කල්තියා පෙන්වන තවත් අනතුරක්.. අතිශයින්ම ප්‍රඥාවන්තයින්ට පමණයි.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • කල්තියා පෙන්වන තවත් අනතුරක්.. අතිශයින්ම ප්‍රඥාවන්තයින්ට පමණයි.. | Deegoda Kumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 646

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +9

    🙏🙏🌹🌹🙏🙏බොහොම පිං!බොහොම ස්තූතියි !ඔබතුමාට .අදත් වටිනා ධර්ම දේශනයකින් අපව දැනුවත් කලාට ගොඩක් පිං.ඔබතුමාගේ ආශිර්වාදයෙන් ලක් දෙරණ තුලත් ලෝ තලයෙත් සිටින්නා වුසියලුම දෙනා සුවපත් වේවා!සියලු සත්ත්වයෝ සත්‍යාවබෝධය කරත්වා !ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🌹🌹🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🌹🌹🙏🙏

  • @rohinichandrika2090
    @rohinichandrika2090 ปีที่แล้ว +1

    ඔබ තුමා ට ගොඩක් පින් ,අපේ හරකුන් ගෙ ඔලු පාද නවට,,ඔබ තුමාගේ ජීවිතය පරිස්සමෙන් ,දෙව්සුව මුලු පඋලම සියලු දෙවියන් රකඉවා.

  • @chinthakanpushpakumara6375
    @chinthakanpushpakumara6375 3 ปีที่แล้ว +13

    ඔබතුමාට පිංදෙනවා මේ වගේ දේශනා සමාජ ගත කිරීම පිලිබඳව. සමහර කොටස් න්‍යාය පටිපන්නයි. මමත් ඔබගේ අදහස් සමාජ ගත කරනවා. ( මම සැලුන් එකක් කරන්නේ මේදේශනා tv එකෙ නිතරම දානවා. වහරක හාමුදුරුවන්වන් ගෙන් පසු ඔබ තුමත් ශ්‍රේෂ්ඨයෙක් කියලා හිතනව) ඔබතුමාට නිවනින් නිවී සැනසෙන්න හේතු වේවා වාසනා වේවා...!

  • @mangalasenawi6476
    @mangalasenawi6476 3 ปีที่แล้ว +3

    බුදු පියාණන් වහන්සේගේ දහම තුළ දිවය ශක්තියේ සහ ව්ශ්වයේ උත්තරීතරකම පෙන්වා දුන් මා දුටු ඵකම වෙෙදයවරයා ඔබතුමාය.
    දීගොඩ කුමාර මැතිතුමණි ඔබ සහ සුදු අම්මා නීරෝගී වේවා!
    සියලු සිතුම් පැතුම් පුාර්ඵනාවන් සර්වපුකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා!

  • @malkakalansooriya2666
    @malkakalansooriya2666 3 ปีที่แล้ว +5

    අපට නිවැරදි මගපෙන්වූ ඔබතුමාට ස්තූතියි කෝල්දිදී ඔබතුමා අපහසුතාවයට පත්කිරීමට ඇවැසිනොවේ ඔබතුමා අපට පියවරෙන් පියවර නිවැරදි මග පෙන්වාදී තිබේ නිවැරදිමගයෑම අප කලයුතු දෙයකි ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා පතමි.

  • @pushpagamage3482
    @pushpagamage3482 3 ปีที่แล้ว +13

    හිත ශක්තිමත් නම් කිසිම කරදරයක් නොවී ඉන්න පුලුවන් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @geeganagenadeesha3635
    @geeganagenadeesha3635 3 ปีที่แล้ว +7

    ඔබතුමාට තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 ปีที่แล้ว +8

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමාට.ස්තුතියි.දිර්ගායු වේවා.❤❤

  • @vijeniherath6215
    @vijeniherath6215 3 ปีที่แล้ว +10

    මෙි යුගයේ මෙි දේශයේ ඉපදුනේ මෙි කර්ම විදින්න. අවසාන භවය මෙය වෙිවා. සාදු සාදු සාදු ඔබ තුමාගේ සේවය අගයමි විශ්වය+ ධර්මතාවය.

  • @shya1111ff
    @shya1111ff 3 ปีที่แล้ว +7

    සත්‍ය පහදාදෙන්නට ඔබ තුමා දරන වෙහෙසට බොහොමත් පින්.මේ සත්‍යය අවබෝධ වන පිරිස දින දින වැඩි වේවා.ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @horangolledeeranandha8756
    @horangolledeeranandha8756 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි.දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @nawarathnagamage862
    @nawarathnagamage862 3 ปีที่แล้ว +2

    Nawarathna gamage teruwan saranay dewi phitay ඔබ තුමාට සහ සියලු දෙනා ටම

  • @chinthakanpushpakumara6375
    @chinthakanpushpakumara6375 3 ปีที่แล้ว +9

    මෑතක සිට ඔබතුමාගේ දේශනා ඔක්කොම අහනවා. එවා හිතට වදිනවා. දේශනා ප්‍රාතිහාරයක් තියනවා. ( වහරක ලොකු හාමුදුරුවන්ටත් ගොඩක් අය කෙනෙහිලිකම් කරනවා නිවන් දකින්න නැවත දහම මතුකරලා දුන්නට.)

    • @moonsky7927
      @moonsky7927 3 ปีที่แล้ว

      ඔව් එය සත්‍ය උන්වහන්සේගේ දහම නිවන සදහාමයි.

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 3 ปีที่แล้ว +4

    Oba තුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා dew suwa පවුලේ සියලු දෙනාට saha ලෝක වාසී සියලු dena සුවපත් වේවා !ඔබ තුමා කියාපු වචනයක් gane aththa eaka තේරුම් ගන්න තරම් බුද්ධිමත් පිරිසක් නැති නිසා සිංහල ජාතිය පිරිහීමට පාත්වෙලා ape තරුණ පිරිස ඔබ thuma වටා එකතු වේවා kiya prarthana කරමු .

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +6

    ඔබතුමා ඇතුළු කාර්යමණ්ඩලයට ස්තුතියි .තෙරුවන් සරණයි .!!!

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි .දෙවි පිහිටයි ඔබතුමාටත් .
    🌻🌻🌻🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +29

    හැමදාම වගේ අදත් මේ කරන දේශණය ඉතා වටිනවා. ඔබතුමාට පිරූ පාරමිතා බලෙන් ඉදිරිය පේනවා. එය අනිත් අයට කියා දුන්නා ම පිළිගන්නා පිරිස ඉතා අල්පයි. ඒකත් තේරුම් ගැනීමට පින් තිබිය යුතුයැයි සිතමි. ඔබතුමාට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dgankumariasha5752
      @dgankumariasha5752 3 ปีที่แล้ว +1

      Obathuma kiyanne aththai.....ayeth me minisu modakamak karaida .....dan vidawznawa.....mole pavichchi karala thirana gaththoth hoda obathumata dirgausa.... god blass onathumata

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ මේ වටිනා දේශනාවෙන්වත් සියලූම දෙනාගෙ මොලය පෑදේවා..ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 ปีที่แล้ว +10

    මම නම් ලෙඩ සුව කරන්න කියා ඔබතුමාට කරදර කරන්නේ නෑ. ඉස්සර නමි කීවා. දැන් මම ඔබතුමා කියා දෙන ධර්ම මාර්ගයේ යනවා. මා තාම ලෙඩෙක් වුවත් පෙර කල කර්ම මේ ආත්මයේ ගෙවලා ඉවර ගන්නවා කියලා හිතනවා..නොපමාව අපි කුසලට යොමු වෙමු. ලෙඩ හොද කරගන්න විතරක් බොරුවට රග නොපා නු.සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 3 ปีที่แล้ว +11

    ඔබතුමාගේ හැම වචනයක්ම ඇත්ත .ඒත් සමහරු තේරුම් ගන්නා විදිහයි වැරදි. කොහොම වුනත් කාලෝචිත දේශනයක් .එයට බොහොම ස්තූතියි .ඔබතුමා ඇතුළු සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා මොන තරම් පහදා දුන්නත් අපෙ අයට මෙවා තේරුම් ගන්න අපහසු කියලා හිතෙන්නේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +5

    දේශනාවට ඔබතුමාට බොහොම ස්තුතියි සත්‍යය වටහා දෙනවට ගොඩක් පින් සියලුම දෙනාටම මෙය අවබෝධ වේවා අපේ මැතිඳුන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණ🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +10

    මෙතුමාවාගේ අය තවත් ඉපදේවා මෙි ලක්දෙරනට❤❤️🌹🌷🙏

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 3 ปีที่แล้ว +5

    ඔබ තුමා ඇතුලු පව්ලේ සැමට තෙරුවන් සරණයි වටිනා දේශනයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 3 ปีที่แล้ว +7

    ඔබතුමාට බොහොම පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි

  • @moonsky7927
    @moonsky7927 3 ปีที่แล้ว +7

    බලෙන් විශ ශරීරයට දා ගත් අයට විදවන්න දෙන්න.ස්තුති ඔබතුමාට 🙏

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 3 ปีที่แล้ว +20

    නිර්භිය ඔබතුමාගෙ කටට මසුරන් දමන්ට වටිනව. තෙරැවන්සරණයි .දෙවිපිහිටයි . ඔබතුමාට ...

  • @dayakappagoda7844
    @dayakappagoda7844 3 ปีที่แล้ว +5

    ඔබතුමාගේ ආශීර්වාදයෙන් මුලු ලෝකයම සුවපත් වේවා .....!

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 3 ปีที่แล้ว +2

    සම්මා සම් බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nmaindarani1574
    @nmaindarani1574 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +6

    🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි! 🙏🙏

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත්.සියලූම දෙනා ට නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා.කායික මානසික ව සුවය සැමටම ලැබේවා

  • @nmaindarani1574
    @nmaindarani1574 3 ปีที่แล้ว +4

    ඔබතුමා හරියටම හරි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට හා කාර්යමණ්ඩලය ටම වේවා!! වේවා!! වේවා!! 🙏🙏🙏🙏

  • @chandanafernando2829
    @chandanafernando2829 3 ปีที่แล้ว +7

    අනන්ත වූ 🙏🙏🙏තුනුරුවනේ🙏🙏🙏 ආශිර්වාදයෙන් ඔබතුමාට නිදුක් නීරෝගි ආයු බල සැප චිර ජීවනය සැලසේවා !

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +4

    උතුම් දියගොඩ කුමාර මහත්තයාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 මුලු ලොකෙටම ආපු වසන්ගතයක් මෙ වසන්ගතෙ ලංකාවට විතරක් නෙමෙයි ආවෙ
    ඉට කුමාර මහත්තයා පලිනැ කාටත් ලෙඩක් ඇදුනාට නමුත් ඔබතුමගෙ මනුෂ්සකමට ඔබතුමා ජනතාව සුවපත් කරනවා නමුත් ඔබතුමා මනුෂයන්ගෙ 👄 කට ලොක්කෙරෙ නැ මසුන් මරන් කන්න එපා කියලත් නැ කන්න කියලත් නැ මනුෂයො දැනගන්න ඔනා මසුන් සත්වයො ගෙරි මස් කනවද නැද්ද කියලා තම තමන්ගෙ කැමැත්ත එකට ඔබතුමට දොස්පවරලා වැඩක් නැ කොරානා වෛරස බෙරෙන්න මම ඔබ අපි කවුරුත් දැනගන්න ඔනා ඉට ජානතාව පරිස්සන් උනොත් පරිස්සන් වෙන්න පුලුවන් කවුරුත් දොස් පවරලා වැඩක් නැ ඔබතුමාට දොස්පවටලා ආන්ඩුවට බැනලා වැඩක් නැ ඉස්සල්ලා මනුසයො උනාම වෛරය ක්‍රෝධය ඉරිසියාව බල තණ්හාව අයින්වෙන්න ඔනා මනුෂයෙක් උනාම සංවර හරි ප්‍රතිපත්තිය වැදගත්කම නියත මානව වියයුතුයි අනිවාර්යයෙන් විස්වාසය අපි කුමාර මහත්තයාට බැනලා වැඩක් නැ ඔබතුමාට බැන්නොත් එ පවු අපිම පුරව ගන්නවා අපි ජිවත් වියයුතුයි නිර්දොසව නිවරදි අයුරෙන් තවකෙනෙගෙ 😭 දුක අදුරගෙන අපි ඉතාන්න ඔනා කවදා හෝ අපි මේ 🌎 ලොවෙන් සමුගන්නවා සියලුම දෙ අනිත්තයායි ඉන්නකාන් අපෙ මොන ධර්මය හරි විස්වාසය වැලද ගෙන ජිවත් වියයුතුයි මම ඔබ අපි කවුරුත් කුමාර මහත්තයාට දොස්පවරලා වැඩක් නැ මම නම් ඔබතුමාව දන්නෙත් නැ දැකලාත් මම යුටිබ් හරා තමයි අදුනගත්තෙ නමුත් උතුම් කුමාර මහත්තයාට හරිම ❤ හදවතින්ම ඔබතුමා ලොකෙටම සුවපත්කරනවාට ඔබතුමාට ගොඩක් පිං ඔබතුමාගෙ වැදු දෙමවුපියන්ට ගොඩක් පිං තෙරුවන සරනයි🙏 දීර්ඝායුෂ 🙏
    මම කුවේට් සිට ජයන්ති

  • @Saman-fj8pw
    @Saman-fj8pw 3 ปีที่แล้ว +4

    එතුමියටත්නිදුක්නීරෝගී සුවයපාර්තනාකරනවාතෙරැවන්සරණයිදෙවිපිහිටයි

  • @umashasavindi4241
    @umashasavindi4241 6 หลายเดือนก่อน

    නිරෝගීව ඉන්න ගුරු පියානන්ගේ වැඩ සටහන් බැලුවම හොදටම ඇති ඔබ වහන්සේට බොභෝම පින්.තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏

  • @thusharasubha5766
    @thusharasubha5766 3 ปีที่แล้ว +5

    විදේශ ගත අපි නම් මේ ප්‍රශ්නෙදි ගොඩාක්ම අසරණ වුනා මහත්මයෝ

  • @senavirathnawk.6864
    @senavirathnawk.6864 3 ปีที่แล้ว +4

    දීගොඩ කුමාර මැතිතුමනි අවවාද උපදෙස් අනුශාසනා ලබාදුන් ඔබ වහන්සේට බොහෝම ස්තුතියි

  • @jayanthasenarath884
    @jayanthasenarath884 3 ปีที่แล้ว +4

    ගොඩාක් පින් ඔබතුමාට 🙏🏼🙏🏼🙏🏼

  • @Saman-fj8pw
    @Saman-fj8pw 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තුතියි දීර්ඝායුෂ වේවා

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි කුමාර mahattaya atulu කාර්යය මණ්ඩලය ටත් පවුලේ සැමටත් දීර්ඝ au වේවා නීරෝගි සම්පත් ලැබේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +12

    ඔබ තුමාට බොහොම පින් මැ කරන සත්කාරවලට ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ අසනීප suwai බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 ปีที่แล้ว +24

    ඔබතුමා ඇතුලු දෙව්සුව සේවා සියලුම කාර්යාමන්ඩලයටම තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitraperera8242
    @chitraperera8242 3 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏 🙏 🙏

  • @raginacamigie7494
    @raginacamigie7494 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ස්තුතියි

  • @nimaljayarathna3533
    @nimaljayarathna3533 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි.දෙවි පිහිටයි

  • @amayapabasarani8699
    @amayapabasarani8699 3 ปีที่แล้ว +9

    ඔබ තුමා ගොඩාක් වටිනා කෙනෙක්.....ඔබ තුමාට තෙරුවන් සරණයි.දෙව් පිහිටයි ........

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @raveeravee781
    @raveeravee781 21 วันที่ผ่านมา

    දීර්ඝායුශ හිමි වේවා ගුරුපියානනි, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srianysriany1332
    @srianysriany1332 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමාට සහ කාර්‍ය් මන්ඩලයටම

  • @ravidukalhara9347
    @ravidukalhara9347 3 ปีที่แล้ว +15

    ඔබතුමාගේ මෙම වැඩසටහන බලන හැමදෙනාගේම මැරිලා තියන මොළයට පණ ලැබේවා !..ඔබතුමාට සහ දෙව් සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි !.දෙවි පිහිටයි !

  • @roullapieri5113
    @roullapieri5113 3 ปีที่แล้ว +1

    Ou.sar oba.tumaga.පිහිටක් .wana.බුදු සරණයි

  • @maheshprasanna7543
    @maheshprasanna7543 2 ปีที่แล้ว

    මෙය asana සියලු දෙනාට බුද්ධිය pahala වේවා . කුමාර මහත්තයාට budusaranai.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 ปีที่แล้ว +13

    ඔබතුමාගෙ දැනුවත් කිරීම් නිසිවිදියට වටහා ගත් අයෙක්ට කිසිම දිනක වරදින්නේ නෑ තෙරුවන් සරණයි ඔබටත් අප සැමටත් නිරෝගීබාවය ලැබේවා දීර්ගායු !

  • @akurabookshop2614
    @akurabookshop2614 3 ปีที่แล้ว +2

    Obathumata Budu Saranai!!!Devi Pihitai!!!

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +2

    🙏🙏🙏💞💞💞🌼🌼🌼 සියලු ලොක සියලු සත්වයා හට සුව අත්වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏💞💞💞🌼🌼🌼💕💕💕

  • @colabagecolabage1677
    @colabagecolabage1677 3 ปีที่แล้ว +17

    හොද ආදර්ශමත් කතාවක්...ඔබතුමන්ට බොහොම පින්.මම විදේශ ගතව සිටින බැවින් ඔබතුමන්ගේ ආයතයට.පෑමිනිමට නොහැකි නිසාත්.ඔබතුමන්ගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවනීනමි බොහොමන් පින්...තෙරුචන් සරණයි සියදු දෙවි රැකවරණයි..

  • @manojagamage1549
    @manojagamage1549 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණින් දෙව් පිහිටෙන් ඔබ තුමා ආරක්ෂා වේවා .මෙවැනි දෙසනයන් ඉදිරිපත් කිරිමට තව තවත් ශක්තිය ලැබේවා .

  • @dulminitennakoon4816
    @dulminitennakoon4816 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!
    ඔබතුමාට

  • @lalithamadagam1079
    @lalithamadagam1079 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාට

  • @thusharasubha5766
    @thusharasubha5766 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා ...!!!

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාට බොහොම පින් අපේ දරුවන් ට අනාගතය කිය දෙනවට

  • @hewageprageesha1438
    @hewageprageesha1438 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පිං මං දෙව් සුව බලන කෙනෙක්

  • @imayasenevirathna4713
    @imayasenevirathna4713 3 ปีที่แล้ว +4

    මේක හැමෝටම හොඳ ආදර්ශයක්.ඔබතුමාට ගොඩාක් පිං🙏

    • @charitha7024
      @charitha7024 ปีที่แล้ว

      සද් දහම මැනවින්
      කියලා දෙනවාට ස්තූතියි.

  • @mallikaathugala1849
    @mallikaathugala1849 3 ปีที่แล้ว +8

    ඔව් කුමාර මහත්තයෝ මමත් නිර්මාන්ශි උනේ ඔබතුමා නිසයි ඉතින් මම ආරක්ශිතයි බෙහෙත විද්දෙ නැහැ ගෙදරට ත් ආවා හේතුව අහන්න මම අකමති හේතු කිවුවා එතුමන්ලා ගියා රජයට මඩ ගහන්න හොද නහ බුදු සරනයි ඔබතුමාට

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว

    ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලුදෙනාට ම දීර්ඝායුෂ ලැබේවා.

  • @nandawaduge1952
    @nandawaduge1952 3 ปีที่แล้ว +3

    ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි වස්ගතය ලෝකයෙන් තුරන් වේවා

  • @ariyawathiari5998
    @ariyawathiari5998 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා !!!සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +5

    ඔබතුමා විහිලුත් කරනව හොද හොද තෙරැවන් සරණයි දීර්ඝායුෂ උත්තමයාණෝ කොහේද අහන්නෙ එවින්ගෙ පොත්වල පුරවනව පරපුර හදා ගන්නව

  • @අපේජපන්පන්තිය
    @අපේජපන්පන්තිය 3 ปีที่แล้ว +45

    දැන් නම් මරු කථා විලාශය ;ගොන් රැලට තේරෙයිද මන්දා ඒත් 😭 ඔබතුමාට පින් ;ලෝකවාසී ජනතාවට සත්‍යාවබෝධය වේවා !🙏🙏🙏

  • @damith1055
    @damith1055 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි...දෙව් පිහිටායි සියලූම දෙනාට

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනී
    තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +2

    Oba තුමාගේ kathawa සම්පූර්ණ ඇත්ත ane 5000 mata nam hamba un na gramasewaka ahema ගත්තේ බුදු සරණයි devi පිහිටයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා oba තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට

    • @sheharashehara8828
      @sheharashehara8828 3 ปีที่แล้ว

      ඔව් උන් දෙන්න ඕන මිනිස්සුන්ට දෙන්නේ නැ... උන්ගේ හිතවතුන් එක්ක බෙදා ගන්න ඇති... මාත් රැකියාව පවා අහිමිව කොච්චර අපහසුකම් මධ්‍යයේ හිටියත් ඔය කියන රජයෙන් දෙන දීමනා සතපහක් වත් ලබලා නැ මේ වෙනකම් 😞 ☝️☝️ ☝️

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว

    ඔබතුමා ඇතුලු සියලු දෙනාටම නිදුක් නිරෝගි බාවය දිර්ගාඅයුස ත් ලැබේවා තෙරුවන් සරනයි මම ඔස්ට්‍රේලියාවේ සිට

  • @nipuniperera7400
    @nipuniperera7400 3 ปีที่แล้ว +2

    මෙය ඇසු සියලු දෙනා ගේ බුද්ධිය අවදි වේවායි පතමි....
    ලෝක සත්ත්වයාට අනුකම්පාවෙන්..අපගේ ඇස පෑදීමට නිරතුරුව වෙහෙසෙන,
    ඔබ තුමා... නිදුක් නීරෝගිමත් වේවා..
    ප්‍රාර්ථනා කරන උතුම් බෝධියෙන් නිර්වානය අවබෝධ කරත්වා...🙏🙏🙏

  • @lalindradilruk5456
    @lalindradilruk5456 3 ปีที่แล้ว +5

    බුදු සරණ සැමටම ලැබේවා ....

