nam adahasak denna platina ekak
සුපිරිම වීඩියෝ එකක්..
Ayye bajaj boxer ekt dann hoda oil ekk kiynnkooo❤
ස්තුතියි අයියෙ .....4strok ත්‍රිවිල් වලට හොඳ ඔයිල් එකක් කියන්නකො...
For ct100 moterbick ???‽
Hoda oil kohomada hoya ganne
Niyamai😊
ඔයාගෙ workshop එක කොහෙද තියෙන්නෙ?ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද?
Fz v1 oill 20 - 50 hoda
koo ithin ....ganna ona oil wargaya kiwwe naanee..MOBIL da CALTEX da..bro...????
Mobil 20w 50 hodadha
Supiri ❤
මචන් , FZ v2 බයික් එක 45000 km පැදලා තියෙන්නේ.. දාන්න හොද 20-40 ද 20-50 ද.... හොද ඔයිල් වර්ගය මොකක්ද මචෝ...
Danata danne lus කැල්ටෙක්ස් oil aka red aka wena oill akakata yanawanam aka parata aulak nadda mobin wage
ඒකනම් පට්ටයි ඈ.පට්ටම පට්ටයි
❤❤❤❤
මල්ලි ioc oil එක කොලට් නෑනේද
Good job you done thanks dear
Thanks and welcome❤️❤️❤️
කවුරුවත් kiyne nte dewl ayya oya kiwa ❤
කවුරුත් කියන්නේ නැති දේවල් හොඳයි .👍👍
Thank you very much
🥰🥰🥰👍👍
ඉවරයි වගේ මගේ bike එක.. මාස 2k වගේ වෙනවා ඔයිල් අඩුවෙන්න අරන්... දැම්මෙම loose රතු oil එක.. හැමදාම පැය 2k වගේ ගමනේ තමයි.. give quick solution to me plz...😥😥😥🤔
❤
👍
මොනද හොද දන්න කැන් ඔයිල්
Supiri video ekak aiye Thank you very much 👍Engine oil wadipura dammoth mokakda wenne bike eke engine ekata
විඩීයෝ එකක් දාන්නම් 👍 හොදනැ
හොද ඔයිල් එකක් කියන්න කෝ
අයියා කොහේද ඉන්නේ
Wada hoda 20/50dha 20/40 dha
Jya🎉
🥰🥰🥰🥰
Wigo scooter akt oil full wennama watunoth bike akt hoda nadda.adu wenakota ho alutin danakota . thanx me wage video danawata
හොද නැ විඞියෝ ඵකක් දෙනනමි
Mobil oil ekak damma.eakath ikmanata duma daaala iwara adu wenawa.bore eka aluthin thibbe.schooty eke
Wel rabar demmada. Bor eka alutin dana welawe
❤ ❤ ❤ ❤ ❤
Aiye mama looks oil thamai pavichchi karanna.ct 100 baik ekata dana oil ekak kiyannako.10 w 30 hodaida???
Ko apita reply nane aiye 😢😢😢
20 50
Watinewa
Platina 100 es ekata දාන්න කියලා තියෙන්නෙ 10-30 oil එක. ඒත් කඩ වලින් කියනවා කිලෝමීටර් ගාන වැඩි වෙද්දි 20-40 ට වගේ මාරු වෙන්න කියලා..එහෙම කරන්න ඕනද?
ඔව් ව්ඩියො එකක් දන්නම්🥰🥰🥰🥰
නියමයි මල්ලි 👍👍❤
😍😍😍
👍 👍 👍 👍 👍 👍
මගේ බයික් එක හොන්ඩ සී.බී trigger ඒකෙ ඔයිල් ෆිල්ටර් එකක් එන්නේ නෑනේ. ඒ මොකද engine එකේ යකඩ කුඩු තැන්පත් වෙන වෙනම තැනක් තියෙනවද ඒකට
ඔව් ඔයිල් ඇනෙ
මට දැනගන්න ඕනේ engine oil tikak aduwenakota ea අඩුවට tawa අලුතින් oil tikak dala diuwoth mokada wenne,eka hoda nadda,අලුතින්ම danna oneda
අඩු වෙද්දි ටිකක් දාන්න.. කලවමි වෙනව එක අයුලක් නැවිඩියෝ එකක් දාන්නමි
මට දැනගන්න ඕනේ මගේ කාර් එක 1992 නිශ්පාදනය කරපු nissan pulsar එකක්..ඒකට වැරදීමකින් ඔයිල් මාරු කරද්දි ස්කූටර් වලට දාන (10-30 4t) ඔයිල් එකක් දාලා 600 km වගේ දිව්වා..ඒකෙන් ඉන්ජිමට යම් කිසි හානිදායක බලපෑමක් වෙලා ඇතිද?
