Air conditioning inverter hadanna kiyala denna wenama oyata puluwan nam aiye mokada a/c hadana godak aya me bod podi ledak thibunath ain karala අලුතෙන් danawa දොස හදාගන්න බේරුව aka loku අපරාධයක් error hoyala hadana widiya kiyala denna me siriyas aken passe hari wenama hari loku udauwak wei aka godak ayata budusaranai !!!!
ඔයාගේ පැහැදිලි කිරීම් හොදට තේරෙනවා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එල කිරි........
මන් රුමේනියාවෙ පැය අටක් වැඩකරලා අපෙ ස් ර් ගෙ වැඩසටහන බලනවා...මෙන්න නියම ගුරුවටයෙක් මගෙ නමස්කාරය ඔබට බුදු සරනයි
Ela kollo jaya wewa..
ඉතාමත් පැහැදිලි ලෙස කියාදෙන එක ගොඩක් වටිනවා.ස්තුතියි
සර් කරන මේ සේවයට ගොඩක් පින්🙏🙏🙏
ඉඩක් ලද හැමවිටම ඔයාගේ විඩියෝවක් බලනවා මෙලෝදෙයක් නොදැන හිටියත් ඉස්සර දැන්යමක් දැනුවත් එයට ඔයාට ගොඩාක් ස්තුතියි මම කටාර් සිට
සුපිරි සුපිරි ..........ඉදිරියම යමු..... ජයවෙවා.....🙏🙏🙏🙏
හොදින් තේරුනා අයියේ මට වැදගත් sagit එකක් අයියට ජයවේවා 😁😁👍👍😜😜😜
ගොඩක් වටිනවා . මෙහෙම සරලව පැහැදිලිම උගන්වන්න හැමොටම බැ .
ඔබතුමාට ගොඩක් පිං .
.
.
ගෙදර හදලා බැලුවා පරිපතය ඩොඩ් බොර්ඩ් හෙක සාර්ථකයි 302 v -300v voltage එකක් output වෙනවා සෙනර් ඩයොඩ් නැතිව 10uf 450v capacitor එකක් දලා හැදුවා එකක් ටිකක් වෙනස් කම් ටිකක් කරලා
ඔබතුමාගේ වීඩියෝ හොඳයි. හැබැයි නොදන්නා දෙයක් අහපුවම උත්තර දෙනවනම් ගොඩක් වටිනවා. මම මම whatsapp එකටත් මේ වීඩියෝ එක සම්බන්ධ ප්‍රශ්නයක් යොමු කළා. නමුත් උත්තර ලැබුනේ නෑ. 😟
ඔයා ලස්සනට කරනයනව දිගටම අපි ඔයා එක්ක
Goodak essthuthi opa thumata budu sarani
දිගටම කරන්න bro .ඔබ ලබා දෙනුම ඉතා අගය කරමි.👍
සුපිරිම සුපිරියි... ඔයා උගන්නන විදිහ මරු... හොඳට තේරෙනවා.... ඉලෙක්ට්‍රොනික් වලට ආස හිතුනෙ ඔයාගෙ පාඩම් බලල... ඉක්මනට අනික් පාඩම් ටිකත් දාන්න.. ඔයාට ජය....
Hodak watinawa aiye oyage padam tika supiri oyate jaya wawe
Aiye oyata පුළුවන්නම් a/c wala inverter පිළිබඳව padam tikak yanna godak aya ennawa me සම්බන්ධයෙන් ඉගෙන ganna. Oyata godak hodata karanawa padam thanaks budusaranai !!!!
මල්ලි ඔයා ගේ විඩියෝ එක බැලුවා ඉතාම නිවැරදි ව පැහැදිලි කිරීමට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමි .
Phone charger එකක් ගැනත් මේ වගේම පැහැදිලිව ඕන. Thanks more... 🤙🤙🤙🤙
ජයෙන් ජයම වෙවා.
ගොඩක් hoda දෙයක් ඔයාට පින්
Godak aadamabarayi ayyee
Congratulations
Bs 🙏🙏🙏
Superb 😍😍 circuit diagram eke components වල behavior එකත් පැහැදිලි කරලා දෙන එක superb 👌 keep it up
Excellent video 👍👍👍
පැහැදිලි කිරීම නියමයි සුපිරි
සුපිරියට වැඩ.. පට්ට..👌
සුභ පතනවා ඔයාට.මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට පින්
සුපිරි ❤👌😘
ela... hodata pahadili kara
තෙරුවන් සරණයි ඔබතුමාට
thanks sir godak watinawa .kalayak thisse hoyapu deyak oyanam deiyek apita
Supiri bs mama inne maldives bohoma asawenma balanawa
Supiri aiye. Api rabiya idam balanawa
Jaya wewa ayye
Superb explanation. podi getaluwak aawaaa. LED lights hondata eliya thiyanawa. Eth cooling fan eka speed kerakenne neththe ae?