  • @m.d.i483
    @m.d.i483 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @anulapremalatha7335
    @anulapremalatha7335 3 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම පින් අපේ දරුවන් ට ඉදිරි අනාගත අපේ දරුවෝ හොද මගට ගන්න දරන උත්සාහ ය දෙව්සුවපව්ලේ සැමටත් ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @sdabare1939
    @sdabare1939 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔ බ තු මා ට

  • @shehandilshanka6492
    @shehandilshanka6492 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි මගෙ ගුරුතුමාට සර් මට ඔබ තුමාව මුනගැහැන්න ආසයි

  • @indrajithsarathchandra8769
    @indrajithsarathchandra8769 3 ปีที่แล้ว +19

    මං තාම විදගත්තේ නෑ මහත්තයා.මම ගොඩාක් හොදින්.බොහෝම පිං ඔබතුමාට,ඔබතුමාට අපි ගොඩාක් ආදරෙයි.ඔබතුමා ඇත්තටම ගොඩාක් පරාර්ථකාමි,කරුණාබර පියෙක්.දීර්ඝායුෂ ලැබේවා!❤️🙏🙏🙏

  • @anuradhahiruni9891
    @anuradhahiruni9891 3 ปีที่แล้ว +7

    බුදු මගේ අප දෑස් පෑදූ - පියතුමනි ලක් දිව උතුම්...
    මා වැනිම වූ දැයේ දරුවන් - නුඹට පතනව සුබ පැතුම්...
    අපෙත් ආයු ගෙන ඔබ දිගු කල් ජීවත් වේවා..!!!

  • @wasantharammayalatha9582
    @wasantharammayalatha9582 3 ปีที่แล้ว +2

    ඔබතුමා ට තෙරුවන් සරනයි ....

  • @ananthashamali5863
    @ananthashamali5863 3 ปีที่แล้ว +1

    Oba tuma ga pahadeli කිරීම hare watinava obata බුදු සරණ e

  • @cweerasinghe9452
    @cweerasinghe9452 3 ปีที่แล้ว

    ඔබතුමා කතා කරන වචන නම් බොහොම අපූරුයි .එක පුද්ගලයකුට මන්ත්‍රීලා පස්දෙනෙක් කියද්දී ඇත්තට ම හිනහත් යනවා .ඔහොම කතා කරත් අපේ මිනිස්සුන්ට තේරෙන්නැති එක තමා මැතිඳුනි වැරැද්ද .මම ප්‍රාර්ථනා කරනවා උන්ට ප්‍රඥාව පහළ වේවා කියලා මේ වැරැද්ද තේරුම් ගන්ඩ .නිර්භීත ඔබතුමා හට තෙරුවන් සරණින් නිවන් දොරටුව ම විවර වේවා .

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +3

    අපිට නම් ඔබතුමා විශ්වාසයි. ඒ නිසා හෙළ බෙහෙතක් බීලා , තැම්බුම් හොද්දක් බීලා , ප්‍රාණ යාම ඇතුළු භාවනා කරගෙන ඉන්නවා. තාම නම් ලොකු ගැටලුවක් නෑ. පුංචි පුංචි අසනීප තත්ත්ව මිස ලොකු රෝගී තත්ත්වයක් නැති නිසාම දැහැමෙන් ජීවත් වෙනවා.
    🙏🧘🌹💎🙏🧘🌹💎🙏🧘🌹💎

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว

    ස්තූතියි. ඔබටත් තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว

    තෙරැවන්සරනයි දෙවිපිටයි වැදගත්දෙශනයක් ඉතාම වටිනවා

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ..💐🙏🧘☸️
    මේ සත්‍යය සියලු අඥාන මිනිස්සුන්ට වැටහේවා.

  • @gm2462
    @gm2462 3 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @afddafdd3292
    @afddafdd3292 2 ปีที่แล้ว

    තෙරැවන් සරකයි පදෙවිපිටයි 🙏🙏🙏🙏ඔබතුමාටක් සුදුඅමිාටත් 🙏🙏🙏

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි .දෙවිපිහිටයි.🙏🌸🙏🌸🙏

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    සතික ඇත්ත කතාව ඔබ තුමාට බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +11

    තෙරුවන සරණයි දිගොඩ කුමාර මහතා ඇතුළු සැමට නිදුක් ❤නිරෝගී සුව ලැබේවා ❤❤