කැලේ යන්න හදපු සුඛෝපභෝගී බොලෙරෝ රථය - Amazing Mahindra bolero truck modification as a caravan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 62

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +14

    නව නිපැයුම් වැඩි දියුණු කිරීම් හොදයි...! මොනවා කළත් නමක් නෑ ...කරැණාකරල සිනමා ශාලාවල වගේ විශාල ශබිද එන ලවුඩ්ස්පීකර් සෙටප් වාහනවල සවිකරලා පරිසර දූෂණයට හවුල් වෙන්න එපා...! බොහෝ මිනිස්සු වගේම සත්තුත් ඔය මරහඩ තලන සංගීතය දැඩි ලෙස අප්‍රිය කරනවා....!
    ඒ වගේම තමයි වෙසක් තොරණ වගේ බස් , ලොරි බවුසර්වල බද දෙපැත්තේ පහල මැද කොටස්වල තද එලිය සහිත ස්පොට් ලයිටි සවිකරලා...කිසිදු වාහනයකට ඉස්සර කරන්න බෑ රාත්‍රි කාලයට විෂේශයෙන් වර්ෂාව පවතින විට. දැනටමත් බොහෝ අනතුරු සිදුවෙනවා...!
    රටේ ගහකොළ පරිසරය රැක ගැනීමට නීති තිබුණට වැඩක් නෑ... මිනිස්සුන්ට තමන් කරන දේ ගැන වැටහීමක් නැත්නමි..! මහා මාර්ග පාවිච්චි කරන අනිත් අය ගැන හිතන්න බැරිනම් පලක් නැහැ....! ගමනේ අවසානය බොහෝ විට ඛේදජනකයි...කටුක අත්දැකීම්..සන්ඩු සරැවල් වෙලා තමයි ගෙදර යන්නේ...!

    • @gayankavindu601
      @gayankavindu601 2 ปีที่แล้ว

      කැලෙකට ඔය වගෙ වෙහිකල් එකක් ගැලපෙන්නෙ නෑ

    • @direxmedia
      @direxmedia 2 ปีที่แล้ว

      Aulk na dewani inima play wenne tv eke

    • @s.a.damilamadusanka5766
      @s.a.damilamadusanka5766 ปีที่แล้ว +2

      ඔය වගේ වාහනයක කැලේ යන්න උ පිස්සෙක් වෙන්න ඕන. සල්ලි තිබුණ පලියට වාහනේකට මොනාහරි කෑලි ටිකක් අටවලා පෙන්නුවම අපේ රටේ අංගවිකලයොන්ට උ සුපිරි වැඩ්ඩෙක්ලූ.

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 3 หลายเดือนก่อน

      ඈ බොල කැලේකට බර කරත්තද ගැලපෙන්නෙ ,අම්මිගෙ රෙද්ද,

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +4

    Me video eka kalen baluwa jayawewa good luck dalada samidu pihetaye💪💪💪💪💗💗💗💗 vade maruu good luck jayawewa

  • @sasindusasindu9101
    @sasindusasindu9101 ปีที่แล้ว +1

    Hinayak තමා සමීර aiye ලංකාවට ana දවසට ඔයා ගාවට anna හිතාගෙන ගොඩාක් mhansi වෙලා වැඩ කරනවා සුපිරි සුපිරි

  • @dinz_zz0
    @dinz_zz0 2 ปีที่แล้ว +7

    Video eka super 👍😊👌

  • @slbikeriders9694
    @slbikeriders9694 2 ปีที่แล้ว +3

    ඔය සමීර සුපිරි වැඩ කාරයෙක්

  • @pubudusiriwardena2969
    @pubudusiriwardena2969 2 ปีที่แล้ว +5

    සුපිරි මාචන් මෙන්න විඩියෝ

  • @lakmalvithana4644
    @lakmalvithana4644 2 ปีที่แล้ว +5

    මු නම් පට්ට වැඩකරු මච්න්

  • @piyuminiimashi5103
    @piyuminiimashi5103 2 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් බන් ඉතින්

