1818 කැරැල්ල /මඩුගල්ලේ නිලමේ සැඟවී සිටි කුබුක් ගහ සොයා වනාන්තරය මැදින් ගිය ගමන/ මඩුගල්ලේ වලව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2022

ความคิดเห็น • 136

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 6 หลายเดือนก่อน +3

    අතිත පුරාවුර්ත අහන්න ලැබිමත් හරිම සතුටක්

  • @user-en8fz1mp5d
    @user-en8fz1mp5d 5 หลายเดือนก่อน +2

    කාලයාගේ ඇවෑමෙන් සොබාදහම තුල සැඟව යන මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් ස්තාන වත්මන් පරපුරට දැක බලාගැනීමට සැලැස් වීම ඉතාමත් අගනා කාර්‍යයක්. මේ සඳහා වෙහෙස මහන්සි වු ඔබ සියලුදෙනාටම ස්තූතියි.

  • @danumr.9789
    @danumr.9789 11 หลายเดือนก่อน +6

    දිගටම මෙවැනි අතීතයේ දේශප්‍රේමීන්ගේ තොරතුරු ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනාටම සමීප කිරීමට වාසනාව ඔබට ලැබේවා සහෝදරයා ❤

  • @user-uv3jv6rp2o
    @user-uv3jv6rp2o 2 ปีที่แล้ว +10

    අපෙ ගමෙ අභිමානවත්ඉතිහාසය වටිනාකම ලොකයට ගෙන ගිය ඔබට බොහොම ස්තුති .තවත් මෙවැනි අප්‍රකට තැන් පිලිබද ලොකයට ගෙන යන්න ඔබට හා ඔබ කන්ඩායමට ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්ථනය කරනවා

  • @virangagunaruwan6364
    @virangagunaruwan6364 ปีที่แล้ว +6

    අහම්බෙන් දැක්කෙ ගොඩක් වටින විඩියෝවක් ස්තූතියි ඔබට.👍👍👍👍

  • @user-ef9ro3dh6t
    @user-ef9ro3dh6t 10 หลายเดือนก่อน +3

    ඉතාමත් අගය කොට සලකමි මෙවැනි තොරතුරු පෙන්වා දිම පිළිබදව ඔබ සැමට

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 ปีที่แล้ว +11

    හරිම වටිනවා පුතේ. මේ පින්බිමේ වටින කම අලුත් පරපුරට දෑනගන්න සෑලසුවාට ඔයාට පින්

  • @sampathranaweera6766
    @sampathranaweera6766 3 หลายเดือนก่อน +2

    Thank you brother,

  • @manoribopitiya2744
    @manoribopitiya2744 ปีที่แล้ว +2

    හරි වටිනව

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 4 หลายเดือนก่อน +1

    තම මව්බිම වෙනුවෙන් ලේ කඳුළු හෙලන්න හැමෝටම බෑ, ඔබ හරි,
    උදාර පුරුෂයෙකුට හෙවන දුන් මේ මහා වනස්පතිය ට...
    අප නමස්කාර කරමු....🙏🙏🙏
    ඔබේ පැහැදිලි කිරීම වාග්විලාශය, සිත්ගන්නවා...
    සෑමට ජයවේවා....

  • @zaharapreena
    @zaharapreena ปีที่แล้ว +1

    thanks.

  • @iwenjala8587
    @iwenjala8587 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතී ...

  • @TheFireDream-es3cl
    @TheFireDream-es3cl 2 ปีที่แล้ว +1

    වටිනවා අයියේ

  • @rasikamadugalla2752
    @rasikamadugalla2752 ปีที่แล้ว +1

    Watina video ekak thanks 👍

  • @travelweekly07
    @travelweekly07 ปีที่แล้ว +1

    අභිමානවත් පරපුරක වීර වරු රට ජාතීය සම්බුද්ධ සාසනය පන මෙන් ආරක්ෂා කළා .. ඒ හැම කෙනෙක්ට ජාතියේ උත්තමාචාරය නමස්කාර වේවා ..මෙවැනි අපේ රටෙ අභිමානවත් ප්‍රභූ පරපුරවල් ඉදිරියටත් සමාජය ඉදිරියට ගෙන එන්න .. අවසාන වශයෙන් පොඩි ඉල්ලීමක් කරන්නම් සම්බුද්ධ සාසනය අපේ රටේ පිරිහුණු අවදියක අපේ රටේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කල වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ වැලිවිට පරපුර ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න .. ස්තුතියි ..!

