ඔබේ දියුණුව වළක්වන බහිරව දෝෂ ඉවත් කරගන්නේ කෙසේද.? | Hasanka dhodanduwa | Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    Like us on Facebook
    👇 / tv-9-srilank. .
    Email :- apepansala123@gmail.com
    =======================
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
    #Ape_pansala#Tv_Nine_

ความคิดเห็น • 28

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 หลายเดือนก่อน

    Bohoma sthuthi obathumata apitath bahirava pujavak denna oni edame punchi punchi dosha thiyenava theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว +3

    නියමයි ජයවේවා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      ස්තුතියි ඔභතුමාට

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      ඇත්තටම මම බයයි සල්ලි 35000ක් ඉල්ලා බඩූ වලට 20000ක් යනවා ඉතින් මට එක්කරන්න සල්ලි මදි උනා ඒ අතින් ඔබතුමාට දිර්ගායුස ලැබෙවා

  • @madubaba3592
    @madubaba3592 4 ปีที่แล้ว +1

    දේව පද තියෙන ගෙවල් හොදද ඒවා කොහොමද අයින් කරන්නේ

  • @madubaba3592
    @madubaba3592 4 ปีที่แล้ว +2

    බයිරව දොසක් දේව පදයක් තියෙන ගෙවල් හොදද

  • @ruwanmadusanka8240
    @ruwanmadusanka8240 ปีที่แล้ว

    Mata gedara bahirawa bujawak denna one kohomada karaganne

  • @LiyanageShantha-ti9pg
    @LiyanageShantha-ti9pg หลายเดือนก่อน

    බයිරා පූජාවක් දෙන්න කීයක් ව්තර යනවද

  • @sampathanu.bandara7798
    @sampathanu.bandara7798 4 ปีที่แล้ว

    බ්‍රහ්ම පාදය උළුඅස්සකට තිබිලා. උළුඅස්ස එක්ක බිත්තිය අයින් කරලා සාලෙට එකතු කලාම බහිරව දෝෂ ඇතිවෙනවද?

  • @සස්මිතලසන්ත
    @සස්මිතලසන්ත 4 ปีที่แล้ว +3

    බහිරව දොස තිබ්බොත් නයි ගෙට එනවද.මට මෙකට උත්තරයක් දෙන්නකො

    • @chaminidilrukshi6425
      @chaminidilrukshi6425 ปีที่แล้ว +1

      කෝ උත්තර 😂

    • @blabala867
      @blabala867 10 หลายเดือนก่อน

      උත්තර දෙන්නේ කොහොමද බන් යූටියුබ් චැනල් කරන එක්කෙනා නේ මේක දකින්නේ රිප්ලයි කරන්නේ ගුරා නෙවෙයි නේ

  • @පවනිපවනි-ණ1ඞ
    @පවනිපවනි-ණ1ඞ 4 ปีที่แล้ว

    අපේ ගෙරටත් බහිරව පුජාවක් තියන්න තියෙනවා කියලා කපු මහත්තයා රැපියල් හැට දාහක් ඉල්ලනවා අනේ සර් මට විස්තර ටිකක් දැන ගන්න පුලුවන්ද

  • @චතුරිචතුරි-ළ9ඪ
    @චතුරිචතුරි-ළ9ඪ ปีที่แล้ว

    මට දැනගන්න ඕන ඉඩමේ නිධානයක් තියනවා නම් ඒක තියන තැන හොයාගන්නේ කොහොමද

  • @dmsamanpusphakumaradisanay3540
    @dmsamanpusphakumaradisanay3540 2 ปีที่แล้ว +1

    Maga gadarathe ma da thiyanawa man mokada karanna one

  • @wasanthakumara3888
    @wasanthakumara3888 3 ปีที่แล้ว

    Kohomada bahirawa pujawak karanna

  • @IndunilPerera-
    @IndunilPerera- 4 หลายเดือนก่อน

    Phone no1 weda karannne na

  • @gangalakshani870
    @gangalakshani870 2 ปีที่แล้ว

    Ane matath udau karanna.

  • @සස්මිතලසන්ත
    @සස්මිතලසන්ත 4 ปีที่แล้ว +4

    ඔය ලෙඩ ඔක්කොම තියෙනවා.දැනටත් ගෙදර කාන්තා පාර්ශවයට කකුල්වල හමෙ රොග.

  • @dulanisakunthala4455
    @dulanisakunthala4455 4 ปีที่แล้ว +1

    ballek sadaha kuduwak theniya uththe kumana dishaweda

    • @hasankadodanduwaastrologyc6353
      @hasankadodanduwaastrologyc6353 4 ปีที่แล้ว

      නිවසේ ප්‍රේත පාදය වඩාත් සුදුසුයි ..

    • @Lなた
      @Lなた 3 ปีที่แล้ว

      @@hasankadodanduwaastrologyc6353 つちぬぬなねにの

  • @gayansujeewa456
    @gayansujeewa456 3 ปีที่แล้ว

    පුලුවම් නම් ඔබ තුමාගෙ පෝන් නම්බර් එකක් දෙන්න

  • @Araliya6363
    @Araliya6363 4 ปีที่แล้ว

    Maha reta pirith danakota හු kiynwa e ai mahathmya

  • @airanganiashoka5376
    @airanganiashoka5376 3 ปีที่แล้ว

    Ane manda mahatmaya ape gedarat bahirawa pujawak tibba 50 gaththa et mukut na gedarinut giya .

  • @සස්මිතලසන්ත
    @සස්මිතලසන්ත 4 ปีที่แล้ว +1

    බහිරව තට්ටුවට බහිරවයා ගන්න පුලුවන්ද .අපෙ ගෙදර බහිරව පුජාව තියන්න එනවා කිව්ව කට්ටාඩියා කිව්වා බහිරව පුජාව තියලා.ගෙදර ඉන්න බහිරවයින් තට්ටුවට අරන් තුම්මන් හන්දියට ගිහින් දානවා කියලා.ආයෙ නොයෙන්නම ගෙදරට.එතනට අරන් ගිහින් පින් දිලා නිදහස් කරනවලු.මෙය ඇත්තක්ද මාහාත්මයා.මට උත්තරයක් දෙන්න