අවුරුදු 15දී වෙනස්ම බිස්නස් එකක් කරලා වාහන 40ක් එකතු කරපු ශාන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @KONARAVLOG
    @KONARAVLOG  4 ปีที่แล้ว +1038

    ජීවිතේ ගොඩ යන්නනම් අවධානමක් ගන්නම වෙනවා❤️💪🔥

    • @Kasthuridiary
      @Kasthuridiary 4 ปีที่แล้ว +8

      aniwa brother

    • @pudumalokaya2594
      @pudumalokaya2594 4 ปีที่แล้ว +3

      Yes...
      Actually ❤
      #pudumalokya

    • @sandaruwannethmina
      @sandaruwannethmina 4 ปีที่แล้ว +8

      Api monawada karala thiyenne balan yanakota neda ayyiya

    • @Kasthuridiary
      @Kasthuridiary 4 ปีที่แล้ว +3

      @@sandaruwannethmina 😕

    • @uzelezzmydiary
      @uzelezzmydiary 4 ปีที่แล้ว +7

      Vlog eka diga madi aiye 😥

  • @nishiperera7745
    @nishiperera7745 4 ปีที่แล้ว +187

    චීනෙ ජැක් මාට පුලුවන් නම් වෙනස් විදිහට හිතන්න ලංකාවේ ශාන්‍ ට ඇයි බැරි..ගොඩක් හිතන්න දේවල් තියනවා ඒ වචන ඇතුලේ..සුභ පැතුම් මල්ලී...

  • @maheepapehesaradesilva1663
    @maheepapehesaradesilva1663 4 ปีที่แล้ว +467

    කෝනාරයා , මේවා තමා යකෝ නියම video . ලංකාවේ කොල්ලොන්ගේ ආකල්ප
    වෙනස් කළ හැකි channel එකක්.keep goin Man

  • @Athukorala89
    @Athukorala89 4 ปีที่แล้ว +46

    කෙල්ලො පස්සෙ යන කොල්ලන්ට කියන්නෙ සාර්ථකවය පස්සෙ පලයල්ල මෙ වගෙ නොලැබුන ගොඩක් දෙවල් ලැබෙයි....❤️❤️❤️❤️

  • @Ravindu_Dilisara
    @Ravindu_Dilisara 3 ปีที่แล้ว +17

    මට මතකයි චරිත අත්තලගේ අයියත් ඔය කතාවම කිව්වා.risk එකක් ගන්ඩ ගොඩක් අය බයයි.ලංකාවේ වෙනස් හොද quality වැඩ කරන අයගෙන් ගොඩක්ම අහන්න ලැබෙන දේ❤️

  • @anonymoust9971
    @anonymoust9971 4 ปีที่แล้ว +35

    අම්මා තාත්තගෙ සල්ලි වලින් රගනවා උනත් ඒ කොල්ලා ඒ දේවල් ආරක්ශා කරලනෙ.දැං ඉන්න උං කරන්නෙ අම්මා තාත්තගෙ දේවලුත් විකුනලා විනාස කරන එකනෙ.මේ කොල්ලා දක්ශයෙක්.🔥

  • @danadesh353
    @danadesh353 4 ปีที่แล้ว +14

    ඇත්තටම පට්ට සතුටුයි. මම වගේ එකෙක්. අවුරුදු 17 ඉදලා මම අද wedding decorations කරන කෙනෙක්. 💪 good luck

    • @shamalrashmika7461
      @shamalrashmika7461 3 ปีที่แล้ว

      මචං වට්සැප් නම්බර් එක දියන්කො

  • @maleeshadilshan320
    @maleeshadilshan320 4 ปีที่แล้ว +77

    මචන් අපි තව ඉගනගන්නවා උබ සල්ලි හම්බ කරනවා මචන් උබට සුබ අනාගතයක් 👍👍👍❤️❤️❤️

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 4 ปีที่แล้ว +319

    Good Job Konara Vlog ♥️ Digatama mey wage videos danna 🙌

    • @KONARAVLOG
      @KONARAVLOG  4 ปีที่แล้ว +20

      Ramod ayya❤️

    • @slmusic2045
      @slmusic2045 4 ปีที่แล้ว

      @@thorathuruviraj meka nati tanak na

    • @kelumthushara7189
      @kelumthushara7189 3 ปีที่แล้ว

      Ramod aiyaaa😳😳

    • @tharu23
      @tharu23 3 ปีที่แล้ว

      Konara vlog adarei hamadama ❤

    • @imyourpaba_2096
      @imyourpaba_2096 2 ปีที่แล้ว

      Sir 💗🙌

  • @surenkumara..932
    @surenkumara..932 3 ปีที่แล้ว +3

    ඔබ වගේ බුද්ධිමත් දරුවන්ට ලංකාවේ අනාගතයේ වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හදවතින්ම සුබ පතනවා ඔබට. දීර්ඝායු වේවා...

  • @clashayt2912
    @clashayt2912 4 ปีที่แล้ว +27

    රැල්ලට නොයා එතනින් එහා ජිවිතයක් හොයන මිනිස්සුන්ට වරදින්නෙ නැ කවදාවත්❤🔥

  • @asanthima593
    @asanthima593 4 ปีที่แล้ว +4

    ඇත්තටම මාර ශක්තිමත් දරුවෙක් .... තුණුරුවන්ගේ සරණින් . ජීවිතේ හැමදාම ජයමං පෙතටම යන්න ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා පුතේ .... කළුතර බෝසමිඳුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @sasinsathsara2777
    @sasinsathsara2777 4 ปีที่แล้ว +42

    මන් තාම super shiwi.සිරසේ යන කාටුන් ටිකයි බලනවා..ගිරි පුර ඇත්තෝ.

