බුදු පහන තියන්න හොඳ මොන පැත්තටද..ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/සසරක රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 172

  • @anurawijethunga2162
    @anurawijethunga2162 ปีที่แล้ว +31

    පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +15

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว +10

    ඒ අනන්ත වු බුදු ගුනයට,ඒ අනන්ත වු දම් සරණට ඒ අනන්ත වු සඝ ගුණයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු!

  • @minushatharukshi5797
    @minushatharukshi5797 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr ปีที่แล้ว +6

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @ruwanchamara9802
    @ruwanchamara9802 ปีที่แล้ว +6

    මහා කරුණිකයන් වහන්සේ වන මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️💐🏵️💐🏵️💐🏵️💐🏵️🌾🌸🏵️🌾🌸🏵️🌾

  • @sriyanifernando522
    @sriyanifernando522 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවයමලාබෙව.

  • @nadinimanisha7309
    @nadinimanisha7309 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +5

    මගේ පුතා ට තෙරුවන් සරණයි ඔහු අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා

  • @malishakawindi2818
    @malishakawindi2818 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IreshaDilrukshi-gj5dd
    @IreshaDilrukshi-gj5dd ปีที่แล้ว +5

    අපෙ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +4

    පිංවත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 ปีที่แล้ว +6

    සාදු .......සාදු .......... සාදු .............🌷🌷🌷

  • @kdsk4411
    @kdsk4411 ปีที่แล้ว +4

    🙏🌹සාදු 🙏🌹සාදු🙏🌹 සාදු 🙏🌹 දිර්ඝායුස ලැබෙවා අපෙ හාමුදුරුවනේ තුනුරුවන් ගෙම පිහිටයි

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +3

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු නමෝ බුද්ධාය ......අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +3

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 Pinwath saddhaseela swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️

  • @knthikanthi3111
    @knthikanthi3111 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමින් වහන්සේට බුදුසරනයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌷obawahanseta theruvan sarani dergayusha labeva🙏🙏🙏🙏

  • @m.n.k2276
    @m.n.k2276 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ මම උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණයමි🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමි 🙏🙏🙏
    උතුම් ආර්‍යමහා සංඝරත්නය සරණ යමි 🙏🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว +4

    සාදූ☸🙏🌼සාදූ☸🙏🌼සාදූ☸🙏🌼

  • @kasunchamara5755
    @kasunchamara5755 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @ruwanchamara9802
    @ruwanchamara9802 ปีที่แล้ว +3

    ධර්ම දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🌾🌹🌻🌺🏵️

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +3

    තුන් ලොවට ම අගු වු සමිමා සමිබුදු රජානන් වහන්සේට මාගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w ปีที่แล้ว +3

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏☸️

  • @anushanilmini173
    @anushanilmini173 ปีที่แล้ว +2

    සසරගමන යන්නට නිවැරදි මග දේශනා කරන උතුම් පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට තේරුවන් සරණයි

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne ปีที่แล้ว +9

    ඒ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏽🌼

  • @ShanikaSandarenu-s7c
    @ShanikaSandarenu-s7c ปีที่แล้ว +1

    අනේ මේ හාමුදුරුවන් ට කතා කරන්න පුළුවන් නම්බර් එකක් තීනවනම් කවුරි හරි දෙන්නකො. ගොඩක් පින්. 🙏🙏🙏🙏

  • @JanakaPerera-s8y
    @JanakaPerera-s8y ปีที่แล้ว +2

    අපගේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kumaragechandrika7501
    @kumaragechandrika7501 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว +1

    බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ,🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 ปีที่แล้ว +1

    බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu

  • @ayeshaindunil8336
    @ayeshaindunil8336 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 💐💐💐

  • @amiladissanayaka8233
    @amiladissanayaka8233 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏 theruwan sarani

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc ปีที่แล้ว +1

    පින්වත් ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා. සාදූ සාදූ සාදූ. 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ සුවපත් වේවා ....

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw ปีที่แล้ว +3

    බණ අහන්න ආසයි සාදු සාදු සාදු

  • @gangadeepani4311
    @gangadeepani4311 ปีที่แล้ว +1

    අප මහා තිලෝගුරු අමා මෑණියණි සම්මා සම්බුදු අප මහා කාරුණික බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු සාආආආ 🙏🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 ปีที่แล้ว +4

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏

  • @shamalkafiverr9001
    @shamalkafiverr9001 5 หลายเดือนก่อน +2

    theruwan saranai

  • @IsharaDilrukshi-vw5yn
    @IsharaDilrukshi-vw5yn 3 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu🙏🏾🙏🏾🙏🏾🙏🏾 thilogiru budu piyanan wasanseta mage namaskaraya wewa

  • @nadeeshadilashan4556
    @nadeeshadilashan4556 ปีที่แล้ว +3

    සාදු..සාදු..සාදු..

  • @UgrKumara
    @UgrKumara ปีที่แล้ว +1

    මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැන කියන්න පුළුවන්ද

  • @user-pomee
    @user-pomee ปีที่แล้ว +1

    සාදු !සාදු !සාදු 🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා ...

  • @DamayanthiKusum-mz8mo
    @DamayanthiKusum-mz8mo ปีที่แล้ว +2

    Matat suwameen wahanseeta kata karanna ona nambar akak nedda

  • @SKRajapaksha1800
    @SKRajapaksha1800 6 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි !!! අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathmarasinha3460
    @sampathmarasinha3460 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @sambodhaya
    @sambodhaya ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @PreyantePreyante
    @PreyantePreyante 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි පින්වත් ඹබවහන්සෙට 🎉🎉🎉

  • @Danilo21444
    @Danilo21444 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි❤😊 සියළුම දෙනාටම

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @Kumarigodamunna
    @Kumarigodamunna 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nadeekadevika4075
    @nadeekadevika4075 ปีที่แล้ว +3

    Sadu sadu sadu!!!

  • @br8246
    @br8246 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +1

    වැලිමඩ පැත්තට! ( වෙන මොනව කියන්න ද)

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 ปีที่แล้ว +1

    සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu

  • @ino6195
    @ino6195 4 หลายเดือนก่อน +1

    Pinwath swamin wahansa, louthura apa budu rajanan wahansege sreemath dantha dathun wahanse sthreeyakage konde sagawagena awith thanpath kara...jayasrimaha bodin wahanse sangamiththa theranayage dathe thiyan meratata wadammala ropanaya kara.eth streenge killa mul karagena sthreen apirisidui kiya a asannayata wath streenta yanna nolabe.apa louthura budu rajanan wahanse me hamadema dana wadala kisima deyak mehema kara nokara kyala duk wenne nathnam pawak nathnam ay ape baudda minissu sthreenge killa gana mehema baldu widiyata samaja gatha karala thiyenne.mata sama kara samajayata me gana pilithurak laba denna.oba wahanseta niwan dakeemata hethu wasana wewa..!🙏🙏🙏

  • @NovaEnzi
    @NovaEnzi 3 หลายเดือนก่อน +1

    මේ දුක් බර සසරින් එතර වන්නට මම නුවනැස පැදේවා 🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @dehanikowshalya670
    @dehanikowshalya670 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @achalasamanthika2173
    @achalasamanthika2173 ปีที่แล้ว +1

    පින්වත්.දේසකයානන්.වහන්සේට.තෙරැවන්.සරනයි.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔
    🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹

  • @shashiprabakumari8218
    @shashiprabakumari8218 ปีที่แล้ว +1

    සාධූ සාධූ....ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා......

  • @uresharoshani9186
    @uresharoshani9186 10 หลายเดือนก่อน +1

    Mage jvthe darmayen poshanaya karana guru swamin wahansa oba wahanse ethulu uthum sathpursayan wahanselata Mage namas kaaraya wewa ..🙏🙏🙏

  • @amcpamarakoon6442
    @amcpamarakoon6442 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @anusharubasinghe2601
    @anusharubasinghe2601 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @SadaliSadali-yb6tw
    @SadaliSadali-yb6tw 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏🙏🙏.

  • @damindakumara7206
    @damindakumara7206 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏🏾 maage namaskaaraya wewa 🙏 theruwan saranai ape hamuduruwane 🙏🏾🙏🏾🙏🏾

  • @OsKw-s2w
    @OsKw-s2w ปีที่แล้ว +1

    Sadu. Sadu. Sudu taruwan saranei.apa.swamein wahansata

  • @niroshibandara6674
    @niroshibandara6674 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanchandima8029
    @gayanchandima8029 ปีที่แล้ว +1

    Uthum sambudu rajanan wahanseta mage namaskaraya wewa.!

  • @dinithisaritha861
    @dinithisaritha861 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshjayasinha9880
    @dineshjayasinha9880 หลายเดือนก่อน +1

    සාදු 🌸🌸🌸 සාදු 🌸🌸🌸 සාදු 🌸🌸🌸

  • @chandanichamila9273
    @chandanichamila9273 ปีที่แล้ว +1

    සාදූ ,🙏🏻........සාදූ......🙏🏻........සාදූ....🙏🏻🙏🏻🙏🏻

  • @SampaChabiya
    @SampaChabiya ปีที่แล้ว +1

    Me swamin wahanse pin patai karunikai

  • @ThamaraBernad
    @ThamaraBernad 6 หลายเดือนก่อน +1

    😂nď🎉

  • @ThiwankaSneha-wo2jy
    @ThiwankaSneha-wo2jy ปีที่แล้ว +1

    සම්පූර්ණ බණ dannako

  • @chamathka6579
    @chamathka6579 ปีที่แล้ว +2

    🙏🌼🙏🌼🙏🌼🙏

  • @ZainZain-dp3ii
    @ZainZain-dp3ii ปีที่แล้ว +1

    Mage names karya wawa sadu sadu sadu sadu sadu sadu sadu

  • @LasanthaPerera-p4e
    @LasanthaPerera-p4e 4 หลายเดือนก่อน +1

    Theruwan saranayi🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mslata363
    @mslata363 ปีที่แล้ว +1

    Obawahanseta dirgausha labiwa sadu sadu sadu

  • @thilinipsk8093
    @thilinipsk8093 ปีที่แล้ว +2

    🙏

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว +1

    Pinwath.swamin..wahanseta.mage.namas.karaya.wewa....sadu.sadu.sadu

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi ปีที่แล้ว +1

    Budusaranay ape pinvath hamuduruvane.

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමො බුද්ධය .🙏🙏🙏

  • @malishakawindi2818
    @malishakawindi2818 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤♥️♥️♥️♥️

  • @vindayasadamali1302
    @vindayasadamali1302 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @IshamkaBandara
    @IshamkaBandara ปีที่แล้ว +1

    Oba wahanseeta utum nirwanayama labewa

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 ปีที่แล้ว +1

    Budu gana namya taruma kiyla danna apa hamuduruwanna

  • @ishanbhashi4551
    @ishanbhashi4551 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @sugathsandaruwan6897
    @sugathsandaruwan6897 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.

  • @sakyasamuduni-mq3cn
    @sakyasamuduni-mq3cn 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🥺🙏🥺🙏🥺

  • @AsankaLakmal-f3c
    @AsankaLakmal-f3c 6 หลายเดือนก่อน +1

    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @sadunlakshan5527
    @sadunlakshan5527 2 หลายเดือนก่อน +1

    සාදු🙏සාදු🙏සාදු🙏