Patte godak wadagath...lokeye kisime rateka nositi weera weru ape athiuthum mathubumiye sitiya e helapu le dahadiyata api monewade kera ade monewade rateta keranne me inne thirisan hatte e abithe weera werun le dahadiya wagura dun nidahasetath mun keranne nigawak ekai duka
අහම්බෙන් දැක්කෙ ගොඩක් වටින විඩියෝවක් ස්තූතියි ඔබට.👍👍👍👍
දිගටම මෙවැනි අතීතයේ දේශප්‍රේමීන්ගේ තොරතුරු ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනාටම සමීප කිරීමට වාසනාව ඔබට ලැබේවා සහෝදරයා ❤
ස්තුතියි ❤
අපෙ ගමෙ අභිමානවත්ඉතිහාසය වටිනාකම ලොකයට ගෙන ගිය ඔබට බොහොම ස්තුති .තවත් මෙවැනි අප්‍රකට තැන් පිලිබද ලොකයට ගෙන යන්න ඔබට හා ඔබ කන්ඩායමට ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්ථනය කරනවා
ස්තුතියි ❤️
me ayage sandya madugalla muditha madugalla kiyana aya innawada thama
අතිත පුරාවුර්ත අහන්න ලැබිමත් හරිම සතුටක්
කාලයාගේ ඇවෑමෙන් සොබාදහම තුල සැඟව යන මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් ස්තාන වත්මන් පරපුරට දැක බලාගැනීමට සැලැස් වීම ඉතාමත් අගනා කාර්‍යයක්. මේ සඳහා වෙහෙස මහන්සි වු ඔබ සියලුදෙනාටම ස්තූතියි.
බොහොම ස්තූතියි බොහොම පිං බොහොම වැදගත් වීඩියෝවක් ඔබලාගේ ජීව ඉන්න ත කැපකරලා කරපු වැඩසටහනකි තෙරුවණ් සරණයි.
හරිම වටිනවා පුතේ. මේ පින්බිමේ වටින කම අලුත් පරපුරට දෑනගන්න සෑලසුවාට ඔයාට පින්
බොහම ස්තුතියි 🙏
තම මව්බිම වෙනුවෙන් ලේ කඳුළු හෙලන්න හැමෝටම බෑ, ඔබ හරි,
උදාර පුරුෂයෙකුට හෙවන දුන් මේ මහා වනස්පතිය ට...
අප නමස්කාර කරමු....🙏🙏🙏
ඔබේ පැහැදිලි කිරීම වාග්විලාශය, සිත්ගන්නවා...
සෑමට ජයවේවා....
ඉතාමත් වටිනා තොරතුරු රාශියක් ලබා දුන්නට බොහොම ස්තුතියි සහෝදරයා 💙💙
සදාජය 🙏😇
ස්තුතියි ..❤️
මෙතෙන්ට යන පාර පැහැදිලිව කියන්න
ගොඩක් ස්තූති
ඉතාමත් අගය කොට සලකමි මෙවැනි තොරතුරු පෙන්වා දිම පිළිබදව ඔබ සැමට
හරි වටිනව
Thank you brother,
අභිමානවත් පරපුරක වීර වරු රට ජාතීය සම්බුද්ධ සාසනය පන මෙන් ආරක්ෂා කළා .. ඒ හැම කෙනෙක්ට ජාතියේ උත්තමාචාරය නමස්කාර වේවා ..මෙවැනි අපේ රටෙ අභිමානවත් ප්‍රභූ පරපුරවල් ඉදිරියටත් සමාජය ඉදිරියට ගෙන එන්න .. අවසාන වශයෙන් පොඩි ඉල්ලීමක් කරන්නම් සම්බුද්ධ සාසනය අපේ රටේ පිරිහුණු අවදියක අපේ රටේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කල වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ වැලිවිට පරපුර ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න .. ස්තුතියි ..!
නියමයි මල්ලි හොඳටම කරලා තියෙන්නේ ගොඩාක් සතුටුයි
ස්තුතියි අයියා ❤️
Watina video ekak thanks 👍
වටිනවා අයියේ
ගොඩක් ස්තුතී ...
Great job
නියමයි. ජය වේවා ❤️
😍❤️
හරිම ලස්සන වැඩ සටහන .
