ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Bohoma sthuthi vatina pehedili kirimak hamotama yahapathak veva theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Obage watina adahas dakwimata bohoma sthuthi. Obata theruwan saranai..!
ගොඩාක් ලස්සන කතන්දරයක් වගේ පැහැදිලි කළා ස්තුතියි.ඔබේ හඩ හරිම ප්‍රසන්නයි👌👌👌👌
ඔබ තුමාගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි..!
ගොඩාක් ස්තුතියි ..හොඳට පැහැදිලි කලා.
ඔබගේ වටිනා අදහස් දැක්වීමට බොහොම ස්තූතියිඔබට තෙරුවන් සරණයි..!
"SRI BAHIRAWA DEVIHAMUDURUWANGE PIHITA ARAKSHAWA LEBEWA "🙏🙏🙏🔱🔱🔱🙏🙏🙏
Obatath esema wewa... 🙏
ඔබතුමාට ගොඩක් ඉස්තුති
ඔබට තෙරුවන් සරණයි
Supiri adahasa. Jaya wewa
Theruwan saranai..!
Teruwan saranai.....
Theruwan guna balena obata kisidu athuru antharawak novewa...
Ane apitath godak karadara thiyenevva..... Obathumava Sambanda karagganne kohomada
මෙම අංකයට ඇමතුමක් ලබා දී අප සමග සම්බන්ද වන්න පුලුවන් 0716594615 තෙරුවන් සරණයි..!
🙏🙏🙏
Mata bahirawa dosayak balaganna kramayak thiyanawada mahathmaya
මෙම දුරකථන අංකය මගින් සඳ අසපුව සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන් 0716594615ඔබට තෙරුවන් සරණයි..!
budusaranai oba thumata
Obage watina adahas dakwimata sthuthi.. Obata theruwan saranai...
හොද වොයිස් එකක් ඔයාට තියෙන්නේ ,ඒ වගේම පැහැදිලි කරන ආකාරය හොදයි
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.. ඔබට තෙරුවන් සරණයි..!
Obathumawa sambanda karaganna puluwan kohomada.
Mema ankaya magin Sanda Asapuwa samaga sambanda wanna 0663129899 Theruwan Saranai
🙏🏻
Jaka paralowa giye nidan passe gihen ammo nidan apo
Good
Thanks
බහිරව දෙවියන්ට පහන තියනවාද.වෙලාවක් තියෙනවාද
පවතින සම්මුතිය අනුව නිතර පහන් තැබීමේදී කරනවා නම් සවස් කාලය ද. විශේෂ පූජාවක් නම් රාත්‍රී කාලයද එමෙන්ම බහිරව දෙවියන් හට පූජා පැවැත්වීම නිසි අවබෝධයකින් කල යුතු බව මතක තබා ගන්න
ඔබතුමත් එක්ක කතාකරන්න පුලුවන් විදියක් තියනවද?
ඔබ තුමාට මේ අංකය මගින් සඳ අසපුව සමග සම්බන්ධවන පුළුවන් 0663129899
නිවසේ බහිරව පාදයක් තියනවා කියලා දැන ගන්නේ කොහොමද
ඒ පිලිබඳව දැනුම ඇති අයකු විසින් එම භූමිය පරීක්ෂා කිරීමෙන් පසුව එය නිවැරදිව දැනගත හැකි.
අපේ ගෙදර පුන්චී අම්මට හිනෙන් නිදනයක් ගන්න කියනවා . ගිහින් බලද්දී එ නිදනේ මට ලු එක ගන්නේ කොහොමද
ඒ පිලිබඳව මනා දැනුම ඇති අයකු විසින් උපදෙස් දෑනිම වඩාත් සුදුසුයි
බහිරව පූජාව ඉඩමේදී හැර දේවාලයක් තුල සිදුකල හැකිද?
