නිවසේ බුදුන් වදින හරිම විදිය | How to pray to Gautama Buddha At Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @kelapaththare
    @kelapaththare 3 ปีที่แล้ว +52

    මුලු ලෝකෙන්ම ඉක්මනින් මේ රෝගය තුරන් වේවා කියන අය මේ පැත්තට

  • @sunethrajayathissa8787
    @sunethrajayathissa8787 2 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ පැහැදිලි කීරිමක් තෙරුවන් සරණයී

  • @niroshakumari1668
    @niroshakumari1668 ปีที่แล้ว +2

    කරුනාවෙන් සීවලි පින්තූරය තැබිය යුතු ස්තානය පිලිබදව පැහැදිලි කරන්න ..බුදුසරනයි 🙏🙏

  • @nimeshaudayangani2899
    @nimeshaudayangani2899 ปีที่แล้ว +2

    බුඩු පහන තැම්පත් කරල තියෙන්නෙ බස්නාහිර නැගෙනහිර ට මුහුනල එක අසුභ ද

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි
    තෙරැවන් සරනයි

  • @malkanthikumari6921
    @malkanthikumari6921 3 ปีที่แล้ว +1

    අපි ඉන්නේ කුලියට ඒත් අපි ඉස්සර ම තමයි බුදුරජාණන් වහන්සේ ට වෙන් කලේ මම ගෙදර ක් හදන කාලය ක් වෙනම කාමර යක් හදනවා අපි දැනට ඉන්න ගෙදර දොර මුල්ලට තමයි ඇවිත් තියෙන්නේ එතකොට දැන් තියෙන්නේ දකුණු කට ඒකට කමක් නැද්ද පිලිතුරු ක් දෙන්න සර් වැඩසටහන් ගොඩක් හොඳයි ස්තුතියි තෙරුවන් සරණයි

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      එතන දැනට යොදා ගත්තාට කමක් නැහැ. නමුත් වඩා ගෞරවනීය ලෙස එය සිදුකරන්නට අවශ්‍ය පසුබිම ප්රමාද නොවී ⁣නිර්මාණය කරගන්න

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg 4 หลายเดือนก่อน +1

    මගෙ බුදු පිළිමය තියල තියෙන්නෙ උතුරු දිශාවට දකුනට මුහුනලා එය හොදයි ද අනෙ ගොඩක් පින් කියන්න 🙏🙏🙏

  • @dayanirathnayake111
    @dayanirathnayake111 2 ปีที่แล้ว

    මම ..මගෙ ගෙදර බැල්කණියෙ
    ඊශාන දිශාවට තමයි බුදු කුටිය හදල තියෙන්නෙ ...තාම තැන්පත් කරේ නම් නැහැ ...අලුතින් හදන ගෙයක්...හොද නැතිද පහදල දෙන්න වෙනස් කරන්න පුළුවන්

  • @dinushamaduwanthi474
    @dinushamaduwanthi474 3 ปีที่แล้ว +1

    නිවසේ බුදු පහන තිබීමට හේතුව මොකක්ද කියලා කියන්න පුලුවන්ද... ?

  • @dewagelaksiri924
    @dewagelaksiri924 3 ปีที่แล้ว

    බොහොමයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමාට මමත් කුවෙටි එකේ තමයි ඉන්න මමත් හොරෙන් තමයි වැඩ කරන්නේ තෙරුවන් සරණයි

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว

    Bohoma sthuthi oba dedenatama theruvan saranai 🙏🙏🙏💗💗💗🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💗💗💗🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💗💗💗💗💗💗💗💗

  • @shashikalaharshani9328
    @shashikalaharshani9328 3 ปีที่แล้ว +1

    Behewinma sthuthi. Ape nava nivasak hadamin inne. Matath budu pilima vahanse thabana dishawa gataluwak tribuna.eyata dan pilithura labuna.

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 2 ปีที่แล้ว

    බුදුපිළිමයක් කොහොම තිබ්බත් එකයි..හිතේ තමයි ඔක්කෝම තියෙන්නේ

  • @ayeshinkumarasiri2852
    @ayeshinkumarasiri2852 3 ปีที่แล้ว +2

    බුදු පිලිමය තියෙන්නෙ නැගෙනහිරට අපි.වදින්නෙ බටහිරට මුහුනලා ඒක හොද නැද්ද

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว

    Thanks you very much mister.