  • @TravelHut5
    @TravelHut5 2 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා තොරතුරු රාශියක් ලබා දුන්නට බොහොම ස්තුතියි සහෝදරයා 💙💙
    සදාජය 🙏😇

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 ปีที่แล้ว

      ස්තුතියි ..❤️

    • @History2226
      @History2226 ปีที่แล้ว

      මෙතෙන්ට යන පාර පැහැදිලිව කියන්න
      ගොඩක් ස්තූති

  • @thetastykitchen5225
    @thetastykitchen5225 20 วันที่ผ่านมา

    Great

  • @JanakaDesilva-dl3zj
    @JanakaDesilva-dl3zj หลายเดือนก่อน

    Great job

  • @dilaniboyagoda7285
    @dilaniboyagoda7285 9 หลายเดือนก่อน +1

    Oya karana de niyamai

  • @wijekoonbandara6475
    @wijekoonbandara6475 2 ปีที่แล้ว +2

    නියමයි මල්ලි හොඳටම කරලා තියෙන්නේ ගොඩාක් සතුටුයි

  • @rameshjayasundara7559
    @rameshjayasundara7559 6 หลายเดือนก่อน +1

    Good job❤

  • @ChandanawasanthaKumara
    @ChandanawasanthaKumara 6 หลายเดือนก่อน +1

    සුපිරි

  • @sandyakumari594
    @sandyakumari594 ปีที่แล้ว

    thanks for this interesting article

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩ සටහන .

  • @milindachamath8653
    @milindachamath8653 ปีที่แล้ว +1

    අපේ ගම❤️

  • @m.kperera5032
    @m.kperera5032 ปีที่แล้ว +2

    ඔය දරුවන්ට ගොඩක් පින්.

  • @susanthabandara9305
    @susanthabandara9305 2 ปีที่แล้ว +1

    You are a noble man beyond a traveler.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjayajayawardana58
    @sanjayajayawardana58 ปีที่แล้ว +1

    මගෙ ගම❤️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Ahamben dekapu godak watina vedio akak walawwa arakasha karana mahathmayatath godak garu Kala yuthue.godak asawen beluwe

  • @susanthabandara9305
    @susanthabandara9305 2 ปีที่แล้ว +1

    You are a noble man beyond a traveler
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamuchiran2479
    @chamuchiran2479 2 ปีที่แล้ว +1

    Niyamai ape game abimanaya ☺☺

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤️

  • @Achindu_Madushan
    @Achindu_Madushan ปีที่แล้ว +2

    Ado Interesting bn 😲

  • @LassanaDerana
    @LassanaDerana 2 ปีที่แล้ว +1

    නියමයි. ජය වේවා ❤️

  • @chanakabandara3780
    @chanakabandara3780 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා මට එන්න බැරි උනට දුකයි

  • @avindufernando9323
    @avindufernando9323 2 ปีที่แล้ว +2

    ඉතිහාසය හොයන් ත්‍රාසය ලබා දෙන ලස්සන චැනල් එකක් නියමයි අයියේ ❤

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye ปีที่แล้ว +1

    Excelsnt vidio

  • @UnknownHikerSL
    @UnknownHikerSL 2 ปีที่แล้ว +2

    ඒක නියමයි 🖤❤️

  • @TravellikeLALAN08
    @TravellikeLALAN08 2 ปีที่แล้ว +1

    ❤️💚💪 supiri

  • @zaharapreena
    @zaharapreena ปีที่แล้ว +1

    A MARK TV program eke balanna etakotha koakada hari?

