විශ්ව ආකර්ෂණ නීතිය|Law of attraction (Water manifestation technique)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2022
  • #Lawofattractionsinhala
    සිහින, බලාපොරොත්තු, සිතුම් පැතුම් ඉටු කරන විශ්වයේ රහස විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳ වීඩියෝ මාලාවේ තවත් වීඩීයෝවක්. මෙම ක්‍රමය දින 9ක් අනුගමනය කර ඔබේ ප්‍රාර්ථනා ඉටු කරගන්න.
    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    • විශ්ව ආකර්ශනය නීතිය හැ...
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    • විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    • විශ්ව ආකර්ෂණ නීතිය | 5...
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    • ටෙස්ලා 369 ක්‍රමය | වි...
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    • විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
    🛑🛑🛑විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    • විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    • විශ්ව ආකර්ෂණ නීතිය | D...
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    • විශ්ව ආකර්ෂණ නීතිය | L...
    විශ්ව ආකර්ෂණ නීතිය 9වන වීඩියෝව - FAQ's නිතර මතුවෙන ගැටලු සදහා විසදුම්
    • විශ්ව ආකර්ෂණ නීතිය Law...
    විශ්ව ආකර්ෂණ නීතිය 10වන වීඩියෝව - රූපලාවණ්‍යය ගැටලු සදහා ආකර්ෂණ නීතිය භාවිතය
    • රූපලාවණ්‍යය ගැටලු සදහා...
    විශ්ව ආකර්ෂණ නීතිය 11 වන වීඩියෝව 777 ක්‍රමය
    • 777 Method | Law of at...
    විශ්ව ආකර්ෂණ නීතිය 12වන වීඩියෝව - ලොතරැයි ජයග්‍රහණයට pool manifestation technique
    • ලොතරැයි ජය ලබාගන්න ක්‍...

ความคิดเห็น • 5K

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  2 ปีที่แล้ว +617

    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    th-cam.com/video/vI1osfE3ZTg/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    th-cam.com/video/_mMWxVcZNjk/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    th-cam.com/video/AlcdXy8UzxA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    th-cam.com/video/e6l0Jo8fHK8/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    th-cam.com/video/JsKgdJd7_DA/w-d-xo.html
    🛑🛑🛑විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    th-cam.com/video/NSlBHfqKyfw/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    th-cam.com/video/cSq64iQ00fM/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    th-cam.com/video/WKTwrpYwOZU/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 9වන වීඩියෝව - FAQ's නිතර මතුවෙන ගැටලු සදහා විසදුම්
    th-cam.com/video/bVb3Nhe34jM/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 10වන වීඩියෝව - රූපලාවණ්‍යය ගැටලු සදහා ආකර්ෂණ නීතිය භාවිතය
    th-cam.com/video/GSsV18aZs1A/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 11 වන වීඩියෝව 777 ක්‍රමය
    th-cam.com/video/BU_wHluPQPY/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 12වන වීඩියෝව - ලොතරැයි ජයග්‍රහණයට pool manifestation technique
    th-cam.com/video/FEz8s7QFz_o/w-d-xo.html

    • @flowers2790
      @flowers2790 2 ปีที่แล้ว +5

      Madam Mt contact kr gnn vidiha kynnko

    • @sameeramali9404
      @sameeramali9404 2 ปีที่แล้ว +5

      Ada idan mamath karanna patan gaththa viswayata bohoma ithuthi

    • @nishakariyawasam939
      @nishakariyawasam939 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුති

    • @kalpanimadushani3798
      @kalpanimadushani3798 2 ปีที่แล้ว +1

      Thanks akke.mn ada edala patan gaththa
      Api hadapu ge apita lebune ne.meke puluwanda kara ganna mata

    • @manojaguruge3381
      @manojaguruge3381 2 ปีที่แล้ว +1

      Vishwa akarshana niithiya 6vidivo wa scripting

  • @wasanthirathnayaka5003
    @wasanthirathnayaka5003 5 หลายเดือนก่อน +193

    මේ කමෙන්ට් එක කියවන ඔයා දවසින් දවස ලස්සන වෙනවා😊මට මේ වීඩියෝ එක පෙන්වූ විශ්ව මාතාවට ස්තූති❤❤

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 4 หลายเดือนก่อน +1

      💜🙏🏻

    • @user-lr5nx8vi5v
      @user-lr5nx8vi5v 2 หลายเดือนก่อน

      Mahahmiyata godak sthtiey

    • @user-lr5nx8vi5v
      @user-lr5nx8vi5v 2 หลายเดือนก่อน

      Magay awrudu 45hinaya haba waywa gayak hadaganna wiswa matawagay pihitan magay puthalata lotarai dinumak ecmani adaywa wiswayata godak stutei stutei stutei ❤❤❤❤❤

    • @nethu3838
      @nethu3838 2 หลายเดือนก่อน

      ඔයාත් හුගක් ලස්සන කෙනෙක්❤

    • @user-qc6cx5pp9x
      @user-qc6cx5pp9x 2 หลายเดือนก่อน

      මට මේ විඩියෝ ව පෙන්නුවා විශ්ව මාතාව ට හදවතින් ම ස්තූති වන්ත වෙමි ❤❤❤❤❤❤❤❤

  • @dinithiranasinghe9010
    @dinithiranasinghe9010 2 ปีที่แล้ว +498

    මේක් ඇත්තක්. මමත් මේ දේ පුහුණු කළා. දවස් 2ක් යද්දිම මගේ ප්‍රාර්ථනව ඉශ්ඨ වුනා. මේ video 1 බලන්න සැලැස්වූ විශ්වයට ස්තූති වේවා....

    • @Chashi9715
      @Chashi9715 ปีที่แล้ว +15

      මගේත් මගේ මහත්තයගෙත් සියලු පැතුම් ඉටු කර ගැනිමට ආශිර්වාද කල විශ්වයට ස්තූති වේවා

    • @maleeshaparindya3620
      @maleeshaparindya3620 ปีที่แล้ว +2

  • @sahansathasara444
    @sahansathasara444 8 หลายเดือนก่อน +107

    විශ්ව ශක්තියෙ බලයෙන් මාගෙ දරුවගෙ පාදය සුව වේවවා!!!!මතක ශක්තිය වර්ධනය වී ඉගෙනීමේ කටයුතු සාර්තක වේවා!!!!

    • @madukumari1152
      @madukumari1152 6 หลายเดือนก่อน +2

      esema obesity prartana ishtawewa

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 4 หลายเดือนก่อน +1

      💜🙏🏻

    • @r.harshani5429
      @r.harshani5429 4 หลายเดือนก่อน

      ඔබේ දරුවාගෙ පාදය සුව වේවා

    • @Nadu-yd2hk
      @Nadu-yd2hk 22 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @sahansathasara444
    @sahansathasara444 8 หลายเดือนก่อน +101

    විශ්ව මාතාවගෙ පිහිටෙන් මගෙ
    බිදි ගිය පවුල් ජීවිතය සමගි වේවා!!!!අහිමි වී ඇති ඔහුගෙ ආදර ය සෙනෙහස නැවත අපට ලැබේවා !!!!!!!!!!!

    • @dineshikadilrukshi1539
      @dineshikadilrukshi1539 5 หลายเดือนก่อน +1

      Ikmanatama obe balaporoththu itu wewa

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 4 หลายเดือนก่อน +2

      💜🙏🏻

    • @user-uj9fb6ut2o
      @user-uj9fb6ut2o 2 หลายเดือนก่อน

      Obage prarthanawa ista wewaa

    • @Dammi1234-b5n
      @Dammi1234-b5n 28 วันที่ผ่านมา +1

      විශ්ව මාතාව මම හැමදාම විශ්වාස කරනවා.මට ඔහුව පෙර හිටියා වගේ මා ළඟ රදවලා දෙනවාට විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏🙏🙏

  • @piuminisansala9824
    @piuminisansala9824 ปีที่แล้ว +450

    මම කරපු පෙර පින් බලයෙන් මට මෙය අහන්න සැලැස්සුවාට විශ්ව මතාවටත්.....❤මේ ගැන දැනුම ලබා දෙන ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතී❤

    • @thilakparakrama3833
      @thilakparakrama3833 ปีที่แล้ว

      විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🥰🙏

    • @sfranathunga8230
      @sfranathunga8230 ปีที่แล้ว

      Sthuthi wishwaya

    • @kamaniwijesingha3454
      @kamaniwijesingha3454 ปีที่แล้ว

      ඔබටත් විශ්ව මතවටත් ස්තුතිවෙවා

    • @ShiromiRamyalatha
      @ShiromiRamyalatha 9 หลายเดือนก่อน

      Obatath viswa maathawatath sthuthiwanthawewa

  • @dihaninimsara786
    @dihaninimsara786 ปีที่แล้ว +429

    මේ දෙවල් ඇත්ත .මමත් ඉල්ලුව දේ වල් ලැබුනා .මගෙ දරුවා ඉපදුනු ගමන් icu දැන්මා.ඉතින් මට මුල්දවස් වල නම් මට මෙ දේ මතක් උනේ නෑ එත් දවස් 5ට පස්සෙ මට මතක් උනා මේ විශ්ව ආකර්ශ නීතිය මතක් උනා.මං මගේ දරුවා වෙනුවෙන් එක රැයක් ප්‍රර්තනා කරා.විශ්වයට ස්තුති කරා.ඇත්තටම මට හිතා ගන්න බෑ මගේ දරුවා ඉර පස්සෙන්දා උදේ බේබී රූම් එකට දැන්මා .දෙවනි දවස මං ස්තුති වන්ත උනා දරුවා මට ලැබුනා කියලා .ඉලග දවසෙ මගේ දරුවා මට ලැබුනා විශ්ව මාතවට ස්තුති 🙏🙏

    • @renukageekiyanage8971
      @renukageekiyanage8971 ปีที่แล้ว +18

      මෙය දැකීමට සැලැස්වූ විශ්වයට ස්තුතිවන්ත වෙමි .

    • @stubandrasitubandara1001
      @stubandrasitubandara1001 ปีที่แล้ว +7

      Daru sampath wenuwen me de karata kamak nadda

    • @user-uw3ij2zm5c
      @user-uw3ij2zm5c ปีที่แล้ว +3

    • @imeshaprasadi6534
      @imeshaprasadi6534 11 หลายเดือนก่อน +3

      Me video wa dakinna selessuwata wishwayata sthuthi

    • @KumarichandrikaWijewardh-mq6vo
      @KumarichandrikaWijewardh-mq6vo 11 หลายเดือนก่อน +2

      Mata mema aganama video wa aseemata awasthawa laba dun wishwayata sthuthi wantha wemi...💓💓

  • @sithu8828
    @sithu8828 7 หลายเดือนก่อน +50

    පේරාදෙණිය වෛද්‍ය පීඨයට වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස යාමට හැකිවීම පිළිබද විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි🙏 ❤️

  • @user-kd1cp9ss1w
    @user-kd1cp9ss1w 9 หลายเดือนก่อน +42

    මා කල පින් බලයෙන් මෙය මට අසන්න දකින්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏

  • @rochelleshanayaabeypitiya1409
    @rochelleshanayaabeypitiya1409 2 ปีที่แล้ว +156

    මට යහපත් රූමත් ලස්සන හුරතල් දියණියක් ලැබීම පිළිබඳ මා විශ්වයට ගොඩාක් ස්තූතී කරමූ.....

