🇱🇰🇰🇷භාෂා විභාගයට සහභාගි වෙන්නේ නැතුව කොරියාවට එන්නේ කොහොමද. FCAW WELDING SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 294

  • @jivanathlakshitha2633
    @jivanathlakshitha2633 5 หลายเดือนก่อน +3

    Videyo ekata tnx ❤ .
    කොරියවට එන්න සුදුසුම පාටමලාව මොකක්ද

  • @sunethkumara2707
    @sunethkumara2707 11 หลายเดือนก่อน +1

    NIYAMAI SAHODARAYA..JAYA WEWA OBATA..✝️🎈☸️

  • @ShiranWeerasinghe-j8v
    @ShiranWeerasinghe-j8v 11 หลายเดือนก่อน +3

    භාශාව නැතුව වෙල්ඩින් අයව ගන්නවා කියල ඒජන්සි වලින් කරන්නෙ අසාධාරණ වැඩ.සුදුසුකම් වලට නෙවෙයි සල්ලි වලට කට්ටිය තෝරගන්නේ

    • @nimansha31
      @nimansha31 10 หลายเดือนก่อน

      අනේ පලයන් හුත්තො මොක කරල හරි සාදාරනව ගෙදර මිනිස්සු ජීවත් කරන්න බලන්නෙ මිනිස්සු දැන්

  • @ShamilShamil-zg4rs
    @ShamilShamil-zg4rs 11 หลายเดือนก่อน +4

    යලුවා මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනේ මම මීට වසර අටකට කලින් කොරියාව හිටපු කෙනෙක් යහළුවොත් එක්ක එකතුවෙලා ප්‍රශ්නයක් දාගෙන ලංකාවට එන්න වුණා මම නැවත වරක් special exam කරලා යන්න හැදුවත් කොරියාවෙන් වීසා අනුමත කරේ නෑ දැන් යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා බලලා කියනවද

  • @shanpranandu1720
    @shanpranandu1720 11 หลายเดือนก่อน +6

    FCAW SERTIFICATE එක ඒජන්සියකට භාර දුන්නාම ඔවුන් අපිට අරන් දෙන්නේ E9 visa එකද??

  • @sudeshp6869
    @sudeshp6869 11 หลายเดือนก่อน +4

    NVQ 4 WELDER සහාතිකෙට පුලුවන්ද.

  • @prageethharshana132
    @prageethharshana132 11 หลายเดือนก่อน +4

    සමරයා නියමයි කොල්ලෝ ❤️❤️❤️

  • @ahs3313
    @ahs3313 11 หลายเดือนก่อน +1

    budusaranai malli

  • @Shanudivihansa
    @Shanudivihansa 11 หลายเดือนก่อน +4

    ❤❤❤ නියමයි අයිය 😘😘😘😘🌹🌹🌹

  • @anuthtarakavidu9876
    @anuthtarakavidu9876 2 หลายเดือนก่อน

    වයරින් වැඩ ප්බින්වැඩ,වැල්ඩින් වැඩ ඔක්කොම පුළුවන් අයියෙ හැබැයි සෙටිපිකට් නැ 😊❤❤

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 11 หลายเดือนก่อน +1

    Niyamai Malli

  • @AsankaThilakarathna-n7c
    @AsankaThilakarathna-n7c 11 หลายเดือนก่อน +2

    Mamath polonnaruwa brother, Hingurakgoda. Pleas matath Anura sir wa contac karala denna puluwanda?

  • @priyadarshanipriyadarshani1882
    @priyadarshanipriyadarshani1882 11 หลายเดือนก่อน +4

    පොලොන්නරුව සතුටුයි ❤

  • @rangabgks740
    @rangabgks740 11 หลายเดือนก่อน +1

    Aiya.mama motor mechanic weda karanne.danata rata wal 2 gihin tiyanawa motor mechanic job tiyannwada.podivistrtikak kiyanna puluwannda.

  • @damithdilashan7700
    @damithdilashan7700 10 หลายเดือนก่อน

    Aiye video eka nam සුපිරි

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 9 หลายเดือนก่อน

    මිග් වෙල්ඩින් කරලා එන්න ඔනා නැව්වල වෙල්ඩින් වැඩ අමාරුයි ද ..(ගොඩක් අය අමාරුයි කියලා )....පිලිතුරක් ඔනා .

  • @kalharamadusanka269
    @kalharamadusanka269 9 หลายเดือนก่อน

    අයියේ ඔයා පොලොන්නරුව කොහෙද...මමත් පොලොන්නරුව...මටත් උදව් කරනවද එන්න...ඔය කොහෙද වෙල්ඩින් කෝස් එක කලේ...ලෝන් එක දුන්නේ මොකෙන්ද

  • @upulnishantha1322
    @upulnishantha1322 9 หลายเดือนก่อน

    අපිටත් යන විදිහ පොඩ්ඩක් කියන්ඩඅයියේ අනුර සර්ව සම්බන්ධ කරගන්න විදියකුත් හදලා දෙන්න

  • @Suraj_Pramodya
    @Suraj_Pramodya 9 หลายเดือนก่อน

    අනුරාධපුර පැත්තෙ කොස් මොනවද තියෙන්නෙ කියලා දන්නවමන් පොඩ්ඩක් කියන්න පුලුවන්ද🥺🥺

  • @DilanLakshan-m7y
    @DilanLakshan-m7y 9 หลายเดือนก่อน

    Aiyye FCAW course ekk kra certificate eka thiyanawa ithin corean wlta enne kohomada mokkda kranna oni?

  • @sarojanisenarathne8635
    @sarojanisenarathne8635 9 หลายเดือนก่อน

    මල්ලි බොහොම ස්තුති.මම පොලොන්නරුවේ .අනුරාදපුරෙන් මිග් වෙල්ඩින් කෝස් එක කලා දැන් මාස තුනක් .කුඹුර උගස් කරලයි සල්ලි කෝස් එකට හොයා ගත්තේ .ඒත් දැන් මිග් වෙල්ඩින් වලට ගන්නේ නැතිලු.අනේ මට කොරියාව ට එන්න උදව් කරන්න

    • @sureshmaxxmaxx1694
      @sureshmaxxmaxx1694 3 หลายเดือนก่อน +1

      අයියේ කොස් එක කරන්න වෙනත් සුදුසුකම් ඕනිද

    • @dreambike142
      @dreambike142 3 หลายเดือนก่อน

      ​@@sureshmaxxmaxx1694na bn testing pass nm ynn puluwn

  • @sameeradilshan9654
    @sameeradilshan9654 4 หลายเดือนก่อน

    ඔටෝ මෝබයිල් course එක කරල්ලා එන්න පුලුවන්ද NVQ 4 karalaa

  • @kksfurniture6241
    @kksfurniture6241 11 หลายเดือนก่อน +1

    Malli oua mig weldin kala sir kohe kenakda course aka koheda thiyenna, a sir sambanda karaganna vidiyak denna puluwanida,

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน +1

      Orugodawaththa koriyan Tek eke

  • @chamalkumara9632
    @chamalkumara9632 10 หลายเดือนก่อน

    Aiye cos eka karana hemotama enna puluwanda ,cos eka karala cochchra kal yanawada enna

  • @saman.kumara
    @saman.kumara 20 วันที่ผ่านมา

    Anura sir koheda inne mona ajancyeeda malli oya awe

  • @sawiduthenuja-cc2mf
    @sawiduthenuja-cc2mf 10 หลายเดือนก่อน

    වැල්ඩින් ඔනිම එකක් පුළුවන් නම් එ කියන්නෙ ඔක්ශිජන් වැල්ඩින්, බාකටර් ,ගයින්ඩර්, ග්‍රිල්, වැල්ඩින් පන්ට් එ ඔක්කොම පුළුවන් නම් කොහොමද ලෙසියෙන් එන්නෙ . රජයෙන් නය දෙනවාද එන්න . කොරියන් එක්සැම් එක කරන්නෙ නැතුව අනෙ කියලා දෙන්නකො අයිඋඑ 🥺🙂

  • @shanpranandu1720
    @shanpranandu1720 11 หลายเดือนก่อน +1

    FCAW sertificate eka aran den අපි එන්නේ වේල්ඩින් වැඩ වලටනේ,කොරියාවට ඇවිත් වෙන රැකියාවකට මාරු වෙන්ඩ බැරිද?

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน

      පුලුවන්

  • @SLwadakida
    @SLwadakida 11 หลายเดือนก่อน

    අයියේ මිග් වෙල්ඩින් කෝස් එක කොහෙද තියෙන්නෙ

  • @h.adimuthusanjuna162
    @h.adimuthusanjuna162 5 หลายเดือนก่อน

    hotel හෝ coures එකක් කරලා එකේ සහතිකයෙන් එන්න බැරිද

  • @DanushkaSirimana
    @DanushkaSirimana หลายเดือนก่อน

    මම වහානා පෙන්ට් කරන්නේ මම දැනට කටාර් වල..අවු 11 මට කොරියාවට එන්න බැරිද බොසා

  • @vishwasilva364
    @vishwasilva364 9 หลายเดือนก่อน

    අවුරුද්දකට පාරක් vacation එන්න පුලුවන්ද ලංකාවට ?

  • @banibabaaluthsindu..3130
    @banibabaaluthsindu..3130 11 หลายเดือนก่อน +1

    අයියේ setificat එක බාරදෙන්න ඕන හොද ecansy එකක් කියන්නකෝ.. දැන් මාස හතක් වෙන්වා setificat එක අරගෙන. කොරියන් කෙනා ලග ගහන්න සුවර් ඒජන්සි එකක් කියන්නකෝ 🙏🙏🙏

    • @pathumanushka3032
      @pathumanushka3032 11 หลายเดือนก่อน +1

      එහෙම ඒවා නෑ බම් 😂

  • @travelworld4084
    @travelworld4084 11 หลายเดือนก่อน

    Auto painting walin lankawe aya denta gannwada ? Auto painting aya kohomd thoraganne ? Auto painting aya ganna kramaya gena video ekak krnnako. 🙏

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน

      Dr oya web eke job hoyana vidiha dan nedda,?

  • @damithdilashan7700
    @damithdilashan7700 10 หลายเดือนก่อน

    අයියේ පේන්ටර්ස්ලා ගන්නේ නැද්ද දැම්ම..?කොරියන් ටෙක් එකේ පැය 100 යේ කෝස් එක කරා...

  • @myknowledge7847
    @myknowledge7847 2 หลายเดือนก่อน

    Aiye poddak oya giya ajancy eka gana sadahan karanawada...lankawen eheta yawana agancy dannawada.aiya rathmalana asparai eke wasa kala neda.

    • @Samaraya9312
      @Samaraya9312  2 หลายเดือนก่อน

      Ow malli kawda me

    • @myknowledge7847
      @myknowledge7847 2 หลายเดือนก่อน

      @@Samaraya9312 rasika

  • @SrilankaTravel-hx5xp
    @SrilankaTravel-hx5xp 5 หลายเดือนก่อน

    එතකොට අවුරුදු 18 උනාම එන්න බැරිද e7 එකෙන් කොරියන්

  • @kazakimotorshouse3275
    @kazakimotorshouse3275 11 หลายเดือนก่อน +5

    බාගෙට අටවල වීඩියෝ දාන් නැතුව තව කාටහරි එන්න හරි පාත් එක කියහන් .කෝස් එක කරපු තැන, ෆයිල් බාර දුන්න එජංසිය එහෙම. විව්ස් ගන්න වටේ යවන් නැතුව

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน

      Dr mata ehama hari ayathanayak gena den kiyanna be, mokada mn apu ayathna wala me job oder eka den karan ne, mn me karanne views ganna nemei dr, kata hari mata puluwan widihata udaw karanna, namuth mage video ekak thiyanawa hariyata ayathanayak hoya ganne komada kiyala, oya a video eka balanna.

  • @surangalakmal3699
    @surangalakmal3699 11 หลายเดือนก่อน +1

    Hi,bro...thanks your information...can you explain to me, have or not garment industry sewing machine products factory...if have can I come...

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน

      Honestly, I don't know about it, but if you get into the manufacturing sector, you can transfer to the company where you have a job of your choice

  • @yaslanyakoob5540
    @yaslanyakoob5540 16 วันที่ผ่านมา

    Aiye oya giyapu vidiha hariyata kiyannako mig welding wedata Enna asai math

  • @SachiniImasha-x4t
    @SachiniImasha-x4t 9 หลายเดือนก่อน

    Aiye oylata part time job ekakuth krnna puluwanda. Welders lata

    • @Samaraya9312
      @Samaraya9312  9 หลายเดือนก่อน

      Ehamanam den ne dr. Apinam karan ne. Mn danna tharamin karana ayath ne dr

  • @chinathiduwara197
    @chinathiduwara197 11 หลายเดือนก่อน +1

    අපි අතින් වියදම කොච්චර වගෙ යනවද කොරියාවට එන්න කෝස් එකෙ ගාන,හැර

  • @rasikaprabath9341
    @rasikaprabath9341 11 หลายเดือนก่อน

    Aiya puluwannm oya course eka koheda kre kiynna puluwanda .math polonnaruwe

  • @kosalaliyanage6640
    @kosalaliyanage6640 11 หลายเดือนก่อน

    E9visa walata ohe job thiyenawada agencyak haraha enwnam lone eka labenawada, E9 visa walata sudusukam kohomada

  • @Kevin-sq9wc
    @Kevin-sq9wc หลายเดือนก่อน

    Aiyee underwater welldrrs lata job vacancies tiyenwada

  • @indikasampath6838
    @indikasampath6838 11 หลายเดือนก่อน

    අයියෙ වෙල්ඩින් දැනුමක් නැ කොස් එක කරලා ගොඩයන්න පුලුවන්ද මෙහෙ පුහුනුව දෙන විදියටදා වැඩ තියන වැඩ ගැන විඩියොවක් දන්නකො පැහැදිලි කරලා

  • @IsuruLakmal-g2o
    @IsuruLakmal-g2o 11 หลายเดือนก่อน +7

    Course එක මොකක්ද ? කොහෙද කලේ ? කොච්චර කාලයක course එකක්ද හා මුදල ගැන පැහැදිලි කිරීමක් කරන්නකො මල්ලියා.

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඉදිරියේදී මන් එ ගැන කතා කරනවා.

    • @ruwanbandara6586
      @ruwanbandara6586 11 หลายเดือนก่อน +2

      ​@@Samaraya9312ඇයි දැන්ම කියන්න බැරි.. විව්ස් ගන්න එක නේද අරමුන. කැත වැඩ ඒවා..😢😢

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน +1

      Dr oyata wage hema kenektama mehema prashana thiyanawa, mama Video karanne minisunta udaw karanna thami,oya mage video eka play kale oyata wedagath nisa neda, mata youtube walin hamba karanna balaporothu wen ne, mata hoda job ekak thiyanawa dr.

  • @madhusankapemarathna8276
    @madhusankapemarathna8276 11 หลายเดือนก่อน +3

    Painting walata set wenne kohomada .nvq level 4 thiyenawa

    • @dreambike142
      @dreambike142 3 หลายเดือนก่อน

      Painting na bng

  • @suranjanthilina
    @suranjanthilina 17 วันที่ผ่านมา

    air conditioning walin enna barida

  • @machinistlife
    @machinistlife 11 หลายเดือนก่อน

    Math පොලොන්නරුවේ welding and lathe machine wedakarannee

  • @Madurangawarnakulasuriya0
    @Madurangawarnakulasuriya0 9 หลายเดือนก่อน +1

  • @akilasavinda4686
    @akilasavinda4686 11 หลายเดือนก่อน

    අයියා මමත් කොරියන් එන්න මාර ගේමක් ගැහුවා වර්ණ අන්දතාවයට අහු වෙලා එන්න බැරි වුනා. ඒත් මන් ඔයාගේ වීඩියෝ බලලා දැන් වෑල්ඩින් course එක කරනවා. මමත් පොලොන්නරුවේ චූටි කොල්ලෙක් මට ඔයාව contact කර ගන්න විදිහක් කියන්නකෝ. මට කරන progress එක දැන ගන්න please aiye loku pinak😓🤎

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน

      Ruwan sanjeewa samarawickrama

  • @chulangasahan4211
    @chulangasahan4211 11 หลายเดือนก่อน +1

    FCAW සහාතිකේ තියෙනවා agency ekak kiyanna puluwanda aiyee

  • @LifeofHashen
    @LifeofHashen 11 หลายเดือนก่อน +7

    කට්ටිය දැන් පොඩ්ඩක් ලංකාවේ තත්වේ වෙනස්. ඔය course එහෙම කරලා ගොඩක් කට්ටිය බලන් ඉන්වා ලංකාවේ මම දන්නම කිප දෙනෙක් ඉන්නවා. එ නිසා පොඩ්ඩක් හොදට හොයලා බලලා කරන්න පටන් ගන්න. මේ විදිහට 1st Batch එකෙන්ම Main Company අපු කෙනෙක් විදිහට කියන්නේ ❤

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน +1

      Ow dr denata me awrudde lankawe job Oder eka iwrai, Namuth labana awrudde job Oder eke process eka yanawa,

    • @LifeofHashen
      @LifeofHashen 11 หลายเดือนก่อน +1

      එහෙනම වුනොත් අවුලක් වෙන එකක් නැ bro ♥️

    • @sachindilshan324
      @sachindilshan324 8 หลายเดือนก่อน

      Aiye welding walin vitharada enna puluwan . Bara wahana barida jcb foclift excavaiter wage ewata

    • @sachindilshan324
      @sachindilshan324 8 หลายเดือนก่อน +1

      Anith eka aiye oya awa ajancy eka kiwweth na

  • @shalukalakshitha
    @shalukalakshitha 8 หลายเดือนก่อน

    කවුද සර් අපිට කරන්න බැරිද කෝස් එක mamath polonnaruwe 😢❤

  • @pubudugayan189
    @pubudugayan189 หลายเดือนก่อน

    Polonnaruve koheda ayya

  • @sudarshaperera6180
    @sudarshaperera6180 11 หลายเดือนก่อน

    අයේයේ අනුර සර්ගේ කොස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද පුළුවන් කියන්න ලොකු උදව්වක්

  • @nilanroshan4191
    @nilanroshan4191 9 หลายเดือนก่อน

    Machan mama 83 ne koseka kaloth enna vayasa balapavida.

  • @pasindumalshan5579
    @pasindumalshan5579 9 หลายเดือนก่อน

    අයියේ අයියා ආපු එජන්සිය මොකක්ද . අයියා දන්න හොද එජන්සියක් කියන්නකෝ

  • @sameedinunuwan8612
    @sameedinunuwan8612 11 หลายเดือนก่อน

    ආපු එජන්සිය කොහේද මොකක්ද එජන්සියේ නම අයිය අාවේ කොයි කාලේද

  • @Chathuwa_420
    @Chathuwa_420 10 หลายเดือนก่อน

    එතකොට e7 එන්න මිග් වෙල්ඩින් ටෙස්ට් එක ගහල පාස් වෙන්න ඕන නැද්ද

  • @kumaraathapaththu6517
    @kumaraathapaththu6517 5 หลายเดือนก่อน

    මට fcaw සහතිකය තියනව යන්න තැනක් සම්බන්ධ කරගන්න උදව් කරනවද

  • @kumudithahashen7844
    @kumudithahashen7844 11 หลายเดือนก่อน

    අයියෙ වැල්න් එක දිගට කරන්න ගියාම ඇස් පෙනිමෙ දුරවලා තා එහෙම එනවද

  • @chandanakasun3370
    @chandanakasun3370 5 หลายเดือนก่อน

    Ayiye me kos eka karala kohomada ejanci ekk hoyaganne

  • @robinyt6787
    @robinyt6787 11 หลายเดือนก่อน +1

    aiye vayasa balanne 18 nemedha apesri kivve 18 balanava kiyala 24 rendha balanne eththatama 🥲

  • @danukanuwan4999
    @danukanuwan4999 10 หลายเดือนก่อน +2

    අයියේ තවත් වෙල්ඩින් වලට කට්ටිය ගන්නවද මත් කෝස් එක කරලා cretifecte එක බාර දීලා තියෙන්නේ ඒජන්සි එකට තාම ටෙස්ට් වලට කතා කලේ නෑ

    • @dreambike142
      @dreambike142 3 หลายเดือนก่อน

      Ktha kri bn ithin

  • @Dulanga-rp1fm
    @Dulanga-rp1fm 9 หลายเดือนก่อน

    Cours eka karla girls lata enna puluwanda.weda amaruda

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 11 หลายเดือนก่อน

    Ayye e 9 ekata 4i masa 10neda ekath au3 kata passene aluth karanna oni neda valding girl gannada 😢

  • @anuradhamadushani1133
    @anuradhamadushani1133 11 หลายเดือนก่อน

    Fcaw course ekk krna kocharakal ynwada aiye? karanna thank kiynwada

  • @lahirugayan3546
    @lahirugayan3546 11 หลายเดือนก่อน

    අයියා මම ඩුබායි ඉන්නේ automobile වලට නැද්ද?

  • @DilshanMadusan
    @DilshanMadusan 11 หลายเดือนก่อน

    Mt nvq setificate thiyenaw welading walata exam nokara enna puluwanda

  • @Sanikamanel1234.Jayesinshe
    @Sanikamanel1234.Jayesinshe 5 หลายเดือนก่อน

    Aiye mama aurudu 15 k vahene peind karala thiyeneva mate yanne sathike nam na hakiyavete thanak nadde

  • @UdiSampath
    @UdiSampath 9 หลายเดือนก่อน

    Anura sir koheda inne..

  • @kavidulakshan7594
    @kavidulakshan7594 11 หลายเดือนก่อน

    ඔයා vta එකේ කෝස් එකක් කරාද ඒකෙ ඉන්න අනුර සර් ගැනද කියන්නෙ

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน

      Ow dr

    • @kavidulakshan7594
      @kavidulakshan7594 11 หลายเดือนก่อน

      @@Samaraya9312 💖මාත් ඒකෙ තමයි මැකනිකල් කෝස් එකක් කරන්නෙ....ඒ සර් සැරයි නේද

  • @sandaruwan204
    @sandaruwan204 2 หลายเดือนก่อน

    Koriyana yanna ganja gahala thiya eka prashnayak neda kochchara kal nawaththanna onida

  • @n.k.g.shanaka1439
    @n.k.g.shanaka1439 5 หลายเดือนก่อน

    Aiye thame oye vidihate Korean enne pulu wand?

  • @kasunsasanka4499
    @kasunsasanka4499 10 หลายเดือนก่อน

    අනුර සර්ගෙ නම්බ එකක් දෙන්න පුලුවන්ද අයියෙ.

  • @newsong.8526
    @newsong.8526 หลายเดือนก่อน

    K tec eke anura srda aiye

  • @vishmikaldera
    @vishmikaldera หลายเดือนก่อน

    Gaanu lamayekta exam nathuwa korea yanna baida

  • @buddhianuradha1568
    @buddhianuradha1568 11 หลายเดือนก่อน

    විදුලි කාර්මික යන්න විබහගෙ ලියන්න ඔනි නැද්ද E 7 විසා එකෙන් විදුලි කාර්මිකයෙක් විදියට එන්න පුලුවන්ද

    • @buddhianuradha1568
      @buddhianuradha1568 11 หลายเดือนก่อน

      අයියෙ පුලුවන්නම් Contact nambarayak dannako

  • @හිතටවදිනසිංදු-ශ8ජ
    @හිතටවදිනසිංදු-ශ8ජ 11 หลายเดือนก่อน +10

    අයියා අනුර සර් කියන නම ඇහෙනකොටත් පපුව හෝස් ගාල යනව. සර් නම් දෙවි කෙනෙක් වගේ. ❤

    • @gjdilhara2538
      @gjdilhara2538 11 หลายเดือนก่อน +4

      කොරියන් ටෙක් එකේ අනුර සර් ද?

    • @හිතටවදිනසිංදු-ශ8ජ
      @හිතටවදිනසිංදු-ශ8ජ 11 หลายเดือนก่อน

      @@gjdilhara2538 ඔව්. සර් තමයි ❤️

    • @KushaniChathurika-zw8xr
      @KushaniChathurika-zw8xr 11 หลายเดือนก่อน

      Koriyan tek eka tiyanne koheda sarwa cantak karaganne kohomada

    • @හිතටවදිනසිංදු-ශ8ජ
      @හිතටවදිනසිංදු-ශ8ජ 11 หลายเดือนก่อน

      @@KushaniChathurika-zw8xr orugoda watta k-tec. සමාවෙන්න ඕන සර්ගෙන් අහල තමයි නම්බර් එක දෙන්න වෙන්නේ මිත්‍රයා

    • @koriyansihinaya-jo1yh
      @koriyansihinaya-jo1yh 11 หลายเดือนก่อน +2

      අනුර සර්ව සම්බන්ද කරගන්න පුලුවන් නම්බර් එකාක් නැද්ද. තියෙනවා නම් දෙන්න පුලුවන්ද

  • @rusirumadushan5255
    @rusirumadushan5255 6 หลายเดือนก่อน

    Mama wadukarrmika cossakak karala tiyanawa Nvku sahatika tiuanaw

  • @ajithillanasinghe3387
    @ajithillanasinghe3387 10 หลายเดือนก่อน

    Mamath catificate eke teyanawa,enne kohamada

  • @NaveenAdithya-dn3zu
    @NaveenAdithya-dn3zu 11 หลายเดือนก่อน

    අව්රුදු 24 වෙනකන්ම ඉන්ට ඔනිද කොරියා එන්‍ට

  • @chamodmaduranga2577
    @chamodmaduranga2577 11 หลายเดือนก่อน

    කොස් එක කොහෙද අයියේ කරේ එජාන්සී එක මොකක්ද අයියේ

  • @shahensudera7217
    @shahensudera7217 11 หลายเดือนก่อน +1

    21න් වගේ කොරියාවට එන්න බැරිද

  • @සදුන්විජේසේකර
    @සදුන්විජේසේකර 4 หลายเดือนก่อน

    Aiye oya awa Ajence eke name eka kiyna puluwnda

  • @track_out.
    @track_out. 28 วันที่ผ่านมา

    e9 enakotath cose krla thiyenna onada

  • @kawiinsudaakawii7225
    @kawiinsudaakawii7225 8 หลายเดือนก่อน

    Electrical walta komda ganne

  • @SandunSamarakoon-s2l
    @SandunSamarakoon-s2l 8 หลายเดือนก่อน

    Aiya කොහෙද e කෝස් එක තියෙන්නෙ

  • @dineshsudarshana8437
    @dineshsudarshana8437 11 หลายเดือนก่อน

    ,අය්යේ මොකක්ද ඔයා ආපු ඒජන්සිය ඒකෙ නම මොකක්ද

  • @nima__m4t742
    @nima__m4t742 6 หลายเดือนก่อน +1

    Test ek gahanne kohed ayye

  • @ChampikaWeerasinghe-p4y
    @ChampikaWeerasinghe-p4y 11 หลายเดือนก่อน +2

    Aiya anura sir ge contact akak dnna පුළුවන් wada igna gnna . Loku උදව්වක් ❤

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน

      Malli sir inne orugodawaththa Korean tek eke gihin hambenna

  • @SF.Podda.69
    @SF.Podda.69 6 หลายเดือนก่อน

    Ayiye oya danna hoda sar kenegge hoda thanak thiyeda igana ganna ayiya apu widiya.mokada panthi onatharam thibbata hodathannane hamathanama

  • @nisansalakarunarathna6952
    @nisansalakarunarathna6952 11 หลายเดือนก่อน

    ane aiye udau karanna khmd course eka karnne kohend karnne reply ekk denna loku udauwak

    • @Samaraya9312
      @Samaraya9312  11 หลายเดือนก่อน

      Malli ma a gena video ekak demma ada, ballanna

  • @nilankasadaruwan920
    @nilankasadaruwan920 11 หลายเดือนก่อน

    Cource ekath kara setificat tiyenwa eth thama enna bari una

  • @wirajmax9177
    @wirajmax9177 11 หลายเดือนก่อน

    ඒ පාටමාලාවක් කොහෙද අයියේ තියෙන්නේ එහෙම දන්නෙ නැද්ද 😪

  • @Movieclips22495
    @Movieclips22495 5 หลายเดือนก่อน

    අවුරුදු 18 න් වෙල්ඩින් වලට එන්න බැරිද

  • @nilushanethpahan
    @nilushanethpahan 2 หลายเดือนก่อน

    TnQ aiye ♥️🫂

  • @ashanpalihavadana2871
    @ashanpalihavadana2871 11 หลายเดือนก่อน

    Course eka kare kohenda ayye? Karanna hoda thanak kiyannako?

  • @Dulanga-rp1fm
    @Dulanga-rp1fm 9 หลายเดือนก่อน

    Aiya..girls lata enna puluwnda..