MICH HY 01 මිරිස් වගාව මුලසිට with(CC) තවන් සැකසීම miris wagawa mulasita How many seeds in chili 10g

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2023
  • You can use subtitle (CC) to any language.
    How many seeds are in chili 10g?
    Chili cultivation from the beginning
    ඔබගේ අදහස් සහා යෝජන පහතින් comment ලෙස ඉදිරිපත් කරන්න.
    thank you very much join with bio TV.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 135

  • @sandaruwandissanayake5923
    @sandaruwandissanayake5923 7 หลายเดือนก่อน

    වැඩේ නියමයි..දිගටම කරගෙන යමු..

  • @yohanlakshitha2908
    @yohanlakshitha2908 7 หลายเดือนก่อน

    Jayawewa ❤

  • @WeatherchangesSL
    @WeatherchangesSL 7 หลายเดือนก่อน +1

    නියමයි❤

  • @stefanmiran8193
    @stefanmiran8193 6 หลายเดือนก่อน

    Ela kollek ❤❤❤

  • @kamalrathnayake9000
    @kamalrathnayake9000 7 หลายเดือนก่อน +1

    eka patta

  • @samankumara802
    @samankumara802 5 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @slvillageboy8622
    @slvillageboy8622 7 หลายเดือนก่อน +1

    denaganna onima deyak ada denagaththe, jayawewa sahodaraya, theruwan saranai

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +1

      Thank you very much බොහොම ස්තූති 💫 you are welcome to bioTv

  • @mohamedsajeethmohideenbawa9542
    @mohamedsajeethmohideenbawa9542 7 หลายเดือนก่อน

    Waiting for next video

  • @nimanthaheshan7650
    @nimanthaheshan7650 7 หลายเดือนก่อน +1

    මාරම වටිනවා සහෝ

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      thank you very much

  • @dineshcsenarathne
    @dineshcsenarathne 4 หลายเดือนก่อน

    👍 👍 great ❤❤❤

  • @PradeepPradeep-bs9ty
    @PradeepPradeep-bs9ty 7 หลายเดือนก่อน +1

    Ela ela godak watinawa

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      Thank you very much welcome to biotv❤

  • @evilshanu
    @evilshanu 7 หลายเดือนก่อน +2

    Niyamai brother

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

  • @ayodyadilrukshi3918
    @ayodyadilrukshi3918 7 หลายเดือนก่อน +2

    Supiri 👌👌👌👌.

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +1

      You are Welcome to 🤝bioTv

  • @CheRuShi57
    @CheRuShi57 7 หลายเดือนก่อน +1

    Supiriyk thm❤

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      thank cheru

  • @farmylife
    @farmylife 7 หลายเดือนก่อน

    😍 best video

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      thank you very much farmylife

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 6 หลายเดือนก่อน

    Goodjob keep it up

    • @biotv1001
      @biotv1001  6 หลายเดือนก่อน

      Thank you, I will

  • @user-hj7jk5io3i
    @user-hj7jk5io3i 7 หลายเดือนก่อน +1

    Usefully video

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +1

      thank you very much

  • @kavishkaashan5436
    @kavishkaashan5436 7 หลายเดือนก่อน +2

    👍👍👍

  • @user-lj9ij7pr9n
    @user-lj9ij7pr9n 7 หลายเดือนก่อน +1

    👍

  • @KumaraNuwan-ny7mc
    @KumaraNuwan-ny7mc 7 หลายเดือนก่อน +1

    ගොඩක් දෙවල් දැනගත්තා.ස්තුතිය

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      you are welcome

  • @magicfelt8850
    @magicfelt8850 7 หลายเดือนก่อน +1

    😍😍😍😍

  • @sltrixstudio4635
    @sltrixstudio4635 7 หลายเดือนก่อน +1

    Good job 👍

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      thank you very much

  • @RavinduBro3
    @RavinduBro3 7 หลายเดือนก่อน +1

    👊😃

  • @nipuninimesha3522
    @nipuninimesha3522 7 หลายเดือนก่อน

    😍😍😍

  • @palithamahendra8977
    @palithamahendra8977 13 วันที่ผ่านมา

    MIRISA ETA GANNA THANAK NANEE

  • @senakasubasingha2352
    @senakasubasingha2352 7 หลายเดือนก่อน +2

    Thanks

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      You are Welcome

  • @Levin-pk8rj
    @Levin-pk8rj 6 หลายเดือนก่อน

    Bosa.. Digatama video genapan aa api balan innawa.. Ube pahadili kirima patta watinawa brother...❤❤

