බොලෙරෝ ට්‍රක් එකක් ඩිෆෙන්ඩර් එකක් කරන ඩිෆෙන්ඩර් ප්‍රියන්ත Defender priyantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2020
  • Defender priyantha
    please contact us at: alfmidea@gmail.com
    Like Us - / apelakbima
    OUR EDITING TOOL
    Premiere Pro CC 2018
    Photoshop CC 2018
    OUR TOOLKIT
    Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
    Canon M50 Mirror less Camera
    Canon 15-45mm Lens
    Boya WM4 Digital Wireless Microphone

ความคิดเห็น • 855

  • @chanda2468
    @chanda2468 3 ปีที่แล้ว +22

    හදපු එකක් පෙන්නලා , වර්ණනාව අඩු කරලා වැඩේ ගැන කතා කරානම් සුපිරි .

  • @nilankadilhan3236
    @nilankadilhan3236 3 ปีที่แล้ว +102

    අවශ්‍ය දේවල් නෙවෙයි අහන්නේ. නීතිමය පැත්ත කතාකලේ නෑ. මෝඩ ප්‍රශ්න අහන්නෙ නැතිව වැදගත් දේවල් අහනවනම් හොදයි.

    • @hasankapanditha6641
      @hasankapanditha6641 3 ปีที่แล้ว +2

      sira

    • @hashaneranjana231
      @hashaneranjana231 3 ปีที่แล้ว +2

      නීතියෙන් අවුලක් නෑ

    • @amilabrolk
      @amilabrolk 3 ปีที่แล้ว +3

      නීතියෙන් තහනම් මේවා
      acsident වීමකදී... රක්ශනාවරනයවත්
      ලැබෙන්නෙ නෑ....
      අනිවාර්යයෙන්ම නඩු දානවා....
      මේක පාරෙ දුවන්න තහනම් විදියටම කන්ඩම් කරනවා...
      හොඳම දේ examiner's කෙනෙකුගෙන් අවසරයක් ගන්න
      නැතිනම් එවැනි නිලධාරීයෙකුගෙන් අහන්න..

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 3 ปีที่แล้ว +4

      මේකෙදි පොතට ඇතුල් කරනවා, බොඩිය වෙනස්කර ඇති බව

    • @rdarsamaranayake6069
      @rdarsamaranayake6069 3 ปีที่แล้ว

      Hadala denna kiyak wenawada

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 3 ปีที่แล้ว +16

    Share kara..දිනෙන් දින දියුනු වෙිවා !! සුපිරි වැඩිඩෙක් ලංකාවට ආඩමිබරයක් මෙවන් සමිපත් රුක ගැනීම දිරි ගැන්වීම සියලු දෙනාගේම යුතුකමක්..❤❤❤

  • @sachinthabiduranga
    @sachinthabiduranga 3 ปีที่แล้ว +14

    ඩිෆෙන්ඩර් කම්පැනියටත් බොලේරෝ විකුණයි යකෝ මේ මිනිස්සු❤🥇🤘

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් මගේත් හිනයක් තමයි කවදාහරි හැබැ කරගන්නවාමයි සුභ පැතුම් ප්‍රියන්ත අයියා දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏♥️

  • @thanujagamage1966
    @thanujagamage1966 3 ปีที่แล้ว +1

    Difender priyantha aiyata idiriyata yanna shakthiya dahiriya labewa congratulations obage siyalu hakiyawa agaya karanawa jaya wewa !!!💪💪💪✌️✌️✌️💎💎💎

  • @l.kathal8212
    @l.kathal8212 3 ปีที่แล้ว +2

    Oka paare padinna puluwand
    Potha wenas karanna one need?

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 ปีที่แล้ว

    Bro i Wish you all the best. Go head Brother. Very nice Job and Work.

