MICH HY 01 මිරිස් වගාව බිම් සැකසීම | මූලික පොහොර යෙදීම miris wagawa bimsakasima mulika pohora yedima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 71

  • @Levin-pk8rj
    @Levin-pk8rj 10 หลายเดือนก่อน +4

    හම්මෝ අයියෙ වීඩියෝ එකක් upload කරල කියල දකිද්දි දැනෙන සතුට 🤩 මෙච්චර කල් බලන් හිටිය අයියෙ වීඩියෝ එකක් upload කරනකන්... ඉක්මනටම ඉතුරු තොරතුරුත් අරන් එන්න අයියෙ ජයවේවා ❤

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      හරි මල්ලි අනිවාරෙන් ඉක්මනට ගේන්නම්

  • @nimanthaheshan7650
    @nimanthaheshan7650 10 หลายเดือนก่อน +1

    මචන් මාරම වටිනවා මේකනම් ගොඩක් දේවල් මේකෙන් ඉගෙනගත්තා

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      Thanks ma brother ❤️‍🔥

  • @janithayasas2137
    @janithayasas2137 3 หลายเดือนก่อน +1

    Good job ayiye

  • @banduwijerathne
    @banduwijerathne 5 หลายเดือนก่อน

    සුපිරී

  • @Dileepmadushan920
    @Dileepmadushan920 10 หลายเดือนก่อน

    Oyge video godak watinawa aiye. Oyage video balala thamai man mula idanm miris hitawanna yanne. Ekakwath missed nokara daanna. Good luck❤

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      හරි දාන්නම් අනිවාරෙන් 🦾

  • @dumimdaruwan555
    @dumimdaruwan555 9 หลายเดือนก่อน

    Nice to see...👍

    • @biotv1001
      @biotv1001  9 หลายเดือนก่อน

      Thank you! Cheers!

  • @dilshanmadushan8613
    @dilshanmadushan8613 10 หลายเดือนก่อน

    නියමයි අය්යේ

  • @lahirushanaka3937
    @lahirushanaka3937 10 หลายเดือนก่อน

    නියමයි සහෝ

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      Thank youu brother ❤️

  • @sanjayamadhusankha1142
    @sanjayamadhusankha1142 10 หลายเดือนก่อน

    Niyamai, math wagawak karanna seeds genawa witharai video tika dakke. Thanks bro

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      Good luck brother 💥

  • @Sankahanguk
    @Sankahanguk 10 หลายเดือนก่อน +2

    ❤ela

  • @dinujaekanayaka662
    @dinujaekanayaka662 10 หลายเดือนก่อน

    Jaya my brow ❤️✨

  • @ontheway172
    @ontheway172 10 หลายเดือนก่อน

    Heta udheta api thawan dhanawa 😊

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      Good luck ✨

  • @dilshanmadushan8613
    @dilshanmadushan8613 10 หลายเดือนก่อน +2

    අනිත් වීඩියෝ ටිකත් ඉක්මනට දාන්න

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      hari brother

  • @nayanatharadeshapriya6886
    @nayanatharadeshapriya6886 10 หลายเดือนก่อน

    Ayye sthuthi oyata.pasa perala gnne nathuwa thanakola nathi pirisidu bimaka walawal harala ewa athule pela hitawana eka hoda nadda.kara dahaiya compost dla wala tikak lokuwata wate pasa burul karala haduwata kmk ndda sampuruna bumiye pasa perala nogena

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      Ehmath samaharu hadanwa.aulkna try karala balanna brother

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      Mama karala naha.oya karanwanm wala hodata kapala hadamna.burul pasak nathi unoth pale wardanaya bala wenwa

  • @YoshanDilsara
    @YoshanDilsara 5 หลายเดือนก่อน

    mema vargaye beeja miladee ganne kohenda

  • @jalaljalal7454
    @jalaljalal7454 7 หลายเดือนก่อน

    Bro akkara 1kata pela kiyak onada beeja gm kiyak onada pls

  • @KavinduSankalpa-k4f
    @KavinduSankalpa-k4f 10 หลายเดือนก่อน +2

    නියමයි ❤.මම pot වල හිටවන්න ඉන්නෙ අනිවාර්යයෙන් ජිවානුහරනය කල යුතුද grow bag

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      ජ්වනුහරනය නොකරත් පුලුවන් . කරන්න පුලුවන්නම් හොදයි.

  • @MovieswithSaji
    @MovieswithSaji 10 หลายเดือนก่อน

    ❤❤

  • @hirunihansala6902
    @hirunihansala6902 9 หลายเดือนก่อน

    මිරිස් වගාව ගෙන තව වීඩියෝ ගේන්න අය්යේ

    • @biotv1001
      @biotv1001  9 หลายเดือนก่อน

      හරි dear 💪දාන්නම් අනිවාරෙන්

  • @slvillageboy8622
    @slvillageboy8622 10 หลายเดือนก่อน

    දකිනකොටත් සතුටුයි . වීඩියෝ එක එනකල් බලන් ඉන්නේ , මට පොඩි දෙයක් කියන්න පුලුවන්ද අප්‍රියල් මැයි වල මිරිස් හිටෙව්වොත් අවුලක් වෙනවද මම පුත්තලම ප්‍රදේශයේ

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      හදන්න නම් පුලුවන් අස්වැන්න අඩු වැඩි වෙන්න පුලුවන් මගෙ දැනුමෙ හැටියට.

    • @slvillageboy8622
      @slvillageboy8622 10 หลายเดือนก่อน

      කියන්නේ අර කිව්ව මාස වල හැදුවාමද නැතිනම් පුත්තලම ප්‍රදේශයේ දේශගුණික ප්‍රශ්නය නිසාද . පිළිතුර පැහැදිලි නැති නිසයි ඇහුවේ @@biotv1001

    • @nimalwijetunga5603
      @nimalwijetunga5603 10 หลายเดือนก่อน +2

      Pala situ weema March 15th April 15th athara kala yuthui.

    • @slvillageboy8622
      @slvillageboy8622 10 หลายเดือนก่อน

      bohoma sthuthiyi sahodaraya @@nimalwijetunga5603

  • @ThathsaraMobile
    @ThathsaraMobile 10 หลายเดือนก่อน

  • @ChamodBuddika-ol8fu
    @ChamodBuddika-ol8fu 10 หลายเดือนก่อน

    අය්යෙ මම mi1 මිරිස් පැල 400ක් තවන් දලා තියෙන්නෙ මට වතුර සපයගන්න තියෙන එකම ක්‍රමේ ටැප් වතුර ඒක නිසා මම බැලුවේ මේ ටික වගා මලුවල පැල කරන්න ඒක සාර්තකද

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      අව්ලක් නෑ මල්ලි.වගාමලු වල මිරිස් හදන අය ඉන්නව.

  • @catrealmstory
    @catrealmstory 10 หลายเดือนก่อน

    Elu pohora , kara dahaiya , compost thunama dagena pasa hadagena, eyata uriya demimath sudusuda, pala situwanne waga maluwala (mich hy1 )

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      prashnayak naha.habai elu pohora daddi amuwen danna epa.hodata welenna arala danna.me mix eka mathupita pas ekka ekathu karala dawas kipayak thiyalama pala hitwanna

    • @KavinduSankalpa-k4f
      @KavinduSankalpa-k4f 10 หลายเดือนก่อน

      ​@@biotv1001 dawas kipayak thiyaddi bag walata watura danna onida .

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      @@KavinduSankalpa-k4f ow wathura dala thiyala thiyanna

  • @NadeekaMadushani-to5ib
    @NadeekaMadushani-to5ib 9 หลายเดือนก่อน

    මඩ පොහොර දාල වතුර දානවද .අයියේ

    • @biotv1001
      @biotv1001  9 หลายเดือนก่อน

      මල්ලි මඩපොහොරයි රතු කැටයි දෙක දාන්න ඒක හොදයි.ඔව් එතකොට පොහොර ටික හොදට පසට අල්ලනවනෙ