  • @jayansri1780
    @jayansri1780 3 ปีที่แล้ว +2

    විශ්ව ශක්තිය ආයාසයෙන්ම රීසාන දිසාවෙන් බුදු පිළිම සමඟ පහන තියනතැනට ආකර්ශනය වෙනවනම්.අනිවාර්යෙන්ම බුදු පිළිමයේ මුණත තිබිය යුත්තේ රීසාන දිසාවට.නේද...?එවිට අපි බුදු පහන තියා වැද නමස් කාර කරන්නේ විශ්වයේ තිබෙන සුදු කිරන ආකර්ශනය කරගත්.පිළිම වහන්සේ නමකට නේද...?

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් හෝ නීතියක් හෝ ඔබතුමා විමසන ලද පැනයට නොමැත. එහිදි වන්දනා දිශාව ඊසාන ලෙස ගන්න එක වඩා සුදුසුය. එවිට හරවා තැබිය යුතු දිශාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාව වේ. ඔබතුමා කර ඇති යෝජනා එකක් වඩා සුදුසුය

    • @nilushiekanayake3145
      @nilushiekanayake3145 ปีที่แล้ว

      අප නිවසේ බුදු පිළිමයට වන්දනා කිරීමට රීසාන දිශාව තෝරා ගැනීමට නොහැකි වී ඇත. වැසිකිළි බිත්තියක් සහ මුලුතැන්ගෙයි බිත්තිය පැත්තට හැරවීම කල නොහැකි නිසා බුදු පිළිමය රීසාන දිශාවට හරවා තබා තියෙන්නේ . අප වන්දනා කරන්නේ නැගෙනහිර දිශාව බලා ගෙනයි. මෙය නිවැරැදිද ? වඩාත් සුදුසු වන්නේ පුධාන දොර ආසන්නයෙන්ම පහත මාලයේ බුදු පහන තිබීමද ? නිවසේ වෙනත් ස්ථානයක උඩු මහලේ තැබීම සුදුසුද ? මහත්මයාණනි මෙම ගැටලුවට පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @vishwasandamadala
    @vishwasandamadala 3 ปีที่แล้ว +1

    th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html බුදු පහණ ගැන දෙවන vdo ව. විරාජිත් බණ්ඩාර

    • @philosophyoflife7929
      @philosophyoflife7929 3 ปีที่แล้ว

      Namo Buddhaya!!!!
      th-cam.com/video/FTXS2dej6sI/w-d-xo.html

  • @kelumsampath5332
    @kelumsampath5332 ปีที่แล้ว

    එලියේ තැනක් හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද

  • @aselathalavinna5570
    @aselathalavinna5570 3 ปีที่แล้ว +7

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි. නමුත් අපට පැහැදිලි කරන්න බුදු පිළිම වහන්සේගේ මුහුණ යොදා ගන්නේ මොන දිසාවටද යන වග. මෙහි අසා තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු බලාපොරොත්තු වේ.

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว +1

      වඩාත් සුදුසුම වදින දිශාව ඊසාන හො එහි පරිවාර දිශාවන් ගැනීමෙන් පිලිම වහන්සේ හරවා තැබිය යුතු දිශාවට පිලිතුර පවතී. තවදුරටත් පැහැදිලි කරගතයුතු නම් vdo එකේ ඇති අංකයට අමතන්න

    • @aselathalavinna5570
      @aselathalavinna5570 3 ปีที่แล้ว

      @@vishwasandamadala පැහැදිලියි. ස්තූතියි

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว +1

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

    • @sanjeewanidisanayaka2785
      @sanjeewanidisanayaka2785 3 ปีที่แล้ว

      @@vishwasandamadala x

    • @ishani..9736
      @ishani..9736 3 ปีที่แล้ว

      ඔබ තුමට මෙම පප්‍රශ්නයට පිලිතුරක් ලැබුණා ද . මටත් එය පැහැදිලි කරන්න

  • @gangawijesinghe3348
    @gangawijesinghe3348 3 ปีที่แล้ว +9

    බුදු පහන තියන වෙලාව එක එක අය එක එක විදියට කියනවා අනෙ මන්දා කෝක හරිද කියලා

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      බුද්ධිමත්ව තීරණය , තීරණය කරන්නා සතුය.

  • @kumariyapa5155
    @kumariyapa5155 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ අදහස් පැහැදිලි කිරීම ඉතාමත් අගය කරම් සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว

    Shakithi kalapayan saha ora aththa. Eka sathiyak niwasa wahala gehimiyan giyoth biththi pura pus dallak mathu wenawa neda .

  • @ruwankumara2958
    @ruwankumara2958 3 ปีที่แล้ว

    මගෙ බුදු පහන උතුරු දිසාව බලා වන්දනා කරන්නෙ 2021.8.9 දිසාව වෙනස් කරන්ඩ තිරනය කරා .8.8 කරඩරයක් උනා බයිසිකල් එකෙන් වැටුන තාම සුව නැ දස් 17 මම මොකක්ද කරන්නෙ උත්තරයක් අනිවාර්යයෙන්

  • @renupallegedara3057
    @renupallegedara3057 2 ปีที่แล้ว

    ඊසාන ට බුදු පිලිමෙ තිබුනොත් නිරිතදිග ට පිලිමෙ මුහුනත හැරීම හොදද

  • @ishani..9736
    @ishani..9736 3 ปีที่แล้ว +1

    නිවරදි අකාරයට බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමේදි ඊසාන දිශාව ට ද පිළිමයේ දෙනෙත් තිබිය යුත්තේ , නෙතහොත් පිළිමය තැන්පත් කර යුත්තේ ඊශාන දිශාවේන් ද. අනෙ මට මෙයට පිලිතුරක් දෙන්න ....

  • @kandepriya6507
    @kandepriya6507 3 ปีที่แล้ว

    ඔබතුමා මේ වීඩියෝව පුරාවම තවත් කාලයක් උස සම්බන්ධයෙන් කියාදෙන්න..උත්සාහය ක්ගන්නවා..ඔබේ චේතනාව කුමක්ද ..වන්චනිකයි...පවක් ඇතිවෙන්නේ .බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනාකරල තියෙනවා ද පිලිම හදා ඊසාන දෙසට තබා මල් පහන් පූජාකරන්න ... පිස්සන්ගෙන් පිරුණු රටක් අපටත් පිස්සු හදනවා.මේ මානසික ලෙඩ්ඩු...

  • @rani123rani5
    @rani123rani5 3 ปีที่แล้ว +12

    ඊසාන දිසාවට බුදු පිල්මයේ මුහුණ දානවද අප ඊසනබලා ගෙන පහන තියනවා ද

    • @shaa4280
      @shaa4280 3 ปีที่แล้ว +7

      මම දන්න විදියට අපි ඊසාන බලා වදින්න ඕනා

    • @viranjanhomeby4777
      @viranjanhomeby4777 3 ปีที่แล้ว

      @@shaa4280 red fi

    • @arunathenuwara4754
      @arunathenuwara4754 3 ปีที่แล้ว

      Karunawen kiyadenna budupahana thiyannanniwasa athule thiyana mada module uchithada.uda wahalayak sahithawa thibenne.

  • @lakshanmadusanka791
    @lakshanmadusanka791 3 ปีที่แล้ว +2

    උතුරු දිශාව බලා වන්දනා කිරීම වැරදි ද?

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      ඒ ගැන මේ vdo ව නැවත අසා දැනගත හැක

  • @hansimadu5245
    @hansimadu5245 2 ปีที่แล้ว

    බුදු පිලිම වර්ග තියෙනවාද නිවෙස් වල තියන ( සමාධි පිලිම විතරයි තියන්නෙ කියනවානේ)

  • @wasanabridalartmiracle528
    @wasanabridalartmiracle528 3 ปีที่แล้ว +4

    අපි වඳින්න ඕනි ඊසාන දිග බලාගෙනද? එවිට බුදුන් මුහුණලා සිටින්නේ නිරිත දිශාවට නිසා

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      ඔබ විසින් Vdo එකේ පැහැදිලිව සදහන් දෙය නැවත ප්‍රශ්නයක් ලෙස අසා ඇත

    • @bodudaruyahamaga6135
      @bodudaruyahamaga6135 3 ปีที่แล้ว

      වීඩියෝ එකේ පැහැදිලි නෑ නේ පිලිමය පැත්ත ගැන මුහුන ලාන විදිය

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      අපහැදිලි තැන් පැහැදිලි කරගැනීමට අමතන්න

    • @bodudaruyahamaga6135
      @bodudaruyahamaga6135 3 ปีที่แล้ว

      Phone no?