අයුලක් නැ බයවෙන්ඩ එපා
4 ස්ට්‍රොක් double plug 3 wheel එකක පෙට්රෝල් වලට 2T දාන්න හොදයිද දුර යනකොට
විඩීයෝ එකක් දාන්නම් 👍
wahana walata dana oil bike walata hoda nadda
හොද නැ
@@Gajetpoddaofficial thanks
Bike ekata Diesel Engine oil demmata aulak nedda half wage
Hodane eke ganakama wedi
Watinwa ❤
Engine oil level eka komada hariyatama balaganne ?
කුරෙන් / ග්ලස් එකන්
ලෝකල් = නරක මරු ලොජික්
මගෙ ct 100 බයික් එකේ තෙල් පිච්චෙනවා වැඩියි බෝතලේට 34 km වගෙ තමයි යන්න පුළුවන් 😒කාබලේටරේ සුද්ද කරත් හරි ගියේ නෑ ඒකට කරන්න දෙයක් නැද්ද
කොයිල් පැක් එක බලන්න් කරනට් එක අඩු ද කියලා
good අයිඩ්යා
ඉතා හොදයි
🥰🥰🥰
mobile 1 cane eka ena oil wala amuthu kara gadak ennwane e aii
බයික් එක රත් වෙනවද ගොඩක්
නෑ නෑ මං කිව්වේ ඔයිල් කෑන් එක කඩපු ගමන් ඔය ඔයිල් සීලය කඩපු ගමන් තියෙන ඔයිල්වල කර ගඳයිනේ
සුදු දුම දාන්න හෙතුව බෝර් එක කල් පැවැත්ම ගැන විස්තරයක් ඔනේ
ද්න්නම්🥰🥰🥰🥰
Where ur garage. Nice explanation. ❤
අයියෙ මගෙ බයික් එකෙ සයිලන්සර් එකේ තෙල් වගෙ එනො. ඔයි ලෙවල් අඩු වෙලත් නෑ. දුම දාන්නෙත් නෑ එතුව මොකද්ද අයියේ මට කියනවාද
ටුටි දානවද පෙටිටල් වලට
නෑ අයියෙ
Mobil 20w 50 oil එක km කීයක් දුවන්න පුලුවන්ද ? සමහරු කියනව 5000,2500 කියල හරියට දැනගන්න ඕනේ
දුර යන්නැත්නමි කමන්නැ විඩියෝ එකක් දාන්නමි
@@GajetpoddaofficialAniwa ona video eka..🎉
Km 32000 moibil 20 50 damata kmak nadda
කමන්නැ තව විඩියෝ දන්නමි ඔයිල් ගැන එකත් බලන්න
මොබිල් අවුල් බං😢
Ct100 es එකට mobil 10/30 හොඳයිනෙ
20 50 ගොඩාක් ගෙවිල ද එන්ජිම
නැහැ bajaj part book ak tiyenne 10/30 දන්න කියලා
මම ඊයෙ ෂෙඩ් එකෙන් අරන් ලූස් ඔයිල් දැම්මා. ඒවා අව්ලක් යයිද දන් නැ
Aulak nee kalawan karala tibot witarai aul
දාන්න හොද ඔයිල් එකක් කියන්නේ නැනේ
ත්‍රිවිල් එකේ හෙඩ් එක හදන්න පුළුවන්ද
Puluwan.
Aiyege nmbar ak denn puluwan ??
යකො අපිලංකාවෙ ලොකල් කියලා අපහාස කරන්න එපා පිස්සො
බොරු බයිල මෙ දුවන්නෙ යසට බොද්කරන්ඩවෙලානම් කොහොබතෙල්දාපන්
👍👍👍👍👍❤️❤️❤️
දන්නැති දෙ දැනගත්තා ගොඩක් හොදට තේරෙන විදියට කියලා දෙනවා.
නියම වැදගත් කරැනු ටිකක් දැන ගන්න ලැබුනා බුදුසරණයි
Video ටික ඔක්කොම බැලුව එක දිගටම. සුපිරි අයියේ දිගටම කරගෙන යමු අයියේ. ආසම දෙයක් බයික් හදන්න ඉගෙන ගන්න එක.