  • @iduubro4066
    @iduubro4066 2 ปีที่แล้ว +132

    කවුරුත්ම නොසිතූ අයුරින් මම සාමාන්‍ය පෙල විභාගය ඉහලින්ම සමත් වීම ගැන මම විශ්වයට ස්තූතිවන්ත වෙමි. 😇😇

  • @sugathdasanayaka267
    @sugathdasanayaka267 4 หลายเดือนก่อน +9

    මම මේ vedios බලන්න ගත්තෙ ළගදි. ඒ වෙනකොට මම exam එකකට redy වෙනගන් හිටියේ. Exam එකට සතියයි තිබුනෙ. ෆේල් වෙයි කියලා හිටියේ ඒකෙන්. හැබැයි මේ වීඩියෝ ස් බලපු නිසා , ඒ දේවල් කරපු නිසා මම එකපාරින්ම exam pass උනා. මේ වීඩියෝස් කරන අක්කටත් මේ වීඩියෝස් බලන්න සලස්වපු විශ්වයටත් මම ස්තූතිවන්ත වෙනවා. ❤ අක්කෙ මාස තුනකින් වගේ තියෙන exam එකකට මොකක්ද කරන්න හොදම ටෙක්නික් එක.

  • @komari3067
    @komari3067 8 หลายเดือนก่อน +20

    මේ දේවල් අහන්න සැලැස්සු ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ඒ අනන්ත වු .විශ්වයට ස්තූති වන්ත වේවා ස්තූති ස්තූතී🙏🙏🙏🙏🙏🙏🙏

    • @isuru000
      @isuru000 4 หลายเดือนก่อน

      විශ්ව අකර්ෂණ නීතිය පිලිබද මට දැනගැනීමට සැලැස්වු උතුම් ව්ශ්වයට මා අනේක වාරයක් ස්තුතිය වන්ත වෙමි.

  • @sachiniranatunga2596
    @sachiniranatunga2596 9 หลายเดือนก่อน +66

    මේක ඇත්තටම ඇත්ත . මගේ විභාග සමත් වීමේ බලාපොරොත්තුව ඉටුකළ විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏

  • @nishaniilangarathna7241
    @nishaniilangarathna7241 ปีที่แล้ว +158

    මට ධනාත්මකව සිතන්න පුරුදු කලාට විශ්ව මාතාවට බොහෝම ස්තූතියි 🌍❤️

    • @pissiyo1698
      @pissiyo1698 ปีที่แล้ว +2

      මට ධනාත්මකව සිතන්න පුරුදු කළාට විශ්ව මාතාවට මගෙ මුලු හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි !

    • @chandananishantha1500
      @chandananishantha1500 10 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට

    • @LALA.LA.127
      @LALA.LA.127 10 หลายเดือนก่อน

      Math den danathmakawa hithanna purudu wel inne

    • @SujeewaAbeykoan
      @SujeewaAbeykoan 7 หลายเดือนก่อน

      Thank you

  • @Sithu_nim
    @Sithu_nim 8 หลายเดือนก่อน +40

    මට මේ දේ ඇහෙන්න සැලැස්සුවට විශ්ව මාතාවය ගොඩක් 🙏 ❤️💯

  • @Kalaniparindhya
    @Kalaniparindhya 8 หลายเดือนก่อน +16

    මේ පිලිබදව අසන්නට සැලැස්වූවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි.❤❤🦋

  • @bhagyajayashani7776
    @bhagyajayashani7776 ปีที่แล้ว +44

    මේ දෙය ඇත්ත..මම දවස් නමයක් මේ දෙය කරා.. ඇත්තටම මේ දෙය ඇත්තක්.මගේ බලාපොරොත්තුව ඉශ්ඨ වුණා...මට කොරියන් විභාගයට ලකුණු දෙසීයම ලබා දීම පිලිබඳව මම විශ්වයට ස්තුතියි වෙමි❤😊...මට අද ගොඩක් සතුටු දවසක්.. විශ්ව මාතාවට ස්තූතියි.. ඒ වගේම ඔබටත් ස්තුතියි මට මේ දෙය කියා දුන්නාට..

    • @DanushkiSanketha
      @DanushkiSanketha หลายเดือนก่อน

      කී වතාවක් කියන්න ඕනද අපේ ප්‍රාර්ථනාව.

  • @Enoshi77
    @Enoshi77 ปีที่แล้ว +308

    මට උසස් පෙළ විභාගයට A3 ක සමාර්ථ ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වේවා...❤

    • @aamm8305
      @aamm8305 ปีที่แล้ว

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍

    • @KumariPushpalatha-uf3rz
      @KumariPushpalatha-uf3rz ปีที่แล้ว

      Wishwa mathawta isthuth !!!

    • @universalknowledge4486
      @universalknowledge4486 ปีที่แล้ว +2

      ඔබේ මදුර හඩ වගේම සුන්දර හිත මුණ ගැස් වූ විශ්ව ශක්තියට ස්තුති වෙවා.....අනිවාර්යයෙන් මෙය කරලා ඔබට පිලිතුරු දෙන්නම්..විශ්ව ශක්තිය ගැන මා සුමනදාස සමරසිංහ මහතාගේ පොත් වලින් කියවා තිබුනා සහ පොඩි පොඩි දේවල් එ ක්‍රමයට ලබා ගත්තා..ඔබ මේ සියල්ල අතැබුලක් සේ කියාදීමගැන ඔබට මගේ ස්තුතිය....

  • @kavi5026
    @kavi5026 หลายเดือนก่อน +2

    මේ video එක මා හට දැකලා අහලා විදින්න අවස්තාව ලබා දුන් මගේ ආදරණීය විශ්ව මතාවට අනේකවාරයක් ස්තූති වේවා !
    ඒ වගේම සහෝදරිය ඔබටත් අනේකවාරයක් ස්තූති !

  • @komari3067
    @komari3067 8 หลายเดือนก่อน +1

    ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තුති මෙවැනි වැඩ සටහනක් දැකීමට ඉඩ සැලැස්සු මේ උතුම් විශ්වයට ස්තූති වන්ත වේවා🙏🙏🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +65

    මනස අවුල් දරුවෙක් වෙනුවෙන් මම අදම මේ දේ කරනව,මෙය දකින්නට සැලසූ විශ්වයට ස්තූති වේවා මගෙ පැතුම ඉටුවේවා)🙏

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 2 ปีที่แล้ว +26

    හැමෝටම අහන්න නොලැබෙන මෙම වීඩියෝ ව මට අහන්න ලැබුනේ මාගේ පෙර පිංවලට විශ්ව ය මා තෝරා ගත් නිසා
    විස්තරාත්මකව පැහැදිලි කර දුන් ඔබට පිං
    බලගතු විශ්වයට ස්තුති යි 😔🙏❤️

  • @user-ww4jv5uw5x
    @user-ww4jv5uw5x 19 วันที่ผ่านมา +2

    මෙම video එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...ඉතා පැහැදිලිව මෙය ඉදිරිපත් කළ ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි....

  • @sandalisavidya9115
    @sandalisavidya9115 8 หลายเดือนก่อน +11

    මගේ සියලු පැතුම් ඉටුකර දුන් විශ්ව මතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤🙏🙏

  • @semi319
    @semi319 ปีที่แล้ว +71

    උසස් පෙල විභාගය ඉහලින්ම සමත් වීම පිලිබදව විශ්වයට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි🌍💙

    • @nadheekagunarathna1619
      @nadheekagunarathna1619 ปีที่แล้ว +1

      ♥️♥️♥️

    • @krishnthiindika1066
      @krishnthiindika1066 ปีที่แล้ว +2

      Mata me uthum wishwa Akarshana neethiya danganeemata salasuwata wishwayata anekawarayak sthuthi

  • @kalpaniperera1100
    @kalpaniperera1100 ปีที่แล้ว +53

    මෙය අහන්න සැලස්වූවාට විශ්ව මාතාවටත් ,ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා🙏♥️

  • @ayeshathilina2795
    @ayeshathilina2795 6 วันที่ผ่านมา +2

    මෙය අහන්න සැලැවීම ගැන විශ්වයට ස්තූතියි..

  • @chamodyaweerakkodi3701
    @chamodyaweerakkodi3701 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක මට දකින්න ලැබීම ගැන උතුම් විශ්ව මාතාවට ස්තූති වේවා 🙏💗 ඒ වගේම ඔබතුමියටත් ගොඩක් ස්තූතිය 💗🙏

  • @gayanidassanayake2898
    @gayanidassanayake2898 ปีที่แล้ว +64

    දුක හිතෙන, හිත අතරමං වෙන හැම මොහොතකම ආකර්ශනීය නීතිය ගැන අහන්න ලැබෙනවා.. ඉතින් විශ්වයට අනේකවාරයක් ස්තූතියි .. 🙏

  • @nethuvihansa7863
    @nethuvihansa7863 2 ปีที่แล้ว +468

    මට මෙය අහන්න සැස්සුවාට විෂ්වයට ස්තුති වේවා !

    • @piuminawarathna4513
      @piuminawarathna4513 2 ปีที่แล้ว +11

      මටත් මෙය අහන්න සැලැස්සුවාට විශ්ව මෑණියන්ට ස්තූති වන්ත වෙමි !!! .🙏🙏🙏🙏🙏

    • @nilwimana737
      @nilwimana737 2 ปีที่แล้ว +3

      💖

    • @phonepalace9698
      @phonepalace9698 2 ปีที่แล้ว +1

      @@nilwimana737 gratitiut liyanne kohomada ane mata help karanna .me desanaawa ahanna labuna ekata wiswa maniyanta stuthi.

    • @suduspeed9597
      @suduspeed9597 2 ปีที่แล้ว +3

      Good luck

    • @phonepalace9698
      @phonepalace9698 2 ปีที่แล้ว +1

      Sthuthi obata nomile me dewal deema gana.

  • @ashannilanga1881
    @ashannilanga1881 7 หลายเดือนก่อน +1

    මෙය අසන්න ලැබීම ගැන ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි

  • @ShrisalaDahanayake
    @ShrisalaDahanayake 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ඇත්ත මේක. මම මේ method එක කලා ගොඩක් ප්‍රශ්න වලදි.. 100% ක් සාර්තකයි.. ඒ විදියටම ඉටු උනා.. විශ්වයට ස්තූතියි ❤️🙏

  • @dileekasujani2582
    @dileekasujani2582 ปีที่แล้ว +42

    100% මේක ඇත්තක්. මගේ ප්‍රාර්ථනය සතියක් යන්න කලින් ඉටු උන. මේ විශ්වයට දහස් වාරයක් ස්තුති වේවා

    • @thilinaprasanga3121
      @thilinaprasanga3121 ปีที่แล้ว

      Sister අපි මේක කි පාරක් කියන්න ඕනිද

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +31

    මෙම වීඩියෝ අහන්න සැලැස්වූවාට විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි. 🙏🙏🙏♥️♥️

  • @meenu8573
    @meenu8573 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබට මේ දේ ⁣පැහැදිලිව තේරැම් කළාට , ඒ වගේම මේක අහන්න සලස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ... ❤❤❤

  • @user-bv9gp6gr1u
    @user-bv9gp6gr1u 8 หลายเดือนก่อน +9

    ධානමකව හිතීමට මට ශක්තිය ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි !!!🙏

  • @sitharirathnayake3454
    @sitharirathnayake3454 2 ปีที่แล้ว +51

    හිතේ ලොකූ ගැටලුවක් තියෙන අවස්ථාවක මේ වීඩියෝ එක දකින්න ලැබුනේ, විශ්වයට ස්තූතිවන්ත වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @KDTTube
      @KDTTube 2 ปีที่แล้ว

      මටත් එහෙමමයි

  • @Moana13729
    @Moana13729 10 หลายเดือนก่อน +41

    මගේ සියලු සිතුම් පැතුම් ඉටුකර දුන් විශ්ව මාතාවටත් මෙය අහන්න සැලැස්වූ ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා..🙏❤ සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වේවා..!🙏❤

  • @JaniDinu-ev5qw
    @JaniDinu-ev5qw 5 หลายเดือนก่อน +1

    මේ වීඩීයෝ එක මට දකින්න සැලැස්සුවට විශ්ව මාතාවට ස්තූතියි !!!

  • @damithsilva7342
    @damithsilva7342 8 หลายเดือนก่อน +1

    මේ වීඩියෝව අසන්න සැලැස් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! ,මේ දැනුම බෙදා දෙන ඔබතුමියටත් ස්තූතියි! ස්තූතියි! ,ස්තූතියි!

  • @isharaperera9142
    @isharaperera9142 ปีที่แล้ว +78

    මං මේක කරේ දැන් මාස 2කට වගේ කලින්. ඇත්තටම මට ඕන උන දේ මට ලැබුනා. මං දැන් ගොඩක් සතුටින් ඉන්නෙ. විශ්වාස කරන්න මේක ඇත්තක්. මට මේ දේ දකින්න සැලස්වූ ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති. 🙏🙏🙏

    • @indrakumari4120
      @indrakumari4120 ปีที่แล้ว +3

      Pera pin balayakin meya mata munagas wu vishwa mathawata ma sthuthi wantha wemi

  • @denisajade9745
    @denisajade9745 2 ปีที่แล้ว +22

    ලෝකයේ කිසිවක් අහඹු නැත. මේ වීඩියෝ එක දකින්නට ලැබීම භාග්‍යයක් . ස්තූතියි .

  • @radikanilukumari5772
    @radikanilukumari5772 8 หลายเดือนก่อน

    මෙය ඇසීමට සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .මේ වැඩ සටහන් තුළින් අපිට ඉතා වැදගත් කරුණු කියලා දෙන ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤❤❤❤ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!!

  • @renusamanmali6466
    @renusamanmali6466 8 หลายเดือนก่อน +3

    මෙය ඇසීමට මාහට සැලැස්වු විශ්ව ශක්තියට ස්තුති වේවා ! එය පැහැදිලි කර දුන් ඔබතුමියට ස්තුති වේවා !

  • @omashinikeshala8743
    @omashinikeshala8743 ปีที่แล้ว +31

    අද නොවැම්බර් 11 වෙනිදා ..අද දිනයදීම මෙම වීඩියෝව හමු වීම සම්බන්ධයෙන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වන්ත වෙමි 🙏🙏🙏🙏🙏🧘

  • @kaviperera4622
    @kaviperera4622 ปีที่แล้ว +76

    මෙම ක්‍රමය මට දකින්නට අහන්නට සැලැස්වූවාට ස්තූති වන්ත වේවා🥺🌺

    • @prabathmaheshika6189
      @prabathmaheshika6189 ปีที่แล้ว +1

      Mae weshwasa ආකර්ෂණීය nithi dekak karata kmk nedda .maekth karana gamn thawa නීතියක් karta kmk nedda

  • @user-cv7bq6ln9q
    @user-cv7bq6ln9q 7 หลายเดือนก่อน +4

    මාගේ තරග විභාගය සමත් කර දුන් විශවමාතාවට මාගේ ස්තූතියි...🙏🙏

  • @charithaamarasingha919
    @charithaamarasingha919 5 หลายเดือนก่อน

    Mee වීඩියෝව නැරඹීමට අවස්ථාව සලසා දුන් විශ්ව මාතාවට ස්තූතියි
    ඉදිරිපත් කල ඔබටත් ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @user-gn6sw3xq3d
    @user-gn6sw3xq3d ปีที่แล้ว +185

    සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්විමට හැකිවීම පිළිබදව විශ්වයට ස්තූතිවන්ත වෙමි...!!🙏😌♥️

    • @rumashpunsara9363
      @rumashpunsara9363 ปีที่แล้ว

      Godaak pin oba thumiyata.🙏🙏

    • @menakaamaradhiwakara1275
      @menakaamaradhiwakara1275 ปีที่แล้ว +1

      Kohomada kare liyala iwara unata passeda ane kiyanna please 😢

    • @umashiinodya8553
      @umashiinodya8553 11 หลายเดือนก่อน

      ​@@menakaamaradhiwakara1275 හැමවෙලාවෙම ඔයා එක්සෑම් එක ඉහලින්ම සමත් වුනා කියල හිතන්න .. A9 ආව කියල හිතන්න හැම වෙලාවම සතුටු වෙන්න රිසල්ට් ආව දවසට A9 තිබුනම සතුටු වෙන විදියට සතුටු වෙන්න හැම මොහොතේම සතුටු වෙන්න ස්තූති වන්ත වෙන්න ලැබෙන හැම මොහෝතේම ❤

    • @hirushithenuwara9196
      @hirushithenuwara9196 10 หลายเดือนก่อน

      ​@@menakaamaradhiwakara1275 na oya padam karana gaman karanna 🙂

  • @thecoffeemusic_channel
    @thecoffeemusic_channel 2 ปีที่แล้ว +78

    මට මෙය අහන්නට සැලැස්වූවාට විශ්වයටත්, ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා... ❤️🙏

  • @dillperera9441
    @dillperera9441 8 หลายเดือนก่อน

    මෙ පිලිබදව දැනුවත් වීමට සැලැස්වූවාට විශ්ව මාතාවට ගොඩක් ස්තූතී ❤

  • @sahansathasara444
    @sahansathasara444 8 หลายเดือนก่อน +9

    විශ්ව ශක්තියෙ බලයෙන් අපි දෙන්නාගෙ සියලු පැතුම් ඉටුවේවා!!!!!!!!!!!!!

  • @s.s.3584
    @s.s.3584 2 ปีที่แล้ว +9

    මම මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන්. එදාම මේ ටෙක්නික් එක කලා. දෙවෙනි දවසෙම මගේ පැතුම හරි ගියා. හිතා ගන්නත් බෑ. විශ්වයට ස්තුතියි. ඒවගේම මෙය කියල දීපු ඔබටත් ස්තුතියි. 🙏🙏🙏🙏

  • @Hashini1726
    @Hashini1726 2 ปีที่แล้ว +41

    මට මෙය අසන්නට සැලැස්සුවාට විශ්වයට ස්තුතිවන්ත වේවා! ❤️

  • @user-wd3ye9lg8m
    @user-wd3ye9lg8m หลายเดือนก่อน +3

    මෙම විඩියෝ එක බලන්න සැලස්වපු විශ්වයට ස්තූති

  • @InoshiOshnii
    @InoshiOshnii 22 วันที่ผ่านมา +2

    මේ දෙවල් ඇත්ත මගේ ජිවිතේ අන්තිම බින්දුවට වැටිලා තිද්දි මන් මේ දේවල් කරේ .දැන් මන් මේ දෙවල් වලින් ජිවත්වෙනෝ මගේ පිනකට මන් මේ දෙවල් දැනගත්තේ❤

  • @Sanjananethu
    @Sanjananethu 2 ปีที่แล้ว +67

    ඔයාගෙ කටහඬ ඇහුනත් ඇති අක්කේ පුදුමාකාර ශක්තියක් ලැබුනා වගේ දැනෙන්නෙ ❤️

  • @himalshasadakalum9543
    @himalshasadakalum9543 ปีที่แล้ว +46

    මනසින් වැටී සිටින මොහොතක මෙය ඇසෙන්නට සැලැස්සුවාට විශ්වයට ස්තූතිවන්ත වේවා..

    • @lankasagarika2763
      @lankasagarika2763 ปีที่แล้ว

      විස්වමාතාවට බොහොමත්ම ඉස්තුති ....
      ඒවගේම ඔබතුමියටත් ...ඉස්තූති වේවා ..

  • @bernieperera6367
    @bernieperera6367 7 หลายเดือนก่อน +1

    මෙම වැඩසටහන අසන්නට ලැබුණාට විශ්ව මාතාවන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @piyumihansika7272
    @piyumihansika7272 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවටත් විශ්ව මාතාව මුන ගැස්වූ ඔබලත් අනේක වාරයක් ස්තූතියි.....🙏🙏🙏🙏

  • @_Itzbashii_
    @_Itzbashii_ ปีที่แล้ว +16

    ඔබව මුන ගැස්සු විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🌍💗🙏

  • @dilshanisamudika5878
    @dilshanisamudika5878 2 ปีที่แล้ว +64

    උසස් පෙල විභාගයෙන් ඉතාම ඉහලින් සමත් වීම නිසා විශ්වයට ස්තූති වේවා.🙏🙏🙏

  • @yamunanisansaladilanibanda2342
    @yamunanisansaladilanibanda2342 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මම මේ දේ කලා,මේ ක්‍රමය හරියටම හරි,අවුරුදු 20කින් මම exam එකකට මුහුන දුන්නේ.කියන්න ගොඩාක් සතුටුයි .මම exam එක ගොඩක් හොදට පාස් උනා....ආදරනීය විශ්ව මෑනියනි,ඔබට අනේක වාරයක් ස්තුතියි !!!වීඩියෝ එක ඉදිරිපත් කල ඔබටත් ස්තුතියි !!!

  • @anushalakmali8572
    @anushalakmali8572 7 หลายเดือนก่อน

    මෙම වීඩියෝව අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි❤️ ඔබටත් ස්තූතියි❤️

  • @priyankasamarathunga7774
    @priyankasamarathunga7774 ปีที่แล้ว +33

    මටත් දරුවාටත් සැනසීමෙන් ජීවත් වීමට නිවසක් ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ..

  • @glamorousbeautycare7371
    @glamorousbeautycare7371 2 ปีที่แล้ว +18

    මට විශ්වයෙන් ඇත්තටම ගොඩක් දෙවල් ලැබුනා විශ්වය ඔබට ස්තුතිය මට ලබා දුන් හැම දෙටම.ඔයාලාත් ගොඩක් විශ්වාසයෙන් මේ හැම දෙයක්ම කරන්න.🙏

  • @dilinisandunika3733
    @dilinisandunika3733 8 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ නැරඹීමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @induthilakarathna1907
    @induthilakarathna1907 6 หลายเดือนก่อน +1

    මේ වැඩ සටහන මට දැකීමට ඉඩ සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි ස්තූතියි ඔයාටත් දූ ස්තුතියි ස්තූතියි ස්තුතියි

  • @nirasharanaweera4313
    @nirasharanaweera4313 9 หลายเดือนก่อน +19

    මෙම දැනුම අපිට ලබාදුන් ඔබ තුමියටත්, විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති වේවා ❤ 🙏❤

  • @thilakdesilva5976
    @thilakdesilva5976 7 หลายเดือนก่อน +4

    කාලයක් තිස්සේ මා විශ්ව ශක්තිය දිනපතාම නමදිමින් ජිවිතයට එය ළඟාකර ගත් දවස අද මෙි දැනුම දුන් ඔබතමිය ඇතුලු සියලු දෙනාටම ස්තුතිය

  • @user-lg3px1nv7g
    @user-lg3px1nv7g 16 วันที่ผ่านมา

    අවශ්‍යම මොහොතක මෙය අසන්නට සැලැස්වීම ගැන අනේකවාරයක් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤

  • @anuththarasadamali2498
    @anuththarasadamali2498 ปีที่แล้ว +30

    මෙම ක්‍රමය මට අහන්න , දකින්න සැලැස්සුවාට විශ්ව මාතවට ස්තූති වන්ත වෙවා....🙏🙏❤🌍

  • @dilinipahansa2638
    @dilinipahansa2638 2 ปีที่แล้ว +15

    මෙය ඇත්තක්.මා මෙය සිදු කලා.මගේ ප්‍රර්ථ්නාව එ විදියට ම ඉශ්ට වුනා..ඔබට බෙහෙවින් ස්තුතියි ❤ විෂ්ව ශක්තියට ස්තුති වේවා ❤

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 2 ปีที่แล้ว +19

    ඔබ තුමියගෙ හඬ අහන්න අවස්තාව ලබා දුන්නට මගේ ආදරනීය විශ්වයට බොහෝම ස්තූතියි ..ඉතා අහඹු අවස්ථාව ක්..හරිම පුදුමයි..නොසිතුව වෙලාවක ඔබව මා ඉදිරියට එවීම ඇත්තටම වෙස්වලාගත් ආශීර්වාදයක්...මට දැනෙන සතුට ඉතා ඉහලයි..හරියට මට දැනෙන්නෙ ඊයෙ රෑ දැකපු හීනයක් සැබෑම උනා වගේ..මගෙ ආදරනීය විශ්වය,ඔබට බොහෝ බොහෝ ස්තූති වේවා..මට මෙතෙක් ලබා දුන් සියලු දේ වෙනුවෙන් බොහොම ස්තූතියි ...

  • @nimamax4344
    @nimamax4344 9 หลายเดือนก่อน +20

    මගේ ආදරය සඵල වීම පිළිබදව මම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි!❤️

  • @nilukanishanthi5613
    @nilukanishanthi5613 8 หลายเดือนก่อน

    මෙම වීඩියෝව නැරඹීමට සලසා දුන් විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏

  • @dilshanimadushika7296
    @dilshanimadushika7296 6 หลายเดือนก่อน

    මෙම වීඩියෝව නැරඹීමට සැලැස්වූ විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි 🙏

  • @shahilamali9913
    @shahilamali9913 ปีที่แล้ว +7

    මේ වගේ වටින දෙයක් අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏 ඔබ තුමියටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය තව තවත් ලැබේවා ❤️

  • @tharushialoka6032
    @tharushialoka6032 ปีที่แล้ว +37

    විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්නාට විශ්ව මෑණියනී ඔබට අනේක වාරයක් ස්තූතීවන්ත වෙමි 🙏❤️

  • @shashinikaushalya5247
    @shashinikaushalya5247 6 หลายเดือนก่อน

    මේ දේ දැනුවත් වීමට සැලැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏

  • @madhukaganepitiya7566
    @madhukaganepitiya7566 8 หลายเดือนก่อน

    මෙය අහන්න සැලැස්වීම පිලිබදව ව්ශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @nuwansanjaya9587
    @nuwansanjaya9587 2 ปีที่แล้ว +11

    මට මෙය ඇසීමට සැලැස්සුවාට විශ්වයට ස්තූතිවන්ත වේවා.දින 8න් මගේ ප්‍රාර්ථනය සිතූ ආකාරයෙන්ම ඉශ්ට උනා.විශ්ව ශක්තියට ස්තූතිවන්ත වේවා.....!