මා දන්නා තරමින් එම පූජාව ඵම ස්ථානයේ හෝ භූමියේදී සිදු කළ යුතුයි
බහිරව පුජවක් කරන ආකාරය කියන්න
ඒ පිලිබඳව වීඩියෝවක් මගින් ඉදිරිපත් කරන්නම්
Ape gdra loku nuga gsak tibba eka ape ammla notrum kmta smwa gnne ntuwa kpla pichchuwa ekpra mta kta krgnna bruwa giya opreshn klta hri giye ne dn ekta mk mhttaya
සඳ අසපුව සමග සම්බන්දවී ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න 0716594615 ඔබට තෙරුවන් සරණයි..🙏
Mt me gana thw thorathuru danagnn oni.. udau krnn puluwand 🙏🙏
Ow puluwan
බහිරව දෙවියන් ට ගෙදර පහනක් තබන්න පුලුවන්ද තියන විදිහ කියන්නකො
ඔබගේ පැනයට නිවැරදි පිළිතුරක් ලබා දීමට නිවැරදි කරුණු රැස් කිරීමට සිදු වූ බැවින් ඔබට පිලිතුරු ලබාදීමට කල් ගත වූ බව සලකන්න
Bahirawa habahin paynnay ai කියලා කියන්න ko
ඔබ සත්‍ය වශයෙන්ම දකින්නේ බහිරව දෙවියන් කියා ඔබ විශ්වාස කරන්නේ කෙසේද
අවසර ගන්නේ නැතිව ව්‍යාපාරක් අරමිභ කර අයට දැන් පුජාවක් දුන්නට කමක් නැද්ද
ඒ පිලිබඳව හරි ආකාරව පැහැදිලි කිරීමක් ලබාගැනීමට සද අසපුව සමග සම්බන්ද 0716594615
නිවස තිබෙන භූමියේ භහිරව පාදයක් තියෙන්ස්වනම් ඒකට හේතුව මොකක්ද කියල දැනගන්න ඕනි 🥺 සහ ඒක ඉවත් කරගන්න පුලුවන්ද කියන කාරනය දැනගන්න ඕනි 🙏🥺
මෙම අංකයට ඇමතුමක් ලබා දී ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න 0716594615
😭😭
බහිරව පාදයක් උඩ පහන් පැලයක් හදලා පත්තිනි මෑණියන්ට පුද පුජා කරනවා පුරාවිද්‍යා වටිනාකම ස්තානයේ බහිරව දෙවියන්ට වන්දනා මන කරන්න කොමද කෙනෙක් කිව්වා දෙවියන් වැදලා මල් 03 ක් බිමට දලා කපුරු පෙත්තක් පත්තු කරලා බිමට දලා පැන් එකාක් ලගින් තියලා බහිරව දෙවියන්ට මෙ පුජාව පුජා කරමි කියලා ක්‍රමය කරන්න කියලා වරදක් තිබෙද
Bahirawa deviyanta pujavak thabimedi wenath akaraye dewa pujawak lesata nowa, ithamath shuddawanthawa thabiya yuthu bavinda, mema kiyana sthanaya pauranika swabawayakda athi bawin, ewani sthanayakadi eya kalayuththe keseda yanna pilibadawa nisi awabodayak labagatha youthu nisa, pujawen ayahapath balapam athi wiya haki bawinda, me pilibada nisi danumak athi ayekugen upades laba ganimin bahirawa deviyanta pujawak pawathwima sudusui... Thawath me pilibada danaganimata yamak thibenam Sanda Asapuwa amathanna... Obata theruwan saranai...