ගොඩක් පැහැදිලිය ස්තුතියි
Super keep going
ගොඩක් වටිනව
Ok niyamai obata jayawewa
නියමයි සර්
හරි හරි බ්‍රො සබ්ක්රිබෙ දැම්මා
Excellent 👍, Thanks
Niyamai
ජයවේවා
Super 💐💐💐😘😘😘😘😘😍😍😍🙋
Supar supar👍👍👍👍👍👍👍👍👍
Good job, Tthank you,
තෙරුවන් සරනයි අයියේ
Me sercuit eken relay ekata 12v dela relay ekakin 230v bulb ekak paththu karanna puluwanda(adurata sanwedi)
නියමයි මල්ලි
Miler cap eken valtage eka adu karaganna berida fan control ekakata
අයියේ ඔයාගේ වීඩියෝ බලලා මම තනියම රැට ඔන් වෙලා උදේට off ලයිට් එකක් හැදුවා කෙලින්ම 230v සම්බන්ද කරන්න පුළුවන් එකක්.. ඔයාගේ වීඩියෝ බලන්න කලින් කිසිම දෙයක් දන්නේ නෑ එත් ඔයා නිසා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. වෙන කිසිම කෙනෙකු කරන්නේ නැති දෙයක් කරලා. අප හට ලොකු දැනුමක් ලබා දෙනවා කිසිදු මුදලක් අය නොකර.. එකට ඔයාට ගොඩක් පින්.. අයියේ ඔයා දිගටම කරගෙන යන්න.. පුළුවන් නම් ඔයාව සම්බන්ද කර ගන්න නම්බර් එකක් දෙන්න.............❤️❤️❤️❤️❤️❤️❤️
okata onama දාරිත්රකයක් ganna puluvanda
සුපිරි හොඳේ
Good job 👍
Automatic Cut off DC12V Battery charger ekak hadaganna widiya tutorial ekakin ona.
නියමයි.හොදටම තේරුනා.සර්කිටි එකෙනුත් කරන්ටි වදිනවද කියන්නකො.
Dinan dina jaya labewa oyata godak hoda wadak karan yanne b.s sir
Out ampiyer gana wenas karanne kohomada aiya
Oba thuma sambanda kara ganna puluwan vidiyak kiyanna ❤
විදුලිය නැතිවු විට වැඩකරන ලයිට් එකක් සාදන විදිහත් මේ කාලයේ ඉතා වැදගත්෴ලිතියම් අයන් බැටරි හරහා auto cut off
අයියේ මේකෙන් ඇම්පියර් කීයක් ගන්න පුළුවන් ද? ඔයාට ජය👌
110v Dc වලින් 12v Dc හදාගන්නේ කියලා දෙන්න පුළුවන් ද කරන සේවය ගොඩක් හොඳයි ඉදිරියට යන්න සුබ පතනවා තෙරුන් සරණයි
සුපිරි
Puluwan nm chopper transformar dala meeta wada tikak advance curcuit ekak hadana vidiya kiyala denna puluwanada
Super 💐
zener eke saha 1M resistor eke power rating kohamada...eka onida?thanks
suprii👍👍👍👍
Mema parepatha kuda voltiyatgawaya athin alleemata puluwan currant wadinne නැති widihakata hadaganna bareda octo couples bawitha karala. Karuna karala e gana vedio එකක් danna
සුපිරිම
Well done sir thanks
Supirima.. 🤙🤙🤙🤙🤙
Thank u so much bro
Ela aiye.
Thanks 🤟💯
dc karont eka ac karanne kohomada
Niyamii aiyeeee
Oke 5v ek alluwath 230 wadinwd
ow
Meken 24 v k aran 24v podi fan ekak karakawanna puluwanda?
අයියෙ ඔය අවස්ථාවේදී capacitor එක කරන්නෙත් resistor වලින් කරන Ampior එක control කරන එකමද?
Spiri❤💪
Hodata teruna ela multimeter ekakin voltage ekath pennuwanm thawath hodai...smps gana kiyadenna aiye...oya kiyala dena de hodata terenawa
Me sakit aken l d r akak sawi karanna puluwam neda malle
aiye meke miler cap eka danne ac line eke + vire eka ena paththatada
Supiri
Superb
12v horn ekak wada karaida aiyaa..
Meken led blub පත්තු karanwa nm led light walata resister keeya wage ewada danna oni
Sir. මේකේ zener diaod එල පිලිස්සුනොත් එම කරන්ට් එකෙන් වැඩ කරන උපාංගයට හානි වෙනවාද
12v computer fan ekak volum control kirimata volum swichchaya vire kirimagena kiyanna
Air conditioning inverter hadanna kiyala denna wenama oyata puluwan nam aiye mokada a/c hadana godak aya me bod podi ledak thibunath ain karala අලුතෙන් danawa දොස හදාගන්න බේරුව aka loku අපරාධයක් error hoyala hadana widiya kiyala denna me siriyas aken passe hari wenama hari loku udauwak wei aka godak ayata budusaranai !!!!
12v cooling fan ekak duwanna barida.
THANKS
Meken usb kit ekakata supply denna puluwanda
Niyamai aiye ......meke 1M resister wenuwata 560k 2k serial karala ganna barida.
12dc motor එකක් කරකවන්න පුලුවන් ද
Milar cap aka Discharge wanda samahara circuit wala 290k ohm . dala tiyanawa mama dakala tiyanawa aka aulak nadda
ඉහලටම යං අනිවා
maru hodeeeeeeeeeeeeeeeeee
niyamai oya krana wade...godak hodaiii...oyage phone no eka dannko dannati dewal ahaganna.
අපි වෙනුවෙන් ඔයාගෙ වට්නා කාලය කැපකරලා වෙන මහන්සියට කියන්න වචන නැහැ .තෙරුවන් සරණයි !
Ela aiya
Aiya ikmant ic ganath explain karanna 🙄
Oba sabema guruthumek.obata devi pihitai.