  • @mychoice3720
    @mychoice3720 หลายเดือนก่อน

    1818 නිදහස් සටන ආරම්භ කරන ලද්දේ කිවුලේ ගෙදර මොහොට්ටාල‍, බූටෑවේ රටේරාල‍, කොහුකුබුරේ රටේරාල ඇතුළු වෙල්ලස්සේ වැදි ජනයාය.. පසුව මොනරවිල කැප්පෙටිපොල දිසාවේ‍, පිලිමතලාවේ දිසාවේ‍, මඩුගල්ලේ දිසාවේ‍, ඇ⁣ල්ලේපොල දිසාවේ ඇතුළු තවත් රදලයින් විශාල පිරිසක් සටනට එක්විය.

  • @jayerathnabanda175
    @jayerathnabanda175 ปีที่แล้ว +1

    Patte godak wadagath...lokeye kisime rateka nositi weera weru ape athiuthum mathubumiye sitiya e helapu le dahadiyata api monewade kera ade monewade rateta keranne me inne thirisan hatte e abithe weera werun le dahadiya wagura dun nidahasetath mun keranne nigawak ekai duka

  • @FootballKing-256
    @FootballKing-256 5 วันที่ผ่านมา

    දැනට ජීවමානව සිටින මඩුල්ල පරම්පරාවේ පැරනිම සමාජිකාව මඩුගල්ලේ ටිකිරි කුමාරිහාමි මැතිනියගේ වීඩියෝවකුත් රැගෙන එන්න

  • @user-ls1dx1yx2j
    @user-ls1dx1yx2j 7 หลายเดือนก่อน +2

  • @rajithlaksiri9928
    @rajithlaksiri9928 2 ปีที่แล้ว +1

    නියමයි බන්..👌✌️💚

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z ปีที่แล้ว +3

    ඒ මාම මෙහෙම හරි මේවා ආරක්ශා කලා මෙතනින් පස්සෙ පරම්පරාව මේ දේවල් ආරක්ශා කරයි ද? මට සැකයි.......වෙනරටක නම් මේ දේවල් දේවත්වයෙන් ආරක්ශාකරල ඇති......අපිට එහෙම පාලකයෝ නෑනේ ....ඉන්නෙ හොරුනේ......ඔබට ගොඩාක් ස්තූතියි මේ වීඩියෝව දැම්මාට.......💪🔥

  • @PadmarangaSamarasinghe
    @PadmarangaSamarasinghe ปีที่แล้ว +1

    ❤❤❤

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nayanaadikari4454
    @nayanaadikari4454 9 หลายเดือนก่อน +2

    පණු කරඳ ගහ ඔතන්න ගිය කට්ටියට මේ ගස්වල ඉතිහාසය වැඩක් නැහැනෙ. ඔය ගහ බෝධියක් වාගෙ ආරක්ෂා කරන්න ඕන හරිනම්.😢😢

  • @SskmadugallaSskmadugala-ic5np
    @SskmadugallaSskmadugala-ic5np 6 หลายเดือนก่อน +1

    🌷💪💪💪

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷

  • @mdchandana2233
    @mdchandana2233 5 หลายเดือนก่อน +2

    හොද මහාත්මයෙක් කිසිම දෙයක් විනාසකරල නැ ගොඩක් පින්

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +1

    ඒ මනුස්සයා ඒක දෙන්නත් කැමති.. පාලකයෝ නිදි

  • @TheFireDream-es3cl
    @TheFireDream-es3cl 2 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰

  • @asankakarunarathna2653
    @asankakarunarathna2653 ปีที่แล้ว +1

    Watuna wadak nidan athi ewa ganna thama dala thiyenne polawatA pas wenna newene

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 4 หลายเดือนก่อน +1

    මෙම ස්ථානය ට යන්නේ කෙසේද?
    දනවන්නේනම් ඉතා වැදගත්.

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  3 หลายเดือนก่อน +1

      නුවරට ඇවිල්ල උඩදුම්බරට යන්න ඕන.ඊට පස්සෙ මඩුගල්ලට. මඩුගල්ලේ ගමෙන් ඇහුවනම් කියනව වලව්වට යන පාර . ගමේ කෙනෙක් සෙට් කරන් කලවල හරහා කුඹුක් ගහ හොයන් යන්න පුළුවන් ..පරිස්සමෙන් අලි ඉන්නව. වික්ටෝරියා ,රන්දෙනිගල ,රන්ටැඹේ ,(V R R) ලංකාවේ ලොකුම අභය භූමිය .

  • @JoyfulBluebonnetFlowers-fn8bz
    @JoyfulBluebonnetFlowers-fn8bz 5 หลายเดือนก่อน +1

    💪💪💪💪💪❤❤❤❤❤

  • @newtonra4337
    @newtonra4337 2 หลายเดือนก่อน

    මඩුගල්ල උඩගබඩා නිලමෙගෙ සම්පූර්ණ නම මොකක්ද

  • @TheFireDream-es3cl
    @TheFireDream-es3cl 2 ปีที่แล้ว

    🥰🥰🥰

  • @srimaliperera6668
    @srimaliperera6668 6 หลายเดือนก่อน +1

    Meka hodi eth me vedio karapu ten hariyata pennen nene ei neththan harima lassanai pennana ewa hariyata pennanna

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว +10

    ඔය වලව්වේ හරිමැද තියෙනවා නිදානයක් . ඒක ගන්න ඔය පවුලේ අයත් උත්සහ කරා කීපවතාවක්ම ඒත් කොහොම දැනගෙනද මන්දා පොලිසියේන් ඒ හැම අවස්ථාවාදීම කඩා පනිනවා. පවුලේ අය නිසා සමාවක් හම්බවෙනවා ඊට පස්සෙ. ඒ නිසාම තමා ඔය වලව්ව දැන් පුරාවිද්‍යා එක යටතේ තියෙන්නෙ ඒ නිදානය තියෙන කාමරේ වහලා තියෙන්නෙ දැන් .

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  ปีที่แล้ว +1

      Ow .matath eeka dsnaganna labuna.

    • @user-ys1xt3pl5z
      @user-ys1xt3pl5z ปีที่แล้ว +1

      එහෙම වෙන්න බැරිකමක් නෑ........

    • @SetanAiyahotalaya
      @SetanAiyahotalaya 6 หลายเดือนก่อน +1

      Mk

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 3 หลายเดือนก่อน

      😊 ඒ පරම්පරාවෙ උනත් නිධානෙ ගන්න උරුමයක් නැත්නම් බෑ...

    • @ravanking9865
      @ravanking9865 3 หลายเดือนก่อน

      @@UseA2V0A0C7VBro ඕවා බොරු කතා සහෝ. දැන් තොවිල් නටන්නෙත් නෑ බහිරව පූජාත් නෑ . තාක්ෂණය එක්ක යන ගේමක් තියෙන්නෙ

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Ape gedara thiyanawa me for aka.mage athaamma mathale.nama tikiri kumarihami.ape pappage amma.athaamma kasade bende rathnapureta.me muththage chayaruapa hatharakma thiyanawa.

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  ปีที่แล้ว

      ඒක ගොඩක් වටිනවා .පුලුවන් නම් ඒ පින්තූර එවන්න .ගොඩක් ස්තුතියි 🙏

  • @MalkanthiMalkanthi-lh3ll
    @MalkanthiMalkanthi-lh3ll 7 หลายเดือนก่อน +1

    මහා. පරිමාණයේ වන. විනාශ. නම්. කරල. තියෙනවා

  • @smadugalla4665
    @smadugalla4665 4 หลายเดือนก่อน +1

    Ape walauwa aya araksha karanna mahinda aiye.❤

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 ปีที่แล้ว +4

    ඉංග්‍රීසින් ගෙන් පසුව, ගරා වැටී තිබූ වලව්ව ගම්මුන් විසින් කොටසින් කොටස සදා පදිංචි වී ඇත. විස්තර අවශ්‍ය නම් විමසන්න

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  ปีที่แล้ว

      ඔබ දන්න විස්තරයක් තියනවා නම් ..දෙන්න .බොහොම ස්තුතියි ❤️

    • @ManuthVidusara
      @ManuthVidusara 6 หลายเดือนก่อน

      Madugalle walw dekak thiyeda

  • @SirimewanD
    @SirimewanD ปีที่แล้ว +2

    මෙි ශ්‍රී ලාංකීය දේශයේ එෙතිහාසික වටිනාකම මෙපමණකැයි කියා නිම කළ නොහැකියි.... ! එ් නිසාමයි මෙයට පුණ්‍ය භූමිය කියන්නේ.... !
    වර්තමාන කාලකණ්නි දේශපාලනය විසින් විකෘති කර අැති ජනමනස එයින් මුදවාගෙන අපේ රටෙි මහ පොලොවෙි පයාගසා ජීවත්වූ , අපේ උරැමය රැකගැනීමට දිවිදුන් ජාතික වීරයන් පිළිබදව සිහිපත්කරන මෙබදු චාරිකාවන් සදහා ඔබෙි කාලය ශ්‍රමය හා ධනය වැය කිරිම හදවතින්ම අගය කරනවා.... !
    ජන ශෘතිය අැසුරෙන් මෙි ියලු එෙතිහාසික වටිනාකමි උකහාගෙන අපේ දැරැ පරපුරේ හෙට දවස වෙනුවෙන් ඉතිරි කරන්නට ඔබ වැනි සමාජ මාධ්‍ය කරැවන් කරන්නේ මිළකල නොහැකි සේවයක්.... !
    මොන තරමි සුන්දර පරිසරයක්ද අපට උරැමකරදී තිබෙන්නේ අපේ මුතුන් මිත්තන් විසින්... ! ගස් ගල් පස් පමණක් නොව සතා සිවිපාවාද විකුණාගෙන කන කාලකණ්නි සමාජය එයින් මුදවා ගැනීමට මෙි දැනුවත් කිරීමි බොහෝ දුරට හේතුවනවාඅැත... !
    මෙි සුන්දර දේශය හෙට දවස වෙනුවෙන් රැක ගැනීමට කැපවෙමු.... !!!
    වැඩ සටහන ගෙන අාවාට ඔබට නැවත නැවතත් ස්තුති කරනවා.... !

  • @thilakshaviraj4596
    @thilakshaviraj4596 10 หลายเดือนก่อน +1

    පිළිමතලව්වේ නිලෙමෙතුමාව මේ වෙනකොට මරලා

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว +1

    Me gaha vinasa unoth aparade mevani deyak dakimath pinak

  • @zaharapreena
    @zaharapreena ปีที่แล้ว +1

    stuthi denuwath kalatha jawewa obatha

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  ปีที่แล้ว

      th-cam.com/video/Q0YTvDYlVQo/w-d-xo.html මේකේන් බලන්න youtube tiyanawa බොරු කියන .

  • @herathbanda306
    @herathbanda306 10 หลายเดือนก่อน +1

    Hri vidiyen nam me kubuk gahath walawwatg sanrakshanaya kala yutu jatika urumayak me wenuwen pura viddiyanchainge ha me ratata adarate karannange deas erewa lahi lahiyebme kubuk gasath walawwath jatika ismarana wasayen matu parapurata araksha kara genimata ekwenna kiya oben ma illami

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 6 หลายเดือนก่อน

    මාතලේත් තියෙනවා නේද මඩුගල්ලේ වලවිවක්

  • @nimanthaheshan7650
    @nimanthaheshan7650 ปีที่แล้ว +1

    ඇයි මේ දේවල් විනාශ වෙනකම් බලන් ඉන්නේ

  • @NimalaWathi
    @NimalaWathi 5 หลายเดือนก่อน +1

    මඩුගල්ලෙ,නිලමේ,මzරිලා,ඔයාල,කzලේ,ගිහින්,කරදරයක්,කරගන්න,එපා

  • @sajbandara8607
    @sajbandara8607 9 หลายเดือนก่อน +1

    Aurudu5000k Pamana Paranai gasak

  • @danushkaperera-ol7jt
    @danushkaperera-ol7jt 6 หลายเดือนก่อน +1

    මෙි වැඩ සටහන නමි නියමයි. ඒත් අපේ තරැණ පරපුර ගැන නමි පටිට දුකයි.අර මැදි වයසේ මනුස්සය හොදට කතා කරමින් ගමන් කරන කොට වැඩ සටහන මෙහෙයවන තරැණයා හති ඇර ඇර කතා කරන කොට පටිට ලැජ්ජයි.

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  6 หลายเดือนก่อน

      එයාට හති ..ඒක ලෙඩක්..වැඩිය හිතන්න එපා

    • @FootballKing-256
      @FootballKing-256 5 วันที่ผ่านมา

      හොද මැදි වයස.. එයාට අවුරුදු 45ක් විතර

  • @trishaniedirisinghe8107
    @trishaniedirisinghe8107 2 ปีที่แล้ว +2

    මඩුගල්ල දිසාවගේ කාලේ රට පලනය කලේ ශ්‍රි වික්‍රමරාජසිංහ රජතුමා😌කැප්පේටිපොල නිලමේ තුමා නෙවේ 🤨

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 10 หลายเดือนก่อน

      1815 න් පස්සෙ කැප්පෙටිපොල දිසාව තමා රටේ සිංහල ප්‍රධානියා...ඉතිහාසය හොයල බලන්නකො

  • @jayantasis4852
    @jayantasis4852 6 หลายเดือนก่อน

    වලවී උනාට බින්දුවක් වගෙ දැන් එහෙමද 😂

  • @udarasomasiri6316
    @udarasomasiri6316 ปีที่แล้ว +1

    Sound pahadili na. Ahuwecha hati pahadili na.

  • @shiranirathnayake8199
    @shiranirathnayake8199 11 หลายเดือนก่อน

    Me paramparawe madugalle ayada mathale kotuwegedara inneth

  • @PAARADEGE
    @PAARADEGE ปีที่แล้ว +1

    mee walawwa koheda tiyenna kiyanna sahooo daruwanta pennanna onee

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  ปีที่แล้ว +1

      Udadumbara ,madugalle .nuwara idala enawa nam Udadumbara tun eken dakunata thiyana paare yanna ona.

    • @PAARADEGE
      @PAARADEGE ปีที่แล้ว

      @@thotawaththabandara2207 මට එතනට යන විදිය කියන්න පුලුවන්ද ඒ මහත්තයාගේ දුරකථන අංකයක් එවන්න පුලුවන්ද

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  ปีที่แล้ว

      ඔයාට යන්න ලේසියි .උඩදුම්බර ටවුන් එකට ගිහින් මඩුගල්ල බස් එකක නගින්න .බෝගහක් තියනවා එතන බහින්න .ඒ හරියේ කෙනෙක් ගෙන් අහන්න .පාරට ලගයි වලවුව.එයාගෙ නම්බර් එකක් නම් නෑ ..

  • @mychoice3720
    @mychoice3720 หลายเดือนก่อน

    1818 කැරැල්ල කියන හැදින්වීම කරන ලද්දේ එවකට සිටි සුදු ජාතිකයන් විසිනි.. නමුත් මෙය හැදින්විය යුතු නිවැරදි නාමය වන්නේ 1818 නිදහස් සටන යනුවෙනුයි..

  • @user-jl1ns3xz9c
    @user-jl1ns3xz9c 7 หลายเดือนก่อน

    Ko කුඹුක් gaha

  • @zaharapreena
    @zaharapreena ปีที่แล้ว +1

    oyi boru palanna epa madugalle walawwa oka nomei

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  ปีที่แล้ว +1

      මඩුගල්ලේ වලව් 2 ක් තියනවා එකක් තියෙන්නේ උඩිස්පත්තුවේ ,අනික මඩුගල්ලේ ,මඩුගල්ලේ නිලමේ හිටිය වලව්ව තියෙන්නේ මඩුගල්ලේ .ඉතිහාසය හරියට දැනගන්න .

  • @janakabandara5004
    @janakabandara5004 ปีที่แล้ว +1

    වලව්ව සිංහල වචනයක් නොව දෙමළ වචනයකි. එහි අර්ථය මැද මිදුල් සහිත විශාල ගෙයක්. වලව්වල මේ දක්වා දෙමළ ජාතිකයන් මිස කිසිදු සිංහලයෙක් ජීවත්වී නැත. ශ්‍රී ලංකාවේ වලව් ආරම්භ වූයේ උඩරට දෙමළ රජුන්ගේ ආක්‍රමණයත් සමඟයි. රජුන්ගේ දෙමළ නෑදෑ හිතවතුන් විශාල භූමි අත්කර දෙමින් වලව් සාදා ගැනීමට උදවි විය. ඒ අතර දෙමළ රජවරුන් විසින් සිංහල රදලයන් සමූල ඝාතනය කරන ලදී. ඒ වෙනුවට ද්‍රවිඩ රදල පැලන්තියක් වලව් සමඟ බිහිවිය.
    සිංහලයන් දිවි බේරා ගැනීමට කඳුකර භූමි වලට ගොස් පදිංචි වී බොහෝ දුක් කම්කටොලු විඳිමින් අද දක්වා ජීවත්වේ. ඔවුන්ගේ විශාල සාරවත් ඉඩකඩම් දෙමලුන්ගේ ග්‍රහණයට ලක්ව සියල්ල ඔවුන් විසින් මේ දක්වා භුක්ති විඳ ඇති බව ඉතිහාසය අධ්‍යනය කරන විට පහසුවෙන් වැටහේ.
    ද්‍රවිඩ වලව් පරම්පරාද 1800 ගණන් වන විට ක්‍රමයෙන් ක්ෂයවී ගොස් ඒ වෙනුවට ඉංග්‍රීසින්ගේ වහලුන් ලෙස පැමිණි කුල හීන මිනිසුන්ගෙන් සෑදුණු දෙමළ ජාතිකයන් විසින් සාදාගත් වලව් 1820ගණන් සිට පැවත එන බැව් මනාව වැටහේ. දැන් ඔවුන් සිංහල නමින් සිංහල භාෂාව කථාකරන සිංහල ඇදුම් අදින සිංහල ජාතිකයන් ලෙස ජීවත්වේ. ඒනිසා ඔවුන් කිසිවෙක් සිංහලයන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට නොහැකි නමුත් සිංහල ජාතිකයන්ට ඉතා කෘෘර ලෙස පීඩාකරමින් ජීවත්වේ. සිංහලයන්ගෙන් බලහත් කාරකරමින් හා මරා දමමින් ඔවුන්ගේ ඉඩකඩම් හා වස්තුව කොල්ලකා ඇත්තේ සිංහලයන් ඔවුන්ගේ ජාතියේ අය නොවන (තමන් ද්‍ර විඩයන් නිසයි). සිංහලයන් කිසි විටක එම ද්‍රවිඩ ජාතිකයන්ට හෝ අනෙකුත් සිංහලයන්ට කිසිදු පීඩාවක් මේ දක්වා කර නොමැති බැව් සමාජ ගවේශණයෙන් මනාව වැටහේ.

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  ปีที่แล้ว

      ස්තුතියි ❤️

    • @chathuramahesh
      @chathuramahesh ปีที่แล้ว

      Can you name few of the Tamil origin places & their ancestral surnames who lived in Kandian kingdom ?

  • @History2226
    @History2226 ปีที่แล้ว +2