03:33✨Clarify your intentions 08:02✨Affirmations and visualization 09:56✨Gratitude 12:28✨Self care 13:22✨Surround yourself with positivity 15:14✨Declutter your space 15:55✨Spirituality 16:28✨Take inspired action 18:16✨Trust divine timing 20:21✨Reflect and ajust
Even though there are countless TH-cam channels about the Law of Attraction, you’re the first teacher who truly helped me understand it, and you’re absolutely the best! I’ve been here since 2021, and I’ve learned so much from you!! I can’t thank you enough. I’m always excited to see if you’ve uploaded any new videos, and I was so happy to find one today. Thank you so much for all that you do! ♥️
Oyage voice harima clam..mn hari asai ekata..e wagema..mn low of attraction followe kala..eka 100% aththa..mn hariyata karoth mata e de labenawa mai..thank you oba thumiyata..mn hitanawa 2025 kiyanne..mage lucky year eka kiyala..i believe it..🙏🙏🙏❤️❤️🥰😍😍😍😍😍😍
I learned first time from you about the low of attaction before 2 years ago in hard situation.today im in my dream country and i married my dream person and im happy to share with you today i got first step to my dream own business .and i have achived my lot of goals.thank you my dear unverse and thank you for you also.
✨ Happy New Year! 🎉 Hi akka, I just wanted to take a moment to thank you for being such a positive influence and for all the amazing content you’ve shared throughout the year. Your creativity and passion inspire me so much! 🧿🥰 As we step into 2025, I’m wishing you endless joy, success, and moments that make your heart truly happy. May your year be filled with love, laughter, and all the good vibes you bring into our lives. 💖 Keep being the incredible person you are-I can’t wait to see what you’ll create this year! 🌟
Hi akki. I would like to add an extra comment to the point trust divine timing. This is true. I got the same experience. Universe will give us which is better than we expected. Thank you universe ✨
ආකර්ශන නීතිය මුල සිට
විශ්ව ආකර්ෂණ නීතිය | Law of Attraction
th-cam.com/play/PLtMOUTLtxrhQWtNy7MtRNoB1qrU0oRmne.html
FB Page
facebook.com/share/18LuQCN16T/?mibextid=LQQJ4d
Promotion 👇
ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීමට ඉරණම වෙත වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
සම්පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක් - රුපියල් 3000/=
පිටු 8-10 ත් අතර pdf එකක් ලබාදෙනු ඇත. නිවැරදි සහ ධනාත්මක මඟ පෙන්වීම.
- ආදරය/විවාහය/දරුඵල
- ආර්ථිකය/රැකියාව/ව්‍යාපාර
- අධ්‍යාපනය/ උසස් අධ්‍යාපනය
- සෞඛ්‍ය
- විදෙස් ගත වීම/ විදෙස් පදිංචිය
- සුභ කාල වකවානු
- ආගමික පිළියම් සහ වත්පිළිවෙත්
කෙටි පලාඵල විග්‍රහය (රු. 1500)
පොරොන්දම් ගැළපීම (රු. 4000)
0786868982 ( whatsapp පණිවිඩයක් යොමු කරන්න)
හිතවත් ජ්‍යෝතිර්වේදි ඩී. යූ පෙරේරා විසින් ලබාදෙන විශ්වාසනීය සේවාවක්.