හදමු හැමදෙම කියල දෙනව👍👍🫀🫀🫀🫀❤️❤️❤️❤️
මම බයික් වීල් මැකෑනික් වැඩ පුරුදුවෙන්න යනවා ඔයාගෙ වීඩියෝ මට සෑහෙන්න වැදගත්
👍👍👍👍👍
Pahadiliwa kiyaladanawa niyamai theruwansaranai
Fz v1 akata monawage oill akada aiye hoda කැල්ටෙක්ස් ake red akada yello akada hoda ganath waya godak wadi unata kamak nadda
Honda supercub ekata 20/ 50 dammata kamak nadda.timing chain eke sadde enawa tikak
Mage bike aka fz v1 akak engin aka godak hit wenawane rashne kakulatama daneno ne
Supiri aiya mage bike eke reser saddayak enawa ai danne ne neda grage eken kiwa aulak ne kiyala puluwan nam adahasak denna platina ekak
සුපිරිම වීඩියෝ එකක්..
Ayye bajaj boxer ekt dann hoda oil ekk kiynnkooo❤
ස්තුතියි අයියෙ .....4strok ත්‍රිවිල් වලට හොඳ ඔයිල් එකක් කියන්නකො...
For ct100 moterbick ???‽
Hoda oil kohomada hoya ganne
Niyamai😊
ඔයාගෙ workshop එක කොහෙද තියෙන්නෙ?ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද?
Fz v1 oill 20 - 50 hoda
koo ithin ....
ganna ona oil wargaya kiwwe naanee..
MOBIL da CALTEX da..bro...????
Mobil 20w 50 hodadha
Supiri ❤
මචන් , FZ v2 බයික් එක 45000 km පැදලා තියෙන්නේ.. දාන්න හොද 20-40 ද 20-50 ද.... හොද ඔයිල් වර්ගය මොකක්ද මචෝ...
Danata danne lus කැල්ටෙක්ස් oil aka red aka wena oill akakata yanawanam aka parata aulak nadda mobin wage
ඒකනම් පට්ටයි ඈ.පට්ටම පට්ටයි
❤❤❤❤
මල්ලි ioc oil එක කොලට් නෑනේද
Good job you done thanks dear
Thanks and welcome❤️❤️❤️
කවුරුවත් kiyne nte dewl ayya oya kiwa ❤
කවුරුත් කියන්නේ නැති දේවල් හොඳයි .👍👍
Thank you very much
🥰🥰🥰👍👍
ඉවරයි වගේ මගේ bike එක.. මාස 2k වගේ වෙනවා ඔයිල් අඩුවෙන්න අරන්... දැම්මෙම loose රතු oil එක.. හැමදාම පැය 2k වගේ ගමනේ තමයි.. give quick solution to me plz...😥😥😥🤔
❤
👍
මොනද හොද දන්න කැන් ඔයිල්
Supiri video ekak aiye Thank you very much 👍
Engine oil wadipura dammoth mokakda wenne bike eke engine ekata
විඩීයෝ එකක් දාන්නම් 👍 හොදනැ
හොද ඔයිල් එකක් කියන්න කෝ
අයියා කොහේද ඉන්නේ
Wada hoda 20/50dha 20/40 dha
Jya🎉
🥰🥰🥰🥰
Wigo scooter akt oil full wennama watunoth bike akt hoda nadda.adu wenakota ho alutin danakota . thanx me wage video danawata
හොද නැ විඞියෝ ඵකක් දෙනනමි
Mobil oil ekak damma.eakath ikmanata duma daaala iwara adu wenawa.bore eka aluthin thibbe.schooty eke
Wel rabar demmada. Bor eka alutin dana welawe
❤ ❤ ❤ ❤ ❤
Aiye mama looks oil thamai pavichchi karanna.ct 100 baik ekata dana oil ekak kiyannako.10 w 30 hodaida???
Ko apita reply nane aiye 😢😢😢
20 50
Watinewa
Platina 100 es ekata දාන්න කියලා තියෙන්නෙ 10-30 oil එක. ඒත් කඩ වලින් කියනවා කිලෝමීටර් ගාන වැඩි වෙද්දි 20-40 ට වගේ මාරු වෙන්න කියලා..එහෙම කරන්න ඕනද?