  • @dilsharaushani1825
    @dilsharaushani1825 ปีที่แล้ว +6

    මම මේ ක්‍රමය කාලයකට කලින් කලා.මට හොද දේවල් ලැබුනා.
    මම ටික දවසක ඉදන් ආපහු universe මට ගොඩාක් හොද vdos පෙන්වන්න සලස්වනවා.අද ආපහු මට අරමුනකට යන්න තිබෙන කාල වකවානුවේ මේ කාලෙකට කලින් බලපු vdo එක ආපහු බලන්න සැලැස්වුවා.thank you universe
    thank you 🙏🏻

  • @pereraleela6890
    @pereraleela6890 8 หลายเดือนก่อน +1

    ඔබ තුමියට විශ්ව සත්තියෙන් සියලු සිතුම් පැතුම් ඉටු වේවා. ❤❤❤

  • @user-jd4vr2nd4b
    @user-jd4vr2nd4b 6 หลายเดือนก่อน +1

    සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා .ස්තුතියි විශ්ව මාතාවනි !!

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 2 ปีที่แล้ว +20

    ඔබ මේ කරන සේවය විශිෂ්ටයි නිරෝගී සුව ලැබේවා. පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏

  • @sandyakumari15
    @sandyakumari15 9 หลายเดือนก่อน +16

    මේ දැනුම ලබාගන්න අවස්තාව ලබා දුන්නට විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .......ඔබ තුමියට පින්

  • @imaSuwa
    @imaSuwa หลายเดือนก่อน

    මේ වීඩියෝව බලන්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූති වේවා 🙏 ඒවගේම ඔබ තුමීටත් මේ ගැන දැනුවත් කිරීම් වලට ස්තූති වේවා 🙏

  • @sandusandu6136
    @sandusandu6136 2 ปีที่แล้ว +75

    Manifest කරනවා නම් ඊයේයි අදයි පුර හද දවස් දෙක තමයි හොදම අවස්තාව..විශ්වාසයක් ඇත්තටම තදබලව තියේ නම් ,තමන් අවංකයි නම්,ප්‍රාර්ථනය හොදයි නම් manifest කරන මොනම දේ උනත් ලැබෙයි. අපව දැනුවත් කරන ඔබටත්,ඔබේ පණිවිඩය මට රැගෙන එන මේ විශ්වයටත් බෙහෙවින්ම ස්තූතීයි..❤️🦋

    • @imalkaayeshani3733
      @imalkaayeshani3733 2 ปีที่แล้ว +4

      Thank you sister❤❤ I am writing gratitude journal every day.so now I receive good results. Low of attraction is a truth.

    • @tharuu5585
      @tharuu5585 ปีที่แล้ว

      මොන දවස් වලටද හොඳ 🙄

  • @WickyGirl1018
    @WickyGirl1018 2 ปีที่แล้ว +28

    I'm doing gratitude journaling. It's definitely give you everything what you want. I started it from watching videos of this channel. I'm thankful for you Maheshi akka and I'm so thankful for the universe to show me this valuble and magical information to me. Day by day I'm reaching my all life goals...❤️😍

  • @kalanasandaruwan7321
    @kalanasandaruwan7321 3 หลายเดือนก่อน

    මේ වීඩීයෝව අසන්නට සැලසුවාට විශ්ව මාතාවට ස්තූතියි❤️

  • @LakmaliG.W.
    @LakmaliG.W. 3 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක බලන්න ,අහන්න සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී ...ස්තූතියී ....ස්තූතියී .....🦋🌍 🙏

  • @amilakulathunga6697
    @amilakulathunga6697 2 ปีที่แล้ว +12

    මෙය අහන්න සැලැස්වීම පිලිබදව විශ්වයට ස්තුතිවන්ත වෙමි...ඔබගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ♥️♥️

  • @pissiyo1698
    @pissiyo1698 ปีที่แล้ว +23

    මට ධනාත්මකව සිතන්න පුරුදු කළාට විශ්ව මාතාවට මගෙ හදවතින්ම ස්තුතිය ස්තුතියි ස්තුතියි !

  • @priyanthakumara6627
    @priyanthakumara6627 6 หลายเดือนก่อน

    මෙම විඩියෝ එක නැරඹීමට මග සැලැස්සු විශ්ව මාතාවටත් , මේ පිළිබද දැනුම ලබා දෙන ඔබතුමියටත් බොහොම ස්තූතියි

  • @dimuthuwijesinghe6569
    @dimuthuwijesinghe6569 7 หลายเดือนก่อน

    විශ්ව මාතාවගේ පිහිටෙන් මාගේ දියණියගේ වෙෙද්‍ය සිහිනය සැබෑ වේවා...... විශ්ව මාතාව ට ස්තූති වේවා ඔබ තුමිය මුණගැස්සවීම සම්බන්ධයෙන්.. 🙏🙏🙏

  • @SamadhiLaksarani-ig8gj
    @SamadhiLaksarani-ig8gj ปีที่แล้ว +17

    උසස්පෙළ විභාගයට විෂයන් 3ටම A සාමාර්ථ ලබා දීම සම්බන්ධයෙන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි!🙏

  • @imaliwayalina8099
    @imaliwayalina8099 2 ปีที่แล้ว +13

    සිතූ හෑම දෙයක්ම ඉටු උනා ..ආදරනීය ඔබ තුමියට සේම විශ්වයටද අනේක වාරයක් ස්තූතිය වන්‍ත වෙමි ..මා ජීවිතයේ ඉහලටම ඔසවා තැබූ බලගතු විශ්වයට ස්තුති ..කාන්දම් බලයකින් වගේ නිරන්තරයෙන් මා වෙත මුදල් සපයන ..මා හට ඉතා යහපත් ජීවිතයක් සපයන විශ්වයට ස්තුති ..🙏🙏🙏🙏🙏🙏

  • @chathushan4801
    @chathushan4801 4 หลายเดือนก่อน +3

    මෙය අසන්නට සැලැස්සූ විස්වයට ස්තූතිවන්ත වෙමි. ❤🙏