  • @vimukthikumarasinghe7198
    @vimukthikumarasinghe7198 4 ปีที่แล้ว +276

    අවදානම් වියාපාර කෝටිපතියන් බිහි කරයි 🤟

  • @julanmax
    @julanmax 4 ปีที่แล้ว +100

    කොල්ලන්ට කෙල්ලන්ට හොඳ ආදර්ශයක් මල්ලි උඹ ❤️👍

  • @senakabandara5973
    @senakabandara5973 4 ปีที่แล้ว +100

    මෙතන පොඩ්ඩක් විතර ආටෝපයක් තියෙනවා, වාහන 40 නෙමේ, වාහන 400, 500 තියෙන Casons, Malki rent a car, Rajagiriya tours, Studio 3000 වගේ luxury cars රෙන්ට් කරන ගොඩක් ආයතන ලංකාවේ තියෙනවා . ඒවා අවු20, 30 පරණයි. ආපු ගමන පැහැදිලියි, ප්‍රායෝගිකයි, මේවා නිකන් මැජික් වගේ ප්‍රායෝගිකව කල්පනා කරලා බලන්ඩ මේවා මේ video trend කරන්ඩ බොරුව කළවම් කරපු දේවල්. හැබැයි හයර් තියෙනවා නම් කන්ටැක්ස් තියෙනවා නම් කමිෂන් එකක් තියාගෙන වාහන තමන්ගෙ වගේ රෙන්ට් කරන කොල්ලො ඉන්නවා, ආමි එකේ ලොක්කො, තව රජයේ ලොකු පෝස්ට් වල ඉන්න අය ලක්ෂරි වාහන සල්ලි දීලා අරගෙන මේ වගේ බ්‍රෝකර්ලා හරහා රෙන්ට් කරනවා, ඒත් ඉතින් ලංකාවේ ලොකුම , ලංකාවේ එකම වගේ ලේබල් නම් බොරු , ගන්ඩ දේකට කියලා තියෙන්නේ කොල්ලට අවු 18 කියන එක තමා. මේවා බලලා අනේ අපිට බැහැනෙ, අපිට උදව් කරන්ඩ කවුරුත් නැහැනෙ කියලා තරුණ කොල්ලො තවත් මානසිකව වැටෙනවා. අපි ප්‍රායෝගිකව තේරුම් ගන්ඩ ඕන, මිනිස්සුන්ට යම් දෙයක් කැපවීමෙන් කරලා ජයග්‍රහණය කරගන්ඩ පුළුවන් ඒත් ඒකට යම් කාලයක් අවශ්‍යයි , අනික තමන්ගේ චරිත ලක්ෂණ වලට ගැලපෙන්ඩත් ඕන. සමහරු ලජ්ජාශීලී, මුදල වගේම අභිමානය ගැනත් හිතනවා, අනිත් මිනිස්සු අපි ගැන හිතන දේ ගැනත් හිතනවා. අවදානමක් ගත්ත පළියට දිනන්ඩ බැහැ, කබලෙන් ලිපට වැටෙන්ඩත් පුළුවන් . මේවා හොඳයි පැන්ටසියක් විදිහට රසවිදින්ඩ. සමහර Coments දැක්කම දුක හිතෙනවා. හැම තරුණයන්ගෙම තියෙන අහිංසක හීන වලට තමා මේ video වලින් සමච්චල් කරලා තියෙන්නේ. අපි ඔක්කෝම ජැක්මා වෙන්ඩ ඕනද , බිල් ගේට්ස්ලා වෙන්ඩ ඕනද? අපිට අපේ භූමිකාවක් තියෙනවා ඒක යම් දවසක ජැක්මා ලට, බිල්ගේට්ස් ලට සමානවේවි, සමහර විට. එහෙම නොවුනත් අපි සමාජයේ සරදමට ලක් නොවී සිටීම ඊට වඩා වැදගත් කියලා මැදිවියට පත්වෙනකොට ඔබට සිතේවි.

    • @viraj2875
      @viraj2875 4 ปีที่แล้ว +4

      Thanikarama boruva thiyenne methana..
      😂😂😂
      Meken wenne meka balana podi evun tika modayata andena eka vitharai

    • @日本-m8f
      @日本-m8f 4 ปีที่แล้ว +1

      එකෙන්ම 👌❤️

    • @umanthamax7654
      @umanthamax7654 4 ปีที่แล้ว +2

      I respect this idea

    • @ishanherath3706
      @ishanherath3706 4 ปีที่แล้ว +1

      Sira

    • @pramukapriyankara43
      @pramukapriyankara43 4 ปีที่แล้ว +4

      හරියට කල්පනා කරාම ඔයා කියන එක හරි ...👍

  • @vinsanjayasekara4024
    @vinsanjayasekara4024 4 ปีที่แล้ว +115

    කොණාර ඔය වගෙ වැදගත් විඩියො අඩුම විනාඩි 20ක්වත් කරපන්. ඊට වඩා දිග උනත් අපි බලන්වා. අයෙ ඔය මල්ලි එක්ක ලොකු ව්ඩියො එකක් පුලුවන්නම් කරන්න

    • @i.m2487
      @i.m2487 4 ปีที่แล้ว

      Supiri මල්ලි ..jaya wewa ekenma 👍

    • @asanthima593
      @asanthima593 4 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත තමයි මෙවැනි ආදර්ශමත් වීඩියෝ කොච්චර දැම්මත් හරිම ආසාවෙන් බලන්න පුළුවන් ..

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 4 ปีที่แล้ว +2

    කෝණාර ගොඩාක් ජීවිතේට වැදගත් සාකච්ඡා කරනවා. මම අනිවාර්යයෙන් ම දවසකට එකක්වත් බලනවා. ගොඩක් ස්තුතියි මේ වගේ වටින දේවල් ඉදිරිපත් කරනවාට

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +30

    උත්සහයට වඩා පෙර දානේ දීලා ඒකයී ලැබෙන්නේ
    සිතුවාට ලැබෑන්නේත්නෑ උත්සහ වන්තයා ඡයගනී
    තෙරුවන් සරණයි පුතේ හොඳ ඤණයක් තවත් පහලවේවා

  • @dilharasewwandi9541
    @dilharasewwandi9541 4 ปีที่แล้ว +37

    ගෙවල් වලට වෙලා දෙමව්පියන්ටත් කරදරයක් වෙලා ඉන්න අයට හොද ආදර්සමත් මල්ලි කෙනෙක්

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +9

    සුභ පැතුම් පිළිගන්න පුතේ ඉතාමත් හොඳ ආදර්ශ මත් දරුවෙක් තව තවත් දිවියේ හිනිපෙත්තටම යන්න ලැබේවා ස්තුතියි කෝනාර රට ට මේ දරුවා හඳුන්වා දුන්නාට තරුණයින්ට හොඳ ආදර්ශයක්

