Hot Air gun how to use හොට් ගන් භාවිතය සිංහලෙන්ම SL Crack Electronic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
    BASIC ELECTRONIC
    Basic Electronic sinhala
    SL CRACK PRODUCTION
    / @slcrackproductions9266
    SL CRACK Facebook Groups
    www.facebook.c...
    SL CRACK Facebook page
    www.facebook.c...
    Tools මිලදීගැනීම සදහා
    slcrackelectro...
    whatsapp group
    chat.whatsapp....
    SL Crack Basic Electronic Sinhala Part (1)
    • Basic Electronic sinha...
    #SLCRACK​​​​​​​​ #Electronic​​​​​​​​ #sinhala​

ความคิดเห็น • 40

  • @brayanfernando9674
    @brayanfernando9674 ปีที่แล้ว +2

    සර් මන් ඔබතුමාගේ පාඩම් මුල ඉදලා බලනව...මේ ලගදි ඉදලා තමයි බලන්න ගත්තෙ.ඇත්තටම ගොඩක් ආසයි....හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට කියල දෙනව.... සමහර තැන් නම් මට තේරුම් ගන්න අමාරුයි...ඒත් ඒ පාඩම් දෙපාර තුන්පාර බලනව...සමහර තැන් නම් හය හත් සැරයක් බලල තියෙනවා ..ජීවිතේ පලවෙනි වතාවට මන් ඉලෙක්ට්‍රොනික පරිපතයක් හැදුවා ....power supply එක ...ඒක හරිගියා....දැන් ඉලෙක්ට්රොනික් වලට ආසාව වැඩිඋනා.....මන් ඒව බලලම එන්නම්

  • @briyanbernarddewitt5745
    @briyanbernarddewitt5745 ปีที่แล้ว +2

    ඔබතුමාට මාගේ හෘදයංගම ස්තූතිය.ඔබ මේ කරන පිනම ඇති මනූස්ස ආත්ම කියලා නිම කරන්න බැරි ගානක උපදින්නට.ඔබතූමට දිර්ඝ ආයුෂ ලැබේවා.ඔබ දායාද කළ දැනූම අති ශ්‍රේෂ්ඨයි ඔබට සුභ ගමනක් යන්න මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @brayanfernando9674
    @brayanfernando9674 ปีที่แล้ว +1

    ලෝබ නැතුව ඔබතුමා මේ දෙන දැනුමට ඔබතුමාට තව තව ශක්තිය ආශිර්වාදය ලැබෙන්න ඕනි....ඉදිරියටම යන්න...ජයෙන් ජය...🙏🙏🙏🙏🙏 ගොඩක් ස්තුති ...!!!!!!!

  • @chamilarankothge2112
    @chamilarankothge2112 ปีที่แล้ว +1

    වීඩියෝ අපි ආසාවෙන් ඒකෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා මේක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @chamilarankothge2112
    @chamilarankothge2112 ปีที่แล้ว

    sir ඔයාට ගොඩාක් පින් මේ වගේ විඩීයෝ දානවට අපි මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා

  • @menakamadushan2045
    @menakamadushan2045 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් ජයවේවා සර්

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර්...බේසික් ටික කියල දෙන ගමන් උපකරණ හසුරවන ආකාරය කියල දෙන එක ගොඩක් හොදයි👍 බුදුසරණයි 🙏

  • @SL-km6sv
    @SL-km6sv ปีที่แล้ว +1

    සුපිරියි අපේ එකා

  • @namalgunawardana3718
    @namalgunawardana3718 ปีที่แล้ว +1

    Thank... obagen godak de me weddi iganagatta

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp ปีที่แล้ว +1

    සුපිරි අයියා

  • @phoenex3420
    @phoenex3420 ปีที่แล้ว +1

    ස්තූතියි, Door bell cerkit එකක් දානවද,

  • @jeewikasamaradiwakara5242
    @jeewikasamaradiwakara5242 ปีที่แล้ว +1

    IC පාස්සන හැටි සහ පාස්සපු IC ගලවන හැටි ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @sanathmendis9115
    @sanathmendis9115 7 หลายเดือนก่อน

    බුදුසරණයි...

  • @nishanthaperera6770
    @nishanthaperera6770 ปีที่แล้ว +1

    Thank ayya bs

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv ปีที่แล้ว +1

    Exellent .....

  • @sajanmalintha6931
    @sajanmalintha6931 ปีที่แล้ว +1

    Supiri aiye, ❤️

  • @rukmansen5298
    @rukmansen5298 ปีที่แล้ว +2

    Great thank you so much ❤

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 ปีที่แล้ว

    සුපිරි video එකක්

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns 2 หลายเดือนก่อน +1

    Good

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 ปีที่แล้ว +1

    අයියෙ circuits හදන වීඩියෝත් දාන්නකො...

  • @dammikasurehs5336
    @dammikasurehs5336 ปีที่แล้ว +1

    LM2576 ADJ Ekate samane ekak kiyanne puluwan da

  • @thusharasusantha2345
    @thusharasusantha2345 ปีที่แล้ว +1

    Super👍👍👍

  • @walallawitawallallawita3110
    @walallawitawallallawita3110 ปีที่แล้ว +1

    SMD COMPONED රස්නෙට පාස්සන කොට අනික් ඒවා වගෙ පිච්චෙන්න බලන්නෙ නැද්ද

  • @asithadineshmadushnka5316
    @asithadineshmadushnka5316 11 หลายเดือนก่อน +1

    Maru

  • @YoutubeChannel-jx4bt
    @YoutubeChannel-jx4bt ปีที่แล้ว

    maru aaaaaaaaaaaaaa
    good

  • @supunnilantha3202
    @supunnilantha3202 ปีที่แล้ว +1

    Trica gena kiyala denawada

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 ปีที่แล้ว

    Sir oyage use karana okkma unit tika video ekk danwada

  • @lalanthabasnayaka3768
    @lalanthabasnayaka3768 ปีที่แล้ว +1

    DC SOLDERING IRON එකක් භාවිතා කරන්නේ මොනවගේ වේලාවටද?

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 ปีที่แล้ว

    Aiye hoda hot guns station monawada short video ekk karanna

  • @soyaloku1178
    @soyaloku1178 ปีที่แล้ว +1

    Smd galawanne kohomada oya widiyatamada?
    smd godak punchine

  • @ruwanpuraudayanga2790
    @ruwanpuraudayanga2790 8 วันที่ผ่านมา

    ඔයාට lakey852D+ එක පාවිච්චි කරන්නේ නැත්නම් මට සාදාරන ගානකට දෙන්න පුළුවන් ද ?

  • @lahirudilshan3087
    @lahirudilshan3087 6 หลายเดือนก่อน +1

    baku 857d me hot gun eka hoda da

  • @recommended2
    @recommended2 ปีที่แล้ว +1

    ADVANCE PATAN GANNE KAWADDA

  • @judejayashanth7456
    @judejayashanth7456 ปีที่แล้ว +1

    💙💙💙💙👍

  • @kamalbandara4525
    @kamalbandara4525 8 หลายเดือนก่อน

    රත්වෙනකොට පාටිස් වලට හානි වෙනවද

  • @ajithkumara2827
    @ajithkumara2827 26 วันที่ผ่านมา

    රයිට් රයිට් 😅😅😅😅

  • @niroshandamith3395
    @niroshandamith3395 ปีที่แล้ว

    Hodama hot gun eka mokadda aiye

  • @adithyagodamulla144
    @adithyagodamulla144 ปีที่แล้ว +1

    Good