TRANSISTOR sinhala සිංහලෙන්ම Basic Electronic sinhala SL CRACK සිංහලෙන්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
    BASIC ELECTRONIC
    Basic Electronic sinhala
    අමතර කොටස් මිලදීගැනීම සදහා
    slcrackelectro...
    whatsapp group
    chat.whatsapp.....
    SL Crack Basic Electronic Sinhala Part (1)
    • Basic Electronic sinha...
    #SLCRACK #Electronic #sinhala

ความคิดเห็น • 80

  • @suhadasuhasna8233
    @suhadasuhasna8233 4 ปีที่แล้ว +12

    අයියේ මම ගොඩාක් ආදරෙයි ඉලෙක්ට්‍රොනික් වලට මම ගොඩාක් ආසාවෙන් ඉගෙන ගන්නව දැන් අයියගෙ විඩියෝ එනකමි බලාගෙන ඉන්නෙ අයිය මෙි කරන්නෙ ගොඩාක් ගොඩාක් හොද වැඩක් ආදරෙයි බුදුසරණයි මම සවුදියෙන් සුහද ❤️❤️

  • @lakshanmadushanka3080
    @lakshanmadushanka3080 3 ปีที่แล้ว +7

    සර් මම ගොඩක් ආසයි ඉලෙක්ට්‍රෝනක් ඉගෙනගන්න මෙකරන කැපවිමට සර්ට ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹

  • @harshanakumaraellawala
    @harshanakumaraellawala 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර්
    මමත් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න කෙනෙක්
    සර් ගෙ ඉගැන්වීම් වලට ස්තුතියි

  • @sampathbandara9426
    @sampathbandara9426 3 ปีที่แล้ว +4

    හැමදාම ඉල්ලනවා වාගේ සතියට විඩියෝ 2ක් වත් දාන්න. ඔයාගේ ඉගැන්විම ප්‍රැක්ටිකල් ගතිය වැඩියි. නියමෙට ඔලුවට යනවා. ස්තුතියි ඔබට. පාසල් කාලයෙන් පසු හමුවුන හොදම ගුරුවරයා ඔබයි......

  • @pradeepsandaruwan2996
    @pradeepsandaruwan2996 3 ปีที่แล้ว +2

    සර් ඔයාගේ වීඩීයොස් නම් ගොඩාක් හොඳයි. 10,11/ 12,13 ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව ඉගෙන ගන්න ළමයින්ට ගොඩාක් වටිනවා. ඒ වගේම ඒ අදාළ ගුරුවරුන්ටත් වටිනවා. මාත් ඔයාගේ වීඩීයෝස් බලලා දන්නෙ නැති ගොඩාක් දේවල් ළමයින්ට පාසලේ උගන්නනවා.

  • @POLICE-lq5lv
    @POLICE-lq5lv 3 ปีที่แล้ว +3

    නියමයි. ඉතිරි කොටස් ඉක්මනින්ම එවි කියලා බලාගෙන ඉන්නවා, සතියක් ඉන්න බැහැ පාඩම දිගයිනේ සතියට 02 ක් විතර දාන්න. ස්තූතියි.

  • @jhpcool1600
    @jhpcool1600 3 ปีที่แล้ว +1

    Good 👍👍👍👍👍👍

  • @dhirajkuldeepekanayake2293
    @dhirajkuldeepekanayake2293 7 หลายเดือนก่อน

    Vacuum tube amps තාම use කරනවා ඒවගෙං ගන්න පුලුවං tone එක නිසා. ගොඩාක්ම guitar amps වලයී hifi amps වල pre amp වලයි. ඒකට ලොකුම හේතුව ඒවගෙං high frequency harmonic distortion ඇතිවෙනේ නැති නිසා. tube tone එකේ ගොඩක්ම තියෙන්නේ 2nd harmonics. Tubes වලට 150v වගේ ඕන heater එකට නං ගොඩක් විට 12v දෙන්නේ. තාමත් tubes තියනවා ali express එකේ එකක් රු 5000ක් වගේ

  • @_Navidu.
    @_Navidu. 2 ปีที่แล้ว +1

    සුපිරිම

  • @donkarawgoda4202
    @donkarawgoda4202 ปีที่แล้ว +1

    Good speaking

  • @suranganilukshan2871
    @suranganilukshan2871 3 ปีที่แล้ว

    සහෝදරයා මාරම මාරයි ඔයාගේ වීඩියෝ ටික මම පට්ට ආදරෙයි ඉලෙක්ට්‍රොනික් වලට සහ ඔයාට මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයාට ජයෙන් ජයම වේවා මම සෞදි වලින් සුරංග මම දිගටම ඔයත් එක්කම ඉන්නවා

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +3

    ඇයි වෑල්ව් තවම marshall gitar ඇම්ප් වල වාවිතා කරනවා..ඒ වාගේම hi fi ඈම්ප් වල බාව්තා කරනවා LO noice ,low d istortion sound නිසා,,,,හරිද මම...

  • @Mr.Isuru96
    @Mr.Isuru96 3 ปีที่แล้ว

    Patta wadagath aiya, me wage video digatama karanna, comment nodammata aiyage palaweni video eke idan balan enne, kiyala wadakne ona kenekta therum ganna supiriyatama karanawa, jaya wewa🖤🤘

  • @pradeepweerakkody6670
    @pradeepweerakkody6670 3 ปีที่แล้ว

    oyage wada staha mama mula setama balanawa good wada stahana budu sarni

  • @rasikaudayangani5510
    @rasikaudayangani5510 ปีที่แล้ว

    Oba thumata budubawa athwewa🙏🙏

  • @slvoice1213
    @slvoice1213 3 ปีที่แล้ว +1

    Apin athma maga ena gamn😂☺ hodtm pahadili karala denw bs👍👍👍❤

  • @user-qc6yr2nr3c
    @user-qc6yr2nr3c 9 หลายเดือนก่อน

    Harima pehediliwa kuya denawa thankx

  • @namalgunawardana1062
    @namalgunawardana1062 4 ปีที่แล้ว +1

    Supper... godak hodata therun ganna puluwam...

  • @asanthaweerasooriya6573
    @asanthaweerasooriya6573 4 ปีที่แล้ว +1

    මරු

  • @rwdproduction7810
    @rwdproduction7810 2 ปีที่แล้ว

    සුපිරි අයියේ

  • @Geethalkalindu
    @Geethalkalindu 3 ปีที่แล้ว +1

    Thanks aiye

  • @nisansalamadu3025
    @nisansalamadu3025 4 ปีที่แล้ว +1

    Super 👌 😊😊😊😊😊

  • @upulwijesekara1839
    @upulwijesekara1839 3 ปีที่แล้ว

    සුපිරි

  • @nalakasumanasekara8081
    @nalakasumanasekara8081 4 ปีที่แล้ว

    ජයවේවා. ජයවේවා පතමි

  • @buddhikaprabath3548
    @buddhikaprabath3548 ปีที่แล้ว +1

    thanks

  • @janakaranga3833
    @janakaranga3833 3 ปีที่แล้ว

    සුපිරි අයියේ ඔනේ කරපු පාඩම ..ඔයාට ජය වේවා

  • @krishanthasranaraja5607
    @krishanthasranaraja5607 3 ปีที่แล้ว +2

    ඔබේ උනන්දුව අගය කරමී

  • @travelwith3k685
    @travelwith3k685 3 ปีที่แล้ว

    Super wadak

  • @mudithamadushanka7336
    @mudithamadushanka7336 3 ปีที่แล้ว

    Niyamai

  • @polyticalaanalysis9786
    @polyticalaanalysis9786 3 ปีที่แล้ว

    Thanks ayye

  • @anushikahewage3075
    @anushikahewage3075 2 ปีที่แล้ว +1

    Up up

  • @thusharahmsb5411
    @thusharahmsb5411 3 ปีที่แล้ว

    Good lesson 👍👍👍👍

  • @travelwith3k685
    @travelwith3k685 3 ปีที่แล้ว

    ඉදිරියටම karanna සාර්ථකව

  • @chandanachandana7905
    @chandanachandana7905 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️. Supar.. B. S

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 3 ปีที่แล้ว +2

    Ayyeee ela ela 😍😍😍😍😍😍❤️😍❤️😍😍

  • @nkjvideos2631
    @nkjvideos2631 3 ปีที่แล้ว +2

    බලන්න කලින්ම කොමෙන්ට් එක දැම්ම....❤❤❤❤ජය වේව..

  • @sinhalamusicaltv1205
    @sinhalamusicaltv1205 3 ปีที่แล้ว

    Super.

  • @kasunpiyadarshana3423
    @kasunpiyadarshana3423 3 ปีที่แล้ว +1

    Ela ela

  • @amilafonseka6458
    @amilafonseka6458 4 ปีที่แล้ว

    Supiri vedio eka anith vedio ekak ikmnanta danta

  • @blackybro1377
    @blackybro1377 4 ปีที่แล้ว

    Transistors gana ikmanata video tika danna puluwn da. Loku udawwak. Supiri wadak karanne. All the best🤟🤟

  • @lkdtgunasekara9839
    @lkdtgunasekara9839 3 ปีที่แล้ว +1

    Aiye ape kollo tikata kiyanna viduliyen parissamen karanna kiyanna oyalata bs

  • @annabaletiktok3789
    @annabaletiktok3789 3 ปีที่แล้ว +1

    මම අලුතින් බැලුවේ
    මම electronic ඉගෙන ගන්න ආසයි
    මට ඔයාගේ video වල මුල ඇති දෑ සිට හදන්න ආසයි
    ඒ හින්දා මට ඒවා හදන්න බඩු list එකක් එවන්න පුලුවන් ද
    Please

  • @slhoundsfamilyproduction7420
    @slhoundsfamilyproduction7420 3 ปีที่แล้ว +3

    Mathamatical oparations ටිකත් උගන්වන්න grade 11 වලට

  • @dineshweerasinghe1742
    @dineshweerasinghe1742 3 ปีที่แล้ว

    Aiye hoda bass /sound thiyena amplifier circuit akak hadana vidiha kiyala dennako

  • @nipuna832
    @nipuna832 3 ปีที่แล้ว +2

    සමහර Analog රේඩියෝ වල තාම Valve තියෙනවා.

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 4 ปีที่แล้ว

    Thanks sir

  • @edwardperumal3927
    @edwardperumal3927 4 ปีที่แล้ว

    hi ,brother we waiting you end of the week ,GOD bless for you

  • @nethmisadeepa924
    @nethmisadeepa924 4 ปีที่แล้ว

    Video eka niyamayi aiye.me dawaswala poddak besy.e nisa comments Danna bari una.ikmanatama ilaga video ekath Danna.

  • @asirilakmal9746
    @asirilakmal9746 4 ปีที่แล้ว

    නියමයි

  • @SL-ml8do
    @SL-ml8do 3 ปีที่แล้ว

    👍

  • @ranilnishantha6263
    @ranilnishantha6263 3 ปีที่แล้ว

    godaak hodai thanks sir..

  • @heardtouchingsong8144
    @heardtouchingsong8144 3 ปีที่แล้ว

    Super 💙💙💙💙💙💙

  • @madurangadilshan2387
    @madurangadilshan2387 2 ปีที่แล้ว

    ❤️

  • @user-kd3gj8qc8q
    @user-kd3gj8qc8q 3 ปีที่แล้ว

    ❤️❤️❤️🤟

  • @nipuna832
    @nipuna832 3 ปีที่แล้ว +3

    දැන් නම් Phoneවලත් රේඩියෝ තියෙනවා.

  • @arunasanjeewa4760
    @arunasanjeewa4760 4 ปีที่แล้ว

    Superb

  • @nuwan7643
    @nuwan7643 3 ปีที่แล้ว

    Aiyye mama gawa thiyenawa aluthen gaththa Samsung dvd player ekak eketh vacuum tube thiyanawa eiy thamath ewa bavitha karanne....?

  • @kumarabandara1415
    @kumarabandara1415 2 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවන්ද දෙවි එකක් රූපවාහිනියක් කියමුකො කෑලි චෙක් කරන්න ගලවන්න ම ඕනිද

  • @chathuwadot7281
    @chathuwadot7281 4 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @nkjvideos2631
    @nkjvideos2631 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාගෙ වට්ස් ඇප් එකට ඇඩ් කරන්නකෝ..ප්ල්ස්ස්..😥😥

  • @ravindrahewavitharana1685
    @ravindrahewavitharana1685 4 ปีที่แล้ว

    Ok

  • @chrishanthacooray9671
    @chrishanthacooray9671 3 ปีที่แล้ว +1

    Nima vadek

  • @lalkahandawa8923
    @lalkahandawa8923 2 ปีที่แล้ว

    ඔවිි ඉතින් වැඩසටහන හොඳයි .හැබැයි බාගෙට. ඔයා B.J.Tකියන්නෙ Bipolra Juntion Transistor කිවිිව වගේම FET, NPN, PNP, n channel, pchannel කිියන්නෙ මොකක්ද කියල ඉවර කලා නමිි අද පාඩම සමිිපුර්න වෙනව නේද. ඒනිසා ඒවගෙ බාගෙට දෙන්න එපා.

  • @chanukanalaka6965
    @chanukanalaka6965 2 ปีที่แล้ว

    mata ona D718 tansiistar 10 k kiyak weida aiye

  • @rukmanjayathilake6429
    @rukmanjayathilake6429 3 ปีที่แล้ว

    🏁

  • @nipuna832
    @nipuna832 3 ปีที่แล้ว

    ඕවා මහන මැෂින් වලත් තියෙනවා. 7.49

  • @deadshot8673
    @deadshot8673 3 ปีที่แล้ว

    Ilaga vedio eka enakan iwsillak na appa

  • @mudiyanseranasinghe7430
    @mudiyanseranasinghe7430 9 หลายเดือนก่อน

    කෙල ගීලින ඒවත් ඇහෙනව තූ නොදකින් තොගෙ වීඩියෝ😂😂😂😊

  • @simplecreations6499
    @simplecreations6499 3 ปีที่แล้ว

    Me group ekata join wenna ba😮😮

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 4 ปีที่แล้ว

    😘💗

  • @rangakumara2723
    @rangakumara2723 3 ปีที่แล้ว

    MARA පැහැදිලි NEYAAI SAR

  • @ruchirakawinda2564
    @ruchirakawinda2564 4 ปีที่แล้ว +1

    ලබන සතිය වෙනකන් ඉවසිලක් නෑ

  • @nipuna832
    @nipuna832 3 ปีที่แล้ว +1

    එච්චරම බෝරිං නෑ.

  • @thilinalakshan2795
    @thilinalakshan2795 3 ปีที่แล้ว

    Niyamai

  • @anushikahewage3075
    @anushikahewage3075 2 ปีที่แล้ว +1

    Up up

  • @sameera7143
    @sameera7143 3 ปีที่แล้ว

    ❤️