  • @ishan9717
    @ishan9717 4 ปีที่แล้ว +72

    Unlike කරලා ඇත්තේ අනුන් යටතේ කඹුරන වහල්ලු වෙන්න ඇති. සුපිරි වීඩියෝ එකක්. තව මේ වගේ වටිනා වීඩියෝ දාන්න අයියේ. ජය වේවා! ❤👊

    • @asanthima593
      @asanthima593 4 ปีที่แล้ว

      මේ වගේ හොඳ වීඩියෝ එකක් unlike කරන්නේ හැදියාවක් නැති සමාජයේ පිළිගැනීමක් නැති නූගත් මිනිස්සු තමයි නේද

    • @acommonman7950
      @acommonman7950 4 ปีที่แล้ว +2

      Na bn rawatenne nathi ewun

  • @praveenmolligoda
    @praveenmolligoda 4 ปีที่แล้ว +139

    විට්ස් බෑන්ඩ් ඩයල් එක වටේම එවුන් හොයං යන්න ගිය නිසා මුලින්ම කිව්වා මූව මුලින්ම හොයාගත්තෙ උඹ කියල ජයවේවා.. ආදරෙයි😂♥️

  • @rodnikulasingha8850
    @rodnikulasingha8850 3 ปีที่แล้ว

    ඒක ඇත්ත ඔබතුමාගේ කථාව උතුම් මම මුලින් තනියම දුක්විදලා ප්‍රජා සේවය කරද්දී මට ඇසුනා ගමේ උදවිය බනිනවා ඕකට පිස්සු බොරු වැඩ කරන්නේ කියා අද බුදු පියානන්වහන්සේට මලක් හරි පූජා කරන්නේ මම ගමේ සියලුම අය වෙනුවෙන් බැනුම් අහගෙන ඇල දිගට මල් ගස් විශාල ප්‍රමානයක් වවපු නිසා නොවේද?
    ඔබ තුමාගේ උත්සහය අපි අගය කලයුතුයි.යහපත් ලෙස ඉහල තලයක දැවැන්ත ව්‍යාපාරික මූල්‍ය ආයතනයක් බවට පත්වේවා !!! ඔබට සුභ අනාගතයක්
    තෙරුවන්සරණයි !

  • @stk4
    @stk4 4 ปีที่แล้ว +10

    ජීවිතේ ආපස්සට හැරිලා බැලුවම ගොඩක් දේවල් වෙනස්වෙලා 😷
    වැට්ටුව වාර... රිදුම් දුන්න වාර අනන්තයි 💔
    ඒවා ආයුදයක් කරගනින් 💪
    කාලය ගැන විස්වාසයක් තියාගනින් 🔜🕧
    හැබැයි තමන්ගැනත් දැඩි විස්වාසයක් තියාගන්න ගමන් 💪💘උබ කරනදේ අතාරින්න එපා 🤘
    උබේ කාලය වැඩි ඈතක නෙවෙයි සහෝදරයා 🕧❤
    එදා තමයි උබ දිනපු දවස🌹🌸🌻🎠

  • @nethmiedirisinghe9223
    @nethmiedirisinghe9223 4 ปีที่แล้ว +31

    මාර ගැම්මක් එනව.කලින් වීඩියෝ එකෙන් හිතට ලොකු හයියක් ආවා
    මේකෙන් ඒක දෙගුණ උනා❤️ thnku malli❤️ අනාගතේට සුබපැතුම්.

  • @TS-vp7ji
    @TS-vp7ji 4 ปีที่แล้ว +3

    උත්සාහ වන්තයා ජයගනියි කියලා වචනයක් තියෙනවා ඔබට සුභ අනාගතයක් බුදුසරණයි

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว +5

    ජයවෙිවා පුතේ ඹයාට තරැණ පරපුරට ලොකු ආදරශයක් ලබාදි තිනෙවා තෙරැවන් සරණයි ...

  • @supun4656
    @supun4656 4 ปีที่แล้ว +43

    මේ වීඩියෝ එකේ පොර එක තැනක කියනවා යාලුවන්ගෙ වාහනවලින් කරන්නේ එක වාහනයක්වත් එයාගෙ නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ වගේ වාහන තියෙන යාලුවෝ ඉන්නව නං පට්ට සල්ලි කාරයෙක් වෙන්න ඕනේ. එච්චරයි හිතන්න තියෙන්නෙ 😂
    ඔය වගේ දේවල් ඉතින් youtube කාරයො හංගලා අනිත් අයව motivate වෙන විදිහට අයිසින් දාල තමයි මේකෙ පෝස්ට් කරන්නෙ. හොයල බැලුවම මේ වගේ අඩු වයසෙන් ගේම ගහපු ගොඩක් කොල්ලො උපතින් සල්ලි කාරයෝ තමයි. එහෙම නොවෙන එවුන් ඇති අතේ ඇඟිලි ගානට.
    Update on 28/09/2020
    තාම කෝනාර මේක බලලා වත් නෑ. ලැජ්ජයි ඕයි.හිඟා කාපං මීට වඩා හොඳයි 😂🖕

    • @dananjayachathuranga7113
      @dananjayachathuranga7113 4 ปีที่แล้ว

      😂✌️

    • @Dhananjaya206
      @Dhananjaya206 4 ปีที่แล้ว +14

      චැනල් එකේ owner මං මේ comment එක දානකොටත් උඹේ comment එකට reaction එකක් වත් දාලා නැහැ ... සරල සත්‍ය මේක තමා බන්. Contacts නැතිව මේ ගේම් එක ගහන්න බෑ බන්.... 2000 පස්සේ ඉපදුන උන් පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරපල්ලා උඹලව බහුතරයක් හදිස්සියි සල්ලි හොයන්න.... ඉගෙන ගනිල්ලා කාටවත් කඹුරන්න නෙවෙයි තමන්ටම දෙයක් කර ගන්න සමාජෙත් එක්ක ගැටෙන්න උඹලට තියෙන හොඳම contact එක අද්‍යාපනය තමයි නංගිලා, මල්ලිලා ....
      Best of luck! හැමෝටම 🤟

    • @supun4656
      @supun4656 4 ปีที่แล้ว +11

      @@Dhananjaya206
      ඔව් බං. ඇත්තටම මේ වගේ මෝඩ ආතල් නිසා ගොඩක් කොල්ලො ඉගෙන ගන්නේ නැතුව ඒක කඩාකප්පල් කරගෙන අන්තිමට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ තත්වෙට වැටෙනවා.
      දුප්පත් මිනිහට ගොඩ යන්න තියෙන හොඳම ක්‍රමේ ඉගෙන ගැනීම තමයි. එකම ක්‍රමේ නොවුනත්

    • @dananjayachathuranga7113
      @dananjayachathuranga7113 4 ปีที่แล้ว +6

      @@Dhananjaya206 මේකෙන් මෝටිවේට් වෙන් නෑ.මේක රැල්ලක් කරන් මුන්.

    • @Dhananjaya206
      @Dhananjaya206 4 ปีที่แล้ว +2

      dananjaya chathuranga සිරාවටම බන්. තව දෙයක් අපි මේකේ comment කරන්නේ උඹගේ වීඩියෝ එක බලලා අහස් මාලිගා හදන අත්දැකීම් අඩු වැඩි හැමෝටම idea එකක් දෙන්න ඇත්ත situation එක ගැන ....

  • @hasindugayendra4627
    @hasindugayendra4627 4 ปีที่แล้ว +12

    ඇත්තටම සතුටුයි මේ චරිතය ගැන.... අවුරුදු 45 අයත් ජොබ් ඉල්ල ඉල්ල කෑ ගහන රටේ... මෙහෙම අය ඉන්න එක ලොකු ආඩම්බරයක්... මමත් මේ කතාවෙ කතානායගෙ වයසෙ... මට මේ කාලෙ ඇතුලත මම මොනාද කලේ කියල හිතද්දි මම ගොඩක් පිටි පස්සෙන් ඉන්නෙ කියල හිතෙනව...

    • @tutubro3502
      @tutubro3502 4 ปีที่แล้ว

      yko mata 20! mata adunaa.

    • @sarangasaranga9539
      @sarangasaranga9539 4 ปีที่แล้ว +1

      Ata sata natuwa owa karanna ba යකෝ .oya amma tattage salli යට karala goda apu ekak.amma tatta hoda biusnus කාරයෝ wenna eti .ekko ඕකට lotaraiyak edaila wenna eti .natuwa කොහොමද ඔහොම karanna .ලංකාවේ inna moda hatta owa pili gannawa

    • @tutubro3502
      @tutubro3502 4 ปีที่แล้ว

      @@sarangasaranga9539 ow bro matath passe meeter une aa gana! awurudu 3 ta kooti 20 withara hoyanna baane ithin!

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +5

    අනේ මට මේ කොල්ලා බදාගන්න හිතෙනවා මේ පොඩි වයසින් කියන කතා අහනකොට😘😋❤️

  • @නිසදැස්ආකාසේ..සහආදරකතා

    අනිවාරෙන් වෙනස් විදිහකට හිතල ගොඩ යන්න පුලුවන්..❤🔥 ඇත්තටම මරු සුපිරි කොල්ලො ගැම්මක්..🔥❤ හැමෝටම හොදම ආදර්ශයක්..❤🔥

  • @_lone-wolf
    @_lone-wolf 4 ปีที่แล้ว +49

    දියුණු වෙන්න ඕනි මුල්ම දේ pawle සල්ලි මේ ඔක්කොම family background eka පෝසත් මචං 0 ඉඳන් negitapu kollek පෙන්නන්ඩ මොකද thama අපිත් 0

    • @amalkamal8865
      @amalkamal8865 4 ปีที่แล้ว +1

      Eka attha bn.

    • @kaveevlogs3965
      @kaveevlogs3965 4 ปีที่แล้ว +1

      සිරා 🔥

    • @tutubro3502
      @tutubro3502 4 ปีที่แล้ว +2

      rs 100 k athe nathuwa api koheda bn busines patan ganne!

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว +1

      ඔයා හරි...ලමයගෙ උත්සාහය හොදා..එත් එයාගෙ තාත්තා ට වහන සෙල් එකක්වත් ඇති...නැතිනම් තාත්තා හොද සල්ලි කාරයෙක්... කොහොම වෙතත් ඔහුට ජය.

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 4 ปีที่แล้ว +1

      🖤❤🖤

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +9

    💞🇱🇰ඇත්තටම ජීවිතේට මොනා හරි දෙයක් ගන්නයි ආවේ අනිවා වටිනවා❤️💞

  • @praveendissanayake5538
    @praveendissanayake5538 4 ปีที่แล้ว +28

    උබනම් මාර ඩයල් එක බන් ... එල එල ❤️ දිගටම කරගෙන යමු ✌️

  • @socil2832
    @socil2832 4 ปีที่แล้ว +7

    KONARA ඔයානම් සුපිරි ❤️🤟
    මේ වගේ ඒවා ඕනි දිගටම 🙂

  • @letsDance-kpop
    @letsDance-kpop 4 ปีที่แล้ว +80

    2019 A/L කරේ කැම්පස් යන්න තව cut off ආවෙ නෑ 😅 යද්දි 2021 ජනවාරි වෙයි. එලියට එද්දි 2025 මුල වෙනවා... වයස අවුරුදු 25 ක් එතකොට 😂 කරුම ජීවිත 😭

    • @mypersonalc19
      @mypersonalc19 4 ปีที่แล้ว +4

      poddak buissnes paththat bahinna

    • @tutubro3502
      @tutubro3502 4 ปีที่แล้ว +1

      campus nogiyoth gedarin case! matath bn!

    • @letsDance-kpop
      @letsDance-kpop 4 ปีที่แล้ว +3

      @@tutubro3502 පිටරට engineering වයස අවුරුදු 23න් 🙏

    • @letsDance-kpop
      @letsDance-kpop 4 ปีที่แล้ว +3

      අපි 25,26😂

    • @letsDance-kpop
      @letsDance-kpop 4 ปีที่แล้ว +2

      @@thorathuruviraj තෝව රත් වුණාට අපිට පු#ද. මේක අස්සෙ වණ කරන්නෙ නැතිව ඔය comment එක delete කරගෙන පල යන්න වෙන දිහාක දාගනින්.🙏

  • @චාන්චාන්-ඝ3ම
    @චාන්චාන්-ඝ3ම 4 ปีที่แล้ว +38

    මේ කතාවෙ ගොඩක් දේවල් තියෙනව ගන්ඩ අරකයි මේකයි කියල පටන් ගත්තට කෝ බන් ඒ ගන්ඩ තියෙන දේවල්,,ඉන්න තැන නෙවෙයි ඔතනට ආපු විදියයි වැදගත්,,මට පේන්නෙ හොද සල්ලිකාරයෙක්ගෙ පුතෙක් වගේ..

    • @gayan33gm
      @gayan33gm 4 ปีที่แล้ว +1

      ඔව් බන්.

  • @ravindujayalath1021
    @ravindujayalath1021 4 ปีที่แล้ว +10

    මම මේ පාර ඒ ලෙවෙල් ලියනව😑 ඇත්තටම පට්ට පොරක් මේ❤❤ අපි මොනාද කරේ කියල හිතෙනව.......මේ දෙන මොරාල් එක වටිනව අපිට...❤❤❤

    • @warunalakshitha7738
      @warunalakshitha7738 4 ปีที่แล้ว +3

      පාඩම් කරපන් යකු තව දවස් කියද

    • @sudeshnarayana6728
      @sudeshnarayana6728 4 ปีที่แล้ว

      Math liynw😢❤️

    • @tutubro3502
      @tutubro3502 4 ปีที่แล้ว

      rs 100 k athe nathuwa api koheda bn busines patan ganne!

    • @tutubro3502
      @tutubro3502 4 ปีที่แล้ว

      maath yko

  • @suchiboy4221
    @suchiboy4221 4 ปีที่แล้ว +69

    නියම මොළකරුවෙක්❤️❤️

  • @HasithaFredrick
    @HasithaFredrick 4 ปีที่แล้ว +3

    අනේ .......... මයෙ පුතේ, අපේ අප්පලට ත් පුතාගේ අප්ප්ලට වගේ සල්ලි තිබ්බා නම්. අපි Risk ගන්නේ Neil Armstrong හඳට යද්දි ගත්තේ ... ඒ වගේ. මොනා වුනත් පුතා චිනේ Jack Ma ගෙ කතාව නම් ලෙසටම දුන්නා, අපේ උන් සබන් නැතුව නාලා තියෙන්නේ. මට දුක මේවා බලලා ෆෝම් වෙන උන් ගැන. මේකනම් සුපිරි

  • @charinduliyanage9224
    @charinduliyanage9224 4 ปีที่แล้ว +15

    konara ayye..chine jac maa ta wada loku weddo me rate bihiwevi..e dewal walata ubath patta moral ekak denawa..godak pin ayye ubata..jaya konara ayya..

  • @crick9576
    @crick9576 3 ปีที่แล้ว +7

    බුදු සරණයි තෙරුවන් සරණයි කොල්ලෝ ඉදිරියෙන් ඉදිරියට යන්න

  • @inoshasewwandi1439
    @inoshasewwandi1439 3 ปีที่แล้ว +1

    මන් හැමදාම මේක බලනව දවසක ජීවිතේ දිනනව කෝනාර එදාට මත් මේ වගේ ඔයාගෙ ඉන්ටර්විව් එකකට එනවා

  • @saheesl9699
    @saheesl9699 4 ปีที่แล้ว +40

    මූනම් පට්ට පොරක්..😘😘🇱🇰🙏😍

  • @mesonbass-7861
    @mesonbass-7861 4 ปีที่แล้ว +1

    සබි කරා හදවතින්ම සුපිරි චැනල් එකක් . එවගෙම ශාන් සුපිරි වැඩිඩෙක්. බුදුසරණයි සහො නුබට . ජයවෙවා

  • @premakulathilaka950
    @premakulathilaka950 4 ปีที่แล้ว +4

    උපාදියක් තියාගන අව්‍..ව්සිපහක් රස්සාවක් නෑ නෑ කියකියා ජනාදිපති ලග වැදවැටෙන උන්ට උබ කනේපාරක් දුන්නට පින් ජයෙන් ජයම වේවා

  • @Cmusicstudio24
    @Cmusicstudio24 4 ปีที่แล้ว +13

    අම්මෝ මල්ලී උබ පට්ට වැඩ්ඩෙක් කොල්ලා congratulations ❤️❤️❤️💯💚💯💯💯

  • @සහස්මිඅමන්දා
    @සහස්මිඅමන්දා 4 ปีที่แล้ว +27

    ජය වේවා මල්ලියේ❤️💯✨

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 4 ปีที่แล้ว +3

    මෙ සම්පුර්ණ කතාව නැ.වාහනයක් ගන්න සල්ලි ගොඩක් ඔනි මාත් අවුරුදු 22 ව්යාපාරිකයෙක්.මම ඔයා දන්නවා එ කතාවෙ අඩු වක් තියෙනවා.එක පාරටම වාහනයක් ගන්න බැ.එත් කොල්ලා දක්ශයි සුබ පැතුම්.අපෙ එකෙක් බිස්නස් කාරයෙක්.❤️❤️❤️❤️

  • @ඩිලා-ජ4න
    @ඩිලා-ජ4න 4 ปีที่แล้ว +1

    හිතන විදිය විතරක් නෙවෙයි ..සල්ලිත් ටිකක් තියෙන්න ඕනි..සල්ලි නැතුව මොනයම් දේකට යොමුවෙන එක නම් මෝඩකමක්..එක්කො හරියයි නැත්නම් වරදියි කියලා කරනවට වඩා...සැලැස්මක් එක්ක ගියානම් ඔය කවුරුත් ගොඩ මචන් 💚

