E-9 වීසා එකෙන් E-7 වීසා එකට මාරු වෙන ලේසිම විදිය | E7 Visa South Korea | E7 Visa Apply 2023 |E-7🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ඔයා කොරියාවේ e-9 වීසා එකෙන් ඉන්න කෙනෙක්නම් ඔයා මේ චාන්ස් එක මිස් කර ගන්න එපා...ලේසියෙන්ම e-9 වීසා එකෙන් e-7 වීසා එකට මාරු වෙන්නේ කොහොමද කියලා, මම කොහොමද වීසා එක මාරු කරේ කියලා ඔයාලට මේ වීඩියෝ එක අරන් ආවේ තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයොජනවන් වෙයි කියලා හිතලා ..ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තවත් කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් ශෙයා කරන්න..ඔයාලට ඕනේ වීඩියෝ පහලින් කමෙන්ට් කරගෙන යන්න ..එහෙනම් ජය වේවා.... ❤️❤️☺️🥰
    My previous videos,
    🟡 කොරියාවේ සහ රට යන අයගෙ සල්ලි | දකුණු කොරියාව | south korea 🇰🇷| korea work visa | korea lifestyle
    • කොරියාවේ සහ රට යන අයග...
    දකුණු කොරියාවේ මාසික ජීවන වියදම 💰 | කොරියාවේ ජීවිතේ 🇰🇷 | කොරියාවේ වියදම 💰 | South korea living cost
    • දකුණු කොරියාවේ මාසික ජ...
    ❤කොරියාවේ වාහන පාට්ස් හදන කම්පැනියක වැඩ කරන විදිය | කොරියානු රැකියා |South korea e9 visa |South korea
    • කොරියාවේ වාහන පාට්ස් හ...
    ❤මම කොරියාවට ආව විදිය | මම කොරියන් ඉගෙන ගත්තු ක්‍රමය | Korean job for sri lankans | e9 visa|piatarata
    • මම කොරියාවට ආව විදිය |...
    If you like my videos
    Like
    Comment
    Share
    e7 visa#southkorea#e7visasouthkorea2023 subscribe my channel…🙏
    Thank you ❤️❤️🇰🇷
    south korea#කොරියන් #korea #koreanjob#korealife#jobvisa#e7visa#e9toe7visa#pitarata

ความคิดเห็น • 127

  • @pitarata5887
    @pitarata5887  ปีที่แล้ว +5

    Please like comments share my videos ❤ චැනල් ලින්ක් එක මෙන්න ...👉🇱🇰th-cam.com/channels/jMDcNh1pKrnBBntDZzBSqg.htmlfeatured?sub_confirmation=1
    my channel link

  • @freddienanayakkara9233
    @freddienanayakkara9233 หลายเดือนก่อน +1

    Thank you Brother 👌👌👌👌👌👌

  • @Ishuu_dissanayaka
    @Ishuu_dissanayaka 4 หลายเดือนก่อน +2

    E - 7 එකට මාරු වෙන්න අනිවාරෙන් සේවා කාලය අවුරුදු හතරකට වැඩි වෙන්නම ඕනිද අවුරුදු ගාන අඩු වීමක් වෙන්නෙ නැති වෙයිද අයියේ

  • @insist1754
    @insist1754 2 หลายเดือนก่อน +1

    ඒ වචනේ හරියටම හරි. කැරියෝ කොහේ ගියත් ඒකයි. Ptta bro🎉

  • @jkruwan3396
    @jkruwan3396 หลายเดือนก่อน +1

    Ela bro.

  • @mobile645ganer
    @mobile645ganer ปีที่แล้ว +4

    අයියා E7 ගත්තා කියන්නේ අයියට කොරියවේ ඉදන් අපිට කොරියාවගැන විඩියෝ තව අවුරුදු දේකක් තුනක් එවන්න පුලුවන්නේ
    අයියාගේ විඩියො නියමයි මොකක් හරි දේයක් ඉගේන ගන්න තියේනවා

  • @WeerasekaraWinshika
    @WeerasekaraWinshika 8 หลายเดือนก่อน +1

    Aiye,එතකොට topik level 5,6 දක්වා exam කරන්න අනිවාර්ය nedda?? E7 visa එක ලබාගැනීමට ???

  • @WeerasekaraWinshika
    @WeerasekaraWinshika 8 หลายเดือนก่อน +1

    Aiye,එතකොට topik level 5,6 දක්වා exam කරන්න අනිවාර්ය nedda?? E7 visa එක ලබාගැනීමට ???

  • @DinaliWeerawardana-k3h
    @DinaliWeerawardana-k3h หลายเดือนก่อน +1

    Aiya mehe campus degree ekak karla enwnam end one visa eka mkdd

  • @ChanakaPemarathna
    @ChanakaPemarathna ปีที่แล้ว +2

    ඔයා කියන්නේ චුසොන්සෝ කියන එක ඕනී නෑ කියලද

  • @slvideoslvideo1459
    @slvideoslvideo1459 ปีที่แล้ว +2

    Contact number ekak denna puluwanda brother

  • @WeerasekaraWinshika
    @WeerasekaraWinshika 8 หลายเดือนก่อน +1

    Aiye,එතකොට topik level 5,6 දක්වා exam කරන්න අනිවාර්ය nedda?? E7 visa එක ලබාගැනීමට ???😮😮😮😮

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +5

    치게차 ලයිසන් එක ගන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් කරනවද අයියේ කොහෙටද යන්න ඕන? comment එකකින් හරි කමක් නෑ කියනවද?
    Thank you!

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว +2

      Hariii aniwarenma

    • @ashen9160
      @ashen9160 ปีที่แล้ว +1

      ​@@pitarata5887ow krnna ayya❤

    • @Fusion.5
      @Fusion.5 8 หลายเดือนก่อน +1

      ​@@pitarata5887me dawas Wala busy da .man me para TOPIK exam eka liyuwa oyage video eka thamai motivation eka une.thank you ! Detail video eka dennako.

    • @ShanakaNirosh
      @ShanakaNirosh 2 หลายเดือนก่อน +1

      Bro meyagen ahala kara ganna apa😂😂

    • @pitarata5887
      @pitarata5887  หลายเดือนก่อน

      Ok

  • @vishanmendis6069
    @vishanmendis6069 หลายเดือนก่อน +1

    Shipbuilding E9 visa awith E7 4 vusa ekata maru wenna puluwan da?

  • @lahirunishshanka8490
    @lahirunishshanka8490 ปีที่แล้ว +13

    වාසි ඈ. නිකන් කාක්කොන්ට සල්ලි ගෙවන්නෙ නැතුව කොල්ලෙක්ට නිකන් වීසා ගහගන්න විදිය කියලා දෙන්න මචං.

    • @slkorea4068
      @slkorea4068 ปีที่แล้ว +1

      ලහිරු යුටියුබ් චැනල් හයි ප්‍රෙන් 😁

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว

      මෙයා තමා මටත් කියුවෙ ගහන විදිය

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว

      ලහිරු

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +1

    අම්මෝ ලංකාවේ උන් කියන්නේ සමහර උන් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න ලෝක හොරු

  • @maheshperera5749
    @maheshperera5749 ปีที่แล้ว +1

    අයියේ A/L සහතිකේ කොහොමද ගෙන්න ගන්න ඕනි හැටි පොඩ්ඩක් කියලා දෙනවද

  • @WeerasekaraWinshika
    @WeerasekaraWinshika 8 หลายเดือนก่อน +1

    Sameera chonan aiya, එයාල salli gnnwa නේද ???

  • @Koreanhandiya
    @Koreanhandiya ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියා ඔයාගෙ වීඩියෝ 💜💜

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +1

    ජය ✌️ bro ❤️

  • @NilanthaRajapaksha
    @NilanthaRajapaksha 4 หลายเดือนก่อน +1

    Ada Video Eka Beluwa,
    Great Machan 🤩

  • @janithsadaruwan7346
    @janithsadaruwan7346 ปีที่แล้ว +2

    Ela oi congratulations ❤🎉

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว

      ජනියා නෝ එක දාපන්

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +1

    ලංකාවේ කොහේ ගියත් kakko ඉන්නවා

  • @jaiima94
    @jaiima94 ปีที่แล้ว +2

    Tax gewalada balanne nadda. Diwara awith inna sajannim akamathi nam tax gewanna.aniwaryaida

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว +3

      ඔව් අර් වැටුප් වාර්තාවල් වගේම ටැක්ස් ගෙවපු කොල ඕනි මේ වගේ දේකට නම් චොනාන් අයිය වගේ ලෝය කෙනෙක්ට කතා කරාට කමක් නෑ සජා එක්ක කතා කරල ගේමක් ගහයි

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 2 หลายเดือนก่อน +1

    අයියා මොකද්ද ඔකේ තියන වාසිය

  • @jktradingSL
    @jktradingSL ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක් 👍

  • @a.p.6548
    @a.p.6548 4 หลายเดือนก่อน +1

    Me visa ekata koriyawe business ekak patan yanna puluwan da aiyr

  • @park_jihoo75
    @park_jihoo75 ปีที่แล้ว +1

    wayasa aurudu 14 lamayekta south korea walata igena ganna yanna puluwanda ? ❤❤

  • @Isusdiary788
    @Isusdiary788 ปีที่แล้ว +1

    Aiye korean awilla aurudu kiyk inna oneda aply karnna plz kiynnko

  • @navindiwinshika562
    @navindiwinshika562 8 หลายเดือนก่อน +1

    එතකොට aiye, topik level 5,6 දක්වා exam karanna අනිවාර්ය නැද්ද ?? E7 visa eka ලබාගැනීමට ?????

    • @pitarata5887
      @pitarata5887  8 หลายเดือนก่อน +1

      අනිවාරිය නෑ ටොපික් ලෙවල් 2තිබ්බ නම් ඇති අනිත් දේවල් වලින් ලකුණු ඇතිනම්. ඉන්න ප්‍රදේශය අනූව හෝ වෙන හේතුවක් නිසා ලකුණු මදි නම් ටොපික් ලෙවල් වලින් ලකුණු වැඩි කරා ගන්න පුලුවන්

  • @ckgamackgama3096
    @ckgamackgama3096 ปีที่แล้ว +2

    Mata oyage number eka denna wasthu

  • @WeerasekaraWinshika
    @WeerasekaraWinshika 8 หลายเดือนก่อน +1

    Aiye,එතකොට topik level 5,6 දක්වා exam කරන්න අනිවාර්ය nedda?? E7 visa එක ලබාගැනීමට ???

    • @pitarata5887
      @pitarata5887  หลายเดือนก่อน

      Ne topik 2 thibba na ethi lokunu wedi kara ganna puluwan nam hodai ithin thawa exsam karala

  • @devindacdkm1271
    @devindacdkm1271 8 หลายเดือนก่อน +1

    පඩිය බලන්නෙ අවුරුදු කීයකද.. මම ආවේ 2019 ජූනි මාසෙ එක්සෑම් කරලා ඉන්නෙ ඇප්ප්ලයි කරන්න පුල්වන්ද...

    • @pitarata5887
      @pitarata5887  8 หลายเดือนก่อน +1

      Puluwan awasana awurudu Dekalb balanne

  • @SameeraSada-kp7lc
    @SameeraSada-kp7lc ปีที่แล้ว +2

    මල්ලි ගොඩාක් පිං ඔයාට අසරණ මීනිස්සු පැහැදිලි කරලා කියන එකට විබාහගේ ලියන්නෙ නැතිව එන්න බැරිද විතර කරන්න

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว

      E9 විසා එකට නම් බෑ

  • @prashanfernando8809
    @prashanfernando8809 4 หลายเดือนก่อน +1

    සහෝදරය අපි බිරිදව හරි හස්බන්ව හරි අපි කොරියාවට ගෙනාවම එයාලට විභාග කරලවත් රැකියාවක් කරන්න බැරිද කොරියාවේ?

    • @pitarata5887
      @pitarata5887  4 หลายเดือนก่อน

      F visa. Ekakata yanna oni mulinma oya e7. inna ayata thawama be

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 ปีที่แล้ว +2

    වීසා ඉවර අයට මොකුත් චන්ස් එකක් නැද්ද අලුත් වීසා එක්කට

  • @vikumravin7874
    @vikumravin7874 ปีที่แล้ว +2

    ඔයා කාපු කට්ට. හැටියට ඔය ගමන සුභයි මල්ලි ...ඔයා දන්න දේවල් අනිත් අයට කියලා දෙනවට ගොඩක් ස්තුතියි....සුභ පැතුම්....❤️❤️❤️❤️❤️❤️

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว

      ❤️❤️❤️thank you aiya

  • @akilakaushalya4946
    @akilakaushalya4946 ปีที่แล้ว +1

    Great video aiye❤️ .korea student visa apply karanna inne. Awt passe anatha wenne natuwa nawatinna tanak kanna bonna .podi parttim ekak hoyaganna amaru wena ekak na neda.

  • @ineshdamayantha2794
    @ineshdamayantha2794 3 หลายเดือนก่อน +1

    සුපිරියට ම පැහැදිලි කරනවා නියමයි අයියේ,ජයවේවා බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @shanthiwickramarachchi5977
    @shanthiwickramarachchi5977 ปีที่แล้ว +1

    lankawe A/L karapu kenekuta student visa karana thanak kiyannako

  • @ireshchathuranga8461
    @ireshchathuranga8461 3 หลายเดือนก่อน +1

    Ela ela

  • @InukiSehansa-vr1kc
    @InukiSehansa-vr1kc ปีที่แล้ว +2

    2deparak apu ayata aye enna puluwanda oyage watsat no ewannako aiye godak pin

  • @chamodchamod6710
    @chamodchamod6710 ปีที่แล้ว +2

    Tanxs mage eka🌹❤️🌸

  • @wgsarathkumara4230
    @wgsarathkumara4230 ปีที่แล้ว +2

    BASHAVA ONA NADDA.. VAIFVA GENNA GANNA..

  • @sureshpriyankara2886
    @sureshpriyankara2886 3 หลายเดือนก่อน +1

    Awrudu 40 wenna oneda E7 visa Eka Ganna aiye 😢..nathnm wayasa kiyen wage ganna puluwnam da

    • @pitarata5887
      @pitarata5887  หลายเดือนก่อน

      Wayasa adala nee

  • @Multy.creations-sl
    @Multy.creations-sl ปีที่แล้ว +1

    thank you godak watina video ekak ❤❤

  • @cankddd785
    @cankddd785 8 หลายเดือนก่อน +1

    Supiri machan

  • @jayanthadharmawansha4443
    @jayanthadharmawansha4443 ปีที่แล้ว +2

  • @chamaraprasad4401
    @chamaraprasad4401 ปีที่แล้ว +1

    Respect brother .niyama video eka.godak dewal danagatta.❤❤❤

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว

      තෑන්ක්ස් බ්‍රෝ❤

  • @dinushapradeep-ir7uw
    @dinushapradeep-ir7uw ปีที่แล้ว +2

    සුපිරි වැඩක් මචන් 👌👌👌👌👌

  • @NilminiSiriwardhana
    @NilminiSiriwardhana 4 หลายเดือนก่อน +1

    E7-3 walding ayata wife gann puluwanda??

    • @pitarata5887
      @pitarata5887  4 หลายเดือนก่อน

      Puluwan saho

  • @aheshkumara8522
    @aheshkumara8522 ปีที่แล้ว +1

    E 7 eka card eka awa.methanin ehata nodambuwen monawath karanna tiyenawada

  • @sampathgamage5971
    @sampathgamage5971 ปีที่แล้ว +1

    ❤❤❤

  • @isharakavishanka746
    @isharakavishanka746 4 หลายเดือนก่อน +1

    respect bro

  • @masiyaa1632
    @masiyaa1632 ปีที่แล้ว +1

    Supiri sahodaraya❤️❤️

  • @MaheshG.m.pkumara
    @MaheshG.m.pkumara 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @Dilshananu
    @Dilshananu 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Kavindurathnayake.02.10
    @Kavindurathnayake.02.10 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @sujeewasampath8651
    @sujeewasampath8651 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @slkorea4068
    @slkorea4068 ปีที่แล้ว +2

    ජය ජය බ්‍රෝ ❤😊

  • @sasindumihiran5373
    @sasindumihiran5373 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @viduraruwan9976
    @viduraruwan9976 ปีที่แล้ว +2

    ❤❤❤

  • @sitharadinithi8396
    @sitharadinithi8396 ปีที่แล้ว +1

    8

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +1

    🙏🏻 🙏🏻 🙏🏻

  • @sameerasumudu7268
    @sameerasumudu7268 ปีที่แล้ว +2

    Gemmak thamai...❤

  • @ashen9160
    @ashen9160 ปีที่แล้ว +1

    ❤❤🔥

  • @sitharadinithi8396
    @sitharadinithi8396 ปีที่แล้ว +1

    E7 apply krnna korean awith කොච්චර kalayak inna onda

  • @AthulaSandaruwan-o7x
    @AthulaSandaruwan-o7x 2 หลายเดือนก่อน +1

    Mt Dan gnn oni Vis ek Gahaddi E Hitpu Compniye Aurudu 2k inn onida Aniwrenm.

    • @pitarata5887
      @pitarata5887  2 หลายเดือนก่อน

      Campeni maru karana visthare genada ahanne

  • @kavinduinduranga365
    @kavinduinduranga365 ปีที่แล้ว +1

    ❤️🤙

  • @shakilamalki8510
    @shakilamalki8510 4 หลายเดือนก่อน +1

    Ayye visa eka wedunama eps acc eken check karanne kohoma da

  • @Madhuwijesooriya
    @Madhuwijesooriya ปีที่แล้ว +1

    Mn koriyan awoth mge husbandwa eheta gnna puluwanda.exam karanne nethuwa.

  • @WeerasekaraWinshika
    @WeerasekaraWinshika 8 หลายเดือนก่อน +1

    Aiye,එතකොට topik level 5,6 දක්වා exam කරන්න අනිවාර්ය nedda?? E7 visa එක ලබාගැනීමට ???

  • @AthulaSandaruwan-o7x
    @AthulaSandaruwan-o7x 8 หลายเดือนก่อน +1

    Supiri ❤❤

  • @presangikahemamali5802
    @presangikahemamali5802 ปีที่แล้ว +1

    Congratulations malli ❤❤

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว

      තෑන්ක්ස් 👍😍

  • @shani3984
    @shani3984 ปีที่แล้ว +1

    Suba pathum bro❤

  • @ravindudilshan3863
    @ravindudilshan3863 ปีที่แล้ว +1

    F-2-R eka genath kiynawada aiye

  • @divyanjalisrimali3232
    @divyanjalisrimali3232 2 หลายเดือนก่อน +1

    E7 gahanna puluwan oheta awith kochchra kalekinda aiye

    • @pitarata5887
      @pitarata5887  หลายเดือนก่อน

      Aurudu 4ra pennata passe

  • @chamithfernando9291
    @chamithfernando9291 ปีที่แล้ว +1

    Wifeට බබලට කොච්චර කාලයක් ඉන්න පුලුවන්ද

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว

      ඔයාට වීස තියෙනකම්

  • @Pradeep-hc9hb
    @Pradeep-hc9hb ปีที่แล้ว

    Mchn mama 2019 lankawata awe mama koreawata awoth awa gaman E7 apply kranna puluwanda?

    • @pitarata5887
      @pitarata5887  ปีที่แล้ว +1

      අමාරුයි පොඩ්ඩක් ඉන්න වෙනව ඇවිල්ල

    • @Pradeep-hc9hb
      @Pradeep-hc9hb ปีที่แล้ว +1

      @@pitarata5887 කොච්චර කල් ඉන්න වෙනවද?

    • @Limitlesslife-eb2sd
      @Limitlesslife-eb2sd 4 หลายเดือนก่อน +2

      අවුරුද්දක්

    • @Limitlesslife-eb2sd
      @Limitlesslife-eb2sd 4 หลายเดือนก่อน

      ඔව්

  • @VijerathnaAsanka
    @VijerathnaAsanka ปีที่แล้ว +1

    Oyage number eka dannako visthara poddak denaganna