    • @biotv1001
      @biotv1001  6 หลายเดือนก่อน

      ado hari thank machn

    • @Levin-pk8rj
      @Levin-pk8rj 6 หลายเดือนก่อน

      @@biotv1001 ❤️❤️ බොස් මේ බීජ ගන්න තැනක් කියහංකෝ...

  • @sandalisewwandi4181
    @sandalisewwandi4181 2 วันที่ผ่านมา

    cic nishpadana onema kadeka thyenwada?

  • @chandimalliyanage1817
    @chandimalliyanage1817 3 หลายเดือนก่อน

    නියමයි. mich hy1 වලට සාපේක්ෂව rajini f1 මිරිස් වල වෙලදපොල ඉල්ලුම කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද . බොහොම ස්තුතියි

  • @chathuradeshapriya2796
    @chathuradeshapriya2796 6 หลายเดือนก่อน

    Bija genna gnna bari weida apit

  • @chinthakapethum8441
    @chinthakapethum8441 4 วันที่ผ่านมา

    සහොදරයා කොහොමද ඇට පැකට් ටිකක් ගෙන්න ගනනෙ විස්තර ටකක් දානවද

  • @niwanthadilshan1999
    @niwanthadilshan1999 7 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ එකක්😊

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      thank you very much බොහොම ස්තුතී

    • @niwanthadilshan1999
      @niwanthadilshan1999 6 หลายเดือนก่อน

      Contact num 1ka denna puluwan da?

  • @shalikachathu2722
    @shalikachathu2722 3 หลายเดือนก่อน +1

    Mankozeb hariyanne nadda

  • @ShashikaMadushanka-j5f
    @ShashikaMadushanka-j5f 13 วันที่ผ่านมา

    Oya ata ganna dihawak kiyanna ko dannawanam

  • @user-bj8tj3yf9k
    @user-bj8tj3yf9k 5 หลายเดือนก่อน

    Supiri hodtma phadili..othan idn pela hdnn..thana idn kola kodavimta yodna beth gna .phora yedim.gna vediyo 1k krnn.b.s

    • @biotv1001
      @biotv1001  5 หลายเดือนก่อน

      Channel එක ඇතුලට ඇවිත් බලන්න.කොටසක් මේ වෙන්කොට කරල තියෙන්නෙ.ඉතුරු ටිකත් කරමු ඉක්මනට 💪

    • @biotv1001
      @biotv1001  5 หลายเดือนก่อน

      බොහොම ස්තූති

  • @nishadinipiumali3293
    @nishadinipiumali3293 6 หลายเดือนก่อน +2

    Koi kaleda miris hadanna hoda. ස්තූතියි

    • @biotv1001
      @biotv1001  6 หลายเดือนก่อน

      ජනවාරි හොදයි කාලයක් වගාව පවත්වාගන යන්න පුලුවන් වැස්ස අඩු නිසා.දෙසැම්බර් වලට වැස්ස නිසා වගා වලට හානි වෙනව.

  • @user-py9pb4pv8w
    @user-py9pb4pv8w 4 หลายเดือนก่อน

    update ekak ona

  • @sudharshanawijesuriya7229
    @sudharshanawijesuriya7229 7 หลายเดือนก่อน +1

    Pohora carbanic newei nm boru kranne nathuwa hitapan bn

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      ඔබ තුමාගෙ ගැටලුව පැහැදිලි නැහැ මට.පොහොර ගැන කුමක්ද ගැටලුව.මා අතින් අතපසු වීමක් සිදු උවේනම් සමාවන්න.ස්තූති ඔබට.

  • @PradeepPradeep-bs9ty
    @PradeepPradeep-bs9ty 7 หลายเดือนก่อน +1

    Bro ikmanata anith vedio eka danna

  • @MovieswithSaji
    @MovieswithSaji 7 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තූතියි.බීජ තවාන් තැටි දින තුනක් ගේ ඇතුලේ තියාගත්තට අවුලක් නැත්ද? මම කලින් 5g ක් දැම්මා ඒකෙන් පැල 10ක්වත් ආවේ නෑ.මැස්සක් ගහල පොල් අතු දාල තිබ්බේ.සමහර විට වැස්ස නිසාද දන් නෑ එහෙම උනේ.මම කොහුබත් සමග කොම්පෝස්ට් මිශ්‍ර කරල මාද්‍ය හදාගන්න් ඉන්නේ.ඒක සාර්තකද? තවානට වතුර දාන විදිහ කොහොමද? දවස ගානේ දාන්න ඕනද?

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +1

      දවස් 3ක් කමක් නැ.ඉටපස්සෙ අනිවරෙන් එලියට ගන්න.කොහොබත් සමග කොම්පොස්ට් දැම්මට ප්‍රශ්නයක් නැ දාන්න.කොහුබත් ජීවනුහරනය කරල දාන්න.වතුර දවස ගානේ දාන්නම ඕනි නෑ.හොදට තෙතමනය තියන්වන්ම් දාන්න එප වතුර නෙමේ ඕනි තෙතමනය සහ උනුසුම.

    • @MovieswithSaji
      @MovieswithSaji 7 หลายเดือนก่อน

      @@biotv1001 දවස් තුනක් උඩින් උර දාල වහල තිබ්බට කමක් නෑනේ.කනු කැපෙනවද දවස් තුනෙන්

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +1

      @@MovieswithSaji ඔව් දවස් 3න් පස්සෙ අනිවරෙන් වසුන ඉවත් කරන්න

    • @lalithsriyananda6159
      @lalithsriyananda6159 6 หลายเดือนก่อน +2

      ගෑම් 1 පැකට් තියෙනවද

  • @user-vq4rk9dd9d
    @user-vq4rk9dd9d 6 หลายเดือนก่อน

    Wassata oroththu denawada?

    • @biotv1001
      @biotv1001  6 หลายเดือนก่อน

      Wathura wadi unoth miris kohomth amarui ussala paththi danna ethakota hodai

  • @kamanjayalath4432
    @kamanjayalath4432 7 หลายเดือนก่อน

    Mata MYCH - HY 01 miris pela ganna one
    Please can u help me

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +1

      බීජ තමා වෙලදපොලෙන් මිලදීගන්න තියෙන්නෙ.පැල ගන්න පුලුවන් තැනක් දැනට දැනුවත්ව නැහැ

    • @kamanjayalath4432
      @kamanjayalath4432 6 หลายเดือนก่อน

      Thanks

  • @MusicHub55
    @MusicHub55 6 หลายเดือนก่อน

    Gram 1,2 packet nadda

    • @biotv1001
      @biotv1001  6 หลายเดือนก่อน

      නෑ 10යෙ යිදන් තියෙන්නෙ

  • @lahirukumara4274
    @lahirukumara4274 หลายเดือนก่อน +1

    Bija nadda ganna

    • @biotv1001
      @biotv1001  หลายเดือนก่อน

      සාමාන්‍ය බීජ වෙලදපොලෙන් ගන්න පුලුවන් brother

  • @ChamindaKumara-sr9ec
    @ChamindaKumara-sr9ec 7 หลายเดือนก่อน +1

    මම තවාන් දාල දින 10 ක් විතර, දිලීර නාශක යොදන්නැතුව තවාන් කලේ, පැල කීපයක් වැටිලා තියනවා, දැන් දිලීර නාශක යෙදුවොත් ඉතුරු ටික බේරගන්න පුළුවන් වෙයිද,

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +1

      ඔව් ඔක්කොම මැරෙන්නෙ නෑ යොදල බලන්න.

  • @darshanavlogs3909
    @darshanavlogs3909 7 หลายเดือนก่อน +1

    තවාන් තැටියක් වෙලදපොලේ කීයක් වෙනවද. මන් අද තවාන් දාන්න බිම සකස් කරේ.