  • @priyanthahalloluwa1661
    @priyanthahalloluwa1661 3 ปีที่แล้ว

    Attatatama agaya kala ayta godak ස්තුතිය habai kuhakayo tikak innawa untath thanks

  • @sapundilhara3557
    @sapundilhara3557 3 ปีที่แล้ว +2

    ඒක නම් මාරයි අයියේ congratulations

  • @chamindakumara2421
    @chamindakumara2421 4 ปีที่แล้ว +10

    Mr piyantha bohoma hoda wadak
    Can you strat a program to convert Diesel and Petrel vehecals to Electric vehicals. This will be help in sevaral ways to country and individuals.
    Best of luck
    Budusarani

    • @priyanthahalloluwa1661
      @priyanthahalloluwa1661 3 ปีที่แล้ว +2

      0766237080

    • @janudadahanayake7111
      @janudadahanayake7111 3 ปีที่แล้ว +2

      dan nissan leaf gaththa unuth unge car walata nissan march eke engine thiyanawa....lankaawe climate ekata electric car galapenne na...... anith eka batteryak Rs.1500000/= withara wenawa........

    • @Traveler9111
      @Traveler9111 3 ปีที่แล้ว

      🤣

  • @susilayupala2959
    @susilayupala2959 3 ปีที่แล้ว

    Nice job broughr God bless you.

  • @chiranthahansaka8805
    @chiranthahansaka8805 3 ปีที่แล้ว

    Super ayiya.niyamai.mmth enawa dawasaka ayiya hembennela me wage defender ekak hadaganna..congratulations ayiya

  • @sashikachamod1527
    @sashikachamod1527 3 ปีที่แล้ว +2

    කොමද නීතිමය පැත්ත.පොත වෙනස් වෙනවද?ලයිසන් කරන්නේ කෝමද

  • @dananjayakumara8223
    @dananjayakumara8223 3 ปีที่แล้ว +1

    Meke ligal paththa kohomada aiye..potha hadanne kohomada...

  • @tharakatupasinha5633
    @tharakatupasinha5633 4 ปีที่แล้ว +4

    Wade supiri..wata pitawat pennala wahanet pennuwanam tawat supiri..

  • @tharumalli6496
    @tharumalli6496 2 ปีที่แล้ว

    Defender ekath ekka baladdi meka issaraha glas eke yata kalla wenas,ekath hadanna puluwamda?

  • @supunnirmala1212
    @supunnirmala1212 4 ปีที่แล้ว +3

    Adambarayi sudu Aiyaa...♥️💪

  • @ahamadrifnaz2918
    @ahamadrifnaz2918 3 ปีที่แล้ว

    What about the defender engine and bolero engine tune
    Pls explain

  • @ajithudayangana6116
    @ajithudayangana6116 4 ปีที่แล้ว +5

    සුපිරි වැඩ්ඩෙක්.. 👍👍👍👍

  • @susanthapriyalal7206
    @susanthapriyalal7206 3 ปีที่แล้ว +1

    Shaa asai dakkahama..kiyak withara yannawada danna wade ewara වෙනකොට

  • @samanthawijerathna3213
    @samanthawijerathna3213 4 ปีที่แล้ว +2

    Respect brother good luck

  • @udanaarunalu1126
    @udanaarunalu1126 3 ปีที่แล้ว

    hadanna koitharam kalayak yanawada wiyadama keyak yanawada

  • @infobgm6720
    @infobgm6720 3 ปีที่แล้ว +1

    Good try , but not only the body need to be modified chassis and coil spring and 4x4 .

  • @kasundarshana4851
    @kasundarshana4851 3 ปีที่แล้ว

    Oya widihata wenas karanna kiyak withara yanawada? Police kes nadda ohoma wenas karanawata

  • @anurabettage6727
    @anurabettage6727 3 ปีที่แล้ว

    Excellent. How to get permission from RMV to drive the vehicle in public roads

  • @senevirathna6108
    @senevirathna6108 3 ปีที่แล้ว

    Theruwan saranai priyantha mewan nirmana kirima sandaha obata thawathawath shakthiya dahiriya lebewa ape nuwara kollo thamai hemadamath nawa nipaum soyaganne matath godak adambarai theruwan saranai .

  • @freemindsn2063
    @freemindsn2063 3 ปีที่แล้ว

    sambanda karagatha haki durakathana ankayak nadda???

  • @______sura
    @______sura 3 ปีที่แล้ว +19

    වාව් සුපිරි වැඩ්ඩෙක් බල්ලො බිරුවා කියලා මොනා කරන්නද ඒ වගේ වැඩ්ඩෙක් අගය නොකර මොකුත් කර ගන්න බැරුව විකාර දොඩවන උනුත් නැතුවාම නෙමේ ඉතින් පට්ටම වැඩ කාරයෙක් 🖤

  • @nsforever913
    @nsforever913 3 ปีที่แล้ว +2

    Meke engine peththa kohamada

  • @kasunkumara2920
    @kasunkumara2920 3 ปีที่แล้ว

    Ayiye plz me bolero Vahanaya me vage modify karata passe ligal peththen ඇති wena ගැටලු මොනවාද e prasna වලට kohomada uththara
    Plz ayiyee api hemotama vedagath wei me diteils tika

  • @lakvinsilva2092
    @lakvinsilva2092 3 ปีที่แล้ว

    kohoma wenas karath defender ekk karand bh bodi eka haduwa kiyal

  • @Ravi_Tokyo
    @Ravi_Tokyo 3 ปีที่แล้ว +2

    Halloluwe priyantha aiya waddek thama 😍❤️🔥💪👍

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 3 ปีที่แล้ว +4

    👍👌👍👌නියමයි අයියේ වැඩේනම්..මමත් හරිම ආස වාහනයක් තමයි Dipender එක..අයියේ Dipender එකක් විදියට හැදුවට පස්සෙ ඒ හදපු වාහනයක් පෙන්නුවනම් මිනිසුන්ගේ හිතට තවත් විශ්වාසයක් එනව priyantha අයියගෙ වැඩ ගැන.අනික අපි වගේ වාහනයක් ගන්න බැරුව ඉන්න අයටත් හිතින් හරි video එක බලල සතුටක් ගන්න තිබුන.තරහ වෙන්න එපා මෙහෙම comment එකක් දැම්මට.පුලුවන්නම් එහෙම video එකක් කරන්න..බුදු සරණයි සියලු දෙනාටම ..🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    lankawe ona wahanayak ape rate hadanna puluwan wahaneka kotas namaciya ganak thiyenne ekkenekuta eka pats eka gane bara dunnanan wahan keiyak dawasata hadanna puluwandha

  • @buddika1kodagoda785
    @buddika1kodagoda785 3 ปีที่แล้ว

    All the best Piryanth

  • @hasithalakshan4962
    @hasithalakshan4962 3 ปีที่แล้ว +2

    නීතිමය පැත්ත කොහොමද ??
    පොත... වෙනස් කරනවද?

  • @Happyflour
    @Happyflour ปีที่แล้ว

    Weda puluwan denuma adui.kiyala hithenney mata vitharada..ane mahathtayo difendar japan nemei hodey.

  • @alagiyawannapremasirii9417
    @alagiyawannapremasirii9417 3 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි. බුදුසරණයි

  • @ranasingheh.k8708
    @ranasingheh.k8708 3 ปีที่แล้ว

    Chasiya wenas kala kiyala naduwak nadda?

  • @naveenwidanagama4388
    @naveenwidanagama4388 3 ปีที่แล้ว

    Patta niyamai good bless

  • @shanithaakalanka3797
    @shanithaakalanka3797 3 ปีที่แล้ว

    Good job aiya.❤

  • @topsyproduction-7040
    @topsyproduction-7040 3 ปีที่แล้ว +4

    මන් බැලුවා සම්පුර්න විඩියො එකම ඇත්තටම හොද වැඩක්... කමෙන්ට් ලිස්ට් එකත් බැලුවා එවා දකිද්දි තමයි දුක. අපේ දේ අගයන්න පුරුදු වෙයලා... අපේ රටට මෙච්චර හෙන ගහලා තියෙන්නෙ හැම දේකම වැරදි හොයන තොපි නිසා... දුකයි බන්... රට පුන්‍ය බුමියක් උනාට එ බුමියේ🇱🇰🇱🇰❤️ තමන්ගේ දේ අගයන්න බැරි කාල කන්නි ඉන්න එකට😥

    • @devinda966
      @devinda966 3 ปีที่แล้ว

      මේකට යන මිල කොහොමද ?
      නීතිමය පැත්ත කොහොමද ?
      මේදෙකට ඔකේ උත්තරක් දෙන්න පුළුවන් නම් ඔය කරන වැඩේ අගයන්න පුළුවන් ...මොකද ඕව පාරට දාපු ගමන් නඩු දානවා නැවත වෙනස් කරන්න කියනවා හේතුව මේකේ ගමන් කරන අයගේ ආරක්ෂාව බෝලේරෝ චැසි එකට ඩ්ෆෙන්ර්ඩ බොඩි එකක් දරා ගන්න බෑ ...අනික බෝලේරෝ එකක් ගෙනත් දෙන්නේ අඩු ගානට අමාරුවෙන් ගත්ත කෙනෙක් ඒක වෙනස් කරලා පාරට දාපු ගමන් නඩු දාල ගෙදර ටිය ගන්න උනොත් ලොකු වියදමක් කරපු එකාට වෙන්නේ වහා කන්න....වැඩේ කරන්න කලින් තමා එකේ නීතිමය පැත්ත බලල ඉන්න ඕනේ ...මෝඩයෝ වගේ එක හොදයි කීවට වැඩක් නැ බ්‍රො ....

  • @danushkawijekoon5624
    @danushkawijekoon5624 3 ปีที่แล้ว

    Priyanntha obata jaya wewa...edereyata yanna ona....budusrani...

  • @samikavikasitha3144
    @samikavikasitha3144 3 ปีที่แล้ว

    Yako patta waddekne.....jaya wewa

  • @sudeshsahani
    @sudeshsahani 3 ปีที่แล้ว

    what is the legal situation thes modification

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว +63

    ජය වේවා !
    සුපිරි වැඩ්ඩෙක් !
    කවදහරි ප්‍රියන්ත අයියට කියලා bolero එකක් modify කරගන්නවා !

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว +1

      //සුද්ද ඔයාට මගෙන් 🌹මේ පැත්තේ ඇවිත් යන්න එනවද 🙏🙏ඔයාගේ සහයෝගය ට ගොඩක් ස්තුතියි🌹ජයවේවා
      💚💚💚💚💚💚💚💚💚

    • @amilaariyarathna270
      @amilaariyarathna270 3 ปีที่แล้ว

      මාත්...

  • @sigithagayan4292
    @sigithagayan4292 3 ปีที่แล้ว

    Jaya wewa aiya 💕

  • @thejakaperera6850
    @thejakaperera6850 3 ปีที่แล้ว +1

    Dashboard එහෙම වෙනස් කරනවද ?

  • @tlemix3624
    @tlemix3624 3 ปีที่แล้ว

    Bolero ekak dependar karanna gana keeyada

  • @user-xd8xh7yo9q
    @user-xd8xh7yo9q 3 ปีที่แล้ว +2

    හදලා ඉවරයක් වෙද්දි කීයක් යනවද..dab akak tiyenne

  • @sanjeewaakodikaraa8411
    @sanjeewaakodikaraa8411 3 ปีที่แล้ว

    nithimaya peththa kohomada..

  • @Pen_Art215
    @Pen_Art215 3 ปีที่แล้ว +1

    Niyamaii ayyaaaaa elaaa..

  • @amilaudayanka9368
    @amilaudayanka9368 3 ปีที่แล้ว

    Monada yko hadapu akak finishing pennapanko redda

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe9201 4 ปีที่แล้ว +1

    Very good......

  • @dampegedonathulakumara1428
    @dampegedonathulakumara1428 3 ปีที่แล้ว

    මගේ වාහනේ පාට වෙනස් කරන්න ගිහින් mara kattak kawe. Mekatanam anumathiyak dennema na. Rate neethi wenaswenna ona desheeya nirmana walata thanak ladena vidihata nathuwa me rata godaganna ba.

  • @dilankaudagedara8357
    @dilankaudagedara8357 3 ปีที่แล้ว

    Priyantha ayya wade nam kiyala wadak na.good luck .habai nitimaya prassana kohomada kiyak vitara yawada...

  • @dinukagayan6395
    @dinukagayan6395 3 ปีที่แล้ว

    Waahana deke hade sadde kohomada

  • @ironstronglifters2000
    @ironstronglifters2000 3 ปีที่แล้ว

    Niyamai,good Luke

  • @dineshsuranga1083
    @dineshsuranga1083 3 ปีที่แล้ว +1

    Video aka kalata akata thiyena nithamaya awasara...thawa visthara kochchara pehedili karala denna thibuna....akanam anthimai ahema baluwama.

  • @uaefunmoment3194
    @uaefunmoment3194 3 ปีที่แล้ว

    japan wala defender hadanne lagdi idalada???? Wade lassanata karanawa habai me wahane gana niwedakaytath adahask na hadana manussyat eka gana danne nahuwda haanne

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +3

    මේ අයියගේ කට හඩ නිහල් නෙල්සන් මහාත්මයාගේ වගේමයි ...........👍👌 නියමයි

  • @jishanahmed9138
    @jishanahmed9138 3 ปีที่แล้ว +2

    German tec kollek ne aiya. Suba pathum jaya wewa

  • @samanthalakmal77
    @samanthalakmal77 3 ปีที่แล้ว

    Mehema wenas karanna neethiya paththen poddak pahadili Kara nam godak watinawa

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +29

    මොනවා වුනත් නිති පැත්ත ගැන කතා කලේ නැ..මොකද වෙනස් කරපු වහනයක් දුවන්න බැ..පොත වෙනස් ඒවා ගැනවත් ප්‍රියන්ත ඔබතුමා
    කිව්වේ නැ..ඒවයි දැනගන්න ඔනි..

    • @TJNEWSS3
      @TJNEWSS3 3 ปีที่แล้ว +2

      correct

    • @ArroW_SoN
      @ArroW_SoN 3 ปีที่แล้ว +4

      Agreed

    • @slanonymous606
      @slanonymous606 3 ปีที่แล้ว +3

      නීතිමය ප්‍රශ්නයක් නෑ ලියකියවිලි වල body එක change කරා කියල වෙනස් කරනවලු☝

    • @SR-im7pj
      @SR-im7pj 3 ปีที่แล้ว

      @@slanonymous606 👍✅

    • @karoketubewithlyrics6995
      @karoketubewithlyrics6995 2 ปีที่แล้ว +1

      Nilamege vidio eke kiyanawa rka balapan

  • @thanuabi7119
    @thanuabi7119 3 ปีที่แล้ว

    Bolero ekak defender ekak karanna keeyak ganaawada

  • @hemalkaluarachchi7271
    @hemalkaluarachchi7271 3 ปีที่แล้ว

    Me modification eketa kiyak withara wiyadama yanawada brooo

  • @samsan9759
    @samsan9759 3 ปีที่แล้ว

    niyami brooo ela..budu saranai

  • @Lanka360vlog
    @Lanka360vlog 3 ปีที่แล้ว +4

    හැඩය පාට වෙනස් කිරීම නිසා ලොකු කාලයක් වාහනය පොලීසියේ තියෙන්න පුළුවන් ,ලොකු දඩයක් වදින්නත් පුළුවන් සමහරවිට වාහනය කවදාවත් ගන්න බැරි වෙන්නත් පුළුවන්

  • @prabhathnaranpanawa4497
    @prabhathnaranpanawa4497 3 ปีที่แล้ว +1

    well done we are kandyans ...priyantha aiiya

  • @mohansamaraweera7909
    @mohansamaraweera7909 3 ปีที่แล้ว +1

    Congratulations priyantha ayya

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 ปีที่แล้ว +9

    Mahanuwara wadda kiyannea pireyanta aiya onama bode candsion eakak niyamatea karanawa aiyea obatea dalada samedugea pihitaye

  • @circusss338
    @circusss338 3 ปีที่แล้ว

    මේකේ සද්දෙ පිලිබද ටිකක් දැන ගන්න පුලුවන්ද? බොලෙරො එකේ සද්දෙමද?

  • @shanakaweerasuriyalage583
    @shanakaweerasuriyalage583 3 ปีที่แล้ว

    වීඩියෝ eaka සුපිරි eaka අඩුවක් tiyanawa යාළුවා මේකේ awashana වියදම කීයක් යනවාද කියලා කිව්වේ nea ea සුපිරි අයියාගේ pon nobarea කිව්වේ nea eattatama සුපිරි ලස්සනයි 👍 බුදුසරණයි weada බිමට sewaka mandaletat eajea boss tat jayean ජය 👍

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 3 ปีที่แล้ว

    Niyamai Video eka....

  • @vimukthivisal5057
    @vimukthivisal5057 3 ปีที่แล้ว

    Oya vade karanakota pothath marukarana vei neda ah

  • @banukamahesh3348
    @banukamahesh3348 4 ปีที่แล้ว +19

    ප්‍රියන්ත සහෝදරයා ඔබගේ නිර්මාණ කාර්‍යයන් සාර්ථකව ඉදිරියට ගෙනයාමට සුභ ප්‍රාර්ථනා කරමි.
    තෙරුවන් සරණයි .
    ජයවේවා
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @priyanthahalloluwa1661
      @priyanthahalloluwa1661 3 ปีที่แล้ว +2

      Thanks saho

    • @nalinsampath2478
      @nalinsampath2478 3 ปีที่แล้ว

      නියමයි

    • @pramuthdesilva6790
      @pramuthdesilva6790 3 ปีที่แล้ว +1

      Priyantha Halloluwa ප්‍රියන්ත අයියා මේකට පොලිස් කේස් නැද්ද? ඒ ගැනත් අපිට ටිකක් කියන්නකො. දවසින් දවස දියුනු වෙන්න අපි හැමෝගෙම ආශිර්වාදය ඔයාට ලැබෙනවා....

    • @priyanthahalloluwa1661
      @priyanthahalloluwa1661 3 ปีที่แล้ว

      @chandima vlogs 0766237080

  • @kelumdesapriya5360
    @kelumdesapriya5360 3 ปีที่แล้ว

    Toyota corona akata hoda bodykit akak awanna

  • @malindu9262
    @malindu9262 3 ปีที่แล้ว +1

    Kiyak withara yaida hadanna...

  • @slcommonvideos2433
    @slcommonvideos2433 3 ปีที่แล้ว

    Meyage naba ekak nadda koheda inne

  • @rangakulawansh951
    @rangakulawansh951 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️ patta aiyh🙂

  • @dedunugunatilake9366
    @dedunugunatilake9366 3 ปีที่แล้ว

    Defender koheda bn Japan gahuwe??

  • @spinkmalshan4464
    @spinkmalshan4464 3 ปีที่แล้ว +13

    Japan Diffender 😂😂
    හැකියාව අගය කරනවා 🤗

  • @surathfernando3354
    @surathfernando3354 3 ปีที่แล้ว +3

    Priyantha aiyage 4n no eka poddak denna?????

  • @chandanacooray5269
    @chandanacooray5269 3 ปีที่แล้ว

    Yana gaana keeyak witara wenawada?

  • @gamagedilshan8179
    @gamagedilshan8179 2 ปีที่แล้ว

    Niyamai ayye

  • @dilenatharu1811
    @dilenatharu1811 3 ปีที่แล้ว

    Vehicle modify karana eka awlak nadda

  • @tironvidurangahtv
    @tironvidurangahtv 3 ปีที่แล้ว +12

    ප්‍රියන්ත අයිය ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්.මේ දක්ශතාවය පාවිච්චි කරල අලුත් වාහනයක් හදන්න කියල ඉල්ලීමක් කරනව.
    මගෙ ලග තිබුන ඩිෆෙන්ඩර් එක වගේ සුපිරියට හදපු වාහනයක් කට් ග්ලාස් දාන්න බෑ සීට් හයි කරන්න බෑ.ලොකු ටයර් දාන්න බෑ.ගමනක් ගියොත් දෙතුන්දාහක් විතර පොලිසියට දෙන්න ඕනි.මොන ලෝකෙ ගෙනිච්ච ත් රෙජිස්ටර් කරන්න බෑ.උසාවි දැම්මොත් පනස්දාහක් දඩේ.බැරිම තැන විකුනල දැම්ම.
    දෙකට කපල ලංකාවට ගෙනත් මෙහේ පාහල හදල ලොකු ලොකු අය වාහන පදිනව පොඩි මිනිහට එහෙම බෑ

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว +1

      //සුද්ද ඔයාට මගෙන් 🌹මේ පැත්තේ ඇවිත් යන්න එනවද 🙏🙏ඔයාගේ සහයෝගය ට ගොඩක් ස්තුතියි🌹ජයවේවා
      💚💚💚💚💚💚💚💚💚

  • @maheshchathurangha825
    @maheshchathurangha825 3 ปีที่แล้ว

    Nithiya paththen prasnayak wenne nadda

  • @anuruddhalakshimi8489
    @anuruddhalakshimi8489 3 ปีที่แล้ว

    hodhai niyamai jayaweva

  • @Hdksshdkskss
    @Hdksshdkskss ปีที่แล้ว +1

    සුපිරිම සුපිරී අයියෙ වාහනේ

  • @jikilibaka7697
    @jikilibaka7697 3 ปีที่แล้ว

    Aththatama priyantha ieya awasanetA kiuwa kathawa ptta youtube chanal gana ela ieye

  • @kasunmadusanka4331
    @kasunmadusanka4331 3 ปีที่แล้ว

    Bolrro ekak hadanna kiyak vithara yanawada viyadama

  • @gayanmaddaegoda3575
    @gayanmaddaegoda3575 3 ปีที่แล้ว

    good work aiya

  • @ChamathWickramasinghe
    @ChamathWickramasinghe ปีที่แล้ว

    මරුටි 800 එකක් BMW mini cooper එකක් කරන්න බැරිද..එහෙම නැත්නම් පරණ ලාන්සර් එකක් තියෙනවා එක බෙන්ස් එකක් කරල දෙන්න බැරිද..

  • @pinbaralanka6448
    @pinbaralanka6448 3 ปีที่แล้ว

    Piyantha motors kiyala boru karanne kauda nilame ekka enne kauda

  • @cinematicdiaries9429
    @cinematicdiaries9429 3 ปีที่แล้ว

    Me difender eke sound eka bolero eke sound ekamada 🤔

  • @nuwanprasanna2244
    @nuwanprasanna2244 3 ปีที่แล้ว

    Niyamai priyantha aiya ada thamai vedio eka dekke

  • @imanweerasingha2557
    @imanweerasingha2557 3 ปีที่แล้ว +1

    Niyamai supiri lankawata onee ohoma kattiya thamai

  • @kumarekumari8896
    @kumarekumari8896 2 ปีที่แล้ว

    Bolero.ekak.selle.karanna.thiyenavada