තිරප්පනෙන් හමු වූ ගොවි රජාමාස 06ට ලක්ෂ 70ක්
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ย. 2023
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.net/@adaderana_si...
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
» WhatsApp Channel: whatsapp.com/channel/0029Va93...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews
අත පය වෙහෙසා දහදිය මහන්සියෙන් හරිහම්බ කරන ඔබ හරිම අගෙයි.
අනෙකුත් අයටත් හොඳ ආදර්ශයක්.
💐
ඔබේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා.
තෙරුවන් සරණයි 🙏🏼
ගොවියා බිම දෙවියා..
ගොවි හමුදාවක් නැවතත් අරබව්..
මේ බූමි තලේ ලංකා... 🌷
Supirii mister coment aka🎄🎇✨🎉🎈✨🎇🎆🎆✨🎈🎈✨🎆♦️♦️
බොහොම හොඳයි අපේ රටේ ගොවියා 🎉🎉🎉🎉උත්සාහයෙන් ජයගමු❤❤❤
වගා කිරිම දියුණුව බොරු බටහිර අධ්‍යාපන ක්‍රමය නෙමේ.සිංහලයන්ට වගා කරන්න ඉඩම් දිපිය..වගා කරලා ලංකාව එක මාසෙන් දියුණු රටක් කරන්න පුලුවන්..
බොහොම හොදයි ජයවේවා ගොවීයාණෙනි 👍👍👍👍
නියමයි මේ වගේ නිලධාරීන් තමයි රටට ඕනේ
තෙරුවන් සරනයි ❤
ජය වේවා
ගම්වල ඉඳන් කොළඹ ගාමන්ට්වලට ඇවිත් නූගත් හැත්තගෙන් කුණුබැනුම් අහ අහ ටාගට් කවර් කරල සොච්චම් පඩියක් ගන්න කෙල්ලො කොල්ලන්ට මේක හොඳ ආදර්ශයක්.
අනිවාර්යයෙන්ම
අනිවාර්යෙන්ම
මේවා දියුනු කරා නම් මාරම හොදයි නේ....තාමත් එව කාලේ වගේ ගොවි මහත්වරු ඉන්නාවා.....
අනේ ඇත්තමයි අපිට ඉන්න හරියට ගෙයක් වත් නෑ ආදායම් බදු ගෙවන්න කියලා ලියුම් ආවා
විශ්වයේ අසිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏
ආදායම් බදු එයි රෙද්ද උස්සගෙන😂😂😂😂😂
Aniwaren.
අයේ එකේ දෙකක් නැ
😂😂😂
ඉතින් බදු කොහොමත් දෙන්න ඕනි
😂Ane yko වගාවන් වලට ආදයම් බදු නෑ 😅එකවත් දන්නෑ
සතුටුයි .හොඳ ගොවි මහත්මයෙක්
ආයුරක්කන්තු ආවඩා ❤
God bls you & your family
ජය වේවා👍👍👍
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
නියමයි පුදුමයි පට්ට සතුටුයි ආනාගතේ වේනසක් කරමු
සුපිරි ,ගොවි මහත්තයා තෙරැවන් සරණයි !!! තව තවත් දියුණු වෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
අනේ වාසනාවන්
Jayama wewa 🙏🙏🙏👍👍
Puduma sathutak danenne... Jaya weva mama!
ඤෑහ්හ්හ්, බෑහ්හ්හ්හ් ගාගෙන ඉන්නෙ නැතුව උත්සාහයෙන් වැඩ කරන එක කොච්චර වටිනවද
අනිවා
@@prasadperera9919 👍👍
සුපිරි 🇱🇰💪🤗😘❤️😊
කැළණියෙන් හම්බවුණා නාග රාජයා වගේ ද දන්නේ නෑ. 😃😃😃😃
අපටත් ආදර්ශයක්
obathukata jayawewa theruwan saranaai ape rate meeharakunta honda padamak
budusaranai 🙏🙏🙏
ජයම වෙිවා ගොවි මහතාට🙏
😊great
Great ❤
Budu saranay 🙏🎉🎉🎉
🙏🙏🙏
Jiya වේවා
God bless 🙏
Hamoma mhema kalanm lankwa goda😍😍😍
Well done
❤❤
Ela
🙏🙏🙏🙏🙏
❤❤❤❤
🔥🔥🔥🔥🔥🔥🔥
❤u good job Dr 💪💪💪💪💪💪💪💪💪💪
ජයවේවා ❤❤❤❤❤
Wadi wadiyen waga katauthu kara adayam labemata ape govi mahathunta shakthiya labewa.