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      රු.150යි මම ගද්දි

  • @traveling1292
    @traveling1292 7 หลายเดือนก่อน

    අයියේ ඔයගෙ විඩියෝ එක බලල මන් ඉයෙ 10g ගෙනල්ල තවන් දැම්ම මට වැලි හලගන්න තිබ්බේ නෑ ඇට තවන් දල උඩින් දගන්න. යන්තන් වැලි දල කඩදහියා දැම්මා අවුලක් නෑ නේද අදට දවසයි.

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +1

      නෑ අවුලක් වෙන්නෙ නෑ.ජය වේවා💪

  • @sampathprasanna3709
    @sampathprasanna3709 7 หลายเดือนก่อน +1

    අක්කර 1/4 පැල කීයක් විතර ඕනද

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      මම අධිගනත්ව නෙමේ කරන්නෙ.උස් වැටි ක්‍රමයට කරන්නෙ.අක්කර කාලට 30g දානවා එක එක්කෙනට එක වෙනස් වෙන්න පුලුවන් ඉදිරියට මම වගාව වෙන විදිහ දාන්නම් එතකොට අදහසක් ගන්න පුලුවන්නෙ.අධිගනත් ක්‍රමයටනම් අක්කට බාගෙට පැල 10000/12000 පමන දානව කියල තමා කියන්නෙ.ඒ විදිහට අදික පැල ප්‍රමානයක් යොදනවනම් නිවැරදි මග පෙන්වීමක් සහා හරිම තාක්ශනය භාවිතාකරන්න ඕනි කියල මම හිතනව.

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 5 หลายเดือนก่อน

    උදේ හවස දෙකේම වතුර දාන්නඕනද

    • @biotv1001
      @biotv1001  5 หลายเดือนก่อน

      Palaweni dawas 3ne wahalane thiyenne normal 1watawak athi.itapasse welenawada kiyla balala deparak danna

  • @aselaokila5363
    @aselaokila5363 7 หลายเดือนก่อน

    පැළ මතුවීමට දින කීයක් යනවද?

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      දින 6-8 අතරෙ එනව.අලුත් වීඩියෝ එක බලන්න විස්තරේ තියනවා.

  • @VMama
    @VMama 7 หลายเดือนก่อน +3

    මිරිස් බීජ පොගවන් නැතිව දැම්මොත් සාමාන්‍යයෙන් දින 10-12ක් යනවා නේද පැල වෙන්න.
    👍❤
    ජය වේවා .
    දීලීර නාශක වලදී කැප්ටාන් වලට වඩා හෝමයී තීරාම් හොද බවත් කියන්න ඉදිරියේදී

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +1

      පොගවන්නෙ නැතුව දැම්මත් දින 7-8ක් යද්දි පැල එනව.ස්තූතී ඔබට.

  • @user-jr3xp7kj4i
    @user-jr3xp7kj4i 6 หลายเดือนก่อน +1

    බීජ මිලදි ගත හැකි ස්තාන කියන්න .

    • @biotv1001
      @biotv1001  6 หลายเดือนก่อน

      සාමාන්‍ය් බිජ වෙලදපොලෙන් ගන්න පුලුවන්

  • @samanmalimali5065
    @samanmalimali5065 7 หลายเดือนก่อน +1

    මිරිස් වල වැස්සට කරල් හැලෙනවා මොනවාද ගහාන්නේ

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      මම දැනුවත්ව නම් ඒකට බෙහෙතක් දන්නෙ නැහැ.

  • @PradeepPradeep-bs9ty
    @PradeepPradeep-bs9ty 6 หลายเดือนก่อน

    සහෝදරයා ඔයාගේ වීඩියෝ එක බලලා මං ඒ විදිහටම අද බීජ දැම්මා. දැන් වතුර දාන්නේ කෙසේද

    • @biotv1001
      @biotv1001  6 หลายเดือนก่อน

      රෙදිකඩක් උඩින් තියල උඩට වතුර දාන්න පුලුවන්.නැත්නම් ස්ප්‍රේ මැශික් එකෙන් ඉසින්නත් පුලුවන්.හෑරෙන්නෙ නැති වෙන්න දාන්න.දිනතා වතුර දාන්න brother. good luck ahh 💪

    • @PradeepPradeep-bs9ty
      @PradeepPradeep-bs9ty 6 หลายเดือนก่อน

      @@biotv1001 ok bro thanks ilaga vedio ekath ikmanata damu

  • @imeshaharshamal7881
    @imeshaharshamal7881 7 หลายเดือนก่อน +1

    Number eka

  • @user-jl1ri3gn5b
    @user-jl1ri3gn5b หลายเดือนก่อน

    බීජ ගන්න නම්බර් එකක් දාන්න පුලුවන්ද

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 7 หลายเดือนก่อน

    තාවාන් තැටි කියක් විතර වෙනවාද

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      රු.150ක් මම ගද්දි.150-200 අතර වෙයි.

  • @user-qg6dl9ob7y
    @user-qg6dl9ob7y 5 หลายเดือนก่อน

    මාත් 20g ඔය විදියටම පැල කලා හැබැයි ඇට වතුරෙ දාල තිබ්බෙ නෑ.අදට දවස් 15 වෙනවා පැල 400 වගේ තමා ආවෙ ඉතිරි පැකට් 1000විතර තාම පැල ඇවිත් නෑ.එහෙම වෙන්න හේතු තියේද?

    • @biotv1001
      @biotv1001  5 หลายเดือนก่อน

      වතුරේ දාල තියන්න ඕනි නම් නෑ.ඔයා ඇට යට කරල වැඩි වෙන්න පුලුවන් එහෙම උනාම එන්නෙ නෑ

  • @AndrewBluner
    @AndrewBluner 4 หลายเดือนก่อน

    Ata ganna thanak denawada

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      සාමාන්‍ය බීජ ගන්න වෙල්දපොලෙන්ම ගන්න පුලුවන්

    • @AndrewBluner
      @AndrewBluner 4 หลายเดือนก่อน

      Ane negombo awata kohewath na wena namakin thiyanawa ewa sarthaka nane genath hiteuwa pala wenna
      Puluwannam negombo awata thanak kiyanna.

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      @@AndrewBluner CIC brand එකෙන් හොයාගන්න නෑද

  • @lasanthanimesha1051
    @lasanthanimesha1051 5 หลายเดือนก่อน

    ඔයා කියලා දුන්න විදියටම මම මලුමිරිස් බීජ තවන් තැටිවල තවන් දැම්මා... එක බීජයක්වත් පැල උනේ නෑ... එහෙම වෙන්න හේතුව කියන්න... බීජ තවන්දාල දවස් 16යි.. තාම එක පැලයක්වත් නෑ...🙏

    • @biotv1001
      @biotv1001  5 หลายเดือนก่อน

      ඇට ගොඩක් යට කරොත් පැලවෙන එක අඩු වෙන්න පුලුවන්.වතුටත් හරියට දැම්ම නම් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑහෑ.බලන්න ටිකක් හාරල ඇට පැල වෙලද කියල

    • @lasanthanimesha1051
      @lasanthanimesha1051 5 หลายเดือนก่อน

      මම CM බාගයක් වගේ තමයි යට කරේ.. හාරලා බැලුවා පැලවෙන ලකුනක්වත් නෑ සහෝ.. කැප්ටාන් වලට බීජ පැලවෙන එකේ අඩුවක් වෙනවද.. බීජ පැලවෙන්න කලින් තවානට හොදට අව්ව වැටෙන්න ඕනිද... reply කරාට ගොඩාක් ස්තූතී.. ජයවේවා..💪💪

  • @jagathsrilal5725
    @jagathsrilal5725 4 หลายเดือนก่อน

    කොල කොඩ වේන්නේ කෘමි නිහාද

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      පැල මැක්ක ,මයිටාව ,සුදු මැස්ස මෙ අය යුශ උරාබොනව කොල වලින් එතකොට වෙන්නෙ.වීඩියෝ එකක් ගේන්නම් ඉක්මනටම කොලකොඩවීම පාලනය ගැන

  • @RasikagayanHB
    @RasikagayanHB 7 หลายเดือนก่อน

    නුවර තියෙනවා අක්කර 2ක වගා කිරිමට සුදුසු ඉඩමක්..වගාවට දෙන්න පුළුවන් .

  • @tharukaashan336
    @tharukaashan336 7 หลายเดือนก่อน +1

    දිලීර නාශකය ගහන්න අත්‍යවශ්‍යද?

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +1

      අනිවාර්ය කියල නැහැ.නැතුවත් කරන්න පුලුවන් dear.මත් කරල තියනව එකපාරට ලොකු හානියක් වෙලා නැ දිලීර නාශක නැ කියල මගේ අද්දැකීමට අනුවනම්.බිම තවානක් දානවන්ම් දාන එක ටිකක් හොදයි බිම දාද්දි රෝග ටිකක් වැඩි නිසා.

    • @tharukaashan336
      @tharukaashan336 7 หลายเดือนก่อน

      හොද MICH Hy 1 seed හොද products දෙක,තුනක් කියන්න පුලුවන්න?CIC හැම තැනක වගෙ තියනවද.

    • @RtIlina
      @RtIlina 2 หลายเดือนก่อน

      ​@@biotv10018:45

  • @nuwanchathurangs8329
    @nuwanchathurangs8329 5 หลายเดือนก่อน

    කොළ කොඩ වීම ට මුකුත්ම නැද්ද

    • @biotv1001
      @biotv1001  5 หลายเดือนก่อน

      තවන් කාලෙටද

    • @biotv1001
      @biotv1001  5 หลายเดือนก่อน

      තවන් කාලෙටද

  • @chathuhansaka1235
    @chathuhansaka1235 7 หลายเดือนก่อน

    බීජ ග්‍රෑම් 10 පැකට් එක්කට තවාන් තැටි කීයක් අවශ්‍යයිද..

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน

      බීජ 1400-1500 අතර ප්‍රමානයක් තියනවා. මේ තැටියෙ නම් සිදුරු 105ක් තියනව.ඔයා ගන්න තවන් තැටියේ සිදුරු ප්‍රමානය අනුව ත්මා තීරනය කරන්න ඕනි

  • @user-ix3om2iw9f
    @user-ix3om2iw9f 7 หลายเดือนก่อน +5

    මම ඔය වර්ගේ මිරිස් හැදුවා පැල 1000ක් විතර , දැන් කොලකොඩ රෝගය වැලදිලා. මිට්සු ඇබැමැක්ටින් 2පාරක් ගැහුවා, පාලනය උනේ නෑ. මුර 2යි කැඩුවේ, උපදෙසක් දෙන්ට පුළුවන්ද 😢

    • @biotv1001
      @biotv1001  7 หลายเดือนก่อน +3

      මම කාබනික සහා රසායනික ක්‍රිමිනාශක දෙකම යොදනව.එතනදි එකම වර්ගෙ එක දිගට ගහන්නෙ නැ වර්ග කීපයක් තියාගන මරුවෙන් මාරුවට යොදනව.කොල කොඩ උන ටික අය හරියන්නෙ නැ එකෙම අලුතෙන් එනවනෙ දලු අන්න ඒ ටික turget කරල අර විදිහට කෘමිනාශක යොදල අලුත් දන්න රෝගයෙන් ආරක්ශා කරගන්න බලන්න.

    • @user-ix3om2iw9f
      @user-ix3om2iw9f 7 หลายเดือนก่อน

      @@biotv1001 thank you ❤️

    • @samanpriyawijesinghe3586
      @samanpriyawijesinghe3586 6 หลายเดือนก่อน

      Del gahala wata kare nedda.krumi prethirodi del

    • @user-il5ih3fc2g
      @user-il5ih3fc2g 5 หลายเดือนก่อน

      චෙස් eka gahanna CIC

    • @user-il5ih3fc2g
      @user-il5ih3fc2g 5 หลายเดือนก่อน

      කොළ uda athatada tynne? Yata athatada

  • @user-nq6iu6jc4s
    @user-nq6iu6jc4s 7 หลายเดือนก่อน +1

    ඇත්තටම දැන් ඔය මිරිස් වර්ගය මම හදලා තියෙන්නේ දැන් මල් මෙම වගාවේ කොල දුඹුරු වගේ පැල්ලන් හැදිලා කොල හැලේනවා මේකට බෙහෙතක් කියන්න

    • @dilshaan1812
      @dilshaan1812 6 หลายเดือนก่อน

      මට පොටෝ එකක් දාන්න එ වගාවේ මම බේත් කියන්නම්

  • @sathyasudasinghe
    @sathyasudasinghe 4 หลายเดือนก่อน

    👍👍👍