    • @wasanthakumara537
      @wasanthakumara537 3 ปีที่แล้ว

      Phone numberya ewanna puluwanda

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว

    Budu pahana esana dishawata harawalada thiyanna ona ho ita pitu paala api wadina dishawada esaneta enna ona ?...

  • @udayanganikarunarathna9559
    @udayanganikarunarathna9559 3 ปีที่แล้ว

    පිළිමය ඊසාන දෙසින් තබනවා නම් අප වැදිය යුත්තේ කුමන දිශාව බලාගෙනද

    • @shaliniadikari5543
      @shaliniadikari5543 3 ปีที่แล้ว

      මටත් ඒ ගැටලුව තියෙනවා

    • @shaliniadikari5543
      @shaliniadikari5543 3 ปีที่แล้ว

      අපි පහන තියද්දී අපි වැදිය යුත්තේ කුමන දිශාව බලාගෙනද

    • @Ravindulakshan-vh8mg
      @Ravindulakshan-vh8mg 4 หลายเดือนก่อน +1

      ​@shalini adikari5543 ඊසාන දිසාව බලාගෙන

  • @dilrukshiranasinghe7651
    @dilrukshiranasinghe7651 2 ปีที่แล้ว

    Mullema thiyan nathuwa ge hari meda aran dishaawa eesaana unoth.mullama ganna be apita.eesaaneta barawa thamai pradaana doratuwath thiyenne.gedarata athul venakotama budu pilime penna thiyanna kiyalath ahala thiyenawa.ehema unoth gedarata athul venakota budu pilime pitupaanawaneda?

  • @nibbana1854
    @nibbana1854 3 ปีที่แล้ว +1

    අනෙ ටිකක් කියන්න ගෙයින් පිටත බුදු කුටියක් හදන්න හොඳ කොහොමද එතකොට එලියෙ ගොඩක් උසට හදන්න බැහැ නෙද මොන දිසාවටද හදන්න හොඳ එලියෙ ..මම බලාපොරොත්තුන් ඉන්නවා එලියෙ හදන්න බදු කුටියක්.. බොහෝ පිං මේ ගැන ටිකක් පැහැදිලි කරන්න

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      ඔබගේ ගැටලු වැඩි නිසා අමතා පැහැදිලි කරගන්න 0787135500

    • @nibbana1854
      @nibbana1854 3 ปีที่แล้ว

      බොහෝ පිං සිද්ද වෙනවා

  • @deshanimadushika3194
    @deshanimadushika3194 3 ปีที่แล้ว

    Ishana dishawe tiyenne kamarayak..kamare geta pitatin tiyenne..eke pahana delwima sudusuda..

  • @ManjulaPrasad-fe3ys
    @ManjulaPrasad-fe3ys ปีที่แล้ว

    Bubupilemaya මුහුණ mona deshavata tibiya yuthda

  • @shanthilatha7604
    @shanthilatha7604 2 ปีที่แล้ว

    Ape gedara idiri Dora thiyenne dakunu dishawata uthura Ishan nagenahira ahuwenne pitupasata. bathroom eka thibune ishanata uthurata kussiya nagenahira kamarayak Eth ewa wen as kala.dan bathroom eka uthurata ishanata thibuna bath eka iwath Kala Dan e kamaraya his comad eka galawala damma comad ekata Alla thibuna bataserama ain Kara e room eka thamai ishana eka hodata pirisidu Karla budu pahana thibbata Kamak nadda.ethakota bathroom eka uthurata ishanata budupahana thibbata Kamak nadda. nagenahirata kussiya hodiaida ethakota uthurata bath ekak nagenahirata kussiya thibeema hodada.budusaranai.

  • @shaa4280
    @shaa4280 3 ปีที่แล้ว +7

    පිලිමයක් තෝර ගන්න විදිහත් ඊළඟ වීඩියෝ එකෙන් කරන්න.

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว +1

      රැදී සිටින්න vishwakarma සමග , ඉදිරියට ඉදිරිපත් කරන්නම්

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      දෙවන vdo ව ඉදිරිපත් කර ඇත , බලන්න

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

  • @chamihr9244
    @chamihr9244 3 ปีที่แล้ว

    Godak watinawa.

  • @ruwanidissanayake5811
    @ruwanidissanayake5811 3 ปีที่แล้ว +4

    වටිනා vedio clip එකක්
    බුදුසරණයි

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว +1

      මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 ปีที่แล้ว

    මම දැනට කුවේට් ඉන්නෙ මගෙ ගෙදර බුදුපහන තියල මල් පහන් සුවද දුන් පූජා කෙරෙනව හවසට පමනයි බුද්ධ පූජාව තියන් නැ ඵකට කමක් නැද්ද

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว +1

      පූජාව තැබීම , නොතැබීමට වඩා මහත් ඵල මහා ආනිසංශවේ

  • @palithawijesuriya9697
    @palithawijesuriya9697 3 ปีที่แล้ว

    බුදු පිළිමය ඊසාන මුල්ලේ තිබීම හොදයි ද.

  • @priyagamage2789
    @priyagamage2789 3 ปีที่แล้ว

    To which direction the buddha statue must be faces?

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      You can play this vdo again and take known about direction.

  • @wolfboy-mf2hq
    @wolfboy-mf2hq 3 ปีที่แล้ว

    Nagena hera seta basnahera..bala inna budu pahana thibboth waradida...?

  • @sandeepani9212
    @sandeepani9212 2 ปีที่แล้ว

    Bhrahma padaya thiyena thana budu pahana thiyanna hodada

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว

    ආසිර්වාද වේවා

  • @indunilgamage2132
    @indunilgamage2132 3 ปีที่แล้ว

    බුදු පහන තිබේන තැන එක පිළිමයකට වඩා තිබුනට කමක්නැද්ද?

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      එක් බුදු පිළිමයක් තැබිම වඩා ගෞරවනීයවේ

  • @jaliyawikckrama809
    @jaliyawikckrama809 ปีที่แล้ว

    බුදු කුටියේ දොර වස තැබූවට කමක් නැද්ද මහත්තය

  • @gaganadiwanjana2956
    @gaganadiwanjana2956 3 ปีที่แล้ว

    Ape isandisawa dora mullata ahu wenne mamabudu kutiyaene kamak nadda

  • @sumithshiyanda5479
    @sumithshiyanda5479 ปีที่แล้ว +1

    ඊසානට පිටුපාලා ද ඊසානට මුහුණලා ද පිළිමය තැබිය යුත්තේ

  • @susila4420
    @susila4420 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමට පැහැදිලි දැනුවත් කිරීමක්

  • @sudathlaksiri6003
    @sudathlaksiri6003 3 ปีที่แล้ว +2

    "අන්නතෝ...අවකාශෝ...."
    අකාශයේ සුභ හෝ අසුභ
    දිශාවක් නැත.......
    බුදුන් වහන්සේ
    ********************************
    මේ තරම් වටිනා දහමක් ලොව
    පවතිද්දී....මිනිසුන්ගේ ඔළු ගෙඩි
    නන්නත්තාර කරන මිත්‍යා දේවල්
    උගන්නන්නේ ඇයි...........
    මනස සියල්ලටම මුල් වන බව
    කියල තියෙද්දිත්....ජන්මෙට වඩා පුරැද්ද ලොකු බව පුදර්ශනය කර
    මින් පරණ වැදි වැදි බණ කියා
    ⁣දිදී තවත් රට වලපල්ලට යවන්නද
    හදන්නේ.......
    Laksiri dummalasuriya
    077 4635999

  • @sudeepanishadani9822
    @sudeepanishadani9822 3 ปีที่แล้ว +1

    Eka ekak aya ekka ekak widiyata kiyanawa koi ekada wiswasa karanne.. kohomada Hari de Thora ganne

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      බුද්ධිමත්ව එය තීරණය ඔබ විසින් කල යුතුවේ.

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 ปีที่แล้ว

    බුදුසරණයි

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

  • @dilanikaundika4160
    @dilanikaundika4160 3 ปีที่แล้ว

    Mage budu pahana thiyena thana,angulimala rahathan wahanseta pahanak thiyenawa,eka sudusuda?

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      බුදු පිලිමයට තරමක් පහලින් තබන්න

  • @jayalthkw2137
    @jayalthkw2137 3 ปีที่แล้ว +1

    බුදු සරනය්

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

  • @dayanirathnayake111
    @dayanirathnayake111 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bookswithkavi1552
    @bookswithkavi1552 3 ปีที่แล้ว +1

    Budu madura eliye thabimada wadath sudusu natnam ge athule thabimada

    • @shaa4280
      @shaa4280 3 ปีที่แล้ว

      ගේ ඇතුළෙ තියන්න

  • @vishwasandamadala
    @vishwasandamadala 3 ปีที่แล้ว +2

    විරාජිත් බණ්ඩාර විශ්ව කර්ම නවතම attraction low ආකර්ෂණී නීතියේ විඩියෝව දැන් නරඹන්න
    th-cam.com/video/b6M8s-l09ms/w-d-xo.html

  • @maheshtharanga3671
    @maheshtharanga3671 3 ปีที่แล้ว +1

    බුදු පහන් තැබීමට සුබ වන්නේ කුමන වෙලාවටද උදේ හවස

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      වේලාව ගැන මෙහි සදහන් බැවින් නැවත අසන්න

  • @AchiniBandara-w7d
    @AchiniBandara-w7d 2 หลายเดือนก่อน

    Niwes ithikarala budtha wandana sthnaya sthanagatjakara awasan. Kalayouthu theyak naha.

  • @lyricalvideos3786
    @lyricalvideos3786 3 ปีที่แล้ว +1

    බුදු සරණයි !

  • @albatrosjournal3193
    @albatrosjournal3193 3 ปีที่แล้ว

    දෙමහල් නිවසක නම් බුදු කුටිය තැබිය යුත්තේ ඉහල මහලේද? පහල මහලේ බුදු කුටිය උඩු මහලේදී පෑගෙන ස්තානයක් වීම සුදුසුද

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว +1

      උපදෙස් සදහා අමතන්න, පැහැදිලි කරගත යුතු කරුණු ඇත

  • @hampasudarshani694
    @hampasudarshani694 3 ปีที่แล้ว +2

    මගේ බුදු කුටිය තියෙන්නේ එලියේ කමක් නැද්ද

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      ආසනයක් සහිතව බුදුගෙය පිලියෙල කිරීම වඩා සුදුසුය

    • @hampasudarshani694
      @hampasudarshani694 3 ปีที่แล้ว

      පිලිතුරක් දෙන්න please

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      තිබීම කමක් නැහැ , නිවස තුල නම් වඩා හොදයි, පිටත පවතී නම් බුදුකුටියක් නිර්මාණය කර කටයුතු කිරීම වඩාත් උචිත ක්‍රමවේදයයි

  • @indunil_Dayarathne
    @indunil_Dayarathne 3 ปีที่แล้ว

    dewiyanta pin dima hodada gedra athule.

  • @nadeesadamali8485
    @nadeesadamali8485 ปีที่แล้ว

    Gedara bramma padaya asala budu kutiya thebima sudusuda

  • @nirmalapriyadarshani1511
    @nirmalapriyadarshani1511 3 ปีที่แล้ว

    Number 1 penne Naha...theruwan saranai

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව 0787135500

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว

    බුද්ධ පූජාව වහලා පූජා කරාට කමක් නැද්ද

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      විවෘත කර පූජා කර වසා තබන්න

    • @lilanifonseka1706
      @lilanifonseka1706 3 ปีที่แล้ว

      @@vishwasandamadala ස්තූතියි

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว

    👍👍👍

  • @sriyanisilva2070
    @sriyanisilva2070 3 ปีที่แล้ว +1

    බුදු පහන තියන කුටිය පිරිසිදු කීරීම කාන්තාවන්ට නුසුදුසු ද ?⁣බොහොම පිං, ස්තුතියි ඔබ දෙපලට .තෙරැවන් සරණයි

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว +1

      මෙහෙණි ආරාමවල එය සිදුකරන්නෙ ස්ත්‍රීන්ද පුරුෂයන්ද එයට පිලිතුර කියන්න, ඔබතුමිය දෙන පිලිතුර අනුව ඔබ අහනදෙයට පිලිතුර දිය හැකිය.

    • @hewagenimal6803
      @hewagenimal6803 3 ปีที่แล้ว +3

      මොනම අවස්ථාවක උවද ප්‍රශ්නයක් නැහැනෙ දළදා වහන්සේ වැඩම කරේ මාලි කුමාරියගෙ කෙස් කලඹේ සඟවාගෙන නේද?ඕව බලපාන්නෙ දේවාලවලට මිස බුදු මැදුරට නොවේ

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

  • @damindakumara5052
    @damindakumara5052 3 ปีที่แล้ว

    බුදු පිලිමය පඩිපෙලේ මැද landing එකේ තැන්පත් කරට කමක් නැද්ද

  • @maheshtharanga3671
    @maheshtharanga3671 3 ปีที่แล้ว

    අපගේ නිවස පිහිටා ඇත්තේ උතුරු දිශාවට මුහුණලාය ප්‍රදාන දොර ද උතුරට තබා ඇත ඊසාන දිශාවේ ඇත්තේ කාමරයක් ඇත බුදු පහන තබා ඇත්තේ වයබ දිසාවටයි එය හොදයිද

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      දිශාව ගැන මෙම vdo පවසා ඇත.නැවත අසා තේරුම් ගන්න

  • @swarnaranjani8915
    @swarnaranjani8915 ปีที่แล้ว

    සේරටම හිත තමා

  • @geethanganigunasekara3126
    @geethanganigunasekara3126 3 ปีที่แล้ว

    Pin...sidu...veva

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

  • @tharinisudu9291
    @tharinisudu9291 3 ปีที่แล้ว

    Ape budu pilimaya tiyenne pradana dorata muhunala.eya hodaida.prada na Dora uthuru disawata tiyenne

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      පිහිටීම තවදුරටත් විස්තර කරන්න. ⁣හොද හො නරක බව කීමට කරුණු ප්‍රමාණවත් නැහැ. ඉහත අංකයට අමතන්න

  • @lalhewage3419
    @lalhewage3419 3 ปีที่แล้ว

    He athule no palayak thibbata kamak nadda

    • @lalhewage3419
      @lalhewage3419 3 ปีที่แล้ว

      Ge athule bo palayak thibbata kamak nadda

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 3 ปีที่แล้ว

    Budu pahana tiyaddi Della budun peththatada sudusu... Kiyanawada tikak oba thuma e gena

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      Vishwakarma සමග රැදී සිටින්න. ඉදිරියට ඉදිරිපත් කරන්නම්

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

  • @shashikalasanjeewasanjeewa9582
    @shashikalasanjeewasanjeewa9582 3 ปีที่แล้ว

    Budu saranai

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

  • @rupajayanthi7655
    @rupajayanthi7655 3 ปีที่แล้ว

    Ettatama nodanna ayata hoda deyak

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      th-cam.com/video/PzpJcloRj9s/w-d-xo.html දෙවන vdo ව

  • @samitah2230
    @samitah2230 3 ปีที่แล้ว

    Quantum details are too much.

  • @maheshkumara5122
    @maheshkumara5122 3 ปีที่แล้ว

    ape inne kabareka eke budu phana thiyanna hodanedda

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      වැඩසටහන තුල එ් ගැන පැහැදිලිව දක්වා ඇත. කරුණාකර නැවත අසන්න

  • @hewagenimal6803
    @hewagenimal6803 3 ปีที่แล้ว +2

    වාස්තු විද්‍යාවට නිවසක ගින්දර දැල්විය යුත්තේ ගිනිකොණ දෙසනම් විශ්ව ශක්තිය ගලන ඊසාන දෙස පහනක් දැල්වීම විශ්ව ශක්තිය හීන වෙන්නෙ නැතිද?

    • @hampasudarshani694
      @hampasudarshani694 3 ปีที่แล้ว

      මගේ බුදු කුටුිය තියෙන්නේ ගෙයි ඇතැලේ නෙවෙයි එය අසුභද

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      පැය විසිහතරෙන් පැයක් දැල්වීම ගැනද විමසනුයේ ? මෙම vdo එක නැවත අසන්න පිලිතුර ඇත.

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      @@hampasudarshani694 නැත

    • @hewagenimal6803
      @hewagenimal6803 3 ปีที่แล้ว

      @@vishwasandamadala බුදු පහන පැයක් හෝ දෙකක් හෝ පැය භාගයක් දල්වන්න කියන්නෙ කොහොහොමද පහනක් දල්වන්නෙ බුදු රජානන් වහන්සේට ආලෝකයක් පූජාකිරීමට නොවේද එහෙමනම් එය නැවත සවස දල්වන තුරු දල්වා තිබෙන විදිහට කරනවනම් මොකද කරන්නෙ

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      @@hewagenimal6803 ඔබේ පහනින් නිකුත්වන තාප ශක්තිය ප්‍රමාණය හා කාලය තාපවත් වීම යන කාරණා වාස්තු පරීක්ෂා කර මිස sms මගින් එය දුටුවා සේ පරීක්ෂා නොකර පිලිතුරක් දීම. Sms යොමුකර දොස්තර කෙනෙක්ගෙන් රෝග නිර්ණයක් වැනිය. ඒ නිසා පරීක්ෂා වෙන් පිලිතුර ලබාගත හැක. වෙනත් අයෙකුට එම පහන ශුභ වුවද ඔබේ පිහිටීම ඒ හේතුවෙන් ශුභ නොවන බව පරීක්ෂාවෙන් පෙනීයා හැක

  • @chanukashrimal1620
    @chanukashrimal1620 ปีที่แล้ว

    ස්තුතියි.ංබතුමාට..

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 3 ปีที่แล้ว

    මගෙ බුදු පහන උතුරට දිසාවට පත්තු වෙනව දකුන බලාගන ඓහෙම හොදද

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      වරදක් නැත. වඩාත් ශුභ දේ පමණක් මෙහි අමතරව සදහන් කර ඇත

  • @gaminikumara9260
    @gaminikumara9260 2 ปีที่แล้ว

    Ane manda hodae

  • @nadeeudayakumari4226
    @nadeeudayakumari4226 3 ปีที่แล้ว

    Ph.number eka pahadili naha.

  • @chathurangaranasinghe7914
    @chathurangaranasinghe7914 3 ปีที่แล้ว

    9

  • @chathurangaranasinghe7914
    @chathurangaranasinghe7914 3 ปีที่แล้ว

    Soya that you

  • @deshanimadushika3194
    @deshanimadushika3194 3 ปีที่แล้ว

    Bs

  • @iroshaudayangani305
    @iroshaudayangani305 3 ปีที่แล้ว

    Face karala da e disawata tiyanne

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      ප්‍රශ්නය පැහැදිලිව ඉදිරිපත් කරන්න

    • @hansikawaragoda4414
      @hansikawaragoda4414 3 ปีที่แล้ว +1

      Budu pilimaye bala sitina disawa saha api wedum pidum lala yuthu disawa kiyanna

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว

    යකෝ බුදුවෙනකොට බලාගෙන හිටපු දිශාවත් මෙයා දන්නව.ටොම් පචය.

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว +4

      දිශා 8ක් උඩ හා යට දිශා හැර පවතී. කුමන හෝ පැත්තක් බැලු කල කුමන හෝ දිශාවකට අයත් වේ. ඒ අනුව බුද්ධත්වය ලබන විටදි දිශාවකට අයත්වේ. එසේ දිශාවකට නොසිටි බව ප්‍රකාශ කරමින් බුදුන්වහන්සේට අපහාස කරන්න එපා.
      එය නැගෙනහිර බව ඔබතුමා ඉගෙනගන්නා තෙක්,
      නොදැන්නා දේ ඉගෙන ගන්නවා මිස ඔබතුමාගේ නොදන්නාකම නිසා තුන් ලොවටම අග්‍ර ශාස්තෘවරයන් වහන්සේ නැගෙනහිරට හැරී නොසිටි බව කියමින් අපහාසය සුදුසු නැත.