  • @MalakaMudiyanselage
    @MalakaMudiyanselage หลายเดือนก่อน

    Koheda me kiyana kena inne meka heduwe eayamada mata wisteria denawada

  • @dahamtharaka6997
    @dahamtharaka6997 2 ปีที่แล้ว +18

    ඕක නිලමේ youtube chanel එකේ කලින් පෙන්නුවා ඕයි

    • @dahamtharaka6997
      @dahamtharaka6997 2 ปีที่แล้ว +5

      @@පැරා-ඟ8භ ඕම ඉදහන් දාන්න දන්නැතිකමට මක්ක් කරන්නෙයි ඉතින්

    • @පැරා-ඟ8භ
      @පැරා-ඟ8භ 2 ปีที่แล้ว +3

      @@dahamtharaka6997 එල..එල..තියනව..මාත් Nilmewa බලනව...සහො..🤜😍

    • @පැරා-ඟ8භ
      @පැරා-ඟ8භ 2 ปีที่แล้ว +4

      @@dahamtharaka6997 එල..එල..තියනව..මාත් Nilmewa බලනව...සහො..🤜😍

    • @maxlokuge3910
      @maxlokuge3910 2 ปีที่แล้ว +2

      Copy karata sama karanna bane malli

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 3 หลายเดือนก่อน

      ඇයි අහවලෙකේ අමාරුවද අනිත් අයත් බැලුවම ,කඩප්පුලි හැත්ත

  • @garageekemalli6343
    @garageekemalli6343 2 ปีที่แล้ว +1

    Wow aluth lokaya video සුපිරි

  • @slpcreation779
    @slpcreation779 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @_sathru_kavineth
    @_sathru_kavineth 2 ปีที่แล้ว +3

    මරු හැබැයි 🙄

  • @pramuditharook1128
    @pramuditharook1128 2 ปีที่แล้ว +1

    තාවත් සුපිරියක් මාචන් ඉවර වෙනක්න් බැලුවා

  • @isurujayathilaka295
    @isurujayathilaka295 2 ปีที่แล้ว +3

    super video

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว +11

    මෙච්චර වැඩ්ඩෝ ඉන්න රටේ පාලකයෝ මොක්කුද පින් බත් කකා පාර්ලිමේන්තුවේ ඉන්නවා .මේ වගේ මොලකාරයින්ට තැනක් දුන්නනම් රටේ ආර්ථිකයත් ගොඩ

  • @resheendewmina9106
    @resheendewmina9106 2 ปีที่แล้ว +6

    Maru haby❤👌

  • @WMPMWijethunga
    @WMPMWijethunga 2 หลายเดือนก่อน

    4×4 බොලෙරෝ එකක්ද 2wdද?

  • @sajeecavin6981
    @sajeecavin6981 2 ปีที่แล้ว +2

    Supiruma

  • @HELAYO
    @HELAYO 2 ปีที่แล้ว +3

    Super

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว +1

    Niyamai.bs

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 2 ปีที่แล้ว

    Supiriyak Thama.❤

  • @priyanthamalli4082
    @priyanthamalli4082 2 ปีที่แล้ว +2

    ado patta

  • @skmusic6990
    @skmusic6990 2 ปีที่แล้ว +2

    super 👍👍

  • @kandeupul9414
    @kandeupul9414 2 ปีที่แล้ว +4

    සුපිරි 👌👌👌❤❤❤

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 2 ปีที่แล้ว +1

    supper

  • @pink-7
    @pink-7 2 ปีที่แล้ว +3

    💟💟

  • @nasar195
    @nasar195 2 ปีที่แล้ว +1

    😍👍

  • @antonsanjeewa6459
    @antonsanjeewa6459 ปีที่แล้ว +2

    මගේ වැඩක් දීලා මේ මිනහා ලක්ෂ 6ක් අරන් වැඩේ කරලා දුන්නේත් නැහැ කිසිම කෙනෙක් මුට අවුවේන්ඩ ඵපා සල්ලිත් නැහැ වැඩේ කරලා දුන්නේත් නැහැ හවුවේන්ඩ ඵපා පල් හොරෙක්.

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +1

    Yako p number ekak gaththe kohomada.

  • @kumaramiusic2023
    @kumaramiusic2023 2 ปีที่แล้ว +1

    lankawe duwanna bane kohoma haduwath.nithiyen thahanamne.