    • @NadeekaMadushani-to5ib
      @NadeekaMadushani-to5ib 9 หลายเดือนก่อน

      අපිට වහිනවා එකයි ඇහුවේ කමක් නැද්ද

    • @biotv1001
      @biotv1001  9 หลายเดือนก่อน

      @@NadeekaMadushani-to5ibඑහෙන්ම් ඕනි නෑ

  • @gayanthanadeesha7283
    @gayanthanadeesha7283 8 หลายเดือนก่อน

    මඩ පොහොර වලකට 10g වගේද දාන්නේ

    • @biotv1001
      @biotv1001  8 หลายเดือนก่อน

      ගිනිපෙට්ටි පියනය ප්‍ර්මානයක් වගේ වැටෙන්න දාන්න

  • @sandalisewwandi4181
    @sandalisewwandi4181 4 หลายเดือนก่อน

    miris wagawa karanna hoda mona masa walada?ayye ❤️

    • @sandalisewwandi4181
      @sandalisewwandi4181 4 หลายเดือนก่อน

      madapohora kiwwe monada?mehe ehema namak kiynne.wena nm thyiyeda?

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      MOP කියන්න...

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      Mop kiyannaa

    • @surangaperera-uh9og
      @surangaperera-uh9og 4 หลายเดือนก่อน

      ​@@biotv1001MOP namei TSP neda

  • @NadeekaMadushani-to5ib
    @NadeekaMadushani-to5ib 9 หลายเดือนก่อน

    අයියේ එක වලකට කොච්චර ප්‍රමානයක් දාන්න ඕනිද?

    • @biotv1001
      @biotv1001  9 หลายเดือนก่อน

      ගිනිපෙට්ටි පියනක් දාන්න

  • @neelrupasinghe3623
    @neelrupasinghe3623 9 หลายเดือนก่อน

    හදන්න කලින් මුලික පොහර දාන්න ඕනේද... 🥰🥰

    • @biotv1001
      @biotv1001  9 หลายเดือนก่อน

      දින 3කට පෙර දාන්න.වැඩිදුර තොරතුරු පොහොර පිලිබද වීඩියෝ එකේ තියනව

  • @PremPremnath-n8o
    @PremPremnath-n8o 10 หลายเดือนก่อน +1

    Super but u r video update to late 😊

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน +1

      ikmanata dannmm

    • @PremPremnath-n8o
      @PremPremnath-n8o 9 หลายเดือนก่อน

      When u update next video brother?

  • @salindase9074
    @salindase9074 10 หลายเดือนก่อน

    කොම්පෝස්ට් dallaa දවස් කීයක් තියෙන්න oniida... .....Mada පොහොර ද් හොද .... කොම්පෝස්ට් ද....

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      කොපෝස්ට් විතරක් දානවනම් එදම උනත් හදන්න පුලුවන්.කුකුල් පොහොර එලු පොහොර වගේ පොහොර දානවනම් තාමා සැර වෙන්න පුලුවන් නිස සතියක් විතර වතුර දාල තියන්න කියල කියන්නෙ.

  • @PradeepPradeep-bs9ty
    @PradeepPradeep-bs9ty 10 หลายเดือนก่อน

    Ammo yantham demma neda ❤❤❤

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน +1

      Thank you brother Tikak parakku unaa.❤️

  • @madump2965
    @madump2965 10 หลายเดือนก่อน

    අලොකය කොහොමද

    • @biotv1001
      @biotv1001  10 หลายเดือนก่อน

      100%ක් සෘජුවම හිරුඑලිය වැටෙන්න ඕනි.හිරු එලිය අඩු තැන අස්වැන්න අඩුයි

  • @daham1920
    @daham1920 9 หลายเดือนก่อน

    අලි කනවද මිරිස්

    • @biotv1001
      @biotv1001  9 หลายเดือนก่อน

      😬නෑ නේද .නෑ නෑ 😁

    • @pubuduneranjan957
      @pubuduneranjan957 2 หลายเดือนก่อน

      කන් නෑ හැබැයි ගිය පාර ඇවිත් මගෙ පැල 100ක් විතර සමතලා කරලම දැම්මා එක් පාරයි කැඩුවෙ හොඳට හැදිල තිබ්බෙ🥲

  • @krishanthapradeep3378
    @krishanthapradeep3378 5 หลายเดือนก่อน

    ❤❤❤❤