Five ways to find out that you are in a success way - By Mentor Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #Five_Usefull_Habits #Find_Your_Way
    කොච්චර වැඩ කලත්, තමන් ඉන්නේ සාර්ථකත්වයේ මාවතේදැයි අතරමඟ දී පරීක්ෂා කර බැලීමේ ක්‍රමවේදයක් නැති ද? එහෙම නම් අද අප ඔබට කියන්න හදන්නේ දිනන්න හෝ පරදින්න කලින් ම, තමන් යන්නේ ජයග්‍රාහී මාවතක ද කියලා හඳුනාගන්න ක්‍රමයක් ගැන. මේ සලකුණු 05 නොමැති කෙනෙකුට ඕනේ නම් හදාගන්නත් බැරි නෑ. උත්සාහ කරලා බලන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්. www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art
    දියුණු වෙන්න ඕනේ මිනිසුන් වෙනුවෙන් භාතිය ඇතුලු කණ්ඩායම හදපු අළුත්ම වෙබ් සයිට් එකට යන්න පහලින්.
    www.mindbloom.lk
    අද මේ විඩියෝවට අදාල Photos, Videos හා Sound Tracks අරගත්තේ පහත කණ්ඩායම්වලින්.
    අද මේ විඩියෝවේ Resources Credit Goes To...
    Infraction inspiring upbeat corporate (royalty-free music) - hypeddit.com/t...
    Kids Studying - Video by Adailton Batista from Pexels
    Employee - Video by Pressmaster from Pexels
    Thinking Man - Video by Mental Health America (MHA) from Pexels
    Two Men exercising - Video by cottonbro from Pexels
    Business Planning - Video by fauxels from Pexels
    Working Energetic - Video by Sora Shimazaki from Pexels
    Waking up - Video by viresh studio from Pexels
    Team Work - Video by fauxels from Pexels
    Driving - Video by Taryn Elliott from Pexels
    Checking Phone - Video by Ketut Subiyanto from Pexels
    Time - Video by Mat Brown from Pexels
    Calendar - Video by Olya Kobruseva from Pexels
    Family - Video by cottonbro from Pexels
    Friends - Video by Produtora Midtrack from Pexels
    Planning Work - Video by Pressmaster from Pexels
    Study Plan - Video by Ivan Samkov from Pexels
    Food - Video by cottonbro from Pexels
    Office Meeting - Video by cottonbro from Pexels
    Congratulating - Video by fauxels from Pexels
    Studying Alone - Video by Claudia from Pexels
    Boxing - Video by cottonbro from Pexels
    Browsing Internet - Video by Ketut Subiyanto from Pexels
    Self Study - Video by Pavel Danilyuk from Pexels
    Shibuya Crossing - Video by 葉崧民 from Pexels
    Company work table rotating - Video by fauxels from Pexels
    Thinking man - Video by Sound On from Pexels
    Successful Business - Video by Pressmaster from Pexels
    Nokia Startup Movie - • Nokia Startup Movie
    Steve Jobs Introduces iPhone in 2007 - • Steve Jobs introduces ...

ความคิดเห็น • 326

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว +7

    සර් නම් අදහන්න ඕනි මනුස්සයෙක්! ඉදිරිය සාර්ථක වේවා !❤️

  • @sampathjeewana1736
    @sampathjeewana1736 3 ปีที่แล้ว +8

    ඇත්තටම මේ දේවල් අමාරැවෙන් හරි පුරැදු කරගත්තෝත් අපි දිනුම් කියලා මමත් හිතනවා....එකපාර මේදේ පුරැදු කරගන්න අමාරැයි නමුත් මමත් මේ දේට කොහොම හරි හුරැවෙනවා.. ...මට ඕන ජීවිතේ දිනන්න....

    • @nirmalasadaru7551
      @nirmalasadaru7551 ปีที่แล้ว

      ඔබේ වැඩ කටයුතු ඔබ බලාපොරොත්තු උනු ආකාරයෙන් දැන් සිදු වනවාද

  • @mixhubLK
    @mixhubLK 3 ปีที่แล้ว +51

    🏆😍කොච්චර වැඩ කලත්, තමන් ඉන්නේ සාර්ථකත්වයේ මාවතේදැයි අතරමඟ දී පරීක්ෂා කර බැලීම ගොඩක් වැදගත්🏆😍

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว +1

      PCR නැතිව ගෙදර ඉදන් තමන්ටම කොරෝනා ආසාදනය වී ඇත්දැයි හදුනා ගතහැකි ක්‍රමයක් මෙන්න 👇😱
      th-cam.com/video/nnoH0imvW0o/w-d-xo.html

    • @babykyanna9467
      @babykyanna9467 3 ปีที่แล้ว

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      th-cam.com/video/HhYWyCcMrN4/w-d-xo.html

    • @techaproductions6299
      @techaproductions6299 3 ปีที่แล้ว

      මෙන්න SAMSUNG Galaxy M51 සිංහල review එක.
      th-cam.com/video/VcKg59uNDus/w-d-xo.html
      ❤️❤️❤️❤️❤️🔥🔥🔥

    • @simpsonsuae5789
      @simpsonsuae5789 3 ปีที่แล้ว +1

      0

  • @smart7886
    @smart7886 2 ปีที่แล้ว +5

    Thank you sir 🙏 ලොකු ශක්තියක් ලැබුන සර් කියපු හැම වචනයකින්ම...සර්ට ගොඩක් පිං.❤️

  • @hashanharshana5312
    @hashanharshana5312 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා සර්ගේ කතාව බුදුසරණයි ❤️🙏👍👍

  • @superhealth8692
    @superhealth8692 3 ปีที่แล้ว +3

    මා ගාවත් මේ පුරුදු ටික කලින් තිබුනා. ඒත් හිටපු ගමන් වෙනස් වෙනවා. මේව හදාගන්න එක හරිම අමාරුයි. එහෙත් හදා ගත්තොත් ජීවිතේ ලේසියි. මේ පුරුදු හදා නොගෙන ඉන්න එක හරිම ලේසියි. ඒත් ඒ අයට ජීවිතේ ගොඩක් අමාරුයි. ඒ සත්‍ය තේරුම් ගත්තු කෙනාට සාර්ථක වෙන්න පුළුවන් කියලා තමයි මට නම් හිතෙන්නේ. සර් කියන කතාව ඇත්ත. Thank you sir

  • @renuka6652
    @renuka6652 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ ධනාත්මක වැඩ සටහන් ඉතාමත්ම වැදගත් .විශේෂයෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා විරහ වේදනාවට පත්වී සිටින පිරිමි දරුවෙකුට ඉන් මිදීමට අවශ්‍ය උපදෙස් මාලාවක් .තවද English භාෂාව ඉගෙනීමේ වැදගත්කම කුමක්ද ?යන්නත් video එකක් කරන්න ..ඔබට ගොඩාක් ස්තුතියි ..

  • @dglproductions6032
    @dglproductions6032 3 ปีที่แล้ว +6

    බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාගේ මාර්ගෝපදේශයන්ට. දෙව් පිහිටයි...! තෙරුවන් සරණයි..! 🙏🏻🤗

    • @babykyanna9467
      @babykyanna9467 3 ปีที่แล้ว

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      th-cam.com/video/HhYWyCcMrN4/w-d-xo.html

  • @indikaniroshini5637
    @indikaniroshini5637 ปีที่แล้ว

    මේ දේවල් හරියටම කරනවානම් හැමෝම ජයග්ග්‍රහයකයෝ .❤❤

  • @jalakakumara2424
    @jalakakumara2424 ปีที่แล้ว +1

    ඔබ තුමා අපිට සම්පතක් පින් ඔබ තමාට

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +1

    බොහෝම වැදගත් වෙනවා ඔබතුමා හට ස්තුතිවන්ත වෙනවා

  • @techaproductions6299
    @techaproductions6299 3 ปีที่แล้ว +1

    හිතට දැනෙන්න කියනවා

  • @suijkannansusuijkannansu7366
    @suijkannansusuijkannansu7366 ปีที่แล้ว +1

    ආයුබෝවන් ස්තුති ස්තුති ස්තුති ඔබතුමා කරුනු කාරනා පැහැදිලි කිරිමෙන් එය සවන්දිම එය ශක්තියක් හරිම නැවුම් කැමති ජිවිතේ දිනන්න ස්තුති තෙරුවන් සරනයි

  • @lankz2050
    @lankz2050 3 ปีที่แล้ว +2

    උදෑසනින් අවදි වීම
    සතිය සදහා කාලසටහනක් හදා ගැනීම
    හැමවිටම අමතර සැතපුමක් දුවන්න
    දවසකට පැයක්වත් ශිෂ්‍යයෙක් වන්න
    කිරීමට වගේම සිතීමටත් කාලයක් වෙන් කරන්න

  • @shenalkavinda110
    @shenalkavinda110 3 ปีที่แล้ว +1

    Thanks sir your advices

  • @Surabrosl
    @Surabrosl 3 ปีที่แล้ว +10

    සර්ගෙ වීඩියෝ ගොඩක් මං බලනවා හරියට ඔළුවට ගන්නවා නම් ඕනම කෙනෙක්ට ගොඩයන්න සර් කියන දේවල් හොඳටම ඇති සර්ට ගොඩක් පින්

    • @kumakarate5304
      @kumakarate5304 3 ปีที่แล้ว

      I just wey.biccouse i lern and deyly abdate.

    • @babykyanna9467
      @babykyanna9467 3 ปีที่แล้ว

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      th-cam.com/video/HhYWyCcMrN4/w-d-xo.html

  • @sunilgama8776
    @sunilgama8776 3 ปีที่แล้ว +1

    Good ! ! !

  • @kumarielangarathna332
    @kumarielangarathna332 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමන්ට

  • @nadithakassapa
    @nadithakassapa 3 ปีที่แล้ว +1

    👍✌️👊 Great

  • @nishifernando5926
    @nishifernando5926 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින අදහසක්. 😊

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...

  • @riazuu2059
    @riazuu2059 3 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතියි සර් , බුදු සරණයි !!!

  • @henexlanka906
    @henexlanka906 3 ปีที่แล้ว +1

    Thank you so much sir

  • @sameerarathnayaka8520
    @sameerarathnayaka8520 3 ปีที่แล้ว +6

    I like your speaking style. It is very interesting and attractive.

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 4 หลายเดือนก่อน

    හරිම වටිනවා ඔබතුමාගේ අදහස්. මගේ ජීවිතයට

  • @chamiduhansana650
    @chamiduhansana650 3 ปีที่แล้ว +9

    ඉලොන් මස්ක් ගැන වීඩියෝ එකක් කරන්න. ඔහුගේ සිහින සාමාන්‍ය මිනිසුන් අභිපේරණය කිරීමට අනිවාර්යෙන්ම සුදුසු වනවා

    • @babykyanna9467
      @babykyanna9467 3 ปีที่แล้ว

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      th-cam.com/video/HhYWyCcMrN4/w-d-xo.html

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว +2

    Superb sir .බොහොම වටින අදහස් ටිකක් .හරිම හරවත් .ලොකු ජවයක්.🙏🙏🙏

  • @samboleproductions
    @samboleproductions 3 ปีที่แล้ว +12

    Thanks sir ❤️. ඔයාගේ වචන ලොකු මොටිවේට් එකක් 💪

    • @babykyanna9467
      @babykyanna9467 3 ปีที่แล้ว +1

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      th-cam.com/video/HhYWyCcMrN4/w-d-xo.html

  • @chamithlasantha6186
    @chamithlasantha6186 3 ปีที่แล้ว +1

    Good Video

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 ปีที่แล้ว

    බොහොම ස්තුති වන්ත වෙනවා ඔබ තුමාට බුදු සරණයි

  • @pavithrarathnayaka4710
    @pavithrarathnayaka4710 2 ปีที่แล้ว +1

    Very important
    Thank u sir

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank You Very Much. Very Good. All the Best.........!!!

  • @DinushaProductions
    @DinushaProductions 3 ปีที่แล้ว

    #Nokia company එක ❤

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 ปีที่แล้ว

    බෙහොම ස්තුතියි coch ❤

  • @samanjayathilake9257
    @samanjayathilake9257 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @thilinasandaruwan2603
    @thilinasandaruwan2603 3 ปีที่แล้ว

    . congratulations .......Jeewithe saarrhakathwaya kara geniyanna apita godak watina kaarana gena oba kathaa kale...me wage programmes idirayatatj karanna obata shakthiaya dairiya lebewa ...man obathuma danna kenek....mathakada maawa .....man thilina...marketing karanne

  • @pradeepsenadeera7603
    @pradeepsenadeera7603 3 ปีที่แล้ว +1

    Dear MBA now you very good than previous. You removed BA (බෑ) from your video.

  • @dileepskitchen9303
    @dileepskitchen9303 3 ปีที่แล้ว

    Good 👍 sharing

  • @thalal5519
    @thalal5519 3 ปีที่แล้ว

    yes... good advices. thanks.. sir

  • @TharakaSenarath
    @TharakaSenarath 3 ปีที่แล้ว +1

    Thanks for sharing...

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Pudumai welawakata obe me denuma 🙏👌 Jayawewa ❤️

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 3 ปีที่แล้ว

    parissaman budusaranai jasu phitai

  • @srimalinilakshika8886
    @srimalinilakshika8886 3 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූති සර් ඔබගේ මාර්ගෝපදේශ වලට. මම ඔබතුමාගේ ගොඩක් vedios බලනවා. ජීවිතේ ගමන් කරන්න ඕනා හරිපාර කොහොමද හදාගන්නේ කියලා ඔබතුමාගේ උපදෙස් නිසා තීරනය කරගන්න පහසුයි දැන්. ඇත්තටම ගොඩක් පින් සර්. බුදුසරණයි 🙏🙏

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 ปีที่แล้ว +1

    Bhathiya sir Thanks All the best 🙏👍🌹

  • @ameshsenadheera8567
    @ameshsenadheera8567 3 ปีที่แล้ว +1

    eththatama sir oyage videos godak watinawa...thank you so much for releasing such important information to the community...

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama5679 3 ปีที่แล้ว

    ස්තූතියි බෙහෙවින්ම .

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 3 ปีที่แล้ว +1

    Thank you..

  • @majubandara5842
    @majubandara5842 2 ปีที่แล้ว +1

    Nice tanekes

  • @roshanmadushanke9605
    @roshanmadushanke9605 2 ปีที่แล้ว +1

    Niyamy sir

  • @tashmichamodya377
    @tashmichamodya377 3 ปีที่แล้ว

    Thanks a lot sir. 🙏

  • @abhayahettiarachchige6853
    @abhayahettiarachchige6853 3 ปีที่แล้ว +1

    Very nice. I really like the 5th one.

  • @renuka6298
    @renuka6298 3 ปีที่แล้ว +1

    So great thanks 🙏

  • @nandadunusingahamudijansel5683
    @nandadunusingahamudijansel5683 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරනයි

  • @isharasanjeewa2000
    @isharasanjeewa2000 3 ปีที่แล้ว

    ara kosol rajathumage kathawak thiyenne sihina 16k gana. Anna e kathawa onima kalayakdi galapena kathawak. E wagema thamai me kiyana karunu 5 onima kalekadi onima dekat galpena dewal tikak. Tnq aiyeee ada idala hriyt gemak gahnna me karunu 5 mt wadagath wenwa ❤️💪

  • @rasinidharmasena1002
    @rasinidharmasena1002 3 ปีที่แล้ว +2

    Sir gee video nam.. godakk watinawa jewethee jaya gana hamadamath.. 💯💯👍👍👍🤗 .. watunath nagitina sir keyana e eka wachanayath godaak watinawa.. ..💗

    • @babykyanna9467
      @babykyanna9467 3 ปีที่แล้ว

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      th-cam.com/video/HhYWyCcMrN4/w-d-xo.html

  • @susirawijesingha2532
    @susirawijesingha2532 9 หลายเดือนก่อน

    Excellent points

  • @udchampa9280
    @udchampa9280 3 ปีที่แล้ว

    Bohoma.sthuthi.sir.jayama.wewa

  • @oshijayasekara1972
    @oshijayasekara1972 3 ปีที่แล้ว +1

    Good luck

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว +1

    Oll the best sir

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්💪😍🙏 වටිනව👌

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 3 ปีที่แล้ว

    great vidio 🤙

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 3 ปีที่แล้ว +1

    Thank you so much Bhatiya !🌹🌹🌹

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 3 ปีที่แล้ว

    Godak watinawa theruwan saranai obathumata

  • @TheNuwansameera
    @TheNuwansameera 3 ปีที่แล้ว

    Great work ....

  • @ruvindakurera5663
    @ruvindakurera5663 3 ปีที่แล้ว

    Good idea

  • @pubudusenevirathna7884
    @pubudusenevirathna7884 2 ปีที่แล้ว +1

    Thank you .

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 3 ปีที่แล้ว +1

    Dear Sir, I Am Athula ,Chemistry teacher, Very good summery of Steps towards Success..Good Luck And All The Best to you Family And Titan Group members

    • @Motivationlk
      @Motivationlk  3 ปีที่แล้ว

      Keep going Athula. Hope you are currently working towards to the success.

  • @shiranperera9658
    @shiranperera9658 3 ปีที่แล้ว +4

    Already I am doing 5 steps sir.i think I have seen all your videos sir. Thanks a lot for posting such a good..great..videos sir. Definitely I know I am in a correct way sir.in future I will meet you sir. God bless you...

    • @babykyanna9467
      @babykyanna9467 3 ปีที่แล้ว

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      th-cam.com/video/HhYWyCcMrN4/w-d-xo.html

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට ........!🙏

  • @thakshi1145
    @thakshi1145 3 ปีที่แล้ว +1

    Great job sir.

  • @janakakumara1405
    @janakakumara1405 3 ปีที่แล้ว +1

    Thanks Mr.BA

  • @mohanjoel830
    @mohanjoel830 3 ปีที่แล้ว

    Godak watina adahas

  • @desamananupama9242
    @desamananupama9242 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි..