යම් පුද්ගලයෙක්ට බහිරව පූජාව කරන්න කීයක් විතර යනවද මට දැන ගන්න පුලුවන්ද 🙏🙏🙏
ඒ ඒ ඇදුරු තුමන්ලාගේ අය කිරීම හා ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මත එය තීරණය වෙයි. දැනට පවතින තත්වය මත අවම වශයෙන් රු 10000 රු 25000 හෝ වැඩි විය හැකිය
අපේ ගෙදර නිදානයක් තියනවා කියලා අපි දන්නේ නෑ ඒතපේ නෑදෑයෝ දැනගෙන අපිට කිව්වා බහිරව පූජාවක් දෙමු කියලා අපි බහිරව පූජාවක් දුන්නා ඒත් ඒගොල්ලොන්ගෙ යටිඅරමුන තිබිලා තියෙන්නේ නිධානෙ ගන්න දැන් බහිරව දෙව්යෝ කේන්තියෙන් ඉන්නෙ කියලා බලන තැන් වලින් කියනවා අපි ඒක දැනගෙන හිටියෙනෑ දැන් එක දිගට කරධර ඒකට මොකද්ද කරන්න ඕන මහත්තයා ඒකෙ අයිතිය තාත්ත්ටලු තියෙන්නේ එහෙම තියෙද්දි බාප්පා ගන්න ගියනිසාලු තරහ දැන් කරදරමයි😢
අප සමග සම්බන්දවී ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඔබට තෙරුවන් සරණයි
බහිරව දෙවියන්ට පුජා දෙන විදිය කියන්න
ඔබ කුමන කටයුත්තක් සඳහා පූජා පැවැත්වීමට බලාපොරොත්තු වෙනවාද, ඒ අනුව ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්
Vv
වීඩියෝ දාන්න පරක්කු ඇයි
Me dinawala athi karya bahula thathwayath samaga aluth video oba wetha gena emata athi pramadaya pilibada kanagatui... Ikmaninma aluth video magin oba hamuwata enna api sudanam...
බහිරව දෙයියන්ට අයිති ගලක ගල් කොරියක් කරොත් මොකද වෙන්නේ
නිසි පරිදි අවසර පූජාවක් කර නොගෙන පවත්වාගෙනයාම තමාට අශුභපල ගෙනදේ
නිවසේ නිවරදිව බහිරව පුජාවක් දෙන්න විියදම කියක් විතර යනවද මහත්තයා
ඒ ඒ ඇදුරු තුමන්ලාගේ අයකිරීම අනුව මුදල වෙනස් වෙනවා. එම නිසා හරිම ගානක් කියන්න අපහසුයි
🙏🏻🙏🏻🙏🏻
🙏 බුදු සරණයි
Bohoma sthuthi vatina pehedili kirimak hamotama yahapathak veva theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Obage watina adahas dakwimata bohoma sthuthi. Obata theruwan saranai..!
ගොඩාක් ලස්සන කතන්දරයක් වගේ පැහැදිලි කළා ස්තුතියි.ඔබේ හඩ හරිම ප්‍රසන්නයි👌👌👌👌
ඔබ තුමාගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තූතියි
ඔබට තෙරුවන් සරණයි..!
ගොඩාක් ස්තුතියි ..හොඳට පැහැදිලි කලා.
ඔබගේ වටිනා අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
ඔබට තෙරුවන් සරණයි..!
"SRI BAHIRAWA DEVIHAMUDURUWANGE PIHITA ARAKSHAWA LEBEWA "🙏🙏🙏🔱🔱🔱🙏🙏🙏
Obatath esema wewa... 🙏
ඔබතුමාට ගොඩක් ඉස්තුති
ඔබට තෙරුවන් සරණයි
Supiri adahasa. Jaya wewa
Theruwan saranai..!
Teruwan saranai.....
Theruwan guna balena obata kisidu athuru antharawak novewa...
Ane apitath godak karadara thiyenevva..... Obathumava Sambanda karagganne kohomada
මෙම අංකයට ඇමතුමක් ලබා දී අප සමග සම්බන්ද වන්න පුලුවන් 0716594615
තෙරුවන් සරණයි..!
