Dear Friend! You are one of the most excellent teacher I have ever seen. As my experience many electronic talented people in Sri Lanka who haven't good theoritical knowledge. They born with electronic talent, but unfortunately they didn't went through OL or A/L,as a result no way to learn. I'll definitely believe that they will discover many new innovation to the world through your "SL Crack program". Hence this is not only a electronic lesson. It will update brighten & shown the Srilankan's electronic talents by new innovations to the world in near future. God will definitely bless you !!!!
Dear sir, We all appreciate what you do. It s really valuable . Dont worry about the people who unlike your lessons. You re a great teacher. Keep it up.
Good program Jaya wewa. Ac ac line dekata graund ekak daaganna pahasu widiha mata kiyala denna. 12v 12v out dekak thiyenne. Graund wayer ekak naha ake. Akema anith 24.v deke meda ground ekak thiyenawa. Theruwan saranai
Good Effort Brother, Highly appreciated your committed task,( I request you not to discourage about persons who unlike your video. Ignore those things and Take more courage from those people also)
❤ ❤Very good lesson wich I had ever seen. If you use more polite and elegant manner to explain, it’s best. Anyway I like much and appreciate your videos
Kisi weraddak ne. Patta. Man videos tika piliwalata balanawa. Kohen wat mehema iganagena ne. Kaurut ohoma ugannalat ne. Godak pin oyata. Man denata shop ekaka trening.
මේ තරම් සරලව පැහැදිලිව Electronic කියා දෙන ඔබ තුමාට බොහෝම ස්තූතියි....!
රටෙ ජනතාව අතර මොඩ බූරුවොත් ඉන්නවා කියල විතරක් අමතක කරන්න එපා පුතා. ඔබ ඉතා සරලව ඕනෑම කෙනෙකුට ඉගෙනගන්න පුලුවන් විදියට කියල දෙන නිසා ඔයාට දෙවියොත් ආශිර්වාද කරනවා. ඔබට ස්තුතියි පුතා.
ඉතා හොද ගුරුවරයෙක් ඔබ තුමා, ඉදිරියටම යමු...
ඔයාගෙ ඉගැන්වීම හොදට තේරෙනවා..ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..හොද වැඩක් කරද්දි කකුලෙන් අදින්න බලාගෙන මිනිස්සු ඕනිතරම් ඉන්නවා..ඒක මේ ලංකාවෙ හැටි..ඔයා ඕවා ගනන් ගන්න එපා..දිගටම කරන් යමු වැඩේ❤️👌
මට ඔබ තුමා සුපිරිම ගුරුවරයෙක් අවන්කවම කියනව නම් ලක්ශ ගානක් දීලවත් ඉගෙන ගන්න බරි පාටමාලාවක් ඔයා මේ නිකන් උගන්වනවා ගොඩක් පින් සර් ඔයා මෙ ආත්මෙත් ලබන ආත්ම්ත් දනුමෙන් පිරි පුද්ගලයෙක් වෙවා......
සමහරක් උන් ඉන්නවා උන්ට තියෙන්නේ තව කෙනෙක් ඉගෙනගයි කියන ඊර්ෂ්‍යාවක්..... සැලෙන්න එපා.... මේක බලන ඕන කෙනෙක්ට තේරෙනව ඔයා කරන දේ.... බොහොම පිං.....🙏
අමාරුවෙන් ඉගන ගත්ත දේ මෙහෙම දෙන්න හැමෝටම තියා.මුදල් පසු පස යන අයටවත් බෑ පුදුමයි .ලස්සනට කරන් යන්න ලැබේවා මෙ වගේම
.මම ඉගෙන ගන්න ආසාවෙන් හටිය දේ සරලව උගන්වන ඔයාට...
ගොඩාක් ස්තුතියි.
ඔබ තුමාට ගොඩක්ම ස්තුතිය .
අයියේ මම ඔයාගෙ vedio 16 බැලුවා.දැන් දෙයක් තේරෙනවා .මේකට කැමති නැති වෙන්නේ අපි ඉගෙන ගන්නවට වෙන්න ඇති.අයියට වැඩි වැඩියෙන් දැනුම ලැබේවා.බුදු සරණයි!
ඉගෙන්න ගන්න ආසාවක් නැති වල් බුරුවෝ ඉන්නවා... බොහෝ පින් අයියේ ඔයාට... අපි ඉන්නවා ඔයා එක්ක
. Me rate oyawage apathayo ona tharam ennawa. Buduntath akul helapu aya hitiya nada. Hari de oya karanna. Oyata waradenne naha. Budu saranae.
Ela
@@krishanthawijesiri1555 g
Digatama video danna api sub eka denava tanks atha arinna epa🙏🙏🙏🙏🙏🙏🙏
මුල ඉඳල කොටස් ටික ඔක්කොම බැලුව...❤ එකකවත් කිසිම වැරැද්දක් නෑ ඉගෙනගන්න කෙනෙකුට ගොඩක් වටින සීරිස් එකක්...
අනේ ඔයා ගොඩක් මහන්සි වෙනවා . ගොඩක් පිං මම හොදින් සවන් දෙනවා. මම හොදින් ඉගෙනගන්නවා. නොහොබිනා වැඩ කරන අය ඉන්නවා. ඒවට සැලෙන්න එපා .ඒක ගනන් ගන්න එපා .ඔයා හිත හොද රටට ආදරේ කරන කොල්ලෙක්. බුදු සරණයි...!!!!
කාලය ටිකක්..වැඩියෙන් ගියත් ඒකට ලොකු වටිනා කමක් තියෙනවා හොඳ පැහැදිලි කිරීමක්.මම.මුල් කාලෙ.ඉඳන්ම සැහෙන.කාලයක් මේ.වීඩියෝ .බැලුවා හැබැයි ඉලෙක්ට්‍රොනික්.වැඩ.කරන.කෙනෙක් නෙවෙයි නමුත්.ඔබ තුමාගෙන්.පොඩි දෙයක් හරි ඉගෙන ගත්තා.ගොඩක් ස්තුතියි තව.තවත් දියුණු වෙන්න ඕන ඔබ.තුමා බුදු සරණයි
ඉරිසියා කරයෝත් ඉන්නවනෙ අයියේ ඔයා ඔය වැඩෙ හරියටම හිතට වදින විදිහට කිය දෙනවා මමනන් අසවෙන් බලන්නෙ. ඔයාට බුදුසරණයි අයියේ👍👍👍
කියල දෙන දේවල් සුපිරියටම තේරෙනවා දිගටම කරන්න 👍
අතාරින්න එපා අයියේ මේ වැඩේ දිගටම කරගෙන යන්න
අපිට ඔයා හොද ගුරුවරයෙක්....
ඔවා ගනන් ගන්න එපා බ්රේ වැඩෙ කරගෙන යන්න ,පොඩි හරි ඉලෙක්ට්‍රොනික් ගැන දැනුම හොයන අපි වගේ උන් තාමත් ඉන්නවා , අන්ලයික් කරන එවුනුත් වැඩක් කර ගන්න අපි ලඟට එන්න ඕන ,
Machan ඔයා ඇත්තටම හොඳ කෙනෙක් ඔයා මේ කියලා දෙන විදිය ඕනම දන්නැති කෙනෙකුට හිතට වදිනවා ක්ෂණිකව ඔලු වෙ රැඳෙනවා තමන් දන්න දේවල් කවුරුහරි ඉගෙන ගනියි කියලා අකමැති කොට්ඨාසයක් ඉන්නවානේ උන්ට මේක කනට අමිහිරියි ඒකයි ඒ. honda මනුස්සයෙකුට ගරහනවා නං ඔවුන්ට හරියන්නෑ. ස්වභාවධර්මයෙන්ම ඒගොල්ලන්ට දඬුවම් දෙනවා....?
Mama p hysics teacher kenek. Oyage me lessons harima vadagath.wagema lassanata p ahadiliwa idiri p ath karanawa.my congradulations
thank you
මෙහෙමනේ කුහකයන්ට පිලිවෙලට වැඩක් කරනවා පේන්න බැ..ඔකුන්ට වැඩක් කර ගන්නත් බැ අයියේ..අපි ඉස්සරහටම යමු.පොඩි කාලෙකින් ලොකු පිරිසක් එකතු උනේ වැඩෙි හොදටම හොදම නිසයි...ජය වෙිවා....💖💖💖💖💖
ස්තුතියි ඔබ තුමාට . අපේ ගමන අපි යමු .හමු වුනු හොද ගුරුවරයෙක්
ඔයාගේ පාඩම් මාලාවට මම එකතු උනේ පහුවෙලා..මට ඉලෙක්ට්‍රොනික් ගැන ආසාවක් ඇති උනේ ඔයාගේ වැඩ සටහනක් අහම්බෙන් බලලා.ඉතාම සරලව පැහදිලිව ඔයා කියලා දෙනවා කිසිවක් හංගන්නේ නැතිව.අය්යෙ ඔයාට ගොඩාක් පිං මේ ක්ෂෙත්රයේ ගොඩක් අය නැති උනත් ඉගෙන ගන්න ටික දෙනාට හරි ඔයා ලොකු මෙහයක් කරනවා..සැලෙන්න එපා අය්යෙ බුදුහාමුදරුවන්ටත් දෙව්දත්තර හිටියනේ.
පට්ට අයියේ ඔයාගේ ඉගැන්වීම්.. දවසින් දවස දියුණු වෙන්න ඕනි ඔයා මේ තරම් කියලා දෙනවට. මං මුල ඉදන් බැලුවා.
niyama manussayak grate job
මෙහෙම හොදට කරනවා බලාගෙන ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා. ඒකයි, සැලෙන්න එපා. ඕන දේකට ඉන්නවා. A great work
Dear Friend! You are one of the most excellent teacher I have ever seen. As my experience many electronic talented people in Sri Lanka who haven't good theoritical knowledge. They born with electronic talent, but unfortunately they didn't went through OL or A/L,as a result no way to learn. I'll definitely believe that they will discover many new innovation to the world through your "SL Crack program". Hence this is not only a electronic lesson. It will update brighten & shown the Srilankan's electronic talents by new innovations to the world in near future. God will definitely bless you !!!!
Hoda guruwarayek oya .wate yawanne nathuwa kelinma kiyala denawa harima saralay hodata awaboda wenawa.theruwan saranay oyata
Godak hodai Aiya api oyataekka digatama innava 💞💓👍👍
Budusaranai🙏🙏🙏
Oya hari sar kohomath lankawe nikan inna beri minissu..oyage gamana yanna oya ekka api innawa hemadatama..oyata waradin ne apitath oyagen igena gane waradin ne..oyata theruwan saranai.sar..
හරිම වටිනවා පුතා .මමත් හරිම ආසවෙන් ඉගෙන ගන්න ව.බුදු සරන වෙවා
ඔබගේ විස්තරය ඉතාම සරල යි.ඉස්තුතියි.
Supiriyatama thibba vedio ahanta prashnath neee hemadema wachanak nera kiyala denwa godak pin godak dewal igena gaththa dan nethi godak dewal igena gaththa..............idiriyedi repeyar vedioth kiyala dentako sir.......budu saranai..
කවුරුත් නොකරන වැඩක් ඔයා මේ සරලවම උගන්නනේ ලංකාවෙ හැමෝටම කොහොම උනත් මේ දේ ඉගෙන ගන්න කුඩා කාලේ ඉදන්ම ආසාවෙන් හිටපු , අවස්තාවක් නොලැබුන අපි හැමෝටම ඔබ කරන්නේ මහගු සේවයක් ,ඔබ දක්ශ අර්ථයෙන්ම දක්ශ ගුරුවරයෙකී....
ඔයා හොදින් කියලා දෙනවා ගොඩක් ඉස්තුතියි
අයියෙ ඉරිසියවට කරන වැඩක් අයියෙ නැවත්තන්න එපා බුදු සරණයි
hamadamath wage me vidio ekath pahadili godaak hodai.thanks sir..