ස්තුතියි ❤️
Ahamben dekapu godak watina vedio akak walawwa arakasha karana mahathmayatath godak garu Kala yuthue.godak asawen beluwe
ස්තුතියි ❤
සුපිරි
Good job❤
ඔය දරුවන්ට ගොඩක් පින්.
ස්තුතියි ❤
ඉතිහාසය හොයන් ත්‍රාසය ලබා දෙන ලස්සන චැනල් එකක් නියමයි අයියේ ❤
ස්තුතියි මල්ලි ❤️
thanks.
ඒක නියමයි 🖤❤️
ස්තුතියි මල්ලි ❤️
Ado Interesting bn 😲
Oya karana de niyamai
ලස්සනයි අයියා මට එන්න බැරි උනට දුකයි
Great
Patte godak wadagath...lokeye kisime rateka nositi weera weru ape athiuthum mathubumiye sitiya e helapu le dahadiyata api monewade kera ade monewade rateta keranne me inne thirisan hatte e abithe weera werun le dahadiya wagura dun nidahasetath mun keranne nigawak ekai duka
ස්තුතියි ❤️
You are a noble man beyond a traveler.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😍❤️
ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤️
මගෙ ගම❤️
Hello
Niyamai ape game abimanaya ☺☺
ස්තුතියි ❤️
දැනට ජීවමානව සිටින මඩුල්ල පරම්පරාවේ පැරනිම සමාජිකාව මඩුගල්ලේ ටිකිරි කුමාරිහාමි මැතිනියගේ වීඩියෝවකුත් රැගෙන එන්න
thanks for this interesting article
Thanx❤
අපේ ගම❤️
😍❤
ඒ මාම මෙහෙම හරි මේවා ආරක්ශා කලා මෙතනින් පස්සෙ පරම්පරාව මේ දේවල් ආරක්ශා කරයි ද? මට සැකයි.......වෙනරටක නම් මේ දේවල් දේවත්වයෙන් ආරක්ශාකරල ඇති......අපිට එහෙම පාලකයෝ නෑනේ ....ඉන්නෙ හොරුනේ......ඔබට ගොඩාක් ස්තූතියි මේ වීඩියෝව දැම්මාට.......💪🔥
ස්තුති ❤️
A MARK TV program eke balanna etakotha koakada hari?
1818 නිදහස් සටන ආරම්භ කරන ලද්දේ කිවුලේ ගෙදර මොහොට්ටාල, බූටෑවේ රටේරාල, කොහුකුබුරේ රටේරාල ඇතුළු වෙල්ලස්සේ වැදි ජනයාය.. පසුව මොනරවිල කැප්පෙටිපොල දිසාවේ, පිලිමතලාවේ දිසාවේ, මඩුගල්ලේ දිසාවේ, ඇල්ලේපොල දිසාවේ ඇතුළු තවත් රදලයින් විශාල පිරිසක් සටනට එක්විය.
නියමයි බන්..👌✌️💚
😍❤️
Excelsnt vidio
Thanx ❤
❤️💚💪 supiri
ස්තුතියි ❤️
ඒ මනුස්සයා ඒක දෙන්නත් කැමති.. පාලකයෝ නිදි
Meka hodi eth me vedio karapu ten hariyata pennen nene ei neththan harima lassanai pennana ewa hariyata pennanna
1818 kerella nemei
පණු කරඳ ගහ ඔතන්න ගිය කට්ටියට මේ ගස්වල ඉතිහාසය වැඩක් නැහැනෙ. ඔය ගහ බෝධියක් වාගෙ ආරක්ෂා කරන්න ඕන හරිනම්.😢😢
ඔය වලව්වේ හරිමැද තියෙනවා නිදානයක් . ඒක ගන්න ඔය පවුලේ අයත් උත්සහ කරා කීපවතාවක්ම ඒත් කොහොම දැනගෙනද මන්දා පොලිසියේන් ඒ හැම අවස්ථාවාදීම කඩා පනිනවා. පවුලේ අය නිසා සමාවක් හම්බවෙනවා ඊට පස්සෙ. ඒ නිසාම තමා ඔය වලව්ව දැන් පුරාවිද්‍යා එක යටතේ තියෙන්නෙ ඒ නිදානය තියෙන කාමරේ වහලා තියෙන්නෙ දැන් .
Ow .matath eeka dsnaganna labuna.
එහෙම වෙන්න බැරිකමක් නෑ........
Mk
😊 ඒ පරම්පරාවෙ උනත් නිධානෙ ගන්න උරුමයක් නැත්නම් බෑ...
@@UseA2V0A0C7VBro ඕවා බොරු කතා සහෝ. දැන් තොවිල් නටන්නෙත් නෑ බහිරව පූජාත් නෑ . තාක්ෂණය එක්ක යන ගේමක් තියෙන්නෙ
Ape walauwa aya araksha karanna mahinda aiye.❤
මඩුගල්ල උඩගබඩා නිලමෙගෙ සම්පූර්ණ නම මොකක්ද
Watuna wadak nidan athi ewa ganna thama dala thiyenne polawatA pas wenna newene
මාතලේත් තියෙනවා නේද මඩුගල්ලේ වලවිවක්
Ow mathaleth thiyanawa,poddalgodath thiyanawa
😊
🙏🙏🙏
මෙි ශ්‍රී ලාංකීය දේශයේ එෙතිහාසික වටිනාකම මෙපමණකැයි කියා නිම කළ නොහැකියි.... ! එ් නිසාමයි මෙයට පුණ්‍ය භූමිය කියන්නේ.... !
වර්තමාන කාලකණ්නි දේශපාලනය විසින් විකෘති කර අැති ජනමනස එයින් මුදවාගෙන අපේ රටෙි මහ පොලොවෙි පයාගසා ජීවත්වූ , අපේ උරැමය රැකගැනීමට දිවිදුන් ජාතික වීරයන් පිළිබදව සිහිපත්කරන මෙබදු චාරිකාවන් සදහා ඔබෙි කාලය ශ්‍රමය හා ධනය වැය කිරිම හදවතින්ම අගය කරනවා.... !
ජන ශෘතිය අැසුරෙන් මෙි ියලු එෙතිහාසික වටිනාකමි උකහාගෙන අපේ දැරැ පරපුරේ හෙට දවස වෙනුවෙන් ඉතිරි කරන්නට ඔබ වැනි සමාජ මාධ්‍ය කරැවන් කරන්නේ මිළකල නොහැකි සේවයක්.... !
මොන තරමි සුන්දර පරිසරයක්ද අපට උරැමකරදී තිබෙන්නේ අපේ මුතුන් මිත්තන් විසින්... ! ගස් ගල් පස් පමණක් නොව සතා සිවිපාවාද විකුණාගෙන කන කාලකණ්නි සමාජය එයින් මුදවා ගැනීමට මෙි දැනුවත් කිරීමි බොහෝ දුරට හේතුවනවාඅැත... !
මෙි සුන්දර දේශය හෙට දවස වෙනුවෙන් රැක ගැනීමට කැපවෙමු.... !!!
වැඩ සටහන ගෙන අාවාට ඔබට නැවත නැවතත් ස්තුති කරනවා.... !
බොහොම ස්තුතියි 🙏❤️
ඉංග්‍රීසින් ගෙන් පසුව, ගරා වැටී තිබූ වලව්ව ගම්මුන් විසින් කොටසින් කොටස සදා පදිංචි වී ඇත. විස්තර අවශ්‍ය නම් විමසන්න
ඔබ දන්න විස්තරයක් තියනවා නම් ..දෙන්න .බොහොම ස්තුතියි ❤️
Madugalle walw dekak thiyeda
sandya madugalla,muditha madugalla kiyana aya innawada thama
හොද මහාත්මයෙක් කිසිම දෙයක් විනාසකරල නැ ගොඩක් පින්
❤
මහා. පරිමාණයේ වන. විනාශ. නම්. කරල. තියෙනවා
1818 කැරැල්ල කියන හැදින්වීම කරන ලද්දේ එවකට සිටි සුදු ජාතිකයන් විසිනි.. නමුත් මෙය හැදින්විය යුතු නිවැරදි නාමය වන්නේ 1818 නිදහස් සටන යනුවෙනුයි..
Ape gedara thiyanawa me for aka.mage athaamma mathale.nama tikiri kumarihami.ape pappage amma.athaamma kasade bende rathnapureta.me muththage chayaruapa hatharakma thiyanawa.
ඒක ගොඩක් වටිනවා .පුලුවන් නම් ඒ පින්තූර එවන්න .ගොඩක් ස්තුතියි 🙏
sandya madugalla kiyala kenek innawada
මෙම ස්ථානය ට යන්නේ කෙසේද?
දනවන්නේනම් ඉතා වැදගත්.
නුවරට ඇවිල්ල උඩදුම්බරට යන්න ඕන.ඊට පස්සෙ මඩුගල්ලට. මඩුගල්ලේ ගමෙන් ඇහුවනම් කියනව වලව්වට යන පාර . ගමේ කෙනෙක් සෙට් කරන් කලවල හරහා කුඹුක් ගහ හොයන් යන්න පුළුවන් ..පරිස්සමෙන් අලි ඉන්නව. වික්ටෝරියා ,රන්දෙනිගල ,රන්ටැඹේ ,(V R R) ලංකාවේ ලොකුම අභය භූමිය .
පිළිමතලව්වේ නිලෙමෙතුමාව මේ වෙනකොට මරලා
🌷💪💪💪
Maga wasama maka
🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷
💪💪💪💪💪❤❤❤❤❤
Sound pahadili na. Ahuwecha hati pahadili na.
මෙි වැඩ සටහන නමි නියමයි. ඒත් අපේ තරැණ පරපුර ගැන නමි පටිට දුකයි.අර මැදි වයසේ මනුස්සය හොදට කතා කරමින් ගමන් කරන කොට වැඩ සටහන මෙහෙයවන තරැණයා හති ඇර ඇර කතා කරන කොට පටිට ලැජ්ජයි.
එයාට හති ..ඒක ලෙඩක්..වැඩිය හිතන්න එපා
හොද මැදි වයස.. එයාට අවුරුදු 45ක් විතර
මඩුගල්ල දිසාවගේ කාලේ රට පලනය කලේ ශ්‍රි වික්‍රමරාජසිංහ රජතුමා😌කැප්පේටිපොල නිලමේ තුමා නෙවේ 🤨
1815 න් පස්සෙ කැප්පෙටිපොල දිසාව තමා රටේ සිංහල ප්‍රධානියා...ඉතිහාසය හොයල බලන්නකො
වලවී උනාට බින්දුවක් වගෙ දැන් එහෙමද 😂
mee walawwa koheda tiyenna kiyanna sahooo daruwanta pennanna onee
Udadumbara ,madugalle .nuwara idala enawa nam Udadumbara tun eken dakunata thiyana paare yanna ona.
@@thotawaththabandara2207 මට එතනට යන විදිය කියන්න පුලුවන්ද ඒ මහත්තයාගේ දුරකථන අංකයක් එවන්න පුලුවන්ද
ඔයාට යන්න ලේසියි .උඩදුම්බර ටවුන් එකට ගිහින් මඩුගල්ල බස් එකක නගින්න .බෝගහක් තියනවා එතන බහින්න .ඒ හරියේ කෙනෙක් ගෙන් අහන්න .පාරට ලගයි වලවුව.එයාගෙ නම්බර් එකක් නම් නෑ ..
Me gaha vinasa unoth aparade mevani deyak dakimath pinak
stuthi denuwath kalatha jawewa obatha
th-cam.com/video/Q0YTvDYlVQo/w-d-xo.html මේකේන් බලන්න youtube tiyanawa බොරු කියන .
මඩුගල්ලෙ,නිලමේ,මzරිලා,ඔයාල,කzලේ,ගිහින්,කරදරයක්,කරගන්න,එපා
ඇයි මේ දේවල් විනාශ වෙනකම් බලන් ඉන්නේ
🥰🥰🥰🥰🥰
ස්තුතියි ❤️
Hri vidiyen nam me kubuk gahath walawwatg sanrakshanaya kala yutu jatika urumayak me wenuwen pura viddiyanchainge ha me ratata adarate karannange deas erewa lahi lahiyebme kubuk gasath walawwath jatika ismarana wasayen matu parapurata araksha kara genimata ekwenna kiya oben ma illami
Aurudu5000k Pamana Paranai gasak
Me paramparawe madugalle ayada mathale kotuwegedara inneth
Ow..
Eyalage paramparawe aya
🥰🥰🥰
Wadu. Maduwak. The. Safdde
👍🫶👃
වලව්ව සිංහල වචනයක් නොව දෙමළ වචනයකි. එහි අර්ථය මැද මිදුල් සහිත විශාල ගෙයක්. වලව්වල මේ දක්වා දෙමළ ජාතිකයන් මිස කිසිදු සිංහලයෙක් ජීවත්වී නැත. ශ්‍රී ලංකාවේ වලව් ආරම්භ වූයේ උඩරට දෙමළ රජුන්ගේ ආක්‍රමණයත් සමඟයි. රජුන්ගේ දෙමළ නෑදෑ හිතවතුන් විශාල භූමි අත්කර දෙමින් වලව් සාදා ගැනීමට උදවි විය. ඒ අතර දෙමළ රජවරුන් විසින් සිංහල රදලයන් සමූල ඝාතනය කරන ලදී. ඒ වෙනුවට ද්‍රවිඩ රදල පැලන්තියක් වලව් සමඟ බිහිවිය.
සිංහලයන් දිවි බේරා ගැනීමට කඳුකර භූමි වලට ගොස් පදිංචි වී බොහෝ දුක් කම්කටොලු විඳිමින් අද දක්වා ජීවත්වේ. ඔවුන්ගේ විශාල සාරවත් ඉඩකඩම් දෙමලුන්ගේ ග්‍රහණයට ලක්ව සියල්ල ඔවුන් විසින් මේ දක්වා භුක්ති විඳ ඇති බව ඉතිහාසය අධ්‍යනය කරන විට පහසුවෙන් වැටහේ.
ද්‍රවිඩ වලව් පරම්පරාද 1800 ගණන් වන විට ක්‍රමයෙන් ක්ෂයවී ගොස් ඒ වෙනුවට ඉංග්‍රීසින්ගේ වහලුන් ලෙස පැමිණි කුල හීන මිනිසුන්ගෙන් සෑදුණු දෙමළ ජාතිකයන් විසින් සාදාගත් වලව් 1820ගණන් සිට පැවත එන බැව් මනාව වැටහේ. දැන් ඔවුන් සිංහල නමින් සිංහල භාෂාව කථාකරන සිංහල ඇදුම් අදින සිංහල ජාතිකයන් ලෙස ජීවත්වේ. ඒනිසා ඔවුන් කිසිවෙක් සිංහලයන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට නොහැකි නමුත් සිංහල ජාතිකයන්ට ඉතා කෘෘර ලෙස පීඩාකරමින් ජීවත්වේ. සිංහලයන්ගෙන් බලහත් කාරකරමින් හා මරා දමමින් ඔවුන්ගේ ඉඩකඩම් හා වස්තුව කොල්ලකා ඇත්තේ සිංහලයන් ඔවුන්ගේ ජාතියේ අය නොවන (තමන් ද්‍ර විඩයන් නිසයි). සිංහලයන් කිසි විටක එම ද්‍රවිඩ ජාතිකයන්ට හෝ අනෙකුත් සිංහලයන්ට කිසිදු පීඩාවක් මේ දක්වා කර නොමැති බැව් සමාජ ගවේශණයෙන් මනාව වැටහේ.
ස්තුතියි ❤️
Can you name few of the Tamil origin places & their ancestral surnames who lived in Kandian kingdom ?
Dalada wahansa wadasite tanak
Ko කුඹුක් gaha
සම්පූර්ණ video එක බලන්න
oyi boru palanna epa madugalle walawwa oka nomei
මඩුගල්ලේ වලව් 2 ක් තියනවා එකක් තියෙන්නේ උඩිස්පත්තුවේ ,අනික මඩුගල්ලේ ,මඩුගල්ලේ නිලමේ හිටිය වලව්ව තියෙන්නේ මඩුගල්ලේ .ඉතිහාසය හරියට දැනගන්න .
You are a noble man beyond a traveler
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😍❤️💚
❤❤❤
❤
❤❤❤❤❤
❤