🙏🙏🙏
Mata bahirawa dosayak balaganna kramayak thiyanawada mahathmaya
මෙම දුරකථන අංකය මගින් සඳ අසපුව සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්
0716594615
ඔබට තෙරුවන් සරණයි..!
budusaranai oba thumata
Obage watina adahas dakwimata sthuthi.. Obata theruwan saranai...
හොද වොයිස් එකක් ඔයාට තියෙන්නේ ,ඒ වගේම පැහැදිලි කරන ආකාරය හොදයි
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.. ඔබට තෙරුවන් සරණයි..!
Obathumawa sambanda karaganna puluwan kohomada.
Mema ankaya magin Sanda Asapuwa samaga sambanda wanna 0663129899
Theruwan Saranai
🙏🏻
Jaka paralowa giye nidan passe gihen ammo nidan apo
Good
Thanks
බහිරව දෙවියන්ට පහන තියනවාද.වෙලාවක් තියෙනවාද
පවතින සම්මුතිය අනුව නිතර පහන් තැබීමේදී කරනවා නම් සවස් කාලය ද. විශේෂ පූජාවක් නම් රාත්‍රී කාලයද එමෙන්ම බහිරව දෙවියන් හට පූජා පැවැත්වීම නිසි අවබෝධයකින් කල යුතු බව මතක තබා ගන්න
ඔබතුමත් එක්ක කතාකරන්න පුලුවන් විදියක් තියනවද?
ඔබ තුමාට මේ අංකය මගින් සඳ අසපුව සමග සම්බන්ධවන පුළුවන් 0663129899
නිවසේ බහිරව පාදයක් තියනවා කියලා දැන ගන්නේ කොහොමද
ඒ පිලිබඳව දැනුම ඇති අයකු විසින් එම භූමිය පරීක්ෂා කිරීමෙන් පසුව එය නිවැරදිව දැනගත හැකි.
අපේ ගෙදර පුන්චී අම්මට හිනෙන් නිදනයක් ගන්න කියනවා . ගිහින් බලද්දී එ නිදනේ මට ලු එක ගන්නේ කොහොමද
ඒ පිලිබඳව මනා දැනුම ඇති අයකු විසින් උපදෙස් දෑනිම වඩාත් සුදුසුයි
බහිරව පූජාව ඉඩමේදී හැර දේවාලයක් තුල සිදුකල හැකිද?
මා දන්නා තරමින් එම පූජාව ඵම ස්ථානයේ හෝ භූමියේදී සිදු කළ යුතුයි
බහිරව පුජවක් කරන ආකාරය කියන්න
ඒ පිලිබඳව වීඩියෝවක් මගින් ඉදිරිපත් කරන්නම්
Ape gdra loku nuga gsak tibba eka ape ammla notrum kmta smwa gnne ntuwa kpla pichchuwa ekpra mta kta krgnna bruwa giya opreshn klta hri giye ne dn ekta mk mhttaya
සඳ අසපුව සමග සම්බන්දවී ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න 0716594615 ඔබට තෙරුවන් සරණයි..🙏
Mt me gana thw thorathuru danagnn oni.. udau krnn puluwand 🙏🙏
Ow puluwan
බහිරව දෙවියන් ට ගෙදර පහනක් තබන්න පුලුවන්ද තියන විදිහ කියන්නකො
ඔබගේ පැනයට නිවැරදි පිළිතුරක් ලබා දීමට නිවැරදි කරුණු රැස් කිරීමට සිදු වූ බැවින් ඔබට පිලිතුරු ලබාදීමට කල් ගත වූ බව සලකන්න
Bahirawa habahin paynnay ai කියලා කියන්න ko
ඔබ සත්‍ය වශයෙන්ම දකින්නේ බහිරව දෙවියන් කියා ඔබ විශ්වාස කරන්නේ කෙසේද
අවසර ගන්නේ නැතිව ව්‍යාපාරක් අරමිභ කර අයට දැන් පුජාවක් දුන්නට කමක් නැද්ද
ඒ පිලිබඳව හරි ආකාරව පැහැදිලි කිරීමක් ලබාගැනීමට සද අසපුව සමග සම්බන්ද 0716594615
නිවස තිබෙන භූමියේ භහිරව පාදයක් තියෙන්ස්වනම් ඒකට හේතුව මොකක්ද කියල දැනගන්න ඕනි 🥺 සහ ඒක ඉවත් කරගන්න පුලුවන්ද කියන කාරනය දැනගන්න ඕනි 🙏🥺
මෙම අංකයට ඇමතුමක් ලබා දී ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න 0716594615
😭😭
බහිරව පාදයක් උඩ පහන් පැලයක් හදලා පත්තිනි මෑණියන්ට පුද පුජා කරනවා පුරාවිද්‍යා වටිනාකම ස්තානයේ බහිරව දෙවියන්ට වන්දනා මන කරන්න කොමද කෙනෙක් කිව්වා දෙවියන් වැදලා මල් 03 ක් බිමට දලා කපුරු පෙත්තක් පත්තු කරලා බිමට දලා පැන් එකාක් ලගින් තියලා බහිරව දෙවියන්ට මෙ පුජාව පුජා කරමි කියලා ක්‍රමය කරන්න කියලා වරදක් තිබෙද
Bahirawa deviyanta pujavak thabimedi wenath akaraye dewa pujawak lesata nowa, ithamath shuddawanthawa thabiya yuthu bavinda, mema kiyana sthanaya pauranika swabawayakda athi bawin,
ewani sthanayakadi eya kalayuththe keseda yanna pilibadawa nisi awabodayak labagatha youthu nisa, pujawen ayahapath balapam athi wiya haki bawinda, me pilibada nisi danumak athi ayekugen upades laba ganimin bahirawa deviyanta pujawak pawathwima sudusui...
Thawath me pilibada danaganimata yamak thibenam Sanda Asapuwa amathanna...
Obata theruwan saranai...
යම් පුද්ගලයෙක්ට බහිරව පූජාව කරන්න කීයක් විතර යනවද මට දැන ගන්න පුලුවන්ද 🙏🙏🙏
ඒ ඒ ඇදුරු තුමන්ලාගේ අය කිරීම හා ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මත එය තීරණය වෙයි. දැනට පවතින තත්වය මත අවම වශයෙන් රු 10000 රු 25000 හෝ වැඩි විය හැකිය
අපේ ගෙදර නිදානයක් තියනවා කියලා අපි දන්නේ නෑ ඒතපේ නෑදෑයෝ දැනගෙන අපිට කිව්වා බහිරව පූජාවක් දෙමු කියලා අපි බහිරව පූජාවක් දුන්නා ඒත් ඒගොල්ලොන්ගෙ යටිඅරමුන තිබිලා තියෙන්නේ නිධානෙ ගන්න දැන් බහිරව දෙව්යෝ කේන්තියෙන් ඉන්නෙ කියලා බලන තැන් වලින් කියනවා අපි ඒක දැනගෙන හිටියෙනෑ දැන් එක දිගට කරධර ඒකට මොකද්ද කරන්න ඕන මහත්තයා ඒකෙ අයිතිය තාත්ත්ටලු තියෙන්නේ එහෙම තියෙද්දි බාප්පා ගන්න ගියනිසාලු තරහ දැන් කරදරමයි😢
අප සමග සම්බන්දවී ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඔබට තෙරුවන් සරණයි
බහිරව දෙවියන්ට පුජා දෙන විදිය කියන්න
ඔබ කුමන කටයුත්තක් සඳහා පූජා පැවැත්වීමට බලාපොරොත්තු වෙනවාද, ඒ අනුව ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්
Vv
වීඩියෝ දාන්න පරක්කු ඇයි
Me dinawala athi karya bahula thathwayath samaga aluth video oba wetha gena emata athi pramadaya pilibada kanagatui...
Ikmaninma aluth video magin oba hamuwata enna api sudanam...