  • @maheeshaperera5274
    @maheeshaperera5274 3 ปีที่แล้ว

    Bohoma sthuthi sir

  • @dilanweerasekara9678
    @dilanweerasekara9678 3 ปีที่แล้ว +1

    Thanks, one of the best social service programme👍

  • @vimukthilaksahna1649
    @vimukthilaksahna1649 2 ปีที่แล้ว +1

    tanxz sir

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සර් 🙏

  • @ramziyathaslim8618
    @ramziyathaslim8618 3 ปีที่แล้ว

    Your are fantastic person your program is my favarite

  • @jinadariemudalige3599
    @jinadariemudalige3599 3 ปีที่แล้ว +1

    Clearly explained. 💐💐💐
    Thank you very much

  • @sashikadeepthika576
    @sashikadeepthika576 2 ปีที่แล้ว +1

    Thank you sir❤❤

  • @dsdcreations3341
    @dsdcreations3341 3 ปีที่แล้ว

    ගොඩක් වටින Video එකක් සර්.. ජය වේවා...!❤️❤️

  • @asithakumara9743
    @asithakumara9743 3 ปีที่แล้ว +1

    Excellent

  • @napuri156
    @napuri156 3 ปีที่แล้ว

    wedagath video ekak,denata nam punchi punchi heena tika seba karagena yahapath vidiyata jiwath wenawa💪💪👌

  • @thushanimanka270
    @thushanimanka270 3 ปีที่แล้ว +1

    Bathiya sir prashnyk nis den aurudu 2k vithr vidawanawa.sirta ktha krann puluwnnam godk watinwa mt me welwe

  • @prassansawewajesune.roshan9520
    @prassansawewajesune.roshan9520 3 ปีที่แล้ว

    Obage future eka depthemathwa babalewa,obata Jaya pathame.me ta obawa anugamanaya katana .Luke mendis.

  • @sagarikakannangara9644
    @sagarikakannangara9644 3 ปีที่แล้ว

    👍හොඳ වැඩක් සර්👍

  • @samudayafernando5672
    @samudayafernando5672 3 ปีที่แล้ว

    True 👍

  • @wasanamadushani8365
    @wasanamadushani8365 3 ปีที่แล้ว

    godak watinawa sir me adahas tika

  • @erangifernando7292
    @erangifernando7292 3 ปีที่แล้ว +1

    Niyamai Sir.Hondata hithata waduna. Thank you 🙏🏿🙏🏿

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම

  • @dinushamethdini1433
    @dinushamethdini1433 3 ปีที่แล้ว +2

    Sir’s value is invaluable sir, Sir’s advice is a great help to my education 😇🥰Thank you very much sir🙏🏻

  • @cdushan78
    @cdushan78 3 ปีที่แล้ว +1

    Thanks ..Another great valuable motivation video....

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 2 ปีที่แล้ว +1

    Thanks

  • @jagaththushara4400
    @jagaththushara4400 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්

  • @damayanthidisanayaka3833
    @damayanthidisanayaka3833 3 ปีที่แล้ว +1

    Thank you very much...

  • @cityshop1511
    @cityshop1511 3 ปีที่แล้ว

    Godak.watinawa.sir.thank.u

  • @lasanthidulanjani6328
    @lasanthidulanjani6328 3 ปีที่แล้ว +14

    සර් සාමාන්‍ය රජයේ රැකියාවක් කරන කෙනෙකුට එතනින් එහාට දියුණුවට යාමට හිතුවත් කල්පනා කරත් ඒ දේවල් කිරීමට ⁣ගොඩක් බාධා තියෙනව නමිි කොහොමද ඉදිරියට යන්න පුළුවන්

    • @RavayaMusic
      @RavayaMusic 3 ปีที่แล้ว +4

      oya daala thiyana comment ekenma oya e de gana vishwasayak nathuwai kiyala thiyanne..mulinma ohoma hithna eka nawaththanna..oba hithanna oba sarthakai kiyala.evita obata sarthakathwaya nodanuwathwama labevi..

    • @babykyanna9467
      @babykyanna9467 3 ปีที่แล้ว

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      th-cam.com/video/HhYWyCcMrN4/w-d-xo.html

  • @nuwansanjaya9131
    @nuwansanjaya9131 3 ปีที่แล้ว +1

    Great .

  • @shashikaaberathne2284
    @shashikaaberathne2284 3 ปีที่แล้ว +1

    This is the one of valuable speeche that I listened..

  • @nishaniiresha8593
    @nishaniiresha8593 3 ปีที่แล้ว

    Best