Wagakatuthu karana oba siyaluma denata niduk nirogi suwaya labewa.
Theruwan saranai
ඡයවේවාඔබවැනීගොවීරඡින්ටරටසුරකීමු
එලඑල
පිටරටින් මිරිස් ගේන එක නවත්තන්න පුලුවන් කියන්න එපා එහෙම නවත්තන්න හැදුවොත් අපි වගා කරන එක නවත්තයි දේශපාලකයන්ගේ ජොබ් එක තමයි පිටරටින් සෑම දේම ගෙන්නන එක
අනේ ඒ පරිසරය දකිද්දි මට අමුතු නිදහස් දැනෙනව
Budusarani
Wedi wediyen lebewa
ඕවා නිව්ස් වල දාන්න එපා දහදුක් විදලා හොයන සල්ලි සේරම බදු ගහලා සල්ලි සේරම හූරන් කයි ඒ තරම් හොද රජයක්නෙ තියෙන්නෙ
ඇත්තටම ගොවියො කියන්නේ මෙහෙම ඉන්න ඕනි පිරිසක්.එහෙම ඉන්න ඕනි අය මෙහෙම දෙයක් කරද්දී ඒක news එකකට දාන්න තරම් magic එකක් කියන්නේ ඒකෙන්ම තේරෙනවා රටේ බන්කොලොත්භාවය😢
🙏🇱🇰🌷💛🧡🥇🌟🌷
Malimawata jayawewa
mage eka,................supiri aaa
මට ඔයාලගේ දුර කතන අංකයක් දෙන්න පුළුවන් ද
Yako that farmer think on economy better than our leaders, see what he told at the end, we can stop import of dried chilies.
finally not a cricket news.
බලාගෙන පරෙස්සමෙන් .
මට හොඳ බීජ ටිකක් සෙට් කරලා දෙන්න
aaaaa ehenam goviyoth v8 eke yaida?
Mata dana ganna puluwanda me koi masa walada miris hadanne kiyala
මෝඩයා ඕකේන් ලක්ෂ 7 වැඩිය දැන් බදු ගෙවපන්... කටවාහාගෙන මහන්සියෙන් උපයාගත් දෙයින් වැඩක් කරගනින් ගොනෝ.. ලෝකෙට පෙන්වන්නේ නැතිව😢
Tin එක හදා ගන්න ගොවි රජෝ
අහිංසක මිනිස්සුන්ගේ දහඩිය මහන්සි උරාගෙන කන දේශපාලක කියාගන්න තක්කඩි ටිකට හොඳ පාඩමක්
මඩසෝදා ගත්පසු රජකම අරගන්න..ගොවියා සුදුසුම කෙනාය රටක උපන්න..👍👍👍
කිව්වත් වගේ අදායම් බදු ගහයි ඩොන් ගාල 😂😂😂
හැම ගොවියටම සහන ලැබෙන් නෑ
Good I like this
Devi pihitai govi detata.dekkeemat wasanawak mewan diriya putun
apith oka kraa.apita badu deken kotasa dunnee.anthimata une ape miris tika vikunagannavthy bari una eka.kilo ekak 60 ganeth diipu davsa thibbaaa.habai oya miris hadenvaa maara vidiyata.e hadena hadillata hoda milak apita e kale thibbaa nam apitath maseka laksha 5k 6k isima gemak nathuva ganna thibbaa...
Pita රටින් genawea nathnam කොහොමද සල්ලි hora kannea
ඇයි අපට බැරි😂😂😂
හැමදාම මිරිස් කකා ඉන්න 😮
යකෝ අක්කර 1/2ට මිරිස් කිලෝ 20000ක්....practical බොරැ දාපං
Okata laxsha 40k wath yannethi....api nodanna wagawala laba
Atha paya thiyena aunuth balN inne samurdi asvasuma ganna balagena vadata yan nathiva denna hoda na nikan mokuthma
Kiyanna apoooo badu gahahi
රට දියුණු කරන්න බැරිනෑ. පාලකයො කියන උන් දියුණු කරන්න දෙන්නෙ නෑ.
