Budu Pahana Hariyata Tiyamu | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 264

  • @nilanisamandika1242
    @nilanisamandika1242 4 ปีที่แล้ว +38

    ඇත්තටම ගොඩක් පිං අපේ හාමුදුරුවනේ සත්‍ය පැහැදිලි කරල දුන්නට.
    අපේ සමහරු ජෝතිෂයයි, වාස්තු විද්‍යාවයි එක්ක අපේ බුදුදහමට එක එක ජාතියේ මිත්‍යා අදහස් එකතු කරල.
    මම අහල තියෙන විදියට අපි බුදු රජාණන් වහන්සේව හදවතින්ම සිහිකරගෙන ගලක් උඩ ඉඳන් හරි මලක් පූජා කරල හදවතින්ම වන්දනා කළොත් ඒ ආනිසංස අපිට ලැබෙනවා කියන එක.
    සමහර ස්වාමින් වහන්සේලාම ඒ සම්බන්ධයෙන් එක එක දිශාවන් පෙන්නද්දි අපිටත් බුදුදහම පැටලෙනවා.
    ඇයි මේ හාමුදුවරුන්ම බුදුදහම හෑල්ලුවට ලක් කරන්නෙ.

    • @priyanthasuriyaarachchi9800
      @priyanthasuriyaarachchi9800 4 ปีที่แล้ว

      පිංවත් ස්වාමින්වහන්ස ඉතා අගනා පැහැදිලි කිරීමක් බොහෝ පිං ඔබ වහන්සේට🙏🙏🙏

    • @indraniherath2196
      @indraniherath2196 2 ปีที่แล้ว

      ඔබවහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනව සමහරැ බෞද්ධ අපි පිස්සුවටිටනව

    • @indraniherath2196
      @indraniherath2196 2 ปีที่แล้ว

      ඔබවහන්සේට පිං

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +22

    නමෝ බුද්ධාය! අපි ට නොදැනෙන සියුම් තැන් පවා හරවත් ලෙස පැහැදිලි කරලා දෙනවා, සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ, මම ඔබ වහන්සේගේ සියලු දේශනා ශ්‍රවනය කරනවා, මුහුණු පොතේ පළකරන ලිපි ගොඩක් වටිනවා, නමස්කාරය වේවා ඔබ වහන්සේට

  • @udenisewandi4823
    @udenisewandi4823 3 ปีที่แล้ว +8

    මිත්‍යා දෘශ්ඨිකයකු නොවීම උදෙසා ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර වහන්සේ නමක්ගෙන් ධර්ම ශ්‍රවණය කිරිමට ලැබීම තරම් මා පින්වන්තයි.....නිවන් දක්නා මොහොත දක්වා ඔබ වහන්සේ වැනි කල්‍යාන මිත්‍රයන්ම ඇසුරට ලැබේවා !!!

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 5 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට

  • @buddhikakaushalya7223
    @buddhikakaushalya7223 3 ปีที่แล้ว +10

    මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සස්‌නේ පිනට පහළ වූ පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක්‌ පිo සිද්ද වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු
    බොහොම පිං ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 9 หลายเดือนก่อน

    අවසරයි පිංවත් ස්වාමිින්වහන්ස ඔඹවහන්සේට සම්මා සම්බුදු සරණයි දිිර්ඝායුෂ ලැබේවා....

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 4 ปีที่แล้ว +8

    ගොඩාක් නොදන්න දෙය ඉගෙනගත්තා. ගොඩාක් පින් ඔබ වහන්සේට වේවා..! 🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +2

    නමෝ බුද්දාය ..බොහෝ පින් සිදුවේවා පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේගේ පාද පහන් ඌ සිතින් වන්දනා කරමි ....සාදු සාදු සාදු ..ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ගායුශ සම්පත්තිය සැලසේවා සුවසේ දර්ම මාර්ගය ප්‍රගුන කරගන්න ශක්තිය දහිරිය අවකාශය සැලසේවා සාදු සාදු සාදු ...ඒ සදහා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් බුදු සසුන සුරකින දැහැමි දෙවිවරුන්ගේ උපකාරත් සැලසේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය ...

  • @umedaa9294
    @umedaa9294 3 ปีที่แล้ว +1

    අපගේ ගෞරවනීය ආර්‍යන් වහන්ස ,ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ගොඩක් වටිනවා .නොදන්නා කරුණු දැනුවත් වුනා තෙරුවන් සරණයි අප හාමුදුරුවනේ ,සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @dewminidew1343
    @dewminidew1343 3 ปีที่แล้ว +1

    නිවන් දක්නා ජාති දක්වා මේ පින් හේතු වාසනා වේවා ඔබ වහන්සේට යටිකුරුව තිබුණු දෙයක් උඩුකුරු කර පෙන්නුවා හා සමානයි තෙරුවන් සරණයි පින්වත් සිල්වත් ස්වාමීන් වහන්ස

  • @jayaniprebodha1286
    @jayaniprebodha1286 2 ปีที่แล้ว

    Sammasam Budu rajanan wahanse sarana yamii🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @virajharshana1206
    @virajharshana1206 3 ปีที่แล้ว +6

    ගොඩක් දේවල් ඉගෙනගත්ත. ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ 🙏🏽🙏🏽

  • @nilulakmini4242
    @nilulakmini4242 4 ปีที่แล้ว +24

    අපි මොන තරම් මිත්‍යා දේවල් පස්සේ ගිහින්ද කියලා හිතෙනවා.. ඔබ වහන්සේ ට පිං..

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 4 หลายเดือนก่อน

    එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @virajharshana1206
    @virajharshana1206 3 ปีที่แล้ว +7

    දෙවැනි කොටස හොයාගන්න බැරි අයට
    th-cam.com/video/qWO2E3BkJxk/w-d-xo.html

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +1

      පුතේ ඔබටද සසරේ යම් දවසක මේ පිනෙන් ඔබ පතනා බෝදියකින් උතුම් වූ නිවනම ලැබේවා කියල හදවතින්ම පතනවස්. තෙරුවන් සරනයි .

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 3 ปีที่แล้ว +20

    මම ඉන්නේ මැදපෙරදිග මම බුදුන් වහන්සේට වැදුම්ට පිදුම් කරන්නේන මනසින් උන්වන්හසේ මවාගෙන උන් වහන්සේ ගේ මහ ගුණ කද සිහි කරල අඩුම තරමේ මට පහනක් වත් පුදන්න නැ.නමුත් මට තෙරැවනේ සරනමයි පිහිට

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +4

      චේතනා හන් බික්කවේ
      කම්මන් වදාමි
      ඔබගේ මේ උතුම් චේතනාවම ඔබට පිහිටවේවි. තෙරුවන් සරනයි .

    • @DSD394
      @DSD394 3 ปีที่แล้ว +3

      ඔබ සිතින් ඒ බුදුන් වහන්සේගේ රූපය මවාගෙන සියලු කටයුතු කරන්න ඒ පින එයාකාර ම ඔබට ලැබෙනවා ඒකාන්තයි මමත් පිටරටක ඉන්නේ මමත් සිතින් චෛත්‍යය බෝධිය නමස්කාර කරනවා මනසින් ඒ රූප මවාගෙන

    • @rosebowala8547
      @rosebowala8547 ปีที่แล้ว

      Sadoo sadoo sadoo

  • @pasinduhansana7436
    @pasinduhansana7436 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏....වැරදි ගොඩක් නිවැරදි කරගන්න හැකි...උනා...ඔබ වහන්සේට පිං අත්වේවා........

  • @saniraniroshan7078
    @saniraniroshan7078 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පිං සිද්දවෙන්න මම දැන් බන අහන්න පුරුදු වෙලා ඔබ වහන්සේට බුදුබව ලැබේවා 🙏🙏🙏

  • @indraniherath2196
    @indraniherath2196 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ නිදුක්නීරෝගී
    සුවපත් වේවා සාදු සාදූ සාදූ

  • @priyanthiranasinghe4606
    @priyanthiranasinghe4606 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය!නමෝ බුද්ධාය!නමෝ බුද්ධාය! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට උතුම් නිර්වානය කරා යන්න ඔබ වහන්සේට ආශිර්වාදය ලබේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduarshi8234
    @maduarshi8234 3 ปีที่แล้ว +2

    සරලව කරුණු පහදා දුන්නට ඔබවහන්සේට ගොඩක් පින්.තෙරුවන් සරණයී!!!💐🙏🙏

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahansatah niduk neerogi suwayama patami

  • @chathuranganigamlath4804
    @chathuranganigamlath4804 3 ปีที่แล้ว +4

    I am really happy to hear such extraordinary explanations in reality. Our prescious gratitude to our venerable bikkhus who are doing extremely difficult hardships amidst this pandemic and Atalodahama to save the pure religion. May the triple gems bless you all. May all of you have the courage and longevity to protect our Religion and tell us the extremely uttir truth always.

  • @chittv6180
    @chittv6180 3 ปีที่แล้ว +8

    ☸️🙏🌸💙ඇලීම ගැටීම හැමතැනම.🍁🍂🥀ආරම්භය ශ්‍රද්ධාව වී🌸 අවසානය🥀 pragngnawa☸️🍂🍁🙏වේවා!🌸

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහෝම පින් බොහොම පින් මේ දැනුවත් කිරීම පිළිබඳව අද තියෙන ලෝක සමාජයට 🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @ShanikaMaduwanthi-oe6uk
    @ShanikaMaduwanthi-oe6uk ปีที่แล้ว

    තෙරුවන් සරනයි.. 🙏🙏🙏🙏

  • @sryani16
    @sryani16 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට වැදගත් වැඩ සටහනක්

  • @iranganiraveendran6889
    @iranganiraveendran6889 2 ปีที่แล้ว

    Sadu sadu saaadu theruwan saranai pinwanth swameen wahansa mage namaskaraya wewa 🙏🙏🙏🌹🌹🌹

  • @nishantharanasinghe6273
    @nishantharanasinghe6273 ปีที่แล้ว

    ගොඩාක් පිං🙏🙏🙏🙏 ඔබ වහන්සේට.

  • @kamalwijepala8368
    @kamalwijepala8368 4 ปีที่แล้ว +1

    ගොඩාක් පින්සිදු වේවා ඔබ වහන්සේට .prarthana කරන බෝධියකිn ඔබ වහන්සේගේ prarthana ඉටුවේwa

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 ปีที่แล้ว

    Godak karunu danagatta obawahanseta bohomath pinn

  • @kumarichathu1452
    @kumarichathu1452 2 ปีที่แล้ว

    Oba wahansege utum darmadeshana hari utum tunuruwane ashirwadayak labewa dirgau labewa pinwat swameen wahanseta

  • @katakya3947
    @katakya3947 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏pin wat oba wahanseta dergausa wewaaa teruwan saranaii ape hamuduruwane 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    නමස්කාර වේවා මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට ගොඩක් කරුණු දැනගත්තා

  • @hansanisandareka7272
    @hansanisandareka7272 3 ปีที่แล้ว +3

    සාදු ! 🙏 🌹 සාදු !! 🙏 🌹සාදු !!! 🙏 🌹ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !

    • @kusumawathi7609
      @kusumawathi7609 2 ปีที่แล้ว

      Ape hamuduruwane obawahanseta godak pin apiwa denuwath kalata

  • @ආරෝග්යාපරමාලාභා
    @ආරෝග්යාපරමාලාභා 5 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට

  • @jayadarieranatunga6003
    @jayadarieranatunga6003 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ දේශනා ඉතා උතුම් .

  • @karunakk8853
    @karunakk8853 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරැවන්සරණයි ස්වාමින්වහන්ස

  • @mylive8272
    @mylive8272 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝආයුෂ ලැබේවා 🌺🌺🌺

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිංවන්ත.සමිදුනේ.මෙිකියදෙණබුදුගුණබලය.අංතයක්පිවෙිවා.සමිදුනේ.මාදැසින්.දකිණා.රහතුන්වහන්සෙ..සමිදුනේ.පාදනමස්කාරකරමි .චිරංජයතු නමාමියි තිුවිධරත්නයේ සමිදු.රකිවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +6

    සාදූ !සාදූ !!සාදූ !!!
    ගෞරණිය සුවාමින්වහන්සේට මාගේ නමස්කාරයවේවා !
    තෙරුවන්සරණයි !

  • @prasadprasad1348
    @prasadprasad1348 3 ปีที่แล้ว

    Theruwan saranai Ape hamuduruwane.oba wahanseta hakinam niwaradiwa boodi pujawak thabana ayuru kiya Denna.

