1.5v බැට්රියෙන් 3v led පත්තු වෙනවා? | joule thief circuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • joule thief circuit ඒක යනු අලුත් සංකල්පයක් නොවේ. ඒය දශක ගණනාවකට පෙර පේටන්ට් බලපත්‍රය ලබා ගත් ස්වයං-දෝලනය(self oscillating) වන වෝල්ටීයතා බූස්ටරයක ප්‍රතිදානයට LED එකක් එක් කිරිමයි.
    එක්සත් ජනපද පේටන්ට් 1949383, 1930 දී ගොනු කරන ලද, "ඉලෙක්ට්‍රොනික උපාංගය", අඩු වෝල්ටීයතාවයක් ඉහළ වෝල්ටීයතාවයක් බවට පරිවර්තනය කිරීම සඳහා රික්තක නල පාදක දෝලන පරිපථයක් ලෙස දැක්වේ.මේක තමා circuit ඒකේ ඉතිහාසය.
    (from Wikipedia)
    විඩියෝ ඒක කෙසෙද ප්රෙන්ස්?

ความคิดเห็น • 41

  • @Originator_0_
    @Originator_0_ 2 หลายเดือนก่อน +9

    Circuit එක හරි .🎉 circuit holder එකේ ගන්න .යටින් සුදු කොලයක් එලන්න එතෙකොට වීඩියෝ පැහැදිලි . තව zoom කරල record කරන්න 200 subs congratulations මචන් 🎉

  • @youd7493
    @youd7493 2 หลายเดือนก่อน +10

    පොඩි එකක් කිව්වට ඇහැටවත් පේන්නැති කම්බි ගන්න එපා😂😂

    • @mahawada
      @mahawada  2 หลายเดือนก่อน +1

      😂👍

  • @lokaya-ln2on
    @lokaya-ln2on หลายเดือนก่อน +1

    අයීයේ පෙරයීට් කොර්ගන්න කඩෙක නම්බරයක් දෙන්නකෝ අයීයේ මම රත්නපුරේ මෙකොහෙවත්නැ ඔයාගේ වීඩීයෝ සුපීරී හොදේ

  • @lokaya-ln2on
    @lokaya-ln2on 2 หลายเดือนก่อน +2

    අයීයේ එකනම් මරූ අයීත් එවගේ වීඩීයෝ එකක් දන්න

    • @mahawada
      @mahawada  2 หลายเดือนก่อน

      Ela

  • @Anim69331
    @Anim69331 2 หลายเดือนก่อน +2

    ayye 12v to 220v ferrite core transformer inverter video ekak one

  • @thetechdoggy
    @thetechdoggy 3 หลายเดือนก่อน +2

    Supiri Bro 💯💯

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @thisarupamod5143
    @thisarupamod5143 3 หลายเดือนก่อน +2

    Elakiri..bro

  • @1235test
    @1235test 2 หลายเดือนก่อน +1

    Onna math sub 1k dunna❤
    Wade supiriy
    Ahamben dakke🎉

  • @tharushakumara-sd8vw
    @tharushakumara-sd8vw 2 หลายเดือนก่อน +1

    Supiriyak thama❤

  • @dineshherath723
    @dineshherath723 3 หลายเดือนก่อน +1

    Maru nee....👍👍👍

  • @inventor2002
    @inventor2002 2 หลายเดือนก่อน

    Supiri wada tik genna issarahata❤

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 2 หลายเดือนก่อน +2

    CD 4035 ic එ⁣කෙක් led circuit එකක් හදලා පෙන්වන්න පුළුවන් ද?