ඔව් ව්ඩියො එකක් දන්නම්🥰🥰🥰🥰
නියමයි මල්ලි 👍👍❤
😍😍😍
👍 👍 👍 👍 👍 👍
🥰🥰🥰🥰
මගේ බයික් එක හොන්ඩ සී.බී trigger ඒකෙ ඔයිල් ෆිල්ටර් එකක් එන්නේ නෑනේ. ඒ මොකද engine එකේ යකඩ කුඩු තැන්පත් වෙන වෙනම තැනක් තියෙනවද ඒකට
ඔව් ඔයිල් ඇනෙ
මට දැනගන්න ඕනේ engine oil tikak aduwenakota ea අඩුවට tawa අලුතින් oil tikak dala diuwoth mokada wenne,eka hoda nadda,අලුතින්ම danna oneda
අඩු වෙද්දි ටිකක් දාන්න..
කලවමි වෙනව එක අයුලක් නැ
විඩියෝ එකක් දාන්නමි
මට දැනගන්න ඕනේ මගේ කාර් එක 1992 නිශ්පාදනය කරපු nissan pulsar එකක්..ඒකට වැරදීමකින් ඔයිල් මාරු කරද්දි ස්කූටර් වලට දාන (10-30 4t) ඔයිල් එකක් දාලා 600 km වගේ දිව්වා..ඒකෙන් ඉන්ජිමට යම් කිසි හානිදායක බලපෑමක් වෙලා ඇතිද?
අයුලක් නැ බයවෙන්ඩ එපා
4 ස්ට්‍රොක් double plug 3 wheel එකක පෙට්රෝල් වලට 2T දාන්න හොදයිද දුර යනකොට
විඩීයෝ එකක් දාන්නම් 👍
wahana walata dana oil bike walata hoda nadda
හොද නැ
@@Gajetpoddaofficial thanks
Bike ekata Diesel Engine oil demmata aulak nedda half wage
Hodane eke ganakama wedi
Watinwa ❤
🥰🥰🥰🥰
Engine oil level eka komada hariyatama balaganne ?
🥰🥰🥰🥰
කුරෙන් / ග්ලස් එකන්
ලෝකල් = නරක මරු ලොජික්
මගෙ ct 100 බයික් එකේ තෙල් පිච්චෙනවා වැඩියි බෝතලේට 34 km වගෙ තමයි යන්න පුළුවන් 😒කාබලේටරේ සුද්ද කරත් හරි ගියේ නෑ ඒකට කරන්න දෙයක් නැද්ද
කොයිල් පැක් එක බලන්න් කරනට් එක අඩු ද කියලා
good අයිඩ්යා
🥰🥰🥰🥰
ඉතා හොදයි
🥰🥰🥰
mobile 1 cane eka ena oil wala amuthu kara gadak ennwane e aii
බයික් එක රත් වෙනවද ගොඩක්
නෑ නෑ මං කිව්වේ ඔයිල් කෑන් එක කඩපු ගමන් ඔය ඔයිල් සීලය කඩපු ගමන් තියෙන ඔයිල්වල කර ගඳයිනේ
සුදු දුම දාන්න හෙතුව බෝර් එක කල් පැවැත්ම ගැන විස්තරයක් ඔනේ
ද්න්නම්🥰🥰🥰🥰
Where ur garage. Nice explanation. ❤
🥰🥰🥰🥰
අයියෙ මගෙ බයික් එකෙ සයිලන්සර් එකේ තෙල් වගෙ එනො. ඔයි ලෙවල් අඩු වෙලත් නෑ. දුම දාන්නෙත් නෑ එතුව මොකද්ද අයියේ මට කියනවාද
ටුටි දානවද පෙටිටල් වලට
නෑ අයියෙ
Mobil 20w 50 oil එක km කීයක් දුවන්න පුලුවන්ද ? සමහරු කියනව 5000,2500 කියල හරියට දැනගන්න ඕනේ
දුර යන්නැත්නමි කමන්නැ විඩියෝ එකක් දාන්නමි
@@Gajetpoddaofficial
Aniwa ona video eka..🎉
Km 32000 moibil 20 50 damata kmak nadda
කමන්නැ තව විඩියෝ දන්නමි ඔයිල් ගැන එකත් බලන්න
මොබිල් අවුල් බං😢
Ct100 es එකට mobil 10/30 හොඳයිනෙ
20 50
ගොඩාක් ගෙවිල ද එන්ජිම