  • @kavindisithumini7545
    @kavindisithumini7545 2 ปีที่แล้ว +1

    4n Number ekak danna puluvanda

  • @chamara-tc1ir
    @chamara-tc1ir 11 หลายเดือนก่อน

    අපිට ඉන්දියාවේ එන්ජිමක් වන් නෑනේ bn

  • @pathmasiripathmasri560
    @pathmasiripathmasri560 2 ปีที่แล้ว +2

    Oka aka parak giya

  • @Thomas_malaka
    @Thomas_malaka 2 ปีที่แล้ว +2

    oye wage ewa nam nam na thamai loke😂 habai oita wada hoda wahana thiyenawa ona tharam😅 Anika okata milak niyama karannath puluwan 😂😂😂

  • @gihansanjaya7884
    @gihansanjaya7884 11 หลายเดือนก่อน

    බොලෙරෝ රථය ඩිපෙන්ඩර් එකට කන්වර්ට් කලාම නීතිමය ගැටලුවක් නැද්ද පාරෙ දුවද්දි 🙄 නොදන්න නිසා අහන්නේ.

    • @w.a.s.hasintha2975
      @w.a.s.hasintha2975 9 หลายเดือนก่อน

      ekne

    • @WMPMWijethunga
      @WMPMWijethunga 2 หลายเดือนก่อน

      අව්ලක් තියෙනවා. මුල් ආකෘතිය වෙනස් කිරීම

  • @Akash-sr7ny
    @Akash-sr7ny 2 ปีที่แล้ว

    Hathiyata baheth ganin macho

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +13

    මොන විදියට මොඩිපයි කරත් වැඩක් නෑ මචං ඇන්ජිම ඉන්දියන් නේ....

    • @PathumSandaru
      @PathumSandaru 11 หลายเดือนก่อน

      ඔයා ඕකෙ එන්ජින් එක ගැන දන්නෙ නෑ බන් 🤣💔

    • @TiktokBeastc
      @TiktokBeastc 7 หลายเดือนก่อน

      @@PathumSandaru e kiuwe bn

    • @madhawaisuru7384
      @madhawaisuru7384 หลายเดือนก่อน

      ​@@PathumSandaruahapn pora talk dammata uge gaawa thiyana waahane mokakda kiyala... nikanma pajaathai

  • @sanojsasanka0427
    @sanojsasanka0427 2 ปีที่แล้ว +2

    1

  • @direxmedia
    @direxmedia 2 ปีที่แล้ว +1

    Gon presenter

  • @sampathkarunarathna9935
    @sampathkarunarathna9935 2 ปีที่แล้ว +4

    මෙහෙමයි මචන් මීට වඩා වීඩියෝ එකක්‌ කරද්දි හොයල බලල කරපන් මොකද උඹටයි, අයිති කාරයටයි දෙන්නටම හොඳ නෑ, මොකද මේක නිළමේ කරල සෑහෙන දවසක් දැන්

    • @priyanthamalli4082
      @priyanthamalli4082 2 ปีที่แล้ว

      අනේ කට වහගෙන හිටපන් වේ පුතා නිලමේ ම්ට genasara හිමි ...

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 3 หลายเดือนก่อน

      අම්මගෙ රෙද්ද දන්න බකතැරියක්නෑ මේක අගය කරපියව්.

  • @s.a.damilamadusanka5766
    @s.a.damilamadusanka5766 ปีที่แล้ว

    Tv බලන්න සද්දෙ දැන් සින්දු අහන්න මොන ප....... ට ද කැලේ යන්නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් ගොන් modifications එකක්.

  • @chamara-tc1ir
    @chamara-tc1ir 11 หลายเดือนก่อน

    මත් අසයි අපිට කො $$?

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 ปีที่แล้ว +2

    Dekalama nedda .meetawada .awa 3😄😄😄😄😁😆😆😆😅

  • @lakshankavinda9065
    @lakshankavinda9065 2 ปีที่แล้ว

    Company එකත් කොර 😯😯😯

  • @tharinduchamara1476
    @tharinduchamara1476 3 หลายเดือนก่อน

    Mu pal horek