  • @gamaa_mg
    @gamaa_mg 4 ปีที่แล้ว +50

    මේකට වෙලාව බලපාන්නෙ නැද්ද දන්නෑ.. අපි පානා විකුනන්න ගත්තොත් ඊටපස්සෙ උපදින උන්ගෙ කොන්ඩෙ නෑ.. ඒ තරම් වාසනාව අපිට 😂☺️

  • @isurusenananda
    @isurusenananda 4 ปีที่แล้ว +30

    මේ වගේ වීඩියෝ එකක් කරනවා නම් රියල් සිටුවේශන් එක ඔක්කොම කතා කරපන්. බොරුවට උඩිනුයි යටිනුයි අයිසිං පාරක් ගාලා වීඩියෝ එක thrending ගේන්න විතරක් ට්‍රයි කරන්නැතුව in detail විස්තර කියපන්. මොකද දෙදාහෙ න් පස්සේ ඉපදුන ගොඩක් උන් මේවා බලලා බොරුවට සිහින මාලිගා හදලා ඉගෙන ගන්න එකත් අතහැරලා දාලා බිස්නස් වලට බහින්න පටන් ගන්නවා. එකෙන් සමහර විට අනාථ වෙන්නේ අතේ සතේ නැති ගෙවල්වලත් සල්ලි නැති පොඩි කොල්ලොන්ගෙ ජීවිත වෙන්න පුළුවන්. මේ කොල්ල පටන් අරන් තියෙන්නෙ රුපියල ඉදං බිංදුවේ ඉඳන් නෙවෙයි. ඒක හොඳට තේරෙනවා. ඒක නිසා බිස්නස් වලට ආසාවෙන් ඉන්න පොඩි එවුන්ගේ අධ්‍යාපනයයි ජීවිතය දෙකම විනාශ කරන විදිය විදියේ වැඩ කරන්න කලින් දෙපාරක් හිතපං

    • @somebodysme1619
      @somebodysme1619 4 ปีที่แล้ว +1

      well said👍👍👍

    • @bhagyakarunasekara7775
      @bhagyakarunasekara7775 4 ปีที่แล้ว +5

      ඇත්ත කතාව මචං. පොඩි එවුන් හිතන්නේ මේව ඇත්ත කියල . ලේසියෙන් කරන්ඩ පුලුවන් කියල

    • @isurusenananda
      @isurusenananda 4 ปีที่แล้ว +3

      @@bhagyakarunasekara7775 ඔව් මුන්ට තේරෙන් නෑ ට්‍රෙන්ඩිං යන්න මේ කරන වැඩෙන් එකෙක්ගෙ හරි ජීවිතේ වරදින්න අවස්ථාවක් තියෙනව කියල. ඔතන ඇත්තටම success story එකක් තියෙනව නම් විනාඩි 10කටත් වඩා අඩු වෙලාවකින් ඉවර කරයිද බං

    • @nikenamenike8956
      @nikenamenike8956 4 ปีที่แล้ว

      අනිවා. පොඩි උන් රැවටෙනව මෙවට ඉක්මනට .

  • @samadhidewmini1640
    @samadhidewmini1640 4 ปีที่แล้ว +3

    ඉදිරියට යන්න නම් කැපවීම අනිවාර්යයි.. ❤ මාත් කට්ට කාගෙන ටාර්ගට්ස් ටික ටික සම්පූර්ණ කරගන කෙල්ලෙක්...☑️

  • @නෝටිනුවා-ද2ප
    @නෝටිනුවා-ද2ප 3 ปีที่แล้ว +1

    අපිට නෑ කියලා බෑ කියලා නෑ පුලුවන් විදිහට කරන්න.රෙස්පෙක්ට් මචන්.😎නියමයී ජය මචන්.යූ ටියුබ් එකෙන් මගුල් බලන්නැතුව මේ වගේ දෙයක් බලලා යමක් ඔලුවට ගනින් අන්නේකයී.යූ ටියුබ් එක වටින දේකට යොදෝ ගනින්.යාලූ අන්නේකයී.රෙස්පෙක්ට් සහෝදරයා💪😎

  • @pudhumaineda5011
    @pudhumaineda5011 4 ปีที่แล้ว +140

    Un like dala thiyenne man hithanne u akka igana gaththu un wage 😂😂😂

    • @gamingshaggy6840
      @gamingshaggy6840 4 ปีที่แล้ว +2

      මචෝ කොහොමද ඉතින්

    • @IndianGirls96
      @IndianGirls96 4 ปีที่แล้ว +9

      uba neda minssunwa rawattanne boru videos dala

    • @chathuchathurika631
      @chathuchathurika631 4 ปีที่แล้ว +2

      Kohomada etin oyata ..goda kalekin dekke ne malliya..hodin neda

    • @sga8282
      @sga8282 4 ปีที่แล้ว +1

      ²⁵

    • @sga8282
      @sga8282 4 ปีที่แล้ว +1

      ²⁵

  • @tilankaperera8390
    @tilankaperera8390 3 ปีที่แล้ว

    Suba pathanawa බුදු සරණයි siylu dewiyange phitai කතරගම dewiyange phitai siyalu wahana වලට

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 4 ปีที่แล้ว +3

    අඩෝ කෝනාරයා කොහොමද බන් මේ එල කොල්ලා හොයාගත්තේ.
    අඩෝ ඌට වඩා වැඩ්ඩෙක්නේ බන් උබ 👍👍👍👍 නියමයි එල එල මචෝ 🙏❤

  • @vishwanirmal1010
    @vishwanirmal1010 4 ปีที่แล้ว

    මේ වගෙ video තවත් දාන්න ජීවිතයක් ගොඩයන්න පුලුවන් ගොඩක් දේවල් ගැබ් වෙලා තියනව.කෝනාර අයියෙ good luck

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +83

    මන් හිතනවා දවසක කෝනාර අයියත් මාව හොයන් එයි කියලා ..

    • @fimoproductions-1971
      @fimoproductions-1971 4 ปีที่แล้ว +3

      උබට පුලුවන් බොක්ක ❤️🇱🇰👍🏃

    • @slmiusicone5241
      @slmiusicone5241 3 ปีที่แล้ว +2

      ජය වේවා බොක්ක.good luck උත්සාහ කරොත් පුළුවන්

    • @ඉත්තෑඔෆීශියල්
      @ඉත්තෑඔෆීශියල් 3 ปีที่แล้ว +2

      බොක්ක උබට පුලුවන් බන් ඕම යමබ්

  • @සොහොනේඅාත්ම
    @සොහොනේඅාත්ම 4 ปีที่แล้ว +1

    Hithatama wadinawa aiye oyage research..Manasikawa watila pisso wage salli ne kiya kiya inna ayata mewage videos walin godk dewal labenawa jiwitheta..Thanks bro..Good luck..🌟

  • @plwasntha4722
    @plwasntha4722 4 ปีที่แล้ว +3

    පුතා ඔයාට ඉදිරි අනාගතයට බුදු සරණයි .

  • @supunchamara7383
    @supunchamara7383 4 ปีที่แล้ว

    වීඩියෝ එක වටිනවා. ඉක්මනටම ආයෙම එයාගේ විස්තර එක්ක ටිකක් දිග වීඩියෝ එකක් කරන්න. 👍👍👍

  • @Quiz-u1z
    @Quiz-u1z 4 ปีที่แล้ว +6

    ශානෝ ආඩම්බරයි ආ . එකට ක්ලාස් ගිහිල්ලා . ඒත් එක්කම කරපු ඔය වැඩේ අද වන විට දියුනු වෙලා තියෙනවා . කට්ට කාපු කොල්ලෙක්.

    • @tutubro3502
      @tutubro3502 4 ปีที่แล้ว +1

      pora issara idan salli kaarayekda bn?

    • @Quiz-u1z
      @Quiz-u1z 4 ปีที่แล้ว

      @@tutubro3502 ehemamath na bn . Tikk thibba

  • @NethushaAbisheka
    @NethushaAbisheka 7 หลายเดือนก่อน +1

    මගේත් හීනයක්. තමයි ඔය වගේ වෙන්න ජය වේවා මල්ලී❤❤❤❤❤❤😊

  • @sathsarasampath3949
    @sathsarasampath3949 4 ปีที่แล้ว +3

    නියමයි අයියේ මේ වගේ දේවල් තමයි ලංකාවට ඔනී💪❤️

  • @hapankam74
    @hapankam74 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි video එක .ලන්කාවෙ පොඩ්‍ම utubeber බලන්න මෙ patthe eanne

  • @dinukaweerarathna5859
    @dinukaweerarathna5859 4 ปีที่แล้ว +9

    Proud to say he is from Ganemulla🙂
    All the best brother 👍

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 5 หลายเดือนก่อน

    කොල්ලට හරි යන්න ඕනා. ඇයි එයා කියනවා යාලුවන්ට අසාධාරණ කරන්න හොද නැහැ . පොඩි කමට අදහස් හරිම පෝසත්. එයා එයා ගැන වගේම අනිත් මිනිස්සුත් ජීවත් වෙන්න ඕනෙ කියලා හිතන දරුවෙක්. ඒකයි වටින්නෙ❤❤❤❤

    • @THEEVENTELLER-yg9ok
      @THEEVENTELLER-yg9ok 5 หลายเดือนก่อน

      Muu wedding walata polu tiyana , refund nokarana horek

  • @kevinpdj7212
    @kevinpdj7212 4 ปีที่แล้ว +4

    ලන්කාවෙ දැනට ඔය සමාජ මාද්‍ය හරහා එලියට එන මුනු ගොඩක්ම ගහන්නෙ බයිල.90% ක් ඒ ගහන බයිල වල අර්තය ප්‍රසිද්දිය.මුල හොයල බැලුවහම දෙමවිපියන්ගේ ප්‍රාග්දනයෙන් දියුනු උන අය.සල්ලි පොඩ්ඩක් අතට එනකොට ඒ අය බලන්නෙ ඊලග දේ ප්‍රසිද්දිය.එහෙම නැතුව ඔය පොරටෝක් දෙන අය 0 ඉදල ආපු අය නෙමෙයි.කටු මැටිගෙයි ඉදන් දියුනුවෙ ගිනිපෙත්තට ගිය කෙනෙක් කවදාවත් මේකයි මගෙ වත්කම මෙකයි මගෙ තත්වෙ කියන්නැ.සාර්තක ව්‍යපාරිකයො වෙන්න බැ ප්‍රසිද්දිය බලල ව්‍යපාර කරන අයට.anyway good luck 👍

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ปีที่แล้ว +2

    රටට ඕනා ව්‍යවයසායකයින් . මේ අනුන්ගෙ වාහන ටිකක්.මේක බලන අය හිතන්නෙ මේ වාහන තමන්ගෙ කියල . මේවා නෙමෙයි රටකට ඕනා.

  • @hashanmadhumal95
    @hashanmadhumal95 4 ปีที่แล้ว +26

    Risk return is profit ❤️ ❤️

  • @steffimckeown2041
    @steffimckeown2041 4 ปีที่แล้ว +1

    මේ වගේ BUSINESS FIELD එකට ආපු විදිය සවිස්තරාත්මක තොරතුරු සහිතව විග්‍රහයක් කරන්නට පුළුවන්නම් ගොඩක් ලොකු දෙයක් වෙනවා ගොඩ යන්නට බලාපොරොත්තුවෙන් ඉන්න තවත් අහිංසක... පුද්ග⁣ලයෙකුට.. (කෝනාරගේ අවධානය සඳහාය)

  • @hasindulakshan5278
    @hasindulakshan5278 4 ปีที่แล้ว +3

    තව ඕනේ මේ වගේ වීඩියෝ😍😘😘

  • @HusniIbraheem
    @HusniIbraheem 4 ปีที่แล้ว +1

    Aththatama oyage soyaganeema saha, introduced kireema👌😍 godaak vatinava.. 😘👌👌💯💯

  • @EarnwithYasiru
    @EarnwithYasiru 4 ปีที่แล้ว +9

    Hamadama me wage දිරිමත් karana වැඩසටහන් karanna adareyi konara ayiyah😘

  • @janijaoshada9928
    @janijaoshada9928 4 ปีที่แล้ว +1

    Patta video thawa me video karanna.. good luck

  • @sunimalperera1958
    @sunimalperera1958 4 ปีที่แล้ว +3

    love u konara vlogs just subscribed..🥰

  • @captaingalway8005
    @captaingalway8005 3 ปีที่แล้ว

    නියම විඩියො එකක් වටිනා අදහසක් ලස්සනයි හොඳ දැනුමක් ලැබුනා.....👍👍👍👍👍👍👍👍👍👍🎷🎷🎷🎷

  • @JanawithDayavlogs
    @JanawithDayavlogs 4 ปีที่แล้ว +3

    Great motivational story 👏👏👏🤝 keep doing Brother 🤝

  • @doctorupulalwis1660
    @doctorupulalwis1660 4 ปีที่แล้ว

    බැලුවා සුපිරි.ජය කැමැත්ත දුන්නා.දිගටම එකටම ඉමු.රතු සුදු කරල තියෙන්නෙ.❤️💕

  • @rasikaherath4120
    @rasikaherath4120 3 ปีที่แล้ว +11

    හදවතින් සුබ පතනවා brother ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍

  • @amazingsrilanka1443
    @amazingsrilanka1443 3 ปีที่แล้ว

    ගැම්මක් සහෝදරයා හිතට වැදුනා

  • @Niroshan369
    @Niroshan369 4 ปีที่แล้ว +6

    ජයවේවා 👌👍😊

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 3 ปีที่แล้ว +1

    නියමයි මචන් ජයවේවා ..ඉදිරියටම යන්........💪💪💪💪💪💪❤️❤️❤️😎

  • @adk6181
    @adk6181 4 ปีที่แล้ว +3

    ආඩම්බරයක් බං ♥️❣️🤟🏻🔥

  • @Neptunescat9444
    @Neptunescat9444 2 ปีที่แล้ว +2

    නියමයි, ඉස්සරහට යන්න 👍💫

  • @surangaprabath7003
    @surangaprabath7003 3 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි මල්ලි

  • @damindu796
    @damindu796 4 ปีที่แล้ว

    සුපිරි වැඩක් konara. ජය 🇱🇰

  • @mesonbass-7861
    @mesonbass-7861 4 ปีที่แล้ว +5

    ඉවරෙටම බැලුව ගැම්මට ගියා එහෙනම් ලයික් එකටත් තටිටුවක් දාාගන

  • @gihansampath2129
    @gihansampath2129 4 ปีที่แล้ว +2

    බය මිනිස්සු කවදත් එකතැන... පිගන් හේදුවොත් විතරයි මචෝ පිගන් බිදෙන්නේ...... උත්සහ වන්තයා ජයගනී..

    • @damindusadeepa6961
      @damindusadeepa6961 4 ปีที่แล้ว

      Ethakota plastic pigan..............................

  • @ShaviandShiha
    @ShaviandShiha 4 ปีที่แล้ว +4

    මේ වගෙ vlogs නිසා මාත් දැන් එක එක බිස්නස් කරන්න හිතනවා කියහන්කො ❤️ ඒත් මිනිස්සු දැනගන්නම ඕන දේවල් හංගන එකයි අවුල 🙂

  • @kamalmadushanka1074
    @kamalmadushanka1074 4 ปีที่แล้ว

    supiri bro inna kollo kello motivate karana dewal genawata. video eka balala godak kollo utsaha karai gemak gahanda

  • @pubududahanayaka2464
    @pubududahanayaka2464 4 ปีที่แล้ว +31

    mata konara peenna ba bn..😂👀..eunata me wage videos tawa ona❤❤👌

    • @tutubro3502
      @tutubro3502 4 ปีที่แล้ว +1

      matath

    • @darabro9267
      @darabro9267 4 ปีที่แล้ว +2

      මටත් මෙ කොනාර පකයව පෙන්න බැ

  • @ralla7282
    @ralla7282 4 ปีที่แล้ว +3

    ශාන් ,චරිතයක් තමයි ඉතින් 👍👍👍🔥

  • @NP-hy3ng
    @NP-hy3ng 4 ปีที่แล้ว +2

    Konara malli demmoth daanne niyama video ekak kiyala danna nisama balannath kalin like kala.eththatama sathutui godak......mehema hithana tharunayo inna ekath wasanawak.nikan kaale kaa damana , wedakata nethi tharuna piris athare me tharunaya aadarshayak wagema aadambarayak......💐💐💐💐💐💐

  • @yrshorts77
    @yrshorts77 4 ปีที่แล้ว +3

    මගේ ජීවිතේ වෙනස් කරා අයියේ මේ වීඩියෝ ඒක නිසා.

  • @gayanthaminorkafernando3807
    @gayanthaminorkafernando3807 4 ปีที่แล้ว +1

    Niyamai ..digatama meh wage videos krnna. Watinawa👌♥️

  • @77chandima
    @77chandima 4 ปีที่แล้ว +45

    අනිවාර්යෙන් ඔයිට වඩා රහසක් තියෙන්න ඕන.

    • @ravindumunasingha7116
      @ravindumunasingha7116 3 ปีที่แล้ว

      😂 පව් බන් උබ

    • @tiktokhits2037
      @tiktokhits2037 3 ปีที่แล้ว +3

      අනිත් එවුන්ට ගරහන්නැතුව තියන දේ ගැන සතුටුවෙයන් 👍👍

    • @KirshanDimuddha-wp6jt
      @KirshanDimuddha-wp6jt 3 หลายเดือนก่อน

      Gedaran salli danwanm karanna barida 😂

  • @manuperera
    @manuperera 4 ปีที่แล้ว

    ලක් එකක් තියෙන්නත් ඕනා බන් ඒ වගේම මැරෙන්න ඕනා කැපකිරීමක් කරන්න ඕනා අනිවාරෙන්ම මේ වගේ චරිතයක් වෙනවාමයි කොනාර අයියා ස්තූති