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌼🌼🌼🌼💐💐💐💐🌸🌸🌸🌸🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @thilakmudiya7313
    @thilakmudiya7313 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🏽🙏🏽🙏🏽

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @pathminiindulatha4794
    @pathminiindulatha4794 2 ปีที่แล้ว

    සාදු..... සාදු..... සාදු....

  • @dammavimanssilmeniyo9262
    @dammavimanssilmeniyo9262 3 ปีที่แล้ว +1

    ලොකු ස්වාමීන් වහන්සේට ගොඩක් පිං sadu ... sadu ... sadu ...!!! 🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว

    තිසරණ සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා !!!🙏🙏🙏

  • @awanthisandamali6227
    @awanthisandamali6227 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏

  • @shantikandy2372
    @shantikandy2372 5 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ .නිදුක් නිරෝගී වේවා . තෙරුවන් සරණයි . !!

  • @rasikalakshan2157
    @rasikalakshan2157 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස

  • @chasikavimukthi3122
    @chasikavimukthi3122 3 ปีที่แล้ว +2

    Godak pin ape swamin wahanseta

  • @hirunithemindi6121
    @hirunithemindi6121 3 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ වහන්සේට 🙏

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 11 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🏻🙏🏻🙏🏻

  • @supunrandika3777
    @supunrandika3777 3 ปีที่แล้ว +1

    Bohoma pin ape hamuduruwane🙏

  • @thusharabandarathushara1169
    @thusharabandarathushara1169 3 ปีที่แล้ว

    deergausha labewa pinwath swaminwahansa oba wahanseta. 🙏🙏🙏🙏🙏

  • @dinushikasewwandi1309
    @dinushikasewwandi1309 4 ปีที่แล้ว +1

    Godak pin oba wahanseta..ape hamuduruwane... Mage budu pahana ge athule biththi dekak ekata patan ganna thana mulle thiyenne...godak aya hoda na kiyawa mullata thiyanna podi pahadili kirimak karanna ape amuduruwane... Sadu sadu

  • @ruhunulanka1264
    @ruhunulanka1264 3 ปีที่แล้ว

    හරිදේ කියාදුන්න ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @velonikamaddumage9834
    @velonikamaddumage9834 3 ปีที่แล้ว +1

    Hamuduruwane mama ude buddha poojawa pamanak sakas krl බුදුහාමුදරුවන්ta pooja krat kamak netd.mt puluwan a welawa thul.mn a hema kriyawam shraddhawen krnn.eken mt pawak sidda weida hamuduruwane .budu saranai

  • @subashanisuba866
    @subashanisuba866 4 ปีที่แล้ว +1

    Matt godak asarana wela hitiye me prasna pilibadawa.Attatma ada hari widihta teru gatta me wathpiliwet gena.Garu swamin wahnseta darma nuwana twa twa pahla wewa...Teruwan pihita lebewa.A wagema mema darma prchraya krna mema maddyaytat budu saranai

  • @amilavanroyan5307
    @amilavanroyan5307 2 ปีที่แล้ว

    sadu !!! sadu !!! sadu !!!

  • @nissankapiradep188
    @nissankapiradep188 2 ปีที่แล้ว

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @tech-lollu
    @tech-lollu 3 ปีที่แล้ว

    Oba wahanseta godaakma pin.oba wahansege bana ahanna api godak aasai.pasubim sangeethaye sadde wadyi..eka bana ahanna baadawak wage danenawa

  • @chandanamadurnga..8187
    @chandanamadurnga..8187 4 ปีที่แล้ว +1

    Buduguna ananthai sadu Sadu Sadu oba wahanseta dirgau labewa theruwan saranai ape hamuduruwane. .

  • @nilakshiwasana357
    @nilakshiwasana357 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sureshrangana1419
    @sureshrangana1419 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @sapnadesilva8900
    @sapnadesilva8900 4 ปีที่แล้ว +2

    Oba wahanseta theruwan saranai

  • @dilukshikalakmali9513
    @dilukshikalakmali9513 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩාක් පිං , මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏

  • @samansooriyabandara5719
    @samansooriyabandara5719 3 ปีที่แล้ว

    Sadu sadu sadu ....👃👃👃👃👃👃👃

  • @SathsaraArtsandmusicbyDinusha
    @SathsaraArtsandmusicbyDinusha 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි,!ඔබ වහන්සේට

  • @swarnaswarna9820
    @swarnaswarna9820 3 ปีที่แล้ว

    ගරැ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි ,දී්ර්ඝායුස ලැබේවා සාදු සාදු සාදු

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌷

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 4 ปีที่แล้ว

    Extremely useful advice as almost all Buddhists worship Lord Buddha at home too.

  • @shenyakavindi3006
    @shenyakavindi3006 2 ปีที่แล้ว

    බොහොම පින්

  • @ashokaashoka6503
    @ashokaashoka6503 3 ปีที่แล้ว

    🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි ච්‍ර්රජිවනය ලබෙවා

  • @pushpalathajayasundara3278
    @pushpalathajayasundara3278 3 ปีที่แล้ว

    Godak hodai hamuduruwane mewage phedili kirimata Oba wahanseta godak pin

  • @lahirupriyankara5467
    @lahirupriyankara5467 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว

    🌻🙏🌻🙏🌻🙏🌻

  • @rasikapriyankara5495
    @rasikapriyankara5495 3 ปีที่แล้ว +1

    Oba vahanseta pin athweva

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ මහා පින්වත් බුදු පුතෙක් සාදු සාදු සාදු අපේ පොඩි හාමුදුරුවනේ

  • @thanujasubashini3355
    @thanujasubashini3355 3 ปีที่แล้ว +28

    මේ හාමුදුරුවන්ගෙ ධර්මය දේශනාවන් ප්‍රනීතය් මිහිරියි. ඒ නිසා පසුබිම් සන්ගීත අවශ්‍ය නෑ.. අපට අවශ්‍ය ශ්‍රී සද්ධර්ම ශ්‍රවනය පමනය්.. තෙරුවන් සරණයි සැමටම ..

    • @premathennakoon3324
      @premathennakoon3324 3 ปีที่แล้ว

      Oba wansenam saba buddha puttrayekmy sadu sadu

    • @tech-lollu
      @tech-lollu 3 ปีที่แล้ว

      Ow sangeethaya baadawak wagei bana ahanna

  • @menikeadhikari7422
    @menikeadhikari7422 4 ปีที่แล้ว +2

    Sadu...sadu..sadu.... bohoma pin ape swaminwahansa

  • @Sironikuwet
    @Sironikuwet 4 ปีที่แล้ว +1

    සාදු සාදු. සාදු.

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 2 ปีที่แล้ว

    පසුබිම සංගීතය නොතිබුනා නම් ගොඩාක් පැහැදිලිව ඇහෙනවා 🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @donpriyanthi5736
    @donpriyanthi5736 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සොයාමින් වහන්ස🙏🙏🙏

  • @smartnet4222
    @smartnet4222 3 ปีที่แล้ว

    Taruwan saranai ape wahansata .

  • @VipKuwait
    @VipKuwait 3 ปีที่แล้ว

    Oba wahanseta teruwan sarani

  • @chathulasandeepani4920
    @chathulasandeepani4920 3 ปีที่แล้ว

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @praboddilshan9545
    @praboddilshan9545 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි!!! අපෙ හමුදුරුවනේ. සදු!සදු!!සදු!!!☸️☸️☸️

    • @kusumawathi7609
      @kusumawathi7609 2 ปีที่แล้ว

      Ape hamuduruwane obawahanseta godak pin

  • @ChamilaNiroshini
    @ChamilaNiroshini ปีที่แล้ว

    Sudu sadu sadu

  • @darmasenanethmini9506
    @darmasenanethmini9506 4 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin.theruwan saranai.

  • @nadikadilhani5297
    @nadikadilhani5297 3 ปีที่แล้ว +1

    Theruwan saranai......!!!!

  • @yohanrathnayake11291
    @yohanrathnayake11291 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනින් සියලු සිත් සැනසේවා 🙇☸️🇱🇰

  • @foodblogger3258
    @foodblogger3258 2 ปีที่แล้ว

    බොහොම පින් ස්වාමීන් වහන්සේ.
    නිවසේ මියගිය ඤාතීන් ට පින් අනුමෝදන් කරීම සුදුසු ද? කරුණාවෙන් පැහැදිලි කරන්න.

  • @malieakanayaka8886
    @malieakanayaka8886 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 👃👃👃🌼🌼🌼