බුදුසරණයීඔටමුහැත්තබදාගන්ඩයිස්සරබලන්නවෙනවාඉන්නසේවකයෝගානඵමිනිස්සුන්ටත්පඩීදෙන්ඩවෝනානේතෝරලාබේරලාතමයීලාබේබලන්ඩවෝනා
Malimawa awama api govinta uparima dayakathawaya denawa
Owa wadiya promote karanna apa ara කහ wagawata una dema wai hamoma miriss wawana ghilla
hambakarana gana danna epa . eta passe kappam illanawa. meyalage lamyektawath pare yanna wenne na.
Govi rajek nam man danne na me kalaguneta mehe nam hadanne peak vitharai thambinta kudu hadanna yawanna jiwa mana mahaarawana deviyangen rahu graha tharaka Wayanse gen ratama vipath athi karawanawa kala kanni thambi hathi mun hangi hangi japa karana awa ai penna karanna Bari pansala open kovil open mun vitharak mokakda me hangila karanne jathika giyath demalen kiyapu me rate ai munge deviyo adahana ake sinhala theruma ratata denna Bari akama rate jiwath wena pirisak hatiyata api adahane me diyawa sinhala oyalath a diyawa Ada hanna athakota api wage randu nathuwa samagiyen inna puluwan kiyala ai munta mideya walata avith ho palakanta ho kiyann Bari
Hadanna hoda miris warge nama dannako danna kenek
මෙ වගෙ මනුස්සයො ඉද්දි හැම දෙම පිට රටින් ගෙනවා...
අනේ බන් බලහන් පොරට ඔක්කෝම රජයෙන් දීලා මූ කියන විදිහට අක්කර භාගෙට ලක්ෂ 60 වගේ වියදම් යන්වා තනියම ගොවිතැන් කරන පොරක් ට 😅. අනේ යකෝ 😅
කෘෂිකර්ම කරපු හොද වැඩක්❤
thwa tika dawskin p.. amruwa hoda wei badu gahann eddin maseta laksha 11kata wdi. gon wda mewnm
Me govi mahatha sambanda karaganne Keseda
Great Brother! Jayawewa 🎉🎉🎉. But Careful from( Mr mahinda ) horu , they will ROB you. 😅
mehe miris lankawa wahanna hitewwath komis karayo gennana eka nawaththanne😢
අවසනාවට රජයේ උන්ට ඕව පේන් නෑ
ඇයි ආයිබොවං මේ ගොවිමහත්තය කියන්නෙ රජයේ අධාර නිසා තමයි මේ ප්‍රතිපල ගත්තෙ කියල නේ ද?
තව පාරක් මම දාපු එක හිතල බලන්ඩකො
රටින් මිරිස් ගේන එක නවත්තන්න පුළුවන් කිව්ව නිසා අල්ල ගනියි. ඉන්දියාවට පාඩුයිනේ.!!!
ගෝඨාභය පටන් ගත්තු ඒවගේ ඵල
Janathawa modai kuhakai Ata low dahamata huru na. Mole pavichchi karala wada karanna one. Europ Ratawalata wassa na Ath me wage waga karanawa
😂 දැන් එහෙනම් පලදාව ගෙදර ගිහින් දීපල්ලා 😂
@@malvisoriya1309 ජෙප්පන්ට npp එකට බයේ දුවපු බයගුල්ලට පලදාව දෙන්න ඕනි නෑ. බයගුල්ලෙක් ඌ
Balagana tax
Badu hambavey parissamin.
Ai me akama rate jiwath wena jathikayan atharin sinhala palakayantath minissuntath vitharakma vipath athi wenne ethakota me rate thawa kochchara jathin jiwath wenawada danata rate sinhala jana grhanaya kiyada inne. Thanikarama Muslim thrastha wadinge godurak wela thiyenne api mewa gana hithanne nathi nisai
💪💪💪💪💐💐💐👌👌👌👌👌💪💪💪💪🙋♂️🇶🇦
Boru nawayi atta hode
Payana kale bana bana in nathiwa me vidiyata hama dema karanam harine.