ඔබතුමා තරමි පැහැදිලිව කවුරුත් කරන්නෙ නෑ සර්ට ජයවෙිවා තෙරුවන් සරණයි
අයියේ ඔයා වැඩෙ දිගටම කරගෙන යන්න මට මෙ චැනල් එක හවුවුනේ ලගකදි.ඔයා කිව්වා වගේ මම 1ඉදලා බලාගේන යනවා.පැහැදිලි කිරිමනම් සුපිරි 👍👍(බල්ලො බිරුවට කදු පාත් වෙන් නැ)ඔයාගේ වට්නා කාලය උන් වෙනුවෙන් වැය නොකරන්න.ඔබට ස්තුතියි දැනුම ලබා දිම පිළිබඳව 🙏🙏
ගොඩක් හොදට හැමදේම ඔයා කියලා දෙනවා අයියේ ඔයාට ගොඩක් පිං
Watina video ekak therena widihata kiyala dunna thanks jayawewa aiye👍
Very useful program .thanks sir
බූදු සරණයි.වැඩෙ කරගෙන යන්න අපි ඉන්නව ඔයත් එක්ක
ගොඩක් හොදට කියලා දෙනවා මේ කොටසත් නියමට තේරුනා thanks
නියමයි ♥️♥️♥️♥️♥️ මොකද අපි පොඩි කාලේ මේ දෙය ඉගන ගන්න කොච්චර ආසා උනාද . ඒ උනත් අද්යාපන මට්ටම මත ටෙක් එකටවත් තරුණ සේවා එකටවත් ගත්තේ නෑ (ගනීතය .ඉන්ග්‍රිසී ) හේතුවෙන් ඒ වුනත් මේක කොච්චර වටිනවාද කවුරුන් හො මෙය ඩිප්ලොමාවක් සේ හැදැරුවත් කොච්චර මහන්න්සි වෙන්න වෙයිද . සතුටුයි ......... නියමයි
හොඳ වැඩක් පටන් ගත්තම ඊරිසියාකාරයො ඉන්නවනෙ අයියෙ. අයිය පටන් ගත්ත වැඩේ අපිට වටිනව❤
Very. Usefuly. Thank. You. Somuch. From. Qatar.
හැමොටම උගන්වන්න තේරෙන්නෙ නැ habai oyata උගන්නන්න supiriyata තේරෙනවා. ඔයා kisi deyak hanganne නැතුව. ඔයා amaruwen ඉගෙන ගත්ත දේවල් අමාරුවෙන් කියා දෙන 1 සමහර කාළකන්නි yanata තේරෙන්නෙ. Oya වැඩේ කරන්න සුබ pathanawa හදවතින්ම...
.මම ඉගෙන ගන්න ආසාවෙන්
ගොඩාක් ස්තුතියි.
Godak dewal igena gatta aiye godak istuti 👌👌👌
Excellent work. Keep doing. Good luck.
Electronic class ekenwath terum ganna beri una.me vedio eka godak udau una mata.thankuu sir.👍👍👍👍
Yaluwa oyata godak salli gewala patamalawak karanawata wada hodata oya kiyala denawa heruwan saranai❤❤❤❤❤
Class ekakat giyath mechchara hodta pehadili karanne ne niyamai..jaya wewa aiye..
නියමයි මල්ලි ගැටලුවක්ක තිබුනු දෙයක් පැහැදිලිවම දැනගත්තා
Godak dewal egana gaththa. Digatama karage yanna 👍👍
Dear sir,
We all appreciate what you do. It s really valuable . Dont worry about the people who unlike your lessons. You re a great teacher. Keep it up.
ඉගෙන්න ගන්න ආසාවක් නැති වල් බුරුවෝ ඉන්නවා....... බොහෝ පින් අයියේ ඔයාට අපි ඉන්නවා ඔයා එක්ක අයියේ
wade karagena yanna digatama. god bless you...
පැහැදිලිවම කියල දෙනව. Thanks
මේ වගේ නම් කවුරුත් කියල දෙන්නෑ සල්ලි දීල පංති ගියත් කියල දෙන්නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ගොඩක් පිං
Hodatama therenawa niyamai aiye 👍👍👍👍
Oba tuma karana wade godak watinawa thanks
Bro Don't worry who ever unlike your video don't think about that you do your work you are doing a great job. Thanks to you 👍👍👍👍
Good program Jaya wewa. Ac ac line dekata graund ekak daaganna pahasu widiha mata kiyala denna. 12v 12v out dekak thiyenne. Graund wayer ekak naha ake. Akema anith 24.v deke meda ground ekak thiyenawa. Theruwan saranai
ගොඩාක් ස්තුතියි ඔයා ගොඩාක් හොදට පාඩම් කරනවා .
Mama langadi thama ayyage vidio balanne it's kalinuth channel godak a baluwa et angata danenna electronics danahatte me channel eken
Aiye ඔයාගෙ කියා දෙන විදිහ හරිම පැහැදිලියි. වෙන වල් පල් balanawata වඩා oyage video අපේ jeevitha වලට godaak වටිනවා.
දිගටම videos දාන්න අපි බලන් ඉන්නවා. Kavuru මොනව kivvath මේ වැඩේ නම් නවත්තන්න එපා. ගොඩක් ස්තුතියි...
සර් මම වගෙ ගොඩාක් අය මෙ පෙජ් එකෙ ඇති radio crt tv vcd dvd playr අලුත් වැඩියා කරන එවා ගැන කරන්න සර් අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා
mulinma basic gana kathakala imuko ita passe repair gana kathakaramu
නොදන්න අයට දැනගන්න ඔබ ගන්නා උත්සාහය වටිනවා.
ඇත්තටම ඔයාගේ විඩිඔි අපිට ඉතාම වැදගත් ඔියාට ස්තුති
ආනිවාරයෙන්ම. මුල ඉදන්ම බලනව. මටනම් ගොඩක් වැදගත්
Api innawa oya ekka oyage hema vidio ekakma mama balala thiyenewa wede maru aiyeeeee.
Good Effort Brother, Highly appreciated your committed task,( I request you not to discourage about persons who unlike your video. Ignore those things and Take more courage from those people also)
ඔබතුමාට බුදු සරනඉ ගොඩාක් දෙවල් අපි දනගත්තා
මම වැඩසටහන් 2 යි බැලූවෙ ඇත්තටම හොදයි මම electronic වලට ආසයි . ඔයට ජය
Good Teacher......
බොහොම හොඳ වැඩක් .බල්ලො බුරණව තවලම ඇදෙනව. බුදුසරණයි !
නියම වැඩක් දිගටම කරගෙන යන්න...... සුබ පැතුම්........
Niyamai oyaga videos tika
අද ඉතා වැදගත් දෙයක් දැනුවත් වෙන්න පුළුවන් ❤❤❤❤
Oya kaurut kiyana dawal ahanda apa wade niyamai digatama karanda ma wage tarenda karanne oya witarai oya karana wideha hodai tanks
මල්ලී ඔයාගේ මහන්සිය අපිට නම් හොදට තේරෙනවා ....වැඩේ හොදයි ..
Supiri wedak 🔥 digatama karagena yamu
Obathumage siyalu weda katauthu sarthaka wewa🙏🧡🧡
Very good explain
හොදටම පැහැදිලි...තිබ්බ ගොඩක් ප්‍රශ්න නිරාකරනය උනා...👍👍👍 මේ power supply එකටම variable resister එකක්, volt ampere digital meter එකක් බාවිතා කරල voltage ampere වෙනස් කරන්න පුලුවන් විදියේ practical එකක් කරනවනම් ගොඩක් වටිනව...
hoda adahasak balamuko idiriyedi ema ekak karamu
❤ ❤Very good lesson wich I had ever seen. If you use more polite and elegant manner to explain, it’s best. Anyway I like much and appreciate your videos
Niyamai aiye aththamai supiri uganwanawa
දිගටම කරන් යන්න අයියේ , ඔයාට ජය ❤️
You are doing superb
Kisi weraddak ne. Patta. Man videos tika piliwalata balanawa. Kohen wat mehema iganagena ne. Kaurut ohoma ugannalat ne. Godak pin oyata. Man denata shop ekaka trening.
දිගටම කරගෙන යන්න ....බොහොම ස්තුති ..🙏🙏🙏
පැහැදිලිව තේරුම් ගත්තා. ගොඩක් ස්තූතියි
Supiri aiye. Niyameta therenava. Digatama karagena yanna.
පැහැදිලි කිරීම් ඉතාම හොඳයි.
නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා.නියමයි අයියා ❤❤
අයියෝ කොහේද යන අමනයෝ දෙතුන් දෙනෙක් නිසා ඔයා කාලය තප්පයක් වත් නස්තිකරන්න එපා මාත් ඉලෙක්ට්‍රොනික් අංශයේ අවුරුදු 12 ඔයා වගේ දැනුම බෙදන කෙනෙක් මම මේ වෙනකන් දැකලා නැ.ඔයාගෙන් මම ගොඩක් වටිනා දෙවල් ඉගන ගත්තා මම ටෙක් ගියපු කෙනෙක් එත් මෙතරම් පැහැදිලි කිරිම මට ලැබුණේ නැ ඔයාට ගොඩක් පිං බුදු සරනයි.!
Oyata Godaak Pin , apita uganwanawata...
බොහෝම ස්තූතියි අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. සියලුම යහපත් ක්‍රියා සාර්තක වේවා. බුදුසරණයි
ගොඩක් thanks .. ayiye..🙏🙏🙏🙏🙏