අනවිණ කොඩිවින/ ඇස්වහ කටවහ සත්‍යද? ඍණාත්මක බලපෑම් ඔබටත් තිබේද? th-cam.com/video/SDbz_U9qtJM/w-d-xo.htmlsi=nSK90OVaz-xsEtSQ
ඉහත සදහන් මාතෘකාව යටතේ ඔබ තුමිය කළ වීඩියෝවේ තවත් තොරතුරු සහිත වැඩසටහනක් හැකි නම් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.🙏
Thank you so much akka❤😊
Akke ground handling gena latest updates ekka video ekak karannako🥺❤
Akka e mail eka adress denna puluwnda
ගිය දැනට මාස 9 කට විතර කලින් තමයි ඔබතුමියගේ වීඩියෝ එකක් දැක්කේ අහම්බෙන්.විශ්ව ආකර්ශන නීතිය ගැන දැනගත්තේ එදා මුලින්ම.ඒ වෙනකොට මට ඉතිරි වෙලා තිබුනේ ඇදුම් මල්ලයි ජොබ් එකයි විතරයි.ලමයි එක්ක තැන් තැන් වල හිටියේ.හැමදේම නැති වෙලා තිබුනේ.මාසේ අන්තිම ණයත් වෙනවා.මානසික වෛද්යවරයෙකු ගෙන් හැම මාසෙම බෙහෙත් ගත්තා.දෙමව්පියෝ සහෝදරයෝ කවුරුත් මගෙ කෝල් එකක් වත් ආන්ස කරේ නෑ.මම මුලින්ම කලේ භාවනා කරලා හිත සන්සුන් කරගත්තා.ඊට පස්සේ ටික ටික පියවරෙන් පියවර උපදෙස් අනුගමනය කරා.මාස තුනක් විතර කරන කොට මම නගරය ආසන්නයෙ ඉඩමක් ගත්තා.මාසයක් ඇතුලත ගෙදර හදලා පදිංචි උනා.(සම්පූර්ණ වැඩ නිම නොකල).විභාගයක් පාස් උනා.දැනට මාස නවයක් විතර ඇති මේ හැමදේම වෙනස් වෙලා.වෙලාවකට හිටපු විදිය මතක් වෙද්දි හීනයක් වගේ.ඉවසීම උපරිම තියනවා දැන් උපේක්ෂාවෙන් බලන්න පුළුවන් හැම දෙයක්ම දිහාම පිස්සු හැදිලා තැන් තැන් වල ගිය මට.ඔබව මුනගැස්වු මට මාව සොයා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.ඒ පින සංසාරේ පුරාම ඔබතුමියට ලැබේවා.
Monawada kre oy ❤🎉
Congratulations
Ane oyata budu saranai ❤
Math issalama law of attraction danagaththe obagen
03:33✨Clarify your intentions
08:02✨Affirmations and visualization
09:56✨Gratitude
12:28✨Self care
13:22✨Surround yourself with positivity
15:14✨Declutter your space
15:55✨Spirituality
16:28✨Take inspired action
18:16✨Trust divine timing
20:21✨Reflect and ajust
Thank you❤
Thank you
Thank you😊
Thank you 😊
Thank you so much
විශ්ව ආකර්ශණ නීතිය මුලින්ම ඉගෙන ගත්තෙ ඔබගෙන් .විශ්වයට අනේක වාරයක් ස්තූතියි ඔබව මට මුණ්ගැස්ස වීම පිළිබදව.
11:11 මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම මා වෙතට ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤😊
මේ විඩියො එක ලැබෙන්ඩ සැලැස්සු විශ්වමතාවට අනේක වාරයක් ස්තුති ❤
මම ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ 2024 අවුරුද්දේ මැද හරියෙදි මගේ යාළුවෙක් තමයි ඔයාගේ වීඩියෝ එකක් මට පෙන්නුවේ එදා ඉඳලා මමත් ඔය කියන ගොඩක් දේවල් කරා මගේ ජීවිතේ ගොඩක් සාර්ථක වුණා 888 මම නොහිතුව විදියට මගේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් උනා මම හරි සතුටින් මට ඔයාව මුනගස්වපු යාලුවාට ඔයාට ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඇයි අක්කා දැන් වීඩියෝ දාන්නෙ නැත්තෙ.🙃කොහොම උනත් දාන හැම වීඩියෝ එකක්ම බලනවා.thanks❤️🥰🥺
Math balan hitiya
මෙය අප වෙත ගේනව ඔබටත් ස්තුතියි, ඔබේ සිතුම් පැතුම් ඉටු වේවා, ඒ වගේම මෙය දකින්න සැලැසවූ විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි,
මෙම වටීනා දැනුම නොමිලේ බෙදා දීම පිළිබඳව ඔබ තුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි ❤️🙏, එ වාගේම මෙ මෙවැනි දැනුම මා වෙත ලැබීම ගැන විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි....🙏❤️
ඔබගේ හඬ ඇසීමට සැලැස්වීම පිළිබඳව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
ඔබතුමිය නිසා පහුගිය අවුරුදු 3 මට ලබුනු දේවල් godai ❤❤❤❤❤obathumiyata Thank you
Obathumiya wage hoda yaaluwek mage jiwitheta munagahunata විශ්වයට ස්තුතිය 🙏🙏🙏❤️❤️❤️
2025 කියනනේ මගේ වාසනාවන්තම අවුරුද්ද මම මටම පොරොන්දු වෙලා ඉවරයි 💖😌💞😍😘
Mamath 🌺❤😊
අනිවාර්යයෙන් ♥️🙏✨️🥺💐 Happy New Year ❤@@NidukaWasana
Mageth ♥️🥺
@@NidukaWasana 🥺💞Best of luck 💖
මමත්...💪💪💪
2025 කියන්නෙ මගෙ හොදම අවුරුද්ද ❤මගෙ ජීවිතෙ සාර්ථක ම අවුරුද්ද ❤ඒක මට විශ්වාසයි .මොකද මම අවුරුදු 23ක ගෑණු ළමෙක් මගේ සැලරි එක 90000ක් ජනවාරි ඉදලා❤
Hama kenekgema hodama aurudda wewa ❤️🥰🙏
Congratulations ❤
Law of attraction මුලින්ම ඉගෙන ගත්තෙ ඔයාගෙන්.ගොඩාක් ස්තූතියි.💚🍃
Mamath
මන් විශ්ව ආකර්ෂණ නීතිය ගැන හොය හොය ඉදපු කාලෙ මට හම්බුන හොදම චැනල් එකක් අක්කෙ ඔයා.අදටත් වීඩියෝ එකක් දාපු ගමන් ඇවිත් බලනව.විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්මයි..ඒ පිළිබඳ දැන ගැනීමට ලැබීම ම මගේ වාසනව.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤
ස්තුතියි ❤❤❤.ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙම වීඩීයෝව අහන්න අවස්ථාව උදාකර දුන් ආදරණීය විශ්ව මෑණියන් ටත් මෙම වීඩීයෝව ඉදිරිපත් කල ඔබ තුමියටත් හදවතින් ම ❤❤❤❤❤❤❤❤❤❤ ස්තුති වන්ත වෙමි ❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🥺🌏💗
2025 අවුරුද්ද මට මෙන්ම අනෙක් සියලුම දෙනාට සුභ වෙන්න ඕනි. ඔයාටත්... විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤❤❤
විශ්ව ආකර්ෂණය ගැන පැහැදිළි කිරීමට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
Low of attraction මුලින්ම ඉගෙන ගත්තේ ඔයාගෙන්. විශ්වයට අනේක වාරයක් ස්තූතියි ඔබව මුනගැස්වීම පිළිබඳව ❤✨
2025 අවුරුද්ද මට මෙන්ම සියලුම දේනාට සාර්ථක ම අවුරුද්දක් වේවා!❤
අනේ අක්කා මතක් වෙලා විශ්ව ආකර්ශන නීතිය ගැන හිතුන විතරයි මේ වීඩියෝව දැක්කා❤ විශ්ව මහතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤ අක්කටත් ස්තූතිය ❤️😍
Me too❤
හරිම පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතියි . මේ වීඩියෝ එක දකින්න සැලැස් වූ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .❤❤❤
2025 කියන්නේ මගේ ජිවිතයේ හොදම අවුරැද්ද 💗💗 අදරණීය විශ්ව මාතාවට අනේක් වාරයක් ස්තූතියි❤
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මට මේ video එක මුණ ගැස්සුවට ❤🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියී ස්තූතියී ස්තූතියී❤❤
Even though there are countless TH-cam channels about the Law of Attraction, you’re the first teacher who truly helped me understand it, and you’re absolutely the best! I’ve been here since 2021, and I’ve learned so much from you!! I can’t thank you enough. I’m always excited to see if you’ve uploaded any new videos, and I was so happy to find one today. Thank you so much for all that you do! ♥️
විශ්ව මාතාවට විශ්වයට අනේක වාරයක් ස්තුතියි..
ස්තුතියි! ඔබට , මේ දැනුවත් කිරීමට. ඔබට සුභ නව වසරක් වේවා !!!🪷🪷🪷🌈🌟🌠❄️
ඔබටත් සුබ නව වසරක් වේවා!
ධනාත්මකව හිතන්න පුරුදු කළ ඔබට බොහෝමත් ස්තූතියි විශ්වමාතාවට ස්තූතියි
ඔබට ගොඩක් ස්තුතියි .❤️🙏ඔබේ විශ්ව ආකර්ෂණ නීති භාවනාව දිගු කලක පටන් කරන කෙනෙක් මම .බිඳුණු කැඩුණු සිත සුවපත් වුණේ ඔබ කියාදුන් පිළිවලට ඔබේ වීඩියෝ මට ලැබුණු නිසා තමයි .ඉතින් ඔබට ගොඩාක් ගොඩක් පින් මගේ හිත සුවපත් කරන්න දායකත්වය දුන්නාට .🙏❤️🙏❤️🙏❤️🙏❤️💐
බොහොම ස්තුතියි අක්කෙ ❤️.. හැමදාම අක්කගෙ වීඩියෝ එනකම් බලාගෙන හිටියා 🥹.... මගේ ජීවිතේ ලස්සන කරන්න අක්කාගෙ වීඩියෝ ගොඩාක් වැදගත් උනා... අක්කාගෙ 2025 වර්ශයත් සුබම සුබ අවුරුද්දක් වෙන්න සුබ පතනවා ❤️
English පාඩම් ඔක්කොම මම බැලුව... අනිත් lessons ටිකත් ඉක්මනට ගේන්න්කො...❤❤❤❤❤❤❤
2025 මගේ සාර්ථක ආදරණීය වසර බවට පත් කර දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤🌹🌹
ඔබ තුමියට බොහොම ස්තූතියි . ඔබ තුමියට සුබම සුබ නව වසරක් වේවා!🎉❤
2025 වසරේ මගේ මුදල් ප්‍රශ්න විසදීලා සියලුම බලාපොරොත්තු සර්තක වේවා. මට වගේම සියලු දෙනාටම
Thank you my dear universe ❤🌍
Thank my dear angels 🦋✨️
Thank you akki❤
විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 🌎
බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා ඔබ තුමියට❤
නිතරම නිසි මග පෙනවන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි
💜️💜️💜️💜️🙏🙏🙏🙏
ඔබටත් බොහෝම ස්තූතියි ස්තුතියි ස්තූතිය 🙏🙏🙏
මගේ ජීවිතයම වෙනස් කරපු Channel eka,I'm always grateful🧿✨
Miss ගෙ කටහඩ ගොඩාක් ලස්සනයි❤
අද දින මට මෙම වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තුතිවන්ත වෙමි 🙏
මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
ඇත්තමයි අද උදෙන්ම හොඳම video එක මට බලන්න සලස්වපු අදරණිය ව්ස්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතිය ස්තුතියි මාතාවණි❤❤❤❤❤🎉🎉
Oyage voice harima clam..mn hari asai ekata..e wagema..mn low of attraction followe kala..eka 100% aththa..mn hariyata karoth mata e de labenawa mai..thank you oba thumiyata..mn hitanawa 2025 kiyanne..mage lucky year eka kiyala..i believe it..🙏🙏🙏❤️❤️🥰😍😍😍😍😍😍
Law of attraction ගැන හොයනකොට මේ වීඩියෝ එක හම්බුනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🕊️❤️
ස්තුතියි ඔබ තුමියට .
මා සතියක් තිස්සේ මේ විශ්ව නීතිය ගැන ඔබ තුමියගේ විඩියෝ බැලුවා
විශ්ව මාතාවට ස්තුතියි වේවා
2025 අලුත් වසර මට වගේ වගේම ලෝකවාසී සියලු දෙනාටමත් ජයක්ග්‍රාහී සුභම සුභ වසරක් වේවා...!
සියලු සිතුම් පැතුම් ඉටුවෙන වසරක් වේවා!
I learned first time from you about the low of attaction before 2 years ago in hard situation.today im in my dream country and i married my dream person and im happy to share with you today i got first step to my dream own business .and i have achived my lot of goals.thank you my dear unverse and thank you for you also.
කටහඩ වෙනස් වෙලා 🥺🥺❤❤❤❤
මම ඔයාගේ Video බලන්න ගත්තේ ගිය අවුරුද්දෙ ඉඳලා.සමහර දේවල් කියාගන්න බැරි තරන් ඇත්ත උනා මටනම්.මම දැන් මේ අවුරුද්දේ ඉන්නේ ප්‍රංශයේ මාස්ටර් එකක් කරන ගමන් Engineering වලින්.මට ඈත තිබ්බ හීන ලඟට ගෙන්න ගන්න Law of attraction ගොඩාක් උදව් උනා.ඔයාටත් ගොඩාක් Thank you❤ Pin me
Congratulations ❤❤❤
Congratulations 🎉
ඔබතුමියගෙ නෙත ගැටුන විශ්ව ආකර්ශන විඩියෝ එක දැකිමත් මගේ ජිවිතේ සියලු අරමුණු ඉෂ්ට විම පිළිබඳ විශ්වයට අනේක වාරයක් ස්තුතිය
Thank you mother universe ❤💐
Akki oyatath godak thank you ♥️😘
Merry Christmas and Happy New year ❤🎉
Merry Christmas and Happy New Year to you too ❤️🎉
ගොඩක් කාලෙකින් වීඩියෝ ඵකක්.දැක්කා ඔබගෙ ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌎🌈✨
ස්තූතිය සොයුරිය ඔබට
මට සැපසම්පත් පිරුණ ජීවිතයක් ලබාදුන් ආදරනීය විශ්වයට ස්තූතිය
විශ්වයට ස්තූති වන්න මං මේ වසරෙ ඉඩමක් ගත්තා විශ්වයට සිතූති වන්න 2025 වසරෙ මං මගෙ සිහින නිවහන හදනවා විශ්වයට ස්තූතියි…! 🙏
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට ආදරණීය විශ්වයට හදවතින් ම ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤
මිස්ගේ විඩියෝ වලින් මන් මේතොඩ් කරලා මගේ ජිවිතේට මන් ගොඩාක් දෙවල් ලබාගෙන තියේනවා ඒ හැම දේකටම ගොඩක් ස්තුති වන්ත වෙනවා❤
Thank you universe 🎉❤❤❤❤
Thank you universe ❤❤
මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️
ගොඩක් හොද video එකක් , ඔබටත් ලබන වසර සුභදායී අමතක නොවන ලස්සන වසරක් වෙන්න ඕන . ❤😊
ස්තූතියි! ඔබටත් එසේම වේවා!
ඔයාගේ වීඩියෝ හරිම ප්‍රයෝජනවත් අක්කේ.ස්තුතියි
මට උතුරන්න සල්ලි තියෙනවා ,ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි✈️🌏🚖🦋💰💴🚘
✨ Happy New Year! 🎉
Hi akka,
I just wanted to take a moment to thank you for being such a positive influence and for all the amazing content you’ve shared throughout the year. Your creativity and passion inspire me so much! 🧿🥰
As we step into 2025, I’m wishing you endless joy, success, and moments that make your heart truly happy. May your year be filled with love, laughter, and all the good vibes you bring into our lives. 💖
Keep being the incredible person you are-I can’t wait to see what you’ll create this year! 🌟
Thank you so much for your kind words, it means a lot to me. ❤️ Happy New Year! 🎉
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
2025මං කොහොම හරි මගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා. විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
2024 best year in my life❤
විෂ්ව මාතාවට ස්තුති වන්ත වෙිවා
ඔයාගෙ වීඩීයෝ බලන්න අහන්න ආසයි ඔයාගෙ කටහඩ ලස්සනයි ඒ උනාට ඔයා වීඩීයෝ දාන්නෙ නැනෙ සතියකට සැරයක්වත් වීඩීයෝ එකක් දාන්න
I get to know about LOA because of you dear....god bless you...❤
බොහෝම ස්තුතියි මේ වටින දේවල් ගැන දැනුවත් කරනවට❤😊
2025 අවුරුද්ද මගේ සාර්ථකම අවුරුද්දයි මට හැමදේම ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් නිසා ස්තුති විශ්වය ❤❤❤🎉
2025 is my best year 💫💖
Thank you so much mother univers 🙏💌 Thank you Akka vedio eka pahadili lassanai 🥰
Hi akki. I would like to add an extra comment to the point trust divine timing. This is true. I got the same experience. Universe will give us which is better than we expected. Thank you universe ✨
Man hithanakotma me vedio eka damme 🥺 thank you so much akki ❤
ගොඩාරියක් වටිනවා
ඔයාට ගොඩාක් ස්තූතියි අක්කා ❤️❤️
Ammo akki video ekak dala mn balan hitiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2025 සැමට යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා. 2024 ලබාදුන් සෑම අත්දැකීම් සහ භෞතික ලැබීම් සියලු දේටම විශ්වයට අනේක වාරයක් ස්තුතියි...
Txs..a lot..nangeee...very imp description...obata gadak stuti....viswa mathawata stuti
Wishwa mathawata sthuthi wewa 🙏
💖💞Thank You Akkiyo.puluwn hamawelema Videos danna akkaa ❤
2025 kiyanne mage jiwithe hodama sarathakama aurudda kiyala mn wishwasa karanawa...wishwa mathawata sthuthi wantha wemi....❤❤❤
Thank you soo much dear .❤ Thank you mother universe
ඔයට විශ්වමතාවගෙ ආර්ක්ශාව ලැබේවා❤❤❤❤
Thank you so much akke 🥰❤️oygen tmi mulinm law of attraction igena gththe ...❤❤❤
❤❤❤❤ආදරණිය ඔබට ස්තූතිවන්ත වනවා❤❤❤
ආදරණීය විෂ්වයට ස්තුතියි ❤
2025 ඔබට සුභ ම සුභ වසරක් වේවා 🙏💜️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Thank you universe🎉❤❤❤❤❤❤❤❤❤❤❤
මට දුක හිතුන හැම වෙලාවකම හිත හදාගන්න එන්නෙ මේ චැනල් එක හොයන් 🖤
ඔබ තුමියට බොහොම ස්තුතිය 🙏🙏🙏
2025 අවුරුද්දේ හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන්න ඕනි..❤ විශ්ව මාතාවට ස්තූතිය ❤️
ස්තුතියි විශ්ව මාතාවනි 🎉❤😊😊
2025❤❤❤
888 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤
ගොඩාක් කාලෙකින් video එකක් ❤
Thank you mother universe ❤ Thank you akkio ❤❤
Mage Vishwa mathawata aneeka warayak sthuthii.. 🦋🙏❤️
විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤❤