තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගාබාධ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 ปีที่แล้ว +1

    අපව දැනුවත් කලාට බොහොමත්ම ස්තූතියි වය්ද්‍යතුමනි🙏 මේ කියන සියලු රෝග ලක්ෂණ මට පැවතුනා. දැන් රෝගය යහපත් අතට හැරී තිබේ.

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 ปีที่แล้ว

    Ithamath watina video ekak bohoma sthuthi obathumata

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    ස්තූතියි. ඔබතුමාට 🙏

  • @diluminalakshita5903
    @diluminalakshita5903 10 หลายเดือนก่อน

    godakk pin oba tumata

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +11

    මට මෙම රෝගය අව්රැදු 12 සිට තිබෙන බව දැනගත්තා මේකත් පිලිකාවක් වැනි කරැම ලෙඩක් හරිම කම්මැලියි අමතක වීම දැන් දැන් මුළු ඇඟම රිදෙනවා හිරිවැටෙනවා.

  • @samanmalimendis2921
    @samanmalimendis2921 9 หลายเดือนก่อน +1

    මගේ තෛරී ග්‍රන්ථියේ පිළිකාවක් තියෙනවා කියලා ශල්‍ය කර්ම කරා තයිරොයිඩ් එක පටක වාර්තාවත් ආවේ පිළිකාවක් තියෙනවා කියලා මටවඑණ ප්‍රතිකාර කරේ නෑ දැන් මට දරාගන්න බැහැ අස්ථි වලින් එන වේදනාව පුලුවන් නම් මට විසැඳුමක් දෙන්න

    • @positivevibes2087
      @positivevibes2087 8 หลายเดือนก่อน

      Ikmanata doctor kenekta penanna

  • @sadahamsewana7605
    @sadahamsewana7605 2 ปีที่แล้ว

    Thanks Dokta, Budusarani,

  • @pushpairangani1156
    @pushpairangani1156 2 ปีที่แล้ว

    Thank you

  • @keshikarajapaksha6589
    @keshikarajapaksha6589 10 หลายเดือนก่อน

    සර් මට කාරුණිකව පිළිතුරක් ලබා දෙන්න. මගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් පැත්තක ඉදමීමක් නිසා ඒ පැත්ත අයින් කරන්න දිනයක් දුන්නා. තව සතියකින් ශල්‍යකර්මය කරන්න තියෙන්නෙ. මට දැන ගන්න ඕනි තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් පැත්තක් පමණක් ඉවත් කිරීමේදී රෝගියාගෙ කටහඩට බලපෑමක් සිද්ද වෙන්න පුළුවන් ද කියලා

  • @AnuraRathnayakaඅනුහස්
    @AnuraRathnayakaඅනුහස් 7 หลายเดือนก่อน

    මට දැන ගන්න පුලුවන්ද මට නිතර නිතර කැස්ස හැදෙනවා ගුරුරේ තියෙන්නේ නිකමි ගිලෙනවා වගේ මම ගොඩක් බයයි

  • @ruwanirasangika7284
    @ruwanirasangika7284 10 หลายเดือนก่อน

    Hypothyroidism thiyanakota ළමයි හදන්න පුළුවන් ද.......mge bf මාව දාලා ගියා මට ළමයි හදන්න බෑ කියලා...😢😢😢 ane කවුරු hri kiyannako..

  • @champaiddamalgoda9395
    @champaiddamalgoda9395 ปีที่แล้ว

    Doctor, obathuma hamuwanme keseeda?

  • @SandhyaDela
    @SandhyaDela ปีที่แล้ว

    Obathuma kiw paridima angata hari thehettui.ewata kochcharanam beheth bonnada.

  • @samanthirajapaksha5440
    @samanthirajapaksha5440 ปีที่แล้ว

    Roga lakshana monada

  • @Photographicsudda123
    @Photographicsudda123 ปีที่แล้ว +1

    බෙල්ලේ වෙදනාවක් දැනෙනවද

  • @ruwandanushka1183
    @ruwandanushka1183 ปีที่แล้ว

    Husma ganna apahasu wenawada doctar.

  • @IreneIsraelJazi
    @IreneIsraelJazi 2 หลายเดือนก่อน

    C🙏🙏🙏

  • @IhgaVfpl
    @IhgaVfpl ปีที่แล้ว

    ඩොක්ට මන් කුවේට් වල ඉන්නේ මට තයිරෝඩ් එකක් තියෙනවා බෙල්ලේ දකුණු පැත්තේ දැනට අවරුදු 16විතර වෙනවා අව්ලක් නෑ ඔපරේෂන් කරන්න ඕනි නෑ කියලා රට‍ එඋවේ දැන් මට අවරුදු 40 වෙනවා මට වෙලාවකට සිතල කරලා වියලි කැස්සක් එනවා තිබුනට වඩ බෙල්ලේ ගෙඩිය චුට්ටක් ලොකුයි මේ ගෙදරින් බෙහෙත් ගේන්න එක්ක යන් නෑ ලංකාවට යනකල් බොන්න බෙහෙත් වර්ග යක් කියන්න ඔබ තුමාට පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭

    • @danushkab-b3q
      @danushkab-b3q ปีที่แล้ว

      අනේ අක්කේ මාත් ඉන්නෙ සවුදිවල. මගෙත් මේ ලගදි ඉදලා බෙල්ලේ ගෙඩියක් වගේ අහුවෙනවා. දකුණුපැත්තේ. ඒ පැත්ත ටිකක් ඉදිමිලත් වගේ. අනේ ඔයා බෙහෙත් කරාද. මොකද ඔයාගෙ තත්වෙ. මටත් බයයි ලංකාවට යනකල්වත් වැඩි නොවී තිනුනොත් හොදයි. මුන් බෙහෙත් අරන් දෙන් නැනේ

    • @TharikaSiwmali
      @TharikaSiwmali ปีที่แล้ว

      මාත් ඉන්නෙ සවුදි මගෙ බෙල්ලෙ ගෙඩි දෙකක් තියෙනවා.ගෙදර අයට කිව්වට එක්කන් යන්නෙ නෑ😢

    • @gihanmanohara3995
      @gihanmanohara3995 8 หลายเดือนก่อน

      P

  • @ruwanthikasewwandi4484
    @ruwanthikasewwandi4484 ปีที่แล้ว

    තයිරොක්සින් වැඩ් වෙන්න හේතුව මොකක්ද Doctor

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 2 ปีที่แล้ว +3

    මම 1999 ශල්‍යකර්ම කරා ඉන්න පසු නොකඩවා තයිරොක්සින් පොති පාවිචිචි කරා . පසුව මම මැදපෙරදිග ආවාට පස්සේ එම පෙති පාවිචිචි කරා නමඅත් දැනට වසර 9-10 විතර වෙනවා පෙති බොන්නෙ නැ .දැන් දැන් මගේ උගුරේ ⁣කියන්න බැරි තරම් ලෙඩ කණ පැසවනවා , දරුණු විදිහට කැස්ස , කාලෙකට හොදටම හොදයි . මෙි දවස්වල හක්ක දෙපැතේම තුවාල එනවා හොද වෙනවා දැන් රට ඉදි කන්නඩ බැ කාපු ගමන් මුළු කටම තුවාල වෙලා ලේ ගලනවා වෛද්‍ය තුමණි මගේ මෙි අසනිපයට හේතුව මොකද්ද ????

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว

      මංනම් හිතන් නෑ ඒක තෛයිරොයිඩ් එකට සම්බන්ධයි කියලා නංගො හැබැයි තෛයිරොක්සින් නවත්වපු එක ඉතාම භහානකයි ඉක්මනට ලේ පරික්ෂාවක් කරගෙන නැවත හිස්බඩ පෙති ගැනීම ආරම්බ කරන්න.

    • @PraveenManodya
      @PraveenManodya ปีที่แล้ว

      තයිරොක්සි අයින් කරාද

    • @indranipathiranage2253
      @indranipathiranage2253 ปีที่แล้ว

      very good explain Doctor. Thank you so much for sharing. 🙏🙏🙏🇱🇰🇱🇰

  • @samanthirajapaksha5440
    @samanthirajapaksha5440 ปีที่แล้ว

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 2 ปีที่แล้ว

    Dr. Nama mokakda

  • @lasanthabandara2046
    @lasanthabandara2046 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමාට.