බුදු පහන තැබිය යුතු දිශාව ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 33

  • @simplecapital5518
    @simplecapital5518 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි...!!!

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว +2

    Oba thumata pin..deergau wewa!theruvan saranayi 🙏🙏🙏

  • @samanthiabeysiriwardhana
    @samanthiabeysiriwardhana 5 หลายเดือนก่อน

    ඊසානට බුදු පිලිමෙ පිටුපාලද නැත්නම් ඊසානට මුහුණ දාලද තියන්න ඕනෙ

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว

    🙏🙏 ඉතාමත් වටිනා විඩියෝවක් . බොහොම ස්තුතියි ඹබතුමාට

  • @user-zm9ok3ng3h
    @user-zm9ok3ng3h 6 หลายเดือนก่อน

    මහත්තයා ගේ ඉස්සරහ තිබ්බට කමන්නැද්ද

  • @Chandifernando7031
    @Chandifernando7031 3 ปีที่แล้ว +5

    මහත්මයා බොහොම.පින්.. ඊසාන දිශාව ට පහන් දල්වන්න.කියන්නෙ අපි වන්දනා කරන්න ඕනි ඒ දිශාවට මුහුනලා නේද .

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට 🙏🙏

  • @praneethsahara5774
    @praneethsahara5774 2 ปีที่แล้ว +1

    බොහොම පින්

  • @diniththaruka2115
    @diniththaruka2115 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතීයි. බුදු පහන දල්වනකොට පහනෙ දැල්ල මොන පැත්තටද තියන්න ඕන කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකො මහත්මය

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 3 ปีที่แล้ว +4

    ,පුලුවන් නම් ඉක්මනින් විඩියෝ එකාක් ගෙන්න දෙවියන්ට පහන් තියන්න කොමද කියලා තෙරුවන් සරනයි ඔබ තුමාට දිර්ඝ ගමනාක් යන්න පිහිට අසිර්වාද ලැබේවා

  • @nadeekadisanayaka6100
    @nadeekadisanayaka6100 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙයක් . මම සිර්ගෙ ගොඩක් විඩියො බලුව.. තෙරුවන් සරනයි සර්

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 3 ปีที่แล้ว +1

    Thanks a lot Sir, you help to come out of myth and stand on the own foot.

  • @slchumpa2966
    @slchumpa2966 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @enokapl
    @enokapl 4 หลายเดือนก่อน

    පින්සිදුවේවා🎉ස්තුතියි🎉

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p 10 หลายเดือนก่อน

    Bohoma sthuthi obata🐠

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @Channel-rx1cg
    @Channel-rx1cg 2 ปีที่แล้ว

    Oba thumaata budhu saranai !

  • @chandrarathnayaka8771
    @chandrarathnayaka8771 3 ปีที่แล้ว

    Obathubata godak pin nihathamani pudgalyek dergausha wewa

  • @jalalitharanga9799
    @jalalitharanga9799 2 ปีที่แล้ว

    Api inne bodim kamarayaka kohomada budu pahana thiyanna oni

  • @chanakaindunil2279
    @chanakaindunil2279 3 ปีที่แล้ว

    Hawasa pahana pattu karanne hoda welawa kiye idan kiyawenakanda sir??

    • @kemankulasiri7164
      @kemankulasiri7164 3 ปีที่แล้ว +2

      බුදු පහන දැල්වීමට වෙලාවක් වෙන්කර නෑ. නමුත් ඔබට නිදහස් වෙලාවක් ඒ සඳහා සුදුසුයි.

  • @neyomalwijesundara9337
    @neyomalwijesundara9337 2 ปีที่แล้ว

    බස්නාහිර පැත්ත කමක් නැද්ද

  • @chamithsha
    @chamithsha 3 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @jagathkingsley1950
    @jagathkingsley1950 3 ปีที่แล้ว

    ජූලි මාසෙ ග්‍රහමාරු ගැන මුකුත් දැම්මෙ නැහැ නේද බලන් ඉන්නවා හොදේ

  • @virajamarasekara7461
    @virajamarasekara7461 3 ปีที่แล้ว +2

    budurajanan wahanseta phna thabima dishawak natha samadishawakma sudusui ehath usa isthnyk thbiya uthui

  • @shyamaa8460
    @shyamaa8460 2 ปีที่แล้ว

    Ganadeviyanta niwase padamkarana thana pahan dalwanawa eka waradida obathumagen pilithurak awassai

  • @rajithmaduranga7251
    @rajithmaduranga7251 2 ปีที่แล้ว +1

    Budu pahana dalla uthuru dishawata dalwanna one

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 ปีที่แล้ว

    Bhoma stute

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +4

    භාගවහන්සේ කිසි තැනක මේවා දේශනා කරලා නෑ. මිත්‍යා විශ්වාස වල එල්ලිලා පව් පුරවා ගන්නවා.

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      ලෞකික සැප විදින මිනිස්සු ගිහිගෙයි ඉදන් කම්සැප විදිමින් හැම එකටම බුදුන්ව ගාව ගන්න එකම තමයි මාර විහිලුවක් වෙන්නේ 😀
      බුදුහාමුදුරුවො දේශනා කලේ ලෝකෝත්තර මගක් මිසක් ලෞකික මගක් නෙවෙයිනේ .
      ජෝතිශ්‍ය වැදගත් වෙන්නේ ලෞකික සැප වෙනුවෙන් . එහිදි වාස්තු දෝෂ සදහා මේ පහන් තැබිම් ආදිය සම්බන්ධ වෙනවා. මේක අදාළ බුදුහමට අනුව නෙවෙයි වාස්තු දෝෂ අනුව.

    • @user-so1xz9nv3f
      @user-so1xz9nv3f ปีที่แล้ว

      තනි බොරු බුඋුන් වහන්සේ මේව කියල නෑ හොදයි

  • @asbced6930
    @asbced6930 ปีที่แล้ว

    Budupilimamuhunadaisanata. Tabanne

  • @user-zm9ok3ng3h
    @user-zm9ok3ng3h 6 หลายเดือนก่อน

    මහත්තයා ගේ ඉස්සරහ තිබ්බට කමන්නැද්ද