    • @mahawada
      @mahawada  2 หลายเดือนก่อน

      Ic ekak gathama hadala dannam

  • @Restoration_Killer
    @Restoration_Killer 2 หลายเดือนก่อน +1

    gammak sudda

  • @sumedhadilhan7629
    @sumedhadilhan7629 2 หลายเดือนก่อน +1

    Niyamay

  • @youd7493
    @youd7493 2 หลายเดือนก่อน +2

    මේ circuit ඈකේ වාසි අවාසි පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    • @mahawada
      @mahawada  2 หลายเดือนก่อน +4

      වාසි-1.5v battery එකකින් led පත්තු කරන්න පුළුවන්. 1.5 බැටරිය බැහැල 0.5v-0.8v වග වෙනකම් බල්බ් පත්තු කරන්න පුළුවන්. මේකෙ තව ඉස්සරහට solar වලට දාලා වැඩක් කරන හැටි කියන්නම්..
      අවාසි-output ඇම්පියර් ගොඩක් අඩුයි.led පත්තු කරන්න වගේ තමා පුළුවන්..
      👍😀

  • @Supunchamaralk
    @Supunchamaralk 2 หลายเดือนก่อน +2

    wireless mouse ekakata wage use karanna barida

    • @mahawada
      @mahawada  2 หลายเดือนก่อน +1

      Hmm battery 2 wireless mouse neda...sure na.. mokada mouse ekata current eke gannawa wadi.

    • @Supunchamaralk
      @Supunchamaralk 2 หลายเดือนก่อน +1

      @@mahawada thani battery mouse ehemath thiyenawa habai

    • @mahawada
      @mahawada  2 หลายเดือนก่อน +2

      @@Supunchamaralk hmm ow thani battery mouse wala booster ekak thiyenawa thamai.. mama battery 2 mouse ekak ikamanata hoyagena oya circuit eke dala ballanam wdada kiyala..

  • @rogcomputer
    @rogcomputer 2 หลายเดือนก่อน +1

    Kupiri machn 😮

  • @PriyadarshaniHerath-lg2ro
    @PriyadarshaniHerath-lg2ro 2 หลายเดือนก่อน +2

    ❤❤❤😂😢😊😊😂😮

  • @note3files799
    @note3files799 2 หลายเดือนก่อน +1

  • @lokaya-ln2on
    @lokaya-ln2on หลายเดือนก่อน

    අයීයේ පේරයීට් කොර් ගන්නතීයේන්නේ කොහේද

    • @mahawada
      @mahawada  หลายเดือนก่อน

      සමහර ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනව. Daraz වලත් ඇති. Daraz එකේ ferrite magnet කියල තියෙනවා ඒව ගන්න එපා.
      මේ වැඩේටනම් එච්චර ලොකු එව ඕනේ නෑ. කැඩුණ phone charger, laptop charger ,power supply වල තයෙන ferrite transformer වලින් ගන්න.
      පරණ radioවලත් තියෙනව.

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 2 หลายเดือนก่อน +1

    😢 කොයිල් එක ඔතන එක තමයි වැඩේ

    • @mahawada
      @mahawada  2 หลายเดือนก่อน +2

      Hmm.

  • @lokaya-ln2on
    @lokaya-ln2on 2 หลายเดือนก่อน

    අයීයේ ටන්සීට්ටර් හීට් වෙන්නේනැතී සුපීරී A10 =20 අතර DC මොටර් කොන්ටොල් එකක් හදන්නකෝ අපී එක ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා අයීයේ

    • @mahawada
      @mahawada  หลายเดือนก่อน

      Ela

  • @ChelliahraviRavi
    @ChelliahraviRavi 2 หลายเดือนก่อน +1

    මල්ලි මට මෙක පෙදිලිනෙ මට දන්නා පුළුවන්ද

    • @mahawada
      @mahawada  2 หลายเดือนก่อน +1

      Circuit ekada

  • @Anim69331
    @Anim69331 2 หลายเดือนก่อน +2

    ayye 12v to 220v ferrite core transformer inverter video ekak one

    • @mahawada
      @mahawada  2 หลายเดือนก่อน +2

      Transformer